Breezy & CHU BBY - Pinwanthi (පින්වන්ති) [Official Music Video]

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 7 тыс.

  • @sachithrasewwandhi4860
    @sachithrasewwandhi4860 2 года назад +5502

    Mage papuwath ridenawa balala. 🥺❤️❤️

  • @GodAlfaMusic
    @GodAlfaMusic 2 года назад +3148

    Lyrics :-
    Breezy
    ආ බලන්න වැලක් දිහා වලක්වන්න බෑ ඒ මුල් අයිතිකරුවා හැමදාමත් නොවෙනස්වූ මහ පොලොවයි
    නමුත් ඇදෙයි කලක් යද්දි මැස්සක් හොයන් ජීවත් වීම පිණිස ස්වබාදහම මැව්වේ එහෙමයි
    මතකයි පුංචි සංදියේ මං ගොඩක් දගයි රකින්න කිව්වේ එක්දෙයයි ඒ මෙලොව බුදු දහමයි
    නොපෙන්වූ ආදරේ පිටවෙද්දි සත්තයි අක්කේ මං කන්තක වෙයි ඔයා නික්ම යන විටදි ගිහිගෙයි
    ආසයි වදින්න දුකයි කියන්න නෑ ගාථා
    ඈ කෙලිලොල් වයසදිම උනි මට මාථා
    බාදා කරගෙන ජීවිතේට පාඩම් මේ ජීවන ගමන මල්ලි යන්න ඕනේ නාඩන්
    මං සාදාරණයි නේද අම්මේ වැදූ මව ඔයා මං හැදූ මවගේ ලස්සන නමනේ සෙව්වන්දි
    බාර දුන්නා රැකගන්න උචි අයියේ
    මං වදින්නං අරං යන්නේ ඔයා පවුලේ පිංවන්ති
    දඩබ්බරයි කන්න හොරයි අඩනවලු දෙන්නට එක බත අම්මා අනලා කවද්දි
    මං අඩනු දැක මල්ලි අඩවන්න එපා අම්මේ මට දුකයි උගේ කදුලු දකිද්දි
    Chubby (Hook)
    පෑ සිනහා මතකයි
    ඔබ මා ඒ පුංචි සංදියේ
    ආදරේමයි
    නුඹ යයි අද අප හැර පතිනියක් විලෙසින්
    නෑ අමතක නෑ
    ඒ සෙනෙහස දුන් ඔබගේ හැමදාමත්
    නික්ම ගියත් අප අතරින්
    සුවදයි ඔබේ සෙනෙහස මට හැමදාමත්
    Breezy
    මං ආදරෙන් කතා කලා සාදරෙන් පිළිගත්තොතින් ඇය තක්කෙට කිව්වා මූ ගලවන්නයි දත හක්කේ
    ඔ මුලින් බැනලා මූන දෙක වෙනවා දැක දුන්නා හංගං හිටපු දේවල් උනත් ඈ බොක්කේ
    වෙස්සන්තරත් ලමයි දුන්නා මිසක් ලමයි ඉද්දි නෑ සෙනෙහසක් වෙන එකෙකුට දන් දුන්නේ
    මං උබට කිව්වා බොරු අනන්ත හැබැයි උබේ නාමෙන් දිව්‍ රා ඒ වැරැද්ද කාටවත් කරේ නෑ බන් අක්කේ
    රංඩු දෙන්නා නිදාගන්න ගියොත් ඇදට
    දැං හිතෙයි අක්කා නැති මේ ඇද බන් මට මොකට
    සමාවෙන්න අම්මා හින්දා පිට රටක
    මං ආදරෙයි අම්මේ ඔයාට වඩා අක්කේ උබට
    ස්තූති දෙවියනි මං නොකලත් බවේ පිනක්
    මැව්වා අම්මයි අක්කයි යාලුවයි තුන්දෙනයි තනි රුවක්
    ලැබෙයි නුඹේ ගති සමානව නම් චූටි දුවක්
    මං මේ ලෝවින් දුටු දෙව්ලොව සිටින්නව් දෙවගනක්
    Chubby (Hook)
    පෑ සිනහා මතකයි
    ඔබ මා ඒ පුංචි සංදියේ
    ආදරේමයි
    නුඹ යයි අද අප හැර පතිනියක් විලසින්
    නෑ අමතක නෑ
    ඒ සෙනෙහස දුන් ඔබගේ හැමදාමත්
    නික්ම ගියත් අප අතරින්
    සුවදයි ඔබේ සෙනෙහස මට හැමදාමත්

    • @sandanuwanthusitha7219
      @sandanuwanthusitha7219 2 года назад +53

      මාරම
      ලස්සනයි ❤

    • @sldj1784
      @sldj1784 2 года назад +30

      Thanx bro

    • @Raper076
      @Raper076 2 года назад +16

      😇❤️‍🩹

    • @sasinduprageeth3696
      @sasinduprageeth3696 2 года назад +12

      Thanks kollo

    • @kasthiramproductions2519
      @kasthiramproductions2519 2 года назад +39

      බලන්න වැලක් දිහා වලක්වන්න බෑ
      ඒ මුල් අයිතිකරුවා U නොවෙනස්වූ මහ පොලොවයි

  • @CHU_BBY
    @CHU_BBY 2 года назад +808

    හිතුවෙවත් නැති වෙලාවක හිතන්නේ වත් නැතුව ලියපු ලස්සනම සින්දුව මේක මම
    (CHUBBY BEATS)

  • @nirashathilakarathna1982
    @nirashathilakarathna1982 Год назад +1106

    හැමෝටම මේ වගේ සහෝදරයන් හම්බෙන්නේ නෑ. හිතට ගොඩක් දැනුනා😢. Rap කියන්නේ සින්දු වලට වඩා ඇත්ත ජීවිතේ පාඩම් කියලා දෙන වදන් පෙළක්. 💙

  • @Sadu550
    @Sadu550 11 месяцев назад +62

    කොච්චර බැලුවත් එපා වේන්නැති video එකක් අන්තිමේට දන්නේම නැතුව මගේ ඇස්වලට කදුළු ආවා.....🥺💔🥀

  • @sadaruwansadaru7749
    @sadaruwansadaru7749 Год назад +306

    ඒ ලිරික්ස් කරපු දෑත් වලට වගේම ඒ සිංදුවේ අයිතිකරුට තුනුරුවන් සරණයි..🙏🏻😊 ඇස් වලට කදුලු ආවා 😌

    • @Shan009-j6b
      @Shan009-j6b 18 дней назад +2

      ❤❤❤❤😊😊😊

  • @scofflaw671
    @scofflaw671 Год назад +564

    මේක අහද්දි අපිටත් කදුලු එනවා brother 🥺
    Respect 🫡💕

  • @telestars_Kthari1015
    @telestars_Kthari1015 Год назад +185

    ඒ වචන 🥺 දරා ගන්න අමාරුයි ඒ ආදරේ. මල්ලි තමයි පන ❤

  • @Owshana
    @Owshana 10 месяцев назад +24

    ලැබෙයි නුඹේ ගති සමානව නම් චූටි දුවක්, මං මේ ලොවින් දුටු දෙව්ලොව සිටින්නාවූ දෙවඟනක්...🙂✊

  • @kaveeshakaushalya803
    @kaveeshakaushalya803 Год назад +276

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ගොඩක් හිතට වැදුන ලස්සන සංවේදි රැප් එකක්🥺

  • @adithyarithmi6262
    @adithyarithmi6262 2 года назад +342

    දවසකට 10 පාරකට වඩා අහනවා.. අක්කා කෙනෙක්ට මල්ලියෙක් කියන හැගිම මාරම විදියට දැනෙන්නෙ.. 🥺♥️

    • @malithdilshan8761
      @malithdilshan8761 2 года назад +6

      මම දැනට විසිපාරකට වඩා ඇහුවා❤️

  • @imashijanani3330
    @imashijanani3330 Год назад +247

    මටත් ඉන්නවා මල්ලි කෙනෙක්. අපේ අම්මාත් රට. ඒ නිසාම ගොඩක්ම හිතට දැනෙනවා. අහන හැම වෙලේම ඇස් දෙකේ කදුළු පිරෙනවා 🥺🥺❤️❤️ හරිම ලස්සන song එකක් ❤️❤️🌹🌹 Good Luck 😘😘❤️

    • @vadda7430
      @vadda7430 Год назад

      Sirqvata

    • @LakshiLakshi-nm6dc
      @LakshiLakshi-nm6dc Год назад +3

      Mageth ❤ Malli mt me sinduwa euua..mn gedara guhjn iddi eya oka danawa..husma hirawenawa wage danenawa ethakota ❤🙂

    • @_ks_2053
      @_ks_2053 6 месяцев назад

      Mgeth 😢❤

  • @amilaindrajith2755
    @amilaindrajith2755 Год назад +16

    ඒ මේක නියම යි❤❤❤❤❤

  • @Saara440
    @Saara440 Год назад +66

    දවසට එක පාරක් හරි මේ සින්දුව අහනවා මන්.මාරම විදියට හිතට වදිනවා මේක.🥺❤

  • @Mihi____boy
    @Mihi____boy 2 года назад +545

    දවසට 10 පාරකට වැඩිය බලනවා❤️❤️ කොච්චර බැලුවත් එපා වෙන්නෙම නෑ❤️ හදවතට දැනෙන්නම දුන්න මාරම ලස්සන සින්දුවක්❤️💔✨ trending 1 ගේන්නම ඕනි 💯💥

  • @kavindusadeep5207
    @kavindusadeep5207 2 года назад +899

    lyrics ලියපු එකානම් යකෙක්🥺❤️
    voice , beat සුපිරී👏

  • @sewwandhiratynayaka5861
    @sewwandhiratynayaka5861 Год назад +12

    Me vage sahodarayo hemotama lebenne ne eka lebenna pina thiyenna oni ... ❤️❤️ hemadama sathutin parisamata inna oniii .... Budu saranai ☺️

  • @hansiprabodha8853
    @hansiprabodha8853 2 года назад +353

    මටත් ඉන්නවා මල්ලිලාම තුන් දෙනෙක් . ඒ තමා මගේ පන ටික ❤️ ඒ වචන ටික මාරම ලස්සනයි. අක්කට ලැබුන හොදම තෑග්ග තමා ඔයා දුන්නේ අයියේ 🥺❤️ ඇස්වහක් නම් වදින්න එපා ඒ ආදරේට

  • @Mihi____boy
    @Mihi____boy 2 года назад +245

    දවස් 3ක් ඇතුලත 200 වතාවක් බැලුවා❤️ රැප් අහනවා කාලෙක ඉදන් ඒත් මෙච්චර හිතට වැදිල නෑ එක rap එකක්වත් . දවසම අහන්නෙ මේක .මගෙම කියල අක්ක කෙනෙක් නැති උනත් අක්ක කෙනෙක්ගෙයි මල්ලිකෙනෙක් ගෙයි අතර තියන බැදීම මොකක්ද කියල පෙන්නල දෙන මෙච්චර කාලෙකට අහපු ලස්සනම rap එක ❤️ ඒ වචන ටිකනම් පිස්සුවක්❤️🥺

    • @ghsg2057
      @ghsg2057 Год назад +2

      ♥️♥️👍👍👍

  • @maheshsanjaya2210
    @maheshsanjaya2210 Год назад +40

    අම්මයි අක්කයි යායුවයි තුන් දෙනාම එක රුවක් මැව්වා❤❤❤❤❤my life my sister❤

  • @White.....186
    @White.....186 4 месяца назад +8

    සින්දුවෙ මුලදිම ඇග හිරිවැටුනා අඩේ..😢❤.

  • @yureshikaushalya6782
    @yureshikaushalya6782 2 года назад +370

    මෙච්චර කාලයක් අහපු රැප් වලින් මේක පුදුම විදියට හිතට වැදුනා...🥺🥺 අනේ ඒ තේරුම..❤️හැමතිස්සෙම අහන්නෙ මේ රැප් එක...❤️💯

  • @PremothSathsara-w2t
    @PremothSathsara-w2t Год назад +117

    මරු ආ ලංකාවෙ ලස්සන ම සිංදු වෙලා ❤❤❤❤❤❤

  • @nirashajayandi6273
    @nirashajayandi6273 Год назад +10

    Lyrics වලට thank you......😀

  • @shehanrashmith6419
    @shehanrashmith6419 2 года назад +99

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති එකම සිංදුව හදවතටම දැනුනා ඒක first time අහපු දවසේ කඳුළුත් ආවා ❤✨️

  • @kimyunharm9152
    @kimyunharm9152 Год назад +83

    මේක තමයි මම අහපුු හොදම Rap Song එක.......හදවතටම එ් Song eka දැනුනා....ජිවිතේ ගැන Rpa Song එකකින් අහුවාම.....මාර feeling එකක් එනවා....😌මටත් මගේ අක්කා හිටිය නම්.....එ් සතුට කියලා නිම කරන්න බැ.....මම එ් තරමට ම අක්කාට අාදරේයි.....😔😓😢

  • @sis2118
    @sis2118 2 года назад +1364

    Lyrics ලියන දෑතට බුදු සරණයි ♥️🙏

  • @DilushisadamaliSadamali-cz2mo
    @DilushisadamaliSadamali-cz2mo 12 дней назад +1

    හිතටම වදින රැප් එකක්. දවසට 5 පාරක්වත් අහන්වා 🥺❤️‍🩹

  • @hirushikavindya785
    @hirushikavindya785 2 года назад +171

    ඇයි මට ඇඬුනේ.. ඒක නම් පිස්සුවක් ඇත්තමයි 🥺💛💛💛

    • @DarkDevil-xi7qh
      @DarkDevil-xi7qh Год назад +2

      👍👍👍👍👍👍👍😀😀😀❤️❤️❤️❤️සදරු👍👍👍

  • @kaushi819
    @kaushi819 Год назад +54

    සිංදුවනම් මාව ඇඩෙවුවා...😪✊♥️ඇත්තටම රැප්වලට පුලුවම් බැදීම් ලස්සන කරන්න...♥️💯
    දැනෙනෙ හැගීම වචනවලිම් කියන්න බැ...✊ ඒ තරමට එ වචන හිතට දැනුනා....✊♥️
    congratulations ඔයාලට♥️

  • @NadiyahMusic
    @NadiyahMusic 2 года назад +80

    අක්කා 🖤😘

  • @NadeekaKumari-ps5fn
    @NadeekaKumari-ps5fn 5 месяцев назад +36

    Meka kii parak ahuwath epa wenne nethi aya ko balanna😢😢❤❤ 😔🌏♥️

  • @jayanijayasuriya2605
    @jayanijayasuriya2605 2 года назад +77

    Lyrics💫 Heart touching🥺❤️ No words🥺 මල්ලි මගේ පන🌏❤️ I miss you so much my lil boy💔

  • @renukaathukorala8347
    @renukaathukorala8347 2 года назад +198

    මගෙ අක්ක ජීවත් වෙලා හිටියනම් දැන් එයාට වයස අවුරුදු 20ක්. මන් මේ රැප් එක දවසට ගොඩක් පාරක් අහනව ඒ අහන හැම පාරම මට ඇඩෙනව. අක්ක ජීවත් වෙලා හිටියනම් මට අද කිසි තනිකමක් දැනෙන්නෑ. අද මේ ලෝකෙ මගෙ අක්ක නැති උනත් මන් එයාට මගෙ පනටත් වඩා ආදරෙඉ. ආයෙත් හැම ආත් මෙකම මගෙම අක්ක වෙලා එයා ඉපදෙන්න කියල මන් ප්‍රාර්තනා කරනව.❤️

  • @malithdilshan8761
    @malithdilshan8761 2 года назад +112

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති රැපක් මේකනම්❤️

    • @hirushachathuranga6814
      @hirushachathuranga6814 2 года назад

      Ow bn❤️🥺

    • @nimeshaashani6858
      @nimeshaashani6858 2 года назад

      Atta 🥺♥️

    • @samadhisandeepani4895
      @samadhisandeepani4895 2 года назад

      ඒකනම් ඇත්ත.. වැඩිපුරම වතාවක්‌ අහපු rap එකක් මේක නම්.. 😊😊😊❤️❤️

  • @Puleesha_Senarathne_98
    @Puleesha_Senarathne_98 8 дней назад +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක් අදටත් අහනවා ❤

  • @kdmusicfans2074
    @kdmusicfans2074 2 года назад +242

    හිරිගඬු පිපෙනවා ඇඟේ ❤❤

  • @tharindubuddhika2847
    @tharindubuddhika2847 2 года назад +61

    වෙනම ලෝකෙකට අරම් ගියා බම් 🙂♥️ සුපිරි ඈ... 🌻

  • @hashanpradeep5098
    @hashanpradeep5098 2 года назад +396

    අයිද දන්නේ නෑ මචං උබේ රැප් හිතට වදිනව ඇත්තයි ❤️👍
    උබට ජය

    • @Raper076
      @Raper076 2 года назад +6

      සිරාවටම බන් 🖤.

    • @rashmibaggya8396
      @rashmibaggya8396 2 года назад +4

      ඇත්තටම❤️❤️❤️

    • @sithuis9796
      @sithuis9796 2 года назад +1

      attac❤❤❤❤🥺

  • @samithHettiarachchi
    @samithHettiarachchi Год назад +12

    Feeling boy feelings watched with goosebumps ❤😌

  • @nadeeshadeshani8022
    @nadeeshadeshani8022 Год назад +51

    හිතට වැදුණු පළවෙනි සිංදුව ගොඩාක් කැමතියි මේ සිංදුවට අහද්දි ඇඩෙනවා හදවත නතර ⁣වෙනව වගේ අනේ හරිම ලස්සනයි සිංදුව ❤️❤️❤️❤️❤️❤️🥰😍😍

  • @adithyarithmi6262
    @adithyarithmi6262 2 года назад +53

    ඇස්වලට කදුලුත් අවා.. කොච්චර ඇහුවත් එපා වෙම්නෙ නෑ ❤️

  • @lasanthaharshana9036
    @lasanthaharshana9036 2 года назад +46

    උබනම් ඒ අක්කාට නියම මල්ලියෙක් බන් කොච්චර බැලුවත් ඒ රැප් එපාවෙන් නෑ බන් ❤️❤️❤️❤️❤️

    • @sanuriamaya3498
      @sanuriamaya3498 2 года назад +1

      Dawasata ki parak ahanwada mama meka kochchara ahuvath epa wenne na ❤

  • @d.gnimmisanjana4043
    @d.gnimmisanjana4043 Год назад +20

    Akkalata hambenna oni mallila ❤
    Nangilata hamba wenna oni ayiyala 😮❤

  • @maleeshamadushan1165
    @maleeshamadushan1165 2 года назад +284

    කොච්චරවත් අහනවා එපාවෙන්නේ නැති එකම song එක ❤❤❤
    නියමයි ලස්සනයි 😍 සුබපැතුම් breezy❤❤❤😘😁🙏🙏

  • @gmrathnayaka8972
    @gmrathnayaka8972 Год назад +56

    කොච්චර රන්ඩු කරත් බැන ගත්තාත් අක්කෙක්ගෙ හීනයක් තමන්ගෙ මල්ලි තමන්ටත් වඩා හොද තැනක සතුටින් ඉන්න එක 🙂❤️
    "Supiriy"💗💐

  • @Mihi____boy
    @Mihi____boy 2 года назад +82

    මෙච්චර කාලෙකට අක්ක ගැන අහපු ලස්සනම song එකක්🥺💔❤️❤️

  • @samithsamithnadeeshan170
    @samithsamithnadeeshan170 Год назад +3

    Gammak thamae ❤️❤️ patta sinduva komlo ❤️❤️

  • @heshansandeepa6336
    @heshansandeepa6336 2 года назад +42

    එවා වචන නෙවෙ යකො 🥺🥺🥺🥺 අක්ක කෙනෙක් නැති උනත් .ඉන්නව වගෙ feel උනා .අම්මො අගමක් මේක 🥺🥺❤️❤️

  • @scofficialstudio4183
    @scofficialstudio4183 2 года назад +132

    Brezzy අයියෙ❤️ මේක අහපු පලවෙනි පාරටම මගෙ ඇස්වලට කදුලු ආවා...මටම කියල අක්ක කෙනෙක් නැති උනත් ඒ ආදරේ හොදටම දැනුනා❤️🫂 දහ පාරකට වැඩියා ඇහුවා පට්ට ම සංවේදි රැපක් ආදරෙයි❤️ Brezzy අයියෙ

    • @isururanasinghe2664
      @isururanasinghe2664 2 года назад +1

      Sirwtma bn 🥺💔🔥❤️

    • @sandarusurasinghe8991
      @sandarusurasinghe8991 2 года назад +1

      අක්ක කෙනෙක් නෑ මට..ඒත් වචන ටිකට ඇඩෙනවා..ලස්සනයි..

    • @raviravishka2607
      @raviravishka2607 Год назад +1

      Aniwa bn..adnnwa e rap ekta...math akka hitiynm kiyla hitnwa...😞😞😭❤️❤️❤️

    • @induminaamaneth
      @induminaamaneth Год назад +1

      සිරවට බන්😢🥀

    • @ghsg2057
      @ghsg2057 Год назад

      ♥️👍👍

  • @shaheliranujana6631
    @shaheliranujana6631 2 года назад +28

    සින්දුත් අහල තියනව එත් මෙ වගෙ සින්දුවක් අහල නැ එ සින්දුවට නම් පපුව පිච්චිලා ගියා මාර ලස්සනයි මෙ සින්දුව් 💖💖💖💖💖

  • @bihandusehandu1442
    @bihandusehandu1442 Год назад +12

    Gammk bro ❤❤

  • @kavefrendez7678
    @kavefrendez7678 2 года назад +55

    ඇත්තටම රැප් එහෙකින් අහපු හිතට ගොඩක්ම වැදුන රැප් එකක් 🤍✨

  • @kawyyh7039
    @kawyyh7039 2 года назад +30

    " මන් ආදරෙයි අම්මේ ඔයාට වඩා අක්කෙ උඹට " 💗
    I Felt It__ ! ♡

  • @nagodagemihiran8404
    @nagodagemihiran8404 2 года назад +43

    කීපාරක් ඇහුවද කියලවත් මතක නෑ ඒ තරමට ලස්සනයි ❤️

  • @SheraSandeepani
    @SheraSandeepani 9 месяцев назад +2

    අම්මෝ ඒක ගැන නම් කියන්න වචන නැ 😌🤍
    lyrics මාරයි
    ඇහැට කඳුලු එනවා අහද්දී 🥺❤️
    ඒ බෑදීම නම් මාරයි 😔❤️❤️🖇️

  • @lakshanachiraphotography3106
    @lakshanachiraphotography3106 2 года назад +14

    ඒක ලියපු දෑතට බුදුසරණයි දෙවි පිහිටයි... ඒ වොයිස් එක තනිකර භාවනාවක්.... මං දැකපු වාසනාවන්තම අක්කෙක් ඒ අක්කා❤

  • @imeshabaddegama9090
    @imeshabaddegama9090 Год назад +40

    Breezy! මේක නම් සුපිරියක් තමා අහපු රැප් වලින් හිතට වැදුනම රැප් එකක්.❤‍🔥

  • @ashithaprasad9655
    @ashithaprasad9655 Год назад +40

    ආසම රැප් එකක් තේරුම පට්ට ලස්සනයි අහද්දි ඇස් වලින් කදුළු එනව 😘 සිය ගණනක් ඇහුවත් මදි voice eka මාරම ලස්සනයි අයියෙ

  • @Samansilva-w4z
    @Samansilva-w4z 9 месяцев назад +1

    Wasi manika fatta vidiyata සන්වේදී උනා බන්❤️

  • @Nisuwithstudylife
    @Nisuwithstudylife 2 года назад +53

    මතකයි අක්කා ගිය දවස 😔❤️අපි හැමෝවම අඩවපු...
    මේ මුළු ලෝකෙම නැති උන වගේ දැනුනු...
    හිමි වෙන්නට ඇත් නම් අයියට. අක්කව බාරදෙන්නට
    හිතින් අපි අඩපු...
    අද අක්කා රැජිනක්..
    අයියගේ නිවසම හැඩ කෙරු
    මැණිකක්..... ❤️

  • @kavinduruwan8907
    @kavinduruwan8907 2 года назад +37

    Breezy රැප් ඩවුන්ලොඩ් කරලත් අහන්නෙ මන් විතරද .😍❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නැති රැපර් කෙනෙක් ✌️😎

  • @aidancestep4412
    @aidancestep4412 2 года назад +45

    හිතට සුපිරියට වදිනවා ඒකනම්. කදුලු එන තරමට
    සුපිරී ❤️❤️

  • @RajithaLakshan-k9r
    @RajithaLakshan-k9r 7 месяцев назад +1

    තැනකට ගිහින් ගැම්මක් ❤️❤️❤️

  • @onadagamage1526
    @onadagamage1526 2 года назад +51

    මල්ලීලා ඉන්න අක්කලටම තමයි ඒක තේරෙන්නෙ.... ... 🥺 ඇඩෙනවා ඒකටනම් 😥... සුපිරි.... පට්ට.... 💖🥰

  • @soom_music01
    @soom_music01 2 года назад +356

    Breezy X Chubby එකටනම් ඇඬුණා 🥺❤‍🩹
    පට්ටම ලස්සනයි 💖
    Happy Wedding life akka 💏

  • @FasniMohamad-sw7gc
    @FasniMohamad-sw7gc Год назад +7

    "Bara dunna rakaganna punchi ayye man wandinnam aran yanne oya pawule pin panthi " me lines... Ammoh... Kandulu dore galuwa ekatanam.... ❤️❤️

  • @White.....186
    @White.....186 4 месяца назад +3

    දිග හුස්මක්...🙂❤️

  • @Gimsaranisiriwardans3717
    @Gimsaranisiriwardans3717 Год назад +31

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ 🖤☺️පට්ට ලස්සනයි හදවතට දැනෙන්න මාර විදියට ලස්සනට කියනවා 👍👍මටත් අක්කත් එක්ක ඉදලා කරපු පිස්සු වැඩ ටික මතක් වෙනවා 😔පට්ට සුපිරි සින්දුව 👍☺️

  • @SDLakeyBoyMusic
    @SDLakeyBoyMusic 2 года назад +139

    මටම අක්කෙක් නැතත් ඒක අහලා ඇඩුනා Breezyගේ වචනයි Chabyගේ බීට් එක ගැම්මක් තමා ❤️❤️❤️❤️❤️❤️

  • @NishanBeats
    @NishanBeats 2 года назад +37

    සහොදරියක් සහොදරයෙක් නෑ තනියම ගෙවන ජීවිතයක්.. ❤️🥺 රංඩු වෙවි යාලු වෙවි ගොඩක් සතුටින් දවස ගෙවන්න මොන ප්‍රශ්නෙ අවත් ලගට වෙලා හයියක් වෙන්න අක්ක කෙනෙක් හිටියනම් කියලා හිතෙනව... 🥺❤️
    රංඩු දෙන්නා නිදාගන්න ගියොත් ඇදට..
    දැන් හිතෙයි අක්කා නැති ඇද බන් මට මොකට...
    සමා වෙන්න අම්මා හින්දා පිට රටක..
    මං ආදරෙයි අම්මෙ ඔයාට වඩා අක්කෙ උබට.. මෙ වචන ටික නම් මාර විදියට දැනෙනව..♥️💞✍️
    ♥️මෙක බලපු ගොඩක් අය අඩනව එ හිතටම වදින නිසා 🫂🥺♥️
    ❤️ good luck breezy.. 🥺🤝

  • @Noname-p6w1j
    @Noname-p6w1j 11 месяцев назад +5

    meka wenama brand ekakhhhh❤

  • @kavindudananjaya1470
    @kavindudananjaya1470 Год назад +71

    සුපිරියක් ඒකනම් ❤️😍 රැප් වලින් හිතට වදින රැප ❤️💫

    • @loku840
      @loku840 Год назад +2

      ඇත්තටම, මගෙ රත්තරන් මල්ලියෙක් ඉන්නවා එයත් කවිඳු, මගෙ පන තමයි ඒ, ❤️

  • @himalibuddika3151
    @himalibuddika3151 2 года назад +41

    ඔයාලගේ මේ සින්දුවට පපුව පිච්චිලා ගියා නියම සහෝදරයෙක් ඔයානම් මල්ලියෙක් ජයවේවා ❤️❤️

  • @amandakaushani2826
    @amandakaushani2826 Год назад +86

    අනේ කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.. මාරම ලස්සනයි 😍😍❤️

  • @roshininimsara749
    @roshininimsara749 5 месяцев назад

    දැනුනා හදවතට රිදුනා හොදටෝම 🥲 ඒ වචන .හැමදාම ඒ අදරේ අක්කා මල්ලි වෙනුවෙන් රැකදේවා ♥️♥️ .තෙරුවන් සරනයි

  • @pramodchirantha3092
    @pramodchirantha3092 2 года назад +95

    මෙතුවක් අහපු හොදම රැප් එක මේක 🥺❤

  • @crezygril48
    @crezygril48 Год назад +16

    අහපු වාර ගාන මතක නෑ ඒ තරම් ඇහුවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ අයියෙ සුභ පැතුම් ♥️ අයියා ♥️

  • @slchama2433
    @slchama2433 2 года назад +43

    Breezy & Chubby ❤️💥 ආසම රැපර්ලා දෙන්නා ගැම්මක් තමයි 🤟👍💪

  • @asiritharanganath5204
    @asiritharanganath5204 16 дней назад

    Aththatama ahata kadulak awa ban,,adarei,,❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @ireshagimhani8676
    @ireshagimhani8676 2 года назад +30

    මාරෙටම හිතට දැනෙනවා සුපිරි ..❤️🔥

  • @Yasith_Weerasinghe
    @Yasith_Weerasinghe 2 года назад +101

    සහෝදර ප්‍රේමය මනා අයුරින් පෙන්වන Rap එකක්... Rap කියන්නෙ ආගමක්...ආදරෙයි Breezy❤❤

  • @nethminithisera9904
    @nethminithisera9904 2 года назад +12

    ටික් ටොක් එක්කින් ඇහුනේ පලවෙනි වතාවට....සින්දුව හොයලා තමා ඇහුවේ .ඒ වෙලේ ඉදන් කීපාරක් ඇහුව ද කියලා මතක නෑ ...සින්දුව අහද්දී ඇස් වලට කදුලු එනවා ...ලස්සනයි ...හරිම ලස්සනයි සින්දුව ....

  • @MòhammèdJinan-h6o
    @MòhammèdJinan-h6o 11 месяцев назад +6

    අක්කි ඔයාට ලැබීල තියෙන්නේ පුදුම මල්ලි කොනක්‌ මල්ලි ඔයාට වරදින්නෑ මැණික ❤️❤️❤️

  • @user-nl2ee6vm6k
    @user-nl2ee6vm6k 2 года назад +62

    හැකියාව වෙනයි උබෙ හදවතේ තියෙන සහෝදර කම වෙනයි.ඒ දෙකම එකතු උන ලස්සන වැඩක් බං❤️ ජය එකෙන්ම.happy wedding life akkaa. ❤️🙏

    • @ghsg2057
      @ghsg2057 Год назад

      ♥️♥️♥️♥️♥️💚💚💚💚💚💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛

  • @gamingwithkaviyah6291
    @gamingwithkaviyah6291 2 года назад +14

    ස්තූති දෙවියනි මං නොකලත් බවේ පිනක්
    මැව්වා අම්මයි අක්කයි යාලුවයි තුන්දෙනයි තනි රුවක්...... 🥺❤❤
    Breezy X Chubby එකටනම් ඇඬුණා😭😭

  • @bp6431
    @bp6431 2 года назад +35

    ඒකනම් හිතට වදිනවා❤️
    කී පාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ❤️‍🔥

  • @ArachigeSarathchandra
    @ArachigeSarathchandra 8 месяцев назад +1

    ❤❤❤❤Lasanai kiyanna beritharam ❤❤vachachana aththema nee❤❤❤❤❤

  • @sandunipoornima1551
    @sandunipoornima1551 Год назад +7

    මේ වගෙ ආදරයක් ලබන්න හැමෝටම බෑ,ඒක වාසනාව,පින් තියෙන්නෙ ඕනි...ඒත් මන් හරි අවාසනාවන්තයි,මටත් සහෝදරයෙක් හිටියා නම් කියලා හිතෙනවා...මේ ආත්මෙ පින් කරනවා මටත් ලබන ආත්මෙ හරි සහෝදරයෙක් ලැබෙන්න කියලා.හුගාක් තැන් වල අසරන උනු අවස්තා අනන්තයි අප්‍රමානයි...ඔය ලැබුනු සහෝදර බැදීම පරිස්සම් කරගන්න...බුදු සරනයි ඔයාලා හැමෝටම

  • @ravindrarathnaweera1476
    @ravindrarathnaweera1476 2 года назад +15

    අක්කල තුන් දෙනෙක් ඉන්න මං 😊❤️ හදවතට දැනුන මාරම සින්දුවක් 🙇 කොච්චර ඇහුවත් ඒ දැනෙන හැගීම එහෙමමයි 🥺❤️ අක්ක කියන්නෙම දෙවනි අම්මට 🖤

  • @samidhuchamara3417
    @samidhuchamara3417 2 года назад +16

    🥺❤දහපාරටත් වැඩිය බැලුවා පෝය කියල බැලුවෙත් නැ සෙට් එකෙන් වැඩී කරලත් දැම්ම 🙂හිතට සුපිරියටම දැනුනා මෙ රැප් එක ලැම්බා කොහොමත් ගැම්මක් ❤👍

  • @dahamiachinthaya9172
    @dahamiachinthaya9172 6 месяцев назад +1

    ඒ කටහඩ..........මාරයි මාරම ලස්සන යි .......හිතටමයි ❤

  • @Udaya.G
    @Udaya.G Год назад +21

    හිත මෙලෙක් වෙලා ගියා බං. 🥲 සුපිරි. ආදරෙයි සුබම සුබ අනාගතයක් 🙏🙏🙏🙏

  • @dilanthasandaruvan4695
    @dilanthasandaruvan4695 Год назад +16

    අම්මෝ එකට නම් කදුලි ආවා😌 පට්ට අයියේ සුපිරි❤️අක්කා නම් මාර වාසනාවන්තයු💖

  • @LovelyCave-qu8kf
    @LovelyCave-qu8kf Месяц назад +1

    Adoo❤ matath inne akka❤❤ kenek vitharak newe❤❤😊 akkala 3 denek ❤❤❤❤

  • @imashamadushani6656
    @imashamadushani6656 2 года назад +26

    කියන්න වචන නෑ.. පපුව පිච්චෙනවා lyrics ekt 🥺🥺❤️❤️

  • @sandunidisanayeka8919
    @sandunidisanayeka8919 2 года назад +338

    ඒකට නම් ඇඩුනා breezy ❤️🖤 ඒ අක්කිත් ගොඩක් වාසනාවන්තයි 😍❤️ කී පාරක් බැලුවද කියල මතක නෑ වීඩියෝ එක 👍👍
    ලැබෙයි නුබෙ ගති සමාන වන් නුබ චූටි දුවක්..... ❤️❤️❤️🖤🖤🖤

  • @Sewwandi_Music
    @Sewwandi_Music 2 года назад +67

    රංඩු දෙන්නා නිදාගන්න ගියොත් ඇදට...
    දැං හිතෙයි අක්ක නැති මෙ ඇද බන් මට මොකට...
    සමාවෙන්න අම්මා හින්දා පිටරටක
    මං ආදරෙයි අම්මේ ඔයාට වඩා අක්කෙ උබට🥺🥀✨
    breezy & chubby ❤️‍🔥over heart touching💊
    ඉස්සරහට ගෙවෙන හැම අවුරුද්දකම මම මෙ සින්දුව අහයි ❤️✨

    • @dulipimesha5636
      @dulipimesha5636 2 года назад +1

      Nama sewwandi nisada🥴

    • @Sewwandi_Music
      @Sewwandi_Music 2 года назад +3

      @@dulipimesha5636 ඒ නිසාම නෙවෙ lyrics ඇතුලෙ තීන කතාව මගෙ ජීවිතේට ගොඩක් සමීපයි🙂❤️🖇️

    • @Raper076
      @Raper076 2 года назад

      @@dulipimesha5636 😂

    • @supersrmbro---1110
      @supersrmbro---1110 2 года назад +1

      @@Sewwandi_Music 🥺🥺🥺

  • @thilaksrinath9087
    @thilaksrinath9087 6 месяцев назад

    අම්මෝ කොච්චර ඇහුවත් එපානම් වෙන්නේ නෑ.දවසට දහ වතාවක් විතර අහනවා❤මරු ඈ.My fovourit❤❤❤

  • @Shan-00
    @Shan-00 2 года назад +29

    මේක 1M ගහනකන් බලං හිටියේ🥺🤗