Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නොහිමි මතක lyrics 1 verseහද මගේ පාරවයි මතක් වී පෙර දවස්ඒ හීන වලට උනා මගේ දිළිඳුකම හරස්ගතවෙද්දි කාලය ඔයා නොසිතු ලෙස වෙනස්වැරදි පෙරලා මා මතට ගියා ඔබ වෙලා නිදොස්මෙ හිතට ගත්තම හඳෙම රැඳුනෙ නුඹෙම රුවම විතරයිමන් වැළලු මතක මැවෙන්න ගත්තම දුකට හුරු මෙ දෙනෙතයිඅපි පතන් අවට නොදැක්ක හිනෙට යන්නෙම මන් අද තනිවයියලි හිමි නෑ මටම නුබෙම දෙනත කවදත් හුරු මෙ දුකමයිසිතුවිලි විමසයි කතාවෙ අවනඩුවසැනසෙන්න බෑ මතක සිහිකරයි නුබෙ රුවමහිතගන්න බෑ පුදුමයි නුබ කල බොරුව අද නුබ සතුටින් නැති වෙල මට මාවමන් විදවයි සතුටක් හියපු සිතින් නුබෙ මතක මකන්නෙ මා මත්වි මතින්අපෙ ආල කතා හද නිදන් කරන් නුඹෙ සතුට සොයා ඔබ ගිය පියඹන්....Hook..(swetha)අයදිමි මගෙ සමාව එක හිතින් මෙමානොදනිමි මගෙ කතාව අද හැබෑ උනා..දනිමි මා මගේ වැරැද්ද අපමණයි කියා.නොදෙමි මා නුඹේ හිතට දුකම යලි සඳා..හීනෙකට මෙමා හිදින්න ආස වි ගියා..නුබව තනි කලා මෙමා ඉතින් මන් දුක තියා..දිනෙක පසුපසින් ඒවී කරපු පව් මෙමා ..දනිමි මා නුඹේ තුරුලේ ඉඩනැතැයි කියා..2 verse දෙනෙත් රතු කරන් ගෙවයි දින සති කල් සිහියක් නැ ඉන්නෙ මන් වෙලා ඉන්නෙ සිහිවිකල් නුබ හට කලෙ නැ අඩුවක් මා නැතත් මිල මුදල් මතකයන් සිහිවීී ගලයි දෙනෙතින් කදුලැල්ආසවෙන් මැව්වා මා හීන මාළිඟානුඹ නමින් කලා මාත් එදා ගොඩක් යාතියාහදහන් ගැලපුනත් අපි නොගැළපුනාඒ ආල කතා අතීතෙ වැළලුනාමන් යන්නම් මන් දුරක නුබට නොපෙණි ආයෙමත් කඳුලේ වැලපෙයියලි නොයෙන ගමන තනිව යන්නට මටම මාවම හුරුමායිමුල ඉඳන්ම ගොතපු මෙ මගෙ කතාව අවසානය පුදුමයි දැන් නිමාව මෙයයි කවදාවත් නුබට හිමි මෙ තැනමයිආස කලා නුඹ එක්ක සතුටින් හිඳින්න තනිව තවත් විදවයි එ නොහිමි මතකඅසුන්දරයි කෙල්ලෙ නුබ කල රඟපෑම දින දින මැරි ගියා හඳ නොදැනිමHook..(swetha)අයදිමි මගෙ සමාව එක හිතින් මෙමානොදනිමි මගෙ කතාව අද හැබෑ උනා..දනිමි මා මගේ වැරැද්ද අපමණයි කියා.නොදෙමි මා නුඹේ හිතට දුකම යලි සඳා..හීනෙකට මෙමා හිදින්න ආස වි ගියා..නුබව තනි කලා මෙමා ඉතින් මන් දුක තියා..දිනෙක පසුපසින් ඒවී කරපු පව් මෙමා ..දනිමි මා නුඹේ තුරුලේ ඉඩනැතැයි කියා..3 verseඅපි පතන් ආව ජීවිත කතා අවසානයි හැමදේම සිද්ද වෙන්නෙ දෛවය අනුවමයිලස්සන කතාවක මුලපිරුවෙ නුඹවමායි අහිමිවීම හැමදාම හුරු තනිකමයි නුබෙ උනුහුම ලඟ මම අසරණයිතනිකඩ හිත පෑරු නුඹ සිඳගනයිහිත් කොනක ගිනි දැල්ලක් හිර කරයියන්න ලොකෙන් මෙ අවසාන පිටපතයි..Hook..(swetha)අයදිමි මගෙ සමාව එක හිතින් මෙමානොදනිමි මගෙ කතාව අද හැබෑ උනා..දනිමි මා මගේ වැරැද්ද අපමණයි කියා.නොදෙමි මා නුඹේ හිතට දුකම යලි සඳා......
😍
❤️😊
❤
ඊලග සිංදුව කරන්න බැරිද කලින් කෙල්ලයි කොල්ලයි යාලුවෙලා ඉන්නව ඊට පස්සෙ කෙල්ලගෙ හොදම යාලුවත් අර කොල්ලට ආදරේ කරනව ඊටපස්සෙ මුලින්ම ආදරේ කරපු කෙල්ල යාලුවට ඉඩදීල කොල්ලගෙන් ඈත්වෙලා ගොඩක් දුක් වෙන එකක් ඒත් එයාට චූටි සතුටක් තියෙන්නත් ඕනෙ ඒවගේ සිංදුවක් 😇
@@manjulilakshika4447 කරමු
උඩටම 😍❤️
Mge ❤
CNa 🌝💥❤️
Hi Hi ❤
🥺 එ කටහඬවල් දෙක 🥺 එ වචන හිතට මාර විදියට දැනෙනවා 😍❤️🥺
අපි පතන් ආව ජීවිත කතා අවසානයිහැමදේම සිද්ධ වෙන්නෙ දෛවය අනුවමයිලස්සන කතාවක මුල පිරුවේ නුබවමයිඅහිමිවීම හැමදාම හුරු තනිකමයි 𝗛𝗲𝗮𝗿𝘁 𝗧𝗼𝘂𝗰𝗵𝗶𝗻𝗴 𝗟𝘆𝗿𝗶𝗰𝘀 🥺❤️
ශෙයා කරන් යන් යාලුවනේ 😚❤
Mata udhawwak oni bn uben
@@dinukajay-ww2vl ?
Ok
@@dinukajay-ww2vl cuddh🙂
🌹🌹❤️❤️❤️
සුපිරිම රැප් කවදාවත් tending ආවේ නෑ මචන්.. ❤❤❤ මේක සුපිරියක් සුද්දා.
Xxxtentacion legend ❤🇺🇸👑️💆♂
අපි පතන් ආව ජීවිත කතා අවසානයි ! ❤Good Job Mihiruk Brother × Anoj Malli !
anoj gawagttnm good job wen nh habai
Rap ekata asa aya 👍 dan yan ❤❤
මන් ආසම සින්දුව🎸
කුනුහරප නැති හිතට වැදුනු සුපිරි සින්දුවක් තමා
Ay kunuharapa thiyena sindu ubata alajikda ?
Sira bn
මන් හිතනවා අනාගතයේ මුලු රටම හොල්ලන සුපිරි රැපර් කෙනෙක් වෙයි කියලා .... 😍
Aniwa ❤
wei neme wenna oneaniwaaaaaaaaaaaaa😍🤩
Aniva❤️🥰
Aniwaren eka nm supiri yk bossa ❤👍
1 Million යන්නම ඕනෙ Track එකක් Voice එකනම් වෙනමම brand එකක් congratulations brodh ❤️...
Lyrics නියමයි ❤ ජයවේවා Aiyaa...
අම්මෝ එ voice දෙකම හදවතටම වැදුනා අමතක නොවෙන rap ekak ❤අනාගතයේsupiri waddek wei ❤😍
Swetha Akka & Mihiruk Aiya ගැම්මක් තමා...මේකත් යවමු මිත්යා මායම් වගේ 1 M වෙනකංම...🇱🇰🤟❤•සුපිරි වැඩක්•🦾•__DAMBULLA__•
අයදිමී මගේ සමාව එක හිතින් මෙමා..🥺නොදනිමී මගේ කතාව අද හැබෑ උනා..🥺දනිමී මා මගේ වැරැද්ද අපමනයි කියා..🥺නොදෙමී මා නුඹේ හිතට දුකම යලි සදා...🥺❤️🩹❤️🩹❤️🩹❤️🩹
මේකනම් පිස්සුවක් ❤ ඉස්සරහටත් ලස්සන rap ඕන මේ වගෙ
ගැම්මක් මගේ එකා අයෙමත් උඩට ♥️ මෙකත් 1M යයි අනිවා 🥺😎
හැමදේම සිද්ධ වෙන්නේ දෛවය අනුවමයි🥀❤️release වෙනකම් හිටියේ මිහිරුක් අයියේ😍.
Super bro... good luck 💓💓😍
ලස්සන නිර්මාණයක් සුභ පතනවා හැමොටම 🙏 ශාලුක අයියා අනොජ් අයියා ඇතුලු සියලූම දේනාටම සුභ පාර්ථනා කරනවා 🙏🙏
"අහිමි වීම හැමදාම හුරු තනිකමයි" නොහිමි මතක❤️🥺🔥
Voice එක මරු බං❤️💥Gooood Work.
කෙම්ලගේ වොයිස් එක පිස්සුවක්🥺මේකනම් සුපිරියක්BRo🥺❤️🩹
කොලගෙ වොයිස් එකනම් සුපිරි
ඒකත් කලින් එක වගේම සුපිරි ඉස්සරහටත් තව අලුත් වැඩ කරමු කොල්ලො ❤️🤘
ඒකන්ම් පට්ට ඇත්තටම මාගම්පුරටත් අභියොගයක් වෙයි වගේ ❤❤❤❤
කෙල්ලගේ වෙනම vibe එකක් තියෙන්නේ ❤️ ජයවේවා 🎉
සුපිරියක් තමයි Brother & Sis..!💫💫❤️❤️💫
@@MihirukS 😍
මාරම ලස්සනයි ❤ good luck mihiruk aiye and swetha akke 👌👌👌
Boot raps Next level Mihriruk❤👌
Super....❤️
Supiri mihiruk ayiye keep it up bro ❤😊
සුපිරියක් අයියේ ලස්සනයි දෙන්නගෙ voice එක ❤️❤️
මේක නම් සුපිරියක් මිහිරුක් අයියේ💓🥺.
අද ඇහුවේ සිංදුව මාරම ලස්සනයි ❤ සුපිරිම දෙන්නෙක් සුභ පතනවා 😊
❤🥺
තනිව තවත් විදවයි එ නොහිමි මතකඅසුන්දරයි කෙල්ලෙ නුබ කල රඟපෑම .....pahara a....🎉🎉❤🎶🎶🤟
අම්බෝ එනකම් හිටියෙ පිස්සුවෙන් වගේ ❤💫 දාන්න තව පරක්කු උනානම් මන් අංගොඩ සහෝ ❤❤ දෙන්නගෙම කටහඩවල් වලට බුදුන්ගෙම සරනයි ! ❤ ජයවේව දෙන්නටම ! ❤ හොද ගමනක් යන්න පුලුවන් ❤❤
@Swetha Gamaethige ❤❤❤❤❤
Supiri malli❤️✌️ kakirawe gammak.... 🎶❤️
සුපිරියක්😍😘
ඉතින්.. supiriyak තමා kollaa❤️ maru❤️ good luck🥰
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මාර ලස්සනයි සිංදුව ❤️
💗
*_කතාවේ අවසානේ ෆට්ට ගැම්මක්❤️🔥 ඉරිදීගමන ජයෙන් ජයමවේවා මල්ලි 🖤💯_*
ඒකත් අදුරු මතක වගේ ගැම්ම්ක් තමා.💖💝
මේකත් 1 million යනවා කියන උන් කෝ 👇කවදත් ඒ නිහතමානීකමට උබ උඩම තමා මගේ එකා🥺❤MTV PRODUCTION
@@MihirukS 😇
Aniwarem yannat one 😊
@@podi_status hmm
♥️
Supiriyk Thamai Aa 💘gammk
Mru voice eka 👍❤️
මිත්යා මායම් වගේ සුපිරියක් අයියේ🌼🙃🙃
I think this song will be very popular one day 💛
මේකනම් සුපිරියක්❤️🔥
සුපිරි ඉදිරියට කරන්න කියලා ප්රට්තනා කරනවා ❤❤
ගැම්මක් තම ❤❤
gammk saho
Lyrics නියමයි ❤ ජයවේවා මල්ලි.
Wow.voice dek super..all the best..never givup akki and ayya ❤️🥺
Rishi😂❤🎉😮😮😅😊
😂😮😅
සුපිරි බන්. ❤️👍
මාරම ලස්සනයි .♥️🥀😔😞
Swetha akkath ලස්සනයි sindu kiyanawath ලස්සනයි
ලස්සනයි අයියේ❤️🩹 සුපිරි වැඩක්💫
Supiri bn ❤️❤️❤️❤️❤️
Adoo ඒක පට්ට බන් සිරාවටම❤️දන්න දන්න හැම එකාටම යැව්වා ❤️👈💖
සුපිරි අයියෙ.අක්කෙ.ඔහොම්ම යන්....🤛❤️අපෙ ඉස්කෝලෙටත් ආඩම්බරයක් ඔය දෙන්නා ආදරෙයි...❤
සුපිරි සුපිරි bro good luck 😘
සුපිරියක් 💙
සි.ඕ.ආර්.එ CORA🌚💚
🎉😢😮😅Mk
Awesome Swetha, Mihiruk & Oshada 🖤, so proud of y'all
@Swetha Gamaethige මොඩස් 🥺 voice එක
කෙල්ලත් සුපිරි කොල්ලත් සුපිරි ලස්සනයි සින්දුව😊😊
Aiya supiriyak gammak ♥️❤adareyiiiii maru ♥️
Wazi mihiruk
බ්රෝ ❤
හිතාගන්න බෑ ඔබ කල බොරුව.....නුඹේ මතක මකන්නෙ මා මත් වි මතින්.....🥺🥺🥺🥀🥀🥀
Ane oyage number eka ewannako@@MihirukS
හිතට වැදෙන සුපිරි රැප් එකක්❤😊
supiriyak thama bn adarei
Ammoo released venakan balan hitiye sipiriyak bn ♥️😻👌
Good job and nice creative.....superb🎉😘😘😘😘🥰😍
Keep it up...
😉රැප් නම් දැම් වෙනම තාලයකට යයි වගේ 😉
All time favorite One ❤🥺💫✨
Wow wow එනකන් හිටියේ සුපිරි අයියේ හ් good luck ❤️❤️❤️😍😍😍🥺🥺🥺
Lyrics❤
එනකම් බලන් ඉදියේ 🥺 ලස්සනයි ❤️✨ good luck කොල්ලා
ඒක ෆට්ට..Female voice eka lassanai
සුපිරි yak thama ❤️❤️
Wow superb ❤️❤️
A good combination brings a beautiful and excellent result...❤️You both are great...💕✨️
@swethagamaethige9414 ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි...❤️
Mihiruk ...
🥰
😢😢 ලස්සනයි ඒ සිංදුව
❤️
Congratulations 200k Views........Mihiruk S & Swetha 😎 අදටත් අහනවා මේක ❤🌻
❤❤❤beautiful song mihiruk🖤🖤
Keep up bro good luck ❤️
ඔයාගේ එක්කුත් තව ඔනේ 44කල්ලිය🥺🤚
@@dinushatharanga4599 😂
මේක දැන් මම 50 පාරක් විතර එක දිගට ඇහුවා airpods දෙක ගහගෙන දෙන්නගේම voice එක් නම් සුපිරියක් ❤❤❤❤ දෙන්නාගේ අලුත් song එකක් ඉක්මන ඔනේ ❤❤🎉🎉
KCC..❤🌝
Feeling 🖤🔥
Combination of two Great Voices ♥️✨Nice work 👀👏
My one ❤️💥
සුපිරි වැඩක් goodluck අයියෙ 🙃
lassanai ❤️
Heart touching music ❤️😇
Ela bro 🤘🖤🖤🖤
අහිමි වීම හැමදාම හුරු තනිකමයි😢❤️🩹
Ftta❤️🖇️
Patta lassani good luck ahapu lassanama rap ekk thama aiye thava lassana rap ekk one
Super✌️
When heartbeat converts to the words♥️✨
අඩෝ kaliraw ගැම්මක් බොක්ක allapn දිගටම ❤️❤️
@@chathurangamadushan-kv4wn ❤
කෑකිරාවේ ගැම්ම ❤️❤️
නොහිමි මතක lyrics
1 verse
හද මගේ පාරවයි මතක් වී පෙර දවස්
ඒ හීන වලට උනා මගේ දිළිඳුකම හරස්
ගතවෙද්දි කාලය ඔයා නොසිතු ලෙස වෙනස්
වැරදි පෙරලා මා මතට ගියා ඔබ වෙලා නිදොස්
මෙ හිතට ගත්තම හඳෙම රැඳුනෙ නුඹෙම රුවම විතරයි
මන් වැළලු මතක මැවෙන්න ගත්තම දුකට හුරු මෙ දෙනෙතයි
අපි පතන් අවට නොදැක්ක හිනෙට යන්නෙම මන් අද තනිවයි
යලි හිමි නෑ මටම නුබෙම දෙනත කවදත් හුරු මෙ දුකමයි
සිතුවිලි විමසයි කතාවෙ අවනඩුව
සැනසෙන්න බෑ මතක සිහිකරයි නුබෙ රුවම
හිතගන්න බෑ පුදුමයි නුබ කල බොරුව
අද නුබ සතුටින් නැති වෙල මට මාව
මන් විදවයි සතුටක් හියපු සිතින්
නුබෙ මතක මකන්නෙ මා මත්වි මතින්
අපෙ ආල කතා හද නිදන් කරන්
නුඹෙ සතුට සොයා ඔබ ගිය පියඹන්....
Hook..(swetha)
අයදිමි මගෙ සමාව එක හිතින් මෙමා
නොදනිමි මගෙ කතාව අද හැබෑ උනා..
දනිමි මා මගේ වැරැද්ද අපමණයි කියා.
නොදෙමි මා නුඹේ හිතට දුකම යලි සඳා..
හීනෙකට මෙමා හිදින්න ආස වි ගියා..
නුබව තනි කලා මෙමා ඉතින් මන් දුක තියා..
දිනෙක පසුපසින් ඒවී කරපු පව් මෙමා ..
දනිමි මා නුඹේ තුරුලේ ඉඩනැතැයි කියා..
2 verse
දෙනෙත් රතු කරන් ගෙවයි දින සති කල්
සිහියක් නැ ඉන්නෙ මන් වෙලා ඉන්නෙ සිහිවිකල්
නුබ හට කලෙ නැ අඩුවක් මා නැතත් මිල මුදල්
මතකයන් සිහිවීී ගලයි දෙනෙතින් කදුලැල්
ආසවෙන් මැව්වා මා හීන මාළිඟා
නුඹ නමින් කලා මාත් එදා ගොඩක් යාතියා
හදහන් ගැලපුනත් අපි නොගැළපුනා
ඒ ආල කතා අතීතෙ වැළලුනා
මන් යන්නම් මන් දුරක නුබට නොපෙණි ආයෙමත් කඳුලේ වැලපෙයි
යලි නොයෙන ගමන තනිව යන්නට මටම මාවම හුරුමායි
මුල ඉඳන්ම ගොතපු මෙ මගෙ කතාව අවසානය පුදුමයි
දැන් නිමාව මෙයයි කවදාවත් නුබට හිමි මෙ තැනමයි
ආස කලා නුඹ එක්ක සතුටින් හිඳින්න
තනිව තවත් විදවයි එ නොහිමි මතක
අසුන්දරයි කෙල්ලෙ නුබ කල රඟපෑම
දින දින මැරි ගියා හඳ නොදැනිම
Hook..(swetha)
අයදිමි මගෙ සමාව එක හිතින් මෙමා
නොදනිමි මගෙ කතාව අද හැබෑ උනා..
දනිමි මා මගේ වැරැද්ද අපමණයි කියා.
නොදෙමි මා නුඹේ හිතට දුකම යලි සඳා..
හීනෙකට මෙමා හිදින්න ආස වි ගියා..
නුබව තනි කලා මෙමා ඉතින් මන් දුක තියා..
දිනෙක පසුපසින් ඒවී කරපු පව් මෙමා ..
දනිමි මා නුඹේ තුරුලේ ඉඩනැතැයි කියා..
3 verse
අපි පතන් ආව ජීවිත කතා අවසානයි
හැමදේම සිද්ද වෙන්නෙ දෛවය අනුවමයි
ලස්සන කතාවක මුලපිරුවෙ නුඹවමායි
අහිමිවීම හැමදාම හුරු තනිකමයි
නුබෙ උනුහුම ලඟ මම අසරණයි
තනිකඩ හිත පෑරු නුඹ සිඳගනයි
හිත් කොනක ගිනි දැල්ලක් හිර කරයි
යන්න ලොකෙන් මෙ අවසාන පිටපතයි..
Hook..(swetha)
අයදිමි මගෙ සමාව එක හිතින් මෙමා
නොදනිමි මගෙ කතාව අද හැබෑ උනා..
දනිමි මා මගේ වැරැද්ද අපමණයි කියා.
නොදෙමි මා නුඹේ හිතට දුකම යලි සඳා......
😍
❤️😊
❤
ඊලග සිංදුව කරන්න බැරිද කලින් කෙල්ලයි කොල්ලයි යාලුවෙලා ඉන්නව ඊට පස්සෙ කෙල්ලගෙ හොදම යාලුවත් අර කොල්ලට ආදරේ කරනව ඊටපස්සෙ මුලින්ම ආදරේ කරපු කෙල්ල යාලුවට ඉඩදීල කොල්ලගෙන් ඈත්වෙලා
ගොඩක් දුක් වෙන එකක් ඒත් එයාට චූටි සතුටක් තියෙන්නත් ඕනෙ
ඒවගේ සිංදුවක් 😇
@@manjulilakshika4447 කරමු
උඩටම 😍❤️
Mge ❤
CNa 🌝💥❤️
Hi Hi ❤
🥺 එ කටහඬවල් දෙක 🥺 එ වචන හිතට මාර විදියට දැනෙනවා 😍❤️🥺
අපි පතන් ආව ජීවිත කතා අවසානයි
හැමදේම සිද්ධ වෙන්නෙ දෛවය අනුවමයි
ලස්සන කතාවක මුල පිරුවේ නුබවමයි
අහිමිවීම හැමදාම හුරු තනිකමයි
𝗛𝗲𝗮𝗿𝘁 𝗧𝗼𝘂𝗰𝗵𝗶𝗻𝗴 𝗟𝘆𝗿𝗶𝗰𝘀 🥺❤️
❤
ශෙයා කරන් යන් යාලුවනේ 😚❤
Mata udhawwak oni bn uben
@@dinukajay-ww2vl ?
Ok
@@dinukajay-ww2vl cuddh🙂
🌹🌹❤️❤️❤️
සුපිරිම රැප් කවදාවත් tending ආවේ නෑ මචන්.. ❤❤❤ මේක සුපිරියක් සුද්දා.
❤
Xxxtentacion legend ❤🇺🇸👑️💆♂
😍
අපි පතන් ආව ජීවිත කතා අවසානයි ! ❤
Good Job Mihiruk Brother × Anoj Malli !
❤
anoj gawagttnm good job wen nh habai
Rap ekata asa aya 👍 dan yan ❤❤
❤
මන් ආසම සින්දුව🎸
කුනුහරප නැති
හිතට වැදුනු සුපිරි සින්දුවක් තමා
Ay kunuharapa thiyena sindu ubata alajikda ?
Sira bn
මන් හිතනවා අනාගතයේ මුලු රටම හොල්ලන සුපිරි රැපර් කෙනෙක් වෙයි කියලා .... 😍
❤
Aniwa ❤
wei neme wenna one
aniwaaaaaaaaaaaaa😍🤩
Aniva❤️🥰
Aniwaren eka nm supiri yk bossa ❤👍
1 Million යන්නම ඕනෙ Track එකක් Voice එකනම් වෙනමම brand එකක් congratulations brodh ❤️...
❤
Lyrics නියමයි ❤ ජයවේවා Aiyaa...
අම්මෝ එ voice දෙකම හදවතටම වැදුනා අමතක නොවෙන rap ekak ❤අනාගතයේsupiri waddek wei ❤😍
❤
Swetha Akka & Mihiruk Aiya ගැම්මක් තමා...මේකත් යවමු මිත්යා මායම් වගේ 1 M වෙනකංම...🇱🇰🤟❤
•සුපිරි වැඩක්•🦾
•__DAMBULLA__•
අයදිමී මගේ සමාව එක හිතින් මෙමා..🥺
නොදනිමී මගේ කතාව අද හැබෑ උනා..🥺
දනිමී මා මගේ වැරැද්ද අපමනයි කියා..🥺
නොදෙමී මා නුඹේ හිතට දුකම යලි සදා...🥺
❤️🩹❤️🩹❤️🩹❤️🩹
මේකනම් පිස්සුවක් ❤ ඉස්සරහටත් ලස්සන rap ඕන මේ වගෙ
ගැම්මක් මගේ එකා අයෙමත් උඩට ♥️ මෙකත් 1M යයි අනිවා 🥺😎
❤
හැමදේම සිද්ධ වෙන්නේ දෛවය අනුවමයි🥀❤️release වෙනකම් හිටියේ මිහිරුක් අයියේ😍.
Super bro... good luck 💓💓😍
❤
ලස්සන නිර්මාණයක් සුභ පතනවා හැමොටම 🙏 ශාලුක අයියා අනොජ් අයියා ඇතුලු සියලූම දේනාටම සුභ පාර්ථනා කරනවා 🙏🙏
❤
"අහිමි වීම හැමදාම හුරු තනිකමයි"
නොහිමි මතක❤️🥺🔥
❤
Voice එක මරු බං❤️💥
Gooood Work.
කෙම්ලගේ වොයිස් එක පිස්සුවක්🥺මේකනම් සුපිරියක්BRo🥺❤️🩹
❤
කොලගෙ වොයිස් එකනම් සුපිරි
❤
ඒකත් කලින් එක වගේම සුපිරි ඉස්සරහටත් තව අලුත් වැඩ කරමු කොල්ලො ❤️🤘
ඒකන්ම් පට්ට ඇත්තටම මාගම්පුරටත් අභියොගයක් වෙයි වගේ ❤❤❤❤
කෙල්ලගේ වෙනම vibe එකක් තියෙන්නේ ❤️ ජයවේවා 🎉
සුපිරියක් තමයි Brother & Sis..!💫💫❤️❤️💫
❤
@@MihirukS 😍
මාරම ලස්සනයි ❤ good luck mihiruk aiye and swetha akke 👌👌👌
Boot raps Next level Mihriruk❤👌
Super....❤️
Supiri mihiruk ayiye keep it up bro ❤😊
සුපිරියක් අයියේ ලස්සනයි දෙන්නගෙ voice එක ❤️❤️
මේක නම් සුපිරියක් මිහිරුක් අයියේ💓🥺.
අද ඇහුවේ සිංදුව මාරම ලස්සනයි ❤ සුපිරිම දෙන්නෙක් සුභ පතනවා 😊
❤🥺
තනිව තවත් විදවයි එ නොහිමි මතක
අසුන්දරයි කෙල්ලෙ නුබ කල රඟපෑම .....
pahara a....🎉🎉❤🎶🎶🤟
❤
අම්බෝ එනකම් හිටියෙ පිස්සුවෙන් වගේ ❤💫 දාන්න තව පරක්කු උනානම් මන් අංගොඩ සහෝ ❤❤ දෙන්නගෙම කටහඩවල් වලට බුදුන්ගෙම සරනයි ! ❤ ජයවේව දෙන්නටම ! ❤ හොද ගමනක් යන්න පුලුවන් ❤❤
@Swetha Gamaethige ❤❤❤❤❤
Supiri malli❤️✌️ kakirawe gammak.... 🎶❤️
❤
සුපිරියක්😍😘
ඉතින්.. supiriyak තමා kollaa❤️ maru❤️ good luck🥰
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මාර
ලස්සනයි සිංදුව ❤️
💗
*_කතාවේ අවසානේ ෆට්ට ගැම්මක්❤️🔥 ඉරිදීගමන ජයෙන් ජයමවේවා මල්ලි 🖤💯_*
❤
ඒකත් අදුරු මතක වගේ ගැම්ම්ක් තමා.💖💝
❤
මේකත් 1 million යනවා කියන උන් කෝ 👇
කවදත් ඒ නිහතමානීකමට උබ උඩම තමා මගේ එකා🥺❤MTV PRODUCTION
❤
@@MihirukS 😇
Aniwarem yannat one 😊
@@podi_status hmm
♥️
Supiriyk Thamai Aa 💘gammk
Mru voice eka 👍❤️
මිත්යා මායම් වගේ සුපිරියක් අයියේ🌼🙃🙃
❤
I think this song will be very popular one day 💛
මේකනම් සුපිරියක්❤️🔥
❤
සුපිරි ඉදිරියට කරන්න කියලා ප්රට්තනා කරනවා ❤❤
ගැම්මක් තම ❤❤
gammk saho
Lyrics නියමයි ❤ ජයවේවා මල්ලි.
Wow.voice dek super..all the best..never givup akki and ayya ❤️🥺
❤
Rishi😂❤🎉😮😮😅😊
😂😮😅
සුපිරි බන්. ❤️👍
මාරම ලස්සනයි .♥️🥀😔😞
💗
Swetha akkath ලස්සනයි sindu kiyanawath ලස්සනයි
❤
ලස්සනයි අයියේ❤️🩹 සුපිරි වැඩක්💫
Supiri bn ❤️❤️❤️❤️❤️
Adoo ඒක පට්ට බන් සිරාවටම❤️දන්න දන්න හැම එකාටම යැව්වා ❤️👈💖
❤
සුපිරි අයියෙ.අක්කෙ.ඔහොම්ම යන්....🤛❤️
අපෙ ඉස්කෝලෙටත් ආඩම්බරයක් ඔය දෙන්නා ආදරෙයි...❤
සුපිරි සුපිරි bro good luck 😘
සුපිරියක් 💙
සි.ඕ.ආර්.එ CORA🌚💚
🎉😢😮😅Mk
Awesome Swetha, Mihiruk & Oshada 🖤, so proud of y'all
❤
❤
@Swetha Gamaethige මොඩස් 🥺 voice එක
කෙල්ලත් සුපිරි කොල්ලත් සුපිරි ලස්සනයි සින්දුව😊😊
❤
Aiya supiriyak gammak ♥️❤adareyiiiii maru ♥️
❤
Wazi mihiruk
බ්රෝ ❤
හිතාගන්න බෑ ඔබ කල බොරුව.....නුඹේ මතක මකන්නෙ මා මත් වි මතින්.....🥺🥺🥺🥀🥀🥀
❤
Ane oyage number eka ewannako@@MihirukS
හිතට වැදෙන සුපිරි රැප් එකක්❤😊
supiriyak thama bn adarei
Ammoo released venakan balan hitiye sipiriyak bn ♥️😻👌
Good job and nice creative.....superb🎉😘😘😘😘🥰😍
Keep it up...
😉රැප් නම් දැම් වෙනම තාලයකට යයි වගේ 😉
All time favorite One ❤🥺💫✨
Wow wow එනකන් හිටියේ සුපිරි අයියේ හ් good luck ❤️❤️❤️😍😍😍🥺🥺🥺
Lyrics❤
එනකම් බලන් ඉදියේ 🥺 ලස්සනයි ❤️✨ good luck කොල්ලා
ඒක ෆට්ට..Female voice eka lassanai
සුපිරි yak thama ❤️❤️
Wow superb ❤️❤️
❤
A good combination brings a beautiful and excellent result...❤️
You both are great...💕✨️
❤
@swethagamaethige9414 ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි...❤️
❤
Mihiruk ...
🥰
😢😢 ලස්සනයි ඒ සිංදුව
❤️
Congratulations 200k Views........Mihiruk S & Swetha 😎 අදටත් අහනවා මේක ❤🌻
❤
❤❤❤beautiful song mihiruk🖤🖤
Keep up bro good luck ❤️
ඔයාගේ එක්කුත් තව ඔනේ 44කල්ලිය🥺🤚
@@dinushatharanga4599 😂
මේක දැන් මම 50 පාරක් විතර එක දිගට ඇහුවා airpods දෙක ගහගෙන දෙන්නගේම voice එක් නම් සුපිරියක් ❤❤❤❤ දෙන්නාගේ අලුත් song එකක් ඉක්මන ඔනේ ❤❤🎉🎉
❤
KCC..❤🌝
Feeling 🖤🔥
❤
Combination of two Great Voices ♥️✨
Nice work 👀👏