❤edam uyana kohethiyeda kiyala katawath kiyannawath hoyannawath be nowage jala galmen passe me maha polawa wenas una pihiti isthana hamadeyakma wenas una ewagema edam uyana sathara athata kapena gini kaduwak thaba athara kona kerub waru thaba mudra kara ethanin passe edam uyana katawath yannath be hoyannath be anika nowage jala galmen hama thanama wenas una
ශුද්ධ බයිබලයේ තියන හැම වචනයක්ම ජිවමානයි,සත්‍යයයි🙏🙏🙏🙏🙏🙏🙏🙏
පුප තමා😂😂😂
@@ApdnamalRathnasirikari gothaya
වෙනත් අයගෙ විශ්වාසයන්ට අගෞරව කරන්න එපා
තමන් විශ්වාස කරන්නෙ නැත්නම් ඒවා හැමෝටම නොකිය ඉන්න
අන් මත වලට ගෞරව කරන්න
@@Chinthaka08 uba wishwasa karanne wena ekak api wena ekak echcharai okkoma mathawada witarai ubalage
ඒදන් උයන ලංකාව වීමේ ලොකු සම්භාවිතාවයක් තියෙනවා ❤ සුන්දර භූමියක් 🇱🇰
😁😁😁😁😁😁😁
Eth eka e kathavata anuva agul dala lock kara nm api meke inna bane ehenm
වෙන්නත් පුලුවන් හැබැයි නොවෙන්නත් පුලුවන් මොකද ඒ උයන තිබුන කාලෙදි අර කීව වගේ ලොකු ගං වතුරක් ආවනම් මේ තිබුන සේරම ගංගා වෙනස් වෙනව නේද 🙄 මම මේකඑහෙමයි කියල කියන්නෙ නෑ ඒත් මට එහෙම හිතෙනව ඒකයි
Eka wenna puluwan .
Issara lankawa mitta wada lokky . Ita passe winnasha une owage wathura awilalu.
ඔබ එය ලස්සනට අර්ථවත් කරා මටත් ඔය දේම හැගුනා උදාහරණයක් ගමු සිරිපාදෙට නමක් කියනවා Adam's peak කියලා ඒ නම තේරුම ආදම්ගෙ පාදය යන්නයි ඉතින් එහෙම බැලුවොත් ශ්‍රී ලංකාව වෙන්න බැරි නැහැ ඔය කියන ඒදන් උයන මටත් හිතුන දෙයක් නිසයි මම කිව්වෙ මෙහෙම. 👽✨️
ඒදන් උයන ලංකාව නෙමේ.. සාක්ශි සහිතයි.🙂👍
ඇත්තටම ඒදන් උයනක් තිබුනේ නම්. එය ශ්‍රී ලංකාව විය යුතුමය. ධාන්‍යය ධනය නෙක මල් පලතුරු පිරි ජය භූමිය රම්‍යා
impossible.....
කිස්තියානි ආගම වටින ආගමක් ලෝකයක් අදහලත් සමහර ඇයි මිනිස්සු තාම ජෙසුගෙ ආදරේ තේරුම් ගන්නැත්තෙ පraශ්න වලින් ඉන්න අයප ජේසුගෙ ලග පිලිතුරු තියෙනව දුක් විදින කෙනෙක්නම් පොඩ්ඩක් රෑ මැදියම නැගිටල තනියම කාමරේ ලයිට් නිවල බිම දනගහල අත්දෙක පපුවට තියල ජේසුනී මට උදවු කරන්න කියල පොඩ්ඩක් කියල බලන්නකෝ ❤💆
I love jeasus . I believe jeasus.
Ooka thamange vishwasaya,apith budunta pahana thiyala දෙවි වරුන්ට පින් දීලා විශ්වයත් samaga සහ සම්බන්ධ වෙනවා,අපිත් sathutin sanasimen marena bawa danan jiwath venawa,dukin deviyan soyanna oona naha marenna bayakin dukin deviyan soyanne marana bayai😂,api kaatath kiyanna awasya naha nam valin සිගන්නන් සේ ellanna soyanna kiya,😅
Lokaye thibenne jiwath viima sadaha adahilla pamanai,athanin eha kisiwak naha ,danneth nathi peretha aathma,👽
Of course yes 👍
God bless you
ජෙසුස් වහන්සේ අපි හැමෝටම කරෑනව දක්වනවා එනිසා ජෙසුස් වහන්සේව විස්වාස කරන්න ⛪⛪❤
ලංකාව කියන්නේ ස්වර්ගයක් හැබැයි අපේ මිනිස්සු මේ ලස්සන රටින් ප්‍රයෝජනය ගත්තේ නැහැ එහෙම ප්‍රයෝජන ගත්තා නම් අපි දියුණු රාජ්‍යයක්.
මේක මට දැනෙන අදහස,බයිබලය කියන ගොඩක් කතා ඇත්ත.බයිබලයේ උප්පත්ති කතාවේ තමා මැවීමේ කතාව තියෙනේ.ඒ කතාව ලියන්නෙ මෝසෙස්.ඔහු ඒ කතාව ලිව්වේ ඔහුට පෙනිච්ච දේ..ඔහු දැකපු හැමදේම ඇත්ත නොවෙන්නත් පුලුවන්.ඒත් ගොඩක් කතාවල ශාක්ශි හම්බෙලා තියෙනවා,උදාහරණයක් විදියට පිරමිඩ.බයිබලයේ කියනවා.මිනිස් දියනියන් දේව පුත්‍රයන් සමග විවාහ වෙලා.දේව මිනිස් සම්බවයක් තිබෙන බලවත් දරුවන් බිහිකරන්වා.ඒ කාලයේදී දෙවියන් වහන්සේ සිටින තැනට ලගවෙන්න..අහස උසට කොත් නිර්මාණය කරනවා කියලා.ඒ කතා කරන්නෙ පිරමිඩ සම්බන්ධයෙන් ඒ කාලේ ඉතාමත් දියුණු ජීව්න් තමා.ජීවත් වෙලා තියෙන්නෙ.පස්සෙ දෙවියන් වහන්සේ ලොකු ගංවතුරකින් ඒ ශිශ්ටාචාර විනාශ කරනවා...ඒ එම කාලයේ සිටි මිනිසුන් දෙවියන් වහන්සේ කියන දේවල් අහපු නැති නිසා...කොහොම හරි අපි අගහරුවල ජනාවාස හදන්න plan කරනවා වාගේ.මේ ලොකය අපි බිහිවෙන්න අතීශය දියුණු සක්වලක ජීවීන් හේතුවක් උනා වෙන්න බැරිද.
ඔබ තුම පෙන්වා දී තිබෙන බයිබල් පදය තව ටිකක් අධ්‍යයනය කරන්න කියල මම ඉල්ලනවා. එම පදය තිබෙන පරිච්ඡේදය සහ එයට පෙර හා පසු පරිච්ඡේදයන්ද කියවීමෙන් පසු අවසාන තීරණයකට පැමිණෙන්න.
ඇන්ටාක්ටිකාව බොහෝ දියුණු ශිෂ්ටාචාර වල සාක්ෂි රැසක් සගවන් සිටිනවා.
එක මොකො එ?
මනස අවධි කරොත් ගොඩක් දෙවල් හොයාගන්න පුළුවන් වෙයි .
අපි ගවේෂණය කරන පාර හරි. යන ක්‍රමය තමයි වැරදි .
තව මේ වගේ lssn vdo ගෙන්න සිංහල pedia❤❤
වටිනා වීඩියෝ එකක්
බොසා මෙහෙම සිද්දියක් තියනවා...අපේ රාවනා❤ කතාවෙත් එක තෙනක තියනවා...ඉස්සල්ලම මිනිස්සු මෙ ලොකෙට අවේ ලංකාවට කියලා...වෙන ලෝකෙකින් දෙන්නෙක්..හිරු කුමරයි සද කුමරියි කියලා..මුල්ම ජනා වසේ...ඒ ගමේ නම "මුල් ගම" ඒක තියෙන්නෙ "බලංගොඩ"....but අනේ මන්දා..
Ube kathawa hari ehma blapuwama meka katha karnna hoda topic rkak bro
මුල්ගම කැලෑ අස්සේ කරක්ගැහුව පොරක් තමා මාත් ❤️🤝
අදත් සුපිරි වීඩියෝවක් 👍❤️🤩
සමහර විට දෙවියන් වහන්සේ කියන්නේ අපේ ලෝකය හදපු PROJECT එකේ LEADER වෙන්න පුළුවන් .
දෙවියන් ලෝකේ මැව්වෙ නැ බං මේ හැමදේම ස්භාවදර්මයෙ විස්මිත නිර්මාන
@themystery73 - Mother 2017 Film eka balanna
@@uvindujayasinghe2031 Swabawa daramaya kiynne dewiyata wenna barida
හරියටම බැලුවොත් දෙවියන් වහන්සේ ගෙ first project එක අවුල් යනවා එ වැරද්ද හරි ගස්සන්න තව project එකක් කරනවා කෙස් එක උනෙ හිතුව නැති විදිහට මේකත් ෆෙලියර් එකක් වුනා එත් මේ project එක බෙරගන්න පුලුවන් ක්‍රම තියෙන නිසා සහා continue කරන් යනවා වගෙ සීන් එකක් තමා
@@sudumal-DeArrow
දෙවියන්වහන්සේට වැරදිලා කියන්න උබ කවුද බං, බලපං දෙවියන්වහන්සේ මැවුව විශ්වයේ තියෙන බිලියන ගනන් වල අති විශාල මන්දාකිනි දිහා, ඒවායෙ තරු පෘථිවියේ වැලි කැට ගණනටත් වඩා තියෙනවා , දෙවියන්වහන්සේ කොහොම කෙනෙක් වෙන්න ඕනාද. පොඩ්ඩක් කල්පනා කරල බලපං ..
"ස්වාමීන්වහන්සේගේ ආත්මයට මගපෙන්නුවෙත් උන්වහන්සේගේ මන්ත්‍රීව සිට උන්වහන්සේට ඉගැන්නුවෙත් කවුද?" - (යෙසායා 40:13 [])
"උන්වහන්සේ කා සමඟ මන්ත්‍රණයකළසේක්ද? උන්වහන්සේට ගුරුකම් දී, යුතු මාර්ගය ගැන උන්වහන්සේට උගන්වා, දැනගැන්මද උගන්වා, බුද්ධියේ මාර්ගය උන්වහන්සේට පෙන්නුවේ කවුද?" - (යෙසායා 40:14 )
"බලව, ජාතීහු කළයකින් වැටෙන දිය බින්දුවක් මෙන්ද තුලාවෙහි ධූලි මෙන්ද ගණන්ගනු ලබන්නෝය. (යෙසායා 40:15 [)
Mage piyanan oba wahanseta mama sewaya karami. Amen. Obala siyalata jeasu phitay.
දාසයා කියන්නේ අපේ සිව් හෙළ බසින් athakotada?
@@Sundara_Ethihasaya mata theruna .
මෙහි sathya asathya thawaya kese uwada sri lanka boomiyehi pihiteemath saarawath baawayath niyathawama meyata nidasun sapayanawa.....esema adamge paalama...adamge paaradeesaya(adams peek)veni wu naama karana boomeen pawa meyata nihada saaksheen sapayanu etha...❤❤❤❤❤
ශුධ්ද්වු බයිබලයේ ඇතී සෑම වචනයක් ම සත්‍යයක් ..
ශුද්ධ වූ බයිබලේ තියෙනවා ඒදන් උයනෙන් ආරම්භ වෙන ගංගා 4ක නම්, ඒවා තමයි යුප්‍රටීස්, ටයිග්‍රීස්, පීශොන් සහ ගීහොන්. ඒ නිසා කොහොමවත් ඒදන් උයන ලංකාවෙ තිබුනා වෙන්න බෑ මොකද මේ එක ගගක්වත් ලංකාවට සම්බන්ධ නෑ. ඒ වගේම බයිබලයේ උත්පත්ති පොත ප්‍රාග් ඉතිහාසයට අයත් වෙන්නේ, ඒ කියන්නේ ඒ සිදුවීම් ඓතිහාසික වශයෙන් ඔප්පු කරන්නවත් බොරු කරන්නවත් බෑ.
Noah (2014) චිත්‍රපටයේ ලෝකය මැවීමෙ කොටස ගොඩක් ලස්සනට දක්වලා තියෙනවා ඒක බලන්න.
ඔබගේ මතයන් වලට ස්තූතියි Bro.
ශුද්ධවු බයිබලයට අනුව නම් දෙවියන් වහන්සේ සගවා තැබූ ඒදන් උයනට කිසි කෙනෙකුට යාමට නොහැකියි,
උත්පත්ති 3:20
මෙසේ උන් වහන්සේ මනුෂ්‍යයාව පිටතට එලවා,ජීවන වෘක්ෂයට යන මාර්ගය රැකවල් කරන පිණිස ඒදන් උයනට නැගෙනහිරින් කෙරුබ්වරුන්ද හැම අතටම කැරෙකෙන්නාවූ ගිනිමයවූ කඩුවක්ද පිහිටෙවූසේක.
යන බයිබල් පදයෙන් අපිට පැහැදිලි වෙනවා ලංකාව නොවන වග.කෙසේ නමුත් යම් බයිබල් විශාරදයන් පවසන ආකාරයට ඔවුන් අනුමාන කරනවා බර්මියුඩා ත්‍රිකෝණයේ මුහුද යට උන් වහන්සේ ඒදන් උයන සගවන්නට ඇති කියා.අද විද්‍යාවෙන් මනුෂ්‍යයා කොපමණ දියුණු වුනත් ඒ ස්ථානයෙන් ගමන් කරන්නට බැහැ, ගියොත් එම ගුවන් යානා හෝ නැව් අතුරුදහන් වෙනවා.එයින්ම අපිට පැහැදිලි වෙනවා යම් බලවේගයක් බර්මියුඩා ත්‍රිකෝණයේ ක්‍රියාත්මක වෙනවා කියලා.මම මෙයින් පැහැදිලි කලේ එය මතයක් විතරයි කියලායි.පිලිගැනීම නොගැනීම ඔයා සතු දෙයක්,ඒදන් උයන සැගවූයේ කොහෙද කියලා දන්නේ දෙවියන් වහන්සේ විතරයි...
ඔව් මාත් අහල තියනව. ඒදන් උයන කියන්නෙ මුල්ම මැවිල්ල සහ ශුද්ධ තැනක්. එහෙම තැනක් ලංකාව වගේ පව් පිරුණු තැනකට සමාන කරන මෝඩ මිනිස්සුන්ට දෙවියන්වහන්සේ සමාව දෙනසේක්වා. බර්මියුඩා ත්‍රිකෝනෙ සම්බන්ධව ඒදන් උයන ගැන හිතන්න පුලුවන්
වටිනා වීඩියෝවක්
ස්තුතියි!
මම දැනට අවු 13 වගේ ඉදලා මේ ලෝකයේ එැලලි තිය සත්‍යය අවබෝද කර ගත්තා අපේ ආගම් වලින් මිනිස්සුන්ගේ මනස හිර කරලා තියෙන්නේ ආගම දර්මයෙන් පිට හිතන්න දෙන්නේ නැ මම ඒ රාමුවෙන් එලියට ආපු කෙනෙක්
මමත් . දැනට අවුරුදු 10 ක් බන්.මෙවා මට නම් ග්‍රීක් වගෙ.කොටින්ම අහන්නෙත් නෑ.ඇහුනම හිනාත් යනව
මොකක්ද සත්‍ය ඔයාට අවබෝධ උන
මොකක්ද සත්‍ය 😶
Ou mamath vwrtha manasakin lokaya dakinawa
@@AbeysinghemathugamageNan-ej1ydsathya manasin loke dakapu aya me video balanne na sathya danna nisa anika comment karanneth na
ප්‍රක්ඤාව දියුණු කරගැනීමෙන් පමණයි යම් යම් කරුනු විසදාගන්න පිලිවන්
අපේ මධ්‍ය කඳුකරය. සූර්‍ය වංශය සමන්ත කූඨය, චන්ද්‍ර වංශය කූරගල. ඒ අය මේව බලන්න ආවෙ ඒකයි.
කූරගල සිංහයාගෙ ඇටදෙක බලන්න තමයි එන්නෙ 🤣🤣🤣🤣
Erisiyawa para suddange 😂
ඇයි Adams peak කියන්නෙ ලන්කාවෙ ස්‍රීපාද අඩවියට ? ආදම් උයන කියල ඒ කියන්නෙ අරාබි ජාතිකයෝ සහ කතෝලික ගොඩක් අය හිතනවා ස්‍රීපාද අඩවිය තමයි ආදම් උයන කියල. බයිබලය පොත් රාසියකින් හැදුනු පොතක්. ආදම් ඒවා කතාව බැබිලෝනිය කතාවක් අපට කිව්වෙ පියතුමෙක්. අතීතයේ සිව්හෙලයො විස්වාස කරල තියෙන්නෙත් ආදම් ඒවා ස්‍රීපාද අඩවියට ආවා කියල පිටසක්වලින් ඒ කියන්නෙ හිරු කුමරා සහ සදු කුමරි. හෙලයොන්ව බැබිලෝනියාවට වාසස්ථාන සදහා යවල තියනව. එතකොට අපේ කතාවක් තමා බයිබලයේ වෙනත් විදිහකින් තියෙන්නෙ. මේවා ගවේෂණය කලයුතු දේවල්. කොහේ ගියත් අපේ රට මුලට එනව.
මුලට කෙසේවෙතත් අපේ රට අගටත් වඩා පහළටයි වැටිල තියෙන්නෙ.
@@vadagathlatapataloke vadiyen ma vala balapu eken nam ekada koheda lankava😂
ලංකාවේ මිනිස්සු හිතන්නේ අපේ අගම විතරයි හරි අනිත් ආගම් බොරැ කියලා... අනිත් මිනිසුන්ට ඒ ගැන එහේමම කියන්න පුලුවන්
අන්න කතාව බං
දැන් මේක බලලා ඔක්කොම බයිබල් මාස්ටර්ලා වෙලා
එකෙක් හැමෝටම කියන්නවා ජේසුට යාඤා කරන්නලු
දෙවියන් විසින් ඒදන් උයන අගුලු දමා මුලු ලෝකයෙන් ම සගවා දැම්මා වෙම්න පුලුවන් නේ
මේ කතාවේ දිගහැරුම අනුව හොඳ කාලය නරක කාලය අනුව මිනිසාගේ පටන් ගැනීම සහ විකාශය කොටස් දෙකකට බෙදිලා තිබෙනවා .තවද පාරිසරික විග්‍රහය අනුව මට හිතෙනවා ඒ පුණ්‍ය භූමිය මා උපන් මේ පින් බිම කියලා .මම උපතින් බෞද්ධයෙක් නමුත් ලෝකයේ පවතින සියලුම ආගමික දර්ශනයන් වලට මම ගරු කරනවා මිනිසාගේ උපත විකාශනය පිළිබඳව එක් එක් ආගම් සහ දර්ශනයන් දැනට ගෙනහැර පාන කරුණු සම්බන්ධව මාගේ කිසිදු මත ගැටුමක් නොමැත.මෙම ලිපියේ කථානායකගේ උයන මාගේ මාතෘභූමිබව මටනම් නිතැතින්ම සිතේ ..සම්මා සම්බුදු සරණයි ...
Obata Jesu pihitai. 🙏🙏🙏
තිබුනු හැම.සම්පතක් නැති කර දමා එය අනෙක් වාස භූමි ලෙසට ම ්පරිවර්තනය කලා වෙන්නත් පුලුවන්
ජෙසුස් වහන්සේ අපි හැමෝටම කරෑනව දක්වනවා එනිසා ජෙසුස් වහන්සේව විස්වාස කරන්න
'උබ කිව්ව නිසා මම අද ඉදන් විශ්වාස කරනවා'
අනෙ පලයං බං යන්න මිනිස්සු දන්නවා ආගම් අදහන්න
ආදම් සහ ඒව, අපගේ ආදි මවිපියන්❤
DNA RNA soyaganeem walin ekama eka mawakagen oya pawatha ena bawa oppu wela iwarai
එහෙම එන්නෙ කොහොමද බං😂😂
ඔය මත ඔක්කොම පංච මහා වාද වලින් බෞද්ධයො බිද දාලා තියෙන්නෙ
පලමු මිනිසුන් දෙදෙනා සමග ඇති ඌ කල කිරීම සහ කේන්තිය නිසා එය සාමාන්‍ය පරිසරයක් බවට පත් කලා වෙන්නත් පුලුවන්
පරිනාමවාදය වැඩියෙන් මැවුම්වාදය විශ්වාස කලොත් වෙන්නේ..පරිනාමවාදය තුල තියන තාර්කිකව ආරම්බය ගැන සිතීම නවතිනවා...මිනිස්සු මැවීම කියන එකම දේ ගැන විශ්වාස කරන්න ගන්නවා...ඒක මෝඩකමක්...හොදම දේ තාර්කීකව සිතීම..සහ සම්බාව්‍යතාවය ගැන තාර්කිකව සිතීමයි
You're Right 👍
👍👍
සමහරක් ගොත්‍ර ඇදුම් තියා ගින්දරවත් හොයාගෙන නෑ,එතකොට ඒ මිනිස්සු කරපු පාපය කුමක්ද?
අද දහම් පාසලෙත් ඔක ම ඉගැන්වූවා ❤
❤edam uyana kohethiyeda kiyala katawath kiyannawath hoyannawath be nowage jala galmen passe me maha polawa wenas una pihiti isthana hamadeyakma wenas una ewagema edam uyana sathara athata kapena gini kaduwak thaba athara kona kerub waru thaba mudra kara ethanin passe edam uyana katawath yannath be hoyannath be anika nowage jala galmen hama thanama wenas una
මම නම් හිතන්නේ ඔය කතාව ඇත්ත කියලා.....😐😐😐😐😐😐😐😐❤❤❤❤
ලෝකෙන් සුන්දරම ස්ථානය ජම්බුද්දීපයේ මධ්‍යය දේශය අපේ රටේ තමයි ආදම් සහ ඒව හිටියෙ මන්නාරමේ සොහොන් දෙක තියෙනව කියනව යම් පිරිස්
මහ වැලි කැළණි කළු වලවේ ගංගා එක ජල පෝෂක ස්ථානයකින් පටන් ගන්නෙ
ආදම් සහ ඒවගෙ සොහොන් පවා තියෙනව මන්නාරමේ ඒ සශ්‍රීක දිවයින මෙහෙ ආදම් ආව පාලම තමයි අද ඉන්දියාවෙ ලංකාවෙ අතර තිබ්බ කලාපය ඒ ගැන අරාබි ග්‍රන්ථ වල තියෙනව
ඉරාකයට ආදම් ආව කියල නෑ කොහෙවත් ලෝකයේ මැණික් රත්‍රන් නිධි පහල වෙන සශ්‍රීකම ප්‍රදේශය ජම්බුද්දීපයේ මධ්‍යය දේශයයි
@@MaheshDasanayake උයනේ එක ගගයි බං 😃 එක උයනේන් පිටයි 4 බෙදෙන්නේ . බයිබලේ බලහං😃😃
ගංගා හතරක් පිටින් ගලනව කියන්නෙ අපේ රටේ සංශ්‍රීක තැන් වල ඕන තරම් තව ගංගාත් තියෙනවනෙ ආදම් සහ ඒවගෙ සොහොන් දෙක මන්නාරමේ තියෙනව ආදම් සහ ඒවට ප්‍රභලම සාක්ෂි තියෙන්නෙ මෙහෙ
දන්න කෙනෙක් ඉන්නවනම් උත්තර දෙන්නකෝ
දෙවියො සර්වබලදාරී නම් ආදම් උයන ශුද්ධ වූ තැනක් නම් කොහොමද ඒකේ සාතන් හිටියේ.
Mythology එකේ හැටියට අපි ඉන්නේ සාතන්ට අයිත් ලෝකයක.
Satan is the ruler of this world කියලා විවිධ පොතපතේ පවා සඳහන් වෙනවා. පාපය ඉරිසියාව ක්‍රෝදය මෝහය පිරුනු තැනක් තමයි මේ. අපි උත්සාහ කරන්න ඕනේ ඒ සියල්ල ජයගන්න.
බුදුහාමුදුරුවෝ කියන්නේ ඒක ප්‍රායෝගිකව අපිට කියලා දුන්නු කෙනෙක්.
මාරයා වගේ , සාතනුත්, මේ ලෝකේ අයිතිකාරයා මාරයනේ , ප්‍රජාපත කියලා කියන්නේ ඒකයි.
සාතන් කියන කෙනා මුලින් යකෙක් නිමි ඔහු සමාන්‍ය දේවදුතයෙක් පස්සෙ දෙවියන්ගෙ තැන ඔහුට ගන්න ඕන උණා එදා ඉදන් තමා ඔහුව සාතන් උනෙ 👽✨️
@@sinhalapedia ලෝකය නරක තැනක් නෙමේ.හැමෝම කියනව මිනිස්සු නරක ප්‍රිරිච්ච ජාතියක් මේ ලෝකෙ නරකයි කියල.ඒත් ඇත්ත තමා ලෝකෙ මිනිස්සුන්ගෙන් 80% කට හිත හදාගෙන සතෙන් මරාගන්න බෑ, හිත හදාගෙන අනුන්ගෙ දෙයක් හොරකම් කරන්න බෑ .ඒක තමයි ඇත්ත.ඒත් මිනිස්සු හරි කැමතියි එකට වැඩ කරන්න ,සතුටු වෙන්න හිනාවෙන්න ,
මාධ්‍ය තමයි මේ ලෝකෙ ,මිනිස්සු ,නරකයි කියල මතයක් හදල තියෙන්නෙ.හිතල බලන්න නිව්ස් වල යන්නෙ මිනිමැරුම් ,වංචා අපරාධ ගැන විතරයි.හිතන්න කවදාවත් ලේ දන්දීමේ පින්කමක් කිසිම චැනල් එකක , පත්තරේක හෙඩ්ලයින් එකට වැටෙනවද , මිනීමැරුමක් ,හොරකමක් ඇරෙන්න.මිනිස් ජාතියේ මීඩියා කියන කට්ටිය negativity marketing කරන නිසා තමා ලෝකෙ නරකයි කියල දෙයක් අපේ ඔලුවට යන්නෙ.
නැත්තන් ලෝකෙ මිනිස්සු 80%කට වඩා හොද මිනිස්සු.ලෝකෙ හැම මිනිහෙක්ටම ඊරිසියාව තරහ යන එක මේව සාමාන්‍යයි.ඒත් 80% ක් ඒවගෙන් ලෝකෙට නරකක් වෙන තැනට වැඩ කරන්නෙ ඈ.ඉතිරු 20%තමා ඒ සාමාන්‍ය මිනිස් හැගීම් වලට වහල් වෙලා ඉන්නෙ.
ඉතින් ලෝකෙ බහුතරය හොද නම් මේක සාතන්ගෙ ලෝකයක් කියන එකත් වැරදියි
.මිනිස්සු මෙතුවක් කල් පවතින්නෙත් මිනිස්සුන්ගෙ තියන කරදරයක් උනාම එකතු වෙලා ඒකට විරුද්දව වැඩ කරන ගතිය නිසා...
කවදාවත් පූසෙක් ගගක ගිලෙද්දි අනිත් පූසො ඇවිත් එකතු වෙලා ඒ පූසාව බේරගන්නෑ. ඒත් මිනිස්සු එහෙමයි..
මේ ලෝකෙ හොද පැත්ත දකින්න .නරක 20% නෙමේ.
සාතන් කියන්නෙ දේවදූතයන් අතර ලස්සනම දේවදූතය.දෙවියන් වහන්සේ තම ස්වරූපයට මිනිසා මැවු නිසා සාතන් ඊට විරුද්ධ වුණා.ඒ හින්දා ස්වර්ගයෙන් පිටුවහල් කලා..
මිතයාව යනු විදයාවේ මාවතයි.. 🙂
oye kauru kohoma kiuwat apage deviyan wahanse innawa jesu jiwa manai
ඒදන් උයනේ සතර දිශාවට ගංගා ගලා ගියාලු..ලංකාවේ සතර දිශාවට ගංගා 4 ක් ගලා යනව..ආදාම් ඒවගේ සොහොන් මන්නාරමේ තියෙනව
Edam uyana siw helaye🎉🎉🎉
තහනම් ගහෙන් ගෙඩි කෑවම ආදම් සහ ඒවගෙ බුද්ධිය ඇත්තටම වැඩිල නේද ඒකනෙ තමන් ඉන්නෙ නිරුවතින් කියල උනත් තේරුණෙ
අපිට හම්බුනෙ පැන්ජියාවේ....හොදම කොටස් වලිම් එකක්.ඒනම්
Very useful information 👍
Eden කියන වචනය ඇහෙන කොට assassin's creed මතක් වෙනවා eden pise එක තියේ නේ
ASSASSIN’S CREED කියන්නෙ Game එකකට වඩා මොකක්හරි යටි අරමුණකට හදපු Story එකක් කියලා හිතෙන්නේ මට විතරද?
මොකද මෙච්චර මහන්සි වෙලා මෙහෙම නිර්මානයක් කරන්න හේතුව මොකක්ද?
SriLankava edan uyanta samana karanna baha. Kohomeda Patanganma kianda arui ,,,Baibala aththak ,,, Liyala thiena deth aththak....
මම හිතන්නේ නම් අර ජල ගැල්ම නිසා ඒදන් උද්‍යානය විනාශ වෙන් නැති.මොකද ශුද්ද බයිබලෙ නෝවා සහ ජල ගැල්ම කියලා තියනවා නෝවා සහ නෝවාගේ පවුල හැර අනිත් හැම දේම විනාශ වුණා කියලා ඒ කියන්නේ ඒදන් උයනත් විනාශ වුණා කියන එක .ඒදන් උයන තවත් ලෝකයක් කියන එක නම් මං විශ්වාස කරන්නේ නෑ මොකද ශුද්ධ බයිබලය දෙවියන් වහන්සේ තවත් ලෝක මැවුවා කියල සඳහනක් නෑ . වීඩියෝ එක හොඳයි.
antarctica civilizaton eke photos gaththa link eka ewanna puluwandah...?
මේක මම දන්න හොයාගත්ත දෙවල් වලින් කියන්නෙ හිතෙන්නෙ නැද්ද උත්පත්ති පොතෙ සදහන් ඒදන් උයන සහා ජලගැලීමට කලින් වෙච්චි දේ අගහරු ලෝකෙට connect කරන්න බැරිද 😐 නිකමට අගහරු බලන්න අපෙ පෘතුවිය වගෙ කියලා කියන්නෙ සහා අගහරු ඉතිහාසය ඇවිල්ලා අපෙ පෘතුවියට ගොඩක් සමානයි ඉතින් ජලගැල්මෙන් අගහරු සම්පූර්ණයෙන් විනාස වුනා එත් නෝවාගෙ උදව්වෙන් දෙවියන් පෘතුවිය අලුත් නිවහන විදිහට තෝරගත්තා ඉතින් අලුත් දේ පෘතුවියෙන් පටන් ගත්තා. හැබැයි දැන් අපි අපෙ පරන ගෙදරට ආයෙ යන්න යනවා ඒ අගහරු හැමදේම connect වෙලා වගෙ නෙද ?
විඩියො එක ඇත්තටම මාරම පැහැදිලි වගෙම ලස්සනයි ඔයා මෙහෙම ශු.බයිබලයත් එක්ක ඒ තියන කතා යතාර්ථවාදිව දිගහරින එක වටිනවා හැම දේම මිත්‍යාව කියලා බොරුයි කියලා බැහැර කරනවාට වඩා මේ ඇයි මෙහෙම ලියවුනෙ කියන්න හෙතු හොයන ඇත්තටම වටිනවා ඇත්තටම සිමියුලෙශන් තියරිය උනත් ඔය ගොඩ නැගෙන්නෙ දෙවියන් වහන්සේ මැවුම්වාදයත් අනුසාරයෙන් නිසා සිමියුලෙශන් තියරියත් අපිට ඇඩ් කරන්න පුලුවන් ❤
myths
@@skipper2594 මිත්‍යාව කියලා බැහැර කරන්න බැනෙ අපි නොදන්න දෙවල් ගොඩයි මේ ලෝකෙ ඇතුලෙම
@@sudumal-DeArrow mehemai ,baibale liyapu eka mona reddakatada upamaa , roopaka bhawitha kale😂un oya widiyata awa nm kelinma kiyanna tibba api eka grahalokeka idan spaceship ekakin eeta eha patte tibba grahaloke padinchiyata awa kalin hitapu eka mega tzunami ekakin winasa una nisa kiyala
@@skipper2594 kelin kiyanna ? Eh kaale minissunta 😂 A.I ගැන ඒ කාලෙ වැඩිහිටියොන්ට කිව්වාම පිලිගත්තාද ? book of enoch බයිබලයේන් අයින් කරෙත් එකයි David key වගෙ දෙවල් පවා අයින් කරෙ ඔන්න ඔය නිසයි. ඔකෙන් සිද්ධ වුනෙ මිනිස්සු එක රාමුවකට කොටු වුන එක.
කොටින්ම ශු.බයිබලයේ පැරණි ගිවිසුම සරල පැහැදිලි කිරිමකින් ඔය නැවත ලියලා තියෙන්නෙ ඔනාම එකෙක්ට තෙරෙන්න හැබැයි අයින් කරපු වෙනම ග්‍රන්ථ කරපු කොටස් වල පැහැදිලි කරලා තියෙනවා ගොඩක් දෙවල් කොටින්ම නෝවාගෙ ආර්ක් එක සම්බන්ධයෙන් පවා ඉතින් ඒවා අනුවයි මම තියරිය හැදුවෙ නැතුව ශු.බයිබලයේ නැ අපි වෙන ලොකෙකින් ආවා කියලා 😂
Moda harak
යුදෙව්වන්ගේ බයිබලය පිළිබඳ වැඩසටහනක් කරන්න
ශු.බයිබලය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා.1.පැරණි ගිවිසුම 2.නව ගිවිසුම.පැරණි ගිවිසුම තමා යුදෙව් බයිබලය.
Because, Adams Peak or Sri pada flows with 4 rivers, Mahaweli Kelani kalu walawe
Yes this is the Aden . Still we find snakes here in Diyawanna tree. 75 years so far we have been eating prohibited fruits.
Edan uyana lankawa wenna pulwan. Eth 100% sure karanna ba. Eth uthpaththi potha aththa.🙏🙏🙏
මෙහෙම කිව්වොත්. අපි දන්න විදිහට පොසිල හම්බුන විදිහට මිනිසා ගේ ආරම්බය නියන්ඩතාල්න් මානවයා නෙමෙද
ඊට කලිං සෑහෙන්න hominids species ඉඳලා තියෙනවා
supiriyak ❤❤❤❤
Please i need video about second comeing of jeasus.
Intro ekaa supiri... ❤
මං ව්ශවාස කරන්නේ සුමේරියන් වරු
ඉතාමත් වට්නා පෝස්ට් එකක්
Budu Dahame Sandahan Manushyayan aawe ihala Manushya thalayata (Uttarakuru thalayata wenna puluwan). Jambudvipaya kiyanne Sathungen parinamaya wechcha minissu inna thalayak.
ඒදන් වෙනුවට් ඊඩ්න් කියලා ශබ්ධ නොකල හේතුව දැනගන්න පුලුවන් ද...
එහෙනම් පලමුව වෙසක් වෙසක්, පොසොන් , ඇසල, උත්සව ඉවර වෙලා,, අන්තිමේදි නත්තල් උත්සවේ සමරන්නෙ මොන මගගුලකටද
Naththalen passe thama aluth wasarakata arambaya ganne....december masaya anith masa walata wala sema athinma wenas
❤️❤️❤️ අයියේ
ශුද්ධවූ Al කුරාණය අනුව Adam and eve ඉඳලා තියෙන්නේ ලංකාවේ...!
Love you .
sinhala pedia ❤
ලංකාවට අඩුපාඩුවක් ව තිබුණේ ඔච්චරයි.
ඒකනේ දැන් ඒකත් හරි
Baibalaya thama saththi
Supiri Mn danui danne garden of eden kiyanne mokkda kiyala ane mn da hama dema nikn karakola athariya wage
❤❤❤❤❤❤❤❤❤
මේ ශ්‍රී ලාංකික අපගේ රටයි පාරාදීසය
මෙක මෙ කියන විදිහට වෙන්න පුළුවන් 👍👍
පරාදීසය/ජම්බුද්වීපය ලන්කාවමයි
එකක් ජෙසු ඉපදුනු තැන හදලා තියෙන්නෙ අනිත් පල්ලිය හදලා තියෙන්නෙ කලුතර 🇱🇰 ටම ජෙසු ගෙ පල්ලි තියෙන්නෙ එක විතරයි.ජුසෙ වාස් පියතුමා sri lankawa ට වෙලදම් කරන කෙනෙක් විදිහට මන්නාරමට නැවක ඇවිත් කලුතර තාමයි ඉදලා තියෙන්නෙ .කලුතර තාමයි අදම් උයන තියෙන්නෙ
😂
😅
එදන් වුයන ලංකාව වෙන්න බැරිද ආදම්ගේ පාලමාත් තියෙනවා මට හිතෙන්නේ ලංකාව කියලා
Mathieu wela AADEM EVA GE MALA SOHENA THIBENWA, EYATH SOYA VIDEO EKE KERANNA.AMEN. 🧙♀️🧙♀️🧙♀️🤣🤣🤣
Deviyanwahanse vsin sagawapude මිනිස්සු vsin kohenhoyannada hinayak විතරයි කවදාවත් eka හම්බ wenna
ශතුර Wlog කියල චැනල් එකක් තියෙනව ඒකෙ තියෙනව කාටත් තේරුම් ගන්න පුළුවන් විදියට මේ දේ පැහැදිළි කරල වුවිධ වූ ආගම් තිබුනට මේ සිදුවීම සෑම ආගමකම තියෙනව මම බෞද්ධයෙක් නමුත් මේ ඒක දේවල් දාල තියෙන එක බෞද්ධයෙක් වත් දන්නෙ නෑ බුදුන් වහන්සෙ මේ සම්බන්ධව අග්ගද්න්‍ය සූත්‍රයෙ සහ තවත් සූත්‍ර කිහිපයක පැහැදිළි කරල තියෙනව ලෝකෝත්තර අර්ථයෙන් ඒ කියන්නෙ බුදුන් වහන්සෙ මේ දේවල් කියන්නෙ නෑ බොහෝ දෙනෙක් කුතුහලය නිසා ඇහුව දේට පැහැදිළි කිරීමක් කලා ඒ වගේ දේවල් නොකියන්න හේතුව බුදුවරු පැමිනෙන්නෙ මිනිසා හොද නරක(පින පව) මත විවිධාකාරයෙන් ඉපිද ඉපිද මැරෙන චක්‍රයක් වැනි සංසාර ජීවන චක්‍රය නතර කරන මාර්ගය(නිවන) පෙන්වා දෙන්න මේ කියන සිදුවීම බුදුන් විස්තර කරන්නෙ පාට එළි විහිදුවමින් මේ ලෝකයට පැමිනෙන ජීවින් ඒ අයගෙ ආසාවන්ට අනුව මේ ලෝකයේ සියළු දේ හැඩ ගැහුන ඒ අයගෙන් මිනිසුන් පැවතෙනව කියල අනෙක් ආගම් බුදුදහමෙන් වෙනස් වන්නෙ ඒ අහසින් ආව දියුනු ජීවින් මූළික කරන් අදහන ආගම් වීම ඔවුන් ලෞකික ජීවිතය ගැන විතරයි කියන්නෙ හැබැයි හොදට සාධාරනව ජීවත් වීම ගැන ඒ ආගම් වල ඉහලින්ම තියෙනව ඒහෙම හොදින් ඉන්න කෙනා දිව්‍ය ලෝකයකට අරන් යනව කියල තමයි කියන්නෙ ඒකට ස්වර්ගය ඇතුළු විවිධ නම් කියල තියෙනව ඒ ඒ ආගම් වල ඒ අයත් මනුස්ස කොට්ථාසයක් හැබැයි අපිට වඩා බලය තාක්ශනය තියෙනව මේ ලෝකෙට ඇවිත් ඔවුන් කලේ මෙහේ හිටිය සාමාන්‍යයෙන් නැගිට ඇවිදින වානර සතුන් ඔවුන්ගේ තාක්ශනයෙන් ඔවුන්ගේ ජාන එක් කොට නව ජීවියෙක් නිර්මාණය කිරීම ඒක තමයි මේ ලෞකික දේවල් කියන ආගම් පොත් වල සහ මුල්ම ඉතිහාස පොත් වල මැවුව මැවුව කියල සාහිත්‍යමය අතිශෝකතියකින් ලියල තියෙන්නෙ ඒව තේරුම් ගන්න බැරුව මිනිස්සු වාද කර ගන්නව අනික ඒ ජීවින්ට අධ්‍යාත්මික බලය වැඩියි ඒ දේ නිසා මිනිසුන් ඒ අයට දෙවියන් කියල කිව්ව ඕන තරන් උදාහරණ තියෙනව මිනිසුන්ට ගොඩක් උදව් පදව් කරන උපදෙස් දෙන අය දේවත්වයෙන් පිදීම වැනි දේට ඔය සිදු වුන දේට අමතරව මේ මුළු ඉතිහාසයේම විවිධ විදියට අනික බුදුන් අපිට හදුන්වන්නෙ දෙවියන්ට දෙවියෝ වූ කියල ඒ කියන්නෙ මේ අපි කියන ජීවින්ට දෙවියන් වෙන්නෙ බුදුන් ඒ අයටත් වඩා ඉහලයි අනිත් එක බුදුදහමෙ කියනව බුද්ධ දේශනාව මේ ලෝකෙට අමතරව ලොකු පරාසයක් පුරා පැවතෙනව කියල දිව්‍ය ලෝක වල පවා එතකොට අපි කියන අයට දෙවියො වෙන්නෙ බුදුන් කියල කියන්නෙ ඒ අය බුදුන් අදහනව ඒ අය මේ වගේ දේවල් කලේ පින් ලබා ගැනීම සදහා ඒකයි අපි ඒ අයට බුදුන් වැදල පින් දෙන්නෙ අප්පච්චි අම්ම කියන නමින් හදුන්වන්නෙ අපි නිර්මාණය කළ නිසා අනිත් එක ඒ කියන අය(දෙවියන්)බුදුදහමෙ කියවෙන්නෙ අනාගත කාලෙක බුදු වෙනව කියල අනිත් එක බුදු දහමෙ කියවෙනව කල්ප ගැන මේ දැන් ගෙවෙන මහා බද්‍ර කල්පයට බුදුවරු පහක් බුදු වෙනව දැනට මේ යන ශාසනය හතරවන බුදුරජානන් වහන්සේ වන ගෞතම බුදුන්ගෙ ශාසනය මේ අහසින් පැමිණ මිනිසා නිර්මාණය කිරීම වෙලා තියෙන්නෙ මේ කල්පය නිර්මාණය වෙන කාලෙදි ඒ දේවල් වෙලා සියළු දේ වුනාට පස්සෙ තමයි මේ මහා බද්‍ර කල්පයෙ පළමු බුදුන් බුදු වෙන්නෙ ඒ බුදු කෙනෙකුගෙ ශාසනයක් පවතින කාලය අන්ත:කල්පය යැයි කියනව මේ ගෙවෙන්නෙත් එහෙම කාලයක් මේ කල්පයේ ඊළග බුදුවරයා ලෙස මෛත්‍රී බුදුන් වහන්සේ බුදු වෙනව ඒකට තව ටික කලක් තියෙනව ඒක වෙන්න පෙර ලෝකයේ යම් කිසි සුද්ධ කිරීමක් විවිධාකාර අයුරින් වෙනව ඊට පස්සෙ තමයි කාලයක් ගිහින් මෛත්‍රී බුදුන් බුදු වෙන්නෙ ඒ ශාසනයත් ඉවර උනාම මේ කල්පය අවසන් ඉන් පසු කල්ප විනාශය සිද්ධ වෙනව ඒ කියන්නෙ මේ ලෝකය ඇතුළු විශ්වයේ සියළු දේ විනාශ වෙනව නැවතත් කාලයත් සමග මේ දේවල් සැකසෙනව සැකසී බුදුවරු ඉපදෙනව එසේ සිදුවීම අනන්තය දක්වා සිදු වීමයි වෙන්නෙ ඒ අතර මාරය නැමැති නපුරු බලවේගය මේ සිදුවීම් වලට විවිධාකාරයෙන් අත දානව ඒක හැම ආගමේම පැහැදිලි කරනව ක්‍රිස්තියානි ආගමේ සාතන් කියන්නෙත් මාරය මේ ගැන හැම ආගමේම පැහැදිළි කරනව මේ දේ තේරුම් ගන්න බැරුව මිනිසුන් වාද කර ගනිමින් අපහස කර ගන්නව....
Adan uyana lankava ekak lalani kaluthara mahavali valave yana gangava sathara thamai dewiyan vahansa bibela kiya eka laga athi gangaval sathara
සමනොළ කන්ද සහ ඒ අවට රක්ෂිතය.
Na aiyye baibale widihata Adam dannawa ee ganna
ආබෙල් කන්ද තියෙන්නෙ ඉශ්‍රායල් වල..ආබෙල් කියන්නෙ ආදම්ගෙ එක් පුතෙක්..ඊශ්‍රායල් සහ බයිබලය ගැනත් දැනුම තියෙන කෙනෙක්ට තර්කයක් නෑ ආදම් හිටියෙ ලන්කාවෙ නෙවෙයි කියන්න.
Man hithane adam, eva earth wala hitiye 1dawase idan 5 daqasa wenakan loke mawala anthimata api mauwe kiyanna loke kohe hari ekka 😇😵💫
ලෝක ආගම් ගැන ඔබ දරණ මතය කුමක්ද? ඒවා අපිට ප්‍රයෝජනවත්ද!
ජීවිතයට මගපෙන්වීමක් විදිහට ඕනෑම ආගමක හොඳ දෙයක් තියෙනවා ජීවිතේට එකතුකරගන්න.
එතනින් එහාට හාස්කම් සහ විවිධ දේවල් බලාපොරොත්තුවෙන් පන්සල් පල්ලි කොවිල් යෑම නම් තේරුමක්ම නෑ. ❤️
@@sinhalapediaඔබ හරි ❤
බුදුසරණයි ඔබට 🙏🏻☸️
@@sinhalapedia “Respect the gods and Buddhas, but do not depend on them.”― Miyamoto Musashi (A Book of Five Rings )
❤❤
Qranaye thiyenawa adham mewwe lankawe kiyala
මේ හේතුව නිසා වෙන්න බැරි ද බලවත් රටවල් අපේ රටට ඇහැගහගෙන ඉන්නේ🤔🤔
දෙවියන් වහන්සෙ ඇයි " යහපත සහ අයහපත ", කියන ගහ මැව්වෙ ?
ඔව් ඒක වෙන්නත් පුළුවන් ....😮
Wenath diunu lokekin aeyala denna me pruthuviyata mona hare yanrayakun awa. Ahema aenna hethuwa aeyala denna yamkisi yanawak hadala aekata nhagetala a eyala hitapu lokaya puparaanna sethi. Passe aeyala a awe lanka bumitata. Namuth aeyalata aphu yanna bhare wuna..namuth meyalata Diunu manasak thibuna. Meyala sahodarayo wenna aethi.namuth aeyala mehidei me rasa polawa thibena yamak kannta aethi . Aeyalata ashawan aenna aethi. Aeyala sanwasaye yedenna aethi.parapurak hadanna aethi. A thamai meyala denna mul nijabima lankawa..ara eisurumuniye pem uwala me denna mathak wenna karapu gal puwaruwak wenna bhareda... owun rita kalin hiteye apata samanthara lokeka wenna bhareda... a loke pipirimen passe passe ajith ayath karma shakthiya matha deviyan aethulu satha prajawama me lokaye hama thanekama opapathika.jalabuja.sansejitha wenna aethi neda.....
ඔය කියන විදිහට ශ්‍රීපාදස්ථාන කන්ද ඇතුලෙ පළතුරු වලින් පිරුණු ලස්සන තැනැක් තිබිල තියෙනව කියල තියෙනව නේද.
ජීවමාන සත්‍ය ශුද්ධ වූ බෛබලයි
Pasku pehare gahapu un hoya ganin ban apple watta hoyanda kalin.
මේක පූජක සංස්කරණයක් බයිබලය එක සදහන් වෙනවා
Dewiyanwahanse giwamanai
Ow ban vishwayak nath nam apith ajeewa maanai😂husmak wath ganna bari vei😅
දෙවියන් වහන්සේගේ අතම් රහස් මිනිසාට හොයා ගන්න බැ
Mulinma mama
මටනම් ගොඩක් වෙලාවට හිතෙනව.පරිණාමවාදයට වඩා මැවුම්වාදය ඇත්තදෝ කියල 🤔
දෙකම බොරු කියලා මටනම් හිතෙනවා 😊
@@----Dasun--- ඔව් දෙකම බොරු වෙන්නත් පුළුවන් 👐
Man hadala thiyana video tika balanna. Mawumwaadaya gana liyapu poth deshapaalanika hethu saha udaw athuwa liyawunu poth kiyalath kiyanna puluwan.
dekama boru kiyala matanm hithenne
Attha do නෙමෙයි eka attha manussayawa mauwa
ජීවයේ බිහිවීම සම්බන්ධව මොකද කියන්නෙ
ඔව් බං මුන් කියන විදිහට පරිනාම වාදය බොරු වෙනවා😂
ඒදන් උයන තියෙන්නෙ කොහෙද කියලා මම දන්නෙ හැබැයි දේව ලෝකයෙන් පිට කරපු ආදම් ආපු තැන සදහන් වෙන්නේ ශ්‍රි පාදය කියලා සදහන් වෙනවා