අඩු වියදමින් සාදා ගත් නෙලුම් තැටි අච්චුවෙන් නෙලුම් තැටිය නිර්මාණය කර ගන්නා ආකාරය.

Поделиться
HTML-код
  • Опубликовано: 3 ноя 2024

Комментарии • 200

  • @karunaandarawewa6544
    @karunaandarawewa6544 Год назад +2

    හරිම පැහැදිලියි තෙරැවන් සරණයි ඔයාට

    • @potf0969
      @potf0969  Год назад

      තෙරුවන් සරණයි🙏

  • @sugathorasathero5867
    @sugathorasathero5867 2 года назад +2

    උත්සහ වන්ත තරැණයෙක් සුභ පතනව සාර්ථක ව්‍යාපාරයක් ගොඩනගන්න ලැබේවා කියල
    අවංකව තමන් දන්න දේ මේ විදිහට කියාදීම උසස් ගුණාංගයක්
    හැමෝම මේ චැනල් එකට කැමැත්ත පළ කරල සහයෝගය දෙන්න
    ඔබට පුලුවන් නම් ඔය සිමෙන්ති අච්චුව දාගන්න විදිහ වීඩියෝගවක් දාන්න ඒක ගොඩක් අයට වැදගත් වෙයි
    තෙරුවන් සරණයි

  • @warunakrishantha2479
    @warunakrishantha2479 2 месяца назад +1

    නියමයි වැදගත්ම දේ පිනිශින් එකටම වැඩේ වෙන විදිහ කියල දීපු එක ❤️👌

  • @kalanamanahara1565
    @kalanamanahara1565 5 месяцев назад +1

    වටින වීඩියො එකක් thanks😘👌

  • @shshntiawabi7601
    @shshntiawabi7601 3 года назад +5

    ඔයාට බොහොම ස්තුතියි !!!!

  • @NimalikaPriyanthi
    @NimalikaPriyanthi 4 месяца назад +1

    හරිම ලස්සනක් මල්ලි .taruwan saranai

  • @sudheerabalasooriya3965
    @sudheerabalasooriya3965 Год назад +1

    මරු 👌

  • @suranji31
    @suranji31 Год назад

    හරිම වටිනවා දැනුවත් කිරීම
    Fiber achuwen hadana widiyath kiyanna ko
    Thanks .

  • @karunaandarawewa6544
    @karunaandarawewa6544 Год назад +1

    හරිම පැහැදිලියි ස්තුතියි 9:31

  • @chamindafernando5756
    @chamindafernando5756 3 года назад +7

    beautiful ,,,, ටයිටේනියම් කරන විදිහ ගැන වීඩියෝ එකක් දාන්න ,, අච්චු 2 හදන විඩියෝ එකක් දාන්න

    • @asankawarnasooriya5496
      @asankawarnasooriya5496 3 года назад

      බොහොම ස්තුතියි 🌺🙏🙏අච්චු සම්බන්ධ විස්තර සදහා අනෙක් වීඩියෝ වල ඩිස්ක්‍රිප්සන් එකේ ඇති නම්බර් එකට කතාකරල විස්තර දැනගන්න....

  • @chanakakarunarathne8224
    @chanakakarunarathne8224 2 года назад +1

    නියමයි

  • @nuwanbandara9282
    @nuwanbandara9282 2 года назад +1

    සුපිරි පැහැදිළි කිරීමක් bro

  • @udayakumara605
    @udayakumara605 3 года назад +2

    ස්තුතියි හොදට පැහැදිලි කලාට

    • @asankawarnasooriya5496
      @asankawarnasooriya5496 3 года назад

      බොහෝම ස්තුතියි ඔබට..🙏🙏

    • @udayakumara605
      @udayakumara605 3 года назад

      @@asankawarnasooriya5496 🙏🙏🙏🌷🌷

  • @ThissaRathnayaka-o5u
    @ThissaRathnayaka-o5u Год назад +1

    Balagagena ina asi niyami aiye budu sarani

  • @chinthakasadaruwan3220
    @chinthakasadaruwan3220 3 года назад +1

    Vidiyo ekanam supiri bohoma ස්තූතියි pochchi අච්චු hadana hati kiyala dena vidiyo ekak danna ❤️‍🔥

  • @nuwantharaka7026
    @nuwantharaka7026 3 года назад +3

    සුපිරි. Thank You.

  • @doladola4890
    @doladola4890 3 года назад +1

    Aethatama.hodai.malliyo....godak.thanks....niyama.vidiyata.kiya.dunna.kisima.lobakamak.nethiwa....oyala.wage.ayata.hodata.hariyanawa.malli.....theruwansaranai....dinuwewa..b.s..malliyo.........jaya.....

  • @lithulilithumya536
    @lithulilithumya536 3 года назад +6

    හරිම වැදගත් නිර්මාණයක් ....ටයිටේනියම් කරන විදිහ ගැන වීඩියෝ එකක් දාන්න පුළුවං නම්හො ඳයි

    • @asankawarnasooriya5496
      @asankawarnasooriya5496 3 года назад +1

      බොහම ස්තුතියි 🙏🙏🙏ඉදිරියට ලබාදීමට කටයුතු කරනව..

    • @pradeepkothalawala2024
      @pradeepkothalawala2024 Год назад +1

      මම හැදුවා කැඩුනා තෙත් මදි නැද්ද 😂😂

  • @shamilashamen2597
    @shamilashamen2597 Год назад

    ඔබට suba patanawa👍👍👍👍💐💐💐

  • @futureturn3404
    @futureturn3404 2 года назад +3

    ඔබේ ව්‍යාපාර තව තවත්
    සාර්තක වෙනව සහතිකයි.
    ස්තුතියි දන්න දේ දුන්න⁣ට.

  • @lahirudhanushka5249
    @lahirudhanushka5249 2 года назад +1

    මරු😌 ටයිටේනියම් ගැනත් වීඩීයෝ එකක් ඕනි අනිවා👌

    • @asankawarnasooriya5496
      @asankawarnasooriya5496 2 года назад

      බොහොම ස්තුතියි මගෙ මිත්‍ර්‍යා .

  • @upendrapranando6902
    @upendrapranando6902 3 года назад +3

    පුලුවන් නම් අච්චු හදන විදිය දාන්න ගොඩක් වටිනව

    • @asankawarnasooriya5496
      @asankawarnasooriya5496 3 года назад

      අච්චු සම්බන්ධ විස්තර සදහා අනෙක් වීඩියෝ වල ඩිස්ක්‍රිප්සන් එකේ ඇති නම්බර් එකට කතාකරල විස්තර ලබා ගන්න...

  • @pradeepkothalawala2024
    @pradeepkothalawala2024 Год назад +2

    මම හැදුවා 100/:: හරි ගියා ඔබට ස්තුතියි 🙏

    • @potf0969
      @potf0969  Год назад

      ❤❤🙏

    • @pradeepkothalawala2024
      @pradeepkothalawala2024 Год назад

      @@potf0969 සිමෙන්ති අච්චුවහදා ගන්න හැටි විඩියෝ වක් දාන්න 🙏🙏

  • @gihansubasinha8025
    @gihansubasinha8025 2 дня назад +1

    සුපිරි lassanai aiya wede ❤

  • @dilrukshidissanayake5536
    @dilrukshidissanayake5536 3 года назад +1

    ගොඩක් වටින වීඩියෝ එකක්,ගොඩක් ස්තූතියි .🙏🙏🙏🙏

    • @asankawarnasooriya5496
      @asankawarnasooriya5496 3 года назад

      ස්තුතියි 🙏🙏🙏

    • @Fifatalker2.0
      @Fifatalker2.0 Год назад

      ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්

  • @technology1888
    @technology1888 3 года назад +1

    ලස්සනයි .

  • @krishanmannapperuma2407
    @krishanmannapperuma2407 2 года назад +3

    සිමෙන්ති අච්චුව හදාගන්න විදිහ දැන ගන්න ඕනේ. පුලුවන්නම් ඒක කියලා දෙන්න

  • @madushachamika4253
    @madushachamika4253 3 года назад +2

    විඩියෝ එක පට්ට පැහැදිලිව තියෙනවා ෆෙස්බුක් එකෙ ශෙයා පාරකුත් දැම්මා ජය වෙවා..!❤️

  • @asankaasanka6407
    @asankaasanka6407 3 года назад +1

    E wede nam supiri.

  • @deepanihunukumbura3118
    @deepanihunukumbura3118 3 года назад +1

    thank you. godak watinawa

  • @supunsuranga5065
    @supunsuranga5065 3 года назад +1

    Godak hodai jaya.....🙏Me achchuwak hada ganna heti kiyadenna puluwanda.

  • @iromithilinika3879
    @iromithilinika3879 3 года назад +2

    හරි ම ලස්සන යි

    • @asankawarnasooriya5496
      @asankawarnasooriya5496 3 года назад +1

      බොහොම ස්තුතියි ඔබට🙏🙏🙏🙏🙏

  • @supunsrimantha1047
    @supunsrimantha1047 2 года назад

    Hugak watinawa aiye bohoma sthuti jayen jayama wewa

  • @delmafernando1906
    @delmafernando1906 Год назад +1

    Good

  • @kavishkagimhan4002
    @kavishkagimhan4002 Год назад

    සුපිරි සහො

  • @shanakakanishka5873
    @shanakakanishka5873 3 года назад +1

    Fiber malpochchi achchuwak hadaganne kohomda kiyla full video ekak karnnko

  • @tharushawidanage9689
    @tharushawidanage9689 3 года назад +1

    thank you

  • @jansupramuu5699
    @jansupramuu5699 2 года назад +1

    ගල්කුඩු දානවනම් කොහොමද mixer එක?

  • @aselakarunarathne4176
    @aselakarunarathne4176 Год назад

    බිම් ඇතුරුම් ගල් හදද්දි ගල් කුඩු මැටල් එහෙම නැතුව..වැලියි,වැලි හැලුවම ඉතිරි වෙන කැට ගලුයි දාලා හැදුවොත් හරි යන් නැද්ද?

  • @romeshahirani3884
    @romeshahirani3884 4 месяца назад +1

    ❤❤❤❤ Super

  • @chanuljiwanthajiwantha3767
    @chanuljiwanthajiwantha3767 3 года назад +1

    Oya achchuwe gana kiyada ganna thiyenne koheda.hodata therena widihata kiyala dunnata thanks!

  • @rohinirohini7666
    @rohinirohini7666 3 года назад +1

    Achchuwa miladeegane kohenda?keeyada

  • @donalsunilshantha6109
    @donalsunilshantha6109 Год назад

    Simenthi Achchuwa hadana hati kiyadenna puluwanda

  • @eratube4203
    @eratube4203 4 месяца назад

    ඕනම සිමෙන්ති පෝච්චියකින් ඔහොම කරන්න පුලුවන්ද ඕනම පෝච්චියක් අච්චුවක් ලෙස ගන්න පුලුවන්ද

  • @yasanthaththsara4636
    @yasanthaththsara4636 Год назад

    නියමයි සහෝදරයා ❤️❤️

  • @ravindudilshan6230
    @ravindudilshan6230 Год назад

    නියමයි අයියේ❤️

  • @isuruarana8450
    @isuruarana8450 2 года назад +1

    නියමයි සහොදරයා

    • @asankawarnasooriya5496
      @asankawarnasooriya5496 2 года назад

      බොහෝම ස්තුතියි මගෙ මිත්‍ර්‍යා 🌺🌺🌺🌺🙏

  • @damithnadeesha8746
    @damithnadeesha8746 3 года назад +1

    Achchuwa හදන්නේ kohomada kyla dennapuluwanda

    • @asankawarnasooriya5496
      @asankawarnasooriya5496 3 года назад

      අනෙක් වීඩියෝ වල ඩිස්ක්‍රිප්සන් එකේ ඇති නම්බර් එක හා සම්බන්ධ වී අච්චු සම්බන්ධ විතතර දැනගන්න..

  • @sameeralakmal2431
    @sameeralakmal2431 3 года назад +2

    අච්චු හදාගන්න විදිය ඉක්මනටම දාන්න

  • @ChulaJayanthi
    @ChulaJayanthi 4 месяца назад +1

    ❤😊

  • @virajmadusanka346
    @virajmadusanka346 Год назад +1

  • @kushanarosha8373
    @kushanarosha8373 3 года назад +1

    thank you aiye

  • @rnproduction5598
    @rnproduction5598 Год назад +1

    ❤❤❤❤❤

  • @lakshan3446
    @lakshan3446 Год назад +1

    කොපමණ වෙලාවක් තියන්න onada velenna

    • @potf0969
      @potf0969  Год назад

      පැය 24 ඇති.

  • @manelmarasinghe6566
    @manelmarasinghe6566 3 года назад

    Welenna Kochchara wela ynwda achchuwen ගලවන්න කොච්චර වෙලා තියන්න ඕනේ ද

    • @asankawarnasooriya5496
      @asankawarnasooriya5496 3 года назад

      දවසේ කීයට හැදුවත් පහුවදා උදේ ගලවන්න එතකොට ප්‍රස්න නෑ.

  • @shshntiawabi7601
    @shshntiawabi7601 3 года назад +3

    අච්චු ගන්න තියෙනවා ද?
    කීයක් විතර වෙනවද?
    පෝච්චියක් කීය ගානෙද විකුණන්නේ?
    විස්තර දෙන්න පුලුවන් ද?????

    • @asankawarnasooriya5496
      @asankawarnasooriya5496 3 года назад

      අච්චු සම්බන්ධ විස්තර සදහා අනෙක් වීඩියෝ වල ඩිස්ක්‍රිප්සන් එකේ නම්බර් එක තියනව..කතාකරල විස්තර දැනගන්න..

  • @irancooray9909
    @irancooray9909 3 года назад +1

    Super

  • @suwimalisooriyabandara3199
    @suwimalisooriyabandara3199 2 года назад

    Pochchiya hadapu gaman galawanawada neththam tikak wela thiyalada galawanne

  • @k2V_345
    @k2V_345 Год назад

    Cement achchu hadanne kohomada

  • @blpbatuwatthablpbatuwattha4581

    ටයිටේනියම් කරනවාකියන්නේ මොකක්ද

  • @upanikodithuwakku7708
    @upanikodithuwakku7708 3 года назад +1

    Mewala achchu ganna koheda thiyenne, kiyak wenawada,,

    • @asankawarnasooriya5496
      @asankawarnasooriya5496 3 года назад

      අනෙත් වීඩියෝ වල ඩිස්ක්‍රිප්සන් එකේ නම්බර් එක තියනව කතාකරල අච්චු පිලිබද විස්තර දැනගන්න.

  • @lakmalikalupahana2016
    @lakmalikalupahana2016 3 года назад

    Achchuwak ganne kohomada. Apata achchu ganna thanak na.

  • @eratube4203
    @eratube4203 4 месяца назад

    අච්චුවක් නතිව නෙලුම් පෝච්චියක් හදන හැටි දාන්නකො .අච්චුවක් ගෙදරදි හදාගන්න හැටි හරි

  • @kalinduaditha779
    @kalinduaditha779 3 года назад +1

    Achchu hada ganne kohomada oba kiya denawa itha pahadili

    • @asankawarnasooriya5496
      @asankawarnasooriya5496 3 года назад

      බොහොම ස්තුතියි සහෝදරය🙏🙏🙏

  • @nightfury9201
    @nightfury9201 Год назад

    🤝❤️

  • @isharayapa3624
    @isharayapa3624 3 года назад

    අච්චුව හදා ගන්න එක ගැනත් ඉක්මනට විඩියෝ එකක් දාන්න

  • @dimuthusaman674
    @dimuthusaman674 3 года назад +1

    Maru aiye ...

    • @asankawarnasooriya5496
      @asankawarnasooriya5496 3 года назад

      බොහෝම ස්තුතියි ඔබට🙏🙏🙏

    • @champikakumari8095
      @champikakumari8095 3 года назад

      ඔබට ගොඩක් ස්තුතියි අච්චුව හදන හැටි විඩියො එකක් දන්නකො

  • @nilangarathnayake3400
    @nilangarathnayake3400 3 года назад +1

    Dawas kiiyak welenna thiyanawada

    • @asankawarnasooriya5496
      @asankawarnasooriya5496 3 года назад

      හොදට අව්ව වැටුනනම් දවසට 2 පුලුවන් ....(උදේ 6 දැම්මොත් හවස 4 වගේ වෙද්දි ගලවන්න පුලුවන්...ආයෙ එකක් හදල පහුවදා උදේ ගලවන්න පුලුවන් අව්ව වැටුනත් නැතත්...

  • @thuhinipoddi139
    @thuhinipoddi139 3 года назад +4

    අච්චුවක් කීයද ?ගන්න පුලුවන්ද?ඔයා හදන pont අපට විකුණන්න ගන්න පුළුවන්ද ?

    • @asankawarnasooriya5496
      @asankawarnasooriya5496 3 года назад

      අච්චු සම්බන්ධ විස්තර සදහා අනෙක් වීඩියෝ වල ඩිස්ක්‍රිප්සන් එකේ ඇති නම්බර් එකට කතාකරල විස්තර ලබා ගන්න.

    • @diluarts5527
      @diluarts5527 2 года назад

      Ape page eke blnna dr

  • @dilipsumeda4312
    @dilipsumeda4312 2 года назад

    Achchuwa had Anne kohomada

  • @dimuthusaman674
    @dimuthusaman674 3 года назад +1

    Aiye achchuwa hadana vidihath vidio 1 karamu..

  • @iroskumara6629
    @iroskumara6629 3 года назад +1

    👍👍

  • @akilabaddage960
    @akilabaddage960 3 года назад +1

    badama ekata wathura danawada?

    • @asankawarnasooriya5496
      @asankawarnasooriya5496 3 года назад

      මුලින්ම ඒ ගැන කියල තියනව මම.

    • @akilabaddage960
      @akilabaddage960 3 года назад

      @@asankawarnasooriya5496 ane achchuwa hadana vedii ekath ikmanin dannako.

  • @luckyboy-yl2sr
    @luckyboy-yl2sr 3 года назад

    Ayye taiteniyam karanne kohomada

  • @lahiruchanaka6085
    @lahiruchanaka6085 3 года назад +2

    Achchuwe gana kiyak wenawada

  • @lakiya5228
    @lakiya5228 3 года назад +1

    Supiri aiya💓👌

  • @nonamenew9550
    @nonamenew9550 3 года назад +2

    Aieye achchuwa hadanne kohomada

    • @asankawarnasooriya5496
      @asankawarnasooriya5496 3 года назад +1

      අච්චු අවස්‍ය හැමෝටම එය ලබාදීමට සූදානම්..

  • @rohanaprabath4834
    @rohanaprabath4834 3 года назад +2

    ටයිටෙිනියමි කරන්නේ කොහොමද

    • @asankawarnasooriya5496
      @asankawarnasooriya5496 3 года назад +1

      ඉදිරියට ලබා දෙනව....ඉක්මනින්ම.

  • @nilanthanila5009
    @nilanthanila5009 3 года назад +1

    Malli oya oya achchuwa hadaganna widiya widiyo ekak dammada

  • @kelumchathuranga859
    @kelumchathuranga859 3 года назад +1

    Ela baji

  • @sadeekakumari4510
    @sadeekakumari4510 3 года назад +1

    අච්චුවක් හදා ගන්නෙ කොහොමද

    • @sadeekakumari4510
      @sadeekakumari4510 3 года назад

      අච්චව මිලදී ගන්න පුලුවන්ද කියද

  • @faizshahabdeen9163
    @faizshahabdeen9163 Год назад

    Welenna kopama welawak yaida malli

  • @susthi9540
    @susthi9540 3 года назад +1

    Aiye achhu ganna kheda tiyenne

    • @asankawarnasooriya5496
      @asankawarnasooriya5496 3 года назад

      අනෙක් වීඩියෝ වල ඩිස්ක්‍රිප්සන් එකේ නම්බර් එක තියනව අච්චු පිලිබද විස්තර සදහා සම්බන්ධ වෙන්න...

  • @sanukiguruge5684
    @sanukiguruge5684 3 года назад +1

    කොච්චර වෙලාවකදිද ගලවගන්න ඕනෑ

    • @asankawarnasooriya5496
      @asankawarnasooriya5496 3 года назад

      උදේම හදල හොදට අව්ව වැටුනොත් හවස පුලුවන්.

    • @asankawarnasooriya5496
      @asankawarnasooriya5496 3 года назад

      ඊලග දවසෙ ඕන වෙලාවක පුලුවන්,අව්ව වැටුනත් නැත්තත්.

  • @pasindusithumina2507
    @pasindusithumina2507 3 года назад +2

    මට මෙි අචිචුවක් ගන්නෙ කොහොමද

    • @asankawarnasooriya5496
      @asankawarnasooriya5496 3 года назад

      අනෙක් වීඩියෝ වල ඇති ඩිස්ක්‍රිප්සන් එකේ ඇති නම්බර් එකට කතාකරල විස්තර ලබා ගන්න..

  • @slnipunnuwan6898
    @slnipunnuwan6898 3 года назад +1

    ඔච්චරද වැඩ අයියේ කොලොප්පු ගාන්න ඕනි නැද්ද

    • @asankawarnasooriya5496
      @asankawarnasooriya5496 3 года назад

      ටයිටේනියම් කරන විදිය ඉදිරියට වීඩියෝ දාන්නම් සහෝදරය

  • @achinthapriyashan5801
    @achinthapriyashan5801 3 года назад +2

    අච්චු හදන්නෙ කොහොමද

    • @asankawarnasooriya5496
      @asankawarnasooriya5496 3 года назад +1

      ඔබ සියලු දෙනාහට අච්චු ලබා දෙන්න පුලුවන් ....

    • @achinthapriyashan5801
      @achinthapriyashan5801 3 года назад

      අච්චුව කීයක් වෙනවද.අපිට හදාගන්න බැයිද සිමෙන්තියෙන්

  • @rambandaadikari2215
    @rambandaadikari2215 4 месяца назад +1

    පුතා ඔයාගේ නම්බර් එක වැඩ කරන්නේ නෑනේ

  • @dilshathiran321
    @dilshathiran321 2 года назад +1

    අච්චු ගන්නෙ කොහෙන්ද

    • @asankawarnasooriya5496
      @asankawarnasooriya5496 2 года назад

      අනෙක් වීඩියෝ වල ඩිස්ක්‍රිප්සන් එකේ ඇති නම්බර් එකට කතාකරන්න.

  • @nuwannuwan6707
    @nuwannuwan6707 3 года назад +1

    Achchuwa hadana video dannako

    • @asankawarnasooriya5496
      @asankawarnasooriya5496 3 года назад

      අච්චු ලබාදීමට කටයුතු කරනව.

  • @asankatv126
    @asankatv126 3 года назад +2

    අච්චු ගන්න තියෙන්නෙ කොහෙද

    • @asankawarnasooriya5496
      @asankawarnasooriya5496 3 года назад

      අනෙක් වීඩියෝ වල ඩිස්ක්‍රිප්සන් එකේ ඇති නම්බර් එකට කතාකරල අච්චු සම්බන්ධ විස්තර දැනගන්න.

  • @dissanayakahanci4280
    @dissanayakahanci4280 3 года назад +1

    Achchuwa kohamada hada ganna

  • @thilinitheekshana1623
    @thilinitheekshana1623 3 года назад

    Paya kiyaka thiyanna onide walana

    • @asankawarnasooriya5496
      @asankawarnasooriya5496 3 года назад

      හොදට අව්ව වැටෙන දවසකනම් උදේ 6 වගේ හැදුවොත් හවස 5 වගේ වෙද්දි ගලවන්න පුලුවන්...

  • @sandyagunasekara980
    @sandyagunasekara980 3 года назад +2

    wede niyami stuthi obata phone nomber danna puluwanda

  • @donalsunilshantha6109
    @donalsunilshantha6109 Год назад +1

    Number Eka Danna puluwanda

  • @hasindudilshan6101
    @hasindudilshan6101 3 года назад +2

    අච්චවේ මිල කියද

  • @nilanthaabeysiri3935
    @nilanthaabeysiri3935 3 года назад +2

    ඔය අච්චු කොහෙන්ද ගන්නෙ යාලු

    • @asankawarnasooriya5496
      @asankawarnasooriya5496 3 года назад

      අනෙක් වීඩියෝ වල ඩිස්ක්‍රිප්සන් එකේ ඇති නම්බර් එකට කතාකරල විස්තර දැනගන්න.

  • @gimhangimhan4970
    @gimhangimhan4970 3 года назад +2

    අච්චුව හදන විඩියෝ එක දාන්නකේ

  • @salindawickramasinghe8533
    @salindawickramasinghe8533 3 года назад +1

    අගෙයි අගෙයි බොහෝම අගෙයි......

  • @kithsirirohan4287
    @kithsirirohan4287 3 года назад +1

    Oya koheda. Mata contact number eakak denna.