පිටරට අවම පඩිය, බඩු මිල ගනන් සහ උද්ධමනය | Episode 63

Поделиться
HTML-код

Комментарии • 201

  • @laksitha89
    @laksitha89 2 года назад +42

    මට ලොකුවට අත්දැකීම් නැති උනත් දන්නා ටිකෙන් අහපු නිසා comment එකක් දාන්න ඕන කියල හිතුන . යුරෝපයේ බහුතරයක් ප්‍රධාන නගර ගත්තොත් ගොඩක් අපිරිසිදු තැන් බලාගන්න පුලුවන් . France - Paris , Spain - Barcelona , Madrid , Czech , Germany - Munich , Berlin and other main cities . මේකට ඉතින් ගොඩක් හේතු බලපානවා. මේ ගොඩක් cities highly populated and massive number of tourists visit every year. මේවා දියුණු රටවල් කියල හිතුනට ලොකු ඇති නැති පරතර තියන රටවල් . උගත් පොහොසත් මිනිස්සු වගේම ගොඩාක් නුඋගත් දුප්පත් මිනිස්සුත් සෑහෙන්න ඉන්නවා.මේ වගේ diverse society එකක් තුල, කොච්චර සල්ලි වලින් දියුණු රටක් උනත් , පාරවල් වලට බැස්සම ඕන තරම් කුණු ජරාව තියන පැති හොයාගන්න පුළුවන්.ඊට අමතරව crime rates එහෙමත් ගොඩක් වැඩි. යුරෝපයේ Switzerland , Scandinavian countries , Luxembourg, Denmark වගේ රටවල් සාපේක්ෂව ගොඩාක් පිරිසිදුයි. යුරෝපයේ බහුතරයක් රටවල් developed countries කියල සැලකුණට , හැම රටක්ම "best countries to live" කියල සලකන්න ටිකක් අමාරුයි. :D

    • @TriAnglePodcast
      @TriAnglePodcast  2 года назад +3

      Lakshitha ස්තුතියි ගොඩක් ඔබේ අදහසට ❤️

    • @TriAnglePodcast
      @TriAnglePodcast  2 года назад +3

      ගොඩක් travel කරන කරපු කෙනෙක් විදියට මේ comment එක අපේ commiunity එකට ගොඩක් වටිනවා.. බොහොම ස්තූතියි සහෝදරයා.

    • @g.pathirana10
      @g.pathirana10 2 года назад +1

      නමුත් best countries to live කියල සලකන රටවල් අතර ලෝකේ ඉදිරියෙන්ම ඉන්නෙ යුරෝප් රටවල් නේද අය්යේ..ranking වල මුල් දහය අතර බහුතරය යුරෝප් රටවල් නේද..ඒ වගේම cleanest countries ,quality of life ranking වල ලෝකෙන්ම ඉදිරියෙන්ම යුරෝප් රටවල්නෙ ඉන්නෙ අය්යෙ..Germany වගේ ගොඩක් දර්ශක වලින් අනිවාර්යයෙන් මුල් දහය අතරත් ඉන්නව ලෝක බලවතෙක් වෙලත්..නමුත් USA නම් ඒ තත්ත්වය වෙනස් වෙනව..ඇත්තටම කිසිම රටක් 100% ක් perfect නෑනෙ..

    • @laksitha89
      @laksitha89 2 года назад +1

      @@g.pathirana10 ඔව් මල්ලි කියපු දේ හරි .මේ හැම දෙයක්ම සාපේක්ෂව බලල තමයි ඔය හැම ranking එකක් ම තීරණය කරන්නේ . කිසිම රටක් perfect නෑ

    • @im_not_visible7292
      @im_not_visible7292 2 года назад +1

      @@laksitha89 මේ අවුරුද්දෙත් ජීවත් වෙන්න සුදුසු රටවල් ලෝකෙ පිරිසිදුම රටවල් හොඳ ජීවන තත්වයක් තියෙන රටවල් ලැයිස්තුවේ මුල් දහයෙ අටක්ම ඉන්නෙ යුරෝප් රටවල් බ්‍රිතාන්‍ය,ජර්මනිය,නෝර්වේ,ස්විට්සර්ලන්තය,ඩෙන්මාර්ක් නෙදර්ලන්තය වගෙ රටවල්..ඒ ලිස්ට් එකේ යුරෝප් හැර රටකට තීන්නෙ නවසීලන්තෙ විතරයි..ඇත්තටම ඇති නැති පරතර වගෙදේවල් යුරෝපෙ තිබ්බට ඒ රජයන් ඒ රටවල් වල මිනිස්සුන්ට ගොඩක් උසස් ජීවන තත්වයක් අත් කරල දීල තියෙනව..උදාහරණයක් විදියට බැලුවොත් ළමයි තුන්දෙකෙන් ඉන්න පවුලකට ඒ ගෙදර අයගෙ ආදායම් මට්ටම සලකල බලල රජයෙන් ඒ ළමයි වෙනුවෙන් යම් මුදල් ප්‍රමාණයක් වෙන් කරනව මාසෙකට පාරක්..ලෝකෙ හැම රටකම මමත් දකින විදියට හොඳ හෝ කරන දකින්න පුළුවන්..ඔස්ට්‍රේලියාව කැනඩාව නවසීලන්තය වගෙ රටවලත් ඒමයි..අයියගෙ අදහසත් එක්කත් අඩු හෝ වැඩි වශයෙන් එකඟයි

  • @alienwar1899
    @alienwar1899 2 года назад

    Godak sathutui ape ewn mehema innawa dakkama.dukak thiyenne apita meken goda emak na sahodaraya.adu tharame meken tika kalekata hari yana system ekakwath mehe na.JAYA!!!

  • @ruchirachamod9509
    @ruchirachamod9509 2 года назад

    The best podcast

  • @CW-dm4lu
    @CW-dm4lu 2 года назад

    👍

  • @christinagarneysnaturalmys9738
    @christinagarneysnaturalmys9738 2 года назад

    Hi Guys,suns, U are doing just Great, I lave listening to speaking, as I am truly [looking forward 2 going back home🇱🇰🙏🌴. So ;listening 2 all of u only just improved ,my Singhla but my favourite stands out as he looks, as my family looks I think U ,are be the oldest, slightly. U are the one with the beard, suits u. All Blessed 🙏,with Lave.♥️😘🇬🇧🇯🇲🇱🇰🙏🌴🌴 ONLY wish that U guys spoke alittle more English. Although I really don't approve of the spelling of the wards ,As the Sound of the symbols .Are wards are ,Made up, so we learn 2 Spell. Casting send out ,with out inner standing, the real meaning, Now Which,Witch, Way is The Rite Way. As Only when U aren't full consciously U are then misunderstood. I pray U are on the Same Paara's as me. UNDERSTANDING
    . OVER STANDING, thinking over, taking what is mean full 2 Ur vision,and actions,Then taking In Now With INNER STANDING ,U Proceed. ith Who or What U Have 2 Do./ I hope that I have Made Cence.my email if u what 4o interact do. I am a Lady, born in Ceylon, Sri Lanka my Paradise in 1955, Burgher. 2 Some Beautiful creations my SUNS 🌞🙏💋♥️my Heart ❤️ my life 💋 11 Beautiful Grandchildren,1 great grand Son. It would be nice 4 a bit more English, as I just want 48 uear, but I don't need U 2 do it, bless Sunw of Earth, Blessings Most High blessings./christinagarneys@gmail.com ♥️🌞🙏🌴🇱🇰🇯🇲🇬🇧going back before I am 70 years.

  • @shrimalmendis7839
    @shrimalmendis7839 2 года назад +1

    ප්‍රංශය කියන්නෙ ලෝකෙ තියෙන ලස්සනම සුන්දර රටක්. පැරිස් කියන්නේ ප්‍රංශයේ අගනුවර , ඒ උනාට සංචාරකයෝ බොහෝ දෙනෙක් නරඹන්නේ පැරිස් විතරයි. ඊට අමතරව ප්‍රංශය බොහෝ නගර තියෙනවා.ප්‍රංශ කියන්නේ යුරෝපා සංගමය ලොකුම රට. පැරීසිය තරමක් දුරට අපිරිසිදු නගරයක් උනාට එයට හේතුව වන්නේ ප්‍රංශ වැඩිම පිරිසක් මිලියන 22 පිරිසක් ජීවත් වෙන්නේ පැරීසිය තුලයි , පැරිස් කියන්නේ වර්ග ප්‍රමාණය අතින් ගත් කල ප්‍රංශය හතරවෙනි විශාල නගරයි. එතකොට එහි ජන සංයුතිය ඉතාමත් අධිකයි. ඒක එක හේතුවක් වෙනවා, පැරිස් අපිරිසිදු වීමට තව හේතුවක් වන්නේ ලෝකයේ වැඩිම පිරිසක් නරඹන නගරය තමයි පැරිසය කියන්නෙ. නමුත් ප්‍රංශය කියන්නේ කියන්නේ ලෝකයේ පස්වැනියට ම පිරිසිදු රටයි (worldpopulationreview.com/country-rankings/cleanest-countries-in-the-world ) පැරිස් නගරයේ තරමක් අපිරිසුදු වුනාට ඊට අමතරව ප්‍රංශය බොහෝ නගර ඉතාමත් පිරිසුදු තත්ත්වයෙන් පවතිනවා. උදාහරණ විදිහට Nice, Rennes,Montpelier Grenoble, Lyon, Valence, Anncy, Clermont-Ferrand, Strasbourg. ඇත්ත පැරිසියේ මෙට්‍රෝ ඇතුලේ pickpockets ලා ඉන්නවා සෑහෙන්න, හරිම කල්පනාවෙන් පැරිස් මෙට්‍රෝ තුළ යන්න ඕනේ. ප්‍රංශය කියන්නේ සංක්‍රමණිකයන් විශාල වශයෙන් ඉන්න රටක්, ලෝකෙ ඉන්න හැම ජාතිකයෙක් ම ප්‍රංශය තුළ ජීවත් වෙනවා. ඒ වගේම තමයි ප්‍රංශය කියන්නේ ලෝකයේ හොඳම පොදු ප්‍රවාහන සේවා වල තියෙන රටවල් 10 අතර හතරෙනි ස්ථානය තියෙන රටයි. ප්‍රංශය කියන්නේ හොඳ මිනිස්සු ඉන්න, මිනිස්සුන්ට උදව් කරන්න කැමති මිනිස්සු ජීවත් වෙන රටක්, ප්‍රංශයේ ඉන්න බහුතරයක් දෙනා බස් එකෙන් බහිනකොට පවා රියදුරුට ස්තුතියි (Merci) කියලා තමයි බහින්න. සමානාත්මතාවය සහෝදරත්වය නිදහස පදනම් කරගත්ත රටක් තමයි ප්‍රංශය කියන්නේ, ප්‍රංශය කියන්නේ පැරිස් විතරක් නෙවෙයි අනිවාර්යෙන් ජීවිතය අවස්ථාවක් ලැබුණොත් සංචාරයට යායුතුම රටක් තමයි france කියන්නේ.

  • @Avi.256
    @Avi.256 2 года назад

    Australia melbourne වල ඉන්න Map pin youtube chanel eke අයියයි අක්කයි එක්කත් podcast එකක් ගේන්නකො 😍

  • @cinematictraveler1946
    @cinematictraveler1946 2 года назад

    ලංකාවෙ doller 5ට බිත්තර 30 වගෙ ගන්න පුලුවන් 🥲

  • @jsathnim5417
    @jsathnim5417 Год назад

    🌝🖤

  • @nayanisilani529
    @nayanisilani529 2 года назад

    බුදුසරණයි.. 💖💖💖..,,,

  • @dkghkjayarathna4301
    @dkghkjayarathna4301 2 года назад +9

    තාම A/L results වත් නැහෑ. ඉස්සර පිස්සුවෙන් හිටියේ abroad වල uni එකකට යන්න. ඒත් දැන් ඒ පිස්සුව අත් හැරලා දැම්මා. ඉස්සර ඔයගොල්ලොන්ගේ video බලන්නේ ආසාවෙන්... ඒත් දැන් බලනකොට මාර දුකයි dream එක විනාසම,වෙලා ගිය නිසා... අනේ මන්දා මේ රටට මොනා වේවිද කියලා... තුන් දෙනාටම ගොඩාක් ස්තූතී... අපේ mind එක level up කරන්න දරන උත්සහයට

    • @TriAnglePodcast
      @TriAnglePodcast  2 года назад +2

      උත්සාහය අත් නොහරින්න ❤️

    • @himalirenuka1802
      @himalirenuka1802 2 года назад +1

      උත්සහය අත්හරින්න එපා...ඔයා උත්සහ කරන්න ඕන හොඳම වෙලාව තමයි මේක🙂

    • @NethmaPerera
      @NethmaPerera 2 года назад +2

      මගෙ කතාවත් මේකමයි 🙂💔

  • @chmathfernando6209
    @chmathfernando6209 2 года назад

    ජර්මන් tec ඔස්ට්‍රේලියානු PR ගන්න හැටි

  • @nethminimnadi7816
    @nethminimnadi7816 2 года назад +4

    ඔයාලගෙ pod එකට game suggestion එකක්.👇👇👇👇👇
    Last final(මං මේක yt vedio එකක දැක්ක game එකක්)
    මේකෙදි කරන්නෙ තමන් අන්තිමට කරපු කියපු දේවල් ගැන ප්‍රශ්න කීපයක් අහන එක.ටක් ටක් ගාල උත්තර දීගෙන යන්න ඕනෙ.
    ප්‍රශ්න වලට උදාහරණ
    1.සම්පුර්ණ නමේ අන්තිම අකුර
    2.අන්තිමට අඩපු දවස
    3.අන්තිමට හදපු කෑම
    4.අන්තිමට ජිම් ගියපු දවස
    5.අන්තිමට dinner out එකකට ගියපු දවස
    6.අන්තිමට night club ගියපු දවස
    7.අන්තිමට බස් එකේ ගිය දවස
    8.අන්තිමට බලපු film එක සහ ආසම කොටස
    9)))අන්තිමට ඉගෙනගත්ත life lesson එක
    10))) අන්තිමට ලබපු achievement එක
    උඩින් තියෙන්නෙ ඒ program එකේ අහපු ප්‍රශ්න.ඒකෙ අන්තිමට ආව පෝන් බිල් එකේ ගාන,අන්තිමට bank එකට deposit කරපු amount එක වගේ private දේවලුත් ඇහුව.මං නම් ඒව එච්චර ම ඕනැ කියල හිතන්නෑ.පහළින් තියෙන්නෙ මං හදපු ප්‍රශ්න ටිකක්👇👇
    11.අන්තිමට ලංකාවට ගිය දවස
    12.අන්තිමට කාපු මතක හිටින කට්ට
    13.අන්තිමට wife ට i love you කියපු දවස
    14.අන්තිමට ලෙඩ වෙච්ච දවස
    15.අන්තිමට කරපු මෝඩකම
    16.අන්තිමට කිව්ව බොරුව
    17.අන්තිමට බලපු yt vedio එක
    18.අන්තිමට කියවපු පොත
    මේවයින් කැමති ප්‍රශ්න කිහිපයක් අරන් හරි ඔයාල හොදයි කියල හිතන අලුත් ප්‍රශ්න ටිකක් හදල හරි මේ game එක කළොත් අලුත් අද්දැකීමක් වෙයි කියල හිතනවා.
    game එක කළොත් උඩ තියෙන ප්‍රශ්න වලින් 9 සහ 10 අනිවාර්යයෙන් add කරන්න බලන්න.අපේ level up community එකට ගොඩක් වැදගත් වෙයි.
    අද episode එකේ කරන්නෙ මේ game එකද දන්නෑ.මං තාම බලන ගමන්.එහෙම කරා නම් මේ comment එක අල්ලල දාන්න.
    කවුරු හරි community එකේම කෙනෙක් මේක කියෙව්වොත් තව අයියලගෙන් අහන්න තව last final questions suggest කරන්න.

  • @chalanisilva2250
    @chalanisilva2250 2 года назад +1

    Date 23
    Time 19.34 ⏰ ⏰
    Coffee ☕ ekk bibi Com paper 📝📝ekk hadana gmn pod eka ahnne.🌼
    Good luck ayyala thundenatama💙💙

  • @achinidickwellawithanage9417
    @achinidickwellawithanage9417 2 года назад

    හරිම ලස්සනයි .කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් . සුබ පැතුම් මල්ලී

  • @supunlakmal5055
    @supunlakmal5055 2 года назад

    සුපිරි 👍

  • @Pushpa-x6z
    @Pushpa-x6z 2 года назад +5

    ලංකාවේ no 1 podcast එක.ආයෙ තර්කයක් නෑ.ඇග සීතල වෙනවා පුතා.ඒ තරමටම සංවේදී වෙනවා. ඉතා ආදරයෙන් අහන,බලන,දකින තුංපත් රෑනේ සජීවී අත්දැකීම.

  • @kavishkakodithuwakku9727
    @kavishkakodithuwakku9727 2 года назад +4

    Canada සීතලට පුරුදු වෙන්නත් එක්ක මුලු රෑම තෙල් පෝළිමේ වැස්සට තෙමෙන ගමන් අපි මේවා බලන්නෙ..😂❤️

  • @charithkalhara6511
    @charithkalhara6511 2 года назад +1

    දවස 21 වෙනිදා වෙලාව හරියටම උදේ 3.21 උදේ පාන්දරම තෙල් පෝලිමේ ඉදන් අයියලගෙ podcast එක අහන ගමන්...2022 A/l කරන්නෙ ඒත් කාලය තෙල් පෝලිමේ ගෙවිලා යනවා මොකක් කරන්නද කාට කියන්නද ...අයියලගේ podcast එක බලලා motivation එකක් ගන්නවා හැර මේ වෙලාවෙ කරන්න වෙන දෙයක් මතක් වෙන්නෙ නැ මටනන්..ජයවේවා අයියලා තුන්දෙනාටම ❤️

  • @kasunkokila5636
    @kasunkokila5636 2 года назад +1

    brothers usa වල ඉදන් vlog කරන prila vlog එකේ අයියා එක්ක podcast එකක් කරන්නකො.ගොඩක් වටී ඒකත් 😇♥️

  • @ozaK00
    @ozaK00 2 года назад

    Interesting bros...❤️‍🔥🌹

  • @nethminasankalpa6181
    @nethminasankalpa6181 Год назад

    please video about cash in hand jobs and salaries

  • @yamdzylva4857
    @yamdzylva4857 2 года назад

    Super interesting.
    👍

  • @TechVevo
    @TechVevo 2 года назад

    Apitath hithaganna ba mechchara inflation ekak tibilath Sri Lankawe api kohomada jeewath wenne kiyala....😁😁😁😁

  • @sunajtech
    @sunajtech 2 года назад

    Can you please guid me to medical colleges or agents of university agents in your counties...

  • @MaskTork.
    @MaskTork. 2 года назад +5

    කැනඩාවට visa aply කරනකොට visa ලැබෙන ප්‍රතිශතය වැඩි කරගන්න තියන අමතර සුදුසුකමක් තමයි fench කතාකරන්න පුලුවන් වෙන එක. ඒ නිසා මාත් මේ දවස්වල fench ඉගෙනගන්නවා 😂

  • @thinuoneli4093
    @thinuoneli4093 2 года назад

    Niyamai mallila,oyala e karapu comparisson eka maara watinawa.me dawas wala api wage migrate karanna chances hoyana ayata.puluwan nam oyala me wage thawa podcast ekak karanna countries 3 genama.

  • @soogi2688
    @soogi2688 2 года назад +1

    අදත් පොඩ්ඩක් පරක්කු වුනා podcast අහන්න.වෙලාවක් ලැබුන ගමන්ම තමා අහන්න ගත්තෙ.වේගෙන් හීන පස්සෙ දුවන ගමන්.🤞❤️සතිය පුරා වැඩිපුරම අහන්න ,දකින්න න් තියෙන්නේ negetive දේවල්.. ඒ හැමදේම අමතක කරලා podcast එක අහන්නේ හරිම ආසාවෙන්, හැමදේකම positive පැත්ත දකින්න try කරනවා.lunch එක ගන්න ගමන් තමා අහන්නේ( 01.21 pm Monday )stay safe guys.❤️🤞:-)

  • @ddtwins
    @ddtwins 2 года назад +3

    "Interview යනවා එනවා. Podcast හදවතේ රැඳෙනවා......" - episode 25
    ඇත්තම තමයි මේක නම්.
    අද අපි podcast එක අහන්න ආවේ ලංකා vs ඔසී තුන්වන ODI එක බලලා ඒ ශ්‍රී ලංකන් දිනුමේ උනුසුම ඇඟෙන් යන්නත් කලින්. රෑ 10.30 බලන්න පටන් ගන්නකොට. මාර ගැම්මක් තමයි දැන් ඇඟේ තියෙන්නේ..... ඒ ගැම්ම එන්න එන්නම වැඩිවුනා podcast එක අහනකොට ..... ජය වේවා අයියලා තුන්දෙනාටම.....පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම....හැම ඉරිදාම බලාගෙන ඉන්නවා podcast එක අහන්න ....... නවීන් අයියාගේ exam එකට සමාන game එකකුත් කරමුද දවසක . අනේ ඒ වගේ game එකක් කරමුකෝ.......

    • @TriAnglePodcast
      @TriAnglePodcast  2 года назад +1

      Thanks Dulara ඔයාගෙ lovely comment එකට ❤️

    • @ddtwins
      @ddtwins 2 года назад

      @@TriAnglePodcastජයෙන් ජයම වේවා අයියලා තුන්දෙනාටම ...... 😍😍😍❤️❤️❤️

  • @Achinthapraveen
    @Achinthapraveen 2 года назад

    වෙනම පැත්තකට යනවා කතාකරද්දි 😍

  • @lifewithveesha4894
    @lifewithveesha4894 2 года назад

    Navanga aiyat kthkrnn set unam nawathillk na😬❤️

  • @theclobster
    @theclobster 2 года назад

    සතියම negative වෙලා ඉදලා ඔයාලා නිසා week එක positively පටන්ගන්වා ස්තූතිය

  • @resikamanori5580
    @resikamanori5580 2 года назад

    den nam me podcast ekata addict wela inneee.. oyala nam maaaraiiiii.... jayen jayama thundenatama...

  • @lakshankavinda9065
    @lakshankavinda9065 2 года назад

    සුපුරුදු පරිදි තෙල් පෝලිමේ සිට 😊😊

  • @himalirenuka1802
    @himalirenuka1802 2 года назад

    අදත් podcast එක නියමයි❤️

  • @AABCTech
    @AABCTech 2 года назад +2

    Ceycast එකේ අලුත් update එකක් coding කර කර ඉන්නකොට ඒක ගැන shoutout එකක්😍. අපේ vision එක sri lankan podcast community එක develop කරන එක. Tri angle podcast එකේ big fan කෙනෙක් මම

    • @TriAnglePodcast
      @TriAnglePodcast  2 года назад +1

      භාතිය ගොඩක් ස්තුතියි CeyCast app එක develop කිරීම පිළිබඳ. අගය කරනව ඔබේ උත්සාහය. දවසක එකතු වෙලා කතා කරමු ❤️

    • @AABCTech
      @AABCTech 2 года назад

      @@TriAnglePodcast Thanq ayiyala 3 denatama

  • @barneycasting8331
    @barneycasting8331 2 года назад +2

    ඔය රට වල මිනිස්සු උපයන පඩියට අදායම් බදු ගෙවනවා කියල කියපල්ල, නැති නම් අපේ ලංකාවේ උන් හිතන් ඉන්නේ ඔය රටවල් වල ඔක්කොම දෙන්නේ නිකන් කියල. ඔය රටවල අදායම් බදු ගොඩක් වැඩියි.ලංකාවේ අදායම් බදු නැති තරම්. ලංකාවේ ගව සම්පත direct සහ indirect taxes ගැන දන්නවා ද දන්නේ නැහැ!

    • @TriAnglePodcast
      @TriAnglePodcast  2 года назад

      අයේ podcast එක අහන්න .. අපි සියලුම ආකාරයේ Tax ගැන නිතර කතා කරලා තියනවා!
      කොහොම වෙතත් intellectual mindset එකක් තියන podcast community එකක් අපිට ඉන්නේ කියලා අපි දන්නවා! ❤️🙏

  • @janithmadushanka..1818
    @janithmadushanka..1818 2 года назад +3

    ශකිල අයියගෙ yt channel එක කවද්ද හදන්නෙ අපි බලන් ඉන්නවා channel එක හදනකම්.

  • @ninipinchi4351
    @ninipinchi4351 2 года назад +2

    Ayya request ekak thiyenwa ... oyala lankawedi karapu exams ganath video ekak karanna puluwan nam.. ALs , uni exams gana ehema.. E kaledi karapu dewal, una dewal study karapu heti e wage dewal gana.... godak local students la videos balana nisa wedagath wei kiyala hithenawa...🤩😀🎀💗

  • @harshaperera9644
    @harshaperera9644 2 года назад +1

    Sri Lanka
    Time :- 21:52 pm

    • @TriAnglePodcast
      @TriAnglePodcast  2 года назад +2

      Awesome ❤️

    • @harshaperera9644
      @harshaperera9644 2 года назад +2

      Msc ekak karanna Australia, New Zealand, Canada awoth awrudu kiyakata vida hambawenawada?

  • @chamodirandika277
    @chamodirandika277 2 года назад

    Interesting

  • @rishiwickckramasinghe1126
    @rishiwickckramasinghe1126 2 года назад

    Europe gana lassna wisthr tiak bedgan puluwn nomadic lobsters lagen.....eyala travel vlogs krn youtuber couple ekak.....

  • @umeshdilankamasakkara8024
    @umeshdilankamasakkara8024 2 года назад

    නියමයි බෝයිස්....... 👊 මැච් එක බලන ගමන් අහන්නේ...... ලඟදිම වෙන රටක ඉදන් podcast එක අහන්න බලාපොරොත්තු වෙනවා.....❤️

  • @shamininirodya718
    @shamininirodya718 2 года назад

    adanam wenadatat wada aswen baluwa❤🎉

  • @sanjukarunarathne9481
    @sanjukarunarathne9481 2 года назад

    Time - 12.54 am
    Date - 22/06/22
    Venue -kurunegala thel polimaka inna gaman ,
    Hwasa idan inne , thama thela ena welawka kiyanna danne neee, thela enakm levelup karaganna podcast eka ahanwa, meh para ahanna poddak late unaaa, ❤️

  • @pasindushanuka2767
    @pasindushanuka2767 2 года назад

    design weda tik karana gaman me podcast ek ahnw kiyanne wenama feeling ekk😎😎❤❤❤❤❤❤❤❤

  • @chathu_dissanayake
    @chathu_dissanayake 2 года назад +4

    Great job ❤️❤️
    9.45pm - 6/19
    Targets වලට යන්න පට්ට motivation එකක් 😍😍
    Thankyou soo much brothers!🥰

  • @chamodinethmini4858
    @chamodinethmini4858 2 года назад +1

    SL TRISH youtube chanel eka kranne France wala trishan aiyai raveena akkai e denna gennanako potcast ekat

  • @inranasingha
    @inranasingha 2 года назад

    උබල රෙද්දෙ චූ දාන කාලෙ කාලිංගගෙ ටෙක්කතා කියල එකක් තිබුනා

  • @nishithlakshan7285
    @nishithlakshan7285 2 года назад

    දැන් SLIIT එකේ exam තියෙන්නෙත් NATI exam එක තියනවා වගේ තමයි

  • @kavishkanipun
    @kavishkanipun 2 года назад +14

    අද montreal වල Circuit Gilles Villeneuve එකේ canadian gp එක තියනවා (F1).

    • @TriAnglePodcast
      @TriAnglePodcast  2 года назад +2

      Ow ow 😍

    • @christinagarneysnaturalmys9738
      @christinagarneysnaturalmys9738 2 года назад

      Babe. The married One. U Look REALLY Happy, Joyfully U Gleam 1ith radiance. Hey Guys I am not :raving U Out. U Great♥️🌞🙏🌴🇱🇰🇬🇧

  • @malkajayathilinarevo8645
    @malkajayathilinarevo8645 2 года назад +1

    දැන් බලන්න පටන් ගන්නේ ..... ❤
    මටත් ලොකු ආසාවක් තිනවා ඔය රටවල් තුනේන් එකකට එන්න.
    ඒ නිසාම Chef Course 👩‍🍳 කරල ලබන අවුරුද්දේ ඉදලවත් Try කරනවා ❤

  • @ravidiekanayaka2625
    @ravidiekanayaka2625 2 года назад +7

    I really addicted for ur videos. Actually I'm waiting for ur videos everyday. Love u guys. stay safe guys

  • @k.d.s.g1808
    @k.d.s.g1808 2 года назад +1

    very good 👍 👍👍👍👍

  • @r.s.thimayarathnayaka1724
    @r.s.thimayarathnayaka1724 2 года назад +1

    අම්මෝ මැච් එක හින්ද මේක අමතක උනා කියන්නකො🥲 දැන් මේ ආව ගමන් දැක්කෙ..තාම බලන්න ගත්ත විතරයි.කියන්න දෙයක් නෑ අදත් සුපිරි තමයි..👍
    ඒක නෙවේ අපි දින්නාආආආආආආආ❤️‍🔥🥳🥳🥳

  • @_malsha_.3797
    @_malsha_.3797 2 года назад +1

    Time- 12.47 am
    Tea ekk bona gmn ☕

  • @yaz8497
    @yaz8497 2 года назад

    I agree with your friend. Prague was one of the cleanest, most respectful places (I was travelling alone, and most times the only brown person in public transport). Look up Paris syndrome, it would explain a lot. You have to look beyond the grittiness of Paris to love it, there is some pretty cool cafes and Sri Lankan spots.

  • @30secminds77
    @30secminds77 2 года назад

    octane?😁

  • @shenaya.
    @shenaya. 2 года назад +2

    first comment .....🥺❤️Anee දැන් නම් අහන්න වෙන්නෙ නෑ class ඉවර වෙලා ඉක්මනට ඇවිල්ලා අහන්න වෙන්නෙ☹️දැන් ඉතිම් class එක ඉවර වෙනකම් ඉන්න එපැයි ....😩❤️අදත් podcast එක ගොඩක් ලස්සන intresting එකක් වෙන්න ඔනි❤️🤤

  • @kalanib3155
    @kalanib3155 2 года назад

    Hemadamath wage..adth asawen ahuwa...❤

  • @smartgeeklk
    @smartgeeklk 2 года назад

    ❤🤟

  • @frankina127
    @frankina127 2 года назад

    අය්යලා තුන් දෙනාගෙන්ම පොඩි උදව්වක් ඕන. පුලුවන් නම් Telecommunication Engineering field එකට ඔයාලා ඉන්න රටවල් වල දැනට තියෙන job market එක ගැන පොඩි වෙලාවක් අරන් කතා කරන්න පුලුවන් ද??
    දැන් නම් pod එකට addict වෙලා ඉන්නේ. අදත් මරු... ආසාවෙන් ඇහුවා... All the best ❤️❤️

  • @kasunkokila5636
    @kasunkokila5636 2 года назад

    Good luck brothers😇
    Love from japan ♥️

  • @riyosdiary2019
    @riyosdiary2019 2 года назад +4

    It's 8.12p.m.
    Listening to you while preparing dinner😍😍😍
    This is awesome guyzz🤩💪❤️

  • @maleeshasooriyabandara8141
    @maleeshasooriyabandara8141 2 года назад +1

    My favorite podcast well done aiyala ane aiyala puluwannam akkila 3 denawath join karagannakoo , Much love All Budhu saranaii.

  • @jithumsanketh
    @jithumsanketh 2 года назад +1

    super interesting podcast ♥️♥️
    Much love brothers 😊🇨🇦

  • @thathsara6601
    @thathsara6601 2 года назад +1

    ඔය මිල ගණන් වෙනස් වෙන්නෙ ආනයන සහ දේශීය නිෂ්පාදන කියන ⁣⁣කාණ්ඩ අනුව වෙන්න ඇති.

  • @hansanasenitha3032
    @hansanasenitha3032 2 года назад +2

    Super ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @helilihemamali986
    @helilihemamali986 2 года назад +3

    ලංකාවේ නම් මම lockdown browser එක දාන් online exam එකක් ලියලා තියනවා. ඒකෙත් ටිකක් ඔයිට සමානයි..
    නාටි නම් MJ වගේ අයටම හදපු test එකක්ද කොහෙද.. කෙසේද ඔබට සහය විය හැක්කේ 😂🤣

  • @sanjula5595
    @sanjula5595 2 года назад

    අද නම් podcast එක මාරම interesting ... 🥰 ගොඩක් දේවල් ඉගනගන්න හම්බුනා..❤️ thanks අයියලාට..❤️🥰

  • @nadeennilakshana2795
    @nadeennilakshana2795 2 года назад

    today is podcast eka lassanai ada wenama topic ekaka
    niayamai
    good luck 🖤🖤🖤🖤

  • @virajjayawardana1615
    @virajjayawardana1615 2 года назад

    Mulinma kiyana online exam eke method ekata similar exam method lankawe Gov. Uni walath use wenawa.. Ara Nawanga aiya kiyana kathawa aththa.. hena gemak dila thama oka mehedi wenne..habai no excuss😅😂😂⛏

  • @niharakethmini97
    @niharakethmini97 2 года назад

    Ayylge podcast wlin gdk nodnna dewl dna gnna pluwn ❤

  • @chamikajayawardena525
    @chamikajayawardena525 2 года назад

    23:00 මන් නම් දන්න විදිහට france වල paris වගේ city වල ගොඩක් overseas ඉදන් ආපු refugee කට්ටිය ඉන්නවා ගොඩක්ම north africa වගේ ඉතින් එයාල ටිකක් අවුල් හැසිරීම එහෙම ඒ නිසා city එකත් ටිකක් අවුල් ගිහිල්ලයි තියෙන්නෙ

  • @tnk981
    @tnk981 2 года назад

    11.00pm / 06.20

  • @cpjvithana1626
    @cpjvithana1626 2 года назад

    ♥️👌

  • @danu6464
    @danu6464 2 года назад

    Well done boys....
    Ada nawanga ayya kwwa frace gana mn danna dewwal keepaykuth share krgnn hithuwa.mn belarus wala iganagann medical student kenek samyen apita masa 5k studies eelagat masayk holiday ekk labenw eekt godak studentsla wate tyna europian countties walat bus eke train eke flight wage gihin ee kaledi training ekk gannw eyalath ekk ekathu wela itin mn danat mge 2nd year ekt niwadu labunu masa dekem france gye.. attatm france nagaraya kynne harima naraka minissu inn thanak echchr diyunu rataka sigurate kota hama thanam bima tyei kyla hithnn puluwand foot bike kohewath park krla ynn ba eewage rooda handle okkoma lock ekk daala tyeiddima galawan ynw... mn hithnne nagrya blnn ena foreing kenek harunam wena kisi manussyek ehe inna wishwasa krnn ba 🙂 habai nagaryen 2km k eha thanak mn inne ee patte nm haarim hoda minissu innw... me maasa dekkat mn dakka france hithuna mge kathawa beda gann ....... ada wade harima lssnai ayyala 3 denage hamadaama kohe hityath amathak nokara ahnw pod ek❤💯

  • @sachiniayeshika1879
    @sachiniayeshika1879 2 года назад

    Notification eka awa gaman balanna patan gaththa... 🤗🤗🤗

  • @samudithaharshani2946
    @samudithaharshani2946 2 года назад

    Now time is 6.30 P.M💗💗💗

  • @sahanamarasinghe3520
    @sahanamarasinghe3520 2 года назад +1

    Addicted ❤❤❤❤

  • @virajabeywardana5112
    @virajabeywardana5112 2 года назад +2

    match eka balala apu gaman balanne. SL WON!!!🥳

  • @tharukdevmina7309
    @tharukdevmina7309 2 года назад +1

    Mama Nawanga ayiyagen ahanne ara Serandib kiwi channel eke thiyanawa living cost video ekak eken thamai NZ enna asa hithune. Namuth eya national insurance ekatai, pension ekatai ayin kale ne salary eken. Ohe national insurance ekatai, Pension ekatai kochchara kapenawada? 😁😁

  • @g.cvithanage9628
    @g.cvithanage9628 2 года назад

    That's why I thought to learn French (now I can speak french I am doing French Exams also.I would like to visit Canada Shakila aiya ❤ I never give up my dream..You all are my strength 💗

  • @hasithawijesooriya4795
    @hasithawijesooriya4795 2 года назад

    Aluthen guest kenek gemuko appa gods kalekin genaweth naa ne kauruth

  • @pabadanimadahapola5836
    @pabadanimadahapola5836 2 года назад

    00.38 am innwa ඉතින්

  • @thinuoneli4093
    @thinuoneli4093 2 года назад

    Nawanga oya kiyanne Ashan gana neda?

  • @nadundassanayake8379
    @nadundassanayake8379 2 года назад

    dilshan aiyath ekka podcast ekak one

  • @supunrh.2358
    @supunrh.2358 2 года назад +1

    spotify වල tri angle podcast search karata result ekak එන්නෑනෙ.🥲

    • @TriAnglePodcast
      @TriAnglePodcast  2 года назад +1

      Ape link eka try karanna, hebei oya lankawe idan nam ahanne penennne neti wei 😕

  • @geeshanadithya876
    @geeshanadithya876 2 года назад +2

    Automobile, පැත්තට වෙන්න තියන ජොබ් කොහොමද අයියෙ..ඒ පැත්තෙන් ඉගෙන ගෙන ගියොත් හොඳ තැනකට යාගන්න පුලුවන් වෙයිද,රටවල් තුනේම(පව්ලෙ ගොඩක් අය කියන්නෙ it පැත්තට යන්න කියල ඒත් මං ආස engineer පැත්තට ඒකයි🙄)

    • @TriAnglePodcast
      @TriAnglePodcast  2 года назад +1

      Next epi ekaka katha karamu hodada 😍

    • @neranjanhewage
      @neranjanhewage 2 года назад +2

      අපෙ ගෙදර ඔකෙ අනික් පැත්ත 😂 මම කරන්නෙ IT ගෙදර අයට ඔනේ Automobile කරනවා බලන්න

  • @Mihislovelytrails
    @Mihislovelytrails 2 года назад

    French and English are the 2 official languages in Canada :)
    And if you can score in French language exams like TEF/TCF you get many marks when you apply for PR in Canada.

    • @TriAnglePodcast
      @TriAnglePodcast  2 года назад +1

      Yeah that's correct ❤️

    • @g.cvithanage9628
      @g.cvithanage9628 2 года назад

      If I am doing the Delf B2 exam ,Not worth it? Do I need to do TCF?

    • @Mihislovelytrails
      @Mihislovelytrails 2 года назад +1

      @@g.cvithanage9628 As I Know they accept TEF or TCF as official language tests. You may check in the canada government website. If you have Delf B2 knowledge you can try TEF/TCF.

    • @g.cvithanage9628
      @g.cvithanage9628 2 года назад

      @@Mihislovelytrails Thnks dear💗

  • @ninipinchi4351
    @ninipinchi4351 2 года назад

    💗💗💗✨️

  • @tharindu5961
    @tharindu5961 2 года назад

  • @hanaone6007
    @hanaone6007 2 года назад

    ❤️❤️🇰🇷

  • @hell_by9672
    @hell_by9672 2 года назад +1

    ❤️❤️

  • @thiyanimss1137
    @thiyanimss1137 2 года назад +13

    Addicted ❤️
    17.35 p.m - 06/19
    මොනා කරන්නද කියලත් හිතාගන්නත් බැරුව AL result තව නැ ගගා ඉන්න ගමන්. කම්මැලි කමට.
    Nice work keep going brothers 😎😌

  • @MadhawaEkanayake
    @MadhawaEkanayake 2 года назад +1

    Good channel as there are a lot of things for most of the Sri Lankans to learn. However, these guys doesn't even have the basic knowledge of the world(c'mon who doesn't know French is one of the main languages in Canada) and some important things about the countries they live as well. Also, that English to sinhala term for translation is nothing but a piece of cake

    • @MJTheStoryteller
      @MJTheStoryteller 2 года назад

      join our next podcast live and we'll see how well you perform live in a NAATI test. I love raw talented people like you !

    • @shakilakahawidanage5272
      @shakilakahawidanage5272 2 года назад

      I think it's OK to not to know everything and we strongly believe we'll learn and grow down our journey. My piece of cake may not be yours! Chill bro !

  • @karunaratneperera6284
    @karunaratneperera6284 2 года назад +1

    First

  • @skipper2594
    @skipper2594 2 года назад +13

    අයියේ වෙන රටකට ගිහින් කොහොමද අම්මල තාත්තලව ඒ රටට ගන්න ඕනෙ??? මං කියන්නෙ ගිය ගමන්ම නෙමේ.වෙන රටකට ගිහින් ඉගෙන ගෙන ඉවර වෙලා...🥺🥺🥺

    • @TriAnglePodcast
      @TriAnglePodcast  2 года назад +5

      Api me gena katha karannam ❤️

    • @skipper2594
      @skipper2594 2 года назад +1

      @@TriAnglePodcast ❤️thanks

    • @MadhawaEkanayake
      @MadhawaEkanayake 2 года назад

      PR and citizen gaththama parentslawa genna ganna immigration path e e ratawal walama thiyenawa. For example Canada wala PR holderslata parentsla ganna man danna tharamin program 2k thiyenawa

    • @skipper2594
      @skipper2594 2 года назад

      @@MadhawaEkanayake tnx🤗

  • @charithmadhushan276
    @charithmadhushan276 2 года назад

    SLIIT eke online exam liyapu un dannwa naveen ayya kypu exam eke ragee😁🥲

  • @solotraveller6094
    @solotraveller6094 2 года назад

    Ofz eke weda krna gmn Meka ahagena innawa story ekak wge