Math yanna inne rumeniya wala factory helper walata bro ewage weda amruuda mn document bara dila inne oyata e gena idea ekak ethine puluwanm kiyannako bro
Thank you very much aiyas for having a superb podcast today... You all have provided us with the most valuable thoughts and ideas that anyone cannot buy for money.... Do continue the Q n A podcasts for some more weeks..... Jayen jayama wewa for all three of you aiyas and the level up community.... Glad to be a part of the level up community ..... Also would like to tell our level up community to comment using English as you all know if you would like to and read the English comments of others too..... ඔයාලට පුලුවන්නම් කැමතිනම් පුලුවන් විදිහට ඉංග්‍රීසියෙන් comment කරන්න බලන්න .... අනිත් අයගෙත් ඉංග්‍ර්‍රීසි comments කියවන්න..... පොඩි idea එකක් ඉංග්‍ර්‍රීසි වර්ධනය කරගන්න. අපි හැමෝම එකතුවෙලා පුලුවන් විදිහට ඉංග්‍රීසියෙන් comment එකක් දාගෙන යමු.... ජයෙන් ජයම වේවා අපේ level up community එකේ හැමෝටම...... 💪💪💪👍👍👍🤘🤘🤘
English ගැන කතා කරපු නිසාම.එක දවසක් english වලින්ම podcast එකක් කරන්නකො අයියෙ ❤
Golden content idea😂
Yeah.😁
eka maru💥
Methanin passe okkoma kalath kamak naa ithin .💗🎀🌸🍂
ow...english walin karanna....
Motivation එකක් දෙන්නම් හීන තියෙන කොල්ලො කෙල්ලොන්ට
මටත් target එක තිබුනෙ russian student යන්න එත් family situation එකත් එක්ක මං තෙරුම් ගත්තා මෙක මේ වෙලාවෙ කරන්න බෑ .. මං 2018 කොරියන් work visa යන්න තීරනය ගත්තා exame කරලා මාස 3යි ලංකාවේ හිටියේ අද මං පට්ට happy russia ආපු නැති එකට මොකද මං ගොඩක් self study කරලා ඉගෙන ගන්නවා අදටත් .. මං කියන්නෙ හීනයක් තියෙනවා නම් මොන විදියකින් හරි හීන හැබෑ කර ගන්න පුලුවන් ඒකට රට අදාලම වෙන්නේ නෑ Good luck Brothers and Sisters 🇱🇰🇰🇷❤️
Oyata monawada karanna thiyenne. weda amaruida?
@@lahiru-madushan මුල් දවස් වල නම් අමරුයි.
දැන් නම් ශේප් .යකඩ කම්පැනි එකක වැඩ කරන්නේ..
JAYEN JAYAMA WEWA BROTHER WISH U ALL THE VERY BEST IN THE FUTURE WITH THE BLESSINGS OF THE NOBLE TRIPLE GEM .....
@@ddtwins thanks a lot brother
Math yanna inne rumeniya wala factory helper walata bro ewage weda amruuda mn document bara dila inne oyata e gena idea ekak ethine puluwanm kiyannako bro
අපේ A/L O/L කරන "සමහරක් අය" නැති බැරි දේ ගැනම කියව කියව ඉන්නවා වෙනුවට කරන්න පුළුවන් දේ ගැන සහ කල යුතු දේ ගැන හිතන්න පෙළඹෙනවා අඩුයි . ඉංග්‍රීසි බැරිනම් ඉංග්‍රීසි හදා ගන්න උත්සහ කරන්නේ නැතුව, ඉංග්‍රීසි නැතුව යන්න පුළුවන් රටවල් හොයනවා . සල්ලි නැත්නම් , සල්ලි නැතුව යන්න පුළුවන් රටවල් හොයනවා සල්ලි හොයන්න විදියක් කල්පනා කරන්නේ නැතුව. සමහර අය මොන දේත් shortcuts වලින්, පහසු විදිවලින්, අනිත් අයගේ කරපිටින් , අනිත් අයගේ උදව් මතම දෙයක් වෙනකන් උඩ බලන් ඉන්නවා වෙනුවට තමන් initiative එකක් අරන් ඉස්සරහට යන්න පෙලබෙන්නේ නෑ . අපි කිසි කෙනෙක්ට හැමදෙයක්ම 100% පරිපුර්ණ විදියට හම්බවෙන්නේ නෑ. එහෙම කියල නෑ නෑ කියා කියා හිටියොත් හැමදාටම නෑම තමයි. තියන දෙයින් පටන් ගන්න. මට පොඩි කාලේ රටකට යන්න ආසාවක් තිබුනත් ඒවා ඒ කාලේ හැටියට හීන විතරයි. මගේ දෙමව්පියන්ට අපිව රටකට යවන්න තරම් ශක්තියක් තිබුනේ නෑ .. ඒ නිසා මට සිද්ද උනා අවුරුදු 7ක් 8ක් ලංකාවේ ඉදන් ඉගන ගෙන ජොබ් කරලා රටකට යන්න පුළුවන් තැනකට වටාපිටාව හදාගන්න ..මගේ පම්පොරියක් ගහන්න කියනවා නෙවි. එහෙම කරපු අය ඕන තරම් ඉන්නවා මේ රටවල් වලට ඇවිල්ල .. ඒ නිසා බෑ , අපිට හරියන්නේ නෑ කියල "victim" mentality එකේම ඉන්නේ නැතුව "creator" කෙනෙක් වෙලා දෙයක් කරලා ඉස්සරහට යන්න බලන්න .. (P.s I'm not trying to generalise here. There are O/L A/L students who are really committed and step by step working towards their goals, capitalising on every little opportunity they get. Hats off to them! )
Yesss love this comment fr
This is so true
සිංහල භාෂාව ලෝකේ ම කතා කරන භාෂාව වුනොත්🥲
අනිවාර්යෙන්ම අයියලා Q&A part 2 Video එකක් ගෙන්න.. 👍🏻
Oww
30:42 31:45 33:10 36:06 37:27
39:45 45:30 54:58 55:50 1:00:00
1:02:02
🤣🤣 mata hithenawa Shakilage anga ethule hengila innawa MJ & navanga wage katakara kolu petiyek.. thama eliyata dala na
මලින්ද අයියත් එක්ක හරි රන්දික අයියත් එක්ක හරි featuring එකක් ඕනෙ suddah 🙏
Definitely want ❤️
මමත් ඉස්සර මාරම ආසයි චිත්‍ර අදින්න.මට හොදටම පුලුවන් බලාගෙන අදින එක.මම o/l වලට චිත්‍ර කලහම school එකෙන් මට චිත්‍ර එපාම කලා.🙂
ඔබේ කතාව මගෙත් කතාවයි...😥
සිරාම ඕයී,😅💔
අඩේ මටත් උනේ ඕකමයි , portrait අදින්න පුළුවන් කම තිබුනා , පුළුවන් නිසා චිත්‍ර කළා O /L වලට , ඒ උනාට එපා කෙරෙව්වා
Natte ai kiyla bala bala hitiye.💙
mamath
Notfication එක වැටුනා දුවගෙන ආවා 😁❤️
උදේ තේ එක බොන ගමන් පොඩ්ඩක් ඔලුව නිදහසේ අහන්නෙ .... 8.03 am
Podcast tag එක වැටිල නේද
Video එක Upload වෙනකං හිටියෙ අයියා ❤️....
ශකිල අයියේ ලැජ්ජාව පැත්තකට දාලා කතා කරන්න.. මේ ඉන්නේ level up community එකක්.. 💪🖤
Q&A part 2 ඕනෙ
51:06 Tri angle podcast එක අහන එක නවත්වනවා කියන එක කරන්න අමාරු දෙයක් නෙවෙයි, කරන්න බැරි වැඩක්.
Ramuwa channel එක කරන රන්දික අයියා එක්ක podcast එකක් ගේන්න ...bro..😁
ammo pechchara kal prashnayak wela thibba eka . Habai dala balanna wela na . He ta aniwaren blanawa
❤️❤️❤️ මාත් music කරේ හරියටම මාස 10... ඒක එපාම වෙලා පස්සෙ චිත්‍ර කරෙ
අයියේ Aussei, Nz, Canada වලට Automobile පැත්තෙන් කොහොමද එන්නේ කියලා video එකක් ඕනෙ
MJ is like a library. And so is Nawanga Aiya and Shashika.😍
රාමුව channel එකේ රන්දික අයියව ගෙන්න පුලුවන්නම් මරු. ටිකක් වෙනස් විදියේ topic එකක් එක්ක😊😊😊
Podcast එක සෙට් වුණේ මට ලඟදි. මුල ඉදන් පෙලට අහන ගමන් ඉන්නේ. නවාංග අයියා Richmond කියලා දන්නෙ අද නේ😍. ඕෂධි මිස් ආපු හැටි මට මැවිලා පෙනවා...😬😂.
ජය වේවා අයියලා තුන්දෙනාටම. වැඩේ සුපිරි!👌❤️❤️❤️
🇳🇱💪
අවුරුදු දෙකක් podcast එක නොබලා ඉන්නවාට වඩා හොඳ නැද්ද සතියකට එකක් හරි english වලින් කළා නම්
අයියේ... ගොඩක් ආසයි...
Community එක ඇතත්ටම level up නම් අනිවාර්යෙන් උත්සාහ කරයි තෙරුන් ගන්න ❤️
Thank you very much aiyas for having a superb podcast today... You all have provided us with the most valuable thoughts and ideas that anyone cannot buy for money.... Do continue the Q n A podcasts for some more weeks..... Jayen jayama wewa for all three of you aiyas and the level up community.... Glad to be a part of the level up community ..... Also would like to tell our level up community to comment using English as you all know if you would like to and read the English comments of others too.....
ඔයාලට පුලුවන්නම් කැමතිනම් පුලුවන් විදිහට ඉංග්‍රීසියෙන් comment කරන්න බලන්න .... අනිත් අයගෙත් ඉංග්‍ර්‍රීසි comments කියවන්න..... පොඩි idea එකක් ඉංග්‍ර්‍රීසි වර්ධනය කරගන්න. අපි හැමෝම එකතුවෙලා පුලුවන් විදිහට ඉංග්‍රීසියෙන් comment එකක් දාගෙන යමු.... ජයෙන් ජයම වේවා අපේ level up community එකේ හැමෝටම...... 💪💪💪👍👍👍🤘🤘🤘
Machan kata karapan kata karapan e tika maru ane, shakila aiya naveen aiya navanga aiya 3denama niyamae,adath useful vedio ekak genawata thanks,next week wenakam balan inwa...
ක්‍රිප්ටො ගැන වෙනමම වීඩියෝ එකක් ඕනි ❤❤❤
I got so much knowledge watching u guys podcast 🔥 keep up the good work and be safe ❤️🙏🙏🙏
නවාන්ග අයියත් රිච්මන්ඩ් කොල්ලෙක් නේ... අද නෙ දන්නෙ.. ආදරෙයි ආ... මං වගේම Western Music Set නැති චිත්‍ර වලට ආස කොල්ලෙක්.. මුතුමාල සර්ගෙ ගෝලයෙක් නම් අනිවා අපි අපි දැකලා හරි ඇති... ඉස්කෝලෙ Celebration & Event වල Art work වලට එකට වැඩ කරලත් ඇති...❤
සුපිරි
Ammoo class ivara vela dan ave marama kaleka idan balan hitiya video eka. Supiri✌️🤗
Ane aiya NVQ wlin lankawe igenagnna lamaita wena ratakata ghn job krnna puluwn chance kyla denwda?quantity surveying igenagnne.lankawe construction godak nawaththala tyna nisa Diploma eka iwara unama krnna deyk nethuwa inne🥲
තුන්දෙනම ටිවි චැනල් එකක program එකක් කරා නෙද 🤔
මුතුමාල sir අපිටත් ඉගැන්නුවා නවීන් අයියේ....Mn Aloysius🌝
Best thing about this podcast is the humbleness of you three...honesty and your attitude ... all the best guys....
Addicted ❤️ 48:01 🙊 it's my penpal friend. Thank you naveen අයියා ඒක pod කිවුවට. Pod එක මන් miss නොකර අහනවා. ගොඩක් දේවල් ඉගෙන ගන්නවා but me situation එක first time. හරියටම pod ekat 1 week wlin passe mt e penpal එක ආවේ. සමහර විට ඒක ඊට කලින් හම්බුනා නම් මාගෙ reaction එක වෙනස් වෙන්න තිබුණා but මට කියන්න ඕනි උනේ. අයියලා ගෙ pod eka අහලා අපි මේ දැනගන්න දේවල් ඇත්තටම අපිට අවශ්‍ය වෙන්ව. Anyway really thank you for continuing this podcast.
22/08/25 අද තමයි pod එක අහන්න හම්බුනේ. ටිකක් පරක්කු උනා.
English improve එකට අයියලා ගොඩාක් දේවල් කිවුව. ඇත්තටම penpal කෙනෙක් ඉන්න එක ඒකට ගොඩක් help එකක්. අපි එයාලා එක්ක communicate කරන්නේ English වලින් නිසා අපි නොදැනීම අපේ english improve වෙනවා. ඇත්තටම pod අහන එක, පොත් කියවන එක time එකත් එක්ක අමාරු උනත් ( කම්මැලි කම ත‍් එනවා) but penpal එකක් යවන්න කියවන්න time එකක් තියාගෙන මන් ඒක කරනවා. ඒක කරනකොට එකේ advantage එක තේරෙනවා අපිටම.
අද comment එක දිග වැඩි උනා. Sorry.
Day by day, podcast is in a great place. You are nice keep going brothers. 😍❤️ Good luck.
Scholarships gena thawa wisthara kiyla dennako aiye.nathnm ewa hoygann sources hoyganna krama kiyla denawada🥲🥴🥴
Virus උණ හැදිලත් , podcast එක අහන් ඉන්න මන් වගේ තවත් ඈයෝ සිටීද?? 🤒🤕
yup🙋♀️
ouuuuuuu
පළවෙනි පාරට අද ඇහුවේ ඔයාලගේ podcast එක වැඩේ පට්ට දිගටම කරගෙන යමු ජයවේවා
කාලිව ගේන්න බැරිද එක podcast එකකට
Nawanga අයියා කියුවා වගේ A/L වලට අඩු සුදුසුකම් තියෙන අයට ලංකාවෙම තව ඉගෙනගන්න ක්‍රම තියෙනවා. Technical Colleges, Youth, VTA වගේ නොමිලේ ඉගෙනගන්න පුළුවන්. අඩු ආදායම් තියෙන ලමයින්ට Technical College වලින් සල්ලිත් දෙනවා. Opportunities තියෙනවා අයියේ.ලමයි යන් නෑ
ඔව්.. ඒක ඇත්ත. මේ cause වලට ලමයි යන්නෙ නැති එක තමයි ප්‍රශ්නෙ… සමහර ඒවාට ලමයින්ට රැ. 5000ක් මාසෙට ගෙවනවත් එක්ක..
4:00 බිස්නස් එකක් විදියට චැනල් එක පටන් ගන්නවා කියන අදහස වෙනම කතා කරන්න ඕනෙ මාතෘකාවක්. නිව්සීලන්ඩ් වල තත්වෙ ගැන මට ලොකු අදහසක් නෑ. හැබැයි මට හිතෙන්නෙ මේ කෙනා මොනටයිස් නොකර චැනල් එකක් කරන් ගියා කියලා අවුලක් නැති වෙයි කියලයි. මොකද ආදායම් මාර්ගයක් විදියට සැලකෙන්නනම් මොනටයිස් කරලා තියෙන්න ඕනෙනෙ. චැනල් එකක් පටන් ගන්න ආසාවක් තියෙනවනම් දැන්ම චැනල් එකක් පටන් අරන් පස්සෙ පුලුවන් කාලෙක මොනටයිස් කරගන්න එක හොඳයි කියලා මට හිතෙනවා. හැබැයි සල්ලිම මේන් ටාගට් එක කරන් සල්ලි පස්සෙම දුවන්න අදහසක් තියෙනවනම් දිර්‍රග පැවැත්මක් නැති වෙන්නත් ඉඩකඩ තියෙනවා.
එක ගැන නම් හරියමටම දන්නේ නෑ.. මෙහෙ කියන විදියට studies වලට අවා නම් එකම කරන්න ඕනේ.. හදිසියෙන් වත් repeat ඇවිල්ලා තිබ්බොත් ඉට පස්සේ ගන්න ඕන විසා වලට .. අමාරුයි.
අහම්බෙන් හම්බෙලා බලපු විඩියො එකක් නිසා දැන් නම් ඇබ්බැහි වෙලා
Godak watinwa.Thanks mcn. Skip krn natuwa blna ekma channel eka
Aiye traveling and tuorism manegement jobes gana kiynnko plz . Sallary eka hodai da jobe market eka hodaida . Private campus ekaka digree ekk karana gaman inne mama. Itim aiye e side eke jobe wala thathwe mkkda plz kiynnko
Shakila ayya wadiya katha krnne na kiuwata apita danenawa ayyage katha kirime hakiyawa 😎😂❤ thun dena api nathi thana kohomada kiyala apita therenawa ( api wagema athi ) 🥂♥️
Thank you comment ekata loku reply ekak dunnata.kamathima english songs tikath kiyamu neda next episode ekedi😍👍😍
Good luck tri angle podcast ❤️🔥❤️
ඔයාලව හම්බෙන්න කලින් රෑට design වැඩ කලේ සින්දුවක් දාගෙන
දැන් හැමදාම පරන episode එකක් හරි අහන ගමන් තමා වැඩ ටික කරන්නෙ
නිදිමතක් එන්නෙම නෑ
සමහර වෙලාවට හිනා යනවා ❤️😅
ඔයාලා මරු ❤️
RUclips චැනල් එකෙ region එක revenue එක ලැබෙන එකට බලපාන්නෙ නෑනෙද.... (කතාකරපු පලවෙනි ප්‍රශ්නෙ සම්බන්ධයෙන් )
Nehe eth ayya kiwa wge oya inna reigion eka danna
ada president eka very interesting
English language eka level up kara ganna diipu advice tika nm maarama watinawa ..
🌬🖤🖤
Mj aiyage story dkl awe 😍❤️
Me sathiye parakku una neda bosa
adath awa kalinm'''''''......
අයියලා තුන් කට්ටුවටම ඡය වේවා. අනේ අයියෝ ලංකාවේ on line job කරන එක ගැන vedio එකක් කරන්න කෝ.මේ අවස්ථාව අපි හරිම අසරණයි.
11.44 ලංකාවේ ඇදක් උඩ ඉදගෙන 🥲 අහන්නේ 😄
Ammo dala😍❤️❤️❤️
My favorite podcast well done aiyala . Budhu saranaii.
supiriiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii😍😍😍😍😍😍
❤🌸අහන්න කලින්ම
මගේ ප්‍රශ්න්නේ නෑ. ඊළග එකේනම් අනිවාර්යයෙන්ම ඔන අයියේ?
1.15 AM watching my favourite podcast while submitting assignment 🥲🥲
English walin podcast ekak one
අපේ WIFE😜❤️😂
Q & A part 2 ekak aniwaren genna
සතුටුයි කොහේ ගියත් ගාල්ලේ කොල්ලෙක් ඉන්න එක ගැන. ඔයාලගේ podcast එක අවංකවම පට්ට😍
මන් දන්නවා මගේ ප්‍රශ්නය ඔයාල ඉන්න රටට අදාල නෑ කියල but ඔයාල දෙයක් දන්නව නම් advice එකක් ගන්න කැමති, මං Germany යන්න ඉන්නේ ලගදිම එහේ ඉන්න girl කෙනෙක් එක්ක settle වෙන්න. ඔයාල මොනවහරි Germany ගැන දන්නව නම් දැනගන්න ආසයි
එහෙනම් ජයවේවා 🥂
Nawanga oyage galu acsent eka nehane.
Lagadi channel eka set une. Dan mula idalama eka digata balagena enawa. Naveenwa meeta kalin dakala tiyenawa kiyalamai hithune. Mathak karaddi ITN eke dedune handawa mathak una. 😍😍
Issara kale ahapu guwan widuliya wage...marama asay ahan inna...athara medata lassana sindu tikakuth dammanam maru...Galle kollekuth innawa..Matata IT Class apu...mamath matara..Adambaray...apita ekale thibune kohomahari mehe Job ekak karana eka..dan hithenawa e kalema oyala wage ratakata giyanam hari kiyala...api hithan hitiye udden passe lankaw diyunu wey kiyala..highway tika haduna eka thamay lokuma chance eka...kiyanna tiyana ewa kiyanna chat eka madi ethin.😊
Shakila අයියාගේ කට සහ වැඩ බලාගන්න පුළුවන් nirmal ge videos වලින්. 😊😊😊😊
🥲💔 baye hitiye adath nathi wei kyla
English podcast wala link tikak comment section eke pin karannako
❤️
අයියලා තුන්දෙනාගෙන්ම අහන්නෙ...ඔයාල වෙන වෙන රටවල් වලට travel කරන්න යනවනම් .. (Europe වගේ) කොච්චර budjet එකක් යනවද.? Idea එකක් නැද්ද travel කරන්න.( වෙන රටවල් වලට)
THANK YOU VERY MUCH FOR UR ADVISES
mama 1st .. parana podcast ekak balana gaman innakota thamay notification eka awe .. awelema click karala baluwa .. pin me
Aiye, පලවෙනි winter season එක දැනුන විදිහ ටුට්ටක් කියන්ඩ පුලුවන්ද.අපි හිතන් ඉන්නව වගේ ලස්සනද සුපිරිද????
We will still keep our language what ever comes.
An Aryan language which we are proud of.
thanks you ❤❤
Honda English podcasts tikak kiyanna puluwan da 🙂
Favorite podcast ❤️🙂
Does that mean the next episode will also be a Q&A....🥰
ආදරෙයි උබල තුන්දෙනාටම
Nice 👍
This podcast was a great help to know many things . Thanks a lot 🙏❤️
mn tri angle ekata set wune dilshan aiyage fan base eke knk widihata. eda idan digatama balanawa. niyamai 3nema mara nihathamani charitha 3k. naveen aiya coffee ekak gana kiuwath eke raha danennema apita kyana widihanm maru😂😂. steam karala expresso , froth , me dewal ahaddi marama asawen balan innwa. welldone boys.
මටත් suggest උනේ එයාගෙ NFT video එක
අහම්බෙන් දැක්ක channel එකක් ,මාර වටින අදහස් ටිකක් ,💙 Naveen වචන හැසරවීම පට්ට 🤟 weldone boys
Machan oyala thundena ge IELTS scores kiyanna puluwan nam..
Elazz
Valuable ❤️❤️🔥🔥🇳🇿❤️
Crypto Gana poddak katha karanna puluwanda?
Mn asama shakila ayyta... ayya ktha krnnko... ada nm tkk wadipura katha kla... eka gd....🖤
Ahanna kalinma ❤️❤️❤️💖
අයියෙ අපිට New Zealand වල වගේ Australia, Canada වලත් self employer or freelancer කෙනෙක් විදියට වැඩ කරන්න බැරිද Student visa වලින් ඉන්න අතර තුර. මම google search කරල හොයාගත්ත විස්තර වල හැටියට නම් ඒ රටවල් වල එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ. ඔයාල දන්න තරමින් කොහොමද?
මේකට කලින් පොඩ් එකේ කිව්ව..ඒක අහන්න
Dan crypto yugaya echcharai pradisda Naha bullions losses invest karpu aya
Great job😍😍😍
මම lanakwe ඉද්ල fiverr කරනව. Draughtsmen කෙනෙක් විදිහට newzeeland, Australia, Cnada වල salary koi wge wnawada. මාසෙකට වියදම කොච්චරක් වගේ යනවද? Thank you.
Aye ekak karanna godak watinwa kiyana dewal
Type 0.72 අපි තවම...
Kardashev Scale එක කියල ඕකට කියන්නෙ...🖤😁
Decided to entertain with English only from starting today.But will not stop listening this podcast