Udarata radalayangen agreement gahala pahatharata kalu sudda ta rata bara dunna. 1948 rata bara denda tribune radalayantama. Renda mudiyanselata thama rata labune.
Our country ‘s name must change as before as “Sinhale rata” not as Sri Lanka.. shame on Britishers .. We need our heritage that Britishers stolen from us ..
Exactly..now the British Empire is paying for its horrendous activities here in SL in the days of yore. In certain parts of U.K some of the migrant communities are adamant to have their own rule of law...IT'S 'PAY BACK TIME' ...ha haa 😅
Obathumaiya kiwata lanka jathika sangamaye inne adamila kattiya ponnabalam,j.R, S.WR.D, me damila jathi oka samagiyak nemei unge uwananawak suddange 😂😂😂
Oya wariya pola sumangala hamuduruwanwa pawadunne sinhala gamwasiyek nowei ekala siti muslim athpathu la eliyanne gammu wage weswalagath Engrisi jathinta sewakala aya. Engrsiwagema ape ithihasika poth path hiren arangiya janakotasak thamai muslim ( namuth warthmane inna muslim aya mewata sambandayak wenne nah) namuth ekai pawadimak kiwata ou kale sewayak mokada un muslim athpathu la kuli hawayo CID 😂😂wage
ස්තූතියි ඔබතුමියට.
අපෙන් හොර කම් කල බුද්ධ රත්නය යලි ස්තාපිත කරන්නටත් ජනිත් මහතා ට හෙකියාව ලෙබේවා .සුවපත් වෙවා .රටට ජය ලෙබේවා .
යථාර්ථය යූටියුබ් නාලිකාවෙන්
මෙතෙක් බැලූ මාගේ හොඳම වැඩසටහන මෙයයි මෙය පටිගත කිරීමට ගිය ජනිත් මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයට සහ මේ යටගිය තොරතුරු මේවා නොදන්න මිනිසුන්ට හොඳින් පැහැදිලි කරදෙන ඒ පින්වත් නිලධාරිනියට බොහොම ස්තූතියි
මේ වෙනකොට අප රටේ සමහර යූටියුබ් නාළිකාවලින් මිනිස්සු නොමඟ යවා රවට්ටමින් විව්ස් අරගෙන මුදල් හම්බ කරන යුගයක
ඔබගේ යථාර්ත නාළිකාවෙන් ලෝකවාසී මිනිසුන් වෙනුවෙන් කරන මේ යහපත් සේවයට
ස්තුතියි
මම අග්නි ශක්ති වෙදමහතා
ඉතාමත්ම අනර්ඝයි කරුණු පැහැදිලි කිරීම . බොහෝමත්ම ස්තූතියි ඔබතුමියට . තෙරුවන් සරණයි ! 🙏
තොරතුරු ලබා දීම ගැන ආඩම්බරයි ඔබ තුමියයට තෙරුවන් සරණයි තව තවත් ඉදිරියට අපට මේ සඳහා දායක වෙන්න අපේ බුදු හාමුදුරුවෝ ලං කාවෙන් පිටුවහල් කරපු මේ ජාතින් අපෙ ඉතිහාස ය විනාශ කරල තියෙන්නෙ ඉතාම කුහක ලෙස ජයවෙවා ජනිත් මහතා ට
එදත් පාවා දුන් අය අදත් ඉපිද, පාවා දෙනවා. සාසනය , ඇතුළෙත් සිටිනවා. සත්‍යය ජය ගනී. සුවපත් වේවා
මෙවැනි දැනුමක් අපට ලබා දීම ගැන ඔබ තුමියටත් ජනිත් මහතාට ක් ස්තූතියි.
L
ඔබතුමා....හැමදාම සත්‍ය පෙන්වාදුන්නා
බොහොම වටිනා දෙයක් තමයි මේ ඉදිරිපත් කරන්නෙ ,දැන්වත් අපේ මිනිස්සු අවදිවෙයවු
හරිම ලස්සන පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබ දෙපලටම
යථාර්ථය කවදත් හොද දෙයක් තමයි කරන්නේ .ස්තූතියි සැමට
ස්ත්‍ය ඉතිහාසය ලොවට පෙන්වාදෙන්න උත්සහකරන ඔබතුමන්ලාට බෙහෙවින්ම ස්තුති 🙏🙏🙏
මේ සිද්දාන්තය දේශපාලන කෝණයෙන් නොබලමින් සුද්දා අපට බාරදෙන දිනයේ සිට මේවෙනකන් සුද්දාගේ පර ගැත්තන් බවට මේරට ස්වභාව ධර්මය දේසපාලනික දහම අද්ධ්‍යාපනික සිතුම් පැතුම් මේ සියල්ල සිදුවන්නෙත් පරන්ගියාට උවමනා විදියට පාලනය වීමයි අපට රටක් හැටියට දිවුනු වෙන්න බැරිවෙන්න හේතුව මෙයමතමයි
වටිනා දැනුවත්ව කිරීම ක්. සම්බන්ධ වුන සියලුම දෙනාටම ස්තුතිවන්ත වෙමු .
රදලයෝ එදා එහෙම කලා , මොනතරම් සක්කිලියෝද
අද වෙනස් වෙලා කලුසූද්දෝ සහ කහ සිවුර එකතුවෙලා ඉතුරු ටිකට කෙළගෙන කෙළගෙන යනවා
එදා හිටිය හෙලයෝ අදත් අදත් ඉන්නවා
මේරට අරකෂා කරන්න උපරිම සටනක් දේනවා
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
අනේ දෙවියනේ මොන තරම් පිනක් ද ඔබ තුමියට තුමාට තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මහත්මියෙනි ඔබට බොහොම ස්තුතියිහරිම ලස්සනට පැහැදිලි කරනවා ඔබතුමිය ජනිත්ටත් බොහොම පිං මෙිවා හොයනවාට
තාමත් අපේ අයට ඕනේ ලේසිම ක්‍රමෙන් උපරිම සැප ගන්නනේ.
ඉස්තුතියි අපිව දැන්වත් කරන යථාර්ථය සහා ඔබ තුමියට තෙරුවන් සරනයි
ආධ්‍යාත්මික නායකයා ගේ සම්ප්‍ර්‍රාප්තියත් සමගම හෙළ ඉතිහාසය සහ සියලු බුදුවරුන් ,බෝසත්වරුන් හෙළ බිමෙහි පහළ වන බව හෙළි වන බවයි.
ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි මේ දැනුම ලබාදුන්නාට
රටේ පුරවැසියන් හට.ගොඩාක් වට්නා.දේ.දනගන්න.හොදයි.ඔබතුමියන්ලාට.ගොඩාක් ස්තුතිය
ඉතාම වැදගත් .....රදලයන් පීඩිතයා තලා පෙලා දැමීමට ගහපු ගේම්...
සුපිරි වැඩ සටහනක් 👍
1505සිට මෙරටට බලෙන් හොරෙන් රිංගා ගත් පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි කලවම් ජාතියක් ආක්‍රමනිකව බෝ කර තම අභිප්‍රාය ඉටුකරගැනීම තමයි 1815අපේ රට මංකොල්ල කෑම ආයුධ වලින් බලය පෙන්නා ලොව එකම බෞද්ධ රට සහ එහි වැසියන්ගේ වටිනා සම්පත් සම්බුද්ධ සාසනික දේපල මංකොල්ල කෑම මේවා ආපහු ලබාගන්න කාලය හරි
ඇන්ග්ලෝ සැක්ෂන් මංකොල්ලකරුවන්....උන් ඔක්කොම....
බොහොම වැදගත් නොදන්නා කරුණු රැසක් දැනගත්තේ
Thank you ඔබ තුමිය හොද පැහැදිලි කිරිමක් දැනිමට ගවුර්වය❤❤
ජනිත් මහත්ම ඇතුළු සියලුම දෙන ට. ස්තුති යි
වටිනම වැඩසටහනක්
Jaya niyathai janith malli idiriyatama yanna thunuruwange rakawaranaya labewa obata
සුවපත්වේවා!
Oba thumiyata godak pin
ජනිත් මහත්මා බොහොම වැදගත් විඩියොවක්.පැමිණ බැලියයුතු නැත.දෙදෙනාටම පිං.෴෴බුදු දහම පිළිබද කරැණු තිබුනත් වෙනත් දහමක් පිළිබද එහි කරැණක්වත් නැත්තේ මන්ද?ඔබ තුමාගේ විණිඝ්චිචිය පහදා දෙන්න.විලචිචියෙ H.M.S.Banda.
ඇයි දේවාගම ගැන තියෙන්නේ
A very nice explanation 🙏🙏🙏
රටේ නිවටයන්.දන්.නිකම්ම.රට පාවාදී.හමාරයි.රටේ පුරවැසියන් එකතු වන්න අපේ බෞද්ධ බුදුසසුනබබලත්වා
suwapat wewa oba thumiya 🙏🏻🙏🏻🙏🏻
Nobel work. Appreciated.
1815 : සටන් කරල යටත් කරන්න බැරි රට ගිවිසුමකින් යටත් කිරීම
Very sad
ලබ්බ තමයි
ගිවිසුම අත්සන් කළේ ඒක නීතිය නිසා
උන් නවසීලන්තෙ හිටපු මෞරි කියන ගෝත්‍රිකයො එක්කත් ගිවිසුමක් අත්සන් කළා
ලියන්න කියන්න උන් දන්නෙත් නෑ
(Waitangi treaty)
හැම යුද්ධෙකම දීම උන් ගිවිසුමක් අත්සන් කළා.
@@හේෂාන්පෙරේරා 1796 ඉංග්‍රීසින් ලංකාවට ආවා.1803 දි උඩරට ආක්‍රමණය කරා.ඒක අසාර්ථක වීම මගින් ඉංග්‍රීසින් සිංහලයන්ගේ බලය දැන ගත්තා.ඔවුන් තේරුම් ගත්ත සිංහලය කවදාවත් යුද්ධයකින් යටත් කරන්න බැරි බව.ඉන්පසු ඉංග්‍රීසින් සූක්‍ෂම ලෙස කුමන්ත්‍රණයක් කරා.එහිදී ඔවුන් සිංහලයින් සමග මිත ශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරා.එහි ප්‍රතිඵල වශයෙන් ඉංග්‍රීසින් විසින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට තෑගි බෝග දුන්නා.ඒ දුන්නේ වයින්.එහි සැර 90/100 ටත් වැඩියි.රජු වයින් වලට ඇබ්බැහි වුනා.එම නිසා රජු දරුනු වුනා.එම නිසා ජනතාව රජු සමග අමනාප වුනා.මෙන්න මේ විදියට තමයි සටන් කරල යටත් කරන්න බැරි රට ගිවිසුමකින් යටත් කරේ.
@@Damsana_Sachintha යුද්ධෙකින් පරද්දන්න බැරි ලබ්බක් නෑ ඕයි
1803 උඩරටට යන්න පාරවල් තිබුණේ නෑ
ගස් ගල් කදු දියඇලි අස්සෙන් රිංග රිංග යන්න ඕනේ
උඩරට එවුන් මොකද කළේ ඉංග්‍රීසි හමුදාව අස්සෙන් රිංග රිංග එනකොට හැංගිලා ඉදගෙන ගල් පෙරළුවා දුන්නෙත් විද්දා ගස් පෙරළුවා
නොදන්න රටක් හරියට පාරක් වත් නැතුව තුවක්කු වෙඩිබෙහෙත් කඩු උස්සගෙන ගස් ගල් පෙරලන අස්සේ යුද්ධයක් කරන්න බෑ
ඒ නිසයි 1803 උන් පැරදුනේ
අඩු ගානේ හරියට fight එකක් වත් වෙලා නෙමෙයි සූද්දෝ පසු බැස්සේ
දැන් තියෙන උඩරටත් එක්ක 1803 උඩරට පටලවගන්න එපා
ඒ කාලේ පාරක් නෑ වාහනයක් නෑ කෝච්චි නෑ මෙලෝ ලබ්බක් නෑ
සිංහල එවුන් ඔය කියන තරම් පොරවල් නම් මුහුදු බඩ ප්‍රදේශ වලිනුත් සුද්දොන්ව පන්නන්න තිබ්බනේ
මුන්ගේ බයිලා වලට අහුවෙන්න එපා ඕයි
පව් කියල තමයි කියන්න තියෙන්නේ
@@හේෂාන්පෙරේරා එතකොට විමලධර්මසූරිය රජුව හමුවෙන්න ලන්දේසින් ආවේ අහසින්ද.මෙම රජු පෘතුගීසින්ට එරෙහිව පහතරට ඇති වන කැරලිවලට සෙබළුන් යැව්වේ කොහෙන්ද.1766 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාත් එක්ක ගිවිසුම් ගහන්න ලන්දේසින් උඩරටට ආවේ නැවෙන් ද.මහ අදිකාරම්ට පවරල දීල තිබුණු මාතලේ,වෙල්ලස්‌ස දෙවන අදිකාරම්ට පවරල දීල තිබුණු සපරගමුව,කොත්මලේ මොවුන් පාලනය කලේ උඩරට ඉදන්ද.
අපි ඉංග්‍රීසින්ට පහරදුන්නේ කඩු,දුනු වලින් තමයි.ඒ උනාට ඔබතුමා දන්නෙ නැතුව ඇති උඩරට රජුට අයත්ව ස්නයිපර් වැනි තුවක්කු සේනාවක් සිටිය බව.ඔවුනුත් ඉංග්‍රීසින්ට පහර දුන්නේ උඩරටට එන අතරමග කැලවල් වලින් තමයි.ඔවුන් එහෙම සටන් කලේ තම රට,ජාතිය,ආගම බේරගන්න.
මුහුදු බඩ ප්‍රදේශවලට පහරදෙන්න තරම් උඩරට රාජධානියට බලයක් තිබුණේ නැහැ.මොකද රජු හා රදලයින් අතර තිබූ අසමගිකම් නිසා රාජ්‍ය අරාජික වීම හේතුවෙන්.
😃😃😃
Oba thuma dena me api නොදන්නා danumata oba thumata ගොඩක් pin
ජේ ආර්ගෙ මුත්තා තම්බි මුදියන්සේ කියන ඉන්දියන් ජාතිකයා තමයි සුද්දා ට කේලම් කිව්වෙ
J.R demala thambi mudiyanse kiwe ( JR ge mimutha) horen hangila inna suddo dunna namak ow indiyawe thamilnadu wen pamini damaila jathikaye pasu jayawardana nam wife ge wasagama aya. Sinhala kenek .
Niyamai mewa hoyanne Oni paws dunnu un
බුදු දහමට පුමුඛස්ථානය ලබා දෙන වගන්තිය සුද්ද ටත් පිලිගන්න වෙලා තියනවා සමහර බෞතිකවාදි පක්ෂ මෙි වගන්තිය ආන්ඩු ක්‍රම විවස්ථාවෙන් අයින් කරන්න යටි ගේමි එකක් යනව බෞද්ධ යෙක් නම් .මෙි ගැන අවධානයෙන් එවැනි පක්ෂ හදුනා ගන්න 😥🙏
උණට එහෙම යට ගහලා හරියට ජිවත් වෙන්න බැ
Niyamai
Mulu රටම me ඉතිහාසය දැනුවත් kirima ape rate singhala aya කළ සටන ගැන dana ගැනීම itha වැදගත්
upan ratata mahagu sewayak karana janith mahatmaya nibbana parama suwayen suwapat wewa 🙏🏻🙏🏻🙏🏻
1815 උඩරට රාජධානිය මහ පාවාදීමේ ගිවිසුමට මොණරවිල කැප්පෙටිපොල ඇතුළු දේශප්‍රේමීන් අත්සන් කලද කපටි කෛරාටික අසුද්දන්ට පක්ෂපාතීවු රදළ දේශදෝහීන් හා ගම්වැසි පක්කිලි දේශදෝහීන්ට ශාපම වේවා. එතැන් සිට ලබා ගත්තාවු නිදහස යනු කුමක්ද? මෙරට පාලන තන්ත්‍රය හෙබවු දේශදෝහීන්ගේ නිදහසයි. D. S.සේනානායක බ්‍රිතාන්‍යට ගියේම සුද්දගේ Tie, Hat,Tail Coat සමග අප්පොච්චයේ ලජ්ජා නැති කම හිම සපත්තුත් ඇඳ පැලඳගෙන පර අසුද්දන්ට දණ නමස්කාර කොට ලබා ගත් තුට්ටු දෙකයි, ලජ්ජා නැති කමයි කියන නිදහස.ඒ වනාහී "අසුද්දාගෙන්" ලොකු පවුල්වල පිට කසන්නන් ලබාගත් පක්කිලියන්ගේ නිදහස විනා වෙන මොකක්ද?
එතැන් සිටම ව්‍යවසථා , අධ්‍යාපනික "Sylabus ලබ්බම " මේ හැත්ත මිරික මිරිකා සිටියා විනා වෙන මොන ලබ්බක්ද කලේ.දැන් පෙනේද ලබ්බ බැහැල තියන තරම.නිදහස් අධ්‍යාපනෙන් හැදුන ඔළු බක්කෝ කෝ .
ජනතාවනි දැනවත් මේ දේශපාළුවන්ව තොලන්ජි කරල දාමු.මදැයි මුන්ගේ "තොරම්බල"කරත්තෙට අවුරැදු පහෙන් පහට අවුරුදු 75 ක්ම රැවටිලා හිටියා. මෙවර චන්දයෙන්වත් රටට "සිතුමිණක්, කප්රුඛක් පහල කර ගමු අපේ තරුණ හා අනාගත දු දරුවන් වෙනුවෙන්.අප රට සියළුම ජාතීන් සුවපත් වේවා.
💐💐💐
❤❤❤❤❤❤❤
Godaak Stuuthi oba Depalatama. .
සිංහලෙ සුද්දො අවුරුදු 100 කුමන්ත්‍රණ කර අවසානයේ ප්‍රතිඵලය
මුලින්ම රොබට් නොක්ස් ඔත්තු බැලීම්
රජතුමාට වඩිග කාන්තාවක්
රජු මියදෙන්න සලස්වා දේවියගේ මස්සිනාට රජකම ක්‍රමයෙන් රජු බීමට හුරු කර ක්‍රමයෙන් සිංහල වඩිග විරසකය උලුප්පා රජය බිද ඉතා කපටිලෙස උඩරට ලියවාගැනීම මෙක අහම්බෙන් නොවෙයි දීර්ඝකාලීන සැලසුම්
අදටත් එවා අපටනොදැනී ක්‍රියාත්මක යී
මෙ දෙවන රාජසිංහ රජතුමාගෙ කාලෙ
❤❤
අරගලය පටන් ගත්තේ බුටැවෙ රාල ඇතුල් වෙල්ලස්සේ ප්‍රධානීන් පසුව එක්තු උනේ කැප්පෙටිපොළ නිලෙමෙ තුමා
ඔබ හරි...කිවුලේගෙදර මොහොට්ටාල.... ඉහගම රතනපාල හාමුදුරුවෝ....
කැප්පෙටිපොළ ගෙ හිස වැලලුවෙ නැත්නම් අදටත් බලන්නතිබුනා
💐💐💐💐🙏🙏🙏💐💐💐💐
සුද්ද ට .
.දිපිය්ව්
සිහලේ රට තමයි සුද්දා ට දුන්නෙ ආපසු ගත්තෙ ශ්‍රිලංකාව කියන රට
ශ්‍රී ලංකාව කියල රටක් සුද්දගෙන් ගත්තේ නෑ
ගත්තේ Ceylon කියන Dominion එක
ඇයි උඹල නේද රාවණා ගේ ලංකාව ගගා වැළලෙන්න හදන්නේ
කොහොම වුනත් සුද්දාට දීපු එක ගැන සංතෝස වෙයං
නැත්නම් මෙහෙමවත් රටක් නෑ පැපුවා නිව්ගිනියාව වගේ ගෝත්‍රික හැත්තක් ඉතුරු වෙයි අමුඩ ගහගෙන බුලත් විට හප හප ඉන්න
කෑලි 8 කට විතර කැඩුණු රටවල් තමයි එහෙනම් ඉතුරු වෙන්නේ
@@හේෂාන්පෙරේරා සුද්දා එද්දි සීයා පිලිකන්නෙන් මාරුවීමේ විපාකය තමයි මේ 😀 ආච්චි සුද්දෙක්ට රෙද්ද උස්සපුවායේ ප්‍රතිඵල තමයි මේ ඉතින් 😀
cylon කියන්නේ සිංහලේ කියනා එකේ ඉංග්‍රීසි හැදින්වීම කියලා වත් දන්නේ නැහැ 😀
ඔය කාලේ ලංකාවේ ද බොල ගෝත්‍රික තොපේ සුද්දොද 😀 ගෝත්‍රික උන් තමයි බොල මිනිස්සු මර මර ලෝකේ වටේ ගිහින් ඒ රටවල් වල දැනුම සම්පත් කොල්ල කාගෙන ගිහින් ඒ රටවල් දිවුනු කර ගත්තේ 😀
එහෙම නොවෙන්න උන් තාමත් රෙන්නේ කැලේ තමයි 😀
උන් තමයි ගෑනිගේ හු#% ටත් ගාර්ඩ් එකක් දාලා ගෑනු ආරක්ශා කර ගත්තේ 😀
@@nilminihewa1106 ඇත්තට දැන් අවුරුදු 500 වහල්ලු වගේ යටත් වෙලා හිටියේ පට්ට මෝඩ ජාතියකටද
🤣🤣🤣🤣
ඇයි බන් ඒ
සුද්දො ලංකාවෙන් අරන් ගිය ලබ්බක් ගැන නම් දන්නේ නෑ
හැබැයි ලංකාවේ තියෙන තාර පාරේ කෝච්චි පාර රෝහල් පද්ධතිය වාහන පාසල් අධ්‍යාපන ක්‍රමයේ ඉදන්
පිරිමි යටට අදින ජොකයි ගෑණු අදින බ්‍රෙසියර් එකෙයි ඉදන්ම ගත්තේ සුද්දා ගෙන් කියල නම් පැහැදිලිව දන්නවා
සුද්දෝ ආවේ ලංකාවේ තිබ්බ කියන ලබ්බේ දැනුමක් අරන් යන්න නෙමෙයි
යුරෝපේ වෙළදාමට ඕන අමුද්‍රව්‍ය සහ නිශ්පාදන අරගෙන යන්න
@@හේෂාන්පෙරේරා ඇත්තටම කාගේ දරුවෙක්ද බන් උබ 😀 සුද්දොම කියනවා ඒවා ආපසු දෙන්න බැරි ලංකාවේ ඒවා ආරක්ශා කරන්නේ නැහැ කියලා කියලා 😀
බලාන ගියාම සුද්දොවත් උන්ගේ රටට අල්ලාන්නේ නැහැ උබ තරම් 😀
ඒකනේ සුද්දා මුකුත්ම අරන් ගිහින් නැහැ 😀
මහ මිහුදේ හොරෙන් ගිනියද්දි ගිලුනු නැව් එහෙම නැහැ 😀
දැන් ඔය එහේ කෞතුකාගාර වල තියෙන්නේ උන්ගේම රටේ ඓතිහාසික වටිනා දේවල් තමයි ඉතින් 😀
500 යටත් වෙලා ඉන්න උනේසුද්දො ගෙවල් අස්සෙ රිංගලා බිහි කරපු උබලගේ ජාන මේ රටේ පාලනය කරන්න සුද්දොන්ට පක්කිලිකම් කරපු හින්දානේ 😀
එකනේ සුද්දො රටේ සම්පත් කොල්ල කන්න ප්‍රවාහනය කරන්න නෙවෙයි පරිසරය විනාශ කරලා පරවල් හැදුවේ අපිට අදරේට අපේම රටේ මිනිස්සු මරව මරව වැඩ අරගෙන 😀
කවුද බන් උබට කිව්වේ ඕවා සුද්දාගේ ඇදුම් කියලා 😀
ඕවා එන්නේ අතීතයේ ශිශ්ථාරය තිබුනු රටවල් වලින් මිසක් සුද්දොන්ගේ ලබ්බකින් නෙවෙයි 😀
සුද්දො එද්දි උබලගේ පවුල්වල උන් නම් කොල අතු ඇන්දාට උන් චීනගේ කලිස කමිසෙ ඇදගෙන මේ රටට එද්දි මේ රටේ මිනිස්සු රෙදි වියාගෙන පට සේල ඇන්දෙ බන් 😀
කැප්පෙටිපොළ තම මව් බිම පාවල දීපු වරදට ජීවිතයෙන් වන්දි ගෙව්ව.
කැප්පෙටිපොල සුද්දන්ට කඩේ නොගිය එකට ජීවිතයෙන් වන්දි ගෙවුවා.
Api kawadath kare illan kapu eaka thama.danuth karanne ekane.ane kawada mewa therum ganida ?
Param parawalatath ekka hena gahanna oni ewunta
Thamath bath pekat akata yanaun ennawa ape rate
හොඳ වැඩේ අපේ නිලමේලාට. මුන් අපේ රට බන්දේසියක දාලා දුන්නේ. මුන් බල ලෝභීන්.
නායකයා කව්ද???? හොරැගන්නැතුව
අර සිසිර පෙරේරාව ඔතනට නායකත්වය දෙන්න❤❤❤
Udarata radalayangen agreement gahala pahatharata kalu sudda ta rata bara dunna. 1948 rata bara denda tribune radalayantama. Renda mudiyanselata thama rata labune.
රටේ මෙච්චර tv චැනල් තියෙනව එකකවත් මෙ වගේ වැදගත් දෙයක් පෙන්නුවද
Budun wahansege paran parawa ateeta raaja naama lekanaya danne nam budun ape rate upan bawa pahadili karagatha hakiya
මෙ ආනන්දයා සුද්දගෙ කාලෙ කෙනෙක් කලුසුද්දෙක් රටපවාදුන් දුන්
පරම්පරාවෙ
ආනන්දයො මෙච්චර වැදගත් වැඩසටහනක් කරන මනුස්සයට
පිස්සුවක් නම් තමුසෙට ඊටවැඩිය
පිස්සුනෙ ඕයි ඔයවෛරය හිතින්
අය්න් කරලා ආනපාන සතිසමාධි භාවනාව වඩනවා නැත්තන් තමුසෙගෙ නහරයක් පුපුරලාමැරෙයි
Uthuru palath adhikaranakatayuthu katayuthu thriwidha basin pamanak mona yugayedha?
Kalakanni Para. Sudu. Balloth. Akai. Apeawunuth. Ahemai
Athakota dhantha dhathun wahanse engalantheda
Janith puta atulu yatartaya nalekwa seyalu danata nebbana suwayan suwapat watwa.
අදටත් වෙන්නේ පාවාදීම්... මේරටේ මිනිසුන් කොයිවෙලේද එවාසිය අනිත්අයහොදට අරන්තියෙනවා...
දැනුත් අපේ රටේ වෙන්න යන්නෙ ඒකම තමයි. අවුරුදු 30 ක් සටන් කරලා ගන්න බැරිවූ උතුර 13 සම්මත කිරීමෙන්
Very 😢sad to see that..
72 පස්සෙ පාලනය කරන්නෙ සුද්ද තමා ප්‍රමදාස හැරෙන්න
1971 aragalakaruwanta aparada winishaya commison sabawen nadu pawaruweth maha rajinage anduwata wiruddawa karali gasima yanuwen bawada mathakkala yuthuya.
මොකක්ද ප්‍රශ්නේ
උඹට රැජිණගේ එවුන් නිර්මාණය කරපු telecommunication පාවිච්චි කරන්න හොද නම්
රැජිණගේ රටේ අකුරු වලින් you tube එකේ හෑලි දාන්න පුලුවන් නම්
රැජිණට යටත් වෙලා හිටපු එකේ තියෙන අවුල මොකක්ද දන්නෑ නේද
1948 බ්‍රිතාන්‍ය රජය Ceylon කියන රටට Dominion නිදහසක් දුන්නේ
මරණ දඩුවම දීම වගේ දේවල් වලදි බ්‍රිතාන්‍ය රජයේ නිර්දේශය ඕන වුනා
1972 තමයි පළමු ජනරජ ව්‍යවස්ථාව හැදුවේ
එදා ඉදන් ශ්‍රීලංකාව ස්වාධීන ජනරජයක්
එදා ඉදන් ලෝකෙන්ම හිගා කනවා
ඔයා ජෙප්පෙක් ද
තාමත් ඔය ටොරින්ටන් අපේ කුරු අලි ටික මරපු බේකර් නමින් දාල තියන ඒවා අයින් කරලා දාන්න ඕන ඒවා මේ පර කළු සුද්දෝ කරන්නේ නෑ
🌷💛🌷💛🌷💛🌷💛🙏🏻💛🙏🏻💛🙏🏻💛🙏🏻💛💛💞❤💞❤💞
ඔය කවලමේ එකෙක් තමයි රනිල.ඒකයි ඌට රට ගැනවත් ඒ මිනිස්සු ගැනවත් හැඟීමක් නැති පරදේශක්කාර ගති තියෙන්නෙ .තව ටික දවසකින් හේතුවක් නැතිව ඔය පොත් පිච්ච්ලා යයි ඔන්න.හූණ කිවුවෙ
කන්ද උඩ රට සටන් potha🥋කියවන්න
Our country ‘s name must change as before as “Sinhale rata” not as Sri Lanka.. shame on Britishers .. We need our heritage that Britishers stolen from us ..
💯💯💯
Exactly..now the British Empire is paying for its horrendous activities here in SL in the days of yore.
In certain parts of U.K some of the migrant communities are adamant to have their own rule of law...IT'S 'PAY BACK TIME' ...ha haa 😅
EA kaleth pawa dena un ennawa thamath ennawa pawa dena. Pahar janatawa kalawan wechchun
Parama nibbana suvayen suvapath veva
උඩරට රදලයෝ රාජසිංහ රජතුමාව අල්ලා දුන්න නිසයි මෙහෙම උනෙ
HAVE THEY BETRAYED LANKA BY THE UDARATA GIVISUMA IN 1815 ? (YATHARTHA)[10/09/2024]
Janith out haha theruwansaranai
අනන්දගෙ..පිය..සුද්දා .එකනෙ ගොරවන්නෙ.පින්පිය
Mitri paalasirisena thamai bala rahitha kare 2016
සුද්දා එක්සේසත් කරේ නැත්තං ලංකාව අදටත් හැමදාම නොසන්සිදෙන ප්‍රශන තියෙන කලාප හෝ රටවල් තුනක් හෝ හතරක් 🤣
සම්පූර්ණයෙන් එකගයි
එහෙනම් පැහැදිලිව උතුරු නැගෙනහිර දෙමළ රාජ්‍යයක්
උඩරට
පහතරට
දකුණ
අඩුගානේ රටවල් 5 කට වත් කැඩිලා
😂
Obathumaiya kiwata lanka jathika sangamaye inne adamila kattiya ponnabalam,j.R, S.WR.D, me damila jathi oka samagiyak nemei unge uwananawak suddange 😂😂😂
Anagarika patta horek 😂😂😂 suddanta kadegiya 😂 loka borukarek lankawe gothama baudda ithihasaya vinasakarapu hora
ඉස්සර ඉවන්ම ගොබ්බයි බන් ඉතින් පොඩි තැන් ටිකක් ඇරෙන්න
Oya wariya pola sumangala hamuduruwanwa pawadunne sinhala gamwasiyek nowei ekala siti muslim athpathu la eliyanne gammu wage weswalagath Engrisi jathinta sewakala aya. Engrsiwagema ape ithihasika poth path hiren arangiya janakotasak thamai muslim ( namuth warthmane inna muslim aya mewata sambandayak wenne nah) namuth ekai pawadimak kiwata ou kale sewayak mokada un muslim athpathu la kuli hawayo CID 😂😂wage
" පව්ද " ඉතිහාසය ...😅
නඩුකියපල්ල
උඹල වාගෙ ගොන්නු පොල් පිත්තෙනුත් කපා ගන්න පුලුවන්.
පිස්සුව වැඩිවෙලා ජනිතයගෙ.