Hurray ! We Caught 100Kg Of Fish in Sri Lanka I SL Fisherman (Part 02)

Поделиться
HTML-код
  • Опубликовано: 3 ноя 2024

Комментарии • 135

  • @slfisherman
    @slfisherman  4 месяца назад +22

    ඕගොල්ලෝ වැඩිපුරම කන්න කැමති හාල්මැස්සෝ මාළුද හාල්මැස්සෝ කරවලද කියල කමෙන්ට් කරන් යන්න...
    අල්ලපු ගමන් හාල්මැස්සෝ ගන්න අවශ්‍ය නම් තිලක් අයියට කතාකරන්න.
    0772145455
    මේ විඩියෝ එකේ පලවෙනි කොටස..
    ruclips.net/video/93tHMt8_44w/видео.html
    අපේ SL Fisherman හැමෝටම බොහෝම ස්තුතියී ...🤝🙂

    • @susanthaweerasingha479
      @susanthaweerasingha479 4 месяца назад +1

      තිලාපි මලු තොග වශයෙන් විකුන්නන පුලුවන් කාටද සාමන්‍යෙන් 2000kg 3000kg k වගේ දෙන්න පුලුවන් කාටද ඒ ගන පොඩ්ඩ්ක් පැහැදිලි කරල දෙන්නකො

  • @vamoos123
    @vamoos123 4 месяца назад +5

    Hi I am Dileepa from Australia. I love your videos. Excellent content and very informative. Good luck to you. 🙏🏻🙏🏻🙏🏻

    • @slfisherman
      @slfisherman  4 месяца назад

      Hi..thank you so much for the appreciation...🙂🤝

  • @MalithPerera-o7l
    @MalithPerera-o7l 4 месяца назад +2

    Wow first time I seeing your video. Your expectations and voice is super

  • @c.m.fabricationsdmc
    @c.m.fabricationsdmc 4 месяца назад +3

    සියලුම ධීවරයන්ගේ අත මිට යහමින් සරු වේවා.....
    මම නම් කියන්නේ.... Vlog කරන කොට මාලු අස්වැන්න වැඩි පුර පෙන්වන්න එපා... මොකද සමහර අයගෙ... ඇස් හා කට..... යන ඉන්ද්‍රියයන් දෙක.... පරමාණු බෝම්බයට වඩා ප්‍රබලයි....
    දැක්කනෙ ඒ දෙන්නා මුහුද මැද ගෙවන දුෂ්කර ජීවිතය...

  • @vamoos123
    @vamoos123 4 месяца назад +2

    Thank you , good luck and stay safe 👍

  • @pasidulakmal6319
    @pasidulakmal6319 4 месяца назад +2

    අදත් වීඩියෝ එක සුපිරියක් ...හාල්මැස්සෝ අල්ලන වීඩියෝ එක 2එකත් 1වීඩියෝ එක වගේම සුපිරියි...💖💖💖💖💖💖cooking වීඩියෝ එකක් ඕනේ.අයියේ.💖💖💖

    • @slfisherman
      @slfisherman  4 месяца назад +2

      ඔව් ඉක්මනට ගේන්නම්...බොහෝම ස්තුතියී ...😍🙂

  • @Jay666n
    @Jay666n 20 дней назад +1

    Ape tilak aiya patik mamai ape hal masso bottuwa❤

  • @chanakamadusanka6349
    @chanakamadusanka6349 3 месяца назад +2

    මටත් බෝට්ටුවෙ යන්න ආසයි දවසක ඒ වෙනුවෙන් වියදමක් දරන්න උනත් පුලුවන්. එහෙම අවස්ථාවක් තිබ්බොත් සෙට් කරන්නකො

    • @slfisherman
      @slfisherman  3 месяца назад

      salli ona nha anivaryen ymu dwsaka..me dws wla nm muhuda serai me peththe..

  • @TiyanaTiyana-o7v
    @TiyanaTiyana-o7v 4 месяца назад +5

    අනේ.මම.තවම.කාලා.නැහැ අමු.හාල්.මැස්සෝ.මමඅනුරාධ.පු⁣රේ

    • @driveincanada9713
      @driveincanada9713 3 месяца назад +2

      ඉක්මනින් කාපන් 🤪

    • @shanperera7558
      @shanperera7558 17 дней назад +1

      හාල්මැස්සෝ කන්න ක්ලින් වචනෙන් වචනෙට ඉක්කා වැටෙන එක නවත්ත ගනින්

    • @driveincanada9713
      @driveincanada9713 17 дней назад

      @@shanperera7558 😂😂😂

  • @slbikeriders9694
    @slbikeriders9694 4 месяца назад +1

    ඔයාල සියළුම දෙනාට දෙවි පිහිටයි...👍

    • @slfisherman
      @slfisherman  4 месяца назад

      ජේසු පිහිටයී ...🙏

  • @NirunSadharuwan
    @NirunSadharuwan 3 месяца назад +2

    මගෙ ගම ලොකෙටම පෙන්නුවාට ආදරේයි❤❤❤❤❤❤❤

    • @slfisherman
      @slfisherman  3 месяца назад +1

      බොහොම ස්තුතියි😊❤️

  • @dilinifernando1297
    @dilinifernando1297 4 месяца назад +1

    Woww malli ela 😃 Jaya vewa🎉

    • @slfisherman
      @slfisherman  4 месяца назад +1

      බොහෝම ස්තුතියී අක්කේ...ජයවේවා ....🙂😍

  • @jeffery9781
    @jeffery9781 4 месяца назад +2

    ජයවේවා සහෝ..! සුපුරුදු පරිදී USA advertisement 💰වලින් අනුග්‍රහය දෑක්වුවා ❤💰

    • @slfisherman
      @slfisherman  4 месяца назад

      බොහෝම ස්තුතියී .සහෝදරයා...🙂💚

    • @jeffery9781
      @jeffery9781 4 месяца назад

      @@slfisherman 💯🙌🤝

  • @dilanperera973
    @dilanperera973 4 месяца назад +1

    Ada video aka supiri 👌👌

    • @slfisherman
      @slfisherman  4 месяца назад

      බොහෝම ස්තුතියී ..😍

  • @Madcook88
    @Madcook88 4 месяца назад +2

    Malli niyamai ❤

    • @slfisherman
      @slfisherman  4 месяца назад

      බොහෝම ස්තුතියී අයියේ ...😍

  • @upulwasanthagamage7486
    @upulwasanthagamage7486 4 месяца назад +2

    Halmasso kirata pol sambolai idiappai shiya nee 🤤🤤🤤

  • @nalakanalaka3650
    @nalakanalaka3650 4 месяца назад +2

    සුපිරි❤

    • @slfisherman
      @slfisherman  4 месяца назад

      බොහෝම ස්තුතියී ...🙂💚

  • @RasikaPerera-zh2qn
    @RasikaPerera-zh2qn 4 месяца назад

    Hal masso malu 🐟 thama ethin. Hama dama oyawagw malu hamabenna hone. Good luck👍

  • @nadunpb
    @nadunpb 4 месяца назад +1

    ඔය ගල් වැටි හා පොර්ට් සිටි ව්‍යාපෘතිය නිසා මාළු නැතිවෙනවා කියලා කියපු ඈයොන්ට හොඳ උත්තරයක් වගේ. අලුත් පරිසර පද්ධතිය හොඳ මාළු බෝවෙන තැනක් වෙලාවගේ

    • @slfisherman
      @slfisherman  4 месяца назад

      බොහෝම ස්තුතියී කමෙන්ට් එකට..😍

  • @nalakanalaka3650
    @nalakanalaka3650 4 месяца назад +1

    සහොදරයා හාල්මැස්සන් හදන විදියේ වීඩියෝ එකක් ගේන්නකෝ

    • @slfisherman
      @slfisherman  4 месяца назад +1

      ඔව් ඉක්මනටම ගේන්නම් අනිවාර්යයෙන්ම...😍

  • @supuneranga450
    @supuneranga450 4 месяца назад +1

    කුඩු අයිස් තමයි ලොකුම වසංගතය 😭😭😭😭

  • @NpWijesingha-ol3sp
    @NpWijesingha-ol3sp 4 месяца назад +1

    තව ටිකයි ලක්ශයට ❤❤

    • @slfisherman
      @slfisherman  4 месяца назад +1

      ඔව්...බොහෝම ස්තුතියී ...🙂💚

  • @antonkrishor9226
    @antonkrishor9226 4 месяца назад

    අපිත් කරන්නේ ධ්වර රස්සාව අපෙන් හාල්මැස්සන් කිලෝ එකක් ගන්නෙ රැපියල් 150ක් 200ට වගේ මහන්සි වෙන ධ්වරයාට පාඩුයි වෙලෙන්දෝ තමයි වාසි ගන්නේ අපි පමුණුගම 💪💪💪💪💪🔥🔥🔥

  • @isurusamith-1452
    @isurusamith-1452 4 месяца назад +1

    අද සබ්ක්‍රයිබ් කරේ මටත් ආසයි බෝට්ටුවක යන්ඩ ඔය වගේ.♥️♥️😍

    • @slfisherman
      @slfisherman  4 месяца назад

      යමු යමු දවසක....😍

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 4 месяца назад +1

    සුපිරි ස්තුතියි ඔබට ආයුබෝවන්

    • @slfisherman
      @slfisherman  4 месяца назад

      ආයුබෝවන් ...🙏

  • @NirunSadharuwan
    @NirunSadharuwan 3 месяца назад +1

    මගෙ ගම වත්තල❤

    • @slfisherman
      @slfisherman  3 месяца назад +1

      niyamai..බොහොම ස්තුතියි😊❤️

  • @RuwanKumara-jt7fk
    @RuwanKumara-jt7fk 4 месяца назад +1

    Kalu motore wada karanne nati unot oyala godata ewa danun denawada

    • @slfisherman
      @slfisherman  4 месяца назад

      එන්ජිම..ගොඩ රස්සා කරන නිසා...තව අය ඒ හරියේ මුහුදේ ඉන්නවා..ඒ කාටහරි කියලා බෝට්ටුව ගොඩට ඇදගෙන එනවා..

  • @belanhasitha415
    @belanhasitha415 4 месяца назад

    Pilot yanne oketh neme pilot yana lounge ake pilot kiyala gahala thiyenne... ex.. pilot 16, pilot 17 , pilot 18

  • @nuwanpriyankara4027
    @nuwanpriyankara4027 4 месяца назад

    එල සුපිරි ❤❤👍👍🙏

    • @slfisherman
      @slfisherman  4 месяца назад

      බොහෝම ස්තුතියී ....😍

  • @tharindusandamal1980
    @tharindusandamal1980 4 месяца назад

    වසනාව තමා. මං අද ගත්තේ 500g 650/= location කඩවත

  • @susanthaweerasingha479
    @susanthaweerasingha479 4 месяца назад

    තිලාපි මලු තොග වශයෙන් විකුන්නන පුලුවන් කාටද සාමන්‍යෙන් 2000kg 3000kg k වගේ දෙන්න පුලුවන් කාටද ඒ ගන පොඩ්ඩ්ක් පැහැදිලි කරල දෙන්නකො

  • @MalithPerera-o7l
    @MalithPerera-o7l 4 месяца назад

    Hal masso malu thama ethin. Ekath hinen thamai😂

  • @vamoos123
    @vamoos123 4 месяца назад

    If posssible can you please tell the English name of the fish since we don’t know how to identify with the Sinhala name. Thank you and stay safe. 🙏🏻🙏🏻🙏🏻

    • @slfisherman
      @slfisherman  4 месяца назад +1

      In this video we had caught sprats only...those are so good for dry fish as you know..will tell the english names of every fish of my videos in future..thanks for the idea...👌🤝

  • @alabawa7381
    @alabawa7381 2 месяца назад

    ඔව් ඔව් උබලා පාඩුවට තමයි විකුන්නෙ.

  • @fernandochathura103
    @fernandochathura103 4 месяца назад

    ❤ niyamai .jayawewa🌹

    • @slfisherman
      @slfisherman  4 месяца назад

      බොහෝම ස්තුතියී ...😍

  • @antonkrishor9226
    @antonkrishor9226 4 месяца назад +2

    මේ තැන හැදල පල්ලියවත්ත නේ අපිට ලගයි

  • @kaylaethage2343
    @kaylaethage2343 4 месяца назад +1

    Nice

    • @slfisherman
      @slfisherman  3 месяца назад

      ගොඩාක් ස්තූතියි.

  • @pabasaravideovision
    @pabasaravideovision 2 месяца назад +1

    මචං මේ කොහෙද ?

  • @supuneranga450
    @supuneranga450 4 месяца назад

    අතරමැදි වෙළඳාම් කාරයෝ තමයි කුනු කොල්ලෙට අරන් ගිනි ගනන් වලට මාළු විකුණන්නෙ දෙන්න හොද නැහැ උන්ට නමි

  • @podipodi8291
    @podipodi8291 4 месяца назад +1

    👍

    • @slfisherman
      @slfisherman  3 месяца назад

      ගොඩාක් ස්තූතියි.

  • @heshanprabath401
    @heshanprabath401 4 месяца назад +1

    👍👍👍👍

    • @slfisherman
      @slfisherman  3 месяца назад

      ගොඩාක් ස්තූතියි.

  • @sankamadu4396
    @sankamadu4396 2 месяца назад +1

    මම බැලුවේ අර ඈතින් පේනවද කියලා මෙලෝ තේරුමක් නැතිව ගොඩේ පිපුණ ⁣උස නෙළුම. මොකද ඒ නෙලුම නිසා බොහෝ පිරිසක් දුක් විදින රටක් මේක ඒකට වියදම් කරපු සල්ලි වලින් මේ මහන්සි වෙලා හම්බකරන මේ මහත්තයලට මොනතරම් විදියට මේ කර්මාන්තය දියුණු කරන්න උදව් කරන් පුළුවන් කම තිබ්බද, රටක් දියුණු වෙන්නම් හොඳ ආර්ථික ප්‍රථිපත්තියක් නිර්මාණය කළයුතුයි. නිශ්පාදන ආර්ථිකයක් ඇත්තට පව් මේ මිනිස්සු.

    • @slfisherman
      @slfisherman  2 месяца назад

      ane manda,wedak nha owa gena katha krla........😑

  • @L.A.WasanthaKumaraRupasinghaRu
    @L.A.WasanthaKumaraRupasinghaRu 4 месяца назад

    Amy halmassa niyamai

  • @TharinduWeerarathna
    @TharinduWeerarathna Месяц назад

    Mama Reidar ekakd. Mara penimak

  • @L.A.WasanthaKumaraRupasinghaRu
    @L.A.WasanthaKumaraRupasinghaRu 4 месяца назад

    Sori Dala watakarala ganna barida

    • @slfisherman
      @slfisherman  4 месяца назад

      මාලු යන දිසාව බලලා තමා දැල දාන්නේ..

  • @ushankanishka6361
    @ushankanishka6361 3 месяца назад

    Me tena kothanada kiyala kiyanawada kauru hari

  • @NadunKavee
    @NadunKavee 4 месяца назад

    🎉

    • @slfisherman
      @slfisherman  4 месяца назад

      බොහෝම ස්තුතියී ...😍

  • @MenakaInduwara
    @MenakaInduwara 4 месяца назад

    ❤🎉

    • @slfisherman
      @slfisherman  4 месяца назад

      බොහෝම ස්තුතියී ..😍

  • @powerofceylon
    @powerofceylon 4 месяца назад +1

    කලින් දැලමද දාන්නේ..

  • @isankakumari5377
    @isankakumari5377 4 месяца назад

    Aiye oya malu delen galwan vidiya video ekak danne ko

    • @slfisherman
      @slfisherman  4 месяца назад

      Meke thynawa sampurna vidio eka...anthima kotasa balanna..🙂

  • @Aaa122-w
    @Aaa122-w 4 месяца назад

    Aiye oya koheda poddak kiyannako ❤❤

    • @slfisherman
      @slfisherman  4 месяца назад

      මේ කොලබ,මෝදර ...😍

  • @SajithChathuranga-z7f
    @SajithChathuranga-z7f 4 месяца назад

    ❤❤❤

  • @KasunNirpshana
    @KasunNirpshana 21 день назад +1

    පෝන් නුම්බරේ දාන්න පුළුවන්ද හාල්මැස්සො ගන්න එන්න බිස්නස් කරන්න මට

    • @slfisherman
      @slfisherman  21 день назад

      ruclips.net/user/shortsnoEl16sBplY?feature=share
      Me video eke number eka thynwa

  • @DA-og2sg
    @DA-og2sg 4 месяца назад

    👌😍

    • @slfisherman
      @slfisherman  4 месяца назад

      බොහෝම ස්තුතියී ...😍

  • @sujeewapriyalal3357
    @sujeewapriyalal3357 4 месяца назад

    ❤❤❤❤❤🎉🎉

    • @slfisherman
      @slfisherman  4 месяца назад

      බොහෝම ස්තුතියී ..😍

  • @chanukapradeep3519
    @chanukapradeep3519 4 месяца назад

    🎉🎉🎉🎉🎉

  • @L.A.WasanthaKumaraRupasinghaRu
    @L.A.WasanthaKumaraRupasinghaRu 4 месяца назад

    Dala watakarala Hanna Baroda yalu

  • @chathuralakshika9334
    @chathuralakshika9334 2 месяца назад

    අලුත් මාලු කන්න පින තියෙන ඔන.. රටේ පාලකයන් නිදනයක් උඩ ඉදගෙන හිගා කාකා ඉන්න ...

  • @Graham45Dvlog
    @Graham45Dvlog 4 месяца назад

    හාල්මැස්සො ලොකු වෙන්නෙ නැද්ද?

    • @maxharsha9643
      @maxharsha9643 4 месяца назад +1

      ඇදැල්ලො

    • @slfisherman
      @slfisherman  4 месяца назад

      හාල්මැස්සෝ වර්ග ඉන්නව...මේ ජාතිය මෙච්චර තමයී ලොකු වෙන්නේ....🙂

    • @slfisherman
      @slfisherman  4 месяца назад

      හැඩැල්ලෝ..

    • @Graham45Dvlog
      @Graham45Dvlog 4 месяца назад

      @@slfisherman ආ හැදැල්ලො කියලා අපි කියන්නෙ

    • @slfisherman
      @slfisherman  4 месяца назад +1

      අපි හැඩැල්ලෝ කියනවා පැතලී මාලුවෙක්ට...පැත්තෙන් පැත්තට නම් වෙනස්වෙනවනේ..

  • @chathuralakshika9334
    @chathuralakshika9334 2 месяца назад

    ලාබෙ ගන්නෙ ගොඩ ඉන්න කෙනා...

  • @MrUviYa
    @MrUviYa 29 дней назад

    ඇලකන්ද,

  • @fernandoprasath3222
    @fernandoprasath3222 4 месяца назад

    Lankawe muhude lawana gathiya europeta wada wadiya... È Nisa malu rasai

    • @slfisherman
      @slfisherman  4 месяца назад

      ඔව්..ඒක හරි...බොහෝම ස්තුතියී ..😍

  • @UpulRathnayake-bv5jt
    @UpulRathnayake-bv5jt 4 месяца назад

    ehenam kapiya hampadaya

  • @chanukapradeep3519
    @chanukapradeep3519 4 месяца назад

    🇱🇰🇱🇰🇱🇰❤❤❤❤️🇱🇰🇱🇰🇱🇰

    • @slfisherman
      @slfisherman  4 месяца назад

      බොහෝම ස්තුතියී සහෝදරයා ..🙂💚

  • @jagathnalaka6404
    @jagathnalaka6404 4 месяца назад

    එල ❤ මල්ලි මාවත් එක්ක යනවකෝ දවසක මුහුදට.

    • @slfisherman
      @slfisherman  4 месяца назад

      යමුකෝ දවසක අනිවාර්යයෙන්ම...😍

  • @belanhasitha415
    @belanhasitha415 4 месяца назад

    Oya waradi.. oka aliya boattuwa neme..

  • @sugandasampath437
    @sugandasampath437 4 месяца назад +1

    Phone number එක දාන්න පුළුවන්ද

    • @slfisherman
      @slfisherman  4 месяца назад

      කමෙන්ට් එකක් පින් කරලා තියනවා එකේ තියනවා නම්බර් එක..

  • @MalithPerera-o7l
    @MalithPerera-o7l 4 месяца назад +1

    Wow first time I seeing your video. Your expectations and voice is super

  • @MalithPerera-o7l
    @MalithPerera-o7l 4 месяца назад

    Hal masso malu thama ethin. Ekath hinen thamai😂

  • @ceylonuk6250
    @ceylonuk6250 4 месяца назад

    ❤❤

    • @slfisherman
      @slfisherman  4 месяца назад

      බොහෝම ස්තුතියී ..😍

  • @MalithPerera-o7l
    @MalithPerera-o7l 4 месяца назад

    Wow first time I seeing your video. Your expectations and voice is super

  • @MalithPerera-o7l
    @MalithPerera-o7l 4 месяца назад

    Hal masso malu thama ethin. Ekath hinen thamai😂