Postgraduate Degrees - පශ්චාත් උපාධි ගැන දැනගමු | Types of Master's Degrees: Taught vs. Research

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 51

  • @gayathchathuranga5121
    @gayathchathuranga5121 Месяц назад +2

    Master එකක් කරන්න වයස් සීමාවක් තියෙනවා ද?first degree එක අවසන් වුනු ගමන් ම කරන්න පුළුවන් ද? නැත්නම් වසර කිහිපයක job experience එකක් ඕනිද ?
    අනික අපි first ඩිග්‍රී එක කරන field එකෙන්ම මාස්ටර්ස් කරන්න ඕනිද..අපිට කැමති වෙනත් ක්ශේත්‍රයකින් වුනත් කරන්න පුළුවන් ද?
    ඒක් අයෙකුට එක මාස්ටර් එකයිද කරන්න පුළුවන්.මාස්ටර් කිහිපයකක් උනත් කරන්න පුළුවන් ද විවිධ ක්ශේත්‍රයන් ට අදාලව..

    • @SpaceLay2023
      @SpaceLay2023  Месяц назад

      @@gayathchathuranga5121 හොඳ ප්‍රශ්නයක් මල්ලි.
      01. ඔයා යම්කිසි feild එකකට related masters එකක් නම් කරන්නෙ, honours bachelor's degree (slqf 6 or equivalent) එකෙන් පස්සේ අවුරුද්දක් experience තිබුණම ඇති. එහෙම නොවන bachelor's degree එකක් (slqf 5 or equivalent) නම් කරල තියෙන්නෙ අවුරුදු දෙකක related work experience බලනව. ඒත් නැත්නම් ඔයාට SLQF 05 වලට අදාල professional institute එකකින් ගත්ත degree එකක් තියේ නම් ඒත් අවුරුදු දෙකක related work experience එකක් බලනව.
      Research masters degree එකකට මේක ටිකක් වෙනස්. Honours bachelor's degree එකක් තියේ නම් work experience බලන්නේ නැහැ. එහෙම නැති degree තියෙන අයගෙ විතරක් අවුරුද්දක work experience බලනව.
      (මේ SLQF ගැන internet search කරන්න. ඉස්සරහට ඔයාට වැදගත් වෙයි. ඒ වගේම ඔයා කරන්න හිතාගෙන ඉන්න master degree එකක් තියේ නම් අදාල university එකේ website එකට ගිහින් ඒකෙ eligibility criteria එක සහ ඒ master degree එකෙන් ලැබෙන credits ගාණ check කරන්න.)
      ඔයාගෙ දෙවැනි තුන් වෙනි ප්‍රශ්න වලට උත්තර පල්ලෙහා කමෙන්ට් වලින් දාන්නම්.

    • @SpaceLay2023
      @SpaceLay2023  Месяц назад

      02. ඔයා first degree එක කරන field එකෙන්ම master degree එකක් කරන්න ඕන කියල දෙයක් නැහැ. හැබැයි ඔයාව master degree එකට ගන්න interview එකේදී, ඔයාට justify කරන්න වේවි ඇයි ඔයා වෙන path එකක් master එකට තෝරගත්තෙ කියල. ඒක ලොකු issue එකක් නෙමේ. Master එකක් තෝරගනිද්දී තව අවුරුදු 10-20 ඉස්සරහට ඔයාගෙ අනාගතය ගැන හිතල තෝරගන්න බලන්න. තව, ඒකෙ dissertation එකෙන් research papers කීපයක්වත් publish කරන්න බලන්න. ඔයා පස්සෙ කාලෙක higher education වලට රට යනව නම් ඒක වැදගත් වෙයි. 💚
      03. ඕනම master degree ප්‍රමාණයක් කරන්න පුළුවන්. ලංකාවේ master එකක් කරලා, පිටරට ඒවා කරන්නත් පුළුවන්. 💚

  • @beautywithshalo6120
    @beautywithshalo6120 2 дня назад

    Miss, මම Open University එකේ 4 year HRM special degree එකක් කරන්නෙ..ඒ ගමන්ම CIPM එකෙන් CQHRM completed කරන්න හිතාගෙන ඉන්නවා...මට දැනගන්න පුලුවන්ද මට masters එකකට apply කරන්න පුලුවන්ද USA වගේ? තව මං හදාගන්න අවශ්‍ය Qualification මොනාහරි තියෙනවද HRM related masters එකක් වගේ කරනවනම්? HRM පැත්තෙන් කරන්න පුලුවන් masters තියෙනව නේද?

  • @teshaniweerarathne2529
    @teshaniweerarathne2529 20 дней назад

    අක්කගේ මේ වීඩීයෝ එක ඇත්තටම ගොඩාක් වැදගත්...ඒ වගේම අක්කේ Master එකක් select කර ගන්නෙ කොහොමද කියන කාරණය සම්බන්ධයෙන් දැනුවත් කරන්නකො අක්කෙ..මම පේරාදෙණි විශ්වවිද්‍යාලේ Bachelor of Arts Undergraduate student කෙනෙක්..මට Master එකක් කරන්න ඕනි..ඒත් ඒ ගැන හරි අවබෝධයක් නෑ..ඒ ගැන කියල දෙන්න පුළුවන්ද අක්කෙ..

    • @SpaceLay2023
      @SpaceLay2023  19 дней назад

      අනේ බොහොම ස්තුතියි නංගි මේ වචන ටිකට. ඊළඟ video එක ඒ ගැන දාන්නම්. මේ ටිකේ viral flue එකක් හැදිලා කටහඬ නැති වෙලා තියෙන්නෙ. සතියක් දෙකක් ඇතුලත දාන්නම්. 💚

  • @HiruniPramudika-u3q
    @HiruniPramudika-u3q 7 дней назад

    first class, second upper naththam masters karannna barida ? 4 year engineering degree ekakin

    • @SpaceLay2023
      @SpaceLay2023  7 дней назад

      @@HiruniPramudika-u3q Puluwan nangi ehema gataluwak na. Fist class & 2nd upper thiye nam kelinma PhD apply karannath puluwan.

  • @Ddew659
    @Ddew659 25 дней назад +1

    බොහොම ස්තුතියී miss!!❤ UK වල අවුරුදු 3න් complete කරන bsc ( honors ) degree එක නිසා අපිට Masters, PHD වලට ඇප්ලයි කරන්න බැරි වෙනවද? මොකද මං අහලා තියෙනවා අවුරුදු හතරක් නැති නිසා සමහර රටවල universities ඒක accept කරන්නෙ නෑ කියල. එහෙමනම් UK වල සාමාන්‍යයෙන් 4years programmes අඩු නිසා මොකක්ද කරන්න ඕනෙ කියලා දැනගන්න පුලුවන් ද miss? ☺❤

    • @SpaceLay2023
      @SpaceLay2023  19 дней назад

      UK system එක පොදුවේ අනික් රටවල system එකට වඩා ටිකක් වෙනස්. GPA එක පවා වෙනස් නේද? මට ඒ ගැන familiar experience එකක් නැති නිසා, මෙන්න මේකයි කරන්න ඕන කියල ඔයාට කියන්න බැහැ. ඒකට සමාවෙන්න! 💚

  • @nsm8898
    @nsm8898 5 дней назад

    Akke open university eke bsc 3years general degree ekk tiye nm masters phd wlt wen ratakata apply krn puluwnd ? 4 years special degree ekk wenma onid ?

    • @SpaceLay2023
      @SpaceLay2023  5 дней назад +1

      @@nsm8898 03 years degree ekakata puluwan nangi master's walata danna. Eth wena ratawal walata apply karaddi mehema case ekak wenawa practically gaththoth. Oyata first degree eke research component ekak na neda. Ethakota oyata research publications karanna bahane. Scholarships daddi ehema unama research & publicatios walata ena lakunu gana adu wenawa. Oya dissertation ekak karala thiye nam, supervisor ekka ekathu wela papers tikak publish karala, scholarships walata apply karanna. Nathnam scholarships hamba wenawa adui. 💚

  • @WSK.2003
    @WSK.2003 5 дней назад

    Miss mama BA genaral degree ekak karanne mama techer kenek wela ethnain issarahata master ekak dakwa yanna nam man ekata poster graduate diploma in education kiyana eka karanna oni neda ekatama

    • @SpaceLay2023
      @SpaceLay2023  5 дней назад

      @@WSK.2003 Ow oyata Master of Education karanna puluwan. Ethakota salary eka wadi wenawa. Oyage first degree eke qualifications Master ekakata eligible nathnam witharai, wenama post graduate one year course eka karanna wenne. Eligible nam kelinma master ekakata register wenna puluwan.
      Oya mehema karanna. Faculty of social science kiyana department ekata samanawa thiyena onama uni ekaka website ekakata gihin (eg. UoK, UoP, UoC) eeke "faculty of postgraduates" or "postgraduate programmes/postgraduate degrees" kiyala search karanna. Eken ena Master of Education degrees walata eligible da kiyala balanna. Kalaniye nam Sinhala medium ekakuth thiyenawa dakka. 💚

    • @WSK.2003
      @WSK.2003 5 дней назад

      @SpaceLay2023 thankyou very much 🙏 😊

  • @tharushisandunika4422
    @tharushisandunika4422 10 дней назад

    Miss mama B.A in languages genaral degree ekak thiyana kenek mata MA degree ekak karanna puluvanda ?

    • @SpaceLay2023
      @SpaceLay2023  10 дней назад

      @@tharushisandunika4422 Puluwan, gataluwak naha 💚

  • @dulminidikkumbura1896
    @dulminidikkumbura1896 Месяц назад

    Masters කරන්න අවශ්‍ය වෙන requirements මොනවද 1st class degree එකක්ම තියෙන්න ඕනද

    • @SpaceLay2023
      @SpaceLay2023  Месяц назад +1

      @@dulminidikkumbura1896 නෑ නංගි. හැබැයි ඔයා fist class or second upper එකක් තියෙනවා නම් කෙලින්ම PhD එකක් වුණත් කරන්න පුළුවන්. නැත්නම් one year full time or two year part time master degree එකක් කරලා තමයි PhD කරන්න වෙන්නෙ.

  • @SithminiHiru00-sc1tm
    @SithminiHiru00-sc1tm 14 дней назад

    Private university ekaka degree ek complete krala government campus ekaka masters karanna puluwand

  • @navodyapatalee4515
    @navodyapatalee4515 21 день назад

    Gelapena masters eka select karaganna eka gena video eka demmada

    • @SpaceLay2023
      @SpaceLay2023  21 день назад

      @@navodyapatalee4515 Ne thawama, me tike saneepa madi 💚 sathi dekakin wage dannam.

  • @nadeebus4946
    @nadeebus4946 Месяц назад

    මිස් මම රජයේ ගුරැවරියක්.subject එක නැටුමි.මං කොහොමද මාස්ටර් එකක් කරගන්නෙ.කොහොමද මට වටින්නෙ..

    • @SpaceLay2023
      @SpaceLay2023  Месяц назад

      ඔයා appointed subject එකේම master of education කලොත් ඔයාගෙ සැලරි වැඩි වෙනව. ඔයා කැලණිය හරි කොළඹ, ජ'පුර වගේ university website වල faculty of postgraduate/ postgraduate degrees කොටසට ගිහිල්ල බලන්න ඔයාගෙ විශයට ගැලපෙන master එකක් තියෙනවද කියල 💚

  • @amalimadhuwanthi3466
    @amalimadhuwanthi3466 4 дня назад

    Master degree ekakata class ekak ganne kohomada kiyala vedio ekak 😢

    • @SpaceLay2023
      @SpaceLay2023  4 дня назад

      @@amalimadhuwanthi3466 Master's degrees wala class denawa kiyala ekak na nangi. Samahara ewaye denawa. Godak ewaye denne ne. GPA eka thamai important. 💚

  • @rsl7255
    @rsl7255 Месяц назад

    Genaral degree ekak tiyana kenekta msc karanna barida

    • @SpaceLay2023
      @SpaceLay2023  Месяц назад

      @@rsl7255 Apoi puluwan, ehema awulak na 💚

  • @NavodaKethaki
    @NavodaKethaki Месяц назад

    Post graduate degree සහ post graduate diploma කියන දෙකේ වෙනස මොකක්ද මිස්. මං govenment university එකක ජෙනරල් degree එකක් කරන්නෙ. ( Psycology & media) Psycology walin ඉස්සරහට යන්න නම් degree එකත් එක්ක diploma ekath කරන්න කිව්වා මිස් එයාලා. මට ඒ ගැන තේරෙන්නෙ නෑ. මේ දෙකම මං කරන්න ඕනිද නැත්නම් post graduate diploma එක විතරක් කරන්නද කියලා.🥲 මට ඕනෙ psycology වලින් ඉස්සරහට යන්න. ඒත් path එක තේරෙන්නෙ නෑ යන්න ඕනි. General degree එකක් කරන නිසා Plz rply miss

    • @SpaceLay2023
      @SpaceLay2023  Месяц назад

      @@NavodaKethaki 01. Post graduate degree කියන්නේ master degree එකටමයි. පිළිගත් ක්‍රමයට ඒක හඳුන්වන්නෙ master degree කියල.
      02. Post graduate diploma එකේදි වෙන්නෙ taught subjects ඉගෙන ගන්න තියෙන්නෙ මේ video එකේ විස්තර කරනවා වගේ. එතකොට අඩුම මාස 12ක් lectures ගිහින් exam, assignment කලාම post graduate diploma එක ගන්න පුළුවන්. Taught master එකක, දෙවැනි අවුරුද්දේ තියෙන research module එක නොකර පළවෙනි අවුරුද්ද විතරක් සම්පූර්ණ කරලා නවත්තන අයටත් ලැබෙන්නෙ post graduate diploma එකක්. වෙනම post graduate diploma ත් තියෙනවා, ඔයා ඉගෙන ගන්න field එකේ මම දැකලා තියෙනවා. 💚
      03. Bachelor degree එකත් කරන ගමන් නිකන් diploma කරන්නෙ ඇයි කියල නම් මට තේරෙන්නේ නැහැ. (මම architecture field එකේ). මොකද diploma එක තියෙන්නෙ bachelor degree එකකට පහලින් නේ. සමහරවිට ඔයා general degree එකක් කරන නිසා වැඩි හොඳට කිව්වද දන්නෙ නෑ. (Psychology & counseling උගන්වන වෙනම ආයතන තියෙනවා) පිළිගත් educational system එකක යනව නම් වෙන්නෙ diploma -> bachelor's degree -> post graduate diploma or master's degree විදියට. Colombo university එකේ psychology & counseling post graduate diploma එක තමයි ගොඩක් අය first degree එකෙන් පස්සෙ කරන්නෙ, පිළිගැනීම වැඩි නිසා. ඒකෙම master degree එකත් තියෙනවා. 💚
      ඔයගෙ ප්‍රශ්නයට මන් උත්තර දුන්නද?

    • @NavodaKethaki
      @NavodaKethaki Месяц назад

      @@SpaceLay2023 ඔව් මැඩම් ගොඩක් ස්තූතියි. එතකොට දැන් මං degree එක ඉවර වෙලා ආයෙ post graduate deploma එක නොකර master කලාම හරි නේද.
      Diploma එකක් කරන්න කිව්වෙ නම් එයාලා මට එහෙම කරලා තිබ්බාම job එකකට යන්න පුළුවන් නිසා කියලා කිව්වෙ මැඩම්.

    • @SpaceLay2023
      @SpaceLay2023  Месяц назад

      @@NavodaKethaki ඔයා කැමති විදියකට post graduate diploma එකක් හරි master එකක් හරි කරන්න. UoC නම් ඔය දෙකට වෙන වෙනම තමා application call කරන්නෙ. එතකොට ඔයාට post graduade diploma එකට මුලින් register වෙන්න ඕනිද කියලා මන් හරියට දන්නෙ නෑ. ගිය මාසේ UoC website එකේ ඒකෙ details දාලා තිබුණා. ඔයා පොඩ්ඩක් බලන්න.
      දැන් අපි කරන master degree වල නම් වෙන්නෙ කෙලින්ම master or post graduate diploma කියල එක පාර register වෙන එක. අවුරුදු දෙකම කලොත් master එක ගන්න පුළුවන්. මොකක් හරි හේතුවක් නිසා එක අවුරුද්දෙන් නවත්තන අයට post graduate diploma එක ලැබෙනවා.
      ඔයාට එහෙම job එකක් ලැබෙන chance එක වැඩි නම් diploma කරන්න. මම නම් හිතන්නෙ counselor කෙනෙක්ට වැඩියෙන්ම හොඳ PR එක හදාගන්න එක කියල. එහෙම වුණාම තනියම practice කරන්න පටන් ගන්න පුළුවන් නිසා. අඩුම පැයක counseling session එකකට 2000ක් charge කරන්න පුළුවන් නේ.

    • @NavodaKethaki
      @NavodaKethaki Месяц назад

      @@SpaceLay2023 Thank you මැඩම් ❤️

    • @SpaceLay2023
      @SpaceLay2023  Месяц назад

      ​@@NavodaKethakiමැඩම් කියන්න එපෝ. 🙈 You're welcome 💚

  • @sasmideumini2711
    @sasmideumini2711 Месяц назад

    External degree ekk krpu kenekta puluwnda

    • @SpaceLay2023
      @SpaceLay2023  Месяц назад +1

      @@sasmideumini2711 Puluwan aniwaryenma

    • @sasmideumini2711
      @sasmideumini2711 Месяц назад

      @@SpaceLay2023 tnq❤️

    • @nsm8898
      @nsm8898 5 дней назад

      @@sasmideumini2711 external degree tiyenne 3 years neda

  • @Samadhi19
    @Samadhi19 Месяц назад

    Onama university ekaka 1st clz,2nd upper denawada ?

    • @SpaceLay2023
      @SpaceLay2023  Месяц назад

      Ow. But samahara courses amaru unama lamai 1st class ganna pramanaya adu wenna puluwan.

    • @Samadhi19
      @Samadhi19 Месяц назад

      @@SpaceLay2023 hari akki thank you

  • @subodanipremathilaka369
    @subodanipremathilaka369 2 месяца назад

    Thank you miss❤

    • @SpaceLay2023
      @SpaceLay2023  2 месяца назад

      @@subodanipremathilaka369 Thanks for watching the video 💚

  • @sumudukalpanee5052
    @sumudukalpanee5052 17 дней назад

    Thank you miss ❤

    • @SpaceLay2023
      @SpaceLay2023  17 дней назад

      Thanks for watching the video Sumudu 💚