Mama podi kale idan kiyewwa me sharlock holms poth.tamat kiyawanawa .sharlock holms poth serama tika tiyenawa malaga.eth oya hari lassanata me kata kiyanawa.ahan inna harima asai.potha kiyawaddi tiyena kuthu halaya baya a widihatama danenawa.mage duwata awrudu 13 eth tamat mama sharlick Holmes kata balanawa .dan oba thumage chanel eken ahanawa.godak pin .godak sthutiii🙏🙏🙏🙏
දවසින් දවස ලස්සනයි මේ channel එක. මේ සංගීතය , වොයිස් එක, පසුබිම් පින්තූර අපිව ඒ ෂර්ලොක් හෝම්ස් කාලයට අරගෙන යනවා. හැමදාමත් ජයෙන් ජය වෙන්න ඕන ඔයාට ❤
ගොඩක් ස්තූතියි. ආදරෙයි ❤❤❤
මම ෂලොක් හොම්ස් රහාස් පරික්ෂක කතා වලට ගොඩක් ආස කරනවා... මම
පොඩි කාලේ ෂලොක් හොම්ස් රහාස් පරික්ෂක කතා සේරම වාගේ කියවලා තියෙනවා...එකම කතාව නැවත නැවත සියපාරක් විතර කියවලා ඇති...ෂලොක් හොම්ස් කතාවලින් මම ගොඩක්ම ආස කතාව තමයි Six napleons කතාවට..මම පුංචි කාලේ සිරස ගුවන් විදූලියේ ෂලොක්
හොම්ස් රහාස් පරික්ෂක කතාව ගුවන්
විදුලි නට්යක් විදිහට විකාෂය කරා..මට මතක විදිහට ෂලොක් හොම්ස්ගේ චරිතේ
කරේ හිලේරියන් පෙරේරා...මම ෂලොක් හොම්ස් චරිතය මනක්කල්පිත චරිතයක්
විදිහට සලකන්නෑ...මට හිතෙන්නේම ෂලොක් හොම්ස් ඇත්තටම මේ ලොකේ ජිවත් උනා කියලා..මම ෂලොක් හොම්ස්ට
ලියුම් පවා ලියලා තියෙනවා... 221b Baker
Street landan ඔහුගේ ලිපිනයට...මගේ එකම ආසව ෂලොක් හොම්ස් කෛතුකා ගාරය බලාන්න යන්න...
මම ඔයාගේ ෂලොක් හොම්ස් රහාස් පරික්ෂක කතා අහාන්න පටන් ගත්තේ මේ ලඟදි ඉදලා..
ඔයා ගොඩක් ලස්සනට ෂලොක් හොම්ස්
කතා ඉදිරිපත් කරනවා...මම හොටල් සේවකයේක්...මම මාහාන්සි වේලා වැඩ කරලා ඇවිත් නිදාගනිද්දි ඔයාගේ ෂලොක් හොම්ස් රහාස් පරික්ෂක කතා අහනවා...
ඒ වේලාවට මගේ මනසේ චිත්ත රූප මැවිලා පෙනවා...හරියට.මත් ෂලොක් හොම්ස් කතාවේ ඉන්නවා වගේ...හැමදාම රුට මම නින්දට යන්නේ ඔයා ඉදිරිපත් කරන ෂලොක් හොම්ස් කතා අහාලා..
ඔයාට ගොඩක් පිං චිත්තරුප මැවේන විදිහට ෂලොක් හොම්ස් රහාස් පරික්ෂක
කතා ඉදිරිපත් කරනවාට..ඒත් මට තියෙන ලොකුම ගැටලුව තමයි මේච්චර වටින RUclips Channle එකක් වැඩි පිරිසක් නරබන්නේ නැති එක...ඔයා කොච්චර මහාන්සි වේනවා ඇතිද මේච්චර ලස්සනට Videos නිර්මාණය කරන්න...
ඒත් ඔයාගේ මහාන්සියට හරි අකාර වටිනාකමක් ලැබේන්නැ...සමහාර RUclips Channle කිසි වැඩ ගම්මකට නැති ඔපාදුප කතා කරලා RUclips එකෙන් මසිකව ලක්ෂ ගනාන් උපයනවා...ඔයාගේ RUclips Channle එකේ Subseribes ගානන
සාහ Views පමාණය දකිද්දි ඇත්තටම මට ගොඩක් දුක හිතෙනවා...කිසිම ආදයමක් නැතුව මේ වගේ RUclips Channle එකක් පවාත්වාගෙන යාමත් ලොකු අභියොගාත්
මක දේයක්...මම ඔයා සුභ පතනවා ඉදිරියටත් මේ RUclips Channle එක පවාත්වා ගෙන යන්න🙏🙏🙏🙏🙏🙏🙏
මට මේ channel එකට ලැබුණ දිගටම comment එක මේක. මේක දැක්කම ගොඩක් සතුටු හිතුනා. ඔබේ ෂර්ලොක් හෝම්ස් අතීත මතක හරිම සුන්දරයි. ඒ වගේම ඒ යුගයට ඔබව රැගෙන යන්නට හැකි වීම පිළිබඳ නවකයෙක් වන මටත් ගොඩක් සතුටුයි.
ඇත්තෙන්ම මේ recording එකක් කරන්න සෑහෙන මහන්සියක් වෙනවා. ඒක ඔබට තේරෙනව කියන්නෙ ඇත්තටම ඔබ නියමයි. මොකද විවිධ හඩවලට කටහඩ වෙනස් කරන්න ටිකක් මහන්සි වෙන්න ඕන. සමහර recording කරන්න එකදිගට පැය 3- 4 කියවනවා. අනිතිම හරියෙ වචන පිටවෙන්නේ නැති තරමට මහන්සි. ඒ වගේම ඒකෙ editing එකට voice recording එක වගේ දෙගුණයක වෙලාවක් යනවා. ඉතින් මේක පටන් ගනිපු මුල් කාලේ ඒ කියන්නේ ගිය අවුරුද්දේ ලොකු කලකිරීමකින් තමයි කලේ. ඒත් මේ පහුගිය මාසයක කාලයේ අහන අයගේ ලොකු වැඩිවීමක් තියෙනවා. මහන්සියේ තරමට අහන පිරිස අඩු වුණත් මම ඉතා ආසාවෙන් කරනවා ඔයාලා වගේ හුග දෙනෙක් මේ විදියට හොඳට අගය කරන නිසා හිතට සතුටුයි.
ඇත්තටම Audiobook කලාවේ ලොකු පෙරළියක් කරන්න මට හැකිවුණා වෙනස් රසවින්දනාත්මක ස්වරූපයකින්. ඔයාලා හරිම ආසාවෙන් අහන හින්දා ගොඩක් ආසාවෙන් තමයි මේ නිර්මාණ කරන්නේ. ඉදිරියට තවත් දියුණු කරලා හඩ ශිල්පීන් ගොඩක් යොදලා , සිරස වගේ නාට්‍යමය ස්වරූපයකින් ඉදිරිපත් කරන්න මම දැන් සිරස ආයතනයේ පුහුණු වෙමින් ඉන්නේ මේ දවස් වල අපි ඉදිරියේදි තවත් මේ කලාව දියුණු කරමු. ඒ වගේම ඔයාල තමයි මේ කාර්‍යය හොදින් කරන්න අපිව දිරිමත් කල අය කියලා තව අවුරුදු 10කින් අහන අය අතරේ ඉතිහාසගත වෙන්නේ. බොහොම ස්තූතිය ඔබේ අගය කිරීම් වලට ❤❤❤❤❤
😊
@@CnAudioStoriesඉදිරියටම යමු, ඔබට ජය ....
@@CnAudioStories❤
ගොඩාක් ස්තූතියි ඔයාට....ඔයා මේ දේවල් කරන්න කැප කරන කාලය අපිට ගොඩක් හීන මවනවා.....ෂර්ලොක් හෝම්ස්ගේ හීන.......ඉතින් ඉස්සරහටත් මේ දේවල් හොදින් කරන්න....❤❤❤❤❤ සුපිරියි cn....❤❤❤❤
ගොඩාක් ගොඩාක් ස්තූතියි ❤❤❤
ඇත්තටම ලොකු කැප කිරීමක් ඒක ❤
මෙච්චර සුපිරි කතා වලට 30k views ගිහින් ලයික් නවසිය ගානක් එන එකට පට්ටම අවුල්😢...බලන උන් ඇයි ඒක හරියට අගයන් නැත්තෙ 😢..ඔයාගෙ කටහඩ මාරම පට්ට🤍...අනිත් අය කියනව වගේ අනික් චරිත වලටත් වෙන වෙනම අය ගන්නන්වනම් තවත් පට්ට 😩🥺
මම ඒ ෂර්ලොක් හෝම්ස් කතා වලට ගොඩාක් ආස කරනවා. මට අද මේක හම්බුනේ ..බොහොම ස්තූති 🎉🎉🎉
ඔබගෙ ඉදිරිපත් කිරීම ඉතා විශිෂ්ටයි.. ඔබට හැකිනම් ගැහැණු අයගේ කටහඬ ගැහැණු කෙනෙක් විසින් කරනවා නම් තවත් වටිනාකම වැඩියි. ඔබට පොඩි අදහසක් දුන්න පමණි..
ඔව් අනිවාර්යයෙන් එහෙම කරන්න ත්මයි අදහස. ඉදිරියේදි එහෙම කරන්නම්. ගොඩක් ස්තූතියි ❤❤❤
ඔබගේ කාරුණිකභාවයට ගොඩක් ස්තුතියි.. ඔබට ඉතා හොඳ ගමනක් යන්න ලැබේවා.. ඔබට ජය..
ගොඩක් මහන්සි වෙලා ඔයා මේක කරනව කියල පේනවා ..බොහොම ස්තූතියි ..🙏🌷🌹
ඔව් සෑහෙන මහන්සියක් ගන්නවා. ගොඩක් ස්තූතියි ❤❤❤
මේක නවත්වන්න
එපා සහෝදරයා.. ඉතාම ලස්සන වැඩක්..දැන් නිදාගන්නෙ මේක අහනගමන් ❤
ගොඩක් ස්තූතියි ❤❤❤
ඉස්සර ගුවන්විදුලි නාට්‍ය අහනවා වගේ මම ඇබ්බැහිවෙලා මාරම ලස්සනයි
ගොඩක්ම ලස්සනයි ❤❤❤ ප්‍රණාම වේවා
ලස්සනයි , ඉතාම අනර්ඝ වැඩක්.❤
ඉතා මෑතකදී අහම්බෙන් දකින්න,අහන්න ලැබුන වටිනා channel එකක්..කතාවෙන් කතාව අසමින් ඉන්නේ දිනපතා ම.ඉතින් කතාවක් අහලා comment එකක් නොදා කොහොමද..?ඔබේ මිල කල නොහැකි කැපවීම අගේ කල යුතුමයි.ප්‍රාර්ථනා කරනවා මේ වෙනුවෙන් ප්‍රයත්න දරන.හැම දෙනාටම දිරිය,ශක්තිය නොඅඩුව ලැබේවා..!!!🙏💐❤කියලා
ලගදි සෙට් උනේ චැනල් එකට . නියමෙටම හදලා තියෙනවා..ඉස්සරහට වැඩ ටික සාර්ථකව කරගෙන යන්න සුභ පතනවා..❤🇱🇰
වැඩේ නම් මරු මල්ලී,, play wena back ground music හරිම ලස්සනයි,,, ජය වේවා..
ඔයානම් සුපිරියක් 😮
ගොඩක් ස්තූතියි ❤❤❤
❤ස්තුතියි.....ලස්සනට පිළිවෙළකට කතාව කරනවට
ගොඩක් ස්තූතියි ❤❤❤
ලස්සන ඉදිරිපත් කිරීමක් , ඒ හඩ කැවීමනම් සුපිරි ❤
ගොඩක් ස්තූතියි ❤❤❤
Mama podi kale idan kiyewwa me sharlock holms poth.tamat kiyawanawa .sharlock holms poth serama tika tiyenawa malaga.eth oya hari lassanata me kata kiyanawa.ahan inna harima asai.potha kiyawaddi tiyena kuthu halaya baya a widihatama danenawa.mage duwata awrudu 13 eth tamat mama sharlick Holmes kata balanawa .dan oba thumage chanel eken ahanawa.godak pin .godak sthutiii🙏🙏🙏🙏
❤❤❤❤ ගොඩාක් ස්තූති ඔබේ කැපවීමට
Godak kamaththen asana mema katha laba dena obata bohomath sthuthiy.. Ninda yannata kalin kathawaka tikak hari asima dan dainika puruddak vela.. Me venuven kapavena obage siyalu katayuthu sarthaka venna suba pathanava.. ❤
බොහොමත්ම ස්තූතියි ඔබට ❤❤❤
Digatama upload karana...thank you very much.....
අනිවාර්යයෙන් ❤ ගොඩක් ස්තූතියි ❤
Oyata puluwannam kauru hari ekathu karagena katahadawal ekathu karagena meka kalanam thawath hodai kiyala hithenawa.sirasa eke giye anna e wage.thawa sound track podi podi sadda walata galapena ewwa ekathu unoth thawath hodai kiyala hithanawa.kohoma unath wede supiri
ඔව් අනිවාර්යයෙන් එහෙම කරන්න තමයි අදහස. දැනට ෂර්ලොක් හෝම්ස් චරිතය පණපොවන්න කෙනෙක් පුහුණු කරන ගමන් ඉන්නේ. අපි ඉදිරියේදි ඒ විදියට දෙන්නම්. ගොඩක් ස්තූතියි
ඇත්තටම අගය කරනවා මේ මහන්සිය. විශේෂයෙන් music පාවිච්චි කරන විදියෙන් ඒ කාලයේ පරිසරය, රෑප මැවිලා පේනවා.විශිෂ්ඨයි මිත්‍රයා! 👏
ගොඩාක් ස්තූතියි ❤❤❤
මේකෙ කියාගන්න බැරි vibe එකක් තියෙන්නෙ.😫 පිස්සුවක් අනේ.🥺❤ Thank uuuuuuu so much
නියමයි යාළුවා තම ඔනඔන ❤❤❤
අනිවාර්යයෙන් ❤ බැස්කවිල් පවුලේ ශාපය ළගදිම ❤
ගොඩක් ලස්සනයි .මම ෂර්ලොක් හෝල්ම්ස් කතා වලට ගොඩක් ආසයි.පොඩි අදහස් ටිකක් කියන්නම් .background music ටික තව ටිකක් quality කරන්න.
කතාවට ජවනිකා මැවිලා පේන විදියට තව රූප ටිකක් දාන්න පුලුවන් නම්.
මේ background music නම් මේ ෂර්ලොක් හෝම්ස්ගේ කාලය ඒ කියන්නේ 1800-1900 අතර කාලයේ බිහිවූ ලෝකයේ විශිෂ්ටතම baroque (බැරොක්) නිර්මාපකයන්ගේ සංගීතය. ඒ කාලේ recording නිසා music quality නැ. හැබැයි මිහිරි සංගීතය කියා මා විශ්වාස කරනවා. ඒ කොහොම වුණත් ඔයාලගේ අදහස් වටිනවා. ඒ කාලේ බිහිවූ නිර්මාණ වලින් ඉතාම හොඳම මට්ටමේ සංගීතය තමයි මේකට යොදා ගත්තේ. ඒත් උපරිම හොඳ නිර්මාණයක් දෙන්න තවත් උත්සාහ ගන්නම්. ගොඩක් ස්තූතියි ❤❤❤
මමනම් එ මියුසික් එකට මාර කැමති 😍..... එකෙන් කතා රසය තවත් වැඩි වෙනවා.. 😍😍🫶
balagena inne kathawak daanakam...pahadiliwa saha lassanata idiripath karanwa..ahamben thama me channel eka hambune mata..dannam abahi wela wage
..
ගොඩක් සතුටුයි ඔයාලා ආසාවෙන් අහන එන ගැන ❤❤❤
කියල වැඩක් නැ..සුපිරියක්
ගොඩක් ස්තූතියි ❤❤❤
Thanks cn . Thawa kathaa oni. Hari lassanai
ගොඩක් ස්තූතියි ❤❤❤
බොහොමත්ම ලස්සනයි ! ස්තුතීයි !
ගොඩක් ස්තූතියි ❤❤❤
Thanks
හොඳටම english crime story novel තියෙනවා .james hadly chase .agaetha cristy ..jefri archer . Fedtick forsyth .jhon grisam වාගේ ayage books daanna 🌍🌷
අගතා ක්‍රිස්ටි කතා ඉදිරියේදි ගේන්නම්. අනිත් ඒවත් උත්සාහ කරන්නම් ගොඩක් ස්තූතියි ❤
සුපිරියක් ❤❤❤
ස්තූතියි ❤❤❤
විවුස් නැති උනට අපි බලනවා දිගටම ඔනේ ❤🎉
අනිවාර්යයෙන් ❤ ගොඩක් ස්තූතියි 😊❤❤❤
Dubbing නම් සුපිරි ❤️💫
ගොඩක් ස්තූතියි ❤❤❤
පුළුවන් නම් රූප ටිකක් හරි දාල video එකක් දාන්න... තවත් ලස්සන වෙයි.
උත්සාහ කරන්නම් . ගොඩක් ස්තූතියි ❤❤❤
ඔබගේ මහන්සිය දවසක මල්පල ගන්නවා නියතයි.❤🎉
❤❤❤❤ මචෝ සිරස එෆ් එම් කරපූ ශර්ලොක් හොම්ස් කතා තියෙනවා ඒවා පොඩ්ඩක් බලන්න ඒ කතා නැතුව දාන්න පහු ගිය කතා දෙකක් තිබුනා ඔයා දාපූ එවා සිරසෙත් තුබුනා.
ඒක රංජිත් අමරසේකර මහත්මයා රචනා කරපු ගුවන්විදුලි නාට්‍යයක් නිසා සහ මේක පොත නිසා වෙනස් රසයක් නිසා තමයි දැම්මේ. අනිත් වෙලාවට හොයලා බලලා දැනට දාල නැති ඒවා දාලා කරපු ඒව අන්තිමට කරන්න තියාගමු. ගොඩක් ස්තූතියි ❤
@@CnAudioStories 😊😊😊 හරි bro, thanks
ලස්සනයි ❤
ස්තූතියි ❤
හරිම ලස්සනයි ❤
Keep it up broooo❤
Listening from australia ❤
Thank you ❤❤❤
Wow❤❤❤❤
Thank you 🎉🎉
Thanks 🥰❤❤❤
Thank u🙏🙏🙏
Hada kawim shilpin godak Dala lassanata karannako
Tnx for upload 👍
Thank you ❤❤❤
Great
❤❤❤❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤❤❤❤නියමයි මිත්‍රයා
ගොඩක් ස්තූතියි ❤
❤❤❤
💙💙💙
Tnxxx bhokka🥰🥰🥰
Thanks bro ❤❤❤
Thanks For The Video Brother ❤
Thank you ❤❤❤
" බැස්කවිල් ශාපය " කතාව ගේනකම් බලන් ඉන්නෙ 🥺
අනිවාර්යයෙන් ඉක්මනින් දෙන්න බලනවා. අදත් සෑහෙන recording ප්‍රමාණයක් කළා. ඉක්මනින් දෙන්න බ්ලන්නම්
කතාවක් දානකම් ආසාවෙන් බලාගෙන ඉන්නේ❤
ගොඩක් ස්තූතියි ❤❤❤
😊
Music tika maru
Excellent ❤
Thanks 😊
Sirasa tv eke sherlock hones film eke sherlock ta dub kale me hadama neda ?
නැ එතුමා කරුණාරත්න අමරසේකර මහත්මයා ❤❤❤ එතුමා ප්‍රවීණයෙක් ❤❤❤
Thanks mcn , api thawa sub arn dennm meka mrama watinwa ❤
ගොඩක් ස්තූතියි bro ❤❤❤
තුන් කොත් මන්දිරයේ අභිරහස කතාව දාන්නකෝ
බැස්කවිල් ශාපය දාලා ඊට පස්සේ ගේන්නම්
Eeka dala tiye neda chanel eke, three gables kiyanne ekata neda
@@CnAudioStories hari oya eka dala tiyenne man dan ahuwa 💚✌️
@@sachinsudarshana3435 ow, eka dalada tiyenne hoyaganna beriwa hitiye man dan ahuwa 💚✌️
@@sameeraweerathunga709 ah 🙌
56:18🤦
"...මූ ගම කනව වොට්සන්!🥲"
ඒක නම් සිරා 😂😂😂
😍
Voice 2k 3k tibbanm hondai bn
🙌
❤❤❤❤❤
උඹ නං යකෙක් මචං 🏆
තැන්කූ හොදේ 😊❤❤❤
👍
❤❤🎉
🥳🎉
🌹🎉
වෙලාව එනකල් බලන් උන්න යාලුවා..... chanal එක දවසින් දවස දියුනු වෙනවා... පුදුම තරම් සතුටුයි.....❤
ඔයාලා තමයි මේ channel එක හොඳ තැනකට ගේන්න අපිව දිරිමත් කළේ. ගොඩක් ස්තූතියි ❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
Okkoma katha tika denna
අනිවාර්යයෙන්
මෙ කතාව වෙන්න බහා, ගොන් කතාවක් මෙක .
ශරලොක් හොලමස් කතා වල ගොබ්බම කතාව මෙක. 😂
Thank you ❤
Thanks oyatath ❤❤❤
❤
❤❤❤❤
❤
❤❤❤❤❤❤❤❤❤
Thank you❤❤❤
Thanks oyatath ❤❤❤
❤❤❤
❤❤❤
❤❤
❤❤❤❤❤❤❤❤❤
❤
❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤❤