Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කතාවේ ඊළඟ කොටසruclips.net/video/5JJMkQ2rql0/видео.htmlsi=R5W1GXSWX_kprA6a
මම මේක එනකම් බලන් හිටියා මචං. උබ ඒක සුපිරියටම කරා. ඔයා දන් නැති උනාට මේකට addicted api
ගොඩාක් ස්තූතියි ❤❤❤ අදත් වීඩියෝ එකක් දෙනවා ❤
ඔක්කෝම වැඩ ඉවර කරල ටක් ගාලා ආවා ඔන්න... කතා වස්තුව අහන්න.... පුදුම සැනසිමක් මේක නම්...❤ ඔයාට ගොඩාක් පින් අයියේ.....❤
ගොඩක් ස්තූතියි නංගියෝ 😊❤❤❤
😊😊
cn මගේ මිත්‍රයා මේකෙන් ඔබට ගන්න පුළුවන් නිගමනය කුමක්ද...මෙම තරුණිය කියන කාරණාවේ අන්තර්ගතය කුමක්ද,.,.
මගේ නිගමනයට අනුව මා ඔහුට මෙසේ ප්‍රකාශ කරා………!මෑතකදී විවාහ වී නිවසේ හුදකලාව ජීවත් වන තරුණියක්.සී එන් මිත්‍රයාගේ ඕඩියෝව නරඹන්න පුදුමාකාර ආසාවකින් සිටින තරුණියක්.කුතුහලයෙන් පිරුණු කතාවන් ඇසීම ඇය ගොඩක් ප්‍රිය කරනවා。විනෝදාංශයක් ලෙස රහස් පරීක්ෂක කතා ඇසීමට කැමැත්තක් දක්වන ඇයපුදුමාකාර තෘප්තියක් ලබයි 。එයයි මගේ මිත්‍රයා මාගේ නිගමනය。මා එසේ කීවෙමි…!
ඔහුගේ ප්‍රකාශය අසා මා පුදුමයට පත්විය…?මැක්මාක් රහස් පරීක්ෂකයාගේ ප්‍රකාශය ඉදිරිපත් කිරීමට පෙර ඔබගේ ප්‍රකාශය ඉදිරිපත් කරන්න。
මම මුලින්ම කියවපු ෂර්ලොක් හෝම්ස් කතා පොත තමයි මේ.. මේ කතාව කියවන හැම වෙලාවකම මට දැනෙන්නේ මං ඒ පාළු විල්ලුවේ ඉන්නවා වගේ.... මීදුමින් වැසුණු සීතල තෙත් පරිසරයක ජීවත් වෙනවා වගේ.. නිදහස් වෙලාවක් ලැබුණම තාමත් හරිම ආසාවෙන් ආදරෙන් කියවන කතාවක් තමයි බැස්කවිල් ශාපය.. ඒ පොත audio book එකක් විදියට මෙහෙම අහනකොට පොත කියවද්දී දැනුන ඒ හැඟීම ඒ විදියටම දැනෙනවා.. බොහොම ස්තූතියි ❤️
Same...මගෙත් පලවෙනි එක
ගොඩාක් ස්තූතියි ලස්සන කමෙන්ට් එකක්...❤❤❤
ෂර්ලොක් හෝම්ස් කතා මාලාවෙන් මම ගොඩක් ආසාවෙන් කියවපු කතාවක් මේ. ළමාකාලයෙ ගොඩක් ආසාවෙන් කියෙව්ව.දැන් හරිම ආසාවෙන් අහගෙන ඉන්නව.ඒ බොහොම රසවත්ව ඉදිරිපත් කරන නිසා.බොහොම ස්තූතී.
එහෙමද හරිම සතුටුයි ❤ ගොඩක් ස්තූතියි ❤❤❤
මේ චැනල් එක සුපිරියක්..පුලුවන් නම් සුලං ශබ්ද,වැසි ශබ්ද එකතු කරන්න.. ඒක ගොඩක් ෆීල් වෙනවා..ගිනි උදුනේ ශබ්ද උනත් දාන්න පුලුවන්.. ස්තූතියි
අනේ මං කතාව අහන්න කලිම්ම ඔන්න කමෙන්ට් එකක් දැම්ම...ඒ තරම් විශ්වාසයි...පට්ටම ලස්සනයි ❤❤❤
හරිම ලස්සනයි ආරම්භයේ ඉදලම... බොහොම ස්තූති CN ❤
ගොඩක් ස්තූතියි ❤
Ada idan mama ayemath lohitha parikshanayen ahann patan gannawa. Film review , film balana eka, oya kokatath wada meka ahagena innakota mara sanasimak danenne❤
ගොඩක් ස්තූතියි මේ අගය කිරීම් වලට ❤❤❤
Superb❤
Excellent Mr.supun Excellent ❤
Thank you so much ❤❤❤
හරිම ආසාවෙන් මේ ටික අහන්නේ.. Thank You..
ගොඩක් ස්තූතියි ❤❤❤
Harima lassanai. ❤
Anith ewt wda me pothe kthwa diga nisa mn e kale me kthwa kiywnn tikk kammli..eth mehem ahddi lassanai ❤ thankyou ❤
එහෙමද ❤ ගොඩක් ස්තූතියි ❤
Meka nam patta ❤️kata hadath lassani ❤️idiripath kirimath mru😁❤️
ගොඩක් ස්තූතියි 😊❤❤❤
Lassanai aiyeeeee
I love them🎉
Bohoma sthuthii.. superb work❤ jaya..
ෂර්ලොක් හෝම්ස් පොත් අතරින් මං කැමතිම කතාව ❤❤❤
මාරම ලස්සනයි කතාව💯
නියමයි..
Great job brother
Wooww thank soo much❤❤❤
Thanks chathura ❤❤❤
What an amazing background music... Quality of sound ❤❤🎉🎉👌
Thank you ❤❤❤
Niyamai❤🎉
හරිම අපුරැවට කරලා තියනවා
Than you ❤ CN❤
Thank you ❤
නියමයි. දිග කතාවක් වගේ ❤
Thanks ❤❤❤
ස්තුති ❤❤❤❤❤
Voice❤
මටත් මේ වගේ කාලෙක මේ පරිසරයක ජීවත් වෙන්නෙ තියනවනම්..🥹
Bohom isthuthi mahathmaya ❤
Ane katahada bawanawak wge❤
❤❤❤
Next ek one
දැන් දාල තියෙන්නේ ❤❤❤
😊💕👌
👍👍👍👍❤️❤️❤️❤️❤️
❤❤❤❤👌😘
❤
😍😍
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
❤🎉
Niyami aiye me wade,welawa pandara 1.35 i, qatar wala idan ahan inne,dn thamai off wela nidaganna hadnne…dn addict welaa
Ammoo ehemd ❤ godak sathutui ❤❤❤
👍
අද දාපු එක එකපාර් පේන්නෙ නෑනෙ එ ඇයි😢
ඊයේ එකේ edit එකේ අවුලක් තිබුණා ආයිමත් ඒක හදල දැන් දැම්ම. දැන් අහන්න පුළුවන් ❤❤❤
Epi kiyak eaida
ඔක්කොම 15ක් තියෙනවා ❤❤❤
🥹❤❤
Meke okkoma tikada me 🤔
නැ ඔක්කොම කොටස් 15ක් තියෙනවා
@@CnAudioStories thak you supiri brother❤️❤️ niyameta karanwa wade oya ❤️
තාත්වික නෑ මචං... උත්සාහය හොදයි
අගය කරන්න උත්සාහ ගන්න....
Thank you❤
❤❤
🙌
කතාවේ ඊළඟ කොටස
ruclips.net/video/5JJMkQ2rql0/видео.htmlsi=R5W1GXSWX_kprA6a
මම මේක එනකම් බලන් හිටියා මචං. උබ ඒක සුපිරියටම කරා. ඔයා දන් නැති උනාට මේකට addicted api
ගොඩාක් ස්තූතියි ❤❤❤ අදත් වීඩියෝ එකක් දෙනවා ❤
ඔක්කෝම වැඩ ඉවර කරල ටක් ගාලා ආවා ඔන්න... කතා වස්තුව අහන්න.... පුදුම සැනසිමක් මේක නම්...❤ ඔයාට ගොඩාක් පින් අයියේ.....❤
ගොඩක් ස්තූතියි නංගියෝ 😊❤❤❤
😊😊
cn මගේ මිත්‍රයා මේකෙන් ඔබට ගන්න පුළුවන් නිගමනය කුමක්ද...
මෙම තරුණිය කියන කාරණාවේ අන්තර්ගතය කුමක්ද,.,.
මගේ නිගමනයට අනුව
මා ඔහුට මෙසේ ප්‍රකාශ කරා………!
මෑතකදී විවාහ වී නිවසේ හුදකලාව ජීවත් වන තරුණියක්.
සී එන් මිත්‍රයාගේ ඕඩියෝව නරඹන්න පුදුමාකාර ආසාවකින් සිටින තරුණියක්.
කුතුහලයෙන් පිරුණු කතාවන් ඇසීම ඇය ගොඩක් ප්‍රිය කරනවා。
විනෝදාංශයක් ලෙස රහස් පරීක්ෂක කතා ඇසීමට කැමැත්තක් දක්වන ඇය
පුදුමාකාර තෘප්තියක් ලබයි 。
එයයි මගේ මිත්‍රයා මාගේ නිගමනය。
මා එසේ කීවෙමි…!
ඔහුගේ ප්‍රකාශය අසා මා පුදුමයට පත්විය…?
මැක්මාක් රහස් පරීක්ෂකයාගේ ප්‍රකාශය ඉදිරිපත් කිරීමට පෙර ඔබගේ ප්‍රකාශය ඉදිරිපත් කරන්න。
මම මුලින්ම කියවපු ෂර්ලොක් හෝම්ස් කතා පොත තමයි මේ..
මේ කතාව කියවන හැම වෙලාවකම මට දැනෙන්නේ මං ඒ පාළු විල්ලුවේ ඉන්නවා වගේ.... මීදුමින් වැසුණු සීතල තෙත් පරිසරයක ජීවත් වෙනවා වගේ.. නිදහස් වෙලාවක් ලැබුණම තාමත් හරිම ආසාවෙන් ආදරෙන් කියවන කතාවක් තමයි බැස්කවිල් ශාපය..
ඒ පොත audio book එකක් විදියට මෙහෙම අහනකොට පොත කියවද්දී දැනුන ඒ හැඟීම ඒ විදියටම දැනෙනවා..
බොහොම ස්තූතියි ❤️
Same...
මගෙත් පලවෙනි එක