Kiss wadaka natale anduwa 5 years nothing won't happen no hora no Easter attacks result my family all and more than 20 all votes NPP but we are fed up no resolution for the scraping of the Pension scheme of MPS PRESIDENT PENSION SCHEME so not yet all meetings AKD said All pensions will be cancelled but now 4 months nothing has changed like the Same regime of RAJAKAPAS RANIL so we are fed up of the NPP AND AKD
Apita aswasuma na, hethuwa,rata rassawak karana hinda, rata giye nisa apita ewa denne na. Salli nathi nisa thamai rata giye, me sambandawa Katha karanna puluwanda.😢
Me madaperadega arabi gewal wala walan hodana apita tama sahanayak ne neda kochchra doler dammat wadak natiwei neda api gana kata karannat nene dan😢😢😢😢
අපේ රටේ අහිංසක ජනතාව වෙනුවෙන් කරන මෙවැනි වැඩ ගොඩක් වටිනවා රටේ ජනතාව දැනුවත් කිරීම ඔබලාට පින්
💯👍👍
😮මොන දේ වැඩි උනත් මොනම අඩුපාඩු තිබුනත් අපි මාලිමාවට. 🧭🧭🧭🧭🧭🧭හොර බොරු වංචා දුෂන නැති ආණ්ඩුවක් රටට අවශ්‍යයි. ඒ පරිවර්තනය දැන් සිදුවීමෙන් පවතිනවා. 💜️💜️💜️💜️💜️💜️💜️
✌️✌️❤️
ඒක නම් සහතික ඇත්ත පුතා චන්ද ගුන්ඩු වශයෙන් තියන එකාට තමයි දුන්නේ හරිම අසාධාරණයි මෙවර එවන් අසාධාරණ නොවේවා අපේ ජනාධිපතිතුමා දෙන්නේ චන්ද ගුන්ඩු වශයෙන් නෙවෙයි ස්තුතියි ❤❤❤
✌️✌️
දුප්පත් අපි ගැන හිතන අපේ ජනාධිපතිතුමාට ජයවේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏
👍👍
@KalumSanjayaOfficial ✌️✌️✌️
දුක හදුනන එකම ජනදිපති .ඔබට ජය වේවා ජේසු පිහිටයි ජනාධිපති තුමනි ඔබට දෙවියන් වහන්සේ ඔබ සමගයි ❤❤❤❤❤❤❤
💯💐💐❤
💐❤❤
ස්තූතියි මල්ලිලා...👍👍✌️🇱🇰✌️
✌️👍
දුප්පත් පැල් පතක ඉපිද තම ශක්තියෙන් ධෛර්යියෙන් වීරියෙන් අරමුණ කරා පැමිණි ආදරණීය ජනාධිපති තුමනි අපේ එකම විශ්වාස ය බලාපොරොත්තු ව ඹබයි
💯❤❤
💯💐👍
@@thilakarathnasili 👍👍👍❤❤❤
@@thilakarathnasili ❤️❤️❤️
අනිත් යාළුවා ගේ රෑපය පෙනෙන්නට අකමැතියි ද
බස් තිබෙන අයටත් අත් වැසුම දෙනවා නම් ඔහුන් ව නිර්දෙශ කල නිධාරින්ට විනයානුලව කිුයා කිරිමට බලධාරින් වග බලා ගත යුතුය
Yes 💯👍👍
💐👍👍
ජය වේවා! රටේ ජනතාවට. 👍👍
ජය වේවා අපේ ජනහිතකාමි නායකයාට. 🙏🙏
✌️💯💯
පොරොන්දු ඉටුවෙන්නම ඕන.
නරුමයන්ගේ බලාපොරොත්තුව ආයෙත් කරලියට එන්න මාන බ්ලමින් ඉන්නෙ.
ඇත්තටම මහ පව්කාර මිනිස්සු ඉන්නෙ. අහිංසක ජනතාවට දෙන්න තියන දේත් රවටල කනව😢.
පොදුවෙ ජනතාවට සහන එන විදිහට සහන දෙන්න ඕන. ආන්ඩුවෙන් කිසිම ආදාරයක් නොලබන අමාරුවෙන් ජීවත් වෙන අයත් ඉන්නවනෙ😢😢
👍👍💯
💐💐👍
ඇත්ත කියන කොල්ලො දෙන්නෙක්
දියුණු වෙන්න වැඩි වැඩියෙන් ආශිර්වාද ලැබේවා
Very happy news.❤❤❤❤❤❤❤❤❤❤😊😊😊
💯💐💐
👍💯💯
ජයවේවා ❤️🔥
👍💯💯
👍👍
ජය ජය ජය වේවා ...මල්ලි ...
💯💐💐❤
Great. Work bro
Thanks ✌️
🎉🎉🎉ජයවේවා
✌️💯💯❤
අම්මෝ.. අපේ ගමේ ඉන්න කෝටිපති මුදලාලිත් අස්වැසුම ලාභියෙක්. අපිටවත් නැ අස්වැසුම. 😮
ශ්‍රී ලංකාවේ අපේ අනූර කූමාර දිසානායක
ජනාධිපතිතුමා ප්‍රමුඛ මාලිමාවට ශ්‍රී ලංකාවට
ශ්‍රී ලාංකිකයන්ට ජයෙන්ම ජයවේවා!!!
💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
❤✌️👍💯
good news🎉🎉🎉🎉🎉🎉🎉🎉
👍💐💐
💯💯👍
Ow ow apey peththeth innawa horata ganna aya wahama nawath wanna ona subai budusarani parassamen inna apita watina kenek oyala 👍🖐👊🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
💯💐💐
💯👍👍
අස්වැසුම දීමට සුදුසු අයට පමණක් ලැබෙනවනම් හොදයි හොඳට වැඩක් කරන්න පුලුවන් කම්මැලි හොරුන්ට නම් දෙන්න එපා
❤💯💯💐
නියමයි ,අහිංසක මිනිසුන් සතුටින් ඉන්නවා දැකීමමයි අපිට ඕනේ නේද?
💯✌️✌️
Budusarni apa sir Lankawat yhapathk wawa Jaya wawa 🙏🏻 Good morning kalum chanle tankyou tankyou so much your News ❤❤❤jaya wawa 🙏🏻
💯❤❤💐
ඇත්තටම අගේ කරන්න ඕන..හැබැයි
මේ විදිහ්ට මේ සල්ලි බෙදන එක නම මොන ආන්ඩුවෙන් කලත් මගේ අදහස තේරුමක් නැ..අපි දන්නවා මේ අස්වැසුම ලබන හැමෝම අන්ත දුගි අයම නෙවෙයි ..මේ ක්‍රමය වෙනස් විය යුතුයි..කියා මගේ අදහස .
රැකීයාවක කරන්න බැරි අසනීපයක් වගේ තියෙන අයටනම් කමක් නැ.අකමැත්තෙන් උනත් කියන්න ඕන අපේ රෙටෙ මිනිස්සු නිකන් කන්න බලගෙන ඉන්නේ.බැරිවෙල ඕවා නතර කලොත් ජනදිපති තුමාට උනත් ආයේ vote කරන් නැතිවෙන්න පුලුවන්
එ තරන් මිනිස්සු ඉන්න රටක් ..
👍👍💯
Thank you soo much for your service.
Blessings for a very Happy New year.
🙏❤💯 Happy New Year to you too!
We are with the President ❤
✌️👍💯💯
Anura mahathata jesu pihitai
❤💐💐
💯❤❤
Yes. You. Corect true 👍 story 👍
✌️
හපුතලේ ,හල්දුම්මුල්ල පුදේශවල කඩ මුදලාලිලා ඔක්කොම 15000/=ගන්න දාල ඒ සල්ලි වලින් 2/1ග්‍රාමසේවකල ගන්නව.
✌️❤️
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍
❤✌️👍💯💯
රටට ඇත්තටම ැාදරය කරන ජනපති
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
💐❤❤
💯💯
කරුණාකර එවැනි දේ මින් ඉදිරියටවත් අන් අයට ආදර්ශයක් වනසේ වංචනිකව අස්වැසුම ලබාගත් අස්වැසුම් ලාභියා සහ එම අස්වැසුම නිසි පරිදි පරීක්ෂා නොකර නිර්දේශ කරන ලද නිළධාරියටත් විරුද්ධව නීතිමගින් කටයුතු කරන ලෙස ඊට අදාල ඇමතිතුමාගෙන් සහ ජනාධිපතිතුමාගෙන් අප ඉල්ලා සිටිමු. හැකි නම් ඔබ මෙය අදාළ ඇමතිතුමාගේ සහ ජනාධිපතිතුමාගේ අවධානය වෙත යොමු කරන ලෙස ඉල්ලමු.
💯👍👍
👍👍👍
💐💯💯
👍👍
❤❤
❤💐💐
💯👍👍
අපේ ආදරනිිය ජනාධිපති තුමාට ජයෙන් ජයම වෙිිවා
තුණුරුවන් සරණ ලැබේවා
ඩුබායි සිට ආදරෙන් ❤🙏
❤💐💐
Good luck boys
💯💐💐
👍👍💯
අපේ ජනපති❤
👍👍💯
👍👍
රු පියල් 2500 අනුමත වූ අයට මේ වෙනතුරු සතපහක් දීල නෑ හරිම අසාධාරණයි
✌️✌️
Malimawata jaya wewa. Owun rata piliwelakata hadagena yanawa. Harima sathutui.
❤️❤️
අනේ ඔව් පුතේ මම තනියම ජීවත් වෙන කෙනෙක් මට අස්වැසුම දෙන්න නියම කරලා තිබ්බේ නමුත් මට දුන්නේ නැහැ මම විස්වාස කරනව මේ රජයෙන්වත් මට ලෑබෙයි කියලා
✌️👍💯💯
Mali mawata jayawewa.
❤️❤️✌️
Great work Kalum Vlogs! 👏 AKD NPP AKD NPP AKD NPP ❤
❤💐✌️✌️
👍💐💐
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏❤️
💐❤❤
අපේ ගෙවල් ළඟ ගෙදරක් තියෙනවා එයාලට කන්නකට වීඹුසල් හතළිහක් විතර ගන්න කුඹුරු තියනවා.ත්‍රීවිල් බයික් සර්විස්ටේෂන් එකක් තියෙනවා.වෑන් එකක් තියෙනවා තාත්තටයි පුතාටයි දුවටයි බයික් තුනක් තියෙනවා.අස්වැසුමත් තියෙනවා
💯👍👍
👍👍
Esanin puwath sapayana obala dedenata thawa thawath sakthiya dhairiya labewa budhusaranai devipihitai malimawata jayawewa
💐💯💯
❤❤
Kaluma Suba dawasak wewa!❤️🙏
💐❤❤
💐💯💯
❤❤❤❤❤❤❤❤❤....
💯💐💐
👍💯💯
AKD janapathi ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
✌️👍👍💯💯
Suba wewa jayawewa kelum saha ainith kena ko balanna 😂 hodaiy ohoma yan yan 🙏🙏🙏🙏🙏🙏🙏👍🖐👊
💐💯😄😄
💐👍💯
ඔලුව අත ගාල හරි ටොකු ඇනල හරි හිරු tv වගේ ඒවා හරිමගට ගන්න වෙනවා. මිනිස්සු හීන දැකපු පොහොසත් ලස්සන රට හදන ගමනට බාධා කරන්න දෙන්න එපා කිසිම එකෙක්ට. tv එකේ හාල් නැහැ කියපු ගමන් වෙනදා හාල් කිලෝ 5ක් ගන්න අය 25kg අරන් stock කරනවා. ඒ නිසයි හිගයක් ඇති වෙන්නේ
💯👍👍
💯💯👍
❤❤❤❤❤❤
💯👍👍💐
💐💯
❤❤❤❤❤❤❤❤❤❤
💯💐❤❤
❤💞❤💕❤💞🙏
✌️✌️
ජනාධිපති තුමා කියන දේ කරනවා.. ඒක පැහැදිලි යි.. එතුමා විශ්වාස කරල රට ගොඩ නගන්න උදව් කරන්න තමයි තියෙන්නේ
💐👍👍💯
💐👍👍
පුතාලා ඕගොල්ලෝ ගෙන යන වැඩ පිළිවෙල ගොඩක් අග කරනවා. රට වෙනුවෙන් රට වැසියන් දැනුවත් 🌲🌲🌲🌲🌲 කිරීම...ස්තූතිවන්ත වෙනවා.
✌️✌️
❤❤❤❤❤❤😂😂
💯✌️✌️👍
👍👍👍👍👍
👍👍✌️
❤❤❤❤❤ npp
💯👍👍💐
💯❤❤
Api danna dupath, badaginne inna kisiwekuta mewani upakarayak labenne naa!!!
Mekata apply karanne kohomada???
👍💯✌️
God bless our PRESIDENT
GOD bless our country
GOD bless our people
💯❤❤💐
ගෘහ මුලීකයා දවසට 3000-5000 ත් අතර හොයන බිරිඳ ගෙදර ඉඳලා 1500ක මුදලක් හොයන පවුල් වලටත් 15000 ලැබෙනවා.අන්ත අසරණ දුප්පත් පවුල් වලට නොලැබෙන ප්‍රථිලාභ ඒ අය ලබාගන්නවා.හරියට හොයලා බලලා සුදුස්සාටම ලබා දුන්නනම් හරි.අනික මේ දේ හැමදාම කරන්න සුදානම් වෙන්නත් එපා රටේ ජනතාවගේ බදු මුදලින් මෙයාලව නිකමුන් නොකර දෙපයින් නැගිටිමට උදව් කරන්න ඕන.පහුගිය ආණ්ඩු කරා වගෙ නොකර...
✌️✌️
අපි දන්න දුප්පත්කම පීඩීත පව්ල් ඉන්නවා තාමත් අත්වැසුම ලැබිලා නෑ...
💯👍👍
ඉදිරි මාසේ වෙනස් වේවි ඒවා 👍
ඔය හැන්ගිලා කතා කරන පුතාවත් එලියට දාන්නකො පුතා ❤
😉❤❤💯
අස්වැසුම ගාන වැඩි උන නිසා ඉල්ලීම් කරන ගානත් වැඩි වෙයි අපේ ගමෙත් කාර් එකයි වීල් එකයි බයික් එකයි නීතිඤවරුන්ට කුලියට ඔපිස් 2යි පොලියට සල්ලිත් දෙන පවුලකට දුන්නා ඊට අල්ලපු ගෙදර මිනිහ මැරිලා ඉගෙනගන්න ළමයෙක් ඉන්න රැකියාවක් නැති අම්මට දුන්නෙ නෑ මේව සාධාරණද තව ගෙදරක් කඩයක් තේවත්තක් ස්කූල් හයර් වෑන් එකක් වීල් එකක් තිබුනා ඒත් අස්වැසුම දුන්නා හරිම සාධාරණයි😂
👍👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊
💐💯💯❤
💐💯💯
Oyage yaluwage muna pennuwoth eyata api kellekwa set karala denawa kiyahan😉 eka newei eyage voice eka ehenne headset eke right eken witharai.
🥹🤣🤣🤣❤💯
1 ma anura
💯👍👍
👍👍
චමුදිතටත් පොළිස් ආරක්ෂාවක් දීලා තිබිලා දැන් ඒක අයින් කරලා කියලා කතාවක් යනවා?????
😄😄💯👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️✌️✌️
නිකං කන්න දුන්නොත් කවදාවත් ජය වෙන්නෙ නෑ.
💯✌️✌️
තාවකාලික දෙයක් මේක... ✌️👍
Atthatama mage daruwanta kisima deyakne eth kawadawath mokuth labela ne api ta inna thanak wath ne
✌️✌️
අනේ මල්ලියෝ ඔය කියන අස්වැසුම එ ව්දිහට දෙන්නේ නැහැ අපේ ගෙදර සෙරම ලෙට්ඩු ඉන්නේ දැන් කියනවා බලන්නම් කියලා ව්ලච්ච්යෙ ගෙමක් කරනවා
දැන් ඒවා හරි යයි.. 💯💐💐
👍👍
Malimawata adari
👍💯💯
Aswasuma Dena Eka nawattala, pawulwalata rakiyawak ho self employment kramayak labadenna.
රජයේ සේවකයෙකු එහෙනම් කොච්චර දිලිඳු ද?
💐👍👍
😄😄😄💯
Mokada machan anek aka hangela katha karanne...mokedda u athma saktheyak nathe akedda..
👍
Mata nam hithenne gedarata wela karanna wedak denna eka watinawa
මේක හැමදාම දෙන්නේ නෑ. ඒ කාලය තරතුර ස්වයං රැකියාවක් හෝ රැකියාවකට යොමු කරනවා... 💯💐👍
මගේ සැමියාට විශ්‍රාමික වැටුපක් ගන්නවා රැකියාවක් නොකරන ලමයෙක් සිටින අපිට අස්වැසුම ලබාගත නොහැකි ද ?
✌️✌️
Kiss wadaka natale anduwa 5 years nothing won't happen no hora no Easter attacks result my family all and more than 20 all votes NPP but we are fed up no resolution for the scraping of the Pension scheme of MPS PRESIDENT PENSION SCHEME so not yet all meetings AKD said All pensions will be cancelled but now 4 months nothing has changed like the Same regime of RAJAKAPAS RANIL so we are fed up of the NPP AND AKD
Kieya appa police maru vim ko
✌️✌️
දැනට අස්වැසුම ගන්න අය ඉන්නවා බැන්කු ගිනුමෙ ලක්ෂ හය හතතයෙන ආදයම් තියන උන් දෙසපාලන හෙන්චයියො අන්න උන්ව හොයලා නඩුදාලා ගත්ත මුදල් නැවත අයකර ගත යුතුයි
👍👍👍
Maha janathawage Adaraneeya minisa apage janapathi sahodaraya.
✌️✌️✌️
Apahu thoranna thiyenne malli rataviruvo gana kathavak nadda dan
👍👍👍
Anek ekawa pennapan
Kath ekka da katha karanne??😎
😄😄👍
Un tika galawanna Ona.Api Inna gameth hamadema thiyana Unta deela thiyennawa.Antha Asara gewal godakata. Nathi karala.Ewa niwaraiviyayuthumai.
✌️❤️
Apita aswasuma na, hethuwa,rata rassawak karana hinda, rata giye nisa apita ewa denne na.
Salli nathi nisa thamai rata giye, me sambandawa
Katha karanna puluwanda.😢
💯✌️✌️
දුප්පතාට කන්න හාල් නෑ කිලො 2 යි දෙන්නෙ වැඩක් ගන්ට හාල් තියෙනවා මොකක්ද මෙ නිතිය
Machab othana dennekuta enna eda madeda..ai ban a kolla hangela enne...
Nah nah eka channel trick ekak...🤣😉😉😉
Npp jayewewa
💯❤❤
as wasuma sansodanaya wenna ona dilidu ayata dunnata kamak nee owa nawathwanna ona kurudu wikunala 500000 ekasareta ganna ayaaatath 15000 dila thiyenawa eyalata denna apita hambakaranna bee
✌️✌️✌️
🦾🦾🦾🦾👍👍👍👍💖💖💖💖
👍💯❤
කෝ අනීත් යාළුවා මුණ පෙන්නන්න අකමැතිද? එහෙම නැත්නම් ඔයා එයා ව promot කරන්න අකමැතිද? 😄
🫠🫠
එහෙම එකක් නෙවෙයි 😁
Me madaperadega arabi gewal wala walan hodana apita tama sahanayak ne neda kochchra doler dammat wadak natiwei neda api gana kata karannat nene dan😢😢😢😢
👍👍👍
Porondu itukerene ekame rajjeye nayajeya.
👍👍
Badu Mila adu kaloth hemotama sahanayak wenawa nikan salli denna denna minissu kammeli wenawa
👍👍👍
අයවැයෙන් වෙනවා 💯
මමත් ලගදි subscribe කලේ අපේ ඉදිරියට ගෙනියන්න මල්ලිලා කරන උත්සාහයට දිරිදෙන්න.ම්
❤💯💯
💐💐👍
👍👍👍👍
✌️✌️
❤❤❤❤❤
✌️✌️✌️
❤❤❤❤❤🎉
👍💯💯❤
❤❤❤❤
💯💐💐
👍💯💯