Sihina Genena Kumariye | Episode 277 | 2022-09-25

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 421

  • @menikewijesundara8148
    @menikewijesundara8148 2 года назад +568

    හෙක්ටර් ටානියා මේ දෙන්නා බන්ගලාවෙන් පන්නා දමනවා නම් හොදයි කියන අය ලයික් එකක් දමන්න..😍🌻🌸👍🌻👍

  • @Mangalika813
    @Mangalika813 2 года назад +525

    මේ කොටස එනකන් බලාගෙන හිටපු අය මේ කොනට.

  • @heshafernando5629
    @heshafernando5629 2 года назад +109

    ජගත් සත්සරණි ආදර කතාව අදින් ඇරැඹෙන වගයි ❤️❤️❤️❤️✌️✌️✌️ මීට පස්සෙ ජගත්ගෙයි සත්සරණිගෙයි episode වැඩිපුර ඕන ❤️❤️

  • @renukahewage1606
    @renukahewage1606 2 года назад +137

    Episode 277ටම අද තමයි හොදම episode ඵක බැලුවෙ ජගත් හාමු වැඩ්ඩෙක් නෙ ජගත් සත්සරණි ආදරය අදින් ඇරඹී වගයි

    • @AppApp-nq6wo
      @AppApp-nq6wo 2 года назад +2

      Ekanam aththa. Mn nam oya drama eka atharin pathara balanne.ada episode eka hondai.

  • @comaricomari6918
    @comaricomari6918 2 года назад +290

    ජගාගේ වැඩ කිඩ ටික නම් මරු දුක වෙඩි වැදුන නිසයි මෙි සැරෙ නම් අර බතලයාට පාඩමක් උගන්න වන්න ඕනේ ඉක්මනින් ජගා සස්සරනි බදින්න අපිත් වෙඩින් එකට එනවා 😁😁😁

  • @happychatpink2324
    @happychatpink2324 2 года назад +77

    මේ අද කොටස වගේ කොටසක් බලන්න, චාටර් කොටස් සිය ගානක් බලපු අපි සාමාන්‍ය මිනිස්සු වෙන්න බෑ 😄😉

  • @tharushikaumini5029
    @tharushikaumini5029 2 года назад +84

    ජගාගේ වැඩ ටිකනම් මරු දුක වෙඩි වැදුන නිශා මේ හෙක්ටර් නම් පාඩමක් ඉගැන්නුවේ නැත්නම් වැඩක් නෑ අනේ ජගත්ට නම් මොකුත් වෙන්න එපා ❤️ලස්සනයි අදත් ❤️❤️

  • @shanikasepali5964
    @shanikasepali5964 2 года назад +67

    ජගත්ගේ පයිටි සුපිරි අනේ ජගා පවි තඩියාව එලවන්න ඕනේ ජගා💓💓💓💓

  • @athawudhaamarakon9934
    @athawudhaamarakon9934 2 года назад +67

    අද කතාව හරිම සංවේදී .හරිම ආසාවෙන් බලන teldrama එක .හැමෝම හොඳයි .god bless your all the best ඩුබායි 🇱🇰 .👍

    • @indikanilantha7805
      @indikanilantha7805 2 года назад +3

      වැඩිය දිග්ගස්සන්නෙ නැතුව කතාව ඉවරකරන්න,හෙක්ටර් ගෙ සිරිලගෙ වාචාල කතා ට්කක් අඩුකරන්න.

  • @ajithnilantha9630
    @ajithnilantha9630 2 года назад +86

    හෙක්ටර් කියා චරිතේ නිසා මේ නාට්ටිය විනාඩි 7න් 8න් බලන අය කෝ...

  • @chithradewage70gmail.comchithr
    @chithradewage70gmail.comchithr 2 года назад +34

    අද නමි නියමයි ජගත්ට ඉක්මන් සුවය ලැෙබිවා ෙමි තඩියයි සිරිලයි එලවන්න ona අද තමා සුපිරිම ෙකාටස බැලුෙවි👍❤️

  • @ishiadhikari8921
    @ishiadhikari8921 2 года назад +104

    පොලීසිය නම් අන්තිම සවුත්තුයි ජගත් තනියම හැමෝටම ගහලා ඉවර උනාට පස්සේ ඇහිදන් යන්න ආවේ... 😭😀

    • @Kumari-v6v
      @Kumari-v6v 2 года назад +4

      කියල වැඩක් නැහැ ඒ කාල කන්නි වට කලානම් ඡගට්ට වේඩ් වදින්නේ නැහැ නේද

    • @shamalikaniroshani7178
      @shamalikaniroshani7178 2 года назад +2

      Ekane un awe seram unam

    • @ashash779
      @ashash779 2 года назад +3

      😁😁😥

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 2 года назад +2

      උන් ඔහොම්මමයි

    • @piumidilhani9337
      @piumidilhani9337 2 года назад +2

      ඇහිදන් යන්න මාර වචනෙ 😂😂

  • @ahangamagewasantha6632
    @ahangamagewasantha6632 2 года назад +71

    මාරු පොලිසිය ඔක්කොම ඉවර උනාම උන් එත් නැ.😂😂😂

    • @shiyanweliwita7162
      @shiyanweliwita7162 2 года назад +2

      Ekanam atta

    • @lankawickramasinghe5914
      @lankawickramasinghe5914 2 года назад +3

      Ou.. Policiya enne okkoma iwara unama. Police saamanya thathwaya oka thamai. 🤭
      Othana udha hamudaa sebalek hitiye nene.. Ettata.. 🤨

  • @snehaniru7685
    @snehaniru7685 2 года назад +124

    අද කථාව බලනකමි ඉවසිල්ලක් නැත්තෙ කාටදෝ මමත් බලන් ඉන්නවා

  • @titiit5403
    @titiit5403 2 года назад +124

    මෙි හෙක්ටරයට මෙි පාර පාඩමක් ඉගැන්නුවෙි නැතිනමි මෙි කතාවෙන් වැඩක් නැ ඇත්තටම

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz 2 года назад +4

      Ane ow eka nam aththa

    • @doglovers8061
      @doglovers8061 2 года назад +4

      @@KumariKumari-id6zz 👍

    • @dhana3487
      @dhana3487 2 года назад +3

      එහෙම නෙවෙයි එක පාරක් දෙපාරක් වැරද්දක් කරපු මිනිහෙක්ට ආයෙත් සමාව දුන්න එක වැරදී😶. මේ කොටස නියමයි අපේ ජීවීත වලටත්

  • @sahansandakelum8454
    @sahansandakelum8454 2 года назад +16

    එපිසෝඑඩ් එකෙ මුල් සීන් එකට පට්ටම ආදරෙය් ❤️❤️❤️😍😍😍☝

    • @chamiya269
      @chamiya269 2 года назад +1

      එකනෙ super

  • @susanthagunasekara8409
    @susanthagunasekara8409 2 года назад +8

    අපිත් ජගගෙ වෙඩින් එකට එන්නද? අනෙ සත්සරණි අක්කෙ එන්නද?🥺🥺

  • @yasooma4858
    @yasooma4858 2 года назад +40

    ෂාහ් නියමයි සුපිරියි ජගත් ඒ..වගේම මේ පොලිසියත් 👍 👌 හරි ලස්සනට පාතාලයඅල්ල ගත්තා

  • @chandraliyanaarachchi8842
    @chandraliyanaarachchi8842 2 года назад +47

    ජගත්ට ඉක්මනට සුව වේවා 🙏🙏🙏🙏🙏

  • @anubalasooriya1940
    @anubalasooriya1940 2 года назад +94

    මොනවා උනත් හෙක්ටරයගෙ වැඩ නැත්නම් මෙතන කතාවකුත් නෑ...😁

  • @heshafernando5629
    @heshafernando5629 2 года назад +31

    නියමයි ජගත් 💛සත්සරණි බේරා ගන්න එහෙනම් ආවා ❤️‍🩹අර බතලයට හොදක්නම් වෙන්න එපා 😕😕😕

    • @mauricetours3788
      @mauricetours3788 2 года назад +1

      බතලයට සාප වෙක්න ඔනේ

  • @anomadesilva6712
    @anomadesilva6712 2 года назад +15

    යකෝ ජගා තනියම ගේම දුන්නා. පොලීසිය කොහේ මක බෑවුනාද. දැන් ඇවිත් වැඩ පෙන්නනවා 🤣🤔ජගා නියමයි ❤👍🙏

  • @lankansri6650
    @lankansri6650 2 года назад +20

    ජගට ඉක්මනින් සුව වේවා 🥰🥰🥰ඉක්මනින් සත්සරණී බදින්න ලැබේවා 🥰🥰ටනියට හෙක්ටරයට ඉක්මනින් බංගලාවෙන් පිට වෙන්න ලැබේවා 😄😄😄

    • @jagathbuddika8895
      @jagathbuddika8895 2 года назад

      Etakota කතාව ඉවර වෙනවා ne

  • @kahadawakusumkusum1846
    @kahadawakusumkusum1846 2 года назад +50

    මමත් මේ ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නෙ අද කතාව වැඩ තමයි ඒත් බලන්න ඕනේ

  • @ursulafernando6896
    @ursulafernando6896 2 года назад +34

    අනේ සත්සරනි ,❤ ජගන් පව්ව් නේද ❤ කරදරයක් නම් වෙන්න එපෝ 😥

  • @jithairoshima7876
    @jithairoshima7876 2 года назад +21

    මරු police,, කොහොමත් අපේ police නේ 😄😄

    • @lankawickramasinghe5914
      @lankawickramasinghe5914 2 года назад +1

      Ou.. Oya wage dekata yanne pana bayen... Kathawa doolawen gamana pain.. Ekema thamai ape policiya🤭🤭

  • @bunny.........2972
    @bunny.........2972 2 года назад +10

    අම්මෝ සත්සරණි + ජගත් ❤️😚❤️😘🥀

  • @dana_official2006
    @dana_official2006 2 года назад +4

    277 කොටස තමා හොඳම. ජගත් හාමුගෙ fight ටික තමා ලස්සන.

  • @kasunmadu8155
    @kasunmadu8155 2 года назад +27

    හෙක්ට නැත්නම් කතාව ගොඩාක් ලස්සනයි ❤️

    • @erangahathnagoda4306
      @erangahathnagoda4306 2 года назад +1

      නපුරු කෙනෙක් ඉන්න ඕනේ

    • @erangahathnagoda4306
      @erangahathnagoda4306 2 года назад +1

      නපුරු කෙනෙක් ඉන්න ඕනේ

    • @amiladinesh24gmail.comSrilanka
      @amiladinesh24gmail.comSrilanka 2 года назад

      👍👍👍👍👍👍👍👍👍👍

    • @dhana3487
      @dhana3487 2 года назад

      නෑ නේද. ගැටුමක් තිබ්බොත් කතාව ලස්සන වෙන්නෙ. නැත්තම් මේක අපිට බලන්නවත් හිතෙන්නෙ නෑ😂

  • @digituotou9701
    @digituotou9701 2 года назад +37

    හෙටක්ටර් බඩාට තමයි වෙඩි වදින්න ඕනේ

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz 2 года назад +1

      Aneda kiyanne

    • @imayakaumadi5700
      @imayakaumadi5700 Год назад +1

      හෙක්ටර්වයි, ටානියා මැඩම්වයි බන්ගලාවෙන් එලවන්න එතකොට ජගතුයි, තත්සරනියි දෙන්නා හොදට ගැලපෙනවා

  • @sanjeewanisamanlatha1726
    @sanjeewanisamanlatha1726 2 года назад +11

    ජගත් සර් ගේ පයිට් එක නියමයි 👍

  • @yddgvsdd931
    @yddgvsdd931 2 года назад +37

    කෝ අනේ කොච්චර වෙලා බලන් හිටියද ❤️❤️❤️❤️

  • @kumary3467
    @kumary3467 2 года назад +40

    කතාව ගොඩක් ලස්සනයි💞💞💞💞💞💞🙏🙏🙏🙏🙏

    • @indranijayaweera686
      @indranijayaweera686 2 года назад +1

      ඉක්මනින් ඉවරවෙන්න ඕන,

  • @dinukarunatathne7053
    @dinukarunatathne7053 2 года назад +40

    මැරයෝ මරු ගස් ගල් වගේ බිමට සමතලා වෙනවා 😂😅පොලිසියට වඩා හොඳයි ලමයි ටික එක්ක ආවනම්...

  • @indupriyadarshni5960
    @indupriyadarshni5960 2 года назад +38

    පොලීසියෙන් ආවේ මොකටද 🤣🤣🤣
    කැලේ ලස්සන බලන්නද
    ජගත්ට වෙඩි තියනකල් පොලීසියේ උන් දැහැනට සමවැදිලා ඉඳලා තියෙන්නෙ 🤣🤣🤣
    ලංකාවේ පොලීසියනේ ඉතිං🤣🤣🤣

  • @shashinipeshala3046
    @shashinipeshala3046 2 года назад +7

    අනේ ජගත්ට මුකුත් වෙන්න එපා... එහෙම උනොත් ලමයි පව්.. ජගත් ඉස්පිරිතාලෙ ඉන්නකොට සත්සරනි බලාගනිවි එයාව.. එතකොට දෙන්නට දෙන්නා ආදරය කරන්න පටන් ගනීවි.. කොහොමත් ටානියයි රොනාලියයි කැමති නෑනේ ජගත්ව බලා ගන්න... සත්සරනි තමයි ඒක කරන්නෙ... අනේ කොහොමහරි කතාව අවසානෙට සත්සරනි ජගත් එකතු වෙන්න ඕන.. නැත්තං මේ කතාව මෙච්චර කල් බලපු එකෙනුත් වැඩක් නැති වෙනවා... ජගත් සත්සරනි එකතු වෙලා ලමයින්වත් හොදට බලාගෙන සතුටින් ඉන්න ලස්සන අවසානයක් එනකන් අපි බලන් ඉන්‍නවා... 🤗🤗😃

    • @Madhushani507
      @Madhushani507 2 года назад +2

      අනේ ඔව්. මෙච්චර කාලයක් මේ කතාව බැලුවේ ඒ වගේ ලස්සන අවසානයක් බලාපොරොත්තුවෙන් තමයි.

  • @සහේලිගිසන්තිකානෙත්සරනි

    මේ හරිය රගපාන්න ශලනි හිට්යනම්

  • @damithnilanga3843
    @damithnilanga3843 2 года назад +9

    සුපුරුදු විදියට පොලිසිය මෙතනත් රාජකාරි කරා🤣🤣🤣🤣......ඔක්කොම උනාට පස්සේ උන් එන්නේ 🤣🤣🤣🤣🙏

  • @nandinandi5607
    @nandinandi5607 2 года назад +20

    ලබන සතියෙ සිංදු ටිකක වැඩිවෙයි නේද ..සත්සරනිගෙ අම්මත් ඉන්නවනෙ 🥲🥲🥲

  • @cricketlova-5345
    @cricketlova-5345 2 года назад +38

    මට 1500 ගන්න සහයෝගයක් දෙන්න ගොඩක් පිං හැමෝටම සුබ දවසක් වේවා

  • @kaselharen5413
    @kaselharen5413 2 года назад +7

    Kellage කටේ tape eka ගහලා ගැටගහල තියෙනකොට ලස්සනයි

  • @anomapires8939
    @anomapires8939 2 года назад +5

    පොලිස් සේවය අපේ රටේ සේවය කරනවිදියම පෙන්නුවාට thankes අන්තිමට පාතාලෙ කට්ටිය අල්ලලා දුන්නම එනවා හූ හූ හූ 😅

  • @rangithranjith4363
    @rangithranjith4363 2 года назад +4

    ජගත්ට වෙඩි තියනකම් පොලීසියට නින්ද ගිහිල්ලා වෙන්න ඕනේ

  • @senuwejeranna4046
    @senuwejeranna4046 2 года назад +5

    මේ කතව වගේ දෙවල් ඔනතරම් අද කලේ සිද්ද වෙනවා කලකන්නි තන්හව නිසා ඔය වගේ දේවල් කැරනවා දෙවියන්ගේ පිහිටයි ඔබ සැමට

  • @kmp7613
    @kmp7613 2 года назад +7

    පොලිස් වැටලීම ට නම් හිනා

  • @Db4747.
    @Db4747. 2 года назад +5

    මෙ කතාවෙ ආතල්ම ටික තමයි හැම දෙම ඉවර උනහම පොලිතියෙන් එනව අනෙ හැම කතාවකම මෙමයි

  • @Dghtvfdfhj2824
    @Dghtvfdfhj2824 2 года назад +8

    පොලිසියේ කොටස නම් දුර්වලයි. ජගාගේ ළඟ ඉන්නේ සත්සරනි. ජගාව බලාගන්න වෙන්නේ සත්සරනිට. අර දෙන්නා කැමති නැනේ. ජගත් ළඟ ඉඳගෙන හොස්පිටල් එකේ ජගාව බලා ගනිද්දි දෙන්නට දෙන්නා ආදරේ කරන්න ගනි. හදවතට දැනෙන්න ගනි . දැන්වත් ජගා ඩැඩි ඩැඩි කිය කිය තිරණයක් ගන්න, ඩැඩිගේ වැඩ එළිවෙද්දි ඩැඩිට ඇඳන් ඉන්න ඇදුමත් ගලවලා දුවන්න මදි වෙයි පාරවල්.

  • @kanthikan5145
    @kanthikan5145 2 года назад +5

    කෝ අනේ පොලීසිය ඔක්කොම ඉවර උනාට පස්සෙද යකෝ පොලිසිය ආවෙ

  • @shamalifernando7672
    @shamalifernando7672 2 года назад +8

    මම දැක්ක විදිහට වෙඩිල්ල වැදිලා බුලට් එක ආපස්සට විසි උනා

  • @chameenipuu9151
    @chameenipuu9151 2 года назад +21

    විලි ලැජ්ජාවේ බෑ.අර තනි මනුස්සයා සේරටම් ගහලා බිම දානකන් ඉදල පොලිසියෙන් එන්නෙ.කොහොමත් ලන්කා පොලිස් ඔහොමම පබයොනේ

    • @slresandageming7300
      @slresandageming7300 2 года назад +4

      ඒකනන් ඇත්ත බන්

    • @priyanimayadunne9158
      @priyanimayadunne9158 2 года назад +4

      ලඟටම ආවට පස්සේ බෙිරාගන්නත් පොළිසියට බැරි වුනා .

    • @ursulafernando6896
      @ursulafernando6896 2 года назад

      🤣🤣🤣🤣🤣👍

    • @lankawickramasinghe5914
      @lankawickramasinghe5914 2 года назад

      Ou.. Kathawa ettha.. Lankawe. Policiya.. Hoda wedak kala kiyala ithihasayewath sadahan wela nehe.... 🤭🤭🤭..

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 2 года назад

      Ada kochara maranawadanithiya ballata gihilla

  • @biyankawathukara3544
    @biyankawathukara3544 2 года назад +14

    මේ කතාවෙන් තේරෙන්නෙ අද සමාජයෙ තියෙන දේවල් තමයි.ධනයට බලයට තමන්ගෙ ආත්මය පාවල දීල දේවල් අයිති කර ගන්න හදන්නෙ.ධනයට බලයට දගලන මිනිස්සු කරදරයක් වුන තැන දාල යනව.ඒ වගේ ටානියයි රොනලියයි ජගත්ව දාල යන අතරෙ වෙඩිවැදුනු ජගත්ව ආදරෙන් බලාගන්නෙ සත්සරණි තමයි.

    • @shashinipeshala3046
      @shashinipeshala3046 2 года назад +4

      ඇත්තටම ඒක තමයි වෙන්න ඕන.. කොහොමහරි අන්තිමට ජගත් සත්සරනි එකතු වෙන්නත් ඕන... ජගත්ගෙ ලමයින්ට ගැලපෙනම කෙනා තමයි සත්සරනි... කොහොමහරි අද ජගත්ගෙයි සත්සරනිගෙයි ආදරේ පටන් ගත්තා නේද 😘😘😁

  • @33pramoth35
    @33pramoth35 2 года назад +28

    ගහගන්න වෙලාවට මූනු බල බල ඉන්නෙ ලන්කාවෙ එවුන් නිසාද බන්🙉🙉🙉🙉

    • @mhbjt523
      @mhbjt523 2 года назад +5

      ඉන්දියාවට කිට්ටු නිසා බං

    • @chamindapushpakumara5370
      @chamindapushpakumara5370 2 года назад +1

      අනිවා මොඩ චූන්

  • @j.d.k.ajayasinha861
    @j.d.k.ajayasinha861 2 года назад +12

    මුං දෙන්න ඉවරයක් වෙනකම් තමා මම බලන්ඉන්නෙ...මේ සිරිලයි බතලයයි..

  • @nishmininethsara2194
    @nishmininethsara2194 2 года назад +14

    ඔක්කොම හොදට උනාම ඩෝං ගාලා ජගත්ට වෙඩි වැදිලා ජගත් මැරුනා කියලා කතාව ඉවරකරන්න නම් හදන්න එප.සෙනසුරාද ඉරිදා වෙනක්න් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ මෙ කතාවෙ ලස්සන අවසානයක් බලන්න.

  • @madushikakumarasinghe5225
    @madushikakumarasinghe5225 2 года назад +3

    Hectarayata padamak kiyala denna venava kathava lassanai ❤❤❤

  • @kumarisrilanka7849
    @kumarisrilanka7849 2 года назад +6

    නොදකින් hettaraya උගේ බඩ වට්ටක්කා ගෙඩියක් වගේ පුටුව උඩ wadiunama වට්ටක්කා ගෙඩියක් වගේ badagediya

  • @Dewmini2002
    @Dewmini2002 2 года назад +5

    Hindi film 1k baluwa wage 😂

  • @Nelvoids
    @Nelvoids 2 года назад +6

    මන් බලන් හිටියෙ සල්ලි ටික කොහෙද කියලා..🤭

    • @lankawickramasinghe5914
      @lankawickramasinghe5914 2 года назад

      Salli bag eka Police niladhariyek neda aran giye.. Aye ithin sorry thamai🤭🤭🤭

    • @MamaMama-cc9ir
      @MamaMama-cc9ir 2 года назад

      😂😂😂😂😂😂

  • @madushankarajithadharmasir9812
    @madushankarajithadharmasir9812 2 года назад +3

    ikmanata jagata saneepa wela sathsaraniwa badinna suba pathanawa
    😞😞😞😞

  • @senuboy987
    @senuboy987 2 года назад +1

    ඇයි මේ හැම කතාවකම ගහගන්න අතරේ ලව් සීන් දාන්නෙ🤔

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 2 года назад +1

    Esuru.niyamai.aluth.weda.satahana.sathsarani.jayawewa.👍👍👍👍❤♥️♥️

  • @kumariashoka8059
    @kumariashoka8059 2 года назад +9

    සෙරම ඉවර උනට පස්සෙ පොලිසිය අවෙ ලැජ්ජාව බැහැ

  • @kssagini7821
    @kssagini7821 2 года назад +6

    ලස්සනයි කතාව ගොඩාක්

  • @nithunimanthi3755
    @nithunimanthi3755 2 года назад +1

    හිතුවෙවත් නෑනෙ ජගත් කාරාටේ කියලා මරු ඒක ආශාවෙන් බැලුවෙ ගහන හැටි

  • @පිනිබ්න්දු
    @පිනිබ්න්දු 2 года назад +9

    අද තමා ලස්සන්ම

  • @SanjuGimhani
    @SanjuGimhani Год назад +1

    ජගත් සත්සරනි❤❤❤❤❤

  • @dilanislg62
    @dilanislg62 2 года назад +6

    අන්න හරි සත්සරණී,ඔය වගේ වෙලාවට ,,ලග පාත තියෙන දරපොල්ලක් හරි අරන් නෙලන්න ඕන හතර වටේටම,,මේ පාර නම් හෙක්ටර්ට හොද පාඩමක් උගන්වන්න ඕන ,,ආයේ මදි නොකියන්න,,

  • @ayuarana1504
    @ayuarana1504 2 года назад +4

    මට නම් මේ අසම්ජ්ජාති දෙපිට කාට්ටූ බතලයාව එපාවෙලා

  • @sandeepaninavodya4980
    @sandeepaninavodya4980 2 года назад +2

    අද කාතවනම් නියමයි.😀😀😀

  • @Nawanjana196
    @Nawanjana196 2 года назад +3

    Ada katawa harima lassanai ❤❤❤❤🌺🌺🌺🌺🌹🌹🌹🌹🌷🌷🌷🌷💐💐💐💐🌸🌸🌸🌸👍🏻👍🏻👍🏻👍🏻💖💖💖💖😍😍😍😍😍

  • @yamunawickramasekara9384
    @yamunawickramasekara9384 2 года назад +5

    හෙක්ටර්, ටානියා ගෙදර යවන්න කාලේ හරි

  • @samssm1758
    @samssm1758 2 года назад +2

    Godak lassanai ada kathawa super jagath 👈👉💪💪💪👍👍👍

  • @sitharalakmali9669
    @sitharalakmali9669 2 года назад +1

    බතලයාට ලගදිම හරි...

  • @ovinitrilishiya2547
    @ovinitrilishiya2547 2 года назад +16

    මාර වට කිරිල්ලක්නෙ පොලීසියෙන් කරල තිබුනේ

  • @ranjinicc2453
    @ranjinicc2453 2 года назад +9

    අද. කොහොමද. කතව. ඔයලා. බැලුව ද

  • @dermasaudi9393
    @dermasaudi9393 2 года назад +1

    Policiya nam maru aakath moda policiyak nada jagath mahamaya niyamai hamotama tharuvan saranai davi pihitai

  • @lakmalijayasinghe4567
    @lakmalijayasinghe4567 2 года назад +4

    පොලිසිය මොකටද එතනට ගියේ.උන්ගේ මෙහෙයුම ඔක්කම ජගත් කරසට පස්සේ

  • @lakshikolamunna6029
    @lakshikolamunna6029 2 года назад +4

    කතාව අදිනවා වැඩී එහෙම කරන්න එපා එතකොට එපා වෙනවා✋😣

  • @somalatha9979
    @somalatha9979 2 года назад

    Ma sara kalha daka maru harima sanwadi as dakan kadulu niyamai lharuwan saranai 👍🤭❤️ siyaluma danata api Katar rata sita 👍

  • @malikam7000
    @malikam7000 2 года назад +3

    මමත්. බලගොන. හිටියො. වැඩ ටික. ඉවර. කරනකල්. 💖💖💖💖💖.. 🇸🇦

  • @ගයාන්සමරසිංහ
    @ගයාන්සමරසිංහ 2 года назад +3

    ඇඟ හිරිවැටුනා ෆයිට් එකට

  • @Nudithamihiran
    @Nudithamihiran 2 года назад +1

    ගිහාන් සර් ගෙන් ඉගෙන ගන්න ආසයි..

  • @tharushikaumini5029
    @tharushikaumini5029 2 года назад +6

    ටානියා ගේ හෙක්ටර් ගේ සද්දේ අඩු වෙයි ඉන්න බලාගෙන පේන්න බැ මේ ටානියා

  • @nalikadasanayaka8139
    @nalikadasanayaka8139 2 года назад

    Hmmmmh , matath adare hithenawa jagathta ❤️❤️❤️🙏🙏🙏

  • @HuaweiY-cl8jf
    @HuaweiY-cl8jf 2 года назад +2

    ජගත් නම් සුපිරි එත් ජගත්ට වෙඩි වැඩුන නේ පව් ජගත්

  • @wasnakw7885
    @wasnakw7885 2 года назад +2

    මේ අයියායි නංගිව ඵලවන්න බැරිද හොදවැඩේ රොනාලියා කියපුදේට

  • @somakuwait1067
    @somakuwait1067 2 года назад +9

    ගොන් කතාවක් මහ ලොවට පොලිසිය ගිහින් මොකද කරෙ වෙඩි තියන කල්

  • @sujeewafonseka6064
    @sujeewafonseka6064 2 года назад +3

    හපොයි පොලිසියෙ උන් කොහොමත් එන්නෙ අන්තිමටනෙ

  • @KaviKavi-os1te
    @KaviKavi-os1te 2 года назад +17

    Ada kotasa thami kathawe balapu hodama kotasa wenne❤️

  • @damecafiris5703
    @damecafiris5703 2 года назад +11

    මට පෙන්න බැහැ අලියා හොර දෙටුවා

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 2 года назад +14

    අයියෝ කෝ පොලීසිය .

  • @sirimadahanayaka1861
    @sirimadahanayaka1861 2 года назад +1

    Jagath mahaththayata ikmaninma suwaya lebbewa.

  • @nelunikakuka
    @nelunikakuka 2 года назад +1

    ජගත් ට වැඩි වැදුනෙ අර හෙක්ටරයා නිසා ජගත් හරි කරුණාවන්තයි මට ඉවසිල්ලක් නැතුව හිටියේ මෙ කොටස බලනකමි

  • @mayorilanka6313
    @mayorilanka6313 2 года назад +2

    Adanam godak dukai hamdam asawen baln telidaram ak💖💖💖💖💖💖💖💖

  • @chandimashan9573
    @chandimashan9573 2 года назад +2

    කට්ටියම හෙක්ටරයට බැන්නට හෙක්ටර් නැත්නම් කතාව ඉවර වෙලා කොටස් 50 විතර

  • @sujeewafonseka6064
    @sujeewafonseka6064 2 года назад +3

    හපොයි ලංකාවෙ පොලිසියෙන්නේ ඒ විදියට ඇඩ් එකත්

  • @raviravindra889
    @raviravindra889 2 года назад +3

    Jagath spiderman wage fight eka deela weeraya kala ne😂🤣 Dan le onawei Deneth ge le galapei anthimedi

  • @animalviralTV
    @animalviralTV 2 года назад +5

    අද සුපිරි 👍❤️

  • @dthihasya8876
    @dthihasya8876 2 года назад +4

    ඔක්කොම ඉවර උනාට පස්සෙ වැඩ්ඩො වගේ ඇවිත් අල්ලගෙන යන ලස්සන

    • @lankawickramasinghe5914
      @lankawickramasinghe5914 2 года назад +1

      Hmmm. Okkoma iwara wenakal balagena hitiya... Eth ithi weddo wage nam penne.. Nehe.. Thuwa ussaganna amaruwen innawa wage thamai penne..

    • @dthihasya8876
      @dthihasya8876 2 года назад

      තව ටිකක් හොදට බලන්නකො කාඩ්බෝඩ් වීරයෝ වගේ නෙමෙයිද පේන්නෙ කියලා

  • @evon-ze6nw
    @evon-ze6nw 2 года назад +1

    මුන්නම් යකාගෙ පොලිසියක් නෙ ජගත් සේරම එක්ක පොරබදලා එලියට එනකම් ඉඳලා ජගත්ට වෙඩි වැදුනට පස්සෙ බොරුවට ආවා මේ හෙක්ටර්ට නම් හොඳක් වෙන්න එපා