Sunil එදිරිසිංහ is trying his best to bridge the gap that pandith අමරදේව left.audience appreciate this very much,though nobody in this era could replace pandith or even come close, සුනිල් එදිරිසිංහ is making that gap bearable ,🙏 thank you සුනිල්
Me wage thaththata kenek lebenna sanka sankani godak pin karanna athi e wagema me daruwo denna labennath obathuma ita wada pin karanna athi, budusarani oba family ekata
Absolutely beautiful. How happy this wonderful father must be of these loving, very well brought up young children who are following his foot steps and doing so well. Oba samata Theruvan Saranai.!
දරුවන්ට උරුමය නොමසුරුව ලබා දුන් පියෙකු ලබන ආත්ම වින්දනය ❤️ තාත්තා කෙනෙකුගේ සතුට හොදින්ම පේනවා සුනිල් එදිරිසිංහයන්ගේ මුහුනෙන් ❤️
චරිතවත් දෙමාපියන් ඇසුරෙන් හැදෙන චරිතවත් සංවර ඉදුරන් ඇති මිනිසුන්.🙏
පියාගේ අඩි පාරේ යන දුව සහ පුතනුවන්ට හදපිරි සුභ පැතුම් !!!!!!!
සුනිල් සර් ඔබගෙන් එන හඩට එන පුදුමාකාර සන්සුන් බව හැදියාව වැදගත්කම ඔබගෙ දරුවන්ගෙනුත් පෙනෙනවා ඔහුන්ගෙ හඩිනුත් ඇසුනවා.. හරිම සතුටුයි ලස්සනයි දිර්ගායු ....
දකිතු ගයන රග ඔබ තිදෙනාගේ
උමතු නොවෙද
කෙලෙසක සිත කාගේ...
😍🙏💐තෙරුවන් සරණයි 🙏
🌷🌷🌷🌷🌷🌷
👍
🌹🌹🌹🌹🌹🌹🌹
❤
ගුත්තිල කාව්‍ය ගිරවුන්ට වගේ කට පාඩම් තිබුනත් මෙහෙම මිහිරට අහුවෙ අදයි, තෙරුවන් සරනයි ඔබ තිදෙනාටම,
අතීත සිංහල සාහිත්‍යය (වෑත්තෑවේ හිමිගේ ගුත්තිලය) ඇසුරෙන් සැකසුනු මිහිරි ගීයක්..අපේ කම මොනවට කියා පානවා....
දීර්ඝායුෂ 🙏 ප්‍රාර්ථනා කරනනවා සුනිල් එදිරිසිංහ කලාකරුවාණනි
නිහතමනී කලා පවුලක් ලස්සන ගීතයක් සිත නිවන අපූරු දසුනක් තෙරුවණ් සරණයි හැමෝටම
ගුත්තිල කාව්‍යයේ කවි.😂🤣😁
@@krishanthiperrera551 ගුත්තිල කාව්‍යයේ කවි කියල දන්නව ඒකත් ඒ විදියට ගායනා කරන්න දක්ෂ කමක් තියෙන්න එපැයි ඔයාට පුලුවන්ද ඔහොම කියන්න
@@haiihello9944 කොහොම ද මම ඔයාට ඇහෙන්න කියන්නේ
@@krishanthiperrera551 api adambara wenna onee me wage kala pawul me rate sitin nisa
යහපත් දෙමාපියන්ගෙ ඇසුරෙහි වැඩෙන දරුවන්ගේ ඒ සංවරකමත් පියාණන්ගෙ වගේමයි.ගහේ කටු උල් කරන්න ඕනෙ නෑනෙ...ලස්සනයි පිය පුතු දියණිය ගේ ගායන සුසංයෝගය
මේවත් unlike කරන්න හිතෙන හිත් අපි අතර ඉන්නවනෙ.... මීට වඩා හිත නිවෙන තවත් සින්දු තියේද
sankini's voice very beautiful
සම්පුර්ණ ගුත්තිල කාව්යම ගැයුවනම් 😍😍 අහන් ඉන්න ආස හිතෙනවා
සුනිල් සර් ගෙ වොයිස් එක වගේම සංඛ ට අමරදේව මාස්ටර් ගේ හඩට සමානම හඩක් තියෙන්නේ...සංඛ , සංඛනී නම් දෙක වගේම හඩවල් සංඛ නාදයක් වගේ ගාම්භීරයි...සුනිල් සර් ගැන තිබුනු ආදරය මේ දෙන්නව දැක්කම තවත් වැඩි උනා.
Her voice
Her face
Her smile
Her expression
I'm addicted ♥️sankani💜💜💜
හරි අගෙයි.. පියාගේ අඩි පාරේ යන දුව සහ පුතනුවන්ට හදපිරි සුභ පැතුම් 🌹🌹🌹
ගොඩක් ලස්සනයි. වැදගත් කමින් පොහොසත් පවුලක්. හරිම ආඩම්බරයි අපේ ශ්‍රී ලාංකික හැගීම ඉදිරි පරම්පරාවට ගෙන යන්න පුළුවන් ලස්සන , දක්ෂ දුවෙක් සහ පුතෙක් ඉන්න එක ගැන. හදවතින් ම සුභ පතනවා.
සුනිල් අයියා ,පුතා,දුව සහ රෝහන අයියා තව තවත් මෙවන් නිර්මාණයන් කරන්නට වාසනාව උදාවෙවා
තෙරුවන් සරණයි
දිය දිය ගොස පළ කෙරෙමින් සපැමිණි
ගිය ගිය තැන ඉස්වා රන් මුතුමිණි
ගිය ගිය දිය නද එන මෙන් ගෙන මිණි
සිය සිය ගුණයෙන් වෙණ නද නික්මිණි
කන්කලු වෙණ නද ඇසුමෙහි ලොබිනේ
රන් රසු දැල් කොලහල වන බියෙනේ
සන්සල නොව එහි පිළිරූ ලෙසිනේ
නන් හය සෙන් සිටියෝ සිටි මතිනේ
නොගොසින් සිට සිටි වන නිබඳේයා
වෙසෙසින් සුර නර සෙන් නොමඳේයා
සතොසින් විඳ විඳ ලොබ නොසිඳේයා
මෙලෙසින් වෙණ නද අසන සඳේයා
ළඟ ළඟ වා උනුනට කර වාදය
නොවරදවා වීණා පද වාදය
රඟ අඟවා සුර නරඟන බේදය
සෙද කරවා රජ සබය පබෝදය
යටසින් ලන බැල්මෙන් සොර විලසි
වෙසෙසින් දන මන මත් කර එකසි
අහසින් බැස රඟ ගත් රඟ කෙලෙසි
දිසි මෙන් විය විදුලිය සිය දහසි
දිමුතු යසස් වන් කුසුම සරාගේ
නුමුතු සුවඳ මල් පැළඳ සරාගේ
දකිතු රඟන සුරඟන රඟ ලාගේ
උමතු නොවෙද කෙලෙසක සිත කාගේ
Thanks 😘
Sthuthi oba thumata
Thanks..
නිහතමානී නිරහන් කාර ලස්සන පවුලක්.. බුදුසරණයි.
ගුත්තිල කාව්‍ය හරිම ලස්සනට ගායනය කරවා . අහන් ඉන්න හරිම ප්‍රියයි ❤😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🤗🤗🤗🤗🤗
සංක සංකනී සුබ අනාගතයක්. මේ රසට තමා අපි කැමති ❤️💓❤️
Sanka sankani
😍😍😍🥰🥰
සුනිල් එදිරිසිංහ මහත්තයගේ හඩ 💯💢💥
වයසට නොයන තවමත් තරුණ හඩ🖤🖤
මතකයේ සදා රැදෙන ගී ගයන අය අතරට එක්වු සංඛ ,සංඛනී පැහැබර දීප්තිමත් අනාගයක්...
Sitha sansunkala oba siualudanatama budusaranai ♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹
සිත වශී කළා. ඔබ පවුලට තෙරුවන් සරණයි!
ආඩම්බරයි අභිමානය කියා ගත නොහැකි සතුටක් දැනෙනවා තෙරුවන් සරණයි ඔබ පවුලටම සියලු දෙවියන් ආරක්ෂා කෙරෙත්වා 🙏🏽🙏🏽🙏🏽💖💖💖
මෙම කවි පෙළ මම කීප වතාවක්ම ශ්‍රවණය කළා. ඔබතුමා දවසක් කතා කරපු වෙලාවක දුවත් පුතත් එක්ක මේ ගායනය කරන්නේ කියලා පැවසුවා නේ. මටත් මෙ ශ්‍රවණය කරන හැම අවස්ථාවකම මතක් වෙන්නේ අපි ගුත්තිල කාව්‍ය ඉගෙන ගත්ත ආකාරය. ගුත්තිල කාව්‍ය කවි සියල්ලක්ම වගේ මට පාඩම් තියනවා. සතුටුයි ඔබතුමාගේ මේ ගායනය ගැන ඉතාමත්ම සන්තෝෂය පලකරනවා ඔබ සියලු දෙනාටම තුණුරුවන්ගේ සරණ ලැබේවා
තාත්තගෙයි පුතාගෙයි දෙන්නම එකම හඩ මයි හරිම මිහියි
Ehemadaa
❤සුනිල් එදිරිසිංහ'S Voice BEST❤ 1:29 - 3:23
උමතු නොවෙද කෙලෙසක සිත කාගේ...
මමත් හරි කැමතියි එතුමන්ගේ ගී වලට සතුටුයි ඔබ ගැන තෙරුවන් සරණයි සැමටම
මෙවන් රසවත් ගීයක්, සංවර බවක්, සුමිහිරි හඩ ත්‍රිත්වයක් මෙලොව තවත් වේයිද?... ඉතින් උමතු නොවෙද කෙලෙසක සිත කාගේ? ඔබ තිදෙනාටත් රෝහණ වීරසිංහ යින්ටත් තෙරුවන් සරණයි
!
@ -☺☺- -
@ @ @ @ '
නිහතමානි කලා පවුලක්.....සුභ පැතුම් කලා ලොවේ ඉදිරියටම යන්න.👍👍👍👍👍👍👍
ගුත්ථිල පඬිඳුන් හිටියනම් මේ ගායනය ගැන මොන තරම් සතුටු වෙයිද..
කන්කළුයි රසබර යි අලංකාරයි හොදම පරි පුර්ණ ගායකයාණනි ඔබ පවුලට චිරං ජයතු
දරුවන්ගෙ දක්ෂකම් දකිනවිට දෙමව්පියන්ට මොනතරම් සතුටක්ද? හරිම අපුරුයි සුපිරිම සුපිරි සුනිල් එදිරිසිංහ යනු මුලු රටම ආදරය කරන සුපිරි මනුස්සයෙක් මේ ගිතය අහනවිට ගුත්තිල කාව්‍ය මතකයට නැගුනා සුභ පැතුම් 🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
ee voice ewa nikan bhawanavak vage bohoma agey
නිහතමානී, සමාජයට ආදර්ශමත් කලා පවුලක්.... ආදරණීය හඩ තුනක්.... ❤❤❤
හරිම ලස්සන ලංකාවේ ඉන්න වැදගත්ම, නිවිච්ච, පවුලක්
ඔබ තුමා බුදුන් දැක නිවන් දකින්න ඕන
Oba thidena sri lankika sangeetha shesthrayata aththyavashsha ayavalunya .🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍
Ammo thathage උරුමය niyamai .bs ....
ගුරුතුමණි කොතරම් මිහිරි ද කණට, හරිම ලස්සනයි.
Sangeetha kandayama niyamay.lassanata sangeethaya danava.sunil edirisinha mahathata deergausha labava.aubohoo weva !.❤❤❤💞💞
Apa desawan sanaseemata oba nama gath kokila parapura thawa thawath pipidewa.. deerga aau weewa..!🙏🙏🙏
සබ් කරා බෙල් එකත් ගැහුව රිදෙන්නම ජයවෙවා ඔබට බුදුසරණයි දෙවිපිහිටයි ආරක්ෂාවයි
මිහිරියි හරිම මිහිරියි.තෙරුවන් සරනයි ජයවේවා ඔබසැමදෙනාටම
Sunil එදිරිසිංහ is trying his best to bridge the gap that pandith අමරදේව left.audience appreciate this very much,though nobody in this era could replace pandith or even come close, සුනිල් එදිරිසිංහ is making that gap bearable ,🙏 thank you සුනිල්
Aththatama mata sinahala igana ganna kota kavi mathaka thiya gaththe meka ahala . Thanks 😊
අපූර්ව ගැයුමක්... සුභ පැතුම් ඔබ සැමට..ඔබේ නිහතමානී ,චාම් බවට හැමදාම ගරු කරමි. ..තෙරුවන් සරණයි .
සුනිල් සර්ගේ කට හට ඉස්සර වගේමයි අදාරෙයි සර් අපෙත් ආයුස අරන් තවත් කල් ජිවත්වේවා ඔබ ❤️❤️❤️❤️❤️❤️
මෙච්චර ලස්සන ගුත්තිල කවි ගැයුමක් මං අහලා නෑ.
මනෝහරයි !
Sanka snd Sankani nice voice asserts for sri lanka, all the best
ඇස් දෙක පියාගත්තම බාවනාවක්ම තමයි.බුදු සරණයි !!!ඉතිරි වර්නනා ටිකත් මේ විදියට දකින්න අහන්න වාසනාව ලැබේවා.
ගුත්තිල ඇදුරු පැරැදි ය රෝහණයන්ගේ සර මුසුවට. දෙව් ගදඹුන් පැරැදි ය මේ මියුරු ගැයුමට.
Pudumakara lassanayi..❤❤❤
Ape gedara baala mahalu hemoooma godak adareeee..
සුනිලයාමය ....❤️ ❤ ❤️
අපූරුයි ...
Harima lassana katahadawal. Mewai sindu kiyanne. Oyalata suba gaman.
mewam sanwara thrunain dedenek thanu piyath , mawthumiyath etha uthu. Theruwan saranai
මරු අනේ ... ගුත්තිල කාව්‍යයෙ කවි නේද මේ.. 🤩❤
දවසේ ආරම්බය පටන්ගන්නේ මේ ගීතවලට සවන්දීමේ පිපාසයනී. සිත නිවන ගීත. සිත සමාධියට සම වැදුනා. තරගකාරී ජීවන රටාව තුල සිරවී සිටින සිත් තුලට මෙවැනි සුභාවිත ගී තුලින් අපගේ සිත්වලට දෙන සුවය වචනවලින් නිමකළ නොහැක. ඔබ සියලු දෙනාට මේ කරන ගීත උපහාරයට ස්තුතිය පුදකරන අතර තව තවත් මෙවැනි ගීත නිර්මාණ ඉදිරියටත් කිරීමට ශක්තිය සහ ධෛර්යය ලැබේවා යයි පතමී . ලන්ඩන් කලා රසිකයෙක් .
හදවතින්ම රස විදින්න ....පුලුවන් ..🎼🎼🎼
සුභාවිත ගිතයෙ මංන්සලකුණු ඔස්සේ යන දූ පුතු දෙපළට ශූභාසිරි....
Harima.....lassanai.......dewi....pehithai.....budu....saranai.....obe....paulethma......thanks
මාරම ලස්සනයි....
පිස්සු නොහැදි බේරැනා තේරුම හරියටම අල්ලගන්න ගිහින්.😁😁😁
වාසනාවන්!
ඉතාම සුන්දරයි... ශ්‍රී දළදා සමිඳු පිහිටයි
Kawadda hari dawasaka obalage wadasatahanakata mama enawamai.. Puluwannam mawa gen wanna. Jaya wewa.
Sitha niwana gee hada ..oba thidenatama theruwan saranai .
Me wage thaththata kenek lebenna sanka sankani godak pin karanna athi e wagema me daruwo denna labennath obathuma ita wada pin karanna athi, budusarani oba family ekata
මේ දේවල් දකින්න අසන්න ලැබීම ම අපේ මහඟු පිනක් සේ දැනෙනවා. වටිනා කලා පවුලක්.
හරිම ලස්සනයි ,උමතු නොවේද කෙලෙසක සිත කාගේ......
Ammooo puduma Sathutuy, Sanckani Duwe surupi kanthawak and Lassena voice Ekak! Jesu pihitay BUDUSARENAY❤❤❤👏👏🌻🌻🌻💐
අද කාලේ කොච්චර සින්දු තිබ්බත් ජීවිතෙ කී වතාවක් අහුවත් එපා වෙන්නෙ නැති පුදුම සින්දුවක්
හරිම ලස්සනයි ,, මම ආසම ගායකයෙක් සුනිල් එදිරිසිංහ මහතා, දරුවන්ද ඉතා දක්ශ අය , අනාගතයට සුභ පතනවා, බුදුසරණයි දෙවිපිහිටයි ජයවෙිවා
ලස්සනයි ගායනය පටිට පටිට සුපිරි
Great. Father son and daughter. Very nice.
හරිම අගෙයි සුනිල් සර්.ඔබේ පුරුක් ඉහලටම දලුලනවා.දෙවියන්ගේ ආසීර්වාදය පතනවා ඔබතුමාටත්,සංක,සංකනී දරුවෝ දෙදෙනාටත් ❤❤🙏🙏🙏
ගොඩක් ලස්සනයි
Thank you me wage sindu kiyanawata🙏🙏🙏
තාත්තයි,පුතයි එක වගේමයි කටහඩ....ආඩම්බරයි අපිට ඔබලා වැනි කලා පව්ල් ගැන....😘❤
භාවනාවක් එය සත්තකින්ම සිත සන්සුන් කරන❤
මේ හඬවල් සිත නිවන අපූරුව අගෙයි.
So beautiful !!!!!
බුදුසරණයි
Oh. My god. Wonderful singing, wonderful melody. I listen 100000000000 times. Love you all.
Ee daruwo harima wasanawanthai aththatama,
අපි හොයන්නෙ මෙන්න මේ වගේ සින්දු තමා.
හරිම ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ලස්සනයි 😘😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘✊✊✊✊✊✊✊✊ සුපිරි ✊✊😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හරි මලස්සනඉ තිදේනාටම තේරුවන් සරනඉ
උමතු නොවෙද සිත කෙලෙසක කාගේ..සැබැවින්ම අයස්කාන්ත දෙදරුවන් සමඟ ප්රතාපවත් ගාන්ධර්වයාගේ එදා මෙදා තුර සිත සනසන ගීතාවලිය...සැබැවින්ම පොහොසත් පිනෙන් පොහොසත් ...
චිරං ජයතු..
වාසනාවන්ත අනාගතයක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏💞💞💞🌹🌹🤝🤝🤝🤝🤝🤝🌹🌹🌹🌹🌹💞💞💞
හරිම ලස්සනයි 🌼🌼🙏🙏🙏
Just now i am listen three of them song. Very good .Thanks a lot Triple gem bless all the family members. I am very proud of you.
මගෙ ආසම ගායකග සුනිල් එදිරිසිංහ සර් මට ආසයි සර් බලන්න කතා කරන්න ඒත් ... 😔
සම්ප්‍රදායට නව්‍යත්වය දෙනවා කියන්නේ මෙන්න මේ වගේ භාවමය නිර්මාණ වලට......වාසනාවන්!!!!
හරිම අපූරැයි මෙලොව වාසනාවන්ත මිනිස්සු.. කලා පවුලට දීර්ඝායු වේවා සැමට..!
Harima rasawath.
Kiyanna wachana na kla kruwaneni budusaranai.daruwan dedenalaga oba rajekwage.💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලොව වාසනාවන්ත පියෙකු දුටුවෙමි. 😍 රෝස පදුරක මල් පිපිල දස අත සුවද දෙනව වගේ ලස්සනයි.
Absolutely beautiful. How happy this wonderful father must be of these loving, very well brought up young children who are following his foot steps and doing so well. Oba samata Theruvan Saranai.!
උමතු නො වෙ ද කෙලෙසක සිත කාගේ?❤️
දරුවන් දෙදෙනා සමග අපේ ගීයක්..තෙරුවන් සරණයි