Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මම Indoor plants වලට ගොඩක් ආස කෙනෙක්...මගෙ room එකෙත් ගොඩක් පැළ තියනවා 😁 හරිම සරල විදියට ඔබතුමිය indoor plants හදා ගන්න විදිහ කියලා දුන්නා..පැළ නඩත්තු කරන විදිහ ගැන මම වීඩියෝ සෑහෙන්න බලල තියනවා ඒත් මේ වගේ සරල විදිහට ඒ එකක්වත් නෑ...එයාලා කියන විදියට indoor plants හදාගන්න , නඩත්තු කරන්න මුදල් ඕනේ....ඒත් එහෙම නෑ කියලා මේ වීඩියෝ එක බැලුවට පස්සෙ තේරුණා....ඔබතුමියට ගොඩක් ස්තූතියි...💚🌿
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..අනේ මට ඔබතුමිය කියන්න එපා..ඒක හරි නුහුරුයි වගේ..අක්කා කියන්න 😊ඔයාගේ නම හරි ලස්සනයි....ඇත්තටම අපෙන් පොඩි වෙලාවක් විතරයි මේ පැළ බලාපොරොත්තු වෙන්නේ...ඒවා අපේ රැක බලාගැනීම තියෙනවානං ගොඩක් හොදට හැදෙනව...❤❤❤❤
❤ අනේ මල් කුමාරියෙක් වගේ ඔයා
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ මගේ නංගිටත් බුදු සරණයී ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ .ආදරෙයි මැණිකේ
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ජීවිතේ විඳින්න ..බුදු සරණයී 💕💕💕🌹🌹
ගොඩක් ආසාවෙන් රස වින්දා ඔයාගෙ වීඩියෝව. අවට පරිසරයෙන් පහසුවෙන් සොයා ගත හැකි පැල යොදාගෙන අඩු වියදමෙන් අලංකාර පැල එකතුවක් සකස් කර ගත හැකි ආකාරය ඔයා බොහොම පැහැදිලිව සහ රසවත්ව ඉදිරිපත් කලා. අවශ්‍ය වන්නේ සොබා දහම රස විදිය හැකි කලාත්මක ඇසක් සහ මනසකුයි. ඔයා දෙයක් පැහැදිලි කිරීමට හරිම දක්ශයි. ඒ සදහා පවිච්චි කරන්නේ සුදුසුම වචන . ඔබට ස්තුතියි . ( අද ඔයාගෙ ඇදුම හරිම ලස්සනයි .)
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ....මේ ආදරනීය වචන කියවනකොට හිතට හරිම අමුතු හැගීමක් දැනෙනවා..ඒ දැනීම්වලට මං ගොඩක් ආදරෙයි 💞💞💞
ගොඩක් වටිනවා... ලොකු වෙලාවක් අරන් හොදට පැහැදිලි කරල දෙනව... thanks a lot.. ❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤
ගොඩක් ස්තූතියි...❤❤❤
මම හරිම ආස video එකක් . Indoor plants වලට මමත් හරිම ආසයි.මල් වලින් මමයි husband හරිම මානසික සුවයක් ලබනවා.දරුවොත් හරිම ආසයි.ගොඩාක් 🙏 ස්තුතියි නඩත්තු කරන විදිය පැහැදිලි කළාට.
බොහොම ස්තුතියි මැඩම් 💞💞💞 හැමදාමත් මාව බලන්න අමතක නොකර එනවට ගොඩක් ආදරෙයි 💞💞💞
මං හොය හොය හිටපු ප්‍රස්න ගොඩකට අක්ක උත්තර දුන්නා පැහැදිලිව තැන්ක්ස් අක්කා තෙරුවන් සරනයි ❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ
හරිම වටිනා දැනුවත් කිරීමක් ස්තුතියි ඔයාට 💕
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Thank you good explain
Thanks ඔයාට.. වැදගත් video එකක් .මමත් හරිම ආසයි indoor plants වලට ...බුදුසරණ හැමෝටම ..❤❤🙏🙏👍
ගොඩක් වටිනා කතාව ස්තුතියි ❤
අනේ ..ඔයා හරි ෂෝක් නංගෝ..ඔයා වටිනාකම් පොදියක්..❤️❤️❤️
ගොඩක් ස්තූතියි ඔයාට මිස් හොඳ දෙයක් ගැන වීඩියෝ එකක් කරලත් තියෙනවා මම වැඩ කරන්නේ විදේශ රටක ගෙදරක ඒ ගෙදරත්ව ලස්සනට මල් හදලා තියෙනවා මම ඒවට සාත්තු කරන්නෙ හැමදේම කරන්නෙමිස් බෙහෙත් මෙයාලා ඕකේට්ස් ගේ ඇතුලෙ තියන ඒවා තියලා තියෙනවා සමහර ඒවා ගොඩක් දුරට ඉක්මනට මැරෙනවා මොකද මෙහේ රස්නෙ කාලෙට උෂ්ණත්වය 49.48 විතර යනවා සීත කාලෙට ඒත් ඒ වගේ හරි අමාරුයි පරිස්සම් කරගන්න මිස් ඕකිඩ් වලට වතුර දානකොට මම දාන්නේ සතියකට සැරයක් ලාස් එකකින් ඒවට කොළ කහ වෙනවාවත් බැරිවෙලාවත් කොළයක් උඩට වතුර වැටුනොත් එතනින් කුණු වෙනවා හරි අපහසුයි මම තේරෙන විදිහට පරිස්සම් කරගන්නවා මිස්ගෙ වීඩියෝ එක මේක ලොකු වටිනාකමක් දෙනවා මිස් කියල දෙන්න පුලුවන් නම් ඒ ඕකිඩ්ස් වලට සාත්තු කර ගන්න ගෙදරදි අපිට දාන්න මොනවා හරි පොහොර වර්ගයත් ඒවා තියලා තියෙන්නෙත් හිරු එළිය කෙලින්ම වැටෙන්නේ නැති ස්ථානයක ගොඩක් ගෙනාපුවා මැරෙනවා දැනටනම් හතරක් විතර තියෙන්නෙ පෝච්චි ඒ ගැන වීඩියෝ එකක් කියලා දෙන්න ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@@lifewithlove89 ❤️
Thank you soooo much dear ❤❤❤
Thank you so much darling❤❤❤❤ for being with me
මම ත් මල් හදන්න හරිම ආසයි. Video ඵක ආසාවෙන් බැලුවා
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ..බුදු සරණයී ❤❤❤
මමත් හොය හොය හිටපු දෙයක් හරිම වටිනවා වීඩියෝ එක ස්තුතියි ඔයාට ❤
හරිම පැහැදිලියි. Thank you..❤❤😊🎉
Thank u පැහැදිලි kirimata nangii
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා
ඔයාගෙ video මම හරි ආසාවෙන් බලන්නේඒකට ලොකුම හේතුව තාම, අනුන්ට bananokiyana එක සහ සාමාන්‍ය සරල දිවිපෙවෙත penweemaබුදුසරණ වේවා
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී
thank you for your explain oba awankai👍👍👍👍👍 vatinama kathawa thamai hema dekinma saralavenna hariyatama hari hoda bauddayek agaya karanawa mama janaka moratuwa
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ජානක මහත්මයා...මගේ channel එක බලනවට නැවතත් බොහොම ස්තුතියි
Hrima lassanai oyage video .. 1:22 1:27
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට
Good information ❤❤❤🎉🎉 very interest
Love you my better half❤❤❤❤
Math indoor plnts anthurium hadala vikunananawa.thank you
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට සහ ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤ තෙරුවන් සරණයී
Wathura theynkota phora dnni komhda
Thank you so match
Nerve plant palaya kohomada hodata hada ganna akke
හරිම අමාරුයි නංගීයෝ ❤❤❤ මගේත් මැරුණා
Me wage ewa godak dakkTh obage me programe eka watinawa. Phadiliy saralay lassany awankai.Math indoor plant lover sisterWishu all success ❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...
❤❤❤❤❤❤
Yarmila pohora1 danna barida mewata
Pala hadana pot eka gana kiyannako
Oya meti pot monada
❤❤❤😊
තැන්කූ සුදූ...මාත් ඉන්ඩෝ ප්ලාන්ට් ලවර් කෙනෙක්..❤❤❤❤
😊❤
Your plants are absolutely stunning! It's clear you've been giving them lots of love and care. Great video, Roshani!😊😊😊
Thank you so much darling❤❤❤❤..you are right....i loved to that plants with endless...they are my friends in my kitchen 😁😁😁😁
ස්තූතියි ❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏
Me pots yatin siduru widalad plants situwanne
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...බෙදාගන්න රැදිලා ඉන්න 💕💕💕Yes
කොහුබත් වල හිටවන්න පුලුවන්ද
Oya ges lipa clean kranna monadala.
Glass cleaner..vim.vinegar...dish wash...mewagen ekak ho detol ekka kalawan karala gannawaa,....
මම දොරවල් ජනෙල් වහලා වැඩට ගිහින් එන කාලය තුල එයාලාට ගේ ඇතුලෙ වාතය ඇතිද?
එහෙම ගැටලුවක් වෙන්නේ නෑ..ගේ ඇතුලේ තියෙන වාතය ප්‍රමාණවත්
@lifewithlove89 thank you
අනේ මන් ඉන්නේ ඕමාන් වල ඒ පැල මේ ගෙදර තැනම හිටවල පෝච්චි වල තියනවා හරි ලස්සනයි චුටි 1 කොළ යක් උනත් චුටි මුලක් එක්ක වතුරේ දමා තිබ්බත් පැල වෙනවා සති 2 ක් යද්දී පැල වෙලා
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕
Pots ganne kohenda akki
මං නං ගන්නේ මැටි බඩු තියෙන කඩ වලින්..බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගී
Goda dawsakin oya awe akke.api maga blan htiye.
මගේ පැල තද කොල පාට නැහැ.. ලා පාටයී නේ.. මොකද කරන්නේ ඒකට 😢
Nangi wada hoda mona pochchida.meti ewada.සිමෙන්ති ewada plastice da.
මැටි ඒවා ගොඩක් හොදයි අක්කා ...සිමෙන්ති ඒවාගේ ගස් ඉක්මනින්ම වේලෙනවා..ස්වාභාවික පෙනුමත් නැතුව යනවා💞💞
@@lifewithlove89 thank u nangi.mama dekapu harima නිහතමානී චරිතයක් oya.ahana hema detama reply karanawa.බුදු saranaii nangi.🥰🥰🥰
@@sumalisubasingha7377 අනේ ඕක මොකද්ද අක්කා ..කෙනෙක් දෙයක් අහන්නේ දන්නේ නැති නිසානේ....ඒක කියලා දෙන එක මට නං ලොකු සතුටක්❤❤❤
@@lifewithlove89 ♥️♥️
❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ අක්කි මම හිටවන money plant හරි හිමින් නේ හැදෙන්නෙ..ගෙදර වැරන්ඩා එකේ තියලා තියෙන්නේ.. ඔස්මකෝට් high N fertilizer එක දැම්මේ..ඉක්මනින් කොල ගොඩක් හදා ගන්නේ කොහොමද 😊
මමත් අලුතෙන් පොඩියට පටන් ගන්න යන්නෙ indoor plants sale karanna mata කියන්න පුලුවන්ද මෙවාට පොහොර දානවාද කියලා 🙏🙏🙏🙏
ඔයාගේ අනිත් comment එකට මං මේකට හරි reply එක දීලා තියෙන්නේ පැටියෝ ❤❤❤❤
@@lifewithlove89 ගොඩාක් ස්තුති පැහැදිලි ව කියලා දෙනවට .. ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි
@@User-l1d3b බොහොම ස්තුතියි නංගී ❤❤❤❤ආදරෙයි
වතුර පිටවෙන්න සිදුරු නැති පාත්තරය වගේ ඒවා වීඩියෝ එකේ දැක්කා ප්‍රස්නයක් නැද්ද❤❤
කොහොමත් indoor plant pot වල සිදුරු තියෙන්නේ නෑ❤❤❤
Thanks reply karata👍❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤මම අලුතින් ඔයාගේ වීඩියෝ බලන්නේ🎉
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න
මම අක්කි සැන්ස වෙරියා කහ ඉර තියන එක හදලා විකුනනවා මම මල් කඩවලටත් දානවා.
ගොඩක් හොදයිනේ...හොද කෙල්ලෙක්💕💕💕
🎉🎉🎉🎉🎉🎉❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ,,ආදරෙන් පිලිගන්නවා මගේ channel එකට..දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න
හන නෙවෙයි අක්කි එවා සැන්සවෙරියා..මගේ ලග තියෙන්නේ කහපාට ඉර තියෙන එක.♥♥♥♥♥♥♥ඔයත් ලස්සන ට හදලා♥♥♥♥♥
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
😂😊😊😊
පුංචි 💞💞💞
අක්කේ මම පුංචි පැල 2ක් හැදුව පොට් එක යට කලු කුබි එනවා නේ මොකද කරන්නේ
♥️♥️♥️♥️💐💐💐💐💐🌹🌹🌹🌹🙏🙏🙏🙏
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤
සුදු අක්කි එහෙම පොහොර දාල තියනවනම් වතුර එක මාරු කරන්න ඕන දවස් කීයකින්ද..? ඔන්න මං ඉදල ඉදල ප්‍රශ්නයක් ඇහුව 🤭💞 තව එකක් අක්කි ගස් හෙවනක්ම ඕනිද අක්කි එලියෙ අව්ව වැටෙන්නෙ නැති ගෙදර එලියෙකොටසක තිබ්බට කමක් නැද්ද
පොහොර වතුර නං සතියකට වගේ සැරයක් මාරු කරන්න ..ගස් හෙවන තමා හොදම .නැත්තං අර nurssery net එකක් යටවත් තියන්න ..💕💕💕💕
කිචන් එකේ බඩු තියන්න ඉඩක් නැහැනේ බන්
අකමැත්තක් නැත්තං අපේ කලින් video බලන්න ..මේ video එක කරන්න පහසු නිසයි එක තැනකට මේ සේරම පැල අරන් තියෙන්නේ ..ඔබට මගේ අමිත් video බැලුවොත් පැහැදිලි වේවි මගේ කුස්සියේ අනිකුත් උපකරණ අසුරා ඇති ආකාරය ..බොහොම ස්තුතියි අදහස් දැක්වීමට😊😊😊
❤❤❤
❤❤❤❤
❤❤
මම Indoor plants වලට ගොඩක් ආස කෙනෙක්...මගෙ room එකෙත් ගොඩක් පැළ තියනවා 😁 හරිම සරල විදියට ඔබතුමිය indoor plants හදා ගන්න විදිහ කියලා දුන්නා..පැළ නඩත්තු කරන විදිහ ගැන මම වීඩියෝ සෑහෙන්න බලල තියනවා ඒත් මේ වගේ සරල විදිහට ඒ එකක්වත් නෑ...එයාලා කියන විදියට indoor plants හදාගන්න , නඩත්තු කරන්න මුදල් ඕනේ....ඒත් එහෙම නෑ කියලා මේ වීඩියෝ එක බැලුවට පස්සෙ තේරුණා....ඔබතුමියට ගොඩක් ස්තූතියි...💚🌿
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..අනේ මට ඔබතුමිය කියන්න එපා..ඒක හරි නුහුරුයි වගේ..අක්කා කියන්න 😊ඔයාගේ නම හරි ලස්සනයි....ඇත්තටම අපෙන් පොඩි වෙලාවක් විතරයි මේ පැළ බලාපොරොත්තු වෙන්නේ...ඒවා අපේ රැක බලාගැනීම තියෙනවානං ගොඩක් හොදට හැදෙනව...❤❤❤❤
❤ අනේ මල් කුමාරියෙක් වගේ ඔයා
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ මගේ නංගිටත් බුදු සරණයී ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ .ආදරෙයි මැණිකේ
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ජීවිතේ විඳින්න ..බුදු සරණයී 💕💕💕🌹🌹
ගොඩක් ආසාවෙන් රස වින්දා ඔයාගෙ වීඩියෝව. අවට පරිසරයෙන් පහසුවෙන් සොයා ගත හැකි පැල යොදාගෙන අඩු වියදමෙන් අලංකාර පැල එකතුවක් සකස් කර ගත හැකි ආකාරය ඔයා බොහොම පැහැදිලිව සහ රසවත්ව ඉදිරිපත් කලා. අවශ්‍ය වන්නේ සොබා දහම රස විදිය හැකි කලාත්මක ඇසක් සහ මනසකුයි. ඔයා දෙයක් පැහැදිලි කිරීමට හරිම දක්ශයි. ඒ සදහා පවිච්චි කරන්නේ සුදුසුම වචන . ඔබට ස්තුතියි . ( අද ඔයාගෙ ඇදුම හරිම ලස්සනයි .)
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ....මේ ආදරනීය වචන කියවනකොට හිතට හරිම අමුතු හැගීමක් දැනෙනවා..ඒ දැනීම්වලට මං ගොඩක් ආදරෙයි 💞💞💞
ගොඩක් වටිනවා... ලොකු වෙලාවක් අරන් හොදට පැහැදිලි කරල දෙනව... thanks a lot.. ❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤
ගොඩක් ස්තූතියි...❤❤❤
මම හරිම ආස video එකක් . Indoor plants වලට මමත් හරිම ආසයි.මල් වලින් මමයි husband හරිම මානසික සුවයක් ලබනවා.දරුවොත් හරිම ආසයි.ගොඩාක් 🙏 ස්තුතියි නඩත්තු කරන විදිය පැහැදිලි කළාට.
බොහොම ස්තුතියි මැඩම් 💞💞💞 හැමදාමත් මාව බලන්න අමතක නොකර එනවට ගොඩක් ආදරෙයි 💞💞💞
මං හොය හොය හිටපු ප්‍රස්න ගොඩකට අක්ක උත්තර දුන්නා පැහැදිලිව තැන්ක්ස් අක්කා තෙරුවන් සරනයි ❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ
හරිම වටිනා දැනුවත් කිරීමක් ස්තුතියි ඔයාට 💕
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Thank you good explain
Thanks ඔයාට.. වැදගත් video එකක් .මමත් හරිම ආසයි indoor plants වලට ...බුදුසරණ හැමෝටම ..❤❤🙏🙏👍
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ
ගොඩක් වටිනා කතාව ස්තුතියි ❤
අනේ ..ඔයා හරි ෂෝක් නංගෝ..
ඔයා වටිනාකම් පොදියක්..❤️❤️❤️
ගොඩක් ස්තූතියි ඔයාට මිස් හොඳ දෙයක් ගැන වීඩියෝ එකක් කරලත් තියෙනවා මම වැඩ කරන්නේ විදේශ රටක ගෙදරක ඒ ගෙදරත්ව ලස්සනට මල් හදලා තියෙනවා මම ඒවට සාත්තු කරන්නෙ හැමදේම කරන්නෙමිස් බෙහෙත් මෙයාලා ඕකේට්ස් ගේ ඇතුලෙ තියන ඒවා තියලා තියෙනවා සමහර ඒවා ගොඩක් දුරට ඉක්මනට මැරෙනවා මොකද මෙහේ රස්නෙ කාලෙට උෂ්ණත්වය 49.48 විතර යනවා සීත කාලෙට ඒත් ඒ වගේ හරි අමාරුයි පරිස්සම් කරගන්න මිස් ඕකිඩ් වලට වතුර දානකොට මම දාන්නේ සතියකට සැරයක් ලාස් එකකින් ඒවට කොළ කහ වෙනවාවත් බැරිවෙලාවත් කොළයක් උඩට වතුර වැටුනොත් එතනින් කුණු වෙනවා හරි අපහසුයි මම තේරෙන විදිහට පරිස්සම් කරගන්නවා මිස්ගෙ වීඩියෝ එක මේක ලොකු වටිනාකමක් දෙනවා මිස් කියල දෙන්න පුලුවන් නම් ඒ ඕකිඩ්ස් වලට සාත්තු කර ගන්න ගෙදරදි අපිට දාන්න මොනවා හරි පොහොර වර්ගයත් ඒවා තියලා තියෙන්නෙත් හිරු එළිය කෙලින්ම වැටෙන්නේ නැති ස්ථානයක ගොඩක් ගෙනාපුවා මැරෙනවා දැනටනම් හතරක් විතර තියෙන්නෙ පෝච්චි ඒ ගැන වීඩියෝ එකක් කියලා දෙන්න ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@@lifewithlove89 ❤️
Thank you soooo much dear ❤❤❤
Thank you so much darling❤❤❤❤ for being with me
මම ත් මල් හදන්න හරිම ආසයි. Video ඵක ආසාවෙන් බැලුවා
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ..බුදු සරණයී ❤❤❤
මමත් හොය හොය හිටපු දෙයක් හරිම වටිනවා වීඩියෝ එක ස්තුතියි ඔයාට ❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
හරිම පැහැදිලියි. Thank you..❤❤😊🎉
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Thank u පැහැදිලි kirimata nangii
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා
ඔයාගෙ video මම හරි ආසාවෙන් බලන්නේ
ඒකට ලොකුම හේතුව තාම, අනුන්ට bananokiyana එක සහ සාමාන්‍ය සරල දිවිපෙවෙත penweema
බුදුසරණ වේවා
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී
thank you for your explain oba awankai👍👍👍👍👍 vatinama kathawa thamai hema dekinma saralavenna hariyatama hari hoda bauddayek agaya karanawa mama janaka moratuwa
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ජානක මහත්මයා...මගේ channel එක බලනවට නැවතත් බොහොම ස්තුතියි
Hrima lassanai oyage video .. 1:22 1:27
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට
Good information ❤❤❤🎉🎉 very interest
Love you my better half❤❤❤❤
Math indoor plnts anthurium hadala vikunananawa.thank you
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට සහ ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤ තෙරුවන් සරණයී
Wathura theynkota phora dnni komhda
Thank you so match
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Nerve plant palaya kohomada hodata hada ganna akke
හරිම අමාරුයි නංගීයෝ ❤❤❤ මගේත් මැරුණා
Me wage ewa godak dakkTh obage me programe eka watinawa. Phadiliy saralay lassany awankai.
Math indoor plant lover sister
Wishu all success ❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...
❤❤❤❤❤❤
Yarmila pohora1 danna barida mewata
Pala hadana pot eka gana kiyannako
Oya meti pot monada
❤❤❤😊
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා
තැන්කූ සුදූ...මාත් ඉන්ඩෝ ප්ලාන්ට් ලවර් කෙනෙක්..❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
😊❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ
Your plants are absolutely stunning! It's clear you've been giving them lots of love and care. Great video, Roshani!😊😊😊
Thank you so much darling❤❤❤❤..you are right....i loved to that plants with endless...they are my friends in my kitchen 😁😁😁😁
ස්තූතියි ❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏
Me pots yatin siduru widalad plants situwanne
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...බෙදාගන්න රැදිලා ඉන්න 💕💕💕
Yes