Indoor plants ideas for home | ගෙදර ලස්සන කරන Indoor plants | Indoor plants tips | Time With Shashi

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 130

  • @VSOOLOVE-u5b
    @VSOOLOVE-u5b 10 месяцев назад +3

    Indooplants කියන්නෙ හරි ලස්සන කලාවක් ❤

  • @thusharideepthika1511
    @thusharideepthika1511 Год назад +5

    ඔයාගෙ මේ වීඩියෝ එකට මම ගොඩාක් ආසයි. 25 වතාවකටත් වැඩියෙන් බලන්න ඇති මේ වෙන කොට. මට ඔයාට වගේ ලස්සන ගෙයක් නෑ. මම ඉන්නෙ කුලී ගෙදරක. ඒ වුනත් මමත් ඔයා වගේ පැල වවන්න හරීම ආසයි. ඒ ආසාව නිසාම මගෙ ළඟ ලස්සන පැල ගොඩක් තියෙනවා. සමහර වෙලාවට මම මගෙ හිතවතුන්ට ලස්සන indoor , outdoor පැල හදලා දීලා එයාල ඒවයින් එයාලගෙ ගෙවල් ලස්සන කරන හැටි බලලා සතුටු වෙනවා. ඔයා ළඟ පාතක හිටියා නම් ඔයාටත් මම ලස්සනට පැල හදලා දෙනවා ඉතාම ආසාවෙන්.

    • @TimeWithShashi
      @TimeWithShashi  Год назад

      ගොඩක් ස්තූතියි ඔයාගේ comment එකට ඔයාට ඉක්මනින්ම ලස්සන ගෙයක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 😍 ලස්සනට පිරිසිදුව තමන් ඉන්න තැන තියාගෙන ඉන්න අයට දෙවියන්ගේ ආශිර්වාදය තියෙනවා 💙

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 Год назад +2

    මාත් ආසා indoor plants වලට. Thank you❤

  • @hemalathaperamuna
    @hemalathaperamuna 3 месяца назад +1

    හිතට හරි නිවුන ගතියක් දනුනා ගොඩක් ස්තුතියි

    • @TimeWithShashi
      @TimeWithShashi  3 месяца назад

      අනේ බොහෝම ස්තූතියි මේ ආදරනීය වචන වලට ❤️❤️

  • @jayaniamarasinghe3322
    @jayaniamarasinghe3322 2 года назад +3

    අද තමයි ඔයාගෙ video දැක්කේ හරිම ලස්සනයි ආසා හිතෙනවා 🤩

  • @markdesilva3559
    @markdesilva3559 2 года назад +3

    හරිම ලස්සනට සරලව පැහදිලි කරා indoor plants ටික 👍 👍👍

    • @TimeWithShashi
      @TimeWithShashi  2 года назад

      බොහෝ ස්තූතියි 👍❤️

  • @suneethajayawickrema3091
    @suneethajayawickrema3091 Год назад +2

    🎉 හරි ම ලස්සනයි . හරිම චාම්. බොහොම ස්තුතියි .

  • @nisansalarathnayaka2942
    @nisansalarathnayaka2942 2 года назад +2

    ඔයාගෙ වීඩීයෝවක් පලමු වරට දැක්කෙ මමත් ගොඩක් ආසාවෙන් හිටියේ මෙ වගෙ ගේ ඇතුලේ පැළ හදන්න ගොඩක් වැදගත්, වටිනා වීඩියෝවක් ගොඩක් ස්තුතියි හරිම ලස්සනයි

    • @TimeWithShashi
      @TimeWithShashi  2 года назад

      අනේ බොහෝම ස්තූතියි ඒ අගය කිරීමට ❤️❤️❤️

  • @suneethaedirisinghe9119
    @suneethaedirisinghe9119 2 года назад +2

    හරිම ලස්සනයි හිටවන විදියත් දාන්න අපහසු නැතිනම්

    • @TimeWithShashi
      @TimeWithShashi  2 года назад

      බොහෝම ස්තූතියි ❤️ අලුත් වීඩියෝ එකකින් අරගෙන එන්නම් 😍

  • @koshalisamankula8452
    @koshalisamankula8452 Год назад +1

    හරිම ලස්සනයි video එක . සිමෙන්ති pochchi වලට ganda පුළුවන් paint එක මොකක්ද

  • @travelwithdumbaratv1832
    @travelwithdumbaratv1832 2 года назад +2

    So beautiful video nice sharing good luck 😍

  • @sarathdesilva5372
    @sarathdesilva5372 Год назад +1

    What is that white fence made of plz.your video was so interesting to watch.happy gardening!

  • @amilakanchana8107
    @amilakanchana8107 2 года назад +2

    Ada thamai dakke oyge channel eka..harima lassanai..harima asa hithuna..math me dawas wala indoor plant karanna patan aragena thiyenne..idiriyatama channel eka karagena yanna suba pathanawa..🥰🥰🥰🥰

    • @TimeWithShashi
      @TimeWithShashi  2 года назад

      අනේ බෝහෝම ස්තූතියි ඒ අගය කිරීමට 😍❤️❤️❤️

  • @NisadiNuwansa-b6y
    @NisadiNuwansa-b6y 25 дней назад +1

    අක්කාගේ පැලලස්සනයි

  • @thiliniprabodaneelawasam1629
    @thiliniprabodaneelawasam1629 2 года назад +2

    Lassanai akke math godak asai pala walata

  • @udeniaariyawansha6699
    @udeniaariyawansha6699 2 года назад +3

    ලස්සනයි ❤❤❤

  • @achininimesha7354
    @achininimesha7354 4 месяца назад +2

    අක්කෙ මන් indoor plant වලට අලුත්.මම ගත්තා golden pothos වැල් ගියපු පොඩි පෝච්චි 3කුයි sanderiana(ලකී බැම්බු) කියන පදුරක් වගේ තියන පෝච්චියකුයි.මගේ රෑම් එකට තමයි මේ පැල මන් ගත්තෙ.රෑම් එක a/c..අදුරැයි.අව්ව උදේට පැය එකහමාරක් වගේ පොඩ්ඩක් ජනේලෙන් එනවා.එච්චරයි ආයෙ නෑ.මට ප්‍රශ්න 2ක් තියනවා..
    ❤1.උදේ අව්ව ඒ එන පැය එකහමාරට වගේ මේ පැල තිබ්බොත් ඇතිද?නැත්තම් චවස ගානෙ එලියෙන් අව්වට තියන්න ඕනද?දවස් 3,4කට සැරයක් එලියෙ අව්වෙන් තියන්නත් පුලුවන්ද?පැය කීයක් වගේ එහෙම නම් තියන්න ඕනද?
    ❤2.අනිත් ප්‍රශ්නෙ තමයි golden pothos පැල මට වීදුරැ වතුර බෝතල් වලට දාගන්න ඕන.කොල කපලා මුලි අද්දවගන්න වගේ දාගන්නෙ නැතුව මේ ලස්සනට වැල වගේ පෝච්චියෙ පස් වල තියෙන පැලේම අරන් මට වීදුරැ වතුර බෝතල් වලට දාගන්න පුලුවන්ද?කොහොමද එහෙම කරගන්නෙ.
    අනේ මේ පැල ටික මැරෙන්න කලින් මට ඉක්මනට කරන්න ඕන විදිය කියනවද🌸🌸😊😊😊😊

  • @freeeducation3587
    @freeeducation3587 2 года назад +3

    හරිම ලස්සනයි 💕

    • @TimeWithShashi
      @TimeWithShashi  2 года назад

      බොහෝම ස්තූතියි ❤️❤️

  • @hasinipabasara5243
    @hasinipabasara5243 2 года назад +2

    Hari lassanai. Pela hitawana video ekakuth karanna...💕💕

    • @TimeWithShashi
      @TimeWithShashi  2 года назад

      Ane thanks nanga 😍😍❤️❤️ aniwaryenma ❤️

  • @malinduinduwara1230
    @malinduinduwara1230 6 месяцев назад

    Mevage පස් hadaganne kohomada miss pohora danne kohomada

  • @MadhudeshanDealwis
    @MadhudeshanDealwis 4 месяца назад +1

    Mokadda shop aka pochchi gaththa

  • @VSOOLOVE-u5b
    @VSOOLOVE-u5b 10 месяцев назад +1

    මගෙ රූම් එකෙත් indooplants වලින් ලස්සන කරගන තියෙන්නෙ

  • @thilini777
    @thilini777 Год назад +3

    Very beautiful ❤❤❤

  • @nadeekamihirani9944
    @nadeekamihirani9944 Год назад +1

    Ane dear home tour ekak dennako

    • @TimeWithShashi
      @TimeWithShashi  Год назад

      Aluth video ekakin Aragena annamkoo ❤️❤️❤️

  • @User-l1d3b
    @User-l1d3b 7 месяцев назад

    Indoor plant walata පස් මාදය හදා ගන්නෙ කොහොමද ... මෙවාට කබනික් පොහොර දාන්වද

  • @deepanimallika7359
    @deepanimallika7359 6 месяцев назад +1

    Math ada dakke,marama lassanai,

  • @prasansafernando6298
    @prasansafernando6298 5 месяцев назад +1

    Thanks dear ❤

  • @fathimahafla5673
    @fathimahafla5673 2 года назад +1

    Very beautiful..full home tour dhanta akke

    • @TimeWithShashi
      @TimeWithShashi  2 года назад

      Ane thanks nanga ❤️❤️ aluth video ekakin aragena annam 👍

    • @fathimahafla5673
      @fathimahafla5673 2 года назад +1

      @@TimeWithShashi Thnq akki im waiting

    • @TimeWithShashi
      @TimeWithShashi  2 года назад

      @@fathimahafla5673 ❤️❤️

  • @natarts2139
    @natarts2139 2 года назад +1

    Oyage gedara hari lassanai wage dakka...video akk krnna asai blanna

  • @nishanwaththuhewa6072
    @nishanwaththuhewa6072 2 года назад +2

    Superb 👍👍👌

  • @MadhudeshanDealwis
    @MadhudeshanDealwis 4 месяца назад +1

    Shop ake nama kiyanna koo mal pochchi gaththa

  • @sujithsadaruwan7810
    @sujithsadaruwan7810 Год назад +1

    Ane akke mn me vidihata hadal ge athule thiyala tika dawasakin kole mudune idan merenna gannawa.ewa kaoa kapa ain karama anthinata kola nethima wela yanawa.aluth dalu enneth godak aduwen hinda pale kole nethiwela ketha wenwane

    • @TimeWithShashi
      @TimeWithShashi  Год назад

      Dawas 5/6 kata wathawak wathura dala eliyen thiyanna nanga අව්ව one pala walata video eke mama පැහැදිලි karanawa

    • @sujithsadaruwan7810
      @sujithsadaruwan7810 Год назад +1

      @@TimeWithShashi thank you akka.auweth thiyanawa...wathurath danne sathi dekakata wage serayak...mn aye try karannamko akka....

  • @himalidesilva5527
    @himalidesilva5527 2 года назад +2

    Harima lassanai

  • @girlboss8807
    @girlboss8807 Год назад +2

    Lovely 👍

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 11 месяцев назад +1

    Beautiful

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 Год назад +1

    Mewa hariyata pelajaraganba heti kiyala denbako bs

  • @kasunchamila7396
    @kasunchamila7396 2 года назад +1

    Oya me pochchi athulata damanne monawada akke kiyanna puluwanda .b.s

    • @TimeWithShashi
      @TimeWithShashi  2 года назад

      soil mixture ekada malli

    • @kasunchamila7396
      @kasunchamila7396 2 года назад +1

      Indoor plants pala karanna pochchi athulata damanne galda

    • @TimeWithShashi
      @TimeWithShashi  2 года назад

      @@kasunchamila7396 ne pase/ weli mixture hitawala thiyenne bt athulata galdala wathura dala hitawanna puluwan dawas 4/5 parak wathura maru karanna

  • @nipunsalagunasekara7780
    @nipunsalagunasekara7780 2 года назад +2

    Nicely ✔ 👌

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 года назад +1

    💗🌷🌷 ලස්සනයි මිස්

    • @TimeWithShashi
      @TimeWithShashi  2 года назад

      බොහෝම ස්තූතියි ❤️❤️❤️❤️

  • @tharushakavinda9811
    @tharushakavinda9811 Год назад +1

    Mal thiyana rack ekai.wewal bucket ekai kohenda gaththe

    • @TimeWithShashi
      @TimeWithShashi  Год назад

      mama kiyala hadawagaththa dr rack eka cane buckets from weweldeniya

  • @janakiwijesekara4670
    @janakiwijesekara4670 Год назад +1

    So beautiful akki💗💗😃😃🌹🌹🌹

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN Год назад +2

    Beautiful 🙂

  • @amilamoratuhewa8314
    @amilamoratuhewa8314 2 года назад +1

    Pochchiwla yatin siduru karala nadda..

    • @TimeWithShashi
      @TimeWithShashi  2 года назад

      Plastic pochchi okkogema yatin siduru thiyenawa. matti hatti walama pala sitawanam siduru karanna bt wena wenama pots wala daddi daws thuna hathrakata parak wathura danna.

  • @PriyanthiRodrigo-p8r
    @PriyanthiRodrigo-p8r 9 месяцев назад +1

    Sudupata wata ganne kohenda

    • @TimeWithShashi
      @TimeWithShashi  9 месяцев назад

      Ladyj & Arpico balanna mama gaththe Ladyj ❤️

  • @chithra0775
    @chithra0775 Год назад +1

    ලස්සනයි 👍👍

  • @priyankasuranji5061
    @priyankasuranji5061 Год назад +1

    Me pots ගන්න තියෙන්නෙ කොහේද

  • @arunamalirathnesekara7082
    @arunamalirathnesekara7082 Год назад +1

    මේ ලී stand එක කොහෙන්ද ගත්තේ... කියද මිල..

  • @gayanikaushalya8234
    @gayanikaushalya8234 2 года назад +1

    Li stand ek kohend gththe

  • @Jinanibandula-ql8sw
    @Jinanibandula-ql8sw Год назад +1

    So beautiful

  • @samanthiekanayake5646
    @samanthiekanayake5646 2 года назад +1

    Pots wala gana paint eka mokadda dear

  • @indraniathauda1380
    @indraniathauda1380 8 месяцев назад

    Thanks,puthe

  • @hanaa.najeem3885
    @hanaa.najeem3885 Год назад +1

    👍

  • @dineshpriyankara8441
    @dineshpriyankara8441 Год назад +1

    🙏

  • @hurubuhuti5068
    @hurubuhuti5068 2 года назад +1

    Akke lamp shade eka gate kohenda

    • @TimeWithShashi
      @TimeWithShashi  2 года назад

      Haytni product aken nangi contact details dennam one nam

    • @thilanivlog6966
      @thilanivlog6966 2 года назад

      අක්කේ fb page එකක් ද දාන්න කෝ ඩිටෙල්ස් එක හරිම ලස්සනයි

    • @hurubuhuti5068
      @hurubuhuti5068 2 года назад +1

      Dennako pls

    • @TimeWithShashi
      @TimeWithShashi  2 года назад +1

      @@hurubuhuti5068 0766708597

    • @hurubuhuti5068
      @hurubuhuti5068 2 года назад +1

      Tanx akke

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 10 месяцев назад +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤

  • @malijayaraj7130
    @malijayaraj7130 2 года назад +1

    👍👍👍

  • @santhipriyadarshani2368
    @santhipriyadarshani2368 2 года назад +1

    Akke plastic pochchida

    • @TimeWithShashi
      @TimeWithShashi  2 года назад

      ow nanga plastic pots bt matti pochchi godak lassanata paint karanna puluwan

    • @santhipriyadarshani2368
      @santhipriyadarshani2368 2 года назад +1

      @@TimeWithShashi thanks akke

    • @santhipriyadarshani2368
      @santhipriyadarshani2368 2 года назад +1

      Akke oya lanu walin mat eka heduwe kohomada eka lassanai

    • @TimeWithShashi
      @TimeWithShashi  2 года назад +1

      @@santhipriyadarshani2368 thanks nanga lesi video ekak aragena annam

  • @vgimadushani1911
    @vgimadushani1911 10 месяцев назад +1

    මේවා රෑට ගේ තිබ්බට කමන් නැද්ද

  • @MadhudeshanDealwis
    @MadhudeshanDealwis 4 месяца назад +1

    මොකක්ද ශොප් එකේ නම

    • @TimeWithShashi
      @TimeWithShashi  4 месяца назад

      Cane basket Lady J Maharagama dr ❤️

  • @travelwithshyama2662
    @travelwithshyama2662 2 года назад

    Ape pattata enna ba wageda

  • @rasikathushari4023
    @rasikathushari4023 Год назад +1

    ඔයා ගොඩක් හොදයි

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 года назад +1

    මිස් මැසේන්ජ වල ඉන්නවද මම ඉන්ඩො ප්ලාන්ටි ටිකක් කරපුව දාන්න ආසයි මිස්ට බලන්න..

  • @keerthperera3459
    @keerthperera3459 2 года назад +1

    👍👍👍