Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනේ මන්දා අපේ වත්ත පුරාම උඩට යටට බිම දිගට හැම තැනම දුවලා තියෙනවා ඔය කියන තරම් සල්ලි නම් ගල න්නේ නෑ වත්ත පහළ ඔය නම් ගලනවා
Ane ow.ape gedrat
අපේ ගෙදරත් හැමතැනම තියනවා. 🤣🤣🤣🤣🤣🤣🤣
Ow ane mama den ape gedarath ellenna danna inne
Plants hadala nikan salli galanakan balan indala wadak na, ekata wada karanna one. Plants walin labena shakthiya wenama deyak.
අනෙ ඔයාට බැරිද මට මේවා ටිකක් එවන්න.මම හැමතැනම බලනවා තාම හම්බ උනෙ නෑ🥺
Ape gedara vatema midule hamathanama me val thiyeno.gas vala pava me val hamathanama🙄ko ithin apata salli galanne nane ane..
පහලට වැටෙන්න තියන එක අවුල්ද . ගෙදර එහෙමයි තියෙන්නෙ වෙනස් කරන්න වෙයිද
පුංචි ප්‍රශ්නයක් තියෙනවා,වැල උඩට යනකොට පොට් එක තුල මොකද කරන්නේ,දල්ල කඩනවාද,ටිකක් කියලා දෙන්න පුළුවන් ද❤
කප්පාදු කරන්න පිරිපුන් පදුරක් විදියට නඩත්තු කරන්න.
@@hishisplantworld හිතුවා ට වඩා ඉක්මනින් පිලිතුරක් ලැබුනා සතුටුයී,ඒ කියන්නේ බිමට එල්ලෙන එක විතරයි අවුල,වැඩිපුර අතු මුල් දළු කැපුවාට ලැබිම් වලට ඒක ගැටලුවක් වෙන්නේ නෑ,මම හරි නේද 😀
අනේ අපේ වතුවල නම් මේ ශාකය හැමතැනම..ආක්‍රමනශීලී ශාකයක් ..කොච්චර ගලවලා ව්සිකරත් හැදෙනවා..පොල් ගස් දිග යනවා බ්ම දිග යනවා.
Ane man gawath e pala thiyenawa. Hetama oya kiyapu widihata hadala balanna oni. Thanks nango
Try krnna ❤️❤️
Man meyalw room ekee thiyagen inne.😍 Thank you akkiii ❤️❤️❤️
ඕව අපේ වත්තෙ පුරහම තියෙනවා කිතුල් ගහ වහල හැදිල ඒක වැටිලම ගියා. දැං සාදික්කා ගහේ දල්ලවහන් ඉන්නෙ. ඒකත් මැරෙනවා. මට හිතා ගන්න බෑ සල්ලි එනවනම් අපෙ ගෙදර උතුරන්න ඕනි. සල්ලි එන සාදික්කා ගහනම් වැටෙයි වගේ
❤🌹ගොඩක් ස්තුති ඔයාට බුදු සරනයි ,ජයම වෙිවා ඔයාටත් මැනික 🙏
Gahakata puluwanda salli denna.ane ape salli wiyadam nam wenawa.mithya mata dan epa.bs
ගෙදර කොහේ තිබ්බත් කමක් නැද්ද
අනේ මම ආස ම වරගයක් නංගි..මන් ලගත් කීපයක් තියෙයි..hanging pot එකකට ත් දාල තියෙයි..ඔයා kiuwa දේ ගැන ඩෙනන් හිටියේ නෑ..බොහෝම ස්තූතියි නොදන්න දේවල් කියලා දුන්නාට.. දිනෙන් දින දියුණු වේවා ඔයා..🌹 බුදු සරණයි මැණික..🙏😘🤗
Ehema krla balannako❤️
@@hishisplantworld ඔව් manika එහෙම කරනවා
අැත්තටම මෙි මනි ප්ලාන්ට එක හරි .මම අත් දැකීමෙන් කියන්නෙ.මමනමි දාල තියෙන්නෙ පළිගු පෝචිචියක..ඔයාලට පුලුවන් විදුරු බෝල් එකක හෝ විදුරු පෝචිචියක වතුර දාල තියන්න.පස්වලට වඩා ලස්සනට වැවෙනව උඩ අතට.මුදල් වාසනාව තියෙන එක අැත්ත.නඃගි ඔයාටත් ගොඩාක් ස්තුතී නොදන්න අයට මෙි ගැන පැහැදිලි කර දිම.😘😘😘❤❤❤
ගොඩක් ස්තූතියි අපිත් එක්ක අදහස් බෙදාගත්තට. ජයම වේවා❤️❤️
Thanks darling 🌹💱💲
මේවර්ගයේ පාට කීපයක් තියෙනවා. හදාගන්න දන්නෙ නැතුව හිටියෙ thank you❤
❤️😘😘
ගොඩක් ස්තුතියි
❤️❤️
ස්තුතියි මැනික ආදරෙයි මේ වගේ දේවල් කියා දෙනවට❤
🥺❤️❤️
මේ පැලේ වැක්කෙරෙන කොටස් පෝච්චියේ ඇතුලටම කරකවලා දැම්මම පොකුරක්ව්වගේ ලස්සනට හැදෙනවා..ඊටපස්සේ වැඩිටික ඒල්ලෙනකොට කපලා දානවා කමක් නැද්ද...🤔🤔🤔
Ehema karanna kmk ne❤️
Thank you dear 💖
Thank u so much❤️
Miss matath money plants warga tikak ganna one. Send me prize and photos
0779091725 watsup
Godak sthuthiyi ❣️
❤️
මේව බිස්නස් එක එක කාලෙට එක එක plant එනව
අපේ ගෙදරත් තියනවා අයින් කර ගන්නත් සල්ලි නෑ
ලනු වගේ වැල් හැදිලා දිගට දිගට ඔන්චිල්ලා වක් බැන්ද ඒ ඒ බිමට පාත් වුනු වැල් වලින්
කැලේකින් ඕවා උස්සන ආව මන් බෝ උනොත් ගෙදරින් යන්න වෙනවා සුවර්🤭
මාත් එහෙමයි ..
මමනම් දැක්ක තැන ගලවල වීසි කරනවා😮
මෙම මනි ප්ලානටි කැලෙ හැදෙන්නේ නැහැ එවා වෙන වර්ගය ක් 😂😂😂
ස්ලැබ් එකක් උඩ ඉදලා පහලට එල්ලෙන්න හදන්න හොද මොනවද
Curtain creepers
Mewa keleweth tyinawada awa hodsda
හැම දිශාවටම තිව්වට කමක් නැද්ද
මාත් ගොඩක් හැදුව ප්ලේන්ටියක් ගහන්න සල්ලි නැතුව ඉන්නෙ දැන් 🙄
😒
අපේ දෙල් ගහෙත් ගිහින් ඔිවා😅
මරුනෙ
❤Lassanai...❤
Thank you ao much❤️
❤❤❤
පිළිල වැල්.ගසකට යවල බලන්න 😢
මොකද වෙන්නෙ එතකොට
❤
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤