මනස වේගයෙන් සංසුන් කරන භාවනා ක්‍රමය | Tricks for meditations.

Поделиться
HTML-код
  • Опубликовано: 16 дек 2024

Комментарии • 256

  • @damsiya
    @damsiya 2 года назад +269

    මම උසස් පෙල විභාගයට පාඩම් කරන කෙනෙක්, අද තුන්වෙනි දවස මම මෙම භාවනාව පුහුණු කරන, පාඩම් කරනකොට පුදුම වෙනසක් තියෙන්නෙ, මේ තරම් ඉක්මනින් ප්‍රථිපල ලැබෙයි කියලා හිතුවෙ නැහැ. මතක ශක්තිය පුදුම විදියට වැඩිවෙලා කියලා දැනෙනවා. හොදින් Focus කරන්න පුලුවන්. Thank you so much doctor.

    • @Shahel_Gunasekara
      @Shahel_Gunasekara Год назад +2

      🎉

    • @bandarabandara4442
      @bandarabandara4442 Год назад +7

      පුතේ ඔයා ඔය වැඩේ හරියට කරොත් ටියුෂන් යන්න ඕන වෙන්නෑ.

    • @madushaweerasinha2717
      @madushaweerasinha2717 Год назад +1

      .

    • @wolf_girl-l3j
      @wolf_girl-l3j 10 месяцев назад +3

      @@lasantha.rathnayaka ඕක ඇත්තද ☺😊

    • @lasantha.rathnayaka
      @lasantha.rathnayaka 10 месяцев назад +1

      @@wolf_girl-l3j
      ඔව් අර්පනාවට තියෙන්නේ මට්ටම් අටයි ඒමට්ටම් අට විනාඩි 15 හෝ20න් වඩන්න පුලුවන් ට්‍රයි කරලා බලන්න.

  • @minoliamith6442
    @minoliamith6442 Год назад +65

    විශ්වයට ස්තූතිවන්ත වෙනවා ඔබ වැනි මිනිසුන් මා හට මුණගැස්වීම සම්බන්දයෙන්..
    ඔබට තෙරුවන් සරණයි

    • @lasantha.rathnayaka
      @lasantha.rathnayaka Год назад +1

      ඉර්දිය ලැබෙන්න නම් ජලය හෝ ගින්දර අරමුණු කර බාවනා කරන්න .පැය ගානක් පත්තු වෙන ඉටිපන්දම් තියනවා ඒවා හොදයි.බිත්තිය පැත්තට හැරිලා නහයේ තුඩදිහා මදවේලාවක් බලාන ඉන්න නලලින් කැක්කුමක් වාගේ එයි,හෙමීට හුස්ම ගන්න හුස්ම හොදට පිටකරන්න නලලින් හුලං පාරක් පිටවෙනවා දැනෙයි,ඉටිපන්දම් දැල්ලදිහා බලාන එහෙම හුස්ම පිටකරන්න හුලං පාර හීනිවෙලා නලල තදවේවි ,ඉන්පසු පොඩි බෝලයක් වැනි දෙයක් නලල උඩට ඒවි නැවතත් හුලංපාරක් පිටවෙනවා දැනේවි,ආපසු හීනිවී තද වේවි ,ඉන්පසු හුස්ම ගැනීම පිට කිරීම අඩුම මට්ටමකට ගොස් කල්පනාවකට වැටේවි,දිගටම එසේ ඉන්න තද ගතිය නැතිවී ඇස්දෙක ලොකුවෙයි.මෙය අර්පනාවවේ,ඉන්පසු නැවතත් ඉදිකඩු පාරක් වැනි හුලං පාරක් මතුවෙයි මෙය කෙමෙන් විශාලවී පහන්දැල්ලට ඇදීයයි,පහන් දැල්ලේ මැදකොටස පමනක් පෙනෙයි,මෙය උක්ගහ නිමිත්ත නම්වේ,මෙයසිදුවීමට යන්නේ විනාඩි 20ක කාලයකි.උක්ගහ නිමිත්තේ ඉන්නවිට තමයි ප්‍රතමද්‍යානය වැඩෙන්නේ.මුලුන්ම නිමිත්ත වඩන්න පුහුණු වෙන්න🙂.

  • @isurugamage7992
    @isurugamage7992 Год назад +20

    මේ යහපත් දරුවන් මුනගස්වන විශ්වයේ අතිමහත් ශක්තියට ස්තුතිවේවා.ස්තුතිවේවා. ස්තුතිවේවා. තෙරුවන් සරනයි. 💜💐

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 Год назад +8

    ජීවත් උනා ඇති කියලා හිතුනු අවස්තාවක හිතුනා බාවනාවකින් හරි මගේ හිත සන්සුන් කර ගන්න. මුලින්ම දැක්කේ ඔයාගේ වීඩියෝ එක. මන් මේක කරන්න උත්සහ කරනවා අද ඉදන්

  • @anosiaanosia3924
    @anosiaanosia3924 Год назад +10

    මන්. ඉන්නේ කුවේට්වල. එත් මට ජිවිතේ එපා. උනා. දැන්. මන්. මේ වීඩියෝ බලන හැමදාම. වෙලේම මාරම. සතුටුයි. ඔබතුමාට. බොහොම. ඉස්තුයි

  • @priyankapriyanka3572
    @priyankapriyanka3572 2 года назад +33

    ස්තුතියි මේ විශ්ව යට හොද මිනිසුන් මුණ ගැහෙන්න සැලස්විම ගැන

    • @lasantha.rathnayaka
      @lasantha.rathnayaka Год назад

      ඉර්දිය ලැබෙන්න නම් ජලය හෝ ගින්දර අරමුණු කර බාවනා කරන්න .පැය ගානක් පත්තු වෙන ඉටිපන්දම් තියනවා ඒවා හොදයි.බිත්තිය පැත්තට හැරිලා නහයේ තුඩදිහා මදවේලාවක් බලාන ඉන්න නලලින් කැක්කුමක් වාගේ එයි,හෙමීට හුස්ම ගන්න හුස්ම හොදට පිටකරන්න නලලින් හුලං පාරක් පිටවෙනවා දැනෙයි,ඉටිපන්දම් දැල්ලදිහා බලාන එහෙම හුස්ම පිටකරන්න හුලං පාර හීනිවෙලා නලල තදවේවි ,ඉන්පසු පොඩි බෝලයක් වැනි දෙයක් නලල උඩට ඒවි නැවතත් හුලංපාරක් පිටවෙනවා දැනේවි,ආපසු හීනිවී තද වේවි ,ඉන්පසු හුස්ම ගැනීම පිට කිරීම අඩුම මට්ටමකට ගොස් කල්පනාවකට වැටේවි,දිගටම එසේ ඉන්න තද ගතිය නැතිවී ඇස්දෙක ලොකුවෙයි.මෙය අර්පනාවවේ,ඉන්පසු නැවතත් ඉදිකඩු පාරක් වැනි හුලං පාරක් මතුවෙයි මෙය කෙමෙන් විශාලවී පහන්දැල්ලට ඇදීයයි,පහන් දැල්ලේ මැදකොටස පමනක් පෙනෙයි,මෙය උක්ගහ නිමිත්ත නම්වේ,මෙයසිදුවීමට යන්නේ විනාඩි 20ක කාලයකි.උක්ගහ නිමිත්තේ ඉන්නවිට තමයි ප්‍රතමද්‍යානය වැඩෙන්නේ.මුලුන්ම නිමිත්ත වඩන්න පුහුණු වෙන්න🙂.

  • @amasenadhi9318
    @amasenadhi9318 Год назад +13

    විශ්වයට බෙහෙවින් ස්තුතියි.. හොද මිනිසුන් මුණගස්සවනවාට...❤

    • @lasantha.rathnayaka
      @lasantha.rathnayaka Год назад

      ඉර්දිය ලැබෙන්න නම් ජලය හෝ ගින්දර අරමුණු කර බාවනා කරන්න .පැය ගානක් පත්තු වෙන ඉටිපන්දම් තියනවා ඒවා හොදයි.බිත්තිය පැත්තට හැරිලා නහයේ තුඩදිහා මදවේලාවක් බලාන ඉන්න නලලින් කැක්කුමක් වාගේ එයි,හෙමීට හුස්ම ගන්න හුස්ම හොදට පිටකරන්න නලලින් හුලං පාරක් පිටවෙනවා දැනෙයි,ඉටිපන්දම් දැල්ලදිහා බලාන එහෙම හුස්ම පිටකරන්න හුලං පාර හීනිවෙලා නලල තදවේවි ,ඉන්පසු පොඩි බෝලයක් වැනි දෙයක් නලල උඩට ඒවි නැවතත් හුලංපාරක් පිටවෙනවා දැනේවි,ආපසු හීනිවී තද වේවි ,ඉන්පසු හුස්ම ගැනීම පිට කිරීම අඩුම මට්ටමකට ගොස් කල්පනාවකට වැටේවි,දිගටම එසේ ඉන්න තද ගතිය නැතිවී ඇස්දෙක ලොකුවෙයි.මෙය අර්පනාවවේ,ඉන්පසු නැවතත් ඉදිකඩු පාරක් වැනි හුලං පාරක් මතුවෙයි මෙය කෙමෙන් විශාලවී පහන්දැල්ලට ඇදීයයි,පහන් දැල්ලේ මැදකොටස පමනක් පෙනෙයි,මෙය උක්ගහ නිමිත්ත නම්වේ,මෙයසිදුවීමට යන්නේ විනාඩි 20ක කාලයකි.උක්ගහ නිමිත්තේ ඉන්නවිට තමයි ප්‍රතමද්‍යානය වැඩෙන්නේ.මුලුන්ම නිමිත්ත වඩන්න පුහුණු වෙන්න🙂.

  • @wolf_girl-l3j
    @wolf_girl-l3j 10 месяцев назад +3

    මාත් try කරලා බලනවා.😊 [ 24/01/24 ]
    Thank you sir 😊

  • @hasangidilhara9932
    @hasangidilhara9932 11 месяцев назад +2

    මනස ව්‍යාකූල වෙලා තියෙන වෙලාවක මන් එන්නෙ ඔයාගෙ vdo එකක් බලන්න.එකක් බැලුවත් ඇති මාර සැනසීමක් දැනෙනවා.මන් අද තමයි මේ meditation vdo එක දැක්කෙ..මන් මේක අද ඉදලම පටන් ගන්නවා ❤thnk u Mr.Hasintha..❤❤

  • @sithu-yo9vr
    @sithu-yo9vr Год назад

    විශ්ව මාතාවනි ඔබට ස්තුතිවන්ත වේවා හොද ම දේවල් මුණ ගස්සනවාට ♥️♥️

  • @thakshilasandamali1081
    @thakshilasandamali1081 2 года назад +28

    Thank you aiye godk.... මනසින් වැටෙන ගොඩක් වෙලාවට fb Live vedio ටිකයි fb post ටිකයි කියවලා ආයි හිත හදා ගන්නවා🥺❤️ ගොඩක් පින් ඔයාට...🙏🙏❤️

    • @lasantha.rathnayaka
      @lasantha.rathnayaka Год назад

      ඉර්දිය ලැබෙන්න නම් ජලය හෝ ගින්දර අරමුණු කර බාවනා කරන්න .පැය ගානක් පත්තු වෙන ඉටිපන්දම් තියනවා ඒවා හොදයි.බිත්තිය පැත්තට හැරිලා නහයේ තුඩදිහා මදවේලාවක් බලාන ඉන්න නලලින් කැක්කුමක් වාගේ එයි,හෙමීට හුස්ම ගන්න හුස්ම හොදට පිටකරන්න නලලින් හුලං පාරක් පිටවෙනවා දැනෙයි,ඉටිපන්දම් දැල්ලදිහා බලාන එහෙම හුස්ම පිටකරන්න හුලං පාර හීනිවෙලා නලල තදවේවි ,ඉන්පසු පොඩි බෝලයක් වැනි දෙයක් නලල උඩට ඒවි නැවතත් හුලංපාරක් පිටවෙනවා දැනේවි,ආපසු හීනිවී තද වේවි ,ඉන්පසු හුස්ම ගැනීම පිට කිරීම අඩුම මට්ටමකට ගොස් කල්පනාවකට වැටේවි,දිගටම එසේ ඉන්න තද ගතිය නැතිවී ඇස්දෙක ලොකුවෙයි.මෙය අර්පනාවවේ,ඉන්පසු නැවතත් ඉදිකඩු පාරක් වැනි හුලං පාරක් මතුවෙයි මෙය කෙමෙන් විශාලවී පහන්දැල්ලට ඇදීයයි,පහන් දැල්ලේ මැදකොටස පමනක් පෙනෙයි,මෙය උක්ගහ නිමිත්ත නම්වේ,මෙයසිදුවීමට යන්නේ විනාඩි 20ක කාලයකි.උක්ගහ නිමිත්තේ ඉන්නවිට තමයි ප්‍රතමද්‍යානය වැඩෙන්නේ.මුලුන්ම නිමිත්ත වඩන්න පුහුණු වෙන්න🙂.

  • @jgpranjana830
    @jgpranjana830 2 года назад +10

    හැම සතියෙම කරන්නකෝ වීඩියෝ එකගානෙ❤️🌸 thank you sir

  • @shardhaperera6598
    @shardhaperera6598 2 года назад +18

    කාලයක් තිස්සේ බලාපොරොත්තු වූ අත්‍යාවශ්‍ය වීඩියෝ එකක් ගොඩාක් ස්තුතියි ❤️

    • @lasantha.rathnayaka
      @lasantha.rathnayaka Год назад

      ඉර්දිය ලැබෙන්න නම් ජලය හෝ ගින්දර අරමුණු කර බාවනා කරන්න .පැය ගානක් පත්තු වෙන ඉටිපන්දම් තියනවා ඒවා හොදයි.බිත්තිය පැත්තට හැරිලා නහයේ තුඩදිහා මදවේලාවක් බලාන ඉන්න නලලින් කැක්කුමක් වාගේ එයි,හෙමීට හුස්ම ගන්න හුස්ම හොදට පිටකරන්න නලලින් හුලං පාරක් පිටවෙනවා දැනෙයි,ඉටිපන්දම් දැල්ලදිහා බලාන එහෙම හුස්ම පිටකරන්න හුලං පාර හීනිවෙලා නලල තදවේවි ,ඉන්පසු පොඩි බෝලයක් වැනි දෙයක් නලල උඩට ඒවි නැවතත් හුලංපාරක් පිටවෙනවා දැනේවි,ආපසු හීනිවී තද වේවි ,ඉන්පසු හුස්ම ගැනීම පිට කිරීම අඩුම මට්ටමකට ගොස් කල්පනාවකට වැටේවි,දිගටම එසේ ඉන්න තද ගතිය නැතිවී ඇස්දෙක ලොකුවෙයි.මෙය අර්පනාවවේ,ඉන්පසු නැවතත් ඉදිකඩු පාරක් වැනි හුලං පාරක් මතුවෙයි මෙය කෙමෙන් විශාලවී පහන්දැල්ලට ඇදීයයි,පහන් දැල්ලේ මැදකොටස පමනක් පෙනෙයි,මෙය උක්ගහ නිමිත්ත නම්වේ,මෙයසිදුවීමට යන්නේ විනාඩි 20ක කාලයකි.උක්ගහ නිමිත්තේ ඉන්නවිට තමයි ප්‍රතමද්‍යානය වැඩෙන්නේ.මුලුන්ම නිමිත්ත වඩන්න පුහුණු වෙන්න🙂.

  • @sasindupunsara
    @sasindupunsara 2 года назад +2

    Thank you aye patan gaththata .mata me chanal eka ඊයේ සෙට් උනේ ආයෙ පටන් ගත්තට thank you...✌

  • @chandimabandara2138
    @chandimabandara2138 Год назад +2

    කමෙන්ට් බැලුවා ගොඩාක් සතුටුයි ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤ සහෝදරයා good luck 🌹 ❤ 🙏 good life for you 🙏 🌹 ❤

  • @sayonaraariyarathne8511
    @sayonaraariyarathne8511 2 года назад +23

    Thank u malli. ජීවිතේ හදා ගන්න ඔයාගෙන් ලැබුන උදව්ව මට වචනවලින් විස්තර කරන්න බෑ. ඔයාට ගොඩාක් පින්. හැමදාම වගේ හරිම පැහැදිලිව ලස්සනට කියලා දෙනවා. තෙරුවන් සරණයි

    • @champajayaweera5807
      @champajayaweera5807 Год назад

      තරුණ පුතෙක් හරි adambarayi

    • @lasantha.rathnayaka
      @lasantha.rathnayaka Год назад

      ඉර්දිය ලැබෙන්න නම් ජලය හෝ ගින්දර අරමුණු කර බාවනා කරන්න .පැය ගානක් පත්තු වෙන ඉටිපන්දම් තියනවා ඒවා හොදයි.බිත්තිය පැත්තට හැරිලා නහයේ තුඩදිහා මදවේලාවක් බලාන ඉන්න නලලින් කැක්කුමක් වාගේ එයි,හෙමීට හුස්ම ගන්න හුස්ම හොදට පිටකරන්න නලලින් හුලං පාරක් පිටවෙනවා දැනෙයි,ඉටිපන්දම් දැල්ලදිහා බලාන එහෙම හුස්ම පිටකරන්න හුලං පාර හීනිවෙලා නලල තදවේවි ,ඉන්පසු පොඩි බෝලයක් වැනි දෙයක් නලල උඩට ඒවි නැවතත් හුලංපාරක් පිටවෙනවා දැනේවි,ආපසු හීනිවී තද වේවි ,ඉන්පසු හුස්ම ගැනීම පිට කිරීම අඩුම මට්ටමකට ගොස් කල්පනාවකට වැටේවි,දිගටම එසේ ඉන්න තද ගතිය නැතිවී ඇස්දෙක ලොකුවෙයි.මෙය අර්පනාවවේ,ඉන්පසු නැවතත් ඉදිකඩු පාරක් වැනි හුලං පාරක් මතුවෙයි මෙය කෙමෙන් විශාලවී පහන්දැල්ලට ඇදීයයි,පහන් දැල්ලේ මැදකොටස පමනක් පෙනෙයි,මෙය උක්ගහ නිමිත්ත නම්වේ,මෙයසිදුවීමට යන්නේ විනාඩි 20ක කාලයකි.උක්ගහ නිමිත්තේ ඉන්නවිට තමයි ප්‍රතමද්‍යානය වැඩෙන්නේ.මුලුන්ම නිමිත්ත වඩන්න පුහුණු වෙන්න🙂.

  • @gayadarshani3881
    @gayadarshani3881 Год назад +2

    ගොඩක් ස්තුති ඔයාට.. ❤️🙏විශ්ව මාතාවට ස්තුතියි මේ වගේ වටිනා කියන වචන අහන්න මුණ ගැස්වීම සම්බන්දයෙන් ❤️🙏

  • @dilru1262
    @dilru1262 2 года назад +3

    කලින් වීඩියෝ එක බලලා කරා.මේකෙ තව විස්තර තියෙනවා .ඒ ටිකත් කරනවා.Thank u Hasintha❤️😍

  • @dilininimeshika4285
    @dilininimeshika4285 2 года назад +2

    මේ ගැන තව වීඩියෝස් කරන්න අයියේ.මේක හරිම වැදගත් ඉන්ට්‍රෙස්ටින් ටොපික් එකක් 😊

  • @gimhanadisanayakadissaseka4948
    @gimhanadisanayakadissaseka4948 7 месяцев назад

    හරිම ප්‍රසන්නයි ඉදිරිපත් කිරීම ඔබගේ..❤️

  • @pushpakanthi6432
    @pushpakanthi6432 Год назад +3

    විශ්වයටත් ඔබටත් ගොඩාක් තුතී..

  • @chalanikarunarathna6654
    @chalanikarunarathna6654 Год назад +3

    ගොඩක් ප්‍රයෝජනවත්❤

  • @sanjeewani8404
    @sanjeewani8404 3 месяца назад

    ස්තුති ❤❤❤

  • @vishakaupuli1597
    @vishakaupuli1597 2 года назад +3

    Theruwan Sarenai itha watinawa Boho pin

  • @thilakarathnamallimarachch3184
    @thilakarathnamallimarachch3184 Год назад +1

    මෙය බෞද්ධ භාවනා ක්‍රමයක් ඔබ තුමාට වැරදුනා

  • @sasanasasana1909
    @sasanasasana1909 2 года назад +2

    බොහොමත්ම පිං ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා ........

  • @roshanmadushanka8348
    @roshanmadushanka8348 Год назад +1

    ගොඩාක් ස්තුතිය ඔබ තුමාට

  • @nextours1986
    @nextours1986 Год назад +1

    ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @saduni87
    @saduni87 Год назад +1

    Hoda channel ekak.godak hodata kiyala denava.🙂

  • @rashinidissanayake9109
    @rashinidissanayake9109 11 месяцев назад

    This is the fourth day I'm practicing this meditation method. I'm feeling that my focus and memory is improving. Thank you very much ! 😊❤️

  • @chandrikawickramasurriya214
    @chandrikawickramasurriya214 Год назад

    ඉස්තුති ඔබට
    විශ්ව මාතාවට ඉස්තුති

  • @GimaharaKumari
    @GimaharaKumari 2 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤ godak godak adare me dena dewalwalata . 11:49

  • @ABC1._
    @ABC1._ 2 года назад +4

    Fb video ටිකත් you tube එකට upload කරන්නකෝ....🥺🥺🥺

  • @nayanakulathunga4026
    @nayanakulathunga4026 Год назад

    ස්තූතියි .තෙරැවන්සරණයි ඔබට

  • @GimaharaKumari
    @GimaharaKumari 2 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤ godak godak adare me dena dewalwalata .

  • @dzjhldjzgrd1796
    @dzjhldjzgrd1796 Год назад

    තැන්ක්ස් මමත් හෙටඉදලා අනිවාර්යයෙන් කරනවා 💙

  • @හෙලමහාරාවනාපරපුර

    ස්තූතියි ඔබ තුමාට බුදු සරණයි 🙏🙏🙏

  • @pulinasathsara2420
    @pulinasathsara2420 Год назад +1

    ස්තූති වේවා මල්ලි....ජය වේවා...

  • @jayanthakumara566
    @jayanthakumara566 2 месяца назад

    THAnk You theruwan saranai brisbane

  • @shadow-m8p5g
    @shadow-m8p5g 2 года назад +3

    Kalin me meditation eka gana thibba Mr Hasintha gema video ekak baluwa....MN eka digatama Kala....Dawas pahak wage Kala ....Mata Loku wenasak danenawa....issr MN hot tempered.....eeth Dan Mata wenasak therenawa magema....Dan MN focus karanne mage aim ekata..Mata Dan focusing thiyagnna wenadata wada pahasui..MN bio science karana A/L student kenek....This year exam karana kenek.... Thank you so much for this priceless help....

  • @ashokamalani7723
    @ashokamalani7723 8 месяцев назад

    ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි

  • @tharukandy5762
    @tharukandy5762 Год назад

    හොද පැහැදිලි කිරීමක් බොහෝම ස්තුතියි.අද තමා දැකපු පලමු වීඩියෝව

  • @Akeezjalee
    @Akeezjalee 2 года назад +5

    හරිම පැහැදිලි. Thank you 🙏

  • @LakminiWedamulla
    @LakminiWedamulla Год назад +2

    ගොඩක් ස්තුතියි ❤❤❤

  • @pradeepdesilva4306
    @pradeepdesilva4306 Год назад

    තෙරුවන් සරනයි පින්වත් ඔබට .💖💐💖💐💖💐💖💐💖💐💖💐💖💐

  • @malkiheshani1185
    @malkiheshani1185 Год назад +3

    විශ්වයට ගොඩක් ස්තුති වන්ත වෙනවා ඔබව මුන ගැස්සුවට ❤️

    • @lasantha.rathnayaka
      @lasantha.rathnayaka Год назад

      ඉර්දිය ලැබෙන්න නම් ජලය හෝ ගින්දර අරමුණු කර බාවනා කරන්න .පැය ගානක් පත්තු වෙන ඉටිපන්දම් තියනවා ඒවා හොදයි.බිත්තිය පැත්තට හැරිලා නහයේ තුඩදිහා මදවේලාවක් බලාන ඉන්න නලලින් කැක්කුමක් වාගේ එයි,හෙමීට හුස්ම ගන්න හුස්ම හොදට පිටකරන්න නලලින් හුලං පාරක් පිටවෙනවා දැනෙයි,ඉටිපන්දම් දැල්ලදිහා බලාන එහෙම හුස්ම පිටකරන්න හුලං පාර හීනිවෙලා නලල තදවේවි ,ඉන්පසු පොඩි බෝලයක් වැනි දෙයක් නලල උඩට ඒවි නැවතත් හුලංපාරක් පිටවෙනවා දැනේවි,ආපසු හීනිවී තද වේවි ,ඉන්පසු හුස්ම ගැනීම පිට කිරීම අඩුම මට්ටමකට ගොස් කල්පනාවකට වැටේවි,දිගටම එසේ ඉන්න තද ගතිය නැතිවී ඇස්දෙක ලොකුවෙයි.මෙය අර්පනාවවේ,ඉන්පසු නැවතත් ඉදිකඩු පාරක් වැනි හුලං පාරක් මතුවෙයි මෙය කෙමෙන් විශාලවී පහන්දැල්ලට ඇදීයයි,පහන් දැල්ලේ මැදකොටස පමනක් පෙනෙයි,මෙය උක්ගහ නිමිත්ත නම්වේ,මෙයසිදුවීමට යන්නේ විනාඩි 20ක කාලයකි.උක්ගහ නිමිත්තේ ඉන්නවිට තමයි ප්‍රතමද්‍යානය වැඩෙන්නේ.මුලුන්ම නිමිත්ත වඩන්න පුහුණු වෙන්න🙂.

    • @shashiartlk1798
      @shashiartlk1798 Год назад

      ​@@lasantha.rathnayaka kiwwa de aththakda

  • @thilinilakmal4273
    @thilinilakmal4273 Год назад +1

    ඔබතුමාට ගොඩාක් ස්තූතියි .

  • @maleeshamethmina8447
    @maleeshamethmina8447 2 года назад +2

    බය පිළිබදව ව්ඩීයෝ එකක් ගේන්නකෝ...❤🥺

  • @nishadisamaranayaka5702
    @nishadisamaranayaka5702 Год назад

    ගොඩක් ස්තූතියි ♥️

  • @woshinimadhushani5136
    @woshinimadhushani5136 2 года назад +1

    ස්තූතියි හසින්ත❤️❤️❤️❤️

  • @vishwajanith4083
    @vishwajanith4083 9 месяцев назад

    Thank you very much Brother ❤....Thank you universe

  • @maheshiillangakoon8933
    @maheshiillangakoon8933 Год назад +3

    Thank you soo much doctor!!! 🎀

  • @nayanadissanayaka6326
    @nayanadissanayaka6326 Год назад

    ගොඩක් පිං ..
    🙏🙏🙏

  • @thilankaperera5733
    @thilankaperera5733 Год назад

    ස්තූතිය .........

  • @shyamaliehewawasam291
    @shyamaliehewawasam291 2 года назад +1

    බොහොම ස්තුතියි ආදරණීය පුතුණුවනි .🙏🙏🙏

  • @danaligeethmanthigamage1717
    @danaligeethmanthigamage1717 2 года назад +4

    Thank you Doctor....❤️❤️❤️

  • @achiniishara9532
    @achiniishara9532 2 года назад +2

    Thank you mr hasintha, i'll try ❤️

  • @prasannavidanagamage9722
    @prasannavidanagamage9722 2 года назад +1

    ගොඩක් ස්තුතියි

  • @prashania2825
    @prashania2825 2 года назад +3

    Long awaited video ! Thank you 🙏

  • @kumuduniaponsu9959
    @kumuduniaponsu9959 2 года назад +1

    A very useful topic .thanks

  • @nimnaliyanaarachchi8151
    @nimnaliyanaarachchi8151 2 года назад +5

    Thankyou doctor for this valuable video!!!♥️✨

  • @sujathawijesekara1253
    @sujathawijesekara1253 2 года назад +5

    So nice n clear!..
    Great explaining.. 👍
    Thanks a lot hasintha!❣

  • @ChamaraRuwan-ki8bn
    @ChamaraRuwan-ki8bn Год назад +1

    Thank you so much ❤️ thank you universe ❤️

  • @nuwi95
    @nuwi95 2 года назад +2

    Really appreciate your job. Excellent.

  • @pabodamadhubashani4901
    @pabodamadhubashani4901 2 года назад +2

    💞💞Thank you so much doctor.... 💞💞

  • @hazhishez8398
    @hazhishez8398 2 года назад +2

    බොහොම ස්තූති

  • @ireshaahangangoda4600
    @ireshaahangangoda4600 Год назад

    මම 43 ක කෙනෙක් මගේ හිත හරි කලබලකාරී මගේ අගත් මහතයි හට ලෙහෙසියෙන් හිත පාලනය කරගෙන ඉදිරියට යන්න අවශ්‍යයි

  • @Retro_vibes92
    @Retro_vibes92 2 года назад +4

    Thank you doctor 💗🌠

  • @ruviniwijesuriya8546
    @ruviniwijesuriya8546 2 года назад

    THANK YOU

  • @woshinimadushani5151
    @woshinimadushani5151 2 года назад +1

    Thank you hasintha💜️💜️ godak watinwa💕

  • @Cloudyyy-j2y
    @Cloudyyy-j2y 2 года назад +3

    Thank you so much for the great work !!

  • @rajisivaguru1993
    @rajisivaguru1993 Год назад +1

    Thank u sir its very important video

  • @Princess......1
    @Princess......1 2 года назад +1

    Thank you Mr.Hasintha

  • @kavindidesilva4888
    @kavindidesilva4888 2 года назад +4

    Thank you so much doctor 💖

  • @SriyaniSenehe-km9mg
    @SriyaniSenehe-km9mg 5 месяцев назад

    Ada thma lssnata bawana krna widiyadenagththe .thnkq

  • @surekavinodi6143
    @surekavinodi6143 2 года назад +3

    Thank you very much doctor 💞

  • @ke9178
    @ke9178 Год назад

    Thanks universe hoda dewal laba denawata

  • @sriyanibandara9011
    @sriyanibandara9011 8 месяцев назад +1

    Relationship break. Unama lassanata back to normal wena hati gana hodha video ekak kn

  • @UdageSamaradiwakara
    @UdageSamaradiwakara 4 месяца назад

    Meekanam supiriyata set

  • @janakishiroma685
    @janakishiroma685 2 года назад

    ගොඩාක් පිං.🙏❤

  • @pramodhyawimalasena9135
    @pramodhyawimalasena9135 2 года назад +1

    Thank u brother for this valuable video ❤️

  • @rameeshalakshani8868
    @rameeshalakshani8868 2 года назад +1

    Godaaaaaaak sthuthiyi aiya

  • @dumindarathnayaka5121
    @dumindarathnayaka5121 2 года назад

    ස්තූතියි ....🌼🌼🌼🌼💖💖💖💖💖

  • @nishutaini3678
    @nishutaini3678 2 года назад +1

    Thanks 🙏🙏🙏🙏

  • @ishiniupeksha6993
    @ishiniupeksha6993 2 месяца назад

    Woww eka marama sehelluwk

  • @lakmalkumara4849
    @lakmalkumara4849 2 года назад

    වටිනවා ගොඩක්

  • @shenayaperera8517
    @shenayaperera8517 Год назад

    අයියෙ background voice එක අයින් කරලා ,videos upload කරන්නකො❤

  • @harshimasupurnika9093
    @harshimasupurnika9093 6 месяцев назад

    Dr, hasintha hewawasam gen counsilling session ekak daganna පුළුවන් widiyak gena danna kenek innwanam contact krganna widiyak kiyanna kawuru hari please 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @eshanudara8656
    @eshanudara8656 2 года назад

    ස්තුතියි ❤️

  • @shen3272
    @shen3272 Год назад

    Man kara eka marama feeling ekka kawadawat nathi sathutak danenawa me bawanawa karapuwhama thnx aiye❤

  • @samudiwanigarathna6394
    @samudiwanigarathna6394 Год назад

    thank you sir and good job

  • @Arundaka_Methsara
    @Arundaka_Methsara Год назад

    Thank You Universe🙂❤

  • @taniyad9309
    @taniyad9309 2 года назад +1

    Thank you brother 🔥 ❤

  • @Lomitha_Lakwin5
    @Lomitha_Lakwin5 Год назад +2

    Sir can we do that at night.???❤

  • @governessenglish2680
    @governessenglish2680 2 года назад +1

    Well explained . Thanks Hasintha ...

    • @lasantha.rathnayaka
      @lasantha.rathnayaka Год назад

      ඉර්දිය ලැබෙන්න නම් ජලය හෝ ගින්දර අරමුණු කර බාවනා කරන්න .පැය ගානක් පත්තු වෙන ඉටිපන්දම් තියනවා ඒවා හොදයි.බිත්තිය පැත්තට හැරිලා නහයේ තුඩදිහා මදවේලාවක් බලාන ඉන්න නලලින් කැක්කුමක් වාගේ එයි,හෙමීට හුස්ම ගන්න හුස්ම හොදට පිටකරන්න නලලින් හුලං පාරක් පිටවෙනවා දැනෙයි,ඉටිපන්දම් දැල්ලදිහා බලාන එහෙම හුස්ම පිටකරන්න හුලං පාර හීනිවෙලා නලල තදවේවි ,ඉන්පසු පොඩි බෝලයක් වැනි දෙයක් නලල උඩට ඒවි නැවතත් හුලංපාරක් පිටවෙනවා දැනේවි,ආපසු හීනිවී තද වේවි ,ඉන්පසු හුස්ම ගැනීම පිට කිරීම අඩුම මට්ටමකට ගොස් කල්පනාවකට වැටේවි,දිගටම එසේ ඉන්න තද ගතිය නැතිවී ඇස්දෙක ලොකුවෙයි.මෙය අර්පනාවවේ,ඉන්පසු නැවතත් ඉදිකඩු පාරක් වැනි හුලං පාරක් මතුවෙයි මෙය කෙමෙන් විශාලවී පහන්දැල්ලට ඇදීයයි,පහන් දැල්ලේ මැදකොටස පමනක් පෙනෙයි,මෙය උක්ගහ නිමිත්ත නම්වේ,මෙයසිදුවීමට යන්නේ විනාඩි 20ක කාලයකි.උක්ගහ නිමිත්තේ ඉන්නවිට තමයි ප්‍රතමද්‍යානය වැඩෙන්නේ.මුලුන්ම නිමිත්ත වඩන්න පුහුණු වෙන්න🙂.

  • @msamadhihettiarachchi9925
    @msamadhihettiarachchi9925 2 года назад

    Thank you ❤️

  • @thasheemanethmini4322
    @thasheemanethmini4322 2 года назад

    Thanks doctor 🙏❤️

  • @tharangathilini7866
    @tharangathilini7866 Год назад

    Thank you brother

  • @sunithaqa7547
    @sunithaqa7547 Год назад

    ව්ශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබට ස්තුතියි 🌺🌺🌺🌺🌺🌷🌷🌷♥️♥️♥️♦️♦️♦️♦️

  • @sankhanithathsarani9917
    @sankhanithathsarani9917 2 года назад

    Thank you soo much🙏 ❤👌