Deweni Inima | Episode 1018 19th March 2021

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии •

  • @anukshalove5138
    @anukshalove5138 3 года назад +224

    දෙයියනේ අදටත් බලනවා එපා වෙන්නේ නැහැනේ 😍❤ Anuksha....❤

  • @nethmipeiris
    @nethmipeiris 3 года назад +156

    ආයෙත් බලලා යන්න ආවා. මෙක නම් පිස්සුවක් anuksha 🙈😍🥰❤️

  • @user-vq2ks7yh5q
    @user-vq2ks7yh5q 3 года назад +180

    අනේ ඒ දෙන්නා 🥺❤
    Best on screen duo 💖
    Anuksha ♥️

  • @rkfan1371
    @rkfan1371 3 года назад +181

    සඳ නොපෑයූ විසල් අහසක්
    හරිම හරි පාළුවෙන් උන්නා...
    ඒ අහස් කුස තනි රකින්නට
    සඳක් පායා ඇවිත් තිබුනා...
    අහස් කුස මත පෑයු සඳ වත
    කොමල පෑ මුදු සරින් කියනා...
    රහස කිම දැයි අසා දැනගෙන
    අහස් කුස මුදු සිනා පෑවා...
    සදා දෝතින් වැලඳගමි නුඹ
    කියා සඳ වෙත හාදු දුන්නා...
    සඳේ සඳවත බැබැලි බැබැලී
    ඒ අහසෙ මුදු හාදු වින්දා...
    අනුහස් ඒ විසල් අහස ඔබ නම්, ආක්ෂා ඔබේ අහසට පෑයූ සඳවත යි...

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 года назад +3

      wow eka dan dakke..maara lssanai

    • @pradeepkumara4422
      @pradeepkumara4422 2 года назад +2

      හ්ම්....
      මාරයි.

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 года назад +1

      @@pradeepkumara4422 thaama balanawada me episodes?

    • @pradeepkumara4422
      @pradeepkumara4422 2 года назад +1

      @@AnukshaRRRK ඔව්. පහුගිය කාලෙ බලන්න බැරි උනා. දැන් ටික ටික බලනවා.

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 года назад +1

      @@pradeepkumara4422 mm..dn nm balanna epaa bn..wadak na...tv eke add yanawane....mn insta walath dakke bruusli inimane dn yanne.

  • @ravinduramesh8149
    @ravinduramesh8149 3 года назад +192

    හම්මෝ එදිරි මෙක නොබල ඉන්න හැදුවේ කොහෙද නොබලා ඉන්නෙ මෙ එදිරි මමා අපිව පිස්සු වට්ටනවනේ අදරේයි එදිරියෝ 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @navoofficial2013
    @navoofficial2013 3 года назад +156

    අද තමා අනුක්ෂාට ආදරේ අදරේට පිස්සු වැටුණු ඒ අපේ සතුටුම දවස.දැන් ඉතින් කවුරු මොනා කීවත් කමක් නෑ.අනුහස් ආක්ෂාට ආදරෙයි.ඒ කියපු වචන ටික හිතට වැදුනා.ආක්ෂා ගොඩාක් ආදරණීයයි.අනුහස් මාර romantic.මන් හදවතින්ම කියපු දෙයක් කවදාවත් වෙනස් කරන්නෑ.නියම අපි මෙච්චර කාලයක් ආදරේ කරපු,දුක් විදලා ජීවිතය ගොඩ දාගත්තු,තාත්තාත් නැතිව ජීවිතේ මනුස්සකමින් ජීවිතේ ගොඩ දාගත්තු අනුහස් ආදරේදිත් අවංකම මනුස්සයෙක් කියලා පෙන්නුවා.ඉතින් සතුට කියාගන්න වචන නෑ.congratulations raveen and roshell ❤️❤️❤️

  • @geethadabare5010
    @geethadabare5010 3 года назад +170

    මේ දෙන්නව ආදරෙන් එකතු කරලා ඒ ආදරය තවත් ශක්තිමත් කරලා දෙන්නට දෙන්නා ගොඩක් ආදරෙන් ලං උනාට පස්සෙ මොනවාද මේ කරන්න යන්නෙ හිතින් ආදරය කලා කියලා ලිහිනියෙක් දාගෙන කතාව එපා කරන්න එපා එදිරිමුනි සර්

  • @u_m4343
    @u_m4343 3 года назад +168

    "හදවතින් කියපු දෙයක් වෙනස් කරන කෙනෙක් නෙමෙයි මම" ඒ ආදරේ 🥺💕

  • @ItsMe-ew4vu
    @ItsMe-ew4vu 3 года назад +273

    අද මේ episode එකට හරියටම මාස 7 යි 🙈❤️
    තාමත් බලනවා මේ episode එක Anuksha 1st hug එක 🙈❤️
    කෝ බලන්න තාමත් මේ episode එක බලන අය 👀💕✌️

    • @swarnakanthi5152
      @swarnakanthi5152 2 года назад

      109o9e9939

    • @sanjulamadurangi633
      @sanjulamadurangi633 2 года назад +11

      2022.8.8 adath baluwa😍😘❤️😻

    • @Pinsara.
      @Pinsara. 2 года назад +5

      @@sanjulamadurangi633 දැනුත් බලන මන් 😂

    • @RoseGurl_1
      @RoseGurl_1 2 года назад +5

      @@Pinsara. math😁😂

    • @Pinsara.
      @Pinsara. 2 года назад +2

      @@RoseGurl_1 😁

  • @AA-vq4vs
    @AA-vq4vs 3 года назад +435

    අපිටත් විශ්වාසයක් ආවා අනුක්ෂා වෙන් කරන්නෑ කියලා Thank you ediri...බැන්නේ හදාගන්නන්නේ සොරි ආහ් ♥️

  • @PRINCEZZINA
    @PRINCEZZINA 3 года назад +284

    මලෙන් උපන් සමනලී ගෙන් පස්සෙ සේරම පරණ අනුක්ෂා episodes හොය හොයා බලන මම 🙈

  • @shanimadhu4027
    @shanimadhu4027 3 года назад +270

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑනේ affaaaa...anukshaaa...❤️❤️❤️

  • @nirashasathsarani5133
    @nirashasathsarani5133 3 года назад +172

    අනේ මේ වගේ ලස්සන අනුක්ශා සීන් ආයේ කවදා බලන්න පුලුවන් වෙයිද 🥺❤️🌹

  • @serojaya
    @serojaya 3 года назад +236

    කට්ටිය 1M වෙන්න තව ටිකයි......🤩💑

  • @sachifero4350
    @sachifero4350 3 года назад +242

    ඇතියාන්තම් මෙච්චර කාලයක් වටේ ගියාට, එක එක නිලියො ගෙනත් දාගත්තට අන්තිමට අනුහස්ට ගැලපෙනම co actress හම්බවුනා. So romantic අනුක්ශා

  • @tarakarajapaksha634
    @tarakarajapaksha634 3 года назад +205

    අනේ මේ සීන් එක වැලිතලපි දැක්කනම් කොච්චර අගේද එදිරි මාමෙ ආදරෙයි අනුහස් ආක්ෂා ❤️❤️❤️❤️❤️❤️👫

  • @anukshalover9737
    @anukshalover9737 3 года назад +142

    Trending අනුක්ශා 🤗💖

  • @sampathpriyankara4095
    @sampathpriyankara4095 3 года назад +194

    අපි තවමත් ඒ ආදර කොටස බලනව අනුක්ෂා. ඒ තරම් ආදරනීයයි.

  • @sachininirmi7127
    @sachininirmi7127 3 года назад +112

    අම්මෝ අනුක්ෂා ❤❤❤ පිස්සු හැදෙනවා

    • @abhisheksri2663
      @abhisheksri2663 3 года назад +3

      ♥️Anuksha fans♥️
      තව දවස් දෙකයි තියෙන්නේ
      🔥Raween Roshell🔥 ට vote කරමු sumathi awards .🔥🔥

  • @pinkyblinky5240
    @pinkyblinky5240 3 года назад +310

    හදවතින් කියපු දෙයක් කවදාවත් වෙනස් කරන කෙනෙක් නෙමෙයි මම
    නියමයි අනුහස් ,සමල්කා ගාව හිටිපු අනුහස් ආයෙ ඇවිල්ල

  • @nirmansandaru4208
    @nirmansandaru4208 3 года назад +65

    Anuhas & aksha wohaaaa... Thank u so much edirimuni.... 😍😍😍😍😍

  • @dinidunirusha8812
    @dinidunirusha8812 3 года назад +270

    කතාව බලන්නෙ නතුව හිටියෙ එත් අයෙමත් අවා අනුහස් අක්ෂා නිසා කොහොමද එ ආදරය බලන්නෙ නතුව ඉන්නෙ පිස්සුවක් අප්පා මේක අබ්බැහි වෙනවනේ

    • @stayhappy6616
      @stayhappy6616 3 года назад +11

      💯🥺🥺❤️🌍❤️ අනුක්ෂා ❤️🥺

  • @nirashasathsarani5133
    @nirashasathsarani5133 3 года назад +143

    අපේ අනුහස්ටයි ආක්ශාටයි ලස්සන Song එකක් දෙන්නකෝ 🔥💕💑💞

  • @shanimadhu4027
    @shanimadhu4027 3 года назад +255

    දෙවෙනි ඉනිම නාට්‍ය බලන් නෑ කියලා හිතපු දා ඉදන් මෙ දෙන්නා ආදරේ කරලනෙ බොලේ..🤔 ආදරෙයී අනුක්ශා ...❤️❤️😍😘😘

  • @realking907
    @realking907 3 года назад +203

    ආක්ෂා මොන තරම් අනුහස් ට ආදරෙයි ද කියලා අපිට මේ
    Episode එකේ දැක්කා බං ආක්ෂා ඔයාට අපෙන් ඔබට සුභ පැතුම්

    • @manuwaslboy8960
      @manuwaslboy8960 3 года назад +2

      අම්මගෙ රෙද්ද

    • @realking907
      @realking907 3 года назад +15

      අම්මා ගේ රෙද්ද අම්මා ගාව 😂😂😂

    • @sl__super8602
      @sl__super8602 3 года назад +3

      @@realking907 ammoo bn....koo uba dn...dn ithin RnR nane inime😏

  • @pinkyblinky5240
    @pinkyblinky5240 3 года назад +326

    අනුහස්ට නියමෙට match වෙන co actress හොයාගෙන තියෙනවා. මේ දෙන්නාගේ chemistry එක නම් 👍👍👍

    • @abhisheksri2663
      @abhisheksri2663 3 года назад +29

      ගැම්මේන් 🔥Raween Roshell ta vote karamu ♥️anuksha ♥️ fans.sumathi awards

    • @sl__super8602
      @sl__super8602 3 года назад +5

      Uba koo bn dn.....dn me dennath inime nane😏

  • @SLBATTA
    @SLBATTA 3 года назад +203

    ආක්ෂ අනුහස් තමයි matching couple එක

  • @AA-vq4vs
    @AA-vq4vs 3 года назад +143

    Anuksha ♥️🔥🔥දැන් ඉතින් අපිටත් ෂුවර් 😉

  • @serojaya
    @serojaya 3 года назад +174

    බලන්න අනුහස් ගෙයි ආක්ශා ගෙයි ආදරේ ඒ දෙන්නා මුල් කාලේ කොච්චර රණ්ඩු උනත් දැන් ඒ දෙන්නට දෙන්නා කොච්චර ආදරෙන්ද ඉන්නෙ මේ ආදරේ කවදාවත් කඩන්න හිතන්නවත් එපා එදිරි මාමේ තව මේ වගේ තව anushka ගේ ROMANTIC episodes ගොඩක් ඔනා.......

    • @movieking6948
      @movieking6948 3 года назад +1

      😂😂😂පව්‍ ඔය

    • @anukshalover9737
      @anukshalover9737 3 года назад +3

      Aniwa 🤜🤛 Anuksha forever 🌼💖🤗

  • @charithpriyashan8040
    @charithpriyashan8040 3 года назад +71

    අම්මනේහ් admin අද නම් ටිකක් කලින්ම trending ලේබල් එක දාලද කොහෙද.......😪🙄🙄😂

  • @anukshalover9737
    @anukshalover9737 3 года назад +122

    Thanks Mr.Saman Edirimuni Anuksha එකතු කළාට 🤗 මේ episode එක 25ස් පාරකටත් වැඩිය බැලුවා 🤗💖 Anuksha forever 🤗💖

  • @ridmikawansinha1616
    @ridmikawansinha1616 3 года назад +114

    අනේ ඉතින් අපේ දෙන්න අදටත් බලනවා අනේ අපේ කපල් එක අනුක්ශා 💖

  • @jokerjoker-op1hx
    @jokerjoker-op1hx 3 года назад +154

    එදිරි :- හොඳ අනුක්ෂා scenes එකක් දෙනවා.
    ආන් ඒ භය තියාගනින්.

  • @anuchan877
    @anuchan877 3 года назад +157

    මම comment බොහොමයක් කියෙව්වා. comment section එක අක්ෂ-අනුහස් ආදරයෙන් පිරිලා තිබුනට අමතරව ඉතා වැදගත් වටිනා comment ගොඩක් දැක්ක . ඒ තමයි සමාජ පරිවර්තනය සහ ගැහැණිය .අද කාලෙට ගැලපෙන්න , අපේ උගත් කමින්, වුර්තියෙන් ඉහල යන ගැහැනුන්, ඉතා ඉහල නිල තල හොබවන ගැහැනුන්ට හොද අම්මල, බිරින්දන් වෙන්න බෑ කියන මෝඩ, නුගත් මතයට එරෙහි comment ගොඩක් දැක්ක . ඉතා සතුටුයි.
    පිරිමින් වගේම ගැහැනුන් කරට කර ගැටෙන ඉහලට යන සමාජයට, සහ ගැනුන්ගේ පමණක් අතීතයෙන් ඔවුන් මනින, පිරිමියා ට නම් ඕනි එකක් යයි සිතන, නුගත් සමාජයට එරෙහිව comment ගොඩක් දැක්ක . ඉතා සතුටුයි.
    මෙය 8.30 ට සාමාන්‍ය පන්තියේ මිනිසුන් බොහොමයක් තවමත් බලන කතාවක් නිසා, වෙනස් කම් නොගැලපීම් ගලප ගැනීමේ ඇති වැදගත්කම , ලොකු තනතුරු දැරීමට පිරිමියා මෙන්ම ගහනියටද හැකි බව, එවන් ගැහැනුන්ට අවශ්‍ය ඒ තේරුම් ගැනීම,ගවුරවය, සහයෝගය දෙන පිරිමින් බව , ගැහැණු ළමයින් ඉන්නේ කුස්සි වැඩ වලටපමණක් නොවන බව , ඔවුන්ට ඔවුන්ගේ හීන හොයා යා යුතු බව ,පසක් කරමින් , යල් පැන ගිය නුගත් මත බිදිමින් අක්ෂ චරිතය, අනුහස් ගේ පවුල තුල ඔහුගේ සහකාරිය ලෙස සාර්ථක කිරීම අත්‍යවශ්‍යයි. එය කාලින අවශ්‍යතාවයක්. එදිරිතුමනි, මේ කාලෙට ගැලපෙන ලෙස කතාව ලිවීම ඔබට බාරයි.

    • @AA-vq4vs
      @AA-vq4vs 3 года назад +31

      නියමයි වැදගත් comment එකක්

    • @adithi7023
      @adithi7023 3 года назад +21

      Superb 😍😍😍

    • @rashmirasadha9201
      @rashmirasadha9201 3 года назад +16

      ❤👌👌👌👌👌👌👌👌👌👌👸💯💯💯💯💯💯

    • @musiclovers3837
      @musiclovers3837 3 года назад +18

      Well done 😘

    • @thamalarodrigo4999
      @thamalarodrigo4999 3 года назад +17

      Well said. Totally agreed with you. 💯👏

  • @nazeemmohamed7122
    @nazeemmohamed7122 3 года назад +86

    අනුහස් ඔයාගේ අම්මා ට කියලා ඔයා ආක්ෂා ට උදව් කරන සීන් එකක් දෙන්න එදිරි මාමෙ

  • @shanimadhu4027
    @shanimadhu4027 3 года назад +288

    කිසිම දවසක අමතක නොවන cople ekak සනුහස් & අනුක්ශා...❤️❤️😍😍

    • @sl__super8602
      @sl__super8602 3 года назад +12

      Ow aniwa😍

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 года назад +9

      ow...mn dakapu lassanama couples deka SANUHAS ANUKSHA

    • @DilS-rd4ec
      @DilS-rd4ec Год назад +3

      Yesss 🔥 RnS RnR best onscreen chemistries

  • @shakilaimashi7894
    @shakilaimashi7894 3 года назад +93

    තව කල්පනා කරන්න මැනික🥺❤️‍🔥

  • @darshikadamayanthi5768
    @darshikadamayanthi5768 3 года назад +136

    Thanx එදිරි. Sorry බැන්නට.
    නැන්දම්මලා දැන් ලේලි තොර ගන්නේ මාකට් යන්න පුලුවන්ද කියලා බලලා

  • @dasuniseuwandi6841
    @dasuniseuwandi6841 3 года назад +145

    කවදාවත් වෙන්නේ නැති දේවල් ගැන තමා අර සහෙලි කියවන්නෙ..

  • @GG-he5tv
    @GG-he5tv 3 года назад +88

    අම්මෝ අනුක්ෂා සීන් එකට ඇග හිරි වැටිලා ගියා ♥️🔥බලන්නත් බයයි හාට් ඇටෑක් එකක් එයි කියලා ...අම්මො එදිරියො ගින්දර වගේ ඈ 🔥

  • @isharasilva9681
    @isharasilva9681 3 года назад +265

    යකෝ අර අවුරුදු ගානක් තිබ්බ දේවන්තටවවත් නොලියපු රොමැන්ටික් ස්ක්‍රිප්ට් එකක් එදිරි අනුහස්ට ලියනවා..අම්මෝ😍😍😋😋

  • @blackmarvel7537
    @blackmarvel7537 3 года назад +130

    අනුක්ෂානං සුපිරියක්! 😀😃😄

  • @චුට්ටා-ඬ8ද
    @චුට්ටා-ඬ8ද 2 года назад +70

    ආයිත් මේ වගේ Episode එකක් කවදා බලන්න ලැබෙයිද😥🙊

  • @anukshalover9737
    @anukshalover9737 3 года назад +183

    මේක බැලුව 31වෙනි පාර එච්චරට ලස්සනයි අනුක්ශා සීන් එක 💖💖💖

    • @serojaya
      @serojaya 3 года назад +16

      1M views now

    • @nisansalamaheshani1397
      @nisansalamaheshani1397 3 года назад +15

      math😍🙈

    • @donidoni2348
      @donidoni2348 3 года назад +11

      Mamath Balapu Vara Gana Mathaka Naha.. ❤️ ❤️ 💐 💐
      Anuhas. ❤️ Aksha.. 👌 👌 💖 💖

    • @pradeepkumara4422
      @pradeepkumara4422 2 года назад

      හම්මෝ... එහෙමද?
      එහෙනං හිතාගන්න පුලුවන්.
      ඩ්‍රාම එකට පණ අැරල අාදරේ කරන්නෙ.😍

  • @charithpriyashan8040
    @charithpriyashan8040 3 года назад +233

    තව කල්පනා කරන්න මැණික..💖
    ඔයාගෙ ඔය හිතට දැනෙන කන්...💖
    මන් ඔයාට ඇත්තටම අදරෙයි,
    මාව ඔයාට විශ්වාසයි කියලා..💖
    ඔයා කල්පනා කරන්න..💖
    මන් එතකන් බලන් ඉන්නම්..💖💖
    💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @tharakahansani287
    @tharakahansani287 3 года назад +37

    Anuksha Couple 💑 එක අතර ට best friend Gaga තව කෙනෙක් obawna Plot එකම , july 2021 වෙද්දී , more than11 months , dikhena trip එක යන ගමන් ඉඩන්. (වැඩියෙන් highlight කරලා පටන් ගැනීම )

  • @ureshafernando1111
    @ureshafernando1111 3 года назад +85

    අනේ ආක්ශාව උදේනිට ඕන විදියට වෙනස් කරවලා අනුහස්ටම දෙන්න ඕනේ..❤️❤️
    ලිහිනිටත් කාව හරි set කරවන්න නැත්නම් මල ඇනයක් වෙයි ...😁😁

    • @kamanieabeysinghe2669
      @kamanieabeysinghe2669 3 года назад +2

      Wedding ekedi set vai ne' kavuruhari ''''''

    • @dimarashi3602
      @dimarashi3602 3 года назад +1

      Katawath oni vidihata kauruwath wenas wenn oni da..?

  • @sewvandiweerathunga1434
    @sewvandiweerathunga1434 3 года назад +81

    පුංචි පුංචි ආදරනීය රන්ඩු වලින් පටන් ගත්ත සුන්දර ආදර කතාවක්

  • @nutz1319
    @nutz1319 3 года назад +119

    ඒ scene එකින් අනුහස් කියන්නෙ එක හිතක් තියන,කෙල්ලෙක්ට පණ ඇරලා ආදරේ කරන්න පුළුවන් චරිතයක් කියලා ඔප්පු වුණා😍
    සමල්කා ඉද්දි හිටපු අනුහස් ආයෙ ආවා...plzzz ආයෙත් නම් වටේ යවන්නෙපා🙏

    • @pubuduekanayake
      @pubuduekanayake 3 года назад +2

      එක හිතක් තියෙනවද කියලා අනුහස් ලිහිනි Campus යන කාලේ Episode බලපන්

    • @nutz1319
      @nutz1319 3 года назад +16

      @@pubuduekanayake යකෝ ඒකිට අනුහස් ආදරේ කියලා නෑ කරලත් නෑ😂නිකම් පලයන්...හිතේ තියන් නැටුවට වැඩක් නෑ...
      ඔයා මොකද ඔච්චර මං ගැන බලන්නෙ කියලා නම් අහල තියේ නේද?😂අහද්දි කියන්නෙත් නෑ අඟවද්දි සමල්කාව එලියට දානවා එහෙම උන් වෙනුවෙන් මොකටද බන් බලන් ඉන්නෙ මෙච්චර ආදරේ කෙල්ලෙක් තුරුලෙම ඉද්දි...
      ලිහිණි කියන්නෙ මගෙ හොඳම යාලුව එච්චරයි done..
      පලයන් පලයන් තලපස්😂

    • @sl__super8602
      @sl__super8602 3 года назад +3

      @@nutz1319 unta pissu bn....thamath walalenawa epi wala😏😏

  • @Lucifer66671
    @Lucifer66671 3 года назад +230

    හම්මොහ් 😍😍😍
    මෙව්වනෙ බන් එපිසෝඩ් 🔥
    ඔය තියෙන්නෙ ගැම්මට 🔥🔥❤
    Anuksha 🔥🔥❤❤❤❤

  • @nrrrrk2826
    @nrrrrk2826 3 года назад +69

    one of the most heart touching episode.... ANUKSHA💙💖

  • @Dhee_27
    @Dhee_27 3 года назад +49

    ආයේ බලන්න හිතුනා..😁😍❤

  • @NewNew-de5cc
    @NewNew-de5cc 3 года назад +116

    ලස්සනයි අනුහස් ආදරෙ ලෝබ හිතුනා දෙන්නගෙ අදරෙට

  • @sarahjayawardhane3341
    @sarahjayawardhane3341 3 года назад +73

    His romantic though the rough male grooming on her body says it all.
    Raween ; you grasp each move of romance even an each sense. Feel you much my most romantic soul ❤️

  • @thushaligayasha5960
    @thushaligayasha5960 3 года назад +61

    හෙට 1M ගහයි වගේ නේද 😊❤

  • @yasidildekhp9950
    @yasidildekhp9950 3 года назад +254

    අනේ අනුහස් ආක්ශා ආදරේ අපිව වශී කරවනවා

  • @naduminiperera8642
    @naduminiperera8642 3 года назад +184

    අනුහස්ට ගැලපෙන්නේ අක්ෂා💞💞💕💕🥰🥰

  • @m.r.pganganatha7120
    @m.r.pganganatha7120 3 года назад +85

    වැඩියෙන් රණ්ඩු වෙන්නේ ගොඩක් ආදරේ අය කියන එක අද අනුහස් , ආක්ෂා ඔප්පු කලා... ♥️✨️... හරිම ලස්සනයි අනුහස් ගේ වචන ටික.. හරිම ආදරණීය යි 😘🌷🌷🌷🌷🌷😘

  • @vimukthisw5810
    @vimukthisw5810 3 года назад +99

    මාර එකක්නේ සමන් සාරංග ඩබල දුන්නේ
    ටැන්කිව් හොදේ
    ගොඩක් ආදලෙයි
    උම්මා😘

  • @hashan1784
    @hashan1784 3 года назад +72

    බැන්නට පාඩු නෑ 😍 ඉදිරි මාමි ආදරෙයි ඈ 🖐️

  • @musiclovers3837
    @musiclovers3837 3 года назад +85

    මෙක නම් පිස්සුවක් බන්😍😍😍අනුක්ශා😘😘😘

  • @supunkaniska6485
    @supunkaniska6485 3 года назад +143

    ආක්ෂා සින් එක පහරටම තබ්බා 😍😍😍😍😍😍😍😍😍

    • @pradeepkumara4422
      @pradeepkumara4422 2 года назад

      එහෙනං.
      එ් සීන් එකෙන් පස්සෙදි කල්පනා කරල බලනකොට 'මේ රඟපාන්නෙ කැමරාවක් ඉස්සරහ නේද කියල' හම්මෝ.....
      හිනාත් ගියා.

  • @lecritiquea1218
    @lecritiquea1218 3 года назад +65

    Raween is a great actor and singer who has a huge international audience. He connected too many of them back to Sri Lankan culture and values. He is truly popular. He must be the most popular actor. Anyone else will be forceful, fake and purchased popularity. Vote for Raween.

    • @rDs342.
      @rDs342. 3 года назад +6

      Absolutely yes

  • @kasunikanchana4713
    @kasunikanchana4713 3 года назад +195

    අනුහස් ආක්ශා💞❤. ඒ කොටස 25ස් පාරක් විතර බැලුවා. Thank you එදිරි මාමේ.

    • @abhisheksri2663
      @abhisheksri2663 3 года назад +15

      Roshell raween ta vote කරමු ...

    • @adithi7023
      @adithi7023 3 года назад +9

      😍😍😍😍😍

    • @Lucifer66671
      @Lucifer66671 3 года назад +5

      💘💘💘💘💘

    • @abhisheksri2663
      @abhisheksri2663 3 года назад +7

      @@Lucifer66671 sumathi app ekenuth vote karanna

    • @abhisheksri2663
      @abhisheksri2663 3 года назад +7

      @@adithi7023 sumathi app ekenuth vote karanna roween ta

  • @natus3253
    @natus3253 3 года назад +143

    ඕ නෝ..ඩාලින් ඇඩ්මින්,
    ඔයා ඇහැරියද😂🙈
    Trending label එක දාන්න දවස් දෙකක් ගියා නේහ්???
    හොඳයි හොඳයි.....

  • @deepanigunawardhana6372
    @deepanigunawardhana6372 3 года назад +80

    ආක්ශා ,අනුහස් එහෙම ඉද්දි හරි ප්‍රේමයණීයයි, ඒ වචනත් සම්ප්‍රදායෙන් වෙනස් , අනුහස්ගෙ හඩත් ලස්සනට තිබුනා,ආක්ශා එයත් ඇත්තටම ආදරේ වගේ

    • @abhisheksri9972
      @abhisheksri9972 3 года назад +10

      RAWEEN ROSHELL TA VOTE KARAMU.dennawa dinawamu anuksha fans

  • @Lucifer66671
    @Lucifer66671 3 года назад +101

    1M වලට තව ටිකයි 🤩🤩🤩

  • @KaveeshaSadaruwan-ye4nv
    @KaveeshaSadaruwan-ye4nv Год назад +28

    ආක්ෂා නැති නිසා😢 ආයෙත් පරණ episode බලන්න ආව මම ❤❤ආදරෙයි හැමදාම මේ කපල් එකට

  • @asokaa3510
    @asokaa3510 3 года назад +55

    Wooooow. ඔය දෙන්නා නියමෙටම ගැළපෙනවා

  • @kalumindika5202
    @kalumindika5202 3 года назад +220

    1M views ආවට පස්සෙ බලන set 1 koooo.

  • @さくら2021
    @さくら2021 3 года назад +103

    අනේ අර අම්මණ්ඩි ලිහිණිගේ ඇස් වහ නම් වදින්න එපා අරුන් දෙන්නට. 🤣🤣🤣 අද අනුහස් පිස්සුවක් කෙලියා නම් ⁣එදිරිට වැඩේ සෙට් වෙනවා කියලා දන්න නිසා යාන්තම් ජාමේ බේර ගත්තා නේහ්. 🤣 අම්බෝ ඉතිං මේ දවස් වල දන්න කැටයම් ⁣ඔක්කොම දානවා කතාවට. මං දන්නවා එදිරි අක්ෂා අනුහස් වෙන් කලොත් කරන්නේ සුමති එකෙන් පස්සේ තමයි.🤣🤣🤣🤣🤣🤣🤣

  • @silvamahesh2344
    @silvamahesh2344 3 года назад +217

    අනුහස් ආක්ෂා තමයි ගැලපෙන්නෙ❤️❤️❤️

  • @dammikawijesuriya3530
    @dammikawijesuriya3530 3 года назад +77

    එදිරී මාමේ ඔන්න ආයෙත් ට්‍රෑක් පනිනවා එහෙම නෙමෙයී.ආක්සයී අනුහසුයි රොමෑන්ටික් සීන් ඕනේ හොදේ.💕💕💕.

  • @asanthaperera7143
    @asanthaperera7143 3 года назад +36

    Ane aksha anuhas ven nam venna epa .... please . 1M balalat e dennage kotas trending karanne auhas aksha deweni inimae avasane lassanata ivara vei kiyala hitan e nam kadakappal venavata api kamathi naha ...... anuhas aksha .. hamadamath ..... ♡♡♡

  • @Lucifer66671
    @Lucifer66671 3 года назад +140

    එදිරිමුනි ට ටිකක් බනින්නම ඔන හැදෙන්න 😂😂😂😂

    • @sl__super8602
      @sl__super8602 3 года назад +3

      Dn nm kochchara bannath wadak na 😏

  • @sampathpriyankara4095
    @sampathpriyankara4095 3 года назад +37

    මාරයි අනුක්ෂා. ඇඩෙන්න දුන්න. ඒ ආදරේටනම් ඇස්වහක් වදින්න එපා. කතාවට උනත් ඒ ආදරේ දැක්කම ඇහැට සතුටු කදුලක් එනවමයි. එදිරි ඔය විදියටම ආදරෙන් තියන්න ඒ දෙන්නව. අනුක්ෂා හැමදාම ආදරෙයි.... ලස්සනට රගපානවා. සැබෑ ජීවිතෙත් එහෙම වෙනවනම් කියල හිතෙන තරමටම ආදරනීයයි. ඒ වගේ අනුක්ෂා seen අපිට දෙන්න. ලිහිනිව මැද්දට දාල කතාව අයෙත් කන්න එපා එදිරි.

  • @oshinimendis7650
    @oshinimendis7650 3 года назад +102

    අනුහස්ta හොඳටම ගැලපෙන්නේ ආක්ශා . අනුහස් ආක්ශාට adarei කියලා තාම උදේනි දන්නෙ නෙහ. උදේනි එයාට ලේලියක් ගෙනාවට එයා එක්ක ජීවිතේ ගෙවෙන්න ඔනේ අනුහස් . තාමාගේ හොදම යාලුවා ඒ කිව්වේ සමල්කා ඉන්න දවස් වලත් අනුහස් ට love කරපු කෙනෙක් තමයි ඔය ලිහිණි කියන්නේ 🤣🤣

  • @m_m7952
    @m_m7952 3 года назад +229

    ❤️Anuksha❤️ Ehenm අපිට දෙපාරක් වෙනස් විදි 2 කට ආදරේ කියනවා බලාගන්න පුළුවන් උනා 😍😍😍.. serious එකකුයි.. Full romantic එකකුයි 🤗🤗♥️එකට නම් ගොඩක් thanks ❤️😍😘

    • @AnukshaRRRK
      @AnukshaRRRK 3 года назад +7

      oya dn deweni inima blnne ndda?

    • @m_m7952
      @m_m7952 3 года назад +4

      @@AnukshaRRRK issara wage balanne nah.. Nikan ohe blnwa

    • @AnukshaRRRK
      @AnukshaRRRK 3 года назад +4

      @@m_m7952 math ANUKSHA innawa nm balanawa....

    • @liyandurugeayanthimalikape8252
      @liyandurugeayanthimalikape8252 3 года назад +5

      @@AnukshaRRRK metike kathavama epa vela anuhas inna nisa vitharai balanne balamuko apita thava davas giyoth cs pura ape un deganataida danne 😂😂❤️❤️

    • @sl__super8602
      @sl__super8602 3 года назад

      @@liyandurugeayanthimalikape8252 dn aapahu nane bn...nathi ekamai dn nm hoda...dn deweni inima cartoon ekk wage...wena unwa up kranna gihin kathawa kaawa😏

  • @indikaamarasinghe3716
    @indikaamarasinghe3716 3 года назад +95

    ආක්ශට ටික කාලයක් දෙන්නකෝ....❤️❤️
    හැම පුරුද්දක්ම වෙනස් කරන් අනුහස් කැමති විදිහට හැඩගැනුනා වගේ උදේනි කැමති විදිහටත් හැඩගැහෙයි....💖💖💖💖
    ඒ ආදරේ නම් වෙන් කරන්න එපා 💝💝💝💝💝💝

  • @SunilMendis-r5l
    @SunilMendis-r5l Год назад +45

    ආයෙත් ආවා අනුක්ෂා episode බලන්න❤ මොකද දැන් ආක්ෂා මරලා දාලා අනුක්ෂා ආදරය වෙන් කරා 😢😢😢

    • @shainimadushani7291
      @shainimadushani7291 Год назад +14

      😢ඔව් අනේ මේ කොටස් කොච්චර ලස්සන ද කොච්චර බැලුවත් එපා වෙන් නෑ. එච්චර ලස්සන ආදරේ විනාශ කරා😢😢😢

    • @SunilMendis-r5l
      @SunilMendis-r5l Год назад +14

      @@shainimadushani7291 ඒක නේ 😔 අනුක්ෂට කිසිම සාධාරණයක් වුන්නෑ.😔😔

    • @shainimadushani7291
      @shainimadushani7291 Год назад +15

      ඒ දෙන්නා වෙන drama එක්කින් හරි ආයේ බලන්න බැරි වෙයිද 😢

    • @thejanmadubhashitha9375
      @thejanmadubhashitha9375 Год назад +4

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 3 года назад +131

    උදේනි පුතාට හොයන්නේ බිරිඳක් නෙවෙයි මෙහෙකාරියක්

  • @simijeno5929
    @simijeno5929 3 года назад +105

    Admin මැණික trending label එක ගහන්න අපි කියන්න ඔනේද... දැන් මෙතන කියන්න ගත්තාම block කරනෝ එහෙම නෙමේ ඕන්... 😂

    • @charithpriyashan8040
      @charithpriyashan8040 3 года назад +15

      😂

    • @abhisheksri2663
      @abhisheksri2663 3 года назад +13

      ගැම්මේන් 🔥Raween Roshell ta vote karamu ♥️anuksha ♥️ fans.sumathi awards

    • @Lucifer66671
      @Lucifer66671 3 года назад +11

      උබ ඕව කියල block කරගනින්කො 😂😂

    • @simijeno5929
      @simijeno5929 3 года назад +11

      @@Lucifer66671 වචනයක් කියන්න බෑනෙ ඔය admin ට කිව්ව ගමන් සෙට් එකම block . බයෙන් ඕකත් කිව්වෙ block කරොත් එහෙම 😂

    • @musiclovers3837
      @musiclovers3837 3 года назад +8

      Block කරන එකක් නෑ බන් ආදරෙන්නෙ කිවුවේ🤭😂

  • @AA-vq4vs
    @AA-vq4vs 3 года назад +155

    දරාගන්න බැරි උනා එදිරියෝ අම්මො අනුක්ෂා සීන් එක 🔥♥️♥️

  • @anukshains4938
    @anukshains4938 3 года назад +146

    මෙච්චර දවසක් කතාව බැලුවේ නැ.. අද අනුක්ෂා සීන් එක සුපිරි 💛

  • @AA-vq4vs
    @AA-vq4vs 3 года назад +88

    අපි අමතන්නම ඕනි එදිරි යටත් හැදෙන්න මරු අනුක්ෂා සීන් එක එදිරියෝ 🔥♥️

  • @spidy61
    @spidy61 3 года назад +36

    පට්ට බන් අක්ශගෙ ❤ ආදරය සුපිරි මෙ කතාව පට්ට ලස්සන කරන්නෙ දෙවන්ත හා අනුශ්ක කිය්න යුවල් දෙක

  • @sachifero4350
    @sachifero4350 3 года назад +120

    ආක්ශා 😍 අනුහස්

  • @shalukasasan2048
    @shalukasasan2048 3 года назад +103

    Anuksha ❤❤ 1M views

  • @thushaligayasha5960
    @thushaligayasha5960 3 года назад +41

    Thanks එදිරිමුණි uncle....😊.මම මේ episode එක බලන 30 වෙනි වතාවද කොහෙද 😁💖

    • @abhisheksri2663
      @abhisheksri2663 3 года назад +7

      ♥️Anuksha fans♥️
      තව දවස් දෙකයි තියෙන්නේ
      🔥Raween Roshell🔥 ට vote කරමු sumathi awards .🔥🔥

  • @natus3253
    @natus3253 3 года назад +48

    මේක බලලා වැඩියෙන්ම සතුටු උන දවස යකූ මේ හම්බෝ😍😍😍
    වයි දෙයියනේ කලින් නොදුන්නෙ නැත්නම් රවීන් රොෂෙල්ට වගේම දෙවෙනි ඉනිමටත් වෝට් කරනවනෙ සැක් අපරාදෙ😂😆

    • @dilekadileka9940
      @dilekadileka9940 3 года назад +2

      සිරාවටම ඕයි😁❤️😁.

    • @natus3253
      @natus3253 3 года назад +2

      @@dilekadileka9940 😂කලින් දුන්න නම් ඉනිමත් උඩට එනවා අපරාදෙ මුන් කා ගත්තා..

    • @dilekadileka9940
      @dilekadileka9940 3 года назад

      @@natus3253 ඒකනෙ.දැන් ඉතින් වැඩක් නෑ. දැන් දිගටම ඔය වගේ දුන්නොත් ලබන පාරවත් ගොඩ ගමු😂😍😂.

  • @avishkasampath3868
    @avishkasampath3868 3 года назад +90

    උදේනිට හොද බත් මුලක් දුන්නොත් ඕනම දෙයක් කරගන්න පුලුවන් වගේ

  • @imayachamodi1803
    @imayachamodi1803 Год назад +16

    මෙච්චර ලස්සන ආදරය කතාවක් එදිරි විනාශ කරල දැම්මනෙ 😡🥺.

  • @katstrokes1063
    @katstrokes1063 3 года назад +96

    අද අනූක්ශ කොටසත් ලස්සනයි දෙවන්ත wedding එකත් ළගයි

    • @ktvison1872
      @ktvison1872 3 года назад

      Ane thopi wage wahallu tikak dan anushkatada allanne nodakin.

    • @musiclovers3837
      @musiclovers3837 3 года назад +5

      ❤️❤️❤️

    • @katstrokes1063
      @katstrokes1063 3 года назад +3

      @@ktvison1872 අපි දෙගොල්ලන්ටම කැමතියි. ඇයි ඔයාට මොකක්ද තියෙන ප්‍රශ්නය

    • @ktvison1872
      @ktvison1872 3 года назад

      @@katstrokes1063 😂😂😂 dewantha fan kenek wenna be..dewantha fan keneknm pita kondak nathi wenna ona nathnm ara dewmi anuhasui ekathu wenna ona kiyla heena dakina mandamanasika set eke kenek wenna ona innako oya kawuda kiyla hariytama hoyan oyatamakiynakal 😂😂😂😂😂😂

    • @katstrokes1063
      @katstrokes1063 3 года назад +1

      @@ktvison1872 කැමති දෙයක් කියන්න. ඔයාලට දේවල් ඔප්පු කරන්නවත්, පැහැදිලි කරන්නවත් මට බැහැ

  • @nirashasathsarani5133
    @nirashasathsarani5133 3 года назад +77

    "මං ඔයාට ආදරෙයි කිව්වා ආක්ශා
    ඒක කිව්වේ හදවතින්ම 💝💑
    හදවතින්ම කියපු දෙයක් කවදාවත් වෙනස් කරන මිනිහෙක් නෙවෙයි මම "💝💑
    🥺❤️
    ~ ANUKSHA ~ 💞💞💞💞💞
    ❤️🔥

  • @isijayalakthilina4576
    @isijayalakthilina4576 3 года назад +75

    අනුක්ෂා ❤

  • @ceylonmusicstudio9178
    @ceylonmusicstudio9178 3 года назад +64

    අද තමා සතුටුම දවස අනුෂ්කා🥰

  • @hell1839
    @hell1839 3 года назад +1983

    උදේනි අම්ම ආක්ශ ගෙන් මාකට් යමුද කියල ඇහුවෙ ලිහිනිවයි ආක්ශවයි මනින්න කියල හිතෙන්නෙ මට විතරද...🤨🤨🤨🧐🧐🧐😒😒😒😒

  • @Kawee354
    @Kawee354 Год назад +37

    දැනුත් මේ කොටස් බලන අනුක්ශා fans කෝ ❤😢

    • @duliyazer
      @duliyazer 8 месяцев назад +3

      INNW ❤

    • @SenushGAMING1
      @SenushGAMING1 8 месяцев назад +5

      Innawa 😌

    • @damayanthikumari
      @damayanthikumari 7 месяцев назад +5

      Innawa

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 7 месяцев назад +5

      මේවා තමයි බලන්නෙ.අර සමාධි කියන ඇටකිච්චි ඉන්න ඒවා බලන්නයැ නැත්නම් 😂😂🤣

    • @Skol7856
      @Skol7856 7 месяцев назад +5

      ඉන්නවා.

  • @GG-he5tv
    @GG-he5tv 3 года назад +69

    ඒ ආදරේට නම් ලෝබ හිතුනා 😳🔥Superb acting Raveen Roshel🔥
    Best on screen Chemistry

  • @gandhidasanayake9351
    @gandhidasanayake9351 3 года назад +41

    Sorry for the delay for putting a comment on that day 🙈 Actually no words to describe on this day ..So romantic.❤️ Heart touching day ❤️❤️ Best wishes from the bottom of ma heart for My fav 😘😘 AKSHA NANGA & ANUHAS AIYA..❤️❤️ Both of you have a brighte future & long path. So happy. Go ahead.!
    You are a matching lovely couple anee 😍😍
    Actually , The one & only drama I have watched at a stretch so far. So thank you so much Ediri Maama..❤️ Waiting for today episode 💕