Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වි නිෂය මන්ඩලයෙ ඔබ දෙපල ඉතාම නිහතමානී ලෙස මේ මනුෂ්‍යව අපහසු තාවයට පත් නොකර වැඩ සටහන ඉතාම විෂිෂ්ටයි සමිතාවගේ ආධුනිකයන්ට හිනා වෙන පහත් විනිෂ්ෂ කරියක් නොවේවා ඔබ දෙපලට අපේ ප්‍රනාමය
මොනව උනත් ඒමනුස්සය අපව මෙිහොතකට හෝ සතුටුකලා එයට බොහොම ස්තුතියි
Ou neda
Apiwa subcribe karanna pleez 😔😔😔😭😭❤❤❤😍😍
Ow ane
Hm
Pissek wenna epa..Channel eka hoda karana . Eh athi@@sl.onetapprince9181
විනිෂ්යමන්ඩලයෙ දෙදෙනාම ගොඩක් හොද නිහතමානි දෙන්නෙක් ගරුකරනවා එම, නිහතමානිකමට ❤❤❤🙏🙏
Aniwa
සුපිරි නිහතමානී ඔයාලා දෙන්නම. ඒ මනුස්සයව කොන් කලේ නෑ. විහිලු කලේ නෑ. ඒ මනුස්ස කමම ඇති ඔයාලා දෙන්නට. වෙන ජජස්ල හිටියනම් ඒ මනුස්සයා ඉවරයි. ගයන්ත සහ චන්ද්‍රසේන ඔබතුමන්ලා ට මගේ ප්‍රණාමය 🙏🙏🙏🙏🙏
අනිවාර්යයෙන්ම 🙏🙏🙏
Sahthika aththa
Ow
මෙන්න නියම විනිසුරුවරුන් හා සැබැ උතුම් මනුෂ්‍යත්වයේ ගුණාංග තිබෙන්න මිනිස්සුන්.මෙතුමා ට කිසිදු අසාධාරණයක් නම් සිදුකලේ නැත. තමන්ගේ පාඩුවේ ගීතය ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීම ගැන එම පුද්ගලයා අපහසුතාවට පත් නොකිරීම ගැන මම හදවතින්ම ආශිර්වාද කරනවා.ගිය පාර super star විනිසුරුවරුන් ගන්ට දෙයක් නැ.ගායන්ත අයියාට හා චන්ද්‍රසේන හෙට්ටිආරච්චි අංකල් ට බොහොම ස්තුතියි හා බොහොම පින් තෙරුවන් සරණායි. දෙවි පිහිටයි.🙏🙏🙏🙏🙏🙏🙂🙂🙂🙂🙂🤩🤩🤩🤩🤩🤗🤗🤗🤗🤗🤗😗😗😗😗😗😙😙😙😙😙😘😘😘😘😘😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️🧡🧡💛💛💛💛💜️💜️💜️💚💚💙💙💙💙💙💓💓💗💗💗💗💕💕💖💖💖💖💟💟💟💟💟❣️❣️❣️❣️❣️❣️💝💝💝💝💝💞💞💞💞💫💫💫💫💫💫
හරි හොද අහිංසක මනුස්සයෙක්,හොද මොළයක් තියෙනවා කොතනක හෝ පොඩි වරදක් වෙලා,ආදරෙයි සහෝදරයා හදවතින්ම ❤❤❤❤
මෙන්න විනිසුරු සුපිරි ඔබ දෙපලට හිසනමා ආචාර කරනවා හෙලුවෙන් එන ගැනු වගෙ නෙවෙයි
මට හිතෙන්නෙ මේ සුපර්ස්ටාර් මගුලක් නිසා මේ මනුස්සයට පිස්සු හැදිල 😓
ou
ඒක ඇත්ත 🤣🤣🤣
Me ape he Langa inne .thoilekin Kama kala e hinda pissu hadila
@@avishkapravantha2331 එහෙම පිස්සු හැදෙනවද..පිදේනියක්ද කාලා තියෙන්නේ😮😮😮
Kalin hondhata hitiyadha..?
අහිංසක මනුස්සයාට ඔබලා ගෙන් ලැබුණු පිළිගැනීම අති විශිෂ්ටයි
අපිව සුළු මොහොතකට හෝ හිනැස්සූ ඔබට මගෙ හද පිරි ස්තූතිය පුද කරනවා 🙂🙂🙂🙂
ගයන්ත & චන්ද්‍රසේන හෙට්ටිඅාරච්චි 😊❤❤
මිනිස් හැගීම් එක්ක සෙල්ලම් කරන්න එපා!කරුණාකර මිනිස්සුන්ගෙ අහිංසක හීන වලින් ගොං ආතල් ගන්න එපා!!!
අනිවාර්යයෙන්
Ow bn
ඒ මිනිස්සු නෙවේ නේ ආතල් දෙන්නේ මේ මනුසායනේ කෙනෙකුට කරන්න පුළුවන් දේවලුත් තියනව කරන්න බැරි දේවලුත් තියනවා එක තෙරුම් ගන්න බැරි බුද්දියෙන් හීන වෙච්ච අය ලෝකේට විහිළුවක් වෙනවා එකට කවුරුත් පලි නැ අනික තමයි මෙයාගේ හිත සතුටු කරන්න සුපස්ටා කරන්නද කියන්නේ හැම දෙකම දෙපැත්තක් තියනවා බලාගෙන ගියාම මේ වගේ කොම් කරන්නෙත් මන්ද බුද්දික අය ඒ වෙලාවේ පුළුවන් විදියට ඒ මනුස්සයා සතුටු කරලා යැවුවා වෙන මොනා කරන්නද
හ්ම්ම්ම් ඒක ඇත්ත
Aniwa anwa
ඔතන අමල් පෙරේරා ,නිරෝෂා හිටියනම් මේ මනුස්සයව මඩවලා සක්කිලි ආතල් එකක් ගන්නවා
ඒ මනුස්සයට ඔතනට එන්න අවස්තාව දුන්නෙ පව් කියල හිතිලද නැත්තම් එයාගෙන් ආතල් එකක් ගන්නද දන්නෑ. ඒ මොනව වුනත් ගයන්ත ඒ වෙලාවෙ කරේ නියම වැඩක්.
Geeat job ගයන්ත & චන්ද්‍රසේන 🤟🤟🤟
අර සමිතා බැල්ලි නම් හූ කියයි ඒකි හිතන් ඉන්නේ ඒකි හෙනම එකී කියලා 🤣🤣🤣🤣
අනිවාර්යෙන් එයා අපහස කරනවා
වසරකට පෙර මෙම හර්මන් නම් පුද්ගලයා දුම් රිය අනතුරකින් මිය ගියා.ඔහු මොරටුවෙ අයෙක් 💀
කනගාටුයි 😢😢😢😢😢
අනේ
මේ ජජස්ල දෙන්නට වෙනම සම්මානයක් දෙන්න වටිනව.මං ඔතන හිටිය අද මං මේ ලෝකෙත් නෑ හිනාවෙලා පණ යනව 😂😂හිනව්න්න හොඳ නෑ තමා...පව්...ඒත්
🤣🤣🤣🤣🤣 eeee maath 🤣🤣🤣🤣paww eth ithin hina yanawa nm marennaaaaa🤣🤭
@@wasana8293 😂😂😂
@@sandunidarshika8882 🤣🤣🤣🤣🤣🤭
@@wasana8293 😂😂😂😂
😂😂
මෙතන අර සමිතා මුදුන්කොටුව හිටියනම් ඉවරයි. ඒ ගෑනි මෙතන නොහිටිය එක හොදයි නැත්තම් මේ අහින්සක මනුස්සයා අවතක්සේරු කරනවා. 😥😥
Aniwaramma bn 👍👍😥😥💋
යකො අවුරුදු 6ක් ගිහිම් මන් දැන් බලන්නෙ 😂😂😂
Ado sira kathawa😂💔
මමත්
Man dakketh danne
යකො ලමයක් හිටියානම් අවුරුදු 06 යි😄😄
පව් අහිංසක මිනිහෙක් මෙයාලට අනුකම්පා කරන්න දෙවියනෙ
මොලේ තියෙන නියම විනිසුරු දෙන්නේ ක්Respect ❤
Superstar eke විනිශ්චය කරන්නත් දක්ශ වෙන්න ඕනේ😊
Respect විනිශ්චය මන්ඩලේ දෙන්නටම ❤️
menna විනිශ්චයකාරවරුන් great ..e minissunge adu paadu kamin athal ganne na.
Agree With You Bro 😕
+Manura Bro ela bro...
Nice.
Malith Sandaruwan
අන්න විනිශ්ය මරැ එකට තමා මනුස්ස කම සුපිරි
ඒ මනුස්සයාගේ මනස හදලා සතුටු කරලා යැව්වා we respect you Judgers
පිස්සන් හොයන වැඩසටහන් වෙලා ...කොහොම උනත් ඔහුට , ඔහුගේ තත්ත්වය තෙරුම් ගෙන ඉලග වටයට එන්න දුන්න එක , සිරස superstar වුනාට වඩා ඔහුට වටිනවා ....😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
වැදගත් විනිශ්චය මන්ඩලයක්.
Judge denna patta ... hitha noridawa a... manussayawa sathutin thibba... great job...
Ow aa
අවුරුදු 6කට පස්සෙ මේ කෝලම් බලන මම😂😂🤣🤣
මනුෂ්‍යත්වය වටිනවා ... good luck judges ...
මරැ . මම හරි ආසාවෙන් බලනවා. හිනා නොවී බලන්න උත්සහ කරනවා. ඒත් බෑ.ස්තූති කරනවා හදපු අයට😆🙆😸👍☺😊😀😁😂😄😬😕😑😮😣😦😧😴
හිනා වෙමු අපහාස නොකර..❤❤❤
මේ විශ්චයකරුවන් බුද්ධිමත් හැබැයි සමහර Judgersla තරගකරුවන් ඉදිරියේ මල කෝලම් කරනවා උඩ පැන පැන හිනාවෙනවා
2024 බලන අය කෝ
😂😂😄
❤@@sagarikanilminisagarika3609
Mee නිහතමානීව විනිසුරු කරන ❤❤❤❤❤❤❤methumala depalata montisooty😂😂😂 ළමයා wegai
ඇත්තටම මේ විනිශ්චය මණ්ඩලය නියමයි.ඔතන ඉඳලා ඕන බලන්න.හිනා යන එක සාමාන්‍යයි.ඒත් එයාලා බොහොම ගෞරවනීය විදියට හැසිරෙනවා.
ගොඩක්ම ගෞරවය පුද කරනවා.උතුම් ගුණාංග වලට.ඒ මනුස්සයට දක්වපු ප්‍රතිචාර වලට ❤
niyama winisayakaruwo tamai me.niyamai aiye oyala me wage ahinsaka minisunge hitha hari tikak haduwane.
Aka aththa
හර්මන් මේ ලගකදි මිය ගියා....
Ow train ekaka happila maruna kiyala aaranchiya gya moratuwe manussayek
@@sandeeshfernando9563ade pawu may god bless him
@@jayaweeramedagoda6544 ow
අහින්සක මිනිස්සුන්ගේ හීන වලට ♥ කරන්න ඔනි හදවතින්ම
Harima සතුටුයි ඔහුට දක්වපු ආදරයට
බොම්බෙලි ගද ගහන කිබ් වගෙද මේ.විනිසුරු මොන තරම් කාරුණිකව අහගන ඉන්නවා ද 💐💐💐💐
විනිසුරු මඩුල්ලේ නිහතමානීකම අගය කරනවා
Respect judges
නියම විනිශ්චය මන්ඩලයක් . හිරුස්ටා එකේ අමල් කියන පන්ඩිතයා හිටියා නම් මොහුගේ ඔලුවත් විකාර කරලා යවන්නේ
මට නම් ඔහොමවත් සිංදුවක් කියන්න බෑනෙ.
චන්ද්ර්සේන ❤ගයන්ත ❤පට්ට නිහතමානී කලාකරුවන්
ඒ මනුෂ්‍යත්වයට මා හිසනමා ආචාර කනවා ගුඩ් සිරස සුපස්ටා
Super judge❤
ඒ දවස් වල මිනිස්සුන්ට නොතේරුන මාකටින්..
ඒ දවස් වල මේක තමයි ටිකටොක් 🤣🤣🤣🤣
pawu bn.. monawa unath.. api hamooma minissune!
Mahan atlkolli utuba sapT akak diyan mahan sayaparak ok
Ane as walata kadulu aawa.uthum minisun thun denek..pitaratawala lamaige adyaapanawaladee ounge adupaadu moonata nokiya wrna wikalpa krama magin daruwata pahadili karanawa wage ,me uthum minisun dedena ara manussayawa godin terun gatta poddakwath hitha rideuwe ne.bohoma pin
පවු මිනිස්සු අසරණ කරනවා
Karannaaa wenawa uuu wihin
2020 quarantine season 2
Oh yeah
ඒ විනිශ්චය මන්ඩලය 🥺
අහිංසක මනුස්සයේක්... සිංදු කියන්න බැරි උනත් රංගනයට සුදුසුයි ඒ පැත්තේන් හොද ගමනක් යන්න පුලුවන් දක්ෂයේක්... (ලොවේන් ඒකේක් එක් දෙකට වෙයි සමත) අර සමිතා ගොනා ඉදපු නැති එකනම් ගොඩක් වටිනවා.. ඔකි ඉදියනම් හක බක ගගා විරිත්තන එක තමා කරන්නේ මිනිස්සුන්ගේ මානසික තත්තවයක් තෙරුම් ගන්න බැරි ගොනා... ඌන්ට ලෝකයම හීනා වෙනො කියලා ඌන් දන්නේ නෑ
Good job with good judge
ඇයි බන් ඕවා කිසි වගකිමක් නැතුව tv වල දාන්නේ අම්මෝ ලංකාවේ reality 🤣
Eka aththaMona unath hina wela bada ridenawa
😄😄😄😄🤭
රූකාන්ත ජජ් කරන්න ඉන්න තිබ්බේ...😁
ඒ ඒඅයට හැකි පමනින් ඉදිරිපත් වීමයි .
විනිශ්චය ❤
Wow, Wonderfull.
නිවන් සුව ලබේවා හර්මන් මහතා!
අහ් අහ් යෝව්, අක්කා බෙසන් මම බේසන් 😂
😂😂😂😂
පවු ඇත්තටම ජීවිතය විඳින්න පින් කරන්න ඕන...මනස කියන්නෙ හරිම සියුම් දෙයක් 😢
සීය්යේ අපිව ලැජ්ජ කරන්නේනැතුව ගෙදර වරේන්😂😂😂
පව් අහිංසක මනුෂ්‍යයෙක්
Respect for the judgers ❤️☺️
Aththatama sirasa nisa ada rate godak aya sindu kiyala tharuwela innawa.dan hama nalikawakama me tharagaya yanawa issellama sirasa madya jalayata mage upaharaya puda karami❤❤❤🙏🙏🙏❤❤❤
මිනිස්සුන්ට හිනා වෙන්න එපා තමන් නොදන්නවා වුනාට කී දෙනෙක් අපිට හිනාවෙනවා ඇතිද. මේ අව්‍යාජ මිනිස්සුන්ට ගරුකරමු
Yeah
next sirasa supar star ❤
මිනිස් හැඟීම් එක්ක සෙල්ලම් කිරීමක් මේ කරන්නේ.
වත්තට යන් නම්..මලක් කඩන් නම්..අම්මට දෙන් නම්..දීලා වදින් නම්.....
Ane paw minissunge sathuta widina widiya ahinsakaya
great
Nimeshi Sansala 🤫
අක්ක ප්ලසන්මන් හර්බන්ලොකු මල්ලි කිසන්පොඩි මල්ලි රුවන් 😂
Maru neda
ane pau monatharam asaranada herman vinishsaya mandalaye oba depalath hari Guna garukai anith aya wage gon aathal gaththe naha
Aniwar
අවුරුදු 7ක් ගිහින් දැන් දැක්කේ
Me asaranyaga hodata meyala hitiye .wena aya hitiya nm madawanwa .hisa nama mn oba depalata gatu karanwa .mohu miya gihinlu .ohutah niwan seoa lebewa .
Pattai Honde. Sirasata Jaya Wewa.
Good job
Humility 😊
Ane budu saranai♥
Maru
මනුස්සකම
ඔය ප්‍රසිද්ධ කරේ අපූරුවට 😂😂😂
Winishyamandale denna godaak nihathamani❤️❤️
Waaw super aiye oyala dennama godak hoda
Avanka minisu Paw Hina wenna Hoda Neha Hema Hariy E, manusayage Hithata Satutui Thank You Sir You Bo 2hadalinig Good
Sirasava danuvath weema pinisai me sahodaraya apa atharin sadahatama samu gaththemu 2023 /03/29 bumi danaya karana ladi
Winishyakaruwo godak nihatamani samitha mudunkotuwa minissunta apahaseta hina wenawa godak welawata
පව් 🥺🥺
Attatama winishyamandalaya itamat niyatamaaniy.
Thama balanwa.. jok ekak unath ♥️
ලස්සනයි
මේක සිරසෙන්ම set කරන ආතල් එකක් කියෙලා හිතේන්නේ නැද්ද 😆
❤Supiri❤
E kale social media thobbanm kuwet kumari wge prasidda wela thiyei pw
වි නිෂය මන්ඩලයෙ ඔබ දෙපල ඉතාම නිහතමානී ලෙස මේ මනුෂ්‍යව අපහසු තාවයට පත් නොකර වැඩ සටහන ඉතාම විෂිෂ්ටයි සමිතාවගේ ආධුනිකයන්ට හිනා වෙන පහත් විනිෂ්ෂ කරියක් නොවේවා ඔබ දෙපලට අපේ ප්‍රනාමය
මොනව උනත් ඒමනුස්සය අපව මෙිහොතකට හෝ සතුටුකලා එයට බොහොම ස්තුතියි
Ou neda
Apiwa subcribe karanna pleez 😔😔😔😭😭❤❤❤😍😍
Ow ane
Hm
Pissek wenna epa..
Channel eka hoda karana . Eh athi@@sl.onetapprince9181
විනිෂ්යමන්ඩලයෙ දෙදෙනාම ගොඩක් හොද නිහතමානි දෙන්නෙක් ගරුකරනවා එම, නිහතමානිකමට ❤❤❤🙏🙏
Aniwa
සුපිරි නිහතමානී ඔයාලා දෙන්නම. ඒ මනුස්සයව කොන් කලේ නෑ. විහිලු කලේ නෑ. ඒ මනුස්ස කමම ඇති ඔයාලා දෙන්නට. වෙන ජජස්ල හිටියනම් ඒ මනුස්සයා ඉවරයි. ගයන්ත සහ චන්ද්‍රසේන ඔබතුමන්ලා ට මගේ ප්‍රණාමය 🙏🙏🙏🙏🙏
අනිවාර්යයෙන්ම 🙏🙏🙏
Sahthika aththa
Ow
මෙන්න නියම විනිසුරුවරුන් හා සැබැ උතුම් මනුෂ්‍යත්වයේ ගුණාංග තිබෙන්න මිනිස්සුන්.මෙතුමා ට කිසිදු අසාධාරණයක් නම් සිදුකලේ නැත. තමන්ගේ පාඩුවේ ගීතය ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීම ගැන එම පුද්ගලයා අපහසුතාවට පත් නොකිරීම ගැන මම හදවතින්ම ආශිර්වාද කරනවා.ගිය පාර super star විනිසුරුවරුන් ගන්ට දෙයක් නැ.ගායන්ත අයියාට හා චන්ද්‍රසේන හෙට්ටිආරච්චි අංකල් ට බොහොම ස්තුතියි හා බොහොම පින් තෙරුවන් සරණායි. දෙවි පිහිටයි.🙏🙏🙏🙏🙏🙏🙂🙂🙂🙂🙂🤩🤩🤩🤩🤩🤗🤗🤗🤗🤗🤗😗😗😗😗😗😙😙😙😙😙😘😘😘😘😘😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️🧡🧡💛💛💛💛💜️💜️💜️💚💚💙💙💙💙💙💓💓💗💗💗💗💕💕💖💖💖💖💟💟💟💟💟❣️❣️❣️❣️❣️❣️💝💝💝💝💝💞💞💞💞💫💫💫💫💫💫
හරි හොද අහිංසක මනුස්සයෙක්,හොද මොළයක් තියෙනවා කොතනක හෝ පොඩි වරදක් වෙලා,ආදරෙයි සහෝදරයා හදවතින්ම ❤❤❤❤
මෙන්න විනිසුරු සුපිරි ඔබ දෙපලට හිසනමා ආචාර කරනවා හෙලුවෙන් එන ගැනු වගෙ නෙවෙයි
මට හිතෙන්නෙ මේ සුපර්ස්ටාර් මගුලක් නිසා මේ මනුස්සයට පිස්සු හැදිල 😓
ou
ඒක ඇත්ත 🤣🤣🤣
Me ape he Langa inne .thoilekin Kama kala e hinda pissu hadila
@@avishkapravantha2331 එහෙම පිස්සු හැදෙනවද..
පිදේනියක්ද කාලා තියෙන්නේ😮😮😮
Kalin hondhata hitiyadha..?
අහිංසක මනුස්සයාට ඔබලා ගෙන් ලැබුණු පිළිගැනීම අති විශිෂ්ටයි
අපිව සුළු මොහොතකට හෝ හිනැස්සූ ඔබට මගෙ හද පිරි ස්තූතිය පුද කරනවා 🙂🙂🙂🙂
ගයන්ත & චන්ද්‍රසේන හෙට්ටිඅාරච්චි 😊❤❤
මිනිස් හැගීම් එක්ක සෙල්ලම් කරන්න එපා!කරුණාකර මිනිස්සුන්ගෙ අහිංසක හීන වලින් ගොං ආතල් ගන්න එපා!!!
අනිවාර්යයෙන්
Ow bn
ඒ මිනිස්සු නෙවේ නේ ආතල් දෙන්නේ මේ මනුසායනේ කෙනෙකුට කරන්න පුළුවන් දේවලුත් තියනව කරන්න බැරි දේවලුත් තියනවා එක තෙරුම් ගන්න බැරි බුද්දියෙන් හීන වෙච්ච අය ලෝකේට විහිළුවක් වෙනවා එකට කවුරුත් පලි නැ අනික තමයි මෙයාගේ හිත සතුටු කරන්න සුපස්ටා කරන්නද කියන්නේ හැම දෙකම දෙපැත්තක් තියනවා බලාගෙන ගියාම මේ වගේ කොම් කරන්නෙත් මන්ද බුද්දික අය ඒ වෙලාවේ පුළුවන් විදියට ඒ මනුස්සයා සතුටු කරලා යැවුවා වෙන මොනා කරන්නද
හ්ම්ම්ම් ඒක ඇත්ත
Aniwa anwa
ඔතන අමල් පෙරේරා ,නිරෝෂා හිටියනම් මේ මනුස්සයව මඩවලා සක්කිලි ආතල් එකක් ගන්නවා
ඒ මනුස්සයට ඔතනට එන්න අවස්තාව දුන්නෙ පව් කියල හිතිලද නැත්තම් එයාගෙන් ආතල් එකක් ගන්නද දන්නෑ. ඒ මොනව වුනත් ගයන්ත ඒ වෙලාවෙ කරේ නියම වැඩක්.
Geeat job ගයන්ත & චන්ද්‍රසේන 🤟🤟🤟
අර සමිතා බැල්ලි නම් හූ කියයි ඒකි හිතන් ඉන්නේ ඒකි හෙනම එකී කියලා 🤣🤣🤣🤣
අනිවාර්යෙන් එයා අපහස කරනවා
වසරකට පෙර මෙම හර්මන් නම් පුද්ගලයා දුම් රිය අනතුරකින් මිය ගියා.ඔහු මොරටුවෙ අයෙක් 💀
කනගාටුයි 😢😢😢😢😢
අනේ
මේ ජජස්ල දෙන්නට වෙනම සම්මානයක් දෙන්න වටිනව.මං ඔතන හිටිය අද මං මේ ලෝකෙත් නෑ හිනාවෙලා පණ යනව 😂😂හිනව්න්න හොඳ නෑ තමා...පව්...ඒත්
🤣🤣🤣🤣🤣 eeee maath 🤣🤣🤣🤣paww eth ithin hina yanawa nm marennaaaaa🤣🤭
@@wasana8293 😂😂😂
@@sandunidarshika8882 🤣🤣🤣🤣🤣🤭
@@wasana8293 😂😂😂😂
😂😂
මෙතන අර සමිතා මුදුන්කොටුව හිටියනම් ඉවරයි. ඒ ගෑනි මෙතන නොහිටිය එක හොදයි නැත්තම් මේ අහින්සක මනුස්සයා අවතක්සේරු කරනවා. 😥😥
Aniwaramma bn 👍👍😥😥💋
යකො අවුරුදු 6ක් ගිහිම් මන් දැන් බලන්නෙ 😂😂😂
Ado sira kathawa😂💔
මමත්
Man dakketh danne
යකො ලමයක් හිටියානම් අවුරුදු 06 යි😄😄
පව් අහිංසක මිනිහෙක් මෙයාලට අනුකම්පා කරන්න දෙවියනෙ
මොලේ තියෙන නියම විනිසුරු දෙන්නේ ක්
Respect ❤
Superstar eke විනිශ්චය කරන්නත් දක්ශ වෙන්න ඕනේ😊
Respect විනිශ්චය මන්ඩලේ දෙන්නටම ❤️
menna විනිශ්චයකාරවරුන් great ..e minissunge adu paadu kamin athal ganne na.
Agree With You Bro 😕
+Manura Bro ela bro...
Nice.
Malith Sandaruwan
Malith Sandaruwan
අන්න විනිශ්ය මරැ එකට තමා මනුස්ස කම සුපිරි
ඒ මනුස්සයාගේ මනස හදලා සතුටු කරලා යැව්වා we respect you Judgers
පිස්සන් හොයන වැඩසටහන් වෙලා ...කොහොම උනත් ඔහුට , ඔහුගේ තත්ත්වය තෙරුම් ගෙන ඉලග වටයට එන්න දුන්න එක , සිරස superstar වුනාට වඩා ඔහුට වටිනවා ....😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
වැදගත් විනිශ්චය මන්ඩලයක්.
Judge denna patta ... hitha noridawa a... manussayawa sathutin thibba... great job...
Ow aa
අවුරුදු 6කට පස්සෙ මේ කෝලම් බලන මම😂😂🤣🤣
මනුෂ්‍යත්වය වටිනවා ... good luck judges ...
මරැ . මම හරි ආසාවෙන් බලනවා. හිනා නොවී බලන්න
උත්සහ කරනවා. ඒත් බෑ.
ස්තූති කරනවා හදපු අයට😆🙆😸👍☺😊😀😁😂😄😬😕😑😮😣😦😧😴
හිනා වෙමු අපහාස නොකර..❤❤❤
මේ විශ්චයකරුවන් බුද්ධිමත් හැබැයි සමහර Judgersla තරගකරුවන් ඉදිරියේ මල කෝලම් කරනවා උඩ පැන පැන හිනාවෙනවා
2024 බලන අය කෝ
😂😂😄
❤@@sagarikanilminisagarika3609
Mee නිහතමානීව විනිසුරු කරන ❤❤❤❤❤❤❤methumala depalata montisooty😂😂😂 ළමයා wegai
ඇත්තටම මේ විනිශ්චය මණ්ඩලය නියමයි.ඔතන ඉඳලා ඕන බලන්න.හිනා යන එක සාමාන්‍යයි.ඒත් එයාලා බොහොම ගෞරවනීය විදියට හැසිරෙනවා.
ගොඩක්ම ගෞරවය පුද කරනවා.උතුම් ගුණාංග වලට.ඒ මනුස්සයට දක්වපු ප්‍රතිචාර වලට ❤
niyama winisayakaruwo tamai me.niyamai aiye oyala me wage ahinsaka minisunge hitha hari tikak haduwane.
Aka aththa
හර්මන් මේ ලගකදි මිය ගියා....
Ow train ekaka happila maruna kiyala aaranchiya gya moratuwe manussayek
@@sandeeshfernando9563ade pawu may god bless him
@@jayaweeramedagoda6544 ow
අහින්සක මිනිස්සුන්ගේ හීන වලට ♥ කරන්න ඔනි හදවතින්ම
Harima සතුටුයි ඔහුට දක්වපු ආදරයට
බොම්බෙලි ගද ගහන කිබ් වගෙද මේ.විනිසුරු මොන තරම් කාරුණිකව අහගන ඉන්නවා ද 💐💐💐💐
විනිසුරු මඩුල්ලේ නිහතමානීකම අගය කරනවා
Respect judges
නියම විනිශ්චය මන්ඩලයක් . හිරුස්ටා එකේ අමල් කියන පන්ඩිතයා හිටියා නම් මොහුගේ ඔලුවත් විකාර කරලා යවන්නේ
මට නම් ඔහොමවත් සිංදුවක් කියන්න බෑනෙ.
චන්ද්ර්සේන ❤ගයන්ත ❤පට්ට නිහතමානී කලාකරුවන්
ඒ මනුෂ්‍යත්වයට මා හිසනමා ආචාර කනවා ගුඩ් සිරස සුපස්ටා
Super judge❤
ඒ දවස් වල මිනිස්සුන්ට නොතේරුන මාකටින්..
ඒ දවස් වල මේක තමයි ටිකටොක් 🤣🤣🤣🤣
pawu bn.. monawa unath.. api hamooma minissune!
Mahan atlkolli utuba sapT akak diyan mahan sayaparak ok
Ane as walata kadulu aawa.uthum minisun thun denek..pitaratawala lamaige adyaapanawaladee ounge adupaadu moonata nokiya wrna wikalpa krama magin daruwata pahadili karanawa wage ,me uthum minisun dedena ara manussayawa godin terun gatta poddakwath hitha rideuwe ne.bohoma pin
පවු මිනිස්සු අසරණ කරනවා
Karannaaa wenawa uuu wihin
2020 quarantine season 2
Oh yeah
ඒ විනිශ්චය මන්ඩලය 🥺
අහිංසක මනුස්සයේක්... සිංදු කියන්න බැරි උනත් රංගනයට සුදුසුයි ඒ පැත්තේන් හොද ගමනක් යන්න පුලුවන් දක්ෂයේක්... (ලොවේන් ඒකේක් එක් දෙකට වෙයි සමත) අර සමිතා ගොනා ඉදපු නැති එකනම් ගොඩක් වටිනවා.. ඔකි ඉදියනම් හක බක ගගා විරිත්තන එක තමා කරන්නේ මිනිස්සුන්ගේ මානසික තත්තවයක් තෙරුම් ගන්න බැරි ගොනා... ඌන්ට ලෝකයම හීනා වෙනො කියලා ඌන් දන්නේ නෑ
Good job with good judge
ඇයි බන් ඕවා කිසි වගකිමක් නැතුව tv වල දාන්නේ
අම්මෝ ලංකාවේ reality 🤣
Eka aththa
Mona unath hina wela bada ridenawa
😄😄😄😄🤭
රූකාන්ත ජජ් කරන්න ඉන්න තිබ්බේ...😁
ඒ ඒඅයට හැකි පමනින් ඉදිරිපත් වීමයි .
විනිශ්චය ❤
Wow, Wonderfull.
නිවන් සුව ලබේවා හර්මන් මහතා!
අහ් අහ් යෝව්, අක්කා බෙසන් මම බේසන් 😂
😂😂😂😂
පවු ඇත්තටම ජීවිතය විඳින්න පින් කරන්න ඕන...මනස කියන්නෙ හරිම සියුම් දෙයක් 😢
සීය්යේ අපිව ලැජ්ජ කරන්නේනැතුව ගෙදර වරේන්😂😂😂
පව් අහිංසක මනුෂ්‍යයෙක්
Respect for the judgers ❤️☺️
Aththatama sirasa nisa ada rate godak aya sindu kiyala tharuwela innawa.dan hama nalikawakama me tharagaya yanawa issellama sirasa madya jalayata mage upaharaya puda karami❤❤❤🙏🙏🙏❤❤❤
මිනිස්සුන්ට හිනා වෙන්න එපා තමන් නොදන්නවා වුනාට කී දෙනෙක් අපිට හිනාවෙනවා ඇතිද. මේ අව්‍යාජ මිනිස්සුන්ට ගරුකරමු
Yeah
next sirasa supar star ❤
මිනිස් හැඟීම් එක්ක සෙල්ලම් කිරීමක් මේ කරන්නේ.
වත්තට යන් නම්..
මලක් කඩන් නම්..
අම්මට දෙන් නම්..
දීලා වදින් නම්.....
Ane paw minissunge sathuta widina widiya ahinsakaya
great
Nimeshi Sansala 🤫
අක්ක ප්ලසන්
මන් හර්බන්
ලොකු මල්ලි කිසන්
පොඩි මල්ලි රුවන් 😂