ape gameth oy seen ek ynw sir, 15000k gtta kiww course ekt. eth intaview dala tibbe tikai, agency haraha thma dala tibbe, giypu unge olu kaala, heta ywnwa wge hitiye
Mama sambanda une direct. Adurana kenek margayen. Rajayen yawana kenage gana 350 000y. Sirge nama kiyanna be. Mulin 100000k dunna. Medical kara. Police report gatta. Masayakata pera meka nethiuna kiyala aranchi awa. Sir loku try ekak dila me mase athulatha yawana thathwayak thiyenne. Eth masa 4, 5kata witharai. 2025 edan masa 8 gane wasara 4k inna puluwan wei. Api paniy kiyala laksha 40ka 50ka apa athsan karanna wei demapiyanta.
maha sakkili enna ratak meka akane diyunuwak natte.paw ahinsaka minissunge salli rawattala salli aragannawa.anthimata a minissunge pawuluth higamanata watenawa.
මේ video එක මම දාන්නේ 2024/07/3 වෙනි දින, මම මේ කථා කරන්නේ, මේ කාලවකවානුව තුළ සිද්දවෙන දෙයක් ගැන. ඉදිරියේදී මේවා කුමන ආකාරයකට වෙනස් වෙයි ද කියලා, අපි දන්නේ නැහැ 🎉අවසාන වෙනකම් සම්පුර්ණ video එක නරඹන්න, විදේශ සේවා එකට ගන්න call එකක්ද ඇත video එකේ, මෙම video එකේ ප්‍රධාන අරමුණ, කබලට වැටිලා ඉන්න මිනිස්සුන්ව, ලිපට වැටෙන්න නොදී බේරගැනීමට වචනයකින් හරි දායකත්වයක් දීමම පමණි. වැටෙන හොඳ නරක ප්‍රතිචාර දෙකටම මම සුදානම්, මිනිස්සුන්ට මෙම වංචාවන් කරන සියළුම හොර තක්කඩින්ට ශාප වේවා 👍🎉මොන ක්‍රමයකින් හරි විශ්වාසවන්ත ලෙස කොරියාවට යන්න පුළුවන් නම් යන්න❤️❤️❤️ නමුත් අවධානම් ගැනීමට පෙර සුදානම් වෙන්න. මේ කියන visa එකට vacancy 50ක් ආව කියලා හිතන්නකෝ නිකමට, ඒත් 50ක් යවන්න තීන එකට, දහස් ගානකගෙන් මුදල් ගන්න එකත් කොච්චර ලොකු වංචාවක්ද ළමයිනේ, මෙම video එකට වැටෙන comment වලින් තීරණය කරන්න ඔයාලා, මේ කතන්දරය ගැන 🎉තීරණය ඔබ අතේ 👍ජයවේවා ❤️❤️❤️
channel එකට අලුත් ද ළමයෝ? එහනම් channel එකත් subscribe කරන්න, අපිව හිතට වැදුනානම් ❤🎉🎉🎉
ඒ කියන්නෙ රජයෙන් යවන්නෙ නැද්ද
Sew 02 lakunu kiyd
Call එක දැක්කේ නැද්ද කොල්ලෝ video එකේ තිබ්බ @@JayaniChathurangi-o6q
@@pointofbhanu8206 watts app messeg aekak dala athi balanna
@@pointofbhanu8206 watts app messeg aeka balannako
සුපිරියක් බං උනන්දු වෙන උන්ට කෙලවන්න හදන්නෙ exam එකත් නැති වෙනවා මෙහෙම ගියොත්
ගොඩක් වැදගත් වීඩියො එකක් අය්යෙ.කීදෙනෙක් මේක හිතේ තියන් එහෙම යනවයි කියල හිතන් ඉන්ඩ ඇත්ද.මන් විශ්වාස කරනව 1000% ඒ අයනම් නතර වෙන්න ඇති❤.ගොඩක් පිං මේ කරන වෘත්තීයට.❤
අපේත් සල්ලි ගත්තා කොරියන් යවනවා කියලා ලකෂ 2 15 ක් ගත්තා දැන් මාස 5ක් විතර හැමදාම සතිය සතිය කල් දානවා මෙකත් බොරැ එකක් කියලා දැන් තෙරේනවා
Nugegoda da ajant..?
Agency eaka mokakada mamat baradeela teyenne
Ai bn ubala mechara moda wada karanne
Highly recommend this channel❤
Supiri me vedio eka.horunta ahu novi inna dunnu supiri padamak.oya deviyek sir.❤❤❤❤❤❤❤❤❤❤
Sir පරිස්සමින් ඔයා ❤️❤️❤️ මතකනේ කලින් කෑව පරිප්පුව අනිත් මිනිස්සු වෙනුවෙන් උදව් කරන්න ගිහින්. දැන් ඒ උදව් කරපු එකෙක්වත් නැහැනේ sir. අපි ඉන්නවා ඕනම දේකට ❤️🙏🙏🙏🙏
@@Lassana17 ඔව් ඔව් ඒක හොදට මතකයි කොල්ලෝ. ඊට වඩා ප්‍රශ්න වලටත් පැටලිලා තීනවා, නොදන්න මිනිස්සු වෙනුවෙන් මම ❤️
Banu aiya kiyanade hariyata hari mata exame ekata skill ekata godak udau kala godak pin aiye dan mama web watenakan balan inne 🙏🙏🙏🙏❤❤❤❤
ගොඩක් පිං සර් දැනුවත් කලාට මේ සම්බන්දව 🖤
Sr danuwath kirima godak watinawa ❤❤❤❤
නියමයි අයියා සුපිරි ❤❤❤
@@Kavinduksr ❤️
Thanks sir දැනුවත් කිරීමට 🙏🙏🙏🙏❤️
දැනුවත් කිරීමට ගොඩක් පින්...කොහොමහරි අපි යන්න ආසාවෙන් බලන් ඉන්නවා
Sir ඔබතුමා super 💎 වීඩියෝ eka iwara wenakam balauwa.. මහරගම sejon ekata awa skill ekata . Sirge මඟපෙන්වීම nisa skill passe wela web watenakam balan inne . ❤
Ow oya kes eka me awerudde 2weni mase idn tibba deyak mth cv ekak dunna interview ekkatath giya eyla kiypu vidihta boruwak kiyla therune hoda welawata eken beruna supiri wedak aiya me video eka dapu eka ❤
පිං sir දැනුවත් කිරීමට ❤🙏🙏🙏
Egancy එක්කෙනෙක් kiwa 900000 k 12k kiwa gana yawanolu
Manus අත්සන් kara කීවා
Kattiyak yano බලමු yanakn ඉන්නෙ අපිත් baln ඉන්නෙ
මන් මේකට තාම සල්ලි බැන්දේ නෑ ඒත් මට cv එකක් එව්වා ඒ විදියට මගේ පොටෝස් දාලා හදන්න කියලා ඒත් මට තිබ්බ අවිශ්වාසේ හින්දම මන් ඒක ගැන හෙව්වා හොයද්දිත් මට හම්බුනේ ඒම දෙයක් තියේ කියලා..තව දවස් දෙක්කින් මාත් යන්නයි හිටියේ වෙලාවට මේක දැක්කේ.😢🥹❤
🙏🙏🙏🙏 ස්තුතියි sir 🇰🇷
මල්ලි ඔයා හරියටම හරි 2023 දී ඔය වගේ මහනුවර ගැටඹේ හන්දියේ ළඟ තියෙන up country ඒජන්සියේ එඩ්වඩ් කියන හොර තක්කඩියා සල්ලි අරගෙන නුවරඑළියේ training එකකට ගෙනියනවා කියලා කියල stroberty factre එක ඇවිදින්න එක්කන් ගිහිල්ලා කොරියාවේ agri culture රැකියාවලට යවනවා කියලා ලොකු වංචාවක් කරලා තරුණ තරුණියන්ගේ කාලය අවුරුද්දක් පමණ විනාශ කරා ඒකටම ලෝන් දෙනවා කියලා බැංකුවල නියෝජිතයන් ඇවිල්ලත් රැස්වීම් තියලා මිනිස්සු රැවැට්ටුවා
Owa kiyala comment dana eka hodai thanks 👍
එකෙන්ම ජය වෙන්න ඕනේ එකෙක්❤
අපේ පැත්තෙත් ඔය සින් එක ගියා..ගොඩක් අය නමුත් දුන්න..පලතුරු වතු වලට දානව කියල තිබ්බ එ හිතවත්ම අයව.😅😒💔
Godak watinawa sir me දැනුවත් kirimwalata.
Niyamai aiyee❤😊😊😊
අපේ ගමේ set එකකුත් ඉන්නව, සල්ලිත් ගෙවල තාම ඇවිල්ල නැහැ 😅😅❤❤❤
ithin yako hina wenne
සර්...මන් Cls ගිය සර් කම්පැනි යවනවා කියලා මේ දවස්වල අපෙන් Documents එකතු කළා...බැංකු ලෝන් එක ලක්ෂ 27 දෙනවා කිව්වා
කොරියන් සජන්නිම් කෙනෙක් ඇවිත් ඉන්ටව් එකක් තියෙනවා කිව්වා ලබන සතියේ
ඉන්ටව් එකෙන් පස්සේ ලක්ෂ 2 1/2 ගෙවන්න කිව්වා පාස් උනොත්
මටත් ඔය විදිහට ම කිවා
ඔයා ක්ලාස් ගියේ කොහෙද
Koheda bn claz giye
Really great explanation
Oya hari aiye mun apiwa andanawa
සර් e8 හින්දා අපිට ශොට් එක හම්බෙයි වගෙ සර්ලා එකතු වෙලා කතා කරන්න e8 තහනම් කරන්න
ස්තුතිය ❤
Attama kathawa aiya Oya kiyanna niyamai ape minissu ape minissunwama andanwa sakkili mun😂
එළ බන් සුපිරි කොල්ලො පලයල්ලා
Aththamai me wage ewata rawatena minissu harima puuu. Kisima deyak hoyala balanne nathiwa මිනිස්සු ahuu wenawa ..
මං දන්න අක්කා කෙනක් ගිහින් තියෙනවා කොරියාව ට.exam කරලා නමි නෙවෙයි ගියෙ.දැන් මාස 4ක් වගෙ ගිහින්.කොහොම ගියාද දන්නෙ නැ
Danna akkeknm contact karala ahannak visthara
Thank you sir❤
Thank you so much 🎉
වටිනවා බානු අයියේ ගාල්ලේ ඇමතියා කොල්ලෝ අන්දලා හොදට ගරනවා
Manusha kiynne ballek
😂Man me kalpana kare bn 225 pannanna audiance ekk hadla api ape rata hadagattann niknma rata goda daganna plwn 🙂
මනුෂ කියන්නෙ කැත වැඩ කරන මීනිහෙක් නෙමේ... @@sadeepapramudhitha3566
ලෝක හොරෙක් මනූශ කියන්නේ හොර ඒජන්සි ආරක්ශා කරන් උන්ගෙන සල්ලිඅරන් මිනිස්සුන්ට කෙලවන පාහර බල්ලෙක් මනූශ කියන්නෙ..
Mulin maried ayawitrd yawanne
Thanks brother
Israel yawanawa kiyalaedekerem wada walata madecal police repot dunnata passe laksa 35 ellanawa mun neteye efeteyata genna
කට්ටිය ඔක්කම තෝරන් ඉවරයි පුතා 😆
ලන්කාවෙ උන් පව්. 😢නිකන්ම වන්ජාකාරයින්ට අහු වෙනවා😢. මොඩයි. 😢
Ane malli apita yanna barida
මම දෙන්නම් ඔක්කොම විස්තරේ.හොරු මම දන්නවා.ගොඩක් කොල්ලෝ රැවටිලා.සල්ලි දීල.මටත් කෝල් කරලා කරදරේ.
Detail pls
සහතික ඇත්ත 😂🫢
❤
Ithin oyata puluwanne api wage duppath kenek ratata ganna sadarana mudalak aragena. Kauda eththa kiyanne Nakanda.
Excellent bro...
සල්ලි දුන්න එවුන්ට කරන්න තියෙන්නේ තවත් කීයක් හරි දීලා පාතාලේට කන්ට්‍රක් එකක් දුන්න නම් හරි
❤❤❤ ela ela
Malli oya koreawe lankawe minissunwa nomaga yawana horu tikak innawa me kiyana mawath rawattuwa okun
thanks❤❤❤
Israel agriculture job වලට වෙච්ච දේත් මතකයි😂😂😊
හොද දැනුවත් කිරිමක්❤
ape gameth oy seen ek ynw sir, 15000k gtta kiww course ekt. eth intaview dala tibbe tikai, agency haraha thma dala tibbe, giypu unge olu kaala, heta ywnwa wge hitiye
මගෙත් යලුවෙක් ඉන්නො අද හෙට යන්න බලන් 😅
Mama sambanda une direct. Adurana kenek margayen. Rajayen yawana kenage gana 350 000y. Sirge nama kiyanna be. Mulin 100000k dunna. Medical kara. Police report gatta. Masayakata pera meka nethiuna kiyala aranchi awa. Sir loku try ekak dila me mase athulatha yawana thathwayak thiyenne. Eth masa 4, 5kata witharai. 2025 edan masa 8 gane wasara 4k inna puluwan wei. Api paniy kiyala laksha 40ka 50ka apa athsan karanna wei demapiyanta.
ගිය කව්ද ඉන්නේ ඉතින්???
ඔයා කොහෙද ..
Hari watinawa danuwath kireema gana
❤❤❤matath ohoma 1k keewa😂😂😂
Moko une bn
Kaiya vitharaine porak wenna kalin yana vidiha ketiyen pahadiliwa kiyannako baela e wadi
minihek mona hithakinda duppath manussayekwa nayakarayek karala salli kadaganne. okuntanm jiwithe anthima kaledihari owa padisan denawa
ඔහොම වීස් එකක් දෙනවනම් යකෝ ඉස්සෙල්ලම ගන්නේ කොරියාවේ ඉන්නෑ උන් ගේ සෙට් එක උන්ගේ යාළුවෝ ආරංචියේ විදියට මේ වන විටත් ලංකාවේ ගොඩක් දෙනෙක් ඔය වෙනුවෙන් සල්ලි ගෙවලා තියෙනවා
mamath rawatila inne magen gaththa laksa400000k migamuwe katane inne ohuge nama nalaka ahuwenna apa mage shahodara warune
හැබැයි ලගදි ටිකක් ජපන් ගියා. මගෙ යාළුවෙකුත් ගියා
Japan wayasa kohomada balanne
Sir me serama gena balala oyalawathh hari deyak karannko ahinsaka Anita help karanna
Mamat salidila audak wanawa
අපරාදේ 🥹
නියමයි මචන්
Laaks5 padiyata maasaa6ta laksa 30i,,yanta 30i,nikan enta venne
ගෙදර උකස් කරලා ලක්ෂ 22 දුන්නා මතර එකෙක්ට කොරියන් යන්න දැන් බැංකුවට පොලිය විතරක් ලක්ෂ 22 ගෙවලා තියෙනවා මුදල ලක්ෂ 22 ගෙවන්න තියෙනවා අහුවෙන්න එපා කවුරුත් මට එල්ලිලා මැරෙන්න වෙලා තියෙන්නෙ පොලිසියට පැම්නිලි කරත් වැඩක් නැ
Horutha ahuwenne natuwa koren embassy ekan ahanne natinam koren inna kenakgen ahaganne paw ahinsaka minisu
Aiye kadawatha gk global kiyala ekakinuth tranin kraa 200k.. ලක්ෂ 2 gaane aragena.. thaama mukuth ne.. labana maase yawanawa kiya kiya innawa.
බත්තරමුල්ලෙද ඒ ඒජන්සිය තියෙන්නේ
Oyath demmada brother @@SV-mu4fw
@@SV-mu4fwoyath demmada bro
බත්තරමුල්ල eken baluwada oya?
ubata pin bn danuwath karata❤❤❤❤
❤️❤️
Aiye manusha kiyawane palaweni kandayama yawanawa,kiyala..eththakda,aiye eka..api me,web eke inne..
Ela bro vediowa
Mamat laksa 10 dunna dan ganna baruwa inne
ඒකනේ කොච්චර නම් රැවටෙනවද මේවට මිනිස්සු
ඹබ තුමාට ගොඩක් පින් මේ වගෙ දැනුවත් කරාට ..ඹබ තුමාගේ නම්බර් ඵක දාන්න පුලුවන්ද ..මටත් කොරියා යන්න අවශ්‍යයයි .මට අවුරැදු 40ට වැඩියි..විභාගය ලියන්නේ නැතුව යන්න පුලුවන්ද ..
Godaak ❤thank you sir
Mama koriyawe idala awe mage wayasa 53 mata puluwanda aya tri karanna
Math desarayak exam karala inne bashawa tikak therenawa. wayasa 20i ne😢
මාත් ගෙවුව .ලක්ෂ 4 .50 .වීසා ආවම තව 4 ගෙවන්න කිව්වා .බයෙන් ඉන්නේ .මොනව වෙයිද කියලා .වංචාවක් නං කරන්නේ මරාගෙන මැරෙනව .අවුරුදු 3.හමාරක් ඉන්න පුලුවන් කියලා තමා කිවුවෙ..ධීවර පැත්තෙ වැඩ තමා තියෙනවා කිවුවෙ .ඉස්සො කොටු එහෙම තමා තියෙනවා කිවුවෙ
මේ මම qwe නම් E8 කියන මාස 6ට දෙන visa එක ගැන. කෙසේ නමුත් විමසිල්ලෙන් ඉන්න, ඔයාලා දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලිනෙ. මෙහම comment දාන එක හොඳයි ඔයාලා ඉතින් 👍
@@pointofbhanu8206 E9 කියලා තමා බ්‍රෝ මට කිවුවෙ
ධීවර වලට දැම්මේ කොයො කාලේද?
Nub aka awanna oyaga
මොනවාද උනේ ඔයාට
Poya dawasata medical walata enna kiyala passe kiyanawada poya niwadui issaraha dinyak dennam kiyala
නියමයි ❤️👍
Agust 15 ta kalin e8 visa ekata korea yawanawa kiyala gall wala ajanci ekakin interviwe karanawa.eyala salli gtannet na.visa awama tamai salli ellane.hebai trainig ekak nm tiyanawa kiwwa .mage yaluwo keepa denek mekata sambanda wela innawa.
ඉතින් ට්‍රේනින් එකට සල්ලි ගන්නවා ඒ ඇතිනෙ. දවස් 5 ක් කන්න දීලා එළියට දානවා. එච්චරයි.. 😂
ටෙනින් විස්සක් කරොත් සල්ලි නෙ බං මොලෙ නැ අපෙ ලංකාවෙ උන්ට
🇰🇷 *කොරියන් එන්න ව්භාගය පමණක් නොව බලපුලුවංකාර කමත් ඕන*
එම පාලන ක්‍රමය නැති කරමු,🇱🇰
අපි අපිට පුළුවන් හඬ නගනව සෑම අවස්ථාවකදිම
Onna me mase antime e8 eken 67 yanawa amaruwa hodaida den ubala tamai akul kelanne
Sirawata mama masa 3 wada kale visa maru kala .farm visa nam yanna epa
maha sakkili enna ratak meka akane diyunuwak natte.paw ahinsaka minissunge salli rawattala salli aragannawa.anthimata a minissunge pawuluth higamanata watenawa.
මම විභාගෙට පෙනි හිටිය.විභාගෙ අවසන් වෙලා බලන වර්න අන්ද තාවෙන් මගෙන් 2ක් 3ක් වැරදුනා.ඉතින මගෙන් අත්සනක් ගත්ත.ඒත් ඒ මට වර්න අන්දතා 4n එකේ පේන ඒවගෙ මට සාමාන්‍ය පෙනීම පෙන්නන්නෙ.මං ඒකට මොකද කරන්නෙ.මට ස්කිල් එකට කට කතාකරන එකකුත් නැතිවෙයි.මං දැං මොකක්ද කරන්නෙ😥
Mkd une..skill ekata katha krd
Man awa e-8-2 vissa eken.
මේ සේරටම උත්තරේ තව මාස දෙකකින් බලන්න පුලුවන් වෙයි....
@@GreenTerrains අනේ වාසනාවක් 🇰🇷
මගේ නෑදෑ වෙන අක්ක කෙනෙක්ගෙ හස්බන්ඩ් මේකට try කරනවා මන් ඒ හින්දා මේ වීසා එක ගැන හොයලා බැලුවා.. මට දැනගන්න ලැබුනෙ මේ වීසා එකට ලංකාවෙ රජයෙන් තවම ගිවිසුම් අත්සන් කරලා නෑ අනිත් කාරනාව තමයි මේ වීසා එකට ගන්නෙ ඍතු භේද තියන රටවලින් මොකද මේක කෙටි කාලීන වීසා එකක් එතකොට ඒ රටේ දේශගුණයට හුරු වෙන එක ඒ රටවල මිනිස්සුන්ට ලේසි නිසා... මම පුළුවන් තරම් අක්කවයි අයියවයි දැනුවත් කරා ඒත් වැඩක් නෑ එයාලා සල්ලි බැදලා එයාලගේ ඔලු අවුල් කරලා තියෙන්නෙ අහු වෙන්න එපා..
@@Kend...aviiiiiii සමහර අයගෙන් මෝඩ තීරණ වෙනස් කරන්න බැහැ අපිට ❤️
Ane malli mata 36k apita yanna barida
E8 shet eka yanawa me mashe 30❤❤🎉
යනවනම් හොඳයි ඉතින්🤭 👍👍👍 සල්ලි දීලා පොලු කන්නේ නැතුව ❤️
E set eka giyada
Mun tika ekathuvela අහිංසක කොල්ලන්ට kellanta මහන්සි vela gemak gahanna thiyana ekath nethi karayda danne 😢😢
Lankawe amathilage ayani yanne apita kohe yannada
Nomile ugabwanawa keyala pantit patan gannawa ne dawas wala habai masa dekai pantiyat ewaraii 😂
Eadda banukaka sir apith Kuwait awea super markd kiyala mea yavilla gadan weda dunna eawa padisag denawa sir eadda
ඔබ තුමා කරනවාද මම පොලිටනල් වල දැනට ත් එලවලු හදනවා ඔබ තුමාට පුළුවන් නමි උදවු කරන්න පුළුවන් ද
laksa 50ka bond ekak thiyanna onalu ejanciya namata
Ane obathumata pin apatath hodaratakata yanna udawkarannako
Thama lankawata dila nadda E 8 visa ak
Ow.. kathawa aththa..laksa 17 ynwalu..awrudu 3ktalu ywnne.. aye awilla ynna puluwnlu masa 8n.. bank loan denwalu.. denata set ekk train karnawalu.. isslama 300k ywawalu.. e set eka hodta weda kloth igwa set eka ywanawalu.. 11 maselu ganne.. manusage set ekklu isslama ynne.. un kiynwa api ahnwa
@@manojpriyankara1010 ඔය කියන්නෙ ඒජන්සි ගැනද...
මටත් ඔය වගේ කතන්දරයක් යාලුවෙක් කිව්වා ..සල්ලිත් දීල තියෙන්නේ කියලත් කිව්වා 😂
@@shanakalakmal1785 exam nethiwa yawanawa kiynne gotta allala thama ynna wenne..
@@manojpriyankara1010 gotta අල්ලලා යන්නth ape ලංකාවට කෝටා ekak anna එපැයි...😂
@@manojpriyankara1010 baththaramulla paththe ekek neda ohoma karanne.. 🙄
ayye ethakota e7 visa eka
Me bro E8 visa lankawata dela naha
Video එක පොඩ්ඩක් බලන්න ❤️