නිසි ආකාරයෙන් පිහිය අල්ලන්නේ කෙසෙද ? සහා පිහි වර්ග | ගමේ මුළුතැන්ගේ ඉහුම් පිහුම් තක්සලාව | පාඩම - 01

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 90

  • @manjuladesilva2717
    @manjuladesilva2717 Год назад +4

    අද තමයි මම මෙය දැක්කෙ, හරිම ලස්සනට පැහැදිලි කලා ඔබතුමා ඒකට ගොඩක් ස්තූතියි. 🙏🏻❤
    ඉක්මනින්ම අනික් video ටිකත් මම බලන්නම්. මම ගෘහනියක් ඉවුම් පිහුම් කලාවට ,එහි ඇති දේවල් ඉගෙන ගැනීමට හරිම කැමතියි.
    ඔක්කොටම වඩා හොදමදේ fb එකේ දාපු recipe ටික පිලිවෙලින් මෙහි දැමීමයි. 💐
    ඔබතුමාගෙ සියලුම කටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා 🙏🏻
    ස්තූතියි

  • @rtajantha5465
    @rtajantha5465 4 месяца назад +2

    මන් දැකම ලස්සම ගියලා දුන්න චෙප් මේ ඉන්නේ ❤

  • @sujeewaamarasinghe7538
    @sujeewaamarasinghe7538 Год назад +2

    ගොඩක් වටින vedio එකක් !
    මම ගෘහණියක් ! ඒ වගේම ඇගිලි වල ආබාධ ඇති කෙනෙක් ! මට ආහාර පිලියෙල කිරීමට සුදුසු පිහි කීපයක් සහ හොද පිහි ලංකාවෙන් ගත හැකි තැන් කිහිපයක් පවසන්න !
    ඔබට ජය !
    තෙරුවන් සරණයි !

  • @sashininimesha4285
    @sashininimesha4285 Год назад +4

    මාත් එකතු උනා chef අද ඉඳන්..❤

  • @amahliyanliyan704
    @amahliyanliyan704 2 года назад +4

    සල්ලි හමිිබ වෙනවා නම් හමිිබ කරන්න ...එ සල්ලි යහපත් දෙයකට යොදන බව විස්වාසයි❤🔥🔥

  • @AsankaWeerasuriya-j6o
    @AsankaWeerasuriya-j6o 13 дней назад

    Adari sir❤

  • @amithaperera8486
    @amithaperera8486 Месяц назад

    Chef obage online classes thibeda mama baluwa your explanation is best im also hotelier (maintenance engineer) because of my son need to learn

  • @jagathwickramasinghe3610
    @jagathwickramasinghe3610 Месяц назад

    Super support ❤️

  • @chamaradamindu3646
    @chamaradamindu3646 Год назад +3

    😍ගොඩක් වටිනව.🤛💯🥳

  • @hirushansadakelum4073
    @hirushansadakelum4073 3 месяца назад +1

    Super ❤

  • @udithadissanayake6006
    @udithadissanayake6006 2 года назад +2

    Jayama වේවා

  • @ChamindaAsela-t4l
    @ChamindaAsela-t4l Год назад +1

    බොහොම ස්තුතියි සර්❤

  • @nithyasawwndi5333
    @nithyasawwndi5333 11 месяцев назад +1

    ගොඩාක් වටිනවා ❤️

  • @kalingaherath9469
    @kalingaherath9469 4 месяца назад +1

    Superb❤

  • @PamudithaEshan
    @PamudithaEshan 29 дней назад

    Thank you chef😊❤❤

  • @dineshk7669
    @dineshk7669 Год назад +1

    Godak watina video ekak chef 🤩thank u so much chef💕

  • @isdlanka5975
    @isdlanka5975 2 года назад +2

    ස්තුති ඔබ තුමාට

  • @amilapriyajanaka862
    @amilapriyajanaka862 2 года назад +7

    RUclips එකෙන් සල්ලි හම්බ කරන්න ඇයි තහනමිද ? හොඳ දෙයක් කිව්වම හොද වැඩක් කරනකොට ඒක කඩාකප්පල් කරන්නැතුව දෙයක් ඉගෙන ගනිල්ලා,,මෝර්ටිවේටි වෙයල්ලා,,හැදියල්ලා ඊරිසියා කරනානැතුව🇱🇰 ජයවේවා ❤️❤️❤️CHEF DUMINDA

  • @padminirajapaksha9735
    @padminirajapaksha9735 Год назад +1

    Harima watinawa

  • @GeneralKnowledgeQuest-iu1yi
    @GeneralKnowledgeQuest-iu1yi 2 месяца назад +1

    Thank you

  • @NipunaHirushan
    @NipunaHirushan Год назад +1

    Godak watinawa ❤

  • @madhavibandara6516
    @madhavibandara6516 Год назад +2

    ඇත්තටම මේක ගොඩක් වටිනවා chef

  • @SujeewaPathmasiri
    @SujeewaPathmasiri Год назад +1

    Thanks chef

  • @padminirajapaksha9735
    @padminirajapaksha9735 Год назад +1

    Thanks arambaya hodatama hodai

  • @sirilhettige7091
    @sirilhettige7091 2 года назад +4

    Good work

  • @rajithaamunu9065
    @rajithaamunu9065 2 года назад +2

    වටිනවා 🧡😘😘😘

  • @chefashoka2121
    @chefashoka2121 Год назад +1

    Great explain chef

  • @priyanganilanthi2462
    @priyanganilanthi2462 2 года назад +2

    ජයවේවා Chef 👍

  • @KosalaGithmini-j5p
    @KosalaGithmini-j5p 3 месяца назад +1

    Sir professional Cookery pepar tikk gnna puluwanda

  • @s.m.ireshamadhushani1361
    @s.m.ireshamadhushani1361 Год назад +2

    ❤️❤️❤️

  • @nishawithfreemind
    @nishawithfreemind 17 дней назад

    Mn ada ma channel aka dakke.mn chef kenek vnna godak asawan hitiya kenak.ath mata akata yanna bri una.ath mn me padam tiken igena gnnam.

  • @chithrakumari3543
    @chithrakumari3543 2 года назад +2

    ❤️❤️❤️❤️ 👍👍👍👍👍

  • @nayananjaleeayesha1817
    @nayananjaleeayesha1817 Год назад +1

    Thank u so much chef😍

  • @4uveggieclub
    @4uveggieclub Год назад +2

    Many thanks for your great effort

  • @sanuthminthaka2916
    @sanuthminthaka2916 2 года назад +3

    Congratulations brother

  • @wasanthimunasinghe2595
    @wasanthimunasinghe2595 2 года назад +2

    Great ideas. All the best.

  • @isuruudaraperera5766
    @isuruudaraperera5766 2 года назад +2

    ❤️🙏👌

  • @kushansandamal937
    @kushansandamal937 2 года назад +2

    😀❤️

  • @sriyaniadikari4040
    @sriyaniadikari4040 2 года назад +2

    🙏👍❤️🌹

  • @Nirmal9118
    @Nirmal9118 2 года назад +2

    Best of luck

  • @janakiee209
    @janakiee209 2 года назад +2

    Thank u vey much chef

  • @Yakek89
    @Yakek89 2 года назад +2

    Ela 😍

  • @hemanthaweerasingha6718
    @hemanthaweerasingha6718 2 года назад +2

    Thank you chef

  • @dilrukshimohotti9256
    @dilrukshimohotti9256 2 года назад +2

    Thank you chef and good luck

  • @patrickvidanagamage1738
    @patrickvidanagamage1738 2 года назад +3

    Thanks !!

  • @HeshantharinduDayanath
    @HeshantharinduDayanath Год назад +2

    Thank you chef ,1st lesson eka ada idan patan gatta 😊

  • @udanifernando5613
    @udanifernando5613 2 года назад +2

    🙏💐💐

  • @inokanandapema659
    @inokanandapema659 2 года назад +2

    👍👍👍

  • @noragallagenoragalla2332
    @noragallagenoragalla2332 2 года назад +2

    චෙෆ් ඔයාට සල්ලි හම්බ කරත් අපි ඔබ තුමාගෙන් බොහෝ දේවල් ඉගෙන ගන්න වා,ඒක මිල කල නොහැකිය ,,,🌹🌹🌹🌹❤️❤️ ස්තුතියි ,,

  • @indikajanaka2855
    @indikajanaka2855 16 дней назад

    sir chemical gena kyla dennko

  • @thiransenukagunarathnaguna3006
    @thiransenukagunarathnaguna3006 2 года назад +2

    thank you cheff ❤️

  • @janakimn6526
    @janakimn6526 Год назад +3

    I'm out of Sri Lanka can I do it like.

  • @saro832
    @saro832 2 года назад +3

    Please write if possible on the screen in Sinhala letters, when you use a English term. Thank you for your effort to uplift our knowledge.🙏🏻

  • @hemajayantha1659
    @hemajayantha1659 Год назад +1

    කොස් ගෙඩියක් කපන විදිය කියන්න

  • @anomajayawardana6178
    @anomajayawardana6178 2 года назад +2

    Thank you for your nice videos.I would like to know a place to buy a kitchen knife.

  • @PamudithaEshan
    @PamudithaEshan 29 дней назад

    Sir තාමත් ඒ course එක කරනවද ??

  • @ruvindudezoysa6778
    @ruvindudezoysa6778 2 года назад +2

    You tube එක ලේසි face book එකට වඩා පරණ වීඩියෝ බලද්දී

  • @gayya2885
    @gayya2885 22 дня назад

    බයිල නැතුව ඕන දේ විතරක් කිව්වනන් ඇති මාමෙ

  • @dilrukshimohotti9256
    @dilrukshimohotti9256 2 года назад +2

    PLC කියන්නේ මොකක්ද

  • @iroshanaabeysinghe
    @iroshanaabeysinghe 2 года назад +2

    චෙෆ් ලංකාවේ පිහි ගන්න තැන් පොඩ්ඩක් දැනුවත් කරන්න.

  • @dilrukshimohotti9256
    @dilrukshimohotti9256 2 года назад +2

    මඩ ගහන ඒවා ගනං ගන්න එපා .

  • @vishwaBashana
    @vishwaBashana Год назад +1

  • @dumithsameera4251
    @dumithsameera4251 2 года назад +2

    Good work

  • @rasikaniroshana9252
    @rasikaniroshana9252 Месяц назад

    ❤❤❤