Mama godak asawen hitiye chef kenek wenna eth eka hinayak una den mata wayasa 34 wenawa mama o/l witharai eth mata salli nethi nisa wedidura igena ganna beri una mata den cors ekak karanna berida
Mata dan wayasa 45 wenawa.mama wada karanne salaes field eke.Lankawe company ekkaka. Mama Hotel school ekaka Basic Food Preparation Course ekak kala week end eke. Eken mata Certificate ekak Labuna. Atthata mata awasthawak labuna Rata yanna. Mage wayase hatitata Kitchen helper wage gihilla wada allaganna puluwan weida chef.
Chef mn 2014 hotel school karal.dan 2 years wage nuwara villa ekaka magema menu ekaka wada karana gaman inne samanniyen commi kiya wageda mt yanne kiyala poddak danagann puluwand
සුපිරි aiye ඉස්සරහට oya wage වැදගත් video කරන්න.apita loku deyak danne nathi deyak hari igena ganna industry eke 🥰❤️
ගොඩක් ස්තූතියි ඔයාගේ අදහස් වලට❤️❤️❤️
අය්යා ගොඩක් හොද මග පෙන්වීමක් ,ස්තූතියි අය්යා.!! ❤❤❤
ගොඩක් ස්තූතියි ඔයාගේ අදහස් වලට❤️❤️❤️
පලවෙනි comment එක ඔන්න මගෙන්. හරිම වට්නා වැදගත් වීඩියෝ එකක් .අනිවාර්යයෙන්ම හැම වීඩියෝ එකක්ම බලනවා.නිරෝගි සුවය ලැබේවා 🙏
ගොඩක් ස්තූතියි amme ඔයාගේ අදහස් වලට❤️❤️❤️
ගොඩක් වටිනවා චෙෆ් මේ කියලා දීපු දැනුමට ❤️
Thank you malli. Jaya weewaa 🇱🇰❤️🇱🇰❤️
ලොකු පැහැදිලි කිරීමක් thanks so much 🙏
❤️
Good video
ගොඩක් ස්තූතියි ඔයාගේ අදහස් වලට❤️❤️❤️
Thank you for your vedio
ගොඩක් ස්තූතියි ඔයාගේ අදහස් වලට❤️❤️❤️
Thank you chef sir 💗👩🍳
Welcome ♥️😊🙏
Hot kitchen වල තියෙන position වගේම food and beverage වලත් තියෙන ඒවා කියලා video එකක් කරන්න
Aniwaryen karannam
Mama godak asawen hitiye chef kenek wenna eth eka hinayak una den mata wayasa 34 wenawa mama o/l witharai eth mata salli nethi nisa wedidura igena ganna beri una mata den cors ekak karanna berida
Kisima prashnayak na. Oyata da unath Karanna puluwan.. Hama detama hitha haiya Kara ganna ❤️🇱🇰❤️🇱🇰
Tanks chef ❤
ගොඩක් ස්තූතියි ඔයාගේ අදහස් වලට❤️❤️❤️
Mata dan wayasa 45 wenawa.mama wada karanne salaes field eke.Lankawe company ekkaka.
Mama Hotel school ekaka Basic Food Preparation Course ekak kala week end eke.
Eken mata Certificate ekak Labuna.
Atthata mata awasthawak labuna Rata yanna.
Mage wayase hatitata Kitchen helper wage gihilla wada allaganna puluwan weida chef.
Puluwam. Eka kisima aukak na❤️
Ftta chef..
Chef, apita experience, training eken withrk issrhtth ynn harid
Aniwaryen puluwan ♥️
Me dawas wala oyata wedath wadi athi ekai...TC..❤❤
ගොඩක් ස්තූතියි ඔයාගේ අදහස් වලට❤️❤️❤️
Tc you too brother
Chef very good advice ...chef mata deng vaysa 36 matta aasawak thiyanawa chef kenek wenda mag kemathi pastry and bakery ..matta puluwang weida....
Eka kisima prashnayak na malli. Oya patan ganna
♥️
Malle mata den wayasa 42 chef kenek wenna asai apita berida field ekata enna .
Eka aulak na. Oya patan ganna.. jaya weewaa!
❤️❤️❤️
Godaark hodai parissamata b.s
Thank you very much.. 🇱🇰❤️🇱🇰❤️
Chef mn 2014 hotel school karal.dan 2 years wage nuwara villa ekaka magema menu ekaka wada karana gaman inne samanniyen commi kiya wageda mt yanne kiyala poddak danagann puluwand
Oya kohe hari hotel ekaka wada kalada malli?
Wada karalanam thiyenawa
Aiye kicthen steward ekai kicthen helper i අතර wenasa මොකක්ද
Ma gana video 1k karanam aniwaryen malli
@@bahrainsenith hari aiye
Brother ...me oya inna hotel ekada?..Its nice..❤❤
Na, ma muharraq Seef mall
@@bahrainsenith muhraq mn inna thanata langai neda..mn weda kims health eke um al hassam wala
❤️🙏❤️
චෙෆ් ජීවිතේ නිදහස \ නිමාඩු ලැබෙන ; නැවතිලා වැඩ කරන්න ඔනද ලංකාවෙ .පොඩි පැහැදිලි කිරිමක් ඔන
Oya kiyana de therune na malli
Chef training wenna hoda hotel ekak hoyala dennako
OK malli. Set unoth aniwaryen kiyannam
චෙෆ් කුකරි කොර්ස් එකක් කරලා අපිට හොටෙල් එකක වැඩ කරලා අවුරැදු ගානක් පරන උනාම හොටෙල් මැනෙජර් වගෙ යන්න බැයිද ...එහෙම යන්න පුලුවන් නම් ඔලෙවල් රිසාල්ට් බලනවාද
OL nam aylak na. Ath OL kara ganna puluwan nam hodai... ♥️
@@bahrainsenith එ කියන්නෙ කාලයක් ගියාම මැනෙජ වගෙ යන්න පුලුවන්ද 😁
SLITHM hotel school eke cookery masa 3 course eka hodaida chef man o/l fil ekai 😢
Eka hodai❤️
Chef මම දැන් school එකෙන් අස්වෙල දැන් කෝස් එකක් කරන ගමන් ඉන්නෙ එකෙ කරන්නෙ schol එකකින් එකෙ සතිකේ NVQ 4 එක හොදද සතිකේ
Ekath hodai. Eta passe level 3 wage balanna❤️
Hari chef
මත් හොටෙල් එක්කට යන්න ඉන්නෙ Tranin දයි නෙද 😌
Chef hotel field ekata bharain hodaida?
Hodai, habai oya job offer ekakata awoth
@@bahrainsenith visit wage awila Hoya gana eka hoda nada chef
කොමී කෙනෙක් අනිවාරෙන්ම රැවුල් කපන්න ඕනාද?
Ow
@@bahrainsenith හා. ඊට පස්සෙ chef කෙනෙක් උනාට පස්සෙත් රැවුල් කපන්න ඕනද?
මොකක්ද චෙෆ් leval 3 කියන්නෙ
Eka level 4 walata wada tikak advance♥️
Aiya oyage pon nemba eka danna ko
0097333158160
Aiye traina kenakta kochara salari ekak denavada
Malli eka depend wenne oya wada karana hotel eka anuwa
Hoda hotel ekaka vagenm
Aiye hoteal cass ekak o/l vitharak karala karanda baida eka apita issarahata yaddi prashnayak veida
❤❤❤
❤❤❤❤