Salena Nuwan (සැලෙනා නුවන්) | Episode 216 | 28th December 2024

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии •

  • @nilanthigunathilaka9081
    @nilanthigunathilaka9081 8 часов назад +6

    දහම් ,රංදි ,සනුලි, අනිත් අයත් හැමෝම තමාගෙ වගකීම නොපිරිහෙලා ඉටුකරනව❤❤

  • @Prabhodhasandeepani811
    @Prabhodhasandeepani811 8 часов назад +10

    දැන් එන්න එන්න ම කට්ටිය කතාව බලන එක නතර කරලා කියලා තේරෙනවා.comments බැලුවා මාත් තේරෙනවා

  • @NaviDila
    @NaviDila 17 часов назад +23

    දුකේදී වගේම සතුටෙදිත් ජීවිතේට ඉන්න ඕනේ තමාලි වගේ හොඳ යාලුවෙක් 😍

  • @l.ramanikemanike8112
    @l.ramanikemanike8112 16 часов назад +23

    මමත්.හැම.කතාවක්ම.පොන්.එකෙන්.බලන්නේ.කුවෙිටි..ඉදලා.සේරම.දේනාට.බුදුසරනයිි.අල්ලා.දෙවිපිහිටයි❤❤❤❤❤❤❤

    • @_nuwan_hettiarachchi_9648
      @_nuwan_hettiarachchi_9648 14 часов назад +1

    • @sanath3880
      @sanath3880 9 часов назад

      ඔයාගේ නො දෙන්න බැරිද මමත් කුවේට්

    • @amilakumara-y5r
      @amilakumara-y5r 6 часов назад

      ඹයාටන් අල්ලා දේවිපිහිටයි🙏🙏🙏

  • @chandrachandra7998
    @chandrachandra7998 17 часов назад +18

    මම බලන්නෙ සවිදි වල ඉදල

  • @VinuKawushalya
    @VinuKawushalya 16 часов назад +12

    තමාලිට හිත ගිය අය කෝ 🤩❤

  • @ILSHansamaliRUSL
    @ILSHansamaliRUSL 10 часов назад +11

    දහම්ට ගැලපෙනම කෙල්ල රන්දි.❤

  • @MallikaHalangoda
    @MallikaHalangoda 13 часов назад +20

    රන් දි පට්ට බැල්ලී දිය යටින් ගින්දර ගෙනියන වා

  • @Prabhodhasandeepani811
    @Prabhodhasandeepani811 8 часов назад +19

    අයියෝ බං මේ කතාව එක ම තැන. රන්දි ❤ නාරද සෙට් කරලා මේ කතාව ඉවර කර නම් හරි

  • @kaveekalurachchi2575
    @kaveekalurachchi2575 7 часов назад +6

    රන්දිගෙ ඉවසීම 😒😒 විකාරයක් වගේ දැනෙනවා වෙලාවලට. ඒත් අපි උනත් එහෙම වෙයි හිතට දැනුන අතෑරගන්න බැරි ආදරයක් ළඟ.. ඒක දකින දකින කොල්ලට හිත යන කෙල්ලන්ට බෑ ඉතිං කොහොමත් 😒

  • @supuneranga450
    @supuneranga450 18 часов назад +43

    කවුද කුවෙිටි ඉදලා බලන්නෙ 😊

  • @ChamanAsiri-t6g
    @ChamanAsiri-t6g 18 часов назад +10

    තමාලි ඔයා අද හොඳට acting කලා 😍 Good luck ❤

  • @ThushanDhanushka-om4yy
    @ThushanDhanushka-om4yy 4 часа назад +2

    කම්මෙට් බලනකොට පැලෙන්ඩ හිනා යනවා😂😂😂😂

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 17 часов назад +6

    කට්ටියට දැන් තේරිලා.කෝ දැන් දහම් වර්ෂා.කිය කියා වැලලි චුන් ටික😆පව් අනේ😆බිනූ රැගෙන.ඇස් පේන්නෙ නැතුව ඇත්තේ කළු කන්නාඩි දාලා හිටපු නිසා වෙන්න ඇති😆අපි කිව්වට ඉතින් කතා අදින්නත් ඕනනේ.රන්දි දහම් විතරමයි❤❤❤❤❤🤲🤲🤲

  • @RamaRama-i5n
    @RamaRama-i5n 15 часов назад +4

    මම කුවෙිටි ඉදන් කතාව බලන්නේ සවිනි ගොඩක් හොඳ යලුවෙක් ❤❤❤

  • @Nilukadissanayaka-gf5vf
    @Nilukadissanayaka-gf5vf 17 часов назад +7

    Kauda dubai ඉදලා බලන්නේ කතාව me පැත්තට එන්න

  • @sandaruwandil-t8b
    @sandaruwandil-t8b 17 часов назад +4

    Thamali oya ada lassanai ❤❤😍

  • @DSSD-rx2tq
    @DSSD-rx2tq 19 часов назад +29

    දැන්නම් වෙන කොල්ලෙක්හරි ගෙනල්ල මේ රන්දිට තියෙන අමාරුව සනීප කරන්න කාලෙ හරි. මේයනවිදිහට ගියොත් ඒකි බඳින්නත් කලින් දහම්ට කියල බඩ වෙයි වගේ 😂

  • @sepalirox
    @sepalirox Час назад +1

    රන්දිඅරි❤නවා😅😅😅😅❤❤❤❤❤

  • @MadushkaMadu-y4u
    @MadushkaMadu-y4u 16 часов назад +12

    මම බලන්නේ කුවේට් ඉදලා හැම කතාවක්ම පෝන් එකෙන් ඔයාලා හැමෝටම ලස්සන දවසක් 🌙🌙🌙🌙🌙🌙🌙

  • @AmMoh-qt8jj
    @AmMoh-qt8jj 18 часов назад +28

    රන්දි.එපා..වෙනව..මට

  • @RathnayakaRathnayaka-w8z
    @RathnayakaRathnayaka-w8z 17 часов назад +6

    ❤❤❤❤❤❤

  • @pushpameegoda5413
    @pushpameegoda5413 18 часов назад +25

    රන්දිට නම් හොදටම පිස්සු

    • @RenukaHemamali-w6l
      @RenukaHemamali-w6l 17 часов назад +2

      Mala magulak

    • @jhindrashanthishanthi342
      @jhindrashanthishanthi342 17 часов назад +3

      රන්දි හරි ආත්මාර්ථකාමී අරමුණු වලින් පිරුණු කෙනෙක්

  • @Sudarma-e8h
    @Sudarma-e8h 18 часов назад +3

    Lassanai Budu sarani ❤❤❤❤❤❤

  • @SanjeewaniKumari-q1k
    @SanjeewaniKumari-q1k 18 часов назад +6

    I'm waiting for salena nuwan from kuwet 😢😢😢😢😢

  • @DarshanagunathilakaGunathilaka
    @DarshanagunathilakaGunathilaka 12 часов назад +5

    තමාලි නියම යලුවෙික්

  • @RaniFernando55.225
    @RaniFernando55.225 17 часов назад +16

    රන්දිට. නම්. පිස්සුද
    කොහේද. 😂. වර්ෂා. ට්ච
    ගමට. ආවොත්. හොදයි 👍🏾😀

  • @mohamedazharmohamedazhar3276
    @mohamedazharmohamedazhar3276 19 часов назад +29

    I'm waiting for salena nuwan from saudi 🇸🇦 ❤❤❤❤

  • @mobailplus5541
    @mobailplus5541 14 часов назад +11

    රන්දි හරිම පිස්සුවක් කියලවැඩක්නැහැ

    • @NimanthiDinesha
      @NimanthiDinesha 26 минут назад

      එපා වෙනවා රන්දී නම්

  • @prasangiama6739
    @prasangiama6739 8 часов назад +3

    රන්දි ඔයා දන්නවා නම් වර්ෂයි දහමුයි ආදරෙන් ඉන්නව කියල මොන ලබ්බටද දහම්ගෙ ඇගෙ එල්ලෙන්න හදන්නෙ දහම්ගෙ.හිතේ එයා නැ කියලත් දන්නවලු

  • @dilkathushani2054
    @dilkathushani2054 19 часов назад +10

    සහෝදරයකුටත් ලව් කරනවා.

    • @pradeepsandaruwan9507
      @pradeepsandaruwan9507 18 часов назад

      කොහෙද බං සහෝදරයෙක් වෙන්නේ.ඒ අසල්වැසියෙක්😂.මට හිතෙන්නෙ මුල ඉඳන් කතාව බලලා නෑ උඹලා😂

    • @IreshaThilakarathna94
      @IreshaThilakarathna94 10 часов назад +1

      පිස්සු දහම් එහෙම හිතුවට උන් අසල්වැසියො ‍රන්දි සහෝදරිය ක් නෙවෙයි 😂

  • @shanthikurnarthie945
    @shanthikurnarthie945 14 часов назад +2

    Mama❤❤❤❤❤❤

  • @ChamiSenal-n5m
    @ChamiSenal-n5m 15 часов назад +10

    මම දන්නෙ නෑ රනිදිගෙ පුද්ගලික ජිවිතේ හැබැයි ගැහැනියක් ඒ කරන රන්ගනයට මම ආසයි ලස්සයි

    • @kaveekalurachchi2575
      @kaveekalurachchi2575 7 часов назад

      ❤😒 ai ane e denna set wennaththe

    • @amilakumara-y5r
      @amilakumara-y5r 6 часов назад

      එක අැත්ත කතාවට හොදයි සමහරැ බැන්නාට👍👍

  • @rivi6449
    @rivi6449 18 часов назад +26

    මට නම් රංදිට පයින් ගහන්න හිතෙනව දහම් ට ඉන්න දෙන්නෙමනෑ නැළවෙන්න හදනව

  • @DeepaniSandya-i3j
    @DeepaniSandya-i3j 17 часов назад +3

    Mama Kuwait edala balanne❤❤

  • @chandra5654
    @chandra5654 16 часов назад +8

    රන්දි ට ගැලපෙනවා දහම්ව

  • @AmithaSuwarnamali-y2v
    @AmithaSuwarnamali-y2v 17 часов назад +1

    Thank you derana ❤

  • @shanvlog6102
    @shanvlog6102 14 часов назад +2

    Bahrain වල අපි

  • @Susantha-i1b
    @Susantha-i1b 13 часов назад +5

    රන්දිගෙ බොළද කම් බලන කොට න්‍යෂ්ටිය බලන්න හිතෙන්නෙ නැහැ

  • @jithairoshima7876
    @jithairoshima7876 2 часа назад +1

    වර්ෂා බබා නොවී කෙලින්ම කියන්න බැරිද අරෝෂ් බදින්න බැහැ කෙනෙක් ඉන්නවා කියලා, 😡

  • @chandra5654
    @chandra5654 16 часов назад +3

    රන්දි යි.දහනුයි චුටි කාලෙ ඉදලම ගමේ හැදෙනඅය නෙ. එකට

  • @KesildaArangala
    @KesildaArangala 4 часа назад +1

    ඔයගොල්ලො බැලුවද මේ පන්ති යන ත්‍රිවිල් එකේ එවෙලේ හිටිය ගෑනු ළමයි දෙන්නා ත්‍රීවිල් එක යනකොට හිටියේ නෑනේ ඕගොල්ලෝ ආයි පාරක් බලන්න ඒක

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 18 часов назад +5

    ❤❤❤❤😥😥😥😥

  • @SandaKelum-oq9ul
    @SandaKelum-oq9ul 18 часов назад +4

    කහදෙගෙ කතාවට වෙන් කරන කාලය අපරාධයක් කහදෙගෙ පුතාට දෙන චරිත බලු වටින්නැහැ. වර්ෂට බිනුරව මගහැරීමත් කතාව තව දිග්ගැස්සීමක් කරන්නේ , දෙරණ නාලිකාවෙ ගොඩක් වෙලාවට දේශපාලනය ගාවනවා ඒකෙන් කතාවල තියෙන රසවත් බව අඩු වෙනවා.

  • @madusaman3719
    @madusaman3719 53 минуты назад

    දහම්ට ගැලපෙන්නෙ රන්දි කියන අය කෝ❤

  • @sachinikwt8612
    @sachinikwt8612 17 часов назад +6

    Daham warsha nisa balanne randhinam epa wenawa balen allenawa daham akkan

  • @shanthikurnarthie945
    @shanthikurnarthie945 14 часов назад +3

    ♥️♥️♥️♥️❤️❤️❤️❤️💯💯💯💯👍👍👍👍

  • @komarik4660
    @komarik4660 5 часов назад

    දහම් වර්ෂ එකතු වෙන්න ඕනේ

  • @ChamiSenal-n5m
    @ChamiSenal-n5m 15 часов назад +4

    අමනාපනොවන්න මේ කතාවට නොගැලපෙනම ටික තමයි කඩේ පොඩි එකාගෙයි මහ එකාගෙයි කොටස ඇත්තටම තාත්වික නෑනෙ සිරාම මේ කතාවම බෝරින් එකෙන්

    • @SandaKelum-oq9ul
      @SandaKelum-oq9ul 9 часов назад

      කහදෙගෙ පුතාට⁣ දෙන චරිත බලු වටින්නැහැ . කහදෙලා වගේ අයව කතාවට එකතු කරාම කතාවෙ තියෙන තාත්වික භාවය මුළුමනින්ම නැතිව යනවා ප්‍රේක්ෂකයට කතාව එපා කරවනවා ඒ තුළින් මේ කතාවට දීලා තියෙන කමෙන්ට්ස් දිහා බැලුවම කහදෙගෙ කඩේ ගැන කමෙන්ට්ස් කිහිපයක් දකින්න පුළුවන් ඒකෙන්ම තේරෙනවා කහදෙගෙ කඩේ ගැන දක්වන ප්‍රතිචාරය

  • @lasithaManuranga-fv9tf
    @lasithaManuranga-fv9tf 4 часа назад +1

    දහම්ට හැලපෙන්නෙ රන්දිව.

  • @rocelanka7994
    @rocelanka7994 17 часов назад +3

    මමත් සවුදිවල

  • @kusumalathakusumalatha4824
    @kusumalathakusumalatha4824 18 часов назад +3

    මේ කතාව විදහම් කවදාක්වත් දියුණු වෙන්නේ නෑදහම්රන්දි පස්සේ් ඇලවෙනවාවර්ෂා අරෝස් පස්සේ නැලවෙනවාදැන් නම් කිසිම තේරුමක් නෑ මේ කතාවබොරුවට දිගට දිගට ඇදගෙන යනවා ඉවර කරන්නැතුව

  • @chandaniperera5734
    @chandaniperera5734 19 часов назад +11

    එක අතකින් බල⁣න කොට දහමිට රන්දි ගැලපෙනවා වගේ

    • @pradeepsandaruwan9507
      @pradeepsandaruwan9507 19 часов назад

      ඒක තමයි අපි මුලින්ම කිව්වේ😂❤❤

  • @PushpaKulappu
    @PushpaKulappu 17 часов назад +2

    ❤😅😅😅

  • @sameera1998-y9k
    @sameera1998-y9k 19 часов назад +8

    රන්දි❤දහම්

  • @AmChandrarathna
    @AmChandrarathna 16 часов назад +2

    ❤Dahamta galapanna Randiwa thama❤❤

  • @Denethmihisara957
    @Denethmihisara957 19 часов назад +20

    දහම් ට රන්දී තමා ගැලපෙන්නේ ❤
    රන්දී ගේ ආදරේ මිස් ගේ ආදරේ ට වඩා වැඩි
    රන්දී & දහම් ❤️😉

    • @pradeepsandaruwan9507
      @pradeepsandaruwan9507 18 часов назад

      අනිවාර්යෙන් එහෙම තමයි වෙන්නේ❤❤.මම මුල ඉඳන්ම කියනවා👌👌

    • @ruuvinifdo4236
      @ruuvinifdo4236 18 часов назад +2

      Gon katha

    • @jhindrashanthishanthi342
      @jhindrashanthishanthi342 17 часов назад +3

      අනේ රන්දි ඉරිසියාව උදුම්මුවාගෙන ඉන්නේ

    • @Pramodi328
      @Pramodi328 14 часов назад +4

      ආදරයක් නෙවෙයි ඒක කෑදරයක් .දහම් ට අරක් ගත්ත මල පෙරේතියෙක් රන්දි ඒකනෙ කෙල්ලෙක් ඉන්නවා කියලා දැන දැනත් කරේ එල්ලෙන්ඩ හදන්නෙ

  • @NandanaPerera-x3s
    @NandanaPerera-x3s 7 часов назад

    Kahadegekolla maru පට්ටම ragapem

  • @ShanthiDp
    @ShanthiDp 8 часов назад +1

    රන්ඩි දහම් ගලපෙන්නෙ කඋරු මොනා කිඋවට්

  • @senarathnaindu1009
    @senarathnaindu1009 7 часов назад +1

    අපෝ මේ රන්දි නම්

  • @jayawardanananayakkara4781
    @jayawardanananayakkara4781 6 часов назад

    පුරැද්දට බලනවා.

  • @chandaniperera5734
    @chandaniperera5734 19 часов назад +5

    රන්දිට දැන් දහමි නැතිවම බැ වගේ

  • @RuwanPranandu-jq2vx
    @RuwanPranandu-jq2vx Час назад

    මේ කතාව දැන් වැඩකට නෑ එක තැන පල් වෙනවා.

  • @ivonlalita9395
    @ivonlalita9395 16 часов назад +3

    Randikage nahen adilla dakala epa wela tiyanne

  • @Malika-bt8xn
    @Malika-bt8xn 18 часов назад +2

    ❤❤❤❤❤❤❤😂

  • @Dammika.ranashingha
    @Dammika.ranashingha 18 часов назад +7

    මට නං රන්දි පෙනෙන්න බෑ මුළු කතාවම එපා වෙනවා

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige 19 часов назад +11

    අරෝෂ රන්දි ට සෙටි කලානමි රන්දි ගෙ අමාරැව සනීප කරයි 👍

  • @chandrachandra7998
    @chandrachandra7998 17 часов назад +3

    මට නමි රන්දිව පේන්න බැ

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez2823 17 часов назад

    shanulige frend nandage duwa lassanai sangeethe drama eke weda mahathage punchi duwata

  • @nishadeeththisarana4620
    @nishadeeththisarana4620 7 часов назад

    I thought konstas played 1st😂

  • @MangalikaRupasinghe-n3v
    @MangalikaRupasinghe-n3v 14 часов назад +2

    Eeya me kade kotas appiriyai

  • @dilkathushani2054
    @dilkathushani2054 19 часов назад +5

    අරෝෂ නලවනකල් ඇත්ත කියන්න බැරි ඇයි වර්ෂට

  • @Kuwait-ub1ow
    @Kuwait-ub1ow 16 часов назад +2

    Mat kuwait edan rotiyak kaka katawa balna gamn

  • @sameera1998-y9k
    @sameera1998-y9k 19 часов назад +7

    අපෝ අර වර්ෂ කියන වැලගෙඩිය ආය ගමට එයිද දන්නෑ 🤮

  • @dilkathushani2054
    @dilkathushani2054 19 часов назад +2

    ආයෙ කිරි බෙදන්න මතක් වෙලා.

  • @DammikaDammika-sx3nz
    @DammikaDammika-sx3nz 9 часов назад

    ටමිස්.නම්.ගැලපෙන්නෙ.නැ.තමාලි.තමා.හොද

  • @dilkathushani2054
    @dilkathushani2054 19 часов назад +12

    මේ රන්දිට නම් පුදුම අමාරුවක් තියෙන්නෙ.

  • @NayomiKodithuwakku-od5ik
    @NayomiKodithuwakku-od5ik 18 часов назад

    28:36 😅😅

  • @twentyabc2751
    @twentyabc2751 17 часов назад +1

    රන්දි යි කහඳෙගෙ කඩෙයි දැන් විකාරයක් වෙලා පෙඩෙි එකා ඊට හපන්

  • @Fernandofernando-m2n
    @Fernandofernando-m2n 18 часов назад

    අදවර්ෂමිස්ටඅහුවෙිනවා.රන්දි.බිනුරව.මොනවාවෙිවිද😮😮😮😮

  • @NandanaPerera-x3s
    @NandanaPerera-x3s 7 часов назад

    Pinidiyagama ලස්සන namak

  • @IreshaThilakarathna94
    @IreshaThilakarathna94 10 часов назад +1

    බිනුර හම්බුනාම ටීච ගමට එන එක ගැන දෙපාරක් හිතන්න වෙයි ටීචගෙ හිත වෙනස් වෙනවා කවදා හරි මූණටම බිනුරයා හම්බුනාම❤ රන්දිට බනින එවුන් මුල ඉදන් කතාව බලන්න 😂 දහම්ට ඇත්තට ම ආදරෙ රන්දි❤ දහම් හිතුවට නංගි කියල සහෝදරයෝ නෙවෙයි අසල්වැසියො ඒ දෙන්නා

    • @bimaa6750
      @bimaa6750 9 часов назад

      Oya yanna ragapanna😂

  • @HimaliWathsala-z4b
    @HimaliWathsala-z4b 8 часов назад

    kathawak balala eke charitheta banina tharam gon miharak thamai ape rate inne meka sathya sabe kathawak nemei mun eka jeewithe karagena modayo

  • @preethikasudarshani38
    @preethikasudarshani38 19 часов назад +2

    😂😂😂❤

  • @AmChandrarathna
    @AmChandrarathna 16 часов назад

    Warshaga marama loku kamak thiyanna

  • @miurangichathurika4272
    @miurangichathurika4272 18 часов назад +1

    Randiwa dala kathawa epa karawanna epa,, dan balanna hithen na,, daham ❤warsha kotas dannako

  • @PuspakumaraPk
    @PuspakumaraPk 17 часов назад +3

    අපේ ගෙදර කවුරැත් රන්දි බැල්ලි නිසා කතාව බලන්නෙ නැහැ' රන්දිගේ සැබැ ජිවිතෙත් කොල්ලො රැලක් හිටියා.ඔකිගේ සැබැ ජිවිතෙත් මීනිහා දලා යනවාමයි

    • @SandaKelum-oq9ul
      @SandaKelum-oq9ul 9 часов назад +1

      මේක ගොතපු කතාවක් බව සිහි තබාගන්න

  • @ruwan677
    @ruwan677 15 часов назад

    kawuda bahrain inne

  • @PriyaniSirikumari
    @PriyaniSirikumari 18 часов назад +2

    Linta bdige kotas nathnamhaondai.

  • @SLoku-q2y
    @SLoku-q2y 19 часов назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😅

  • @AshokaDamayanthi-m5o
    @AshokaDamayanthi-m5o 19 часов назад +2

    .❤❤❤❤😅😅😅😅😅

  • @MalikaMalikaa-v7u
    @MalikaMalikaa-v7u 17 часов назад

    පවු රන්දි

  • @chandra5654
    @chandra5654 16 часов назад

    අනේකතාවල දාන කතාවලඉන්නඅයට බනින්නඑපා.

  • @sachinikwt8612
    @sachinikwt8612 17 часов назад

    🤔

  • @Somina-d2k
    @Somina-d2k 18 часов назад

    Hanumavageda,mudalali,ginitiyanne

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 17 часов назад

    Ada wadakma na.meka එකම tana karakenawa

  • @Somina-d2k
    @Somina-d2k 18 часов назад

    Man,kuwetvalaidala,balanne,gananayakaranavada,kuvetwala,inna,aya

  • @sriyanip655
    @sriyanip655 18 часов назад

    Ane වර්ෂ me arosa කපටි

  • @HansaniVishmila-ly4lk
    @HansaniVishmila-ly4lk 16 часов назад +1

    randiwa appiriyi

  • @Disna-d5y
    @Disna-d5y 15 часов назад

    Mat.katha.siyallama..balanne..pooneken..kuweit.sita