Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 333 | 27th December 2024

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024

Комментарии • 179

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 17 часов назад +181

    ආලයක් ලබන සතිය දකින හීනේ පව් අනේ😂.කිෂ්.වෙනස් වෙයිද.ෂේන් පව්😢.මම නම් කැමති ෂෙන්ට❤❤

    • @nimanthikasamaranayake4029
      @nimanthikasamaranayake4029 9 часов назад +5

      ඕක හීනයක් 😂😂😂😂

    • @ChalaniWijemanna
      @ChalaniWijemanna 8 часов назад +6

      අලුත් එක්කෙනාට වඩා ශේන් හොදා

    • @sathsaranimaliyadda634
      @sathsaranimaliyadda634 6 часов назад +1

      ඒකනි මේ කවුද 😂

    • @fai3379
      @fai3379 Час назад

      අපෝ ඒ කම්මැලි කෙනට වඩ හොඳ යි
      කවුද දන්නෙ කොහොම කෙනෙක් ද කියලා

  • @ireshamadhupani6517
    @ireshamadhupani6517 14 часов назад +54

    ඒ යාලුවො තුන් දෙනා නරක අය නෙමෙයි.ඒක හීනයක්😂

  • @Nim-Sha
    @Nim-Sha 16 часов назад +45

    ඇත්තටම ඒක හීනයක් ද.. ❤😮😮

  • @RuwanChandika-kl5pq
    @RuwanChandika-kl5pq 17 часов назад +83

    රටේ ඉන්න න්ලුවෝ සේරම ගේන්නේ නැතිව කතාව ලස්සනට ඉවර කරානම් තමයි හොඳ.

    • @imalnawarathna2446
      @imalnawarathna2446 8 часов назад

      අනේද් කියන්නේ ඉතිම්ම්..

    • @apsaranagahawala1970
      @apsaranagahawala1970 8 часов назад

      ඇත්තෙන්ම ලස්සනට බලන කතාව එපා කරවයිද දන්නේ නැ.

  • @SajeewaniSajeewani-ky2vz
    @SajeewaniSajeewani-ky2vz 16 часов назад +42

    ආලයා හීනයක් අනේ දකින්නේ, 😅😅😅😅 ඔයාලා දුක්.නොවී ඉන්න ඕක හීනයක් ලමායී😅😅😅😅😅

  • @Tharu767
    @Tharu767 8 часов назад +25

    ඒක හීනයක් හලෝව්ව්😅 මෙච්චර ඉක්මනට ඕක කිවුවොත් කතාව ඉවරයි වගේනේ

  • @ChandraPathirana-i5g
    @ChandraPathirana-i5g 15 часов назад +23

    ආලියාගේ කතාව හිනයක් වගෙයි මට හිතෙන්නේ සමහර විට

  • @MCESPRO6996
    @MCESPRO6996 15 часов назад +35

    යකෝ ශේන් රට නිසාද ක්‍රිෂ් වෙන මඟුල් නටන්නෙ ලැජ්ජයි ඈ 😴

  • @Panda-0529
    @Panda-0529 15 часов назад +42

    😂මට හිතෙන දෙයක්
    අනේ සකුනිට අර නෑම්බිච්ච වින්සුකි එක්ක රන්ඩුවක් ගියානම් කොහොම ඇතිද 😂

  • @ShanulRathnayake
    @ShanulRathnayake 13 часов назад +18

    ආලෝකා අජිත් වලියක් පෙන්නුවා කාලෙකට පස්සේ හරිම සතුටුයි....😂❤ ක්‍රිෂ්ට ෂේන්ව ගැලපෙනව ඔය කාටත් වඩා...😢

  • @rehanajiffry2956
    @rehanajiffry2956 14 часов назад +29

    ඇයි මේ කට්ටිටිය අල්යගේ හීනෙ ගැන විතරක් කතා කරන්නේ... ක්‍රිෂ්ගේ අනියම් love එක ගැන මොකුත් කියන්නේ නෑ නේ.. කතාවකට උනත් හරි වැරදි මේ වගේ සම්බන්දතා ලස්සන කරලා පෙන්නන්න එක.... සමාජයට වැරදි ආදර්ශ.... හරිම චාටර්....

  • @ThiliniMadu-om1zz
    @ThiliniMadu-om1zz 7 часов назад +22

    ඒක හීනයක්..😂.. කතාවෙ හැටියට සකුනිනම් කවදාවත් තමන්ගෙ තත්වෙ ගැන පම්පෝරි ගහන චරිතයක් නෙවේ. බොරු කරපු එකට බැන්නත් අපේ ක්ලාස් එකට ගැලපෙන්නෑ වගේ කතාවක් කියන්නෑ කීයටවත්.

    • @fai3379
      @fai3379 Час назад

      ඒක හරි

  • @rajikabulathsinhala475
    @rajikabulathsinhala475 15 часов назад +42

    ක්‍රිෂ් අතගහලා ඉන්නෙ ලකීගෙ අයියෙකුටද දන්නෙ නෑ

  • @Sanduwitharana-st8ck
    @Sanduwitharana-st8ck 16 часов назад +53

    හීනයක් 😂😂😂😂 මොකද ආල්‍යා ඇත්ත කිව්ව නම් යාලුවො කවදාවත් ඔහොම කරන්නෙ නැ.ආල්‍යා ඇත්ත කියනව නම් හොදයි 😢

  • @dinu710-v3v
    @dinu710-v3v 15 часов назад +17

    ම්ම්ම්ම් ලබන සතියේ හීනයක් පෙන්නලා කතාව තවත් දිග්ගසන්න වගේ යන්නේ 😂

  • @anuththaraw.a6946
    @anuththaraw.a6946 15 часов назад +11

    අනේ මේක හීනයක් වෙන්න ඕනෙ. අල්ලයා පෞ. එහෙම උනොත් මේ කතාවෙන් වැඩක් නැහැ.. මං නම් බලන්නේ නැහැ එහෙම උනොත්. අනේ හීනයක් වේවා.

  • @NamaliSndya
    @NamaliSndya 16 часов назад +10

    හීනයක් දකිනව ආල්‍යා

  • @DsunSampath-bt8rn
    @DsunSampath-bt8rn 6 часов назад +2

    අැත්තටම එක හීනයක් වින්සුකිගේ අැත්ත දැන ගත්තත් එයාට යලුවේ අනිවාරෙන්ම උදවු කරනවා .😊😊

  • @IsharikaSandaruwani
    @IsharikaSandaruwani 14 часов назад +9

    හීනේ හීනේ කවදාවත් සචිනි ඉන්න ක්ලාස් බලන්නේ නෑ ඔහොම කතා කරන්නෙත් නෑ 😅😅😅

  • @W.M.NPRIYADARSHANIWeerasingha
    @W.M.NPRIYADARSHANIWeerasingha 16 часов назад +8

    ඒක හීනයක් සුවර්

  • @Tharu767
    @Tharu767 8 часов назад +7

    යාලුවෝ කෙසේ වෙතත් වින්දුල එහෙම කරන්නේ නෑ ඕක හීනයක්

  • @KushaniShermila
    @KushaniShermila 14 часов назад +6

    Ada nam harima lassanai😊

  • @Nishi780
    @Nishi780 Час назад +2

    යාලුවො එහෙම් කිව්වත් වින්දුල නම් කීයටවත් එහෙම කියන එකක් නෑ හැබැයි 😪 එයා දන්නවනේ ආල්‍යාට ප්‍රශ්න තියනවා ඒ උනාට එයා කියන් නෑ කියලා

  • @lineyageramya1553
    @lineyageramya1553 16 часов назад +19

    ෂේන් පවු වගේ.අලුත් එක්කෙනෙක් බස්සලා තියෙන්නේ .ක්‍රිෂ් අලුත් එහෙකට අත ගහලා වගේ.

  • @klriskaris6476
    @klriskaris6476 14 часов назад +7

    Alokaa❤❤❤❤❤❤❤

  • @Sunejasanjeewani
    @Sunejasanjeewani 12 часов назад +4

    හීනයක් අනේ

  • @nandawijethunga8686
    @nandawijethunga8686 11 часов назад +2

    ඒ ආල්‍යා දකින හීනයක්

  • @NeranjalaSandya
    @NeranjalaSandya 17 часов назад +6

    Episode 333ක් ගියා දැනුනේ වත් නෑ.😊

  • @PreethikaDamyanthi
    @PreethikaDamyanthi 3 минуты назад

    ක්‍රිෂ්.❤

  • @Dhamanmalimal
    @Dhamanmalimal 16 часов назад +6

    හීනයක්😂😂😂

  • @senirudahanayaka6130
    @senirudahanayaka6130 17 часов назад +5

    මරු හීනෙ 😂

  • @sanjunawo
    @sanjunawo 17 часов назад +14

    Shen paw

  • @SewminiBandara-x1y
    @SewminiBandara-x1y Час назад +1

    ශෙන් මගෙ ලව් එක 😂 අරකා මගෙ හොර එක ඔහොම කියයි ඉස්සර හට ක්‍රිශ් 😂😂

  • @kanchanasadamali6747
    @kanchanasadamali6747 10 часов назад +6

    ශෙන්ට බුට් එක වද්දෝ කියලා හිතුණා පවු ශෙන් 🤔

  • @YashodaJayasooriya
    @YashodaJayasooriya 17 часов назад +19

    monawa unath krish ge kalin kolla paw
    🙃

  • @NethmiHathurusinghe
    @NethmiHathurusinghe 15 часов назад +7

    අනේ හීනයක් නේද....Alya පවු...😢 අනේ....එහෙම කරන්නෑ..එයාගේ යලුවෝ...අනික වින්දුල කලින් ඉදන්ම දන්නවනේ...ගොඩක් දේවල්...

  • @KomaryKomary-t2d
    @KomaryKomary-t2d 12 часов назад +2

    ALiyage.hinayak.penne.yaluwo.hodai.😢😢😢❤

  • @sewwandisashikala9437
    @sewwandisashikala9437 17 часов назад +14

    හීනයක් හීනයක් 😂😂

  • @KumuduNandika-f6z
    @KumuduNandika-f6z 3 минуты назад

    ශෙන්ට බූට් එක වගෙ 😂😂😂😂😂

  • @AnushaSadamali-nb4bq
    @AnushaSadamali-nb4bq 5 часов назад +3

    මට හිතෙන විදිහට ක්‍රිශ් කතා කරන එ කොල්ල ලකී ගෙ අයිය කෙනෙක්.මොනවා උනත් ෂේන් පවු.

  • @UdaraTharidu-l3e
    @UdaraTharidu-l3e 6 часов назад +2

    ආල්‍යා දකින්නෙ හීනයක් කියලා මට වීතරද හිතෙන්නෙ😂

  • @shalikamuthumali3627
    @shalikamuthumali3627 16 часов назад +5

    අපොයි දෙයියනේ ඔක්කොම ඉවරයි පවි ආල්යා

  • @SumuduKaushallaya
    @SumuduKaushallaya 5 часов назад +2

    ඒ ශේන් ක්‍රිශ්ව ඈත් කරන්න එපා 😢😢

    • @fai3379
      @fai3379 Час назад

      මොකක් ද අනේ ශේන් ගෙ තියෙන් හොඳකම හරියට රගපාන්න පුලුවන් ද නිකන් කැද බීලා වගෙ ඕනාවට එපාවට කතා කරන්නෙ.
      ම්නිස්සු නාට්‍ය ,ෆිල්ම් බලන්නෙ රොමැන්ට්ක් ලව් එකක් බලන්න ම්සක් මේ වගෙ කම්මැලි ලව් එකක් බලන්න නෙමේ නෙ,
      අනික ශේන් කියන කෙනා පාර අයිනෙ,කොහෙ හරි තැනක කතා කරනවා ම්ස වෙන මොක හරි පෙන්වා ඇද්ද.
      කවුද දන්නෙ එයා කොහොමද කියලා

    • @naginofficialpathirana1111
      @naginofficialpathirana1111 24 минуты назад +2

      ​​@@fai3379 ෂේන් මෙච්චර කල් හොඳ අනේ කියලා පෙන්නුවේ නෑ නේ.😂😂😂😂
      අනිත් එක ෂේන් නෙමෙයි අර අලුත් එක්කෙනා කොහොම කෙනෙක් ද කියලා කවුද දන්නේ.😂😂😂😂
      අනිත් එක එහෙම උනොත් දෙන්නේ වැරදි ආදර්ශයක්. ඔහේ වගේ අයට හරි උනාට.
      ඒ කොල්ලා කැම්ම්ලියි කියලා දාලා ගිහින් හරියනවද.
      අරක නෑ මේක නෑ කියලා එක ඒක මිමි වලින් මැනලා දාලා යන්නෙත් ඔහේ වගේ හිතන අය තමයි.😂😂😂😂😂😂😂😂

  • @khawlaal4731
    @khawlaal4731 17 часов назад +3

    Meka henayakda 😮😮 ane manda❤❤❤

  • @Savindu_Damsara
    @Savindu_Damsara 11 часов назад +2

    ✨❤️

  • @lanipatrina2775
    @lanipatrina2775 8 часов назад +2

    න්
    සත්තකින්ම ඒ ආල්‍යා දැක්කෙ හීනයක් මොකද ආල්‍යාගෙ යාලුවො කවදාවත් ඔය වගේ හැසිරෙන අය නෙවෙයි .. අනිත් අය කොහොම වුනත් වින්දුල එහෙම කතා කරන්නෑ කොහොමටත් ආල්‍යාගෙ හිතේ ඒ ප්‍රශ්නය කරදර යක් නිසා එයා හීනෙන් දැක්කෙ ඒ විදියට ඒකයි ඇත්ත 😁😁😁

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 10 часов назад

    මියුරි මාර ගති😍❤️😎

  • @senumy813
    @senumy813 7 часов назад +10

    මේ ක්‍රිශ් එක්ක ඉන්න boy මල් පිපෙන කාලේ ඒ drama එකෙ හිටියා නේ ද 😊🌼

  • @KuwaitVa-oo8yn
    @KuwaitVa-oo8yn 13 часов назад +4

    අලියා දක්කින්නෙ හීනයක්

    • @DeepikaKumari-p9t
      @DeepikaKumari-p9t 7 часов назад

      මොනාද අනේ මේ හරියට ලියන්න කෝ

  • @VihagaHasaral-c9s
    @VihagaHasaral-c9s 8 часов назад +3

    ලකිගෙ අයියා තමයි කාර්එකෙ අාපු මැන් හරියටම කියන්න පුලුවන්

  • @Lakshmidi1234
    @Lakshmidi1234 3 часа назад

    හීනයක් වෙන්න ඕනි😢

  • @AbAb-n4l
    @AbAb-n4l 17 часов назад +8

    නංගිලාග අම්මා කාලෙකින් පෙන්නුවේ...

  • @JanakaJanaka-st8cw
    @JanakaJanaka-st8cw 18 часов назад +3

  • @shaharsha-k7i
    @shaharsha-k7i 5 часов назад

    Sanduda enakm iwsille inne thawa kwd❤❤❤

  • @inokahiruni8622
    @inokahiruni8622 3 часа назад

    Shen pau❤එයා ඇත්ත කිව්වා❤

  • @WajiraHerath-ms1bx
    @WajiraHerath-ms1bx 13 часов назад +7

    අය්යෝ..මේයාල කවුරුවත් ...හොද යාලුවෝ...නෙවෙයි ....මොකද එකට හිටිය කෙනාගේ මානසිකත්වය ...තේරුම් ගන්න හරම් මොලයක් නෑ...ආල්‍යා දුප්පත් කම නිසා තමන්ගේම අම්මාගේ අස්නීපය වෙනුවෙන් එයාගේ මුලු ජිවිතේම කැප කලා....ඒ වටිනාකම හරිම වටිනවා...අම්මා නිසා එයා එයාව දන් දුන්නා....ඒත් මේ එකට ඉන්න අය හරිම පහත් නූගත් යාලුවෝ...ඒ කෙල්ලගේ ප්‍රශ්නය තේරුම් ගන්න බැරි...අනික ඇය් ආල්‍යා ඒ වගේ අයට ඇත්ත කිව්වේ....කමල් මහත්තයා හැමදේම බලා ගන්නවා කිව්වනේ...ආල්‍යා ගොඩාක් පව්..නියම යාලුවෝ දැන් දැන ගනි....අනේ පව් ඒ කෙල්ල....

  • @inokahiruni8622
    @inokahiruni8622 3 часа назад

    Shen pau❤

  • @sanjeewakumara2088
    @sanjeewakumara2088 15 часов назад

    අනිවාර්යයෙන්ම හිනයක්

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 17 часов назад +2

    ❤😭😭😭😭

  • @RasikaEndujith-hu4cy
    @RasikaEndujith-hu4cy 17 часов назад +2

    Ane paw vinsuki 😢😢😢😢

  • @HiruniSasarani-r4o
    @HiruniSasarani-r4o 13 минут назад

    හිනයක්

  • @topsinhalamp37208
    @topsinhalamp37208 15 часов назад

    මේක අපි දකින හීනයක්

  • @MEMEBRO123
    @MEMEBRO123 5 часов назад

    ගෑනු වටේ යනව කියන්නෙ මේකට තමා😂😂

  • @devikapiyumi
    @devikapiyumi 6 часов назад +2

    එච්චර හොද ගතිගුණ කතා කරන ක්‍රිශ් වෙනස් කරන් එපා කතාවා කැතයි....ඒ ආදරේ විනාස කරන්න එපා අනේ

  • @PiumiTharu
    @PiumiTharu 7 часов назад

    ඔවා හින

  • @bestchoice584
    @bestchoice584 Час назад

    Cham thamay maru

  • @nuwanthimadumali5056
    @nuwanthimadumali5056 16 часов назад +2

    ලස්සන හීනේ😂

  • @AnuuAnuradika
    @AnuuAnuradika 15 часов назад +2

    ක්‍රිශ් නම් 💔💔 අනේ මංද

  • @madusankalakshan6394
    @madusankalakshan6394 5 часов назад

    kirishta adare karanna kenek iddi😢😢😢😢

  • @ruwanPriyanka-r4g
    @ruwanPriyanka-r4g 9 часов назад +5

    මේ අලුත් කොල්ලා මල් පිපෙන කාලෙ එකේ හිටිය
    පහන් නෙ. කොන්ඩේ වවලා.😊

  • @Rathanasiri-u7t
    @Rathanasiri-u7t 6 часов назад

    Huga kaalekata passe wali doubala dekke 😂😂😂😂

  • @ImashaSadarangi
    @ImashaSadarangi 7 часов назад

    Shook hiine
    Alyage

  • @cheffamilykitchen2300
    @cheffamilykitchen2300 8 часов назад +2

    ශේන් පව්

  • @IrosikaDilhani
    @IrosikaDilhani 8 часов назад

    කතාවෙන් උනත් සමාජෙට ආදර්ශයක් දෙන්න .මොකද මෙිවා දරැවොත් බලනවා.අනියමි සබදත⁣ා නිසා පේනවනේ සමාජේ පෙන්වනදේ .අහින්සක දරැවෝ මරනවා .ආදර්ශයක් දෙන්න ලස්සනට කතාව ඉවර කරලා

  • @LinskiePerera
    @LinskiePerera 12 часов назад +2

    ආල්‍යා හීනයක් දකිනව නේ

  • @PraMuPraMu-i1b
    @PraMuPraMu-i1b 5 часов назад

    ඕක කියලා දැම්මා නම් එයාලා උදව් කරනවා නැත්තන් එයා තනි වෙනවා කමල් මහත්තයා කියන විදිහට කරන්නත් එපැයි..😢

  • @Janani.Kapukotuwa
    @Janani.Kapukotuwa 15 часов назад

    ඇහ්... මොනාද මේ සිද්ද වෙන්න යන්නේ....😮😮

  • @SandyKomari
    @SandyKomari 15 часов назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilshanmarasinghe5294
    @dilshanmarasinghe5294 3 часа назад

    Next week eke thiyenne hinayak nema aththak mata hithena vidihata dan alyage ammage operation ekath kalane lagadi me kathawa iwara wei😂😂

  • @Komari-e8d
    @Komari-e8d 16 часов назад

    👍👍👍

  • @hirunidissanayake7674
    @hirunidissanayake7674 17 часов назад

    Aliya supiri heenayak thama dakinne aya dekk neha👻👻👻👻👻

  • @kasunwikramage7201
    @kasunwikramage7201 16 часов назад +3

    පෙනවා නේද කෙල්ලෝගෙ හැට්😅

  • @DilhaniIresha-wl9tl
    @DilhaniIresha-wl9tl 17 часов назад +4

    Ara Kolla pau krishtinage kalen bf😅😅

  • @lineyageramya1553
    @lineyageramya1553 16 часов назад +2

    ආල්යට ඕක කියන්න තිබුනේ මීට පෙර.

  • @nilushimadushika5261
    @nilushimadushika5261 Час назад

    හිනයක් නෙද

  • @kanthikanthi4871
    @kanthikanthi4871 16 часов назад

    Ammo hinayak nisa hodai mama baya une

  • @MekalaMadawala-vj5tj
    @MekalaMadawala-vj5tj 17 часов назад

    It's a dream

  • @ahmedtalal6917
    @ahmedtalal6917 5 часов назад

    Shuwar ekatama lakige aiya kenek

  • @podimanike8641
    @podimanike8641 15 часов назад

    ඔව් ඔව්...හිනයක්.

  • @Panda-0529
    @Panda-0529 16 часов назад +1

    ❤mokada me Kristina fox kenek Allan inne

  • @KulathungaAnushika
    @KulathungaAnushika 16 часов назад

    හීනයක්🤣🤣🤣🤣

  • @gayandarshana6182
    @gayandarshana6182 2 часа назад

    Kish karanne ketha wedak kollek innakota ehama karana eka hoda na

  • @hasinisituge8841
    @hasinisituge8841 6 часов назад

    Samahara kello jara wada kranne

  • @DeepikaKumari-p9t
    @DeepikaKumari-p9t 7 часов назад +1

    ක්‍රිෂ් මොකද්ද මේ කරන්නේ

  • @SandaruNirwan
    @SandaruNirwan 6 часов назад

    ඕක හීනයක් නෙවේ

  • @thusharipriyangi9701
    @thusharipriyangi9701 17 часов назад +32

    ආලියාට මොකද වෙන්න යන්නේ සදුදාට

    • @malikesampatha2499
      @malikesampatha2499 17 часов назад +8

      Hinayk da danne na

    • @kavikarunanayaka6155
      @kavikarunanayaka6155 17 часов назад +8

      Okanam hinayak yaluwo kawadwath ehama Katha Karan na eyata 😂

    • @LakminiWeerasooriya
      @LakminiWeerasooriya 17 часов назад +1

      @@malikesampatha2499 hinayak wenna athi neda kawadawathma yaluwoi ,vindulai ehema karana ekak nha eyata thawath lanwei udaw karai neda 🥹❤️❤️❤️❤️

    • @DilhaniIresha-wl9tl
      @DilhaniIresha-wl9tl 17 часов назад +7

      Oka hinayak

    • @DulikaThilini
      @DulikaThilini 16 часов назад +3

      ආල්යා පවු

  • @ramyajayanthiramya3031
    @ramyajayanthiramya3031 16 часов назад

    Eka heenayk.yaaluwo ehema karanne na eya aththa qwanm.visheshayen sakuni

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 9 часов назад

    හැබැයි කිස් ඔයාට අසේන් ඉන්න වා ඔයා මිනිහා වැඩේ කර ගන්න කන්න ඒවි ඔයා රැවටෙන්න් එපා හැම කථා වෙම ආදරේ මැද්දට ගෝතයෙක් ගේනවා රටේම් ඉන්න නළුවෝ නිලියෝ ගන්නවා කතාව එපා වෙනවා 🙏🏽🙏🏽

  • @DivyanjaliNavodya
    @DivyanjaliNavodya 16 часов назад

    Oka heenayak😅

  • @KamaniKamani-u1u
    @KamaniKamani-u1u 13 часов назад

    Kris oya senta dohi kamak neda karanne