Sidu | Episode 554 20th September 2018

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 297

  • @m.s8006
    @m.s8006 6 лет назад +83

    ලොකු හාමුදුරැවෝ සනිපවෙනව කියල මන් වගේම ස්තිරවම ඒක කියපු අය රන්ග තමා වකුගඩුව දෙන්නේ කියපු අය කෝ එන්න මෙහාට

  • @gayanwickramaarachchi702
    @gayanwickramaarachchi702 6 лет назад +12

    කමෙන්ට් බලන්න ආපු සහොදරවරැ මෙතන්ට ඇවිත් යන්න එන්න. මම ආවෙ කමෙන්ට් බලන්න.

  • @dilneth8193
    @dilneth8193 6 лет назад +67

    මොකාද මේ කතාව ලියන මීහරක... වකුගඩුව දෙනව කියල සති ගානක් ඇද්ද.. දැන් හාමුදුරැවො අපවත් වෙලා කියල සතියක් දැම්ම.. කතාව තාත්විකව ලියල ප්‍රේක්ෂකයන්ට දෙන්න බැරිනම් ඒ වෙලාවට කාටුන් දාපං අපි බලනව... මගුල් සමයං නොදා... මේ වගේ කතා පොඩි උන් බත් කනකොට රවට්ටන්න කියන කතන්දර වගේ විහිලුවක් වෙන්න එපා අයිසේ......ෆීලින් ෆක් ඕසම්.....🖕
    හරයක් තාත්වික බවක් ඇති කූඹියෝ සහෝදරයෝ වැනි සමාජයට ඔවදනක් ඇති හා වත්මන්ව විකාෂය වන මිනිගංදෑල වෙස් වැනි චරිත හරහා ප්‍රේක්ෂකයාගේ කුතුහලය දැඩි ආසාව මතම වැඩි වන ජනප්‍රිය තාවය සිදූ තකාව හා සසදන විට ඇත්තේ ලංකන් ඩ්‍රාමා තුල ප්‍රේක්ෂකයාට අධ්‍යෂකවරැ හා නිරිමාන කරැවන් බලන අපිට ඩ්‍රාමා පෙන්වීමක් යන්නයි මාගේ හැඟීම.... අයිසේ අධ්‍යෂක වලක් කපං වැලලියන් අපේ ඩේටා නොකපා...🖕

    • @m.s8006
      @m.s8006 6 лет назад +1

      ටිකක් අදින්න ඔිනනේ😂

    • @dilneth8193
      @dilneth8193 6 лет назад

      ශ්‍යාමලි m.s ඒකනම් ඇත්ත... ඒත් මේ විදියට අදින එකනම් තාත්වික මදි නේ...

    • @ermimi7697
      @ermimi7697 6 лет назад +2

      mechchara kal amaruwen baluwane awasanayath amaruwen hari balamu yaluwa mona karannada pitapatha api liyannada

    • @dilneth8193
      @dilneth8193 6 лет назад

      Ermi Mi ඒක හරි බං

    • @banglaib4837
      @banglaib4837 6 лет назад +3

      ඉස්සර ටෙලි Drama එකක් තිබ්බා දිමුතු මුතු කියලා. ඒක බලලා අවුරුදු ගණනකට මට ටෙලි Drama එපා උනා . මේකෙන් පස්සෙ ජීවිතේටම සිංහල ටෙලි Drama බලයිද දන්නෙ නෑ. දෙරණ හොඳටම නැගගෙන ආපු චැනල් එකක් . මේවගේ චාටර් කථාවක් දාලා දෙරණත් දැන් චාටර් වීගෙන එන පාටයි . පිටරට හුඟක් අපේ දුප්පත් අය DATA කපාගෙන මේවා බලන්නේ. මේ වගේ චාටර් කථා දාන්න එපා.

  • @nayaniramanayakeramanayike4673
    @nayaniramanayakeramanayike4673 6 лет назад +5

    රන්ගලාවගේ කොල්ලෝ අද හන්න ඕනා..මනුස්සකම තියෙන කොල්ලා .උබට බුදුසරණ මලේ..ඔයා මට හිතන විදියට ලොකු හාමුදුරුවන්ව ට වකුගඩු වක් දුන්නා..✋✋✋✋💘💘💘💘💘💘💘💘💘

  • @nhshowbro9141
    @nhshowbro9141 6 лет назад +98

    රංග වකුගඩුව දීලා ...මන් නම් හිතන්නෙ ...කෝ බලන්න තව කාටද එහෙම හිතන්නෙ ...කෝ නමයි ටික කීන්න බලමූ😊😊😊😍😍😍

    • @PushpaKumari-ln1wb
      @PushpaKumari-ln1wb 6 лет назад +2

      Matath ahema hithanawa loku hamudiruwan kathawe digatama indie ranga thamai wakugaduwa denawa aththe

    • @kanchanadombagolle9768
      @kanchanadombagolle9768 6 лет назад +1

      Oyanam maraine

    • @lovelylakshi4411
      @lovelylakshi4411 6 лет назад +1

      මම හිතන්නෙත් ඒමයී..අනේ මම කතාව බලන්නෙත් නෑ කියල හිතුව ලොකු හාමුදුරුවෝ අපවත් උනා නම්..බලමු හෙට..

    • @mallikamallika7170
      @mallikamallika7170 6 лет назад +1

      iresh iresha ow.matath

    • @pradeeppushpakumara5970
      @pradeeppushpakumara5970 6 лет назад +1

      oya hari

  • @champajayathilaka3442
    @champajayathilaka3442 6 лет назад +1

    පොඩි හාමුදුරුවෝ ගේ ..රන්ගනයටනම් ඇඩුනා දෙවියන් ..😢😢😢 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි දීර්ගායු වේවා සියලුම දෙනාට

  • @kamanihema1207
    @kamanihema1207 6 лет назад +7

    අනේ අපේ ලොකු හාමුදුරුවන්ට කිසිම කරදරයක් වෙලා නෑ කියලා හිතෙනව ඉස්කොලේ මහත්තයගේ හිනාව කතා කරද්දී පැහැදිලිවම පේනවා

  • @kamanihema1207
    @kamanihema1207 6 лет назад +3

    අනේ සෝරත් පොඩි හාමුදුරුවෝ කියපු දේට හොදටම හිත රිදුනා

  • @ganganiroshani8086
    @ganganiroshani8086 6 лет назад +1

    ලොකු හාමුදුරුවන්ට වකුගඩුවක් දුන්නේ අන්ජනාද රංගද අනේ ලස්සනයි කතාව දැන් නම්

  • @deepashamini5959
    @deepashamini5959 6 лет назад +3

    දෙලුම් ගෙ තාත්තා ගෙ හිනාව් දැක්හමයි කතාවෙනුයි දැනෙන්නෙ.ලොකු සාදු ගෙ ඔපරෙසන් එක සාර්තකයි කියලා රනග දෙන්ට ඇති. වකුගඩු වක්..බොහොම පුන්නකරමයක් කියලා කතාව ඇදෙයි..

  • @පුංචිපුතේ
    @පුංචිපුතේ 6 лет назад

    සාදු සාදු සාදු ..........ලොකු හාමුදුරුවන්ට බුදු සාදුගෙ පිහිටයි

  • @corecore2696
    @corecore2696 6 лет назад +3

    Mn hithuwa hari loku හාමුදුරුවෝ innawa kiyala ...ranga වකුගඩු wak dila ....💖

  • @lilanirajakaruna8664
    @lilanirajakaruna8664 6 лет назад +23

    මම නම් කියන්නේ මේක බොරු කට කතාවක් විතරයි.ලොකු හාමුදුරුවෝ සනීපෙන් ඉන්නවා

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe3238 6 лет назад +11

    Hin baba සීයා හරිම වේදනාවෙන් .paw soratha hamudruwo සුබෝධ hamdruwo paw 😂😂😂😂😂 හරිම සංවේදී චරිත

    • @kumarkumari9335
      @kumarkumari9335 6 лет назад

      අනේ.රංග.වටු.කුඩුව.දුන්නාද

  • @baggayahansanie.j9387
    @baggayahansanie.j9387 6 лет назад +1

    Mata ba .mata ba mata amma oni.

  • @theruvansaranaitheruvansar6045
    @theruvansaranaitheruvansar6045 6 лет назад +31

    ලොකු හාමුදුරුවෝ අපවත් වෙලා නැහැ .රංග වකුගඩුවක් දෙන්නෙ මට හිතෙන්නේ 🤔

  • @morayes
    @morayes 6 лет назад

    අනේ අපේ ලොකු හාමුදුරුවෝ අපවත් වෙලා නැතිනම් කොච්චර හොදද දීර්ගායූෂ ලැබේවා බුදු සරණයි ලොකු හාමුදුරුවන්ට

  • @kanthihearth8431
    @kanthihearth8431 6 лет назад

    Naha naha loku hamuduruwo apawath vela naha. Ranga gihin katath horen wakugaduwak deela. Ranga malli obata digasiri.🙏🙏❤

  • @nelumrambukella8402
    @nelumrambukella8402 6 лет назад

    😀😀😀😀😀😀😁😁😁😁😁😁😁💃💃💃💃💃💃Loku sadu apawath wela na.....

  • @dileeshasandaruwan9545
    @dileeshasandaruwan9545 6 лет назад

    සිදු ඉවරායී ලගදිම රවණා බලාපොරොත්තු වන්නෝ

  • @sugewakumar7797
    @sugewakumar7797 6 лет назад +25

    රංග තමා වකුගඩුවක් දෙන්නෙ

  • @sharaadaraimamaahastharam9472
    @sharaadaraimamaahastharam9472 6 лет назад +7

    ලොකු හාමුදුරුවෝ නැති උතොත් සිදු කතාව වැඩක් na

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 6 лет назад +1

    අනේ ගෝන් ගි පැටියෝ කන් සෝයි බබා

  • @nilanthikumari4068
    @nilanthikumari4068 6 лет назад

    Ow loku hamuduruwo apawath wela ne sure sure😊😊😃😃😃

  • @kamanihema1207
    @kamanihema1207 6 лет назад +2

    චුට්ටේ ගුන්ගිට බත් කවනකොට මට මගේ අයියලව මතක් උනා එයාලත් මම පොඩි කාලේ මට බත් කවනවා බලන්න එහෙම අය තවත් ඉන්නවද කියලා

  • @සමනලිසමනලි-ව1ධ

    පව් හින් බාබා සියා 😢😢😢

    • @nethunethu3888
      @nethunethu3888 6 лет назад

      mama nam kiyanna ranga loku hamuduruwanta wakugaduwak dunna kiyala

  • @manjolamm1988
    @manjolamm1988 6 лет назад +1

    මට නම් හිතා ගන්න බැහැ යාලුවනේ මුකුත්ම ඉස්සරාහට බලමු😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @madushawickramaarachchi4782
    @madushawickramaarachchi4782 6 лет назад +3

    හීංබලා සීයේ ඉවසලා ඉන්ඩකො චුට්ටක් අපිවත් අඩවන්නේ නැතිව සෝර හාමුදුරුවොත් පව්

  • @chelliahk.p.9805
    @chelliahk.p.9805 6 лет назад

    Very nice sutta and kunkue

  • @sepalikasaduni8006
    @sepalikasaduni8006 6 лет назад

    ලොකු සාදු ගොඩාක් හොඳ කෙනෙක් ලේසියෙන් එහෙම අපවත් වෙන්නේ නෑ

  • @sadamalifernando7122
    @sadamalifernando7122 6 лет назад

    sema dennatama teruwansarani lassani ☺☺

  • @maximmg2309
    @maximmg2309 6 лет назад +2

    මොඩ මිනිස්සු ටේලිඩ්‍රමා හදද්දි ඔහොම තමා.දැන්නම් මේලොරහක් නෑ.දෑනට තියන හොදම කතාව.සිරස ට්වී ඒකේ තාත්තා ඒක.අන්න කතා රගපෑම සුපිරි.තොපිට මේක අධ්යක්ෂනය කරන්න තේරේන්නැත්න්ම් ඕක දීපන් ලමයේකුට.

  • @kumariM-vf6tx
    @kumariM-vf6tx 6 лет назад +4

    එ කියන්නේ ලොකු හාමුදුරුවෝ අපවත් වෙලා නැහැ රංග තමයි වකුගඩුවක් දෙන්න ඇත්තේ

  • @වසන්තිපීරිස්

    අඩන්න එපා අම්මේ මටත් ඇඩෙනව😢😢

  • @dilhanikj1666
    @dilhanikj1666 6 лет назад

    aniwaryen ranga loku sadu beragan ane sadu ☺

  • @aishaaluthgama3614
    @aishaaluthgama3614 6 лет назад +3

    මට පේන්නේ රංග සමග සිදුත් මේකට හවුල් අැති යාලුවනේ

  • @sepalidayawansha6043
    @sepalidayawansha6043 6 лет назад +2

    ane budunge saranai ape lokuhamuduruwanta hithe gindaren hitiye hetama pansalata wadinna hamuduruwane

  • @nishap4659
    @nishap4659 6 лет назад +9

    අම්මො මෙච්චර කාලායක් මන් සීදූ බලනවා අදමයී මන් පළවේනීයාට බැලූවේ..
    ඔබසැමටම ..සුභ ම සුභ දවසක් ..
    ❤💐❤💐❤💐❤💐❤
    තෙරුවන් සරනයී ..
    ❤💐❤❤💐💐💐❤💐❤

  • @ThidasaNews
    @ThidasaNews 6 лет назад +18

    ලොකු හමුදුරැවෝ. අපවත්වෙලා හැහැ

    • @AsdDsa-qg9wr
      @AsdDsa-qg9wr 6 лет назад

      නෑ නෑ කවුද කියන්නේ රංග වකුගඩුවක් දීලා හාමුදුරුවන්ට මං හරි නේද

    • @chandrikahitichari727
      @chandrikahitichari727 6 лет назад

      මම.හීතනේ.රංග.තමා.

  • @madushawickramaarachchi4782
    @madushawickramaarachchi4782 6 лет назад +3

    ලොකු හාමුදුරුවන් වහන්සේ අපවත් වෙලා නැ රංග වකුගඩුවක් දෙන්ඩ ඇති

  • @ramyadamika9298
    @ramyadamika9298 6 лет назад +1

    මොනවා බෙදාා ගත්තත් අමිමව බෙදාා ගන්න බැහැ තමා සෝ්රත

  • @appaapppa260
    @appaapppa260 6 лет назад

    අඩන්න එපා අම්මේ අඩන්න එපා....දැනුනා ලෙසටම..

  • @nilanthamagepananisha1040
    @nilanthamagepananisha1040 6 лет назад +3

    a loku hamuduruwoo nathiwela na ranga wakugaduwak denawa isthirai dilum onna ranga pin karagaththa

  • @nilunilu2156
    @nilunilu2156 6 лет назад

    අනේ පවි හිමිබබා සියා 😚😚😚

  • @නෙතුකිනෙතුකි
    @නෙතුකිනෙතුකි 6 лет назад +18

    මමනම්. හිතන්නෙ. ලොකු හමුදුරැවෝ. අපවත්වෙලා හැහැ

  • @inokapriyadarshani1314
    @inokapriyadarshani1314 6 лет назад

    අද කතාව ලස්සනයි.

  • @anuraaththanayaka7922
    @anuraaththanayaka7922 6 лет назад

    අද නම් පට්ට දුකයි

  • @indikaudayasiri3678
    @indikaudayasiri3678 6 лет назад +13

    මේවා බලන අපිට ගහන්න එකෙක් නෑනේ.

  • @dildil1183
    @dildil1183 6 лет назад +10

    අනේ..මංදා නිදානේත් ගන්න යතුර නෑ...ලොකු හාමුදුරුවෝත් අපවත් දැන් මේ කතාව අවසානේකුත් නෑ තෙරේන්නේත් නෑ.....එපා වේනවා අප්පා...

  • @තක්ෂිලාමධුමාලි

    හෙටනම් හීන්බබා සීයා චුට්ටෙට අමතයි වගේ😁😁😁😁

  • @asdfgjhghhasdfghjhb9425
    @asdfgjhghhasdfghjhb9425 6 лет назад +3

    ලොකු sadu අපවත් wala nha මටනම් hitani

  • @indraniindrani5882
    @indraniindrani5882 6 лет назад +3

    මමත් හිතන්නේ රංග වකුගඩුවක් දුන්න කියල එක්කො සිදූ මොනව හරි කලාදෝ කියල සැකයකුත් ඇති වෙනෝ

  • @wickywickramasinghe737
    @wickywickramasinghe737 6 лет назад +2

    මේක නිකන් අපිව මෝඩයට අන්දවනවා කොටස් 554, ⁣තවත් 554ක් අදියි කතාවක් නැතිව

  • @sepalikasaduni8006
    @sepalikasaduni8006 6 лет назад

    ලොකු සාදු අපවත් වෙලා නෑ රංග වකුගඩුවක් දෙන්න ඇති

  • @prasaddammika3271
    @prasaddammika3271 6 лет назад

    matath hitenawa loku hamuduruwo apawath wela na ranga wakugaduwak denna athi

  • @nalaninalani9527
    @nalaninalani9527 6 лет назад +1

    👍👍👍👍👍👍👍👍👍👍💗💗💗💗💗🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kumuduliyanage8654
    @kumuduliyanage8654 6 лет назад +5

    This story getting dragged beyond the limits. Wasting other peoples time, money,

  • @kanthiherath7520
    @kanthiherath7520 6 лет назад +2

    SORATH PODI HAMUDURUWANGE KATHAWA GODAK DUK BARAI

  • @sureshperera2794
    @sureshperera2794 6 лет назад

    Mama kiuwe loku hamuduruwo apawat welana kiyala satutui

  • @kumarkumari9335
    @kumarkumari9335 6 лет назад +6

    අනේ.රංග.තමයි.වටුකුඩුව.දුන්නේ

  • @annyrithwa1835
    @annyrithwa1835 6 лет назад +2

    මටත් හිතෙන්නෙ ලොකු හාමුදුරුවෝ අපවත්වෙල නෑ

  • @kanthithennakoon6240
    @kanthithennakoon6240 6 лет назад +3

    වකුගඩුවක් දෙන්න ඇත්තෙ රංග තමයි මටත් එහෙම තමයි හිතෙන්නේ

  • @wkdudayangani7570
    @wkdudayangani7570 6 лет назад

    අනේ අද හරිම දුකයි සොරත පොඩි හාමුදුරුවන් ගැන දුක සිතෙනවා පව් ඔලු ගෙඩියයි මොල ගෙඩියයි හරියට පොල් ගෙඩියයි අඹ ගෙඩියයි

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 6 лет назад +2

    මට ගුංගියව ඔනෙ අනේ ඩෙන් නකෝඕ ගුංගියෝඕඕඔ ආදරේ යි ගොඩාආආආඅක්ක්ක්ක්ක්ක්ක් 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕😍😍😍😍😍😍😍😍😍😍💖💖💖💖💖💖💖💖💖💖💖💕💕💕💕💕💕💕💕💕💕💕

  • @mallikaranjani5261
    @mallikaranjani5261 6 лет назад

    Sidu the best seriyl

  • @mallikaranjani5261
    @mallikaranjani5261 6 лет назад

    Thirukku pathil oru 9 the pottal serial alaha irunthu irukkum

  • @dammikanimali676
    @dammikanimali676 6 лет назад +1

    Daraganna bare maha duk kannda uhulana maha,dewola nubai amma

  • @shangamage7395
    @shangamage7395 6 лет назад

    මහාචාර්ය තුමා භාගයි...මන්චනායක භාගයයි.. දෙන්නේ..

  • @srilankafunnyboy3374
    @srilankafunnyboy3374 6 лет назад

    💗👍💗👍💗👍💗👍💗👍💗 බුදු සරණයි

  • @feeexcc5178
    @feeexcc5178 6 лет назад

    Me man ekamae hituwe ranga hoda kolla ummmmma ummmmmma.mage loku hamuduruwoo ait pansalata wadivi ehenam.sadu!! Sadu!!saadu!!

  • @wasantia6026
    @wasantia6026 6 лет назад +2

    Okkotama waradela loku hamuduruwo suwapath karanne ranji wAku gaduwa danne range ko ayath nane loku hamuduruwo suwapath karala newan yanne range 👃👃👃💕💕💕

  • @nisharanishara4221
    @nisharanishara4221 6 лет назад +3

    අනේ නියමයි

  • @nhshowbro9141
    @nhshowbro9141 6 лет назад +19

    අම්මා වෙනුවට මට ඉන්නේ ලොකු හාමුදුරුවෝ යි, රාහුල හාමුදුරුවෝ යි ,,හීන් බබා සීයයි විතරයි ,, ඒකට නම් දුක හිතුනා 😔😔😔.. හයියෝ ලොකු හාමුදුරුවෝ අපවත් උනා කියලා 4 episode එක ඒත් හරියට කියන්නේ නෑ , ...මොනවද director කරන්නේ ඔයා 😟😟😟😟😟😟

    • @serilakaiserilakai9764
      @serilakaiserilakai9764 6 лет назад +1

      iresh iresha attatamamaga.aswalinkaduluwakarunapodihamudaruo.danna.kiyanakota.harimawedanawak.danune

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 6 лет назад +4

    පව්හින්බාබාසියියා

  • @gayankapila736
    @gayankapila736 6 лет назад +12

    මේ කතාව ලියන පකයාගෙන් අහන්නේ කෝ යකෝ මේකෙ තේරූම

    • @mallikamallika7170
      @mallikamallika7170 6 лет назад +1

      ගයාන් කපිල ci.maya.jara.kata.kiyanna.apa

    • @liyanagedon9748
      @liyanagedon9748 6 лет назад

      අනිවාර්යයෙන් ow යාලු කියලා වැඩ නැහැ අයියෝ

    • @gayankapila736
      @gayankapila736 6 лет назад

      Mallika Mallika අනේ එහෙනම් ඔයා සූර පප්පා බලන්න..
      කතාව බලන්න ආවනම් ඔයා කතාව බලන්න ඇයි මගේ කමන්ට් බලන්නේ

    • @thuwanpriyanthi5441
      @thuwanpriyanthi5441 6 лет назад

      Ehema thamai malli.minisunge.hithe.kuthuhalayak.athiwennaona.ekai....be.cool

  • @dilanikiepert4105
    @dilanikiepert4105 6 лет назад

    Hinbala siya Nada inna.thawa dawas kipayakin Loku sadu pansalata Aniwawaryenma enawa.. Drama eja wate geniyanne nathiwa heta anithdama Ape lokusadu pansalata wadama karawanna...😢😢

  • @aselaudayanga9211
    @aselaudayanga9211 6 лет назад

    Apo dan sidu melo rahak na

  • @anjaleenavijebahu...2576
    @anjaleenavijebahu...2576 6 лет назад +1

    Shook chutte ayya.....

  • @කාලනි.අම්මා.කුවේට්කුවේට්

    Thanks දෙරණ

  • @kamanihema1207
    @kamanihema1207 6 лет назад +2

    ගුංගිගේ අම්මා හරි හිතුවක්කාරයි පන්සල් වල ගෑනු අය කොහොමටත් ඉන්නෑනි රාත්‍රියේ එහෙම හොද නෑ ගුංගිගේ අම්මේ

  • @nandasirinikawala5158
    @nandasirinikawala5158 6 лет назад

    Loku hamuduruwo kiyana eka Mala nam niyamai

  • @kumaricyprus8571
    @kumaricyprus8571 6 лет назад

    Dilage thattai rangai wakugadu dila athi

  • @asdfgjhghhasdfghjhb9425
    @asdfgjhghhasdfghjhb9425 6 лет назад +1

    hibala siya ලොකු saduta කරදරයක් nha අඬන්න eipa

  • @balasuriyabalasuriya8147
    @balasuriyabalasuriya8147 6 лет назад

    Sidu iwara wenna lagai.a wenuwata rawana anne dan.

  • @jeewanthajeewantha5600
    @jeewanthajeewantha5600 6 лет назад

    kathawa rabar wage adinawa balillath apa karanawa salli mathtama nhana awon wahe ma kathwa adinna

  • @bushpaaln791
    @bushpaaln791 6 лет назад

    hamadaama coment 1 adanawa keyala daanna baaanay adath mama kadulu halamen katawa balanneaaaaa

  • @sudrshnilala1843
    @sudrshnilala1843 6 лет назад +1

    ලොකු හාමුදුරැවන් අපවත් වෙලා නැතුව අැති..

  • @gihandelrukshasooriya8650
    @gihandelrukshasooriya8650 6 лет назад +2

    Huriiii man Ada 4weniya huriii huriiii 😥😥😥😥😥😥

  • @sandisandi4745
    @sandisandi4745 6 лет назад

    Ane dilumge amme dan wath kata piyagena innawada. Tamun puthawa nawaththuwata tawath Amma kanege puthek tamai wakugaduwak parithyaga karala ape Loku hamuduruwo bera gaththe.

  • @deepikachandani8734
    @deepikachandani8734 6 лет назад

    බුදුසරණ හැමෝටම suba රැයක්

  • @wickywickramasinghe737
    @wickywickramasinghe737 6 лет назад

    දෙරණටත් ඕනා කුනුගොඩක් හරි ඇදගෙන යන්න

  • @kuwaitkuwait7818
    @kuwaitkuwait7818 6 лет назад

    sorata.podi.hamdrwana.apith.Kuwait.wala.idala.oba.wahansa.samaga.tamai.cttakwath.duk.wanna.apa..😢😢😢😢😢

  • @MrPushpa007
    @MrPushpa007 6 лет назад

    Ranga wakugaduwak deela keyala Mata hethinawa. Ane Ahema nam loku penak Ranagata.....

  • @kanthikumari471
    @kanthikumari471 6 лет назад +5

    මේ මොන මගුලක්ද ඔලුව විකාර නොකර උනදෙයක් කියහල්ලකෝ බොලවි😃😃😃😃😃😃😃🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫

    • @kumari-kc4ii
      @kumari-kc4ii 6 лет назад

      dannam kathawa iwara karanawanam agei

  • @AM-be7ck
    @AM-be7ck 6 лет назад

    යකෝ වකුගඩුවක් දෙනවා කියලා මසයක් ඇද්දා දැන් හමුදුරුවෝ අපවත් වෙලා මසයක් අදියි වගේ කතාව එපා කරවනවා නේ මුන්

  • @අනුෂාදමයන්තිගමගේ

    හැමොම 😢😢😢😢

  • @kinsle4633
    @kinsle4633 6 лет назад +3

    මෙ මගුල අදින ඇදිල්ල

  • @නෙතුකිනෙතුකි

    එහෙම. හිතුනෙ මට. විතරද🙆🙆🙆🙆🙆🙆

  • @sugandakalani9978
    @sugandakalani9978 6 лет назад +5

    Ana manda tata innakal balanawa gadara gihamanam balan na ma kathawal athi wadak na apa kala nasthwana aka vitharai nada yaluwana .....

  • @maximmg2309
    @maximmg2309 6 лет назад

    සිදූ කතාව අදින ඇදිල්ලටයි,පේරේක්ෂකයා රවට්ටන රුවෑට්ටිල්ලටයි විරුද්දව .කතාව බැලුවට පස්සේ අන්ලයික් ඒකක දාගේන යන්න.අන්ලයික් වැඩි වේද්දි කතාව හොදට කරයි.