Oya loku hamuduruwange charitheta act k ballawa ain k thi mita kalin, oka issarath qwa Sri maha bodhiya gawa bajaw dapalla ki la, thopi ahema akekta uthum siwrath andewwa, akath hari kiyamuko. Me lagadi ara aka ballek liwwa budunge rasthiyaduwa ki potha hodai, hari ki awnge paththeth hitiye me balla thamai. Mewage kaalakanninta siwrakata athak thi wath denna watinne ne. Loku dyk oyawage ballek me wge hoda kathawakin ain k dapu aka. Dn uba bajaw dpn gdara ghin ube ganith akka ara pothath kiyawa kiyawa. Thanks derana 🙏🤘👍
ලොකු හාමුදුරුවන් සුවපත් වෙලා පංසලට වඩීවී..
ලස්සනයි අදත් .
💗💕💗❤💟💕💖💛💙💘❤️💓🌹💝💔🌹💓❤️💘💖
ඩ්‍රාමා එකක් උනත් හරිම සන්වේදි කතාවක් ..මටත් අදත් එක්ක කීප වතාවක් ම..ඇඩුනා..රගපෑමක් උනාට ජීවිතේ යතාර්ථය ..හොදින් අවබෝධ වෙනවා..සියලුම දේ අනියත බව වැටහෙනවා ..ලොකු හාමුදුරුවන් අපවත් උනාද..නැත්තම් කට කතාවක් ද..කලින් හොදට හිට්ය ප්‍රින්ස් උදය මහතා මිය ගියා කීවේ..දෙපාරක්ම..මේකත් කට කතාවක් වෙන්න ඇති..රාහුල හාමුදුරුවන්..තාම පන්සලට වැඩියෙ නෑනෙ..ඉවසීමෙන් බලා ඉමු..සිදු පව්ලේ හැමෝටම තෙරුවන් සරනයි දීර්ගායු ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏
ඔව් ගොඩක් ඇඩුනා
අද ගොඩාක් දුක හිතුනා අපෙ ලොකු හමුදුරුවනේ 💗👍💗👍💗👍💗👍💗👍💗👍💗 බුදු සරණයි
මම.1..thanks දෙරණ.පවු.ලෝකු.හමුදුරුවන්ට.නිවන්.සුව ලැබේවා අපේ ලෝකු.හමුදුරුවන්ට
අද කෝලම් අම්මද එක
ලෝකු හාමුදුරුවෝ ඇත්තටම අපවත් උනානමි එ පාපේ අරන් යන්නේ දිලුමිගේ ගේ දර ඉන්න හකර මටිටම අනිත් එක්කේනා තේරේනි එ දේන්නා යනවා අපායට😫😫😫😫😫😫
මටනම් හිතෙනවා රංග වකුගඩුවක් දීලා,ලොකු හාමුදුරුවන්ට සනීප වෙලා ඇති කියලා.අපවත් වෙලා කියන්නෙ,ගමේ අයගේ කට කතාවක්.
එහෙම වෙනවනම් කොච්චර හොඳයිද මමත් ඒකම හිතුවෙ
ඉපදුන හොත් මරනය නියත කියා,,,(දේසුවා අපට අපේ සමිබුදු සරන පියා,,)
අදත් ලස්සනයි ඔබ සැමට සුභ රාතිුයක් වෙිවා බුදුසරණයි
Oya loku hamuduruwange charitheta act k ballawa ain k thi mita kalin, oka issarath qwa Sri maha bodhiya gawa bajaw dapalla ki la, thopi ahema akekta uthum siwrath andewwa, akath hari kiyamuko. Me lagadi ara aka ballek liwwa budunge rasthiyaduwa ki potha hodai, hari ki awnge paththeth hitiye me balla thamai. Mewage kaalakanninta siwrakata athak thi wath denna watinne ne. Loku dyk oyawage ballek me wge hoda kathawakin ain k dapu aka. Dn uba bajaw dpn gdara ghin ube ganith akka ara pothath kiyawa kiyawa. Thanks derana 🙏🤘👍
ඔයාලා සිංදු බලලා අපේ කමෙන්ට් එකටත් ලයික් එකක් දෙන්න බ්‍රෝ
😍😍😍😍
ඔව්,ඩ්‍රාම එකේ ලොකු හාමුදුරුවො අපවත් වෙලා කියල කොටස් 3 ක් ගිහිල්ලත් තාම කීවෙ නෑ ..දැන් දැන් නාට්‍ය පොඩ්ඩක් ඇදගෙන යන්න අපිව වටේ අරින ගතියක් තියෙනව .😔😔
Akanma har hnbaba AIYA OYA hariyatamah har😃
අද ගොඩක් දුකයි 😂😂😂😂😂😂😂😂
දිලුම් දැන් ගොඩක් ,දුකින් නෙද ඉන්නේ වකුගඩුව දෙන්න බැරි උනානෙ ලොකු හාමුදුරුවන්ට 👈
ලස්සනයි කතාව හීන් බබා සීයා පවු
පව් දිලුම් ලොකු හාමුදුරුවොත් පව් 😘😘😘😘😘😘😘
+97455856947
Loku හාමුදුරුවන් අපවත් unada....🤔🤔🤔🤔🤔🤔🤔
ලස්සනයි පව් ලොකු හම දු රුවො
අනේ අපේ ලොකු හාමුදුරුවෝ 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
මේ ඩ්‍රාම එක වවාගෙන එපා දැන් කොටස් තුනක ලොකු හාමුදුරුවන් අපවත් උනාද නැද්ද කියලා කියන්නෙ නෑ මොකක්ද මේ කරන විහිලුව ඩ්‍රාම එකේ පොඩ් ලමයි හිටියට බලන්නෙ පොඩ් ලමයි විතරක් නෙවෙයි
sahathika aththa !
පට්ට ඇත්ත මං මේක වවාගෙන කනවා රංග වකුගඩුවක් දුන්නයි කියල හොඳ වුනේ කියලා ඊට පස්සේ කියයි
Correct 👍
Ow edirimunine liyanne kathawa.dewani inimatath okama thama karanne
Welawakata balan innath EPA wenawa puduma adillak adinne me drama eka
ගුංගි මෙි අම්මා එක්ක කට ගහන්න එපා ඉන්නයි කිවෙි අද ගෙදර පවි හින් බාබා
Loku sadu Pau. Ai ain kaly wena drama akakata gihinda
anay dewene enema balala ada hapela,😰😰😰😰😰😰pode sabu balanna aawa madaai. aayeth adanna unaa😭😭😭😭😭
අයියෝ මේ කතාව දැන්නම් විහිලුවක් වෙලා
+97455856947imoqatar
Oyage sithuwilla prabalai dilum ......චේතනා හං භික්ඛවේ කම්මං වදාමි
Ada godak dukai ape loku hamuduruwo
වකුගඩුවක් දෙනවට අකමැති අම්මා අපවත් උනා කිව්වම මෙච්චර දුක් උනේ හිතකින්ද??
Hamme ha....hithak nathi ammek....
මිනිස්සු මිනිසුන්ට ඊර්ෂ්‍යා වෛර කරනවා කරන්න පුළුවන් hama දේ ම කරනවා මැරුණ ට පස්සෙ දුක් වෙනවා එතකොට පෙරහර ගිහින් ආයේත් ජීවිතයට එ මනුස්සයා හමු වෙන්නේ නැ කියන දෙ මතක් වෙන්නේ නැ මේ ලෝකේ ඉපදීම හරිම වේදනාත්මක යි 🍇🍇🍇🍇🍇🍇
Me dahamata man adarei
දැන් නම් කතාව කිසිම වැඩක් නෑ වකුගඩු ගැන කිය කියා කාලයක් ඇද්දා දැන් අයේ අපවත් වෙලා කියලා අදිනවා. ලංකාවේ උන්නම් බලන්නේ නෑ කාලය යවගන්න බලනවා ඉතින්
gayani maara lassanai ban. mage School kaale GF wa mathak una
ගුන්ගීත් අපි එහෙනම් යමුද?..බෑ මට අම්මා එක්ක පන්සල් යන්නේ ඔනා...අම්මෝ ..ගුන්ගීත් කටර් එකක්වගේ කියාගෙන කියාගෙන යනෝ.....🤣😓
ඔඕ අනේ
Ane Loku hamuduruwane ape taneuna 👃👃👃
අනේ ලොකු හාමුදුරුවෝ දැක්කත් සැනසීමයි..
Lovely Lakshi ğp
ලොකු දෙයක් එකෙක් ඉවරයි😂😂😂
දැන්වත් ඉවර කරොත් 😀😀😀🔫
දිලුම්ගේ අම්මාට දවසක දිලුම් නැති වෙනවා
හීන් බබාසීයා ලොකුහාමුදුරුවන් වහන්සේ එක්ක කතා කරපු නිසා මම හිතුවේ සනිප වෙලා ඇවිත් කියලා අනෙ මතකයක්නෙ මතක් වෙලා තියෙන්නේ ගොඩක් දුකයි අද,ඒත් අපිව වටෙ යවනවා හිතා ගන්ඩ බෑ
😰😰😰😰
මොකක් හරි කරදරයක් එනකොට සිදූට පෙනුනත් ඇයි ලොකු හාමුදුරුවෝට කරදරයක් ඒක දැනෙන්නැත්තේ
අදනම් ගොඩක් දුක හිතුනා දිලුම් පව් අනේ.
ආදරෙයි අහස තරම් Aruni අනේ...අරුණි කාලයකට පස්සේ ...කොහොමද ...?මම ..ඔයත් එකක් දුක..දි..වගේ ම...සැපදි..ත් ...ඉන්නවා අයියෝ ..😢 අඩන්න එපා 😢😢😢
@@gayan9264 මන් හොදින් ඔයට කොහොමද.
ආදරෙයි අහස තරම් Aruni කියන්න තරම් වරදක්..නැහැ ..එත් ..මම ඔයා ව හුග දවසකින් දැක්කේ නැහැ ...😵😵..😱😱😱...මාව බය කරන්න එපා ළමයේ..
@@gayan9264 මෙ ඉන්නෙ මන් මන් හැමදාම සිදු බලන්න එනවා ...යාලු
එ පවු කාර කමට දිලුම් නෙවෙයි මාරයා වගෙ වට උනෙ අන්ජනා අම්මා තෙරුනි
Loku hamuduruwo nathuwa matanam baha kathawa balanna.mata ape pansale apawath wechcha loku hamuduruwoi mathak une.kathawata unath harima dukai.game minissungen udaw ona welawe hamuduruwange pihitata kauruth hitiye naha
අද නමි හරිම දුකයි....
ලොකු හාමුදුරුවෝ අපවත් වෙලා කියලා කියන්නේ නැතුව තවමත් වටේ යනවා ..කතාව දිග්ගස්සන්න ඕන නිසා ..
Yam kenek honda hithin dena dekata akul helanawa nam aka maha papayak.dilimge amma teruni Anjana obata sathutuida Dan????
තව අවුරැද්දක් යයි හාමුදුරුවො අපවත් උනා කියන්න
මොන කතාවක්ද මෙ සති 2කට වැඩි අපිව කරකවනවා පිස්සු ඩිරෙක්ට
මේ මොන මගුලක්ද වටේ ගෙනියන එකේ සීමාවක් නැනේ
අනේ මොන බොරැවක්ද නන්දිපාල පිටිපසින් ඔලුවට ගැහැව්වේ දිලුමිගෙ නළලට බෙත් දැම්මෙ කොහොමද
Mage es walata kdulu awa apiwa adawanawata godak sthuthie
හරිම දුකයි ada nam 😂😂
Hi
Anjanatai terunitai ගොඩාක් satutu ati හාමුදුරුවෝ අපවත් වීම නිසා .
Eththatama lokuhamuduruwo apawath welada dukai godak 😂😂
දැන් ලොකු සාදූ ඇත්තටම අපවත් වෙලාද ,,😔 මොනවද අයියෝ ,, අපිව,වටේ යවන්නේ 😏
😬😬😬
නෑ නෑ බය වෙන්ඩ එපා රංග වකුගඩුවක් දීලා ලොකු හාමුදුරුවෝ සනීප වෙලා ඇති ඔහොම තමයි වටේ යවන්නේ
@@iphoneseevice2730 මේ කතාව ඉවර වෙන්න යන්නේ ...
හ්ම්ම් මාත් එහෙම තමයි හිතන්නෙ ,,ඒත් ඉතිම් කෝ 😣
@@nhshowbro9141 😀😀😀😀😀
අනෙ දී ලම් mona krannad පව් ලloku hamudruwo.....
සමහර විට ලොකු හාමුදුරුවෝ හොදින් අති ඇයි අප්පා ඒ ගැන මොකවත් දාන්නැත්තේ සිදූ බලන හැමෝම බලන් ඉන්නේ ලොකු හාමුදුරුවන්ට මොකද උනේ කියලා බලාගෙන කොහොම හරි අද කොටසින් හරි ඒ ගැන දැන ගන්න බලන් ඉන්නවා
දිලුම් මහන් වෙයිද දන්නෙ නෑ...හරිම දුකයි ...ලොකු හාමුදුරුවො අපවත් උනා..
+97455856947
මොනවද අනේ ලොකු හාමුදුරුවන්ට මොනවද උනේ ඇයි එහෙම කරන්නේ තෙරෙන්නෙ නැ පව් ලොකු හාමුදුරුවන් ඉක්මනටම සනිප වෙන්න ලොකු හාමුදුරුවන් නැතිව වැඩක් නැ සිදු ට බැරිද සනිප කරන්න
දිලුම් ga අම්මාට අමාරුව හොඳ ati dan දිලුම් මැරිලා ගියොත් අම්මාට ගොඩක් අමාරුව හොඳ wai
Aka aththa
මේ ගයනි පාරෙමයි ගෙයක් නැද්ද මන්දා
විනාඩියක් දෙන්න මට පුදුම වෙන්න 😲 1st comment එක නේද මේ 😂,සිදූ බැලුවට අදමයි ෆස්ට් හූරේ යුරේකා..
මම 1ඈ..............
Thaggak hamba weida 😂😂
Waren thagi aran yanna
@@dildil1183 මිනිත්තුවක් දෙන්න මට අඩන්න 😢😂
@@nhshowbro9141 අනේ..එපා..ඔයා 1 ගන්න 😉😉
koi mage nangi petiya
අමිමා දෙලුමි පරිස්සමි කරනවා වැඩි කිසිම නිදහසක් නැ දිලුමිට
adanam godak dukaiiiii😢😢😢
Hi
Oyathamai ape aththa thathwe , game katha ahala daane welawath denna depaarak hithana minissu wakugaduwak dandewida ?!
Ssmaharu keewa Ranga loku hamuduruwanta wakugaduwak dei kiyala.ko mee Ranga
Ada tikak duka hitenawa attatama loku hamuduruwo apawat welada
Hi ළමයි කොහොමද බුදුසරණ ඔයාලට හැමෝටම
sidu.553..baluwa.Kuwait.wala.idala.hodai.lassanai.goodak
heta oya lan kavata yanavada ane
ලස්සනයි
Budusaranai lassani
Mata.mehe.yaluwo.kuruth ne.mage.thaniyata.mama.hemadama sidu.kathawa.balanawa.asawen.thanks derana tv
1,st comments කොහොමද යාළුවේ ....
Vinadiyak denna mata adanna 😢😂🔫
@@nhshowbro9141 යකූ මමනේ ☹️🔫
I'm good
Man anthiyama mokada ali weda iwarawenakota aliwenawa kohomahari kata tika balanawa
අනේ දැන් නං ඉක්මනටම ඉවර වෙන්න යන්නේ ....
5th...ane nikan boruwata aes Loku karanawa Dan dilumge Amma.. Dilum wakugaduwak Denna yanakota Marenna haduwa
Kopi kade Jayawyewa
මේ මොන විහිළුවක් ද.මේ කතාව ඇත්තක් ද.දැන්නම් කතාව එපා වෙනවා.කතාවේ වටිනාම චරිතෙ ලොකු හාමුදුරුවෝ ......
good
pau him baba siya adath lassanai.dukai habai
Apiwa adawanawa
මොකක්ද මේ වෙන්නෙ අනේ ලොකු හාමුදුරුවන්ට එහෙම දෙයක් වෙන්න එපා
දෙවෙනි කෝපි කඩේ
Aperade loku saduwe dammame maruwe kathawe
Mata vitharada hitenne loku හාමුදුරුවෝ අපවත් wela na kiyala.
Dilum , heenbaba adaddi matath aduna.......eethama seba golayekuකඳුළු
dil dil & iresha 1st. how to do it.
දිලුම්ගේ අම්මගේ කිඹුල් කදුලු. ඒ ගෑනි නිසා තමයි සේරම. ඇත්තම කතාවක් නම් මම ඔය ගෑනිට පන්සල් වත්තේ පය තියන්න දෙන්නේ නැහැ. දැන් බොරුවට දුක් වුනාට වැඩක් නැහැ
දිලුම්ගේ අම්මා. තිරුනි. අංජනා. මේ තුන්දෙනාම පව් කාරයෝ.
Dilumge amma penna bari mata vitharaida
+97455856947
මම2😛😛😛😛😛😛✌👌👍👍👍👏
🌷🌷🌷❤️❤️❤️
hi akke
වසන්ති පීරිස් hi
අද නම් කාතාව ගොඩක් දුකයි
Anjanala terunila දිලුම් ගෙද අම්ම wage අය ada සමාජයේ =100% 75 = ඉන්නේ ලොකු සඳු අපවත් වුනාම මහඟු satutak දැනෙයි නේද .
එකතැන කැරකෙනවා
ඔයා ට එහෙම හිතෙනවා ද. 😹😹😹😹😹😹😹😹💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌺🌺මෙ මල් මිටත් ඔයා ටමයි නිමිසරා
@@nirmalaelgiriya5278 .ඔවු එහෙම hituna මට .tanks how are you .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 මේවා ඔයාට .budusarani ..
😭😭😭😭😭😭
Loku hamuruwo. Rahula hamuruwo wage aye ade lankawe innawanam. Ratema loku wenasak wei
බොරුවට අඩන්නෙ නැතිව ඉන්නවා
ane pawa hin baba siya
Dilumge ammath eka hethuwak loku hamuduruwo apawath wenna 😡😡😡😡
එයා ඉතින් කෝලමනේ😘
kauda kiyanda akke
මේ පකෝ මේ කතාව කවදද ඉවරවෙන්නේ...අපි දෙයක් ඉගෙන ගන්නවා ලොකු හාමුදුරුවන්ගෙන්..මෙතන ලව් සීන්මයි හැම වෙලේම.. මේ කතාව ලියන මොන පකයා වුනත් එක්කෝ මේ කතාව පංසලෙන් අයින් කරන් තෙරුනිලාගේ ගේදර ගෙනිහින් කතාව කරන්න..මේකත් දෙවනි ඉනිම වගේ ...මධූ රොක්ස් හොදයි තව
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
කෝ නංගි පැටියා
එයාව හංගගෙන ඉන්නේ