mage rosa gas vala kola konda vela mal podi sathek kanava mancozeb gahanava man yorget හැන්දෙන් ekak vatura liter එකකට eth prashne ehemmamai plz karanna deyak kiyanna mata
hodata phadiwa kiyala dunna thank u rosa walata witharaida danna puluvan boganwila pala wala mal pipenna me phora danna puluvan neda anthuriyam walata boom flowers dammata kamak nadda
iඉතා සරල ආකාරයෙන් පැහැදිළි කිරීමක් කරල තියෙනවා .ඔබ තුමියට බොහොම ස්තුතිවන්ත වනවා .Bloom Flower II,Bone meal සොයා ගැනීමට අපහසුයි.මේවා තිබෙන වෙළඳ මඩ්‍යස්තන කීපයක නම් පළ කරන්නේ නම් ඉතාමත් වටිනවා .
අනේ මම මේ විඩියෝ එක අදමයි දැක්කේ...ස්තුතියි මැඩම්
Mis oyage video mn hemadama balanawa godak prayojanawat ape jivitayata.budusaranay oyata .
Oya me loketa bihi karapu demapiyanta godak pin. Mama gamaka kenek godak dewalt egena gaththa
ගොඩක් පැහැදිලි මැඩම්.ඔයාට ගොඩක් ස්තුති 🙏
ගොඩක් ස්තුතියි මැඩම් මෙි පොහොර ගතහැකි තැනක් කියන්න
0767237365 රණසිංහ පන්නිපිටිය
aththatama godak stbuthi rosa pohora gena kiya dunnata
hope this will work and will try and thank you very much for this presentation with clear explanation.Good Luck.
Thank you miss ❤❤❤
This video gave a good knowledge to me about plantation of roses. Thank you very much "Dove Greens"
බොහොම ස්තුතියි ඔබ තුමියට
Lassnii akki oyagee vidyoo good bs
Supper phosphate kiyanne STP walatada kaluwayta huru ata
DOVE. GREEN. MIRACAL
Mam. Can. We. Use. This. Mixture (RECIPY.). FOR. ORCHID. ANTHURIEM. AND. ROSES. PLEASE. REPLY. GAMPOLA
Miss,බෝගන්ව්ලා ගැන කියල දෙන්න
බොහොම ස්තූතියි ඔබ තුමියට
Rosa mal lassanata ena hati vidiowata mam hari asai. Thawath e wage ewa daanna thanks
I like your videos. Please do more.
Bohoma pin
v useful video and v sweet voice
ගොඩාක් වටිනවා
Thank you 😊
Mewa kohenda ganna puluwan
Mata kiyanna oya kiyapu pohora warga walin bavithayata hodama 2kiyannko
mage rosa gas vala kola konda vela mal podi sathek kanava mancozeb gahanava man yorget හැන්දෙන් ekak vatura liter එකකට eth prashne ehemmamai plz karanna deyak kiyanna mata
From where do you buy mihiporsha and calciboost. Thank you for useful video! Pl publish the name of the shop. Unable to open the website.
Mancoseb nathuwa captaan use karanna puluwanda? Podi lamai inna then wala prashnayak nedda
පුලුවන් sprayකරන වෙලාවට පොඩි අය ඈතින් තියන්න
koliyas hita wanne kohomada
Me pohara warga okkoma palayata danna oneda .naththan monawa hari 1 wargayak danna puluwanda
Akki man Narita kiyala pohora wargayak gaththa kohomada eka pawichchi karanne
Thanks for you sister
Welcome 😊
Born meal kaden ganna puluwanda
ඔව්.
godak hondai me pohora hama ekakma lankawe ganna thiyenawada mis
Thank you very much
Very much use full thanks a lot.. Plz upload for kapuru as well..
I have already uploaded 😊
සතියෙන් සතියටද මට ඔනෙ රොසමලෙ අතු පැලකරගන්න හොමොනක් එහෙම විඩියො එකක් දෙන්න කො මල ලොකුකරගන්න හොමොනයක් නැද්ද බෙහෙත් මට ඔනෙ එච්චරයි අපෙ මල පොඩියට යි පිපෙන්නෙ එ අැයි එක එක පාලාත්වල හැටියටද හැදෙන්නෙ
Mewa bawitha karama gaha ikmanin sawuthu wenawada
Dilira nashaka wathura 1 litarayakata diyakala yuthu pramanaya kopamanada
thanks for your video, spray karanakota eka gahakata kochchara withara wetenna oneda.
koliya walata dana pohara monawada
Kohenda Bomil mihiposhe ganne?
Sudu paata panuwo mulu gahama pathirila ekata mokakda karanne??
Ethakota me okkoma pohora warga roses walata danna onada.sathi keeyen keeyatada danne
ස්තූතියි
Thank you.... I get small flowers in roses... any idea about why is that? I use Baurs 12 and K 40 as fertilizer.
Do you use fertilizers on time ?
Kiyapu Hama phorakma Danna onida maseta
ස්තුතියි
Superb 👍🌸
akke gahanda ona pora warga godayi ne ,mata terenne
Kohidha? Gannne???
Thanks for the video. Please do a Video for Petunia flower as well.
Ofcourse I will do that the sooner.
Thank you
Akki mal podi pohottu kaluwenawane.
Bonemeal hoygnna nhne
Lassanai
Compost gedara hadanawa wage bone meal gedaradi hada ganna puluwanda? Dannawa nam kiyala dennako. 🦔🦔
බෝන්මීල් පොහොර වෙළඳ සැල් වල මිලදී ගන්න තියෙනවා.
පසට කවලම් කරන perlite කියන්නේ මොනවාද ?
Me pohora ganne kohennda
Best
Thank you
me pohora ganna thiyenne koheda mama pohora kadawala beluwata ne kiyanawane... godak watina vibeyo ekak tank you so much
Thanks a lot. I'll provide the number and u can vontact them
www.mihiposha.com
712795597
www.mihiposha.com
712792597
Thanks oyata 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 Harima Watina Video eke mama inne Dubai meya dutuwama puduma satutak pawe Oyata Budu saranai
Akki oya dala thiyena number eka weda nene
E nb eka wada nhne ane mewa genna gnna widiyk kiynnko
මේ සියල්ලම එකම දවසක කිරීම සුදුසුද, නැතිනම් කල යුතු ආකාරය පැහැදිලි කල හැකිද
දිලීරනාශක යොදා කොපමණ කාලයකින් පොහොර යෙදීම සුදුසුද? බවර් පොහොර භාවිතය සුදුසුද?
Pohora warga okkoma danna oneda?
Tanks akke 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
බොන් මීල් පොහොර එක කීයක් වෙනවද
hodai
ති ඉන් වන් පොහොර සතියෙන් සතිය දාන ගමන් calci boost පොහොරත් දාන්න ඔනිද එතකොට මල් පැල වලට විස නැද්ද එ දෙකම එක දවසෙ දානකොට ප්ලිස් මෙකට reply ewannako
මට දැනගන්න ඕනේ රෝස මල් ප්‍රමාණයෙන් විශාල වෙන්න මොනවාද අපිට රෝස පැලේ ට මලට යොදන්නේ? මල් ගොඩක් කල් තියාගන්නේ කොහොමද?
ඔය කියල තියෙන ටික ඒ විදිහටම දාන්න 😊
thanks
Welcome
Where we can buy bornmeal
Akki me dala thiyena number eka weda ne ne
Good
Thenksyou ..ඔයාගෙ උපදෙස් හරි watinwa...
අක්කේ මේ පොහොර ගන්න පුළුවන් කොහෙන්ද. මම ගම්පහ.
රසායනික පොහොර වලින් තොරව කාබනික පොහොර පමණක් ප්‍රමානවත් නොවෙයි ද.?
රෝස වලට නම් ඉතින් රසුයනික පොහොර ටිකක් දෙන්න වෙනවා
බොහොම ස්තුතියි ඔබට..
hodata phadiwa kiyala dunna thank u rosa walata witharaida danna puluvan boganwila pala wala mal pipenna me phora danna puluvan neda anthuriyam walata boom flowers dammata kamak nadda
obathumiya price.ganada danuwath kireema ithama agayakota salakami
600 like 😍😍 thanks thushari akka
Thanks to u tok Nangi...
මගේ රෝස මල් සතුන් වගයක් කනවා ..මොකද කරන්නේ ..ඒ වගේම නිල් මානෙල් .කුමුදු වල කොල වලට ලෙඩ එනවා..ප්ලීස් මේවාට විසදුමක් කියන්නෙ
කෘමි නාශකයක් spray කරන්න වෙනව රෝස වලටනම්. ගෙදරදීම Organic කෘමිනාශකයක video එකක් ලඟදිම කරනවා. එතකන් පොහොර කඩයෙන් කෘමිනාශකයක් spray කරන්න.
බොහෝම ස්තුති ..මාළු ඉන්න නිසා මානෙල් වලට හොඳ නැහැ නේද
මම කිව්වෙ රෝස වලටයි 😊
❤️❤️
Mal lokuwat hadenna monda danna oni
බොන්මිල් රොස වලට අවශ්‍ය මද ..හොයා ගන්ට නැ .සාමාන වර්ග තියෙනවා ද
හොයා ගන්න අපහසුනම් කමක්නැහැ.
Hi the phone no. You have given is not in use . Pl. Let us know where to buy these fertilisers you showd on the video.
Thank you
Born meal මිල කීයද
👍👍👍👍
Very useful video. Thanks so much. Also pls write to me the ph. No. Where we can purchase the fertilizer.
කෝ ඔයාගෙ රෝස පැළ ටික
😃😃😃👍👍👍❤❤❤
Super phosphate කඩෙන් ගන්න තියෙන්නේ කොහොමද? කිරල දෙනවද එහෙම නැත්නම් yara වගේ commercial නම් වලින් පැකට් කරලා තියෙනවද
පොහොර ගන්නේ කොහෙන්ද
පොහොර තියෙන්නෙ පොහොර කඩවල්වල තමයි 😊
බෝන් මිල් ගන්නෙ කොහෙන්ද අපි වෙන්නප්පුවේ මෙි පැත්තෙ නැහැ
දැන් ඒ පොහොර එන් නැහැල්ලු
Rosa loku palyaka dandu tika vihari thiyenne... kola tika okoma halila.... ekata mn monada karanne ?
My no. 0772960734
Thanks
Me pohora onema mal jathiyakata danna puluwanda?
Me pohara warga okkoma palayata danna oneda .naththan monawa hari 1 wargayak danna puluwanda
rose pohottu hodata ennawa.eth tika dawasakin koriwela yanawa.ai e?mala pipunamath koriwela pethi ne.mata upadesak denna puluwanda miss