Chamara Ranawaka With Sanidhapa -Agrabodhi mela 2016 Kanthale

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии • 608

  • @sandaruhasankaofficial5515
    @sandaruhasankaofficial5515 3 года назад +110

    චාමර අයියාගේ සිංදු අහන්න පටන් අරන් නවත්තගන්න බැරි මන් වගේ තවත් අය සිටීද?

  • @supunsuranga866
    @supunsuranga866 2 года назад +33

    චාමර අයියගෙ සිංදුවලට සනිධප උපරිම සාදාරණයක් කරනවා🔥❤️

  • @අහිංසකයා-ච8ත
    @අහිංසකයා-ච8ත 4 года назад +58

    චාමර අයියා👌👌👌👌..... සනිධප බෑන්ඩ් එකත් නිහතමානිව බැකින් එක දෙනවා.. සුපිරි ලස්සනයි ....

  • @Lakiy123
    @Lakiy123 3 месяца назад +6

    2024 ❤ බලන 👀 අපි 😁
    Respect Sanidhapa 🎉

  • @Nadpmod
    @Nadpmod 3 года назад +71

    නිහතමානීකමේ උපරිමේට ගිය ලස්සන හදවතක් තියන ගායකයෙක් 😍😍

  • @kasunchamara7302
    @kasunchamara7302 Месяц назад +3

    ප්‍රසංග ගේ මැනික් කටුවේ අමාරුව තියෙද්දි ගහන්නේ 🥺 බැන්ඩේජ් කරන් ඉන්නේ 😥💖

    • @achalaDananjana-w8g
      @achalaDananjana-w8g 25 дней назад +1

      අනිවාර්යයෙන් සනිදප පස්සෙම දුවපු උන් බං අපි ඒ music ❤❤

  • @Tutuu99
    @Tutuu99 3 года назад +23

    කොච්චර අලුත් සින්දු ආවත්,මේවට ගහන්න බැහැ, ❤

  • @jayarathnasadunbandara9445
    @jayarathnasadunbandara9445 3 года назад +20

    ලස්සනයි එල එල චාමර අයියා ඔයාගේ සිංදු නම් මරැ අෑ.. නිහතමානි සුන්දර හදවතක් තියෙන කෙනෙක් ඔයා තෙරැවන් සරණයි..චාමර අයියේ..❤✔️

  • @slmagicmosha1701
    @slmagicmosha1701 4 года назад +31

    අජියගේ සිබල් පාරවල්..❤ ඒවගෙන් මාර ගැම්මක් මාර පස්සනක් එන්නේ..

  • @dinukadl
    @dinukadl 3 года назад +14

    එදත් අදත් ආසම බෑන්ඩ් එක ❤️

  • @chanalwithsadu8207
    @chanalwithsadu8207 4 года назад +30

    SANIDAPA නම් ඉතින් ආයෙ මොන කතාද backin 👌♥️

  • @awishkamaduwantha8571
    @awishkamaduwantha8571 3 года назад +182

    2021.බලන උන් කෝ.✌️

  • @dulangadilshan5408
    @dulangadilshan5408 Год назад +3

    වෙන කිසිම ගායකයකු තුල නැති මේ නිහතමානි බවට RESPECT...
    දැකල තියෙන සුපිරිම no.1 ගායකයා💥😍

  • @thilinamadubashana8372
    @thilinamadubashana8372 3 года назад +16

    චාමර අයියාගේ ආසම බෑන්ඩ් එක සනිධප ❤❤❤❤

    • @achalaDananjana-w8g
      @achalaDananjana-w8g 25 дней назад +1

      සෑම ආටිස් කෙනෙකුගේම❤❤❤

  • @natureofsrilanaka9925
    @natureofsrilanaka9925 3 года назад +27

    ලයිව් ඇහුවත් එකයි රෙකෝඩින් එකක් ඇහුවත් එකයි මියුසික් නැතුව ඇහුවත් එකයි... පට්ටම ගැම්මක් එනව අයියේ

  • @sitharadilshan2707
    @sitharadilshan2707 4 года назад +38

    මැරිලත් පැයක් ❤ ආදරෙයි...........

  • @dananjayasrimal5622
    @dananjayasrimal5622 4 года назад +22

    අදරෙයි අදරෙයි අහස වගෙ චමර අයියෙ .එල බුදු සරනයි!!!!!!

  • @TravelingLocations
    @TravelingLocations 3 года назад +54

    ස්ටේජ් එක ලෙසටම පාවිච්චි කරන එකම පොර❤️

  • @asffyjjyyasfhuyuuu3104
    @asffyjjyyasfhuyuuu3104 6 лет назад +113

    එලකිරි චාමර අයියේ ආදරෙයි මැරෙනකම්ම😍😍බුදුසරනයි

  • @rashmikanuwan2753
    @rashmikanuwan2753 3 года назад +19

    නිහතමානී අය ඉන්න නියම සංගීත කණ්ඩායමක් ජය වේවා..! සුබ අනාගතයක් ❤❤💯🎼🎼👈

  • @dhakshinalanka0393
    @dhakshinalanka0393 3 года назад +21

    බුදු සරණයි ....චාමර රණවක අයියේ...ආදරෙයි ❤❤❤❤❤❤

  • @shenuwionelsha284
    @shenuwionelsha284 4 года назад +26

    ආසම වොයිස් එකක්.හොද හදවතක් තියෙන නිහතමානී සොදුරු කෙනෙක් 😍😍🖤

  • @chanukadilshan9251
    @chanukadilshan9251 2 года назад +4

    Lassanai chamara mame mage ඇස් දෙකට ඇත්තටම කදුලක් ආවා ඔයාට බුදු සරණයි හැමදාමත් ආදරෙයි ආදරෙයි

  • @nuwanchathu6763
    @nuwanchathu6763 4 года назад +35

    Shaa shaa ලස්සනයි චාමර රණවක අයියා සිංදු නම් චාමර රණවක අයියා tamai ♥️♥️❤♥️❤♥️❤ මන් ආස කරන හදවතේ ගායක යා sanidapa සුපිරි miucik නම් පැහැදිලි සුපිරි 👍👍👍 මන් ආස ම සුපිරි band ☝ ඒක

  • @tharidusadaruwan4832
    @tharidusadaruwan4832 3 года назад +29

    හදවතෙ ගායකයා එ නිහතමානිකමට හැමදාම ආදරයි පොලොවෙ පය ගහල ජිවත් වෙන චරිතයක් ❤️❤️🥰

  • @covidsl-pubgmobile1945
    @covidsl-pubgmobile1945 3 года назад +49

    මේ backing එක දෙන්න ආයේ සනිදප ට වත් බෑ මං හිතන්නේ😌 එච්චර නලවනවා ❤️😍 මැරෙනකන් ආදරෙයි සනිදප ❤️

    • @ජෝතිසමීර
      @ජෝතිසමීර 3 года назад +1

      මේව මොනාද ෆ්ලෑෂ් බැක් එක්ක 😂😂😂

    • @mr.cobra415
      @mr.cobra415 3 года назад

      @@ජෝතිසමීර flas back ලොකුද ?

    • @ජෝතිසමීර
      @ජෝතිසමීර 3 года назад

      @@mr.cobra415 අඩේ ඒකනම් හරියට දන් නෑ බන්, මන් ෆෝන් එකෙන් තමයි ශෝ බලන්නෙ, පොඩ්ඩ්ක් ගිහිල්ල බලන්න බැරිවෙයිද, මන් හිතන්නේ කටුනේරියෙද කොහෙද , curfew ඉවර උනාට පස්සෙ ගිහින් බලල මටත් කියන්නකො

    • @mr.cobra415
      @mr.cobra415 3 года назад

      @@ජෝතිසමීර පව් උබ 🤣

    • @ජෝතිසමීර
      @ජෝතිසමීර 3 года назад

      @@mr.cobra415 ඒ කොහොමද බන් 🤔🤔

  • @sumiramadusanka8569
    @sumiramadusanka8569 4 года назад +5

    Mara lasanaiiiiii chamara aiyee adarei merenna...sanidapa kiyan deyak na oyala gana....fatta

  • @samankumara4812
    @samankumara4812 2 года назад +6

    හදවතින්ම ලංකාවේ දක්සම කලා කරැ⁣වා තනියම ලියපු සින්දු සැබැම කලාකරැවෙක්

  • @thushariranaweke818
    @thushariranaweke818 6 лет назад +99

    හරිම ලස්සනයි බලුවාට එපා වෙන්නෙ නැ කිසිම ආහාංකර කමක් නැ අයත් ලස්සන කව්යක් කියන්න සියලුම දෙනාට තෙරැවන් සරණයි

    • @dilshandilshan8566
      @dilshandilshan8566 3 года назад

      😍😍😍😍😍😍😍🤩🤩🤩🤩🤩🤩🤩😅😅😅😅😅😅😅😅😅😅🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂🌼😘😘😘😘😘😘😘😘😉😉😉😉😉😋😋😋😋😋😎😋😀😀😀😀😀😀😗😗😗😗😗😗😚😚😚☺️☺️☺️🙂🙂

    • @sudanthanawarathna8075
      @sudanthanawarathna8075 3 года назад

      @@dilshandilshan8566 àaaaaaaààaaaàààaààààaàààààaààaàaààaaààààaààaaaaàaàaaààaàààaaàààaaaaàààaaàaààaààààààaaaààaaaaaaaaààaààààààaàààaaààààààààààààaaààaàaàààààààà! °!!!1!!à

    • @sudanthanawarathna8075
      @sudanthanawarathna8075 3 года назад

      @@dilshandilshan8566 aaaaàaaaaààaaaaaaaaaaaaaaaaàaaaaaaaaaaaaaààà

  • @ytnuwan9685
    @ytnuwan9685 2 года назад +10

    සනිධප මේ කාලෙ තමා ආසම 🔥🔥💖💖

  • @samithhirusha7264
    @samithhirusha7264 3 года назад +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති බැකින් එකක්

  • @mohannavod4815
    @mohannavod4815 Год назад +4

    මෙතන තමයි හොදම වැඩිඩෝ ඉදියෙ ☹️ අපරාදේ බෑන්ඩි එක 💔

    • @achalaDananjana-w8g
      @achalaDananjana-w8g 25 дней назад

      ඒක ඇත්ත brother ඒත් එයාලා අපිට දෙයක් ඉතුරු කෙරුවා ❤❤❤

  • @Mihiranga_Creations
    @Mihiranga_Creations 3 месяца назад +6

    2024 ත් අහන කන්තලේ සෙට් එක කෝ බලන්න ❤️‍🩹

  • @nimsarathiranjaya8182
    @nimsarathiranjaya8182 2 года назад +3

    im addicted for you brother.god bless you!

  • @sagarapradeep9265
    @sagarapradeep9265 2 года назад +5

    සනිදප කියන්නේ ආගමක් 👈

  • @warunadasanayaka58
    @warunadasanayaka58 4 года назад +14

    Chamara aiyata niyama backing denne sanidapama thama😘😘

  • @chamodkalhara2673
    @chamodkalhara2673 Год назад +1

    නිහතමානීකමේ උපරිමය ආදරෙයි චාමර අය්යා ❤❤

  • @achalaDananjana-w8g
    @achalaDananjana-w8g 25 дней назад

    මේ සිංදුවල main parts,conter parts වෙන බෑන්ඩ් වලින් මට ඇහිලා නෑ එදත් අදත් හෙටත් සනිදප ❤❤❤❤❤❤
    ආදරෙයි චාමර අයියා ❤❤❤

  • @sheron_devinda7561
    @sheron_devinda7561 2 года назад +11

    කොහොමද අජිත් අයියගේ රෝල ...චාමර අයියත් දන්නවා ඒක ..❣️😁

  • @amuthuweda8340
    @amuthuweda8340 3 года назад +7

    නියමයි ඒකනම් සුපිරි හොදේ ආදරෙයි චාමර අය්යෙ ජය වේවා .සම්පූර්ණයෙන් සහයෝගය දුන්නා මගෙන් සුබ පැතුම් good luck

  • @Nadpmod
    @Nadpmod 3 года назад +14

    ආදරෙයි චාමර අයියේ 😍😍

  • @mekalasathsarani8376
    @mekalasathsarani8376 Год назад +3

    සනිධප හොදටම ගහපු කාලෙ.අම්මෝ බැකින්ග් ❤️

  • @charithbandara4606
    @charithbandara4606 5 лет назад +19

    Superb Backing SANIDAPA ❤❤

  • @nilangarukshan8464
    @nilangarukshan8464 3 года назад +13

    8:55 ඇගට නොදැනී පෑඩ් ගහනවා 😘😘

  • @voicefactorysl6262
    @voicefactorysl6262 3 года назад +4

    Sanidhapa supirima backing...ahanna ahanna asai

  • @kosalakasun2394
    @kosalakasun2394 4 года назад +10

    නියම සිංදු ටික චාමර aiya

  • @dinushanilantha3137
    @dinushanilantha3137 5 лет назад +22

    Ajith aiya kiyanne pad kalawa wenas karapu legend ekak tamai

    • @achalaDananjana-w8g
      @achalaDananjana-w8g 25 дней назад

      අනිවාර්යයෙන් අදටත් කව්රුත් නෑ එයාගේ ලගින් වත් යන්න ❤

  • @senkadagala5634
    @senkadagala5634 3 года назад +17

    ලොකුකම් නැති පට්ට කොල්ලෙක් ❤

  • @PathumChanaka-fn7sp
    @PathumChanaka-fn7sp 10 месяцев назад +3

    Backing maru ❤regili mkt ne eth backing ekanm pissuwk

  • @bolabroofficial3433
    @bolabroofficial3433 3 года назад +8

    Prasanga Thisera 💪❤️

  • @niroshandilani.5390
    @niroshandilani.5390 4 года назад +19

    ආදරෙයි ආදරෙයි ...චාමර අයියේ......💖💖💖💖

  • @dushan2526
    @dushan2526 3 года назад +16

    ආයි මේවා කවදා දකින්නද 😔😔😔 රටක ට උනු කරුමයක්

  • @thiwankarukshan5126
    @thiwankarukshan5126 2 года назад +8

    මෙහෙම ගැහැවුවම මේ සින්දු වලට අනිත් බැන්ඩ් මොනාද කරන්නේ ආයේ,මීට වඩා මුකුත් බෑනේ

  • @udarachathuranga2732
    @udarachathuranga2732 Год назад +2

    Chamara ayyage asma band ekh sanidapa tama😊

  • @kosalamahela8243
    @kosalamahela8243 4 года назад +30

    Sanidapa baking ❤️❤️

  • @DineshKarunarathna-ox5nl
    @DineshKarunarathna-ox5nl 7 месяцев назад

    චාමරගේ රෙගේ song එකනම් අහනවා හැම ෂෝ එකකම..රිදමගේ පන්ච් එක බලන්න ඕනි නිසා..💥😍✨️💐

  • @manjukumara265
    @manjukumara265 4 года назад +25

    ආදරෙයි චාමර අයියේ ...💚💚සනිධප අම්මෝ කොර වෙනව බැකින් වලට...

  • @Chathuradilshan7272..
    @Chathuradilshan7272.. 7 месяцев назад +2

    2024 ත් අහන මං වගේ උං නැද්ද ❤

  • @udarachathuranga2732
    @udarachathuranga2732 2 года назад +6

    Rythem eka ahuwath athi 😍

  • @roshanjayakodi6797
    @roshanjayakodi6797 2 года назад +8

    සනිදප හදවතේ band එක....
    අජිත් අයියේ ප්‍රසන්ග අයියේ ආදරේයි.... 💓

    • @vishwasachintha9567
      @vishwasachintha9567 2 года назад

      Hbbhh hbbbbbhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh 66 77 uhhh uuuuuu uuuu úu bhhhhhhhhuuuu hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh bhhhhhhhhuuuu 6 uh oh I'm writing about our quality work done HK us know what works through our efforts made hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh bhhhhhhhhuuuu 6 uh oh I'm writing about our quality work done HK us know about our quality works through 55hhhhhhhhhhhhhhhh

    • @vishwasachintha9567
      @vishwasachintha9567 2 года назад

      Hb

  • @psdiaries5667
    @psdiaries5667 4 года назад +33

    ඒ දවස තාමත් මතකයි 🙊 පිස්සු වගේ ❤️😍

  • @Dasun-tharaka
    @Dasun-tharaka 3 года назад +5

    බටදොඹකැළේ melodya patta

  • @piumaldanushka4744
    @piumaldanushka4744 3 года назад +4

    Aeth me sanidapa team 1 dakinna labewaa,,,,,

  • @sandunfernando7478
    @sandunfernando7478 3 года назад +6

    Sanidapane ithin gahanne ❤️😍💪😎

  • @pathirajahansaka9895
    @pathirajahansaka9895 3 года назад +9

    ආදරෙයි චාමර අයියා 💖💖💖💖💖

  • @thilinaperera8616
    @thilinaperera8616 6 лет назад +21

    sanedapa music ekata gelapena pattama. gattnam maru snedapata

  • @user-yc5fn5tz3y
    @user-yc5fn5tz3y 5 лет назад +18

    සුපිරි chamara අයියා හුඟක් ආදරේ ඔයාට බුදු සරණයි...🌷♥️👍

  • @ilovemaddiee
    @ilovemaddiee 5 лет назад +78

    මෙන්න සින්දු, මෙන්න ගයකයො

    • @damithkodithuwakku2018
      @damithkodithuwakku2018 3 года назад

      Naa oya music kiyana de gana igenaganna .Reggie kiynne eka style ekak vitarai

    • @Dasun-tharaka
      @Dasun-tharaka 3 года назад

      @@damithkodithuwakku2018 meyage reggae witharai da thiyenne 🙄🙄

    • @manodyawarshani9941
      @manodyawarshani9941 3 года назад

      ow ayeth ahala 😁

  • @singlanka8175
    @singlanka8175 3 года назад +1

    Oyage sindu balanne Oya marimba band ake inna kale indala Gayanaya supiri.. Lassanai. Budu saranai chamara aiye

  • @sudeshpriyantha2034
    @sudeshpriyantha2034 3 года назад +19

    අම්මො backing නම් සනිදප තමයි...

  • @max-zq6ge
    @max-zq6ge 2 года назад +26

    අලුතෙන් ආපු band පරණ band මොකාට වත් මේ ගානට තියා මීට කිට්ටුවෙන් බැගින් දෙන්න බැහැ.සනිධප තමයි හොඳම.

  • @umayangarajamanthri9755
    @umayangarajamanthri9755 6 лет назад +35

    Ajiya break eka ammoh ♥️♥️♥️

  • @madushankashminda211
    @madushankashminda211 6 лет назад +9

    සුපිරි චරිතයක් ආදරෙයි චාමර අයියේ

  • @umeshadithya1207
    @umeshadithya1207 3 года назад +3

    හදවතට දැනෙන සින්දු කියන ගායකයෙක්

  • @tropicalvillage1783
    @tropicalvillage1783 3 года назад +4

    අජියගේ පැඩ් නම් පෑඩ් සුපිරි

  • @nipunacademy1811
    @nipunacademy1811 3 года назад +13

    නිහතමානී ගායකයෙක් ❤️❤️❤️

  • @sumithperera812
    @sumithperera812 3 года назад +3

    කොහොමද ridam para sanjuge fattma bacing sanidapa

  • @erandaprasad1234
    @erandaprasad1234 3 года назад +14

    සුදු හාමිනේගෙ මාලෙ දීපන් යකුනේ..සපත්තු දෙක ඕනෙම නෑ..😂😂😎😎🤣🤣

  • @harshanamadhushankha2854
    @harshanamadhushankha2854 6 лет назад +33

    Best leader shan superb number 1 sanidapa

  • @thisaradisanayaka5610
    @thisaradisanayaka5610 3 года назад +8

    ට්‍රිප් එකක් යනකොට දාන්න නියම සින්දු ටික

  • @chathuranganawodh5757
    @chathuranganawodh5757 5 лет назад +5

    Chamara aiye ubanm sodurama usasas gathi guna tiyena avanka nihatamani karakaruvek ayyee bs.

  • @tharindumadushanka4974
    @tharindumadushanka4974 3 года назад +4

    Sa ni da pa backing nm supiriiiiiiiiiiiiiiiii

  • @ආදරෙයිඅහසතරම්.ආදරෙයිඅහසතරම්

    ලස්සනයි අයියා ආදරෙයි අහස තරම්.❤adarei adarei,ammata wage.

    • @ilovemaddiee
      @ilovemaddiee 5 лет назад

      ආදරෙයි අහස තරම්. ආදරෙයි අහස තරම්. මාත් 😉😉😉😊😊😊

    • @sithumkavinda7572
      @sithumkavinda7572 5 лет назад

      vox tq

    • @nandanakumara3718
      @nandanakumara3718 4 года назад

      Thada thada broooo...,

  • @milananushka54
    @milananushka54 3 года назад +3

    අපිට ඔයාව පැලවත්ත පාරෙදි දකිනවා අයියෙ අපි ටිකකට නැවතිලා කාතා කරන්න ආසයි අපිත් එක්ක කාතා කරන වද

  • @sameerabrobrosameera3321
    @sameerabrobrosameera3321 6 лет назад +19

    Adarei adarei ahasa wage..😚😚
    Adarei adarei ammat wage..😍😍

  • @sithumj1234
    @sithumj1234 2 года назад +14

    Quality music sanidhapa ❤️😎

  • @soundz-zzz
    @soundz-zzz 3 года назад +2

    Polawe paya gahala inna manussek hadawathe gayakayek adarei❤️❤️❤️❤️

  • @osaddfft276
    @osaddfft276 2 года назад

    ඒ සුහද බවට ඒ ආදරණීය බවට ඇස්වහක් වදින්න ඒපා. දීර්ඝායුශ වේවා චාමර අයියෙ ♥️♥️

  • @prasadbandaranayake8917
    @prasadbandaranayake8917 3 года назад +1

    Adarai ahasa tharam chamara aiya

  • @thilinamadubashana8372
    @thilinamadubashana8372 3 года назад +4

    Sanidapa ❤️❤️❤️❤️

  • @kingp.s.4358
    @kingp.s.4358 5 лет назад +14

    merilath peyak adrei chamra aiya

  • @srilanka7708
    @srilanka7708 3 года назад +6

    ආදරෙයි චාමර අයියේ 💖💖🌹

  • @gimhanisavindika3004
    @gimhanisavindika3004 5 лет назад +5

    Aiye godakma godak adarei. Oya godak nihathamani aiye. Adare hithenawa godak.

  • @osaddfft276
    @osaddfft276 2 года назад +8

    4:12 අජිත්ගෙ පෑඩ් පාර 🙂♥️

  • @mr.cobra415
    @mr.cobra415 3 года назад +4

    Backing ❤️❤️

  • @anilwarnakulasuriyawarnaku8479
    @anilwarnakulasuriyawarnaku8479 3 года назад +1

    Sinduth ekka samajeta adarshapata Kiyana oba karanne loku sewayak. Nihathamani kalakaruwek chamara Obata Dewi pihitai

  • @nishanthamaduranga5504
    @nishanthamaduranga5504 4 года назад +5

    බුදු සරනයි චාමර අයියා

  • @musicarunasrilanka1087
    @musicarunasrilanka1087 4 года назад +12

    Octapad ajiya balapanko 👏

  • @nethsiluentertainment493
    @nethsiluentertainment493 3 года назад

    ආදරෙයි අම්මට වගේ චාමර අයියා සුපිරි දක්සයෙක් ❤️❤️❤️👍👍👍

  • @pasanweerathunga397
    @pasanweerathunga397 Год назад +1

    මේ සද්දෙ ආයෙ කවද අහන්නද 🥺