Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරිම ලස්සනට ගායනා කලා...ස්තුතියි.සියළුම මව්වරුන්ට උපහාරයක්ම වේවා පුතේ ඔබගේ ගායනය.තෙරුවන් සරණයි!
ලස්සන ගායනයක්
Thank you so much ❤️
@@vimukthi5 q
😞😞😞😞
🌷🌷🌷🌷👍👍
හරිම ලස්සනයි ..බුදු සරණයි..ඉණි වැට ලග බලා ඉදී අපි එන තුරැ අමිමා...ඇත්තටම ඇඩුනා.අපි හැමෝගෙම අමිමාවරැ මතු බුදු වෙිවා..
Nice voice 👌 I love that song 😍 good job 💪 I felt really sad because my mom is really far away from me 😭
හරිම හැඟීම්බර ගායනයක් සුබ පැතුම් ඔබට... ලස්සනයි ගොඩාක් .
shirani wijerathna hi
hi
shirani wijerathna kohomada
Aththatama lassanai neda
thank you so much 💚
ඇත්තටම හරිම ලස්සනයි මට මගේ අම්මත් නැති වෙලා බොහොම කාලයක් වෙනවා ඒ වුණත් මට ඇඬුනා මේක බලලා ඉදිරියටම යන්න ලැබේවා බුදුසරණයි
💚
❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹හරිම හරිම හරිම ලස්සනයි..හදවතින්ම සුබපතනවා..මේ ගීතය පිරිමි කටහකින් අහපු පලමු වතාව මේ..තරගයේ ඉදිරියටම යන්නට දිරිය ශක්තිය ලැබේවා!!!❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️
හරිම ලස්සනයි සියලුම මව්වරුන්ට උපහාර වේවා තෙරුවන් සරණයි
බුදු කෙනෙක් ලෝකෙට පහල කරන්න උතුම් මවක් ඔබේ හැඟීම්බර සිංදුව ගොඩක් ලස්සනයි ඉදිරියටම යන්න ලැබේවා යි ප්‍රාර්ථනා කරනවා
ඇත්තටම අපිට "ඇත්තටම" ආදරෙ....අම්මා.......විතරයි ..ලස්සනයි
Fathima Sumaiya oya hari..amage adareta wada adarayak me loke kohewath kagelagawath ne
Fathima Sumaiya ☺☺☺☺👍👍👍👍👍👍👍
2024 අහන අය මේ කොනට ❤❤😢😢ඒකනම් පිස්සුවක් බන්
😢😢😢
අමුතුවෙන් මොන හැගීමද මචන්....දරුවෙක්ට අම්මා ගැන කියන තරම් හැගීමක් වෙන කොයින්දා......ඉදිරියටම යන්න බුදුසරණයී
ඒ උනාට මට එහෙම නෑ. අපේ අම්මා අපේ පවුල සීසී කඩ විසිරුවා දැම්මා. පවුලේ සමගිය කඩා බිඳ දාලා එකිනෙකා කොටවලා.... ජන්මාන්තර වෛරක්කාරයෝ කලා.ඒක නම් පුදුම ශාපයක්. සංසාරේ කිසිම දවසක අපේ අම්මා අපට එපා කියලා යි අපි පතන්නේ.
අස්තිර ලෝකේ ස්තිර දෙයක් ඇත්නම්... වෙනස්වෙන ලෝකේ නොවෙනස් දෙයක් ඇත්නම් ... ඒ අපේ අම්මගෙ ආදරේ විතරයි .. හරිම ලස්සනයි පුතේ ඔයාගෙ ගායනය ..
Harima lassanai malliyo mata mage amma mathak una hama amma kenekutama ආශිර්වාද yak oyata budu saranai jaya wewa...🌷🌷🌷🌷❤❤❤🌷🌷🌷
Attamai harema lassanai putha maga as dakata kadulu awa davi pihitai putha
අවාසනාවකට ඒ ආදරේ ලබන්න පින් මදි උනා😢😢😢
Thank you so much. 💚
සත්තකින්ම අම්මා තරම් නොවෙනස්ව හැමදාමත් එක වගේ ආදරේ කරන්න ආදරේ දෙන්න මේ ලෝකෙ වෙන කාටවත්ම බැහැ..මටත් මේ ලෝකෙ නොවෙනස්ව ආදරේ දුන් එකම කෙනා මගේ ආදර අම්මා විතරමයි..
මටත් අඩුන , අම්මට අදරෙයි ,සින්දුව ගයනා කල ඔබ දක්ෂයෙක් ,මන් රසිකයෙක් ,ස්තූති පමුදය ..
thank you so much ❤️
මමත් ඇඩුවා මගේ අම්මා සිහි වෙලා ඇය දැන් වියපත් වි ඇත මා එනතුරු නිදුකින් සැරදේවා මගේ ආදරණීය අම්මා බුදුසරණයි අම්මාට
Budusaranayiii ..oyage Ammata
@@mangalaabeywickrama503 budusaranai oyata saha paulr සැමටම ❤
2022.3.24 අදත් මම මේ සින්දු ව අහනව...ඒ සින්දුව ජිවමානයි....ඔයා කටහඩින් අපව තවත් සනසන්න සහෝදරයා ....බුදු සරණයි
ඉතාමත් අගනා ගායනයක්. සියලුම මව්වරුන්ට උපහාරයක්ම වේවා. තෙරුවන් සරණයි පුතා
2021 මම ඇහුවා මම ගොඩාක් සන්වේදී උනා පුතේ ජයවේවා ඔයා කොහේද හොද තැනක ඇයි කියලා හිතනවා ජේසු පිහිටයි පුතේ
Thank you so much aunty 💚
Harema lassanai anagataya hoda gayakayak vawa suba patum
ඇයි දෙවියනේ මට අම්මෙක්ගෙ ආදරේ අහිමි උනේ
සියලු මව්වරුන් හට උපහාර වේවා ..... ♥️♥️♥️♥️👌👌හරිම ලස්සනයි අතිතයට යළි ගියා සුබ පැතුම් මල්ලි ඉදිරියටම යන්න ලැබේවා .... තෙරුවන් සරණයි
ඔබට ජය මල්ලි අපිව ඇඩෙව්වා බුදු සරණයි ඉදිරියට ම යන්න ධෛර්‍යය ශක්තිය ලැබේවා .
හරිම ලස්සනයි ඉදිරියටම යන්න සුභ පතනවා......!!!!!!!!
Hi
විශිෂ්ඨ ගායනයක්,,විනිසුරු මඩුල්ල ඉතාමත් ඉහලින්ම සාදාරන ය ඉස්ට කරනවා,,තෙරුවන් සරණයි
පමුදය මල්ලී ...උබ ඇඩෙව්වා මල්ලී මාව..අද මොනරකොල අතගෑවට මගේ අම්මත් මාව හැදුවේ අතන මෙතන කුලී වැඩකරලා හොයාගත්ත කීයෙන් හරි තමා..මාව ඉපදෙන්න ඉන්නකොට පවා අදකාලේ වගේ හොද කෑම ජාති නෑළු..කෑවෙම හුණුසාල් බතුයි සම්බෝලයිළු..උබේ ගායනය මල්ලි මම මගේ අම්මා බදාගෙන අඩන්න,අම්මා ලගට දුවලා ගිහින් ඒ තුරුලට වෙලා ඉන්න තරමට හිත රිදෙව්වා...උබට පින්..උබට හොද අනාගතයක් . .
2020 අහන අය කවුද? මගේනම් හිරිගඬු පිපුනා 😱😔😢
සත්තයි. මගෙත්.
Godak lssanai
Math ahanawa adanawa eka bawanawak..BS malliya
අද 2022 .4.27.මම අදත් ඇහුවා.
හරිම ලස්සනයි.ඉදිරියටම යන්න.සුභ පැතුම් ඔබට.ජයවේවා.තෙරුවන් සරණයි.
මාරම ලස්සනයි.සුබ පතනවා ඔයාට ඉදිරියට ම යන්න ලැබේවා !
Jayawewa
Pissu
මාගේ අම්මා ඇතුලු සියලුම මවුවරුන්ට ඔබගේ ගීතය උපහාරයක්ම වේවා... තෙරුවන් සරණයි☸️
බොහොමත්ම ස්තූතියි ඔබට ❤🙏🥺
ගොඩක් සන්වේදි මල්ලියෝ...ඔයාට ලස්සනම ලස්සන අනාගතයක් තියෙන්වා.ඔයා අපි දාන cament බලනවද දන්නෙ නෑ...හැබැයි ඔයා එක්ක අපි හැමදාමත් ඉන්නව.ඒ කටහඩට මාර කැමති.sms වටයෙ ඔයා වෙනුවෙන් අපි ඉන්නවා....ගොඩක් ආදරෙයි මල්ලියෝ..
හරිම ලස්සනයි මගේ අම්මා නැතිවී අවුරුදු 19 වෙනවා මට කියන බැරි දුකක් ඇති උනා ඔබට ජය budusaranai
තෙරුවන් සරණයි ඔයාට!මාත් හොඳටම ඇඬුව ඒ ගායනය අහල මට ඒ වගේ අම්මෙක් නොලැබුණු දුකට!..ඒත් මම එහෙම අම්මෙක් වෙන්න පෙරුම් පුරණවා..අම්මාවරුන් ට උපහාරයක්ම වේවා මේ ගීතය,,
හදවතට කතා කරා අයියා..සුබ පැතුම් ඉදිරි අනාගතයට ❤️
අද මම මේ ගිතය අහලා ගොඩක් ඇඩුවා හිතේ තියෙන දුක කියා ගන්න බැහැ මට මගේ අම්මා අද මම ගව නැ අම්මාගේ වටිනා කම අද මට ගොඩක් දැනෙනවා ඔයාට ගොඩක් පිංන් මේවනි ගිතයක් ගයනා කරට මල්ලි තෙරුවන් සරණයි
ගෙදර බුදුන් අම්මා...ලස්සනයි ගොඩාක් .සුභ පැතුම්
කියන්න දෙයක් නැ.ගොඩාක් ලස්සනයි teruwan සරණයි ඔබට ජය වේවා අපේ සියලු දෙමාපියනට සම්මා සම්බුදු සරණයි දීර්ඝායුස ලැබේවා
ගොඩාක් ලස්සනයි මල්ලි මගෙ අම්මා තාත්තා ta ගොඩාක් ආදරෙයි man ඔයාට ඉදිරියට යන්න සුභ පැතුම් බුදු සරණයි ඔයාට
ආදරෙයි ආදරෙයි ගෙදර බුදුන් අම්මා ..ගොඩක් ලස්සනයි ..Jayen ජය prarthana කරනවා ..තෙරුවන් සරණයි 👍👍👍👍
Kollo eka marama feel bn...jayawewaa idiriyata...asai digatama oya katahada ahanta..😍😍
හරිම ලස්සනයි පුතේ ඔයාට ජයවෙිවා බුදුසරණයි
ජිව්තේ පටන් ගත්ත දා ඉදල ඇත්තටම ආදරේ කලේ අම්මා ව්තරයි ❤️❤️👍
හැමකෙනාටම එහෙම තමයි..
Wow machan ube voice eka niyameta galapenawa වැලපම් ගීත walata. සුබපැතුම්
මගේ රත්තරන් අම්මට ගොඩක් ආදරෙයි ඔයා ලස්සනට ගායනා කළා මල්ලී
මෙි සිංදුවට එදා කොයිතරමි නමි සන්වෙිදි වුනාද අැත්තටම මෙි තරු කැට කෝ අද රහට ගායනා කලා ❤❤❤❤
ඇත්තටම ගොඩාක් ලස්සනයි .අද මගේ අම්මා ජිවතුන් අතර නැහැ .අද මම ආයෙත් අතීතයට ගියා . ඔයාට බුදු සරනයි මල්ලියෝ
Harima lassanaiiii.👍👍👍👍👍
හමිමි මගෙත්😞😞
චතු chathu ou oya hari lassanai
@@kadawathaekamuthuwa495 කවුද ඔයා
@@nsanjeewani7759 f
අම්මගෙ ආදරේ හරිම ලස්සනයි... සියළුම මව්වරුන්ට උපහාරයක්ම වේවා...
හිතට දැනෙන්න ගිතය ගයනාකලා ජයවෙවා පුතාට බුදුසරනයි
ඇත්තටම පුතා ගොඩක් ආදරෙයි අපේ දෙමවුපියො අහක දැමිමෙ නෑ ලස්සනට සැලකුව අපි අන්තිමට මරනෙවත් දැක ගන්න බැරි උනා අපි රටනෙ ජීවිතේම ඔබට ජයවෙීවා පුතා යහපතක්ම වෙීවා
ඉදිරියටම යන්න ශක්තිය අශිර්වාද සැමගේම ජය ජය ජය වෙිවා🌹🌷🌷🌷🌷🌷🌷⭐⭐⭐⭐⭐
හරිම හැගීම් බරයි. හදවතට දැනුනා.ලස්සනයි
Thank you so much 💚☺️😊
අතිවිශිෂ්ට ගායකයානෙනි ! ඇයි ඔබ ඉක්මනින් වේදිකාවෙන් නික්ම ගියේ.. ඔබට ජයම වේවා !
බොහොමත්ම ස්තූතියි ඔබට 😊💚
Samith..mona unath...ammata thaaththata...mara adarei...m dan iye pereda..eyage thththa nati una...eka..mara aul eka nisa.. a sindhuva kiyana mallith supab....❤❤❤❤❤
අම්මා ගැන මේ සින්දුව අහද්දි පවා ඒ මතුවෙන නිමක් නැති ආදරේ.....💔💛
හරිම ලස්සනයි පුතේ ආදරයේ උල්පතවු අම්මා ...දිරිය සක්තිය බුදු සරණයි
සුභ පැතුම් ලස්සන ගායනයක්ඉදිරියටම යන්න ලැබේවා
ලස්සනයි ලස්සනයි ,,,උපහාරයක් වේවා සියලුම මව්වරුනට,,තෙරුවන් සරණයි
තබ්ලාවාදනය ❤💛💙💜️
ලොවේ සියලූම අම්මලා මේ ගීතය උපහාරයක් වේවා මගේ රත්තතරන් අම්මත් මේලොව අතහැර ගිහින්
මන් මේ song එක ගොඩක් සැරයක් අහලා තියනවා ඇත්තටම ගොඩක් දුක හිතෙනවා. මන් ඉන්නේ singapore වල. මට ඉතින් දුවගෙන යන්න හිතෙනවා මගේ අම්මා ලගට. ආදරෙයි ගොඩක් mage අම්මට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සයි අමිමාවරැ බුදුවෙිිවා ලස්සනට ගායනා කරා සුබපතනවා අයියා
අැත්තටම ලස්සනයි මල්ලි ජයේන් ජයම ලැබෙිවා
ඔයා පුලුවන් තරම් පින් දහම් කරගන්න දරුවෝ. ඔබට ජය.....
❤
Harima lassanata ගායනා kala සහෝදරයා ❤️❤️
මගේ අමිමාට මම ගොඩක් ආදරේ දැන් අවුරුදු තුනකට කලින් මෙි ලොකේ දරැවෙකුට දරාගන්න බැරි තරමි දෙයක් මගේ ජිවිතේ ආවා මගේ අමිමාට පිලිකා වත් ආවා මහත් දුකක් දාරාගෙන ගොඩක් මහන්සි යෙන් මම කෙහොම හරි අමිමාව සනිප කර ගත්තා ඇය දැන් නිරෝගි කිරි වලට ණය ගෙවන්න මම හොදට සැලකුවා මට ඇඩුනා මගේ ආයුෂත් එක්ක ජිවත්.වෙිවා හැම දරැවෙකුටම දෙමවිපියන්ට සලකන්න මෙත් සිත්.පහල වෙිවා
ඔයාගෙ අම්මට නිදුක් නීරෝගී සුවය ලැබේන්න ඔනි ඔයාගේ අම්ම ගොඩක් වාසනාවන්තයි ඔයා වගේ දරුවෙක් ඉන්න එක ගැන එයා සතුටු වෙනව ඇති
Thamara Sudh 0
කොහොමද රත්තරන් සනිප කලේ මගේ හොදම යාලුවටත් තියනවා පිලිකාවක්
Thamara Sudh mage ammatath pilikawak thibuna mama bohoma amaruwen sanipa karagatta ammage jeweth mata godak watinawa katath wada .......😭😭😭😭
Theruwan saranai ...ubata kawadawath waradinne nae ban
බුදු වන පුතුන් හට ඇය ඉනි මං තැනුවා.... සුභ ගමන් පමුදය...
හරිම ලස්සනයි සිංදුව.බුදුසරණයි!
ඇත්තමයි ගොඩක් ලස්සනයි ..❤ ගොඩක් හදවතට දැණුනා....❤
සියලුම අම්මාලට දළඳා සමිඳු ගේ පිහිටයි 🙏🙏🙏 🌸🌸🌸🌸💞💞💞🌸🌸🌸🌸🌸💘💘💘💘❤❤❤❤💯💯💯❤❤❤❤❤❤💖💖💖💖🌹🌹🌹🌹🌹🌺
අනේ...මගෙ අම්ම මතු බුදු වේවා ,මට මතක් වෙනව මගෙ අම්ම මන් එද්දි බලා උන්නු හැටිත් ,ගෙදරින් පිට වෙලා යද්දත් බලන් උන්නු හැටි,ඒ ආදරය කාගෙන්මවත් ලබා ගන්න බැරි උනා...අම්මේ නුබ සසර වසන තුරු මම නුබේම ,නුබ මගේම වෙලා ඉපදේවා...
හරිම ලස්සනයි ❤
අම්මාඅ අ අ 😢😢😢❤️ ඔබට ජයෙන් ජයම වේවා
Supiri. Hemoma andwnna sinduwak kiynna plwn una nam a voice eka aniwaren dreamstar awsane dakinnth asai. pamudhaya God Bless You !!
පුතේ.ඔයාට.වගේම.මේ.ලෝකේ.හැම.දරැවේකුටම.අමිමගේ.ගුන.වර්නනාව.ගයන්න.සිතක්.ඇතිවේන්න.ඕන.හරිම.රසවත්.ගීතයක්.මමත්.අමිමා.කේනේක්.පුතාට.ජේසුපීහිටයි
බොහොමත්ම ස්තූතියි ඔබට ❤🙏
අපූරු ගැයුමක් සහෝදරයා හැගීම් ගැයීම suparb ... අම්ම මේ ලෝකෙ විශ්මිත මැවීමයි... 🙏🙏
Thank you so much 💚
ගොඩක් ආදරේයි මගේ අමිමාට 😢😢😢😢
Me loke innna uthumma ammakrnek mage amma.ewagema math ammek .asdekata kandulu awe hadawathhatamai kiuwe e song eka..harima lassnai.malli
අවු 16ඉදලා අමිමගෙන් ඇත් වෙලා ඉන්න මට අද ගොඩක් අමිමගේ ඇත් විම ගොඩක් දැනුනා මෙි සිංදුව මිට ඉස්සර අහලා තිබුනත් අද තමයි ගොඩාක් ❤ දැනුනේ මගේ අමිමටත් මගේ අමිමා සමාන මගේ නැන්දමිමටත් බුදු සරණයි
ගොඩාක් ලස්සනයි ...mata magee amma mathak unaa....😭😭😭😭😭👍👍👍👍👍❤️❤️❤❤️❤️budusaranai ....thawa thawath ඉදිරියට yanna ශක්තිය ලැබේවා
ඩ්‍රීම්ස්ටාර් වේදිකාවේ මම දැකපු හැඟුම්බරම ගායනය😍😍
ජය වේවා පුතෙ පරිසමෙන් බුදු සරණයි❤️💐
2021අහන්නේ මන් විතරද
2022 මාත් අහනවා🤗❤🔥🌹
end of 2022❤
2022 thamath ahanawa. 2021 ahala.
2023 ❤️
Ettatama mage ammat matakunna siyaluma ammawarunta upaharayak wewa
ගෙදර බුදුන් අම්මා
මටත් ඇඩුනා,, මගේ අම්මත්නෑ... ගොඩක් ලස්සනට ගායනා කරා,, බුදුසරණයි ...
🌺 hi
ඇත්තටම ගොඩක් ලස්සනයි මෙි ගිතය අසද්දි මමත් ඇඩුවා සුබ අනාගතයක් ඔබට
අම්මලා නැති අයට තමා ගොඩක් දුක 😔💔
maget.amma.na.obata.budusaranai
@@akilasadakalum6590 ane
දුක් වෙන්න එපා මැණික... !
Aniwa
🥺🥺🥺
අපේ එකෙක් ආදරෙයි අයියා...😍❤
සියලු දෙමාපියනට සම්මා සම්බුදු සරණයි ඔබට ජය ලැබේවා ලස්සනයි ගොඩාක්
ගොඩක් ලස්සනයි. හරිම සංවේදී 😢😢😢😢
ජයවේවා පමුදය අයියා. 👌💖
ජෙසුපිහිටයි සුබපැතුම් ඉදිරියට යන්න
හරිම ලස්සනයි පුතේ 😢ඔයාට ජය පුතේ
මේ දරුව කවදාහරි තමන්ගෙ අම්මව ආදරෙන් බලාගනියි, මේ වගේ දරුවො රටට වාසනාවක්, අද මගේ අම්ම ජීවතුන් අතර නැහැ, නමුත් මේ පුතා මගේ අම්මගෙ ආදරය මතක් කරල දුන්නා, පුතේ ඔයාට බුදුසරණයි, දෙවිපිහිටයි.
අම්මා බුදු වේවා
බොහොම අපූරු ගායනයක් සමිතට විතරක් නොවෙයි සියලු අම්මා වරුන්ගෙ දෑස්වලින් උණු කඳුළු ගලා හැලෙනවා
පුතා හරි ලස්සනයි ජේසු පිහිටයි ජයවේවා
බුදුසරනයි මල්ලී,,!!!සුබ පැතුම්
පමුදය ඔබ dream star එකේ දැන් නැති එක ගැන දුකයි ,හොඳ ගීතයකින් අපි අතරට එන්න,සුබ පතනවා ඔබට
අත්තටම ගොඩක් ලස්සනයි හරිම අර්ථවත්
අපේ අම්මා බුදු වේවා.
ලෝකේ සියලුම අම්මාවරුන්ට උපහාරයක්ම වේවා 🙏🙏🙏
අපි තාමත් අම්මට තාත්තට පණ වගේ ආදරෙයි සියලුම මව්වරුන් හා පියවරුන් ට බුදු සරණයි
Ammoo pattama Voice ekak. Perfekt. 😢mage Ammath mathak wela kadulu awe ibetama 😢😢😭😭 hadawathin mamath aduwa..Jayawewa nubata..
මගේ රත්තරන් අම්මා අැතුලු සියලු අම්මාවරුන්ට උපහාරයක් වේවා!!!
හරිම ලස්සනට ගායනා කලා...ස්තුතියි.සියළුම මව්වරුන්ට උපහාරයක්ම වේවා පුතේ ඔබගේ ගායනය.තෙරුවන් සරණයි!
ලස්සන ගායනයක්
Thank you so much ❤️
@@vimukthi5 q
😞😞😞😞
🌷🌷🌷🌷👍👍
හරිම ලස්සනයි ..බුදු සරණයි..ඉණි වැට ලග බලා ඉදී අපි එන තුරැ අමිමා...ඇත්තටම ඇඩුනා.අපි හැමෝගෙම අමිමාවරැ මතු බුදු වෙිවා..
Nice voice 👌 I love that song 😍 good job 💪 I felt really sad because my mom is really far away from me 😭
හරිම හැඟීම්බර ගායනයක් සුබ පැතුම් ඔබට... ලස්සනයි ගොඩාක් .
shirani wijerathna hi
hi
shirani wijerathna kohomada
Aththatama lassanai neda
thank you so much 💚
ඇත්තටම හරිම ලස්සනයි මට මගේ අම්මත් නැති වෙලා බොහොම කාලයක් වෙනවා ඒ වුණත් මට ඇඬුනා මේක බලලා ඉදිරියටම යන්න ලැබේවා බුදුසරණයි
💚
❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹හරිම හරිම හරිම ලස්සනයි..හදවතින්ම සුබපතනවා..මේ ගීතය පිරිමි කටහකින් අහපු පලමු වතාව මේ..තරගයේ ඉදිරියටම යන්නට දිරිය ශක්තිය ලැබේවා!!!❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️
හරිම ලස්සනයි සියලුම මව්වරුන්ට උපහාර වේවා තෙරුවන් සරණයි
බුදු කෙනෙක් ලෝකෙට පහල කරන්න උතුම් මවක් ඔබේ හැඟීම්බර සිංදුව ගොඩක් ලස්සනයි ඉදිරියටම යන්න ලැබේවා යි ප්‍රාර්ථනා කරනවා
ඇත්තටම අපිට "ඇත්තටම" ආදරෙ....අම්මා.......විතරයි ..ලස්සනයි
Fathima Sumaiya oya hari..amage adareta wada adarayak me loke kohewath kagelagawath ne
Fathima Sumaiya ☺☺☺☺👍👍👍👍👍👍👍
2024 අහන අය මේ කොනට ❤❤😢😢ඒකනම් පිස්සුවක් බන්
😢😢😢
අමුතුවෙන් මොන හැගීමද මචන්....දරුවෙක්ට අම්මා ගැන කියන තරම් හැගීමක් වෙන කොයින්දා......ඉදිරියටම යන්න බුදුසරණයී
ඒ උනාට මට එහෙම නෑ.
අපේ අම්මා අපේ පවුල සීසී කඩ විසිරුවා දැම්මා.
පවුලේ සමගිය කඩා බිඳ දාලා එකිනෙකා කොටවලා.... ජන්මාන්තර වෛරක්කාරයෝ කලා.
ඒක නම් පුදුම ශාපයක්.
සංසාරේ කිසිම දවසක අපේ අම්මා අපට එපා කියලා යි අපි පතන්නේ.
අස්තිර ලෝකේ ස්තිර දෙයක් ඇත්නම්... වෙනස්වෙන ලෝකේ නොවෙනස් දෙයක් ඇත්නම් ... ඒ අපේ අම්මගෙ ආදරේ විතරයි .. හරිම ලස්සනයි පුතේ ඔයාගෙ ගායනය ..
Harima lassanai malliyo mata mage amma mathak una hama amma kenekutama ආශිර්වාද yak oyata budu saranai jaya wewa...🌷🌷🌷🌷❤❤❤🌷🌷🌷
Attamai harema lassanai putha maga as dakata kadulu awa davi pihitai putha
අවාසනාවකට ඒ ආදරේ ලබන්න පින් මදි උනා😢😢😢
Thank you so much. 💚
සත්තකින්ම අම්මා තරම් නොවෙනස්ව හැමදාමත් එක වගේ ආදරේ කරන්න ආදරේ දෙන්න මේ ලෝකෙ වෙන කාටවත්ම බැහැ..මටත් මේ ලෝකෙ නොවෙනස්ව ආදරේ දුන් එකම කෙනා මගේ ආදර අම්මා විතරමයි..
මටත් අඩුන , අම්මට අදරෙයි ,සින්දුව ගයනා කල ඔබ දක්ෂයෙක් ,මන් රසිකයෙක් ,ස්තූති පමුදය ..
thank you so much ❤️
මමත් ඇඩුවා මගේ අම්මා සිහි වෙලා ඇය දැන් වියපත් වි ඇත මා එනතුරු නිදුකින් සැරදේවා මගේ ආදරණීය අම්මා බුදුසරණයි අම්මාට
Budusaranayiii ..oyage Ammata
@@mangalaabeywickrama503 budusaranai oyata saha paulr සැමටම ❤
2022.3.24 අදත් මම මේ සින්දු ව අහනව...ඒ සින්දුව ජිවමානයි....ඔයා කටහඩින් අපව තවත් සනසන්න සහෝදරයා ....බුදු සරණයි
ඉතාමත් අගනා ගායනයක්. සියලුම මව්වරුන්ට උපහාරයක්ම වේවා. තෙරුවන් සරණයි පුතා
2021 මම ඇහුවා මම ගොඩාක් සන්වේදී උනා පුතේ ජයවේවා ඔයා කොහේද හොද තැනක ඇයි කියලා හිතනවා ජේසු පිහිටයි පුතේ
Thank you so much aunty 💚
Harema lassanai anagataya hoda gayakayak vawa suba patum
ඇයි දෙවියනේ මට අම්මෙක්ගෙ ආදරේ අහිමි උනේ
සියලු මව්වරුන් හට උපහාර වේවා ..... ♥️♥️♥️♥️👌👌හරිම ලස්සනයි අතිතයට යළි ගියා සුබ පැතුම් මල්ලි ඉදිරියටම යන්න ලැබේවා .... තෙරුවන් සරණයි
ඔබට ජය මල්ලි අපිව ඇඩෙව්වා බුදු සරණයි ඉදිරියට ම යන්න ධෛර්‍යය ශක්තිය ලැබේවා .
හරිම ලස්සනයි ඉදිරියටම යන්න සුභ පතනවා......!!!!!!!!
Hi
විශිෂ්ඨ ගායනයක්,,විනිසුරු මඩුල්ල ඉතාමත් ඉහලින්ම සාදාරන ය ඉස්ට කරනවා,,තෙරුවන් සරණයි
පමුදය මල්ලී ...උබ ඇඩෙව්වා මල්ලී මාව..අද මොනරකොල අතගෑවට මගේ අම්මත් මාව හැදුවේ අතන මෙතන කුලී වැඩකරලා හොයාගත්ත කීයෙන් හරි තමා..මාව ඉපදෙන්න ඉන්නකොට පවා අදකාලේ වගේ හොද කෑම ජාති නෑළු..කෑවෙම හුණුසාල් බතුයි සම්බෝලයිළු..උබේ ගායනය මල්ලි මම මගේ අම්මා බදාගෙන අඩන්න,අම්මා ලගට දුවලා ගිහින් ඒ තුරුලට වෙලා ඉන්න තරමට හිත රිදෙව්වා...උබට පින්..උබට හොද අනාගතයක් . .
2020 අහන අය කවුද? මගේ
නම් හිරිගඬු පිපුනා 😱😔😢
සත්තයි. මගෙත්.
thank you so much ❤️
Godak lssanai
Math ahanawa adanawa eka bawanawak..BS malliya
අද 2022 .4.27.මම අදත් ඇහුවා.
හරිම ලස්සනයි.ඉදිරියටම යන්න.සුභ පැතුම් ඔබට.ජයවේවා.තෙරුවන් සරණයි.
මාරම ලස්සනයි.සුබ පතනවා ඔයාට ඉදිරියට ම යන්න ලැබේවා !
Jayawewa
Pissu
මාගේ අම්මා ඇතුලු සියලුම මවුවරුන්ට ඔබගේ ගීතය උපහාරයක්ම වේවා... තෙරුවන් සරණයි☸️
බොහොමත්ම ස්තූතියි ඔබට ❤🙏🥺
ගොඩක් සන්වේදි මල්ලියෝ...ඔයාට ලස්සනම ලස්සන අනාගතයක් තියෙන්වා.ඔයා අපි දාන cament බලනවද දන්නෙ නෑ...හැබැයි ඔයා එක්ක අපි හැමදාමත් ඉන්නව.ඒ කටහඩට මාර කැමති.sms වටයෙ ඔයා වෙනුවෙන් අපි ඉන්නවා....ගොඩක් ආදරෙයි මල්ලියෝ..
හරිම ලස්සනයි මගේ අම්මා නැතිවී අවුරුදු 19 වෙනවා මට කියන බැරි දුකක් ඇති උනා ඔබට ජය budusaranai
තෙරුවන් සරණයි ඔයාට!මාත් හොඳටම ඇඬුව ඒ ගායනය අහල මට ඒ වගේ අම්මෙක් නොලැබුණු දුකට!..ඒත් මම එහෙම අම්මෙක් වෙන්න පෙරුම් පුරණවා..අම්මාවරුන් ට උපහාරයක්ම වේවා මේ ගීතය,,
හදවතට කතා කරා අයියා..සුබ පැතුම් ඉදිරි අනාගතයට ❤️
අද මම මේ ගිතය අහලා ගොඩක් ඇඩුවා හිතේ තියෙන දුක කියා ගන්න බැහැ මට මගේ අම්මා අද මම ගව නැ අම්මාගේ වටිනා කම අද මට ගොඩක් දැනෙනවා ඔයාට ගොඩක් පිංන් මේවනි ගිතයක් ගයනා කරට මල්ලි තෙරුවන් සරණයි
ගෙදර බුදුන් අම්මා...ලස්සනයි ගොඩාක් .සුභ පැතුම්
කියන්න දෙයක් නැ.ගොඩාක් ලස්සනයි teruwan සරණයි ඔබට ජය වේවා අපේ සියලු දෙමාපියනට සම්මා සම්බුදු සරණයි දීර්ඝායුස ලැබේවා
ගොඩාක් ලස්සනයි මල්ලි මගෙ අම්මා තාත්තා ta ගොඩාක් ආදරෙයි man ඔයාට ඉදිරියට යන්න සුභ පැතුම් බුදු සරණයි ඔයාට
ආදරෙයි ආදරෙයි ගෙදර බුදුන් අම්මා ..ගොඩක් ලස්සනයි ..Jayen ජය prarthana කරනවා ..තෙරුවන් සරණයි 👍👍👍👍
💚
Kollo eka marama feel bn...jayawewaa idiriyata...asai digatama oya katahada ahanta..
😍😍
හරිම ලස්සනයි පුතේ ඔයාට ජයවෙිවා බුදුසරණයි
ජිව්තේ පටන් ගත්ත දා ඉදල ඇත්තටම ආදරේ කලේ අම්මා ව්තරයි ❤️❤️👍
හැමකෙනාටම එහෙම තමයි..
Wow machan ube voice eka niyameta galapenawa වැලපම් ගීත walata. සුබපැතුම්
මගේ රත්තරන් අම්මට ගොඩක් ආදරෙයි ඔයා ලස්සනට ගායනා කළා මල්ලී
මෙි සිංදුවට එදා කොයිතරමි නමි සන්වෙිදි වුනාද අැත්තටම මෙි තරු කැට කෝ අද රහට ගායනා කලා ❤❤❤❤
ඇත්තටම ගොඩාක් ලස්සනයි .අද මගේ අම්මා ජිවතුන් අතර නැහැ .අද මම ආයෙත් අතීතයට ගියා . ඔයාට බුදු සරනයි මල්ලියෝ
Harima lassanaiiii.👍👍👍👍👍
හමිමි මගෙත්😞😞
චතු chathu ou oya hari lassanai
@@kadawathaekamuthuwa495
කවුද ඔයා
@@nsanjeewani7759 f
අම්මගෙ ආදරේ හරිම ලස්සනයි... සියළුම මව්වරුන්ට උපහාරයක්ම වේවා...
හිතට දැනෙන්න ගිතය ගයනාකලා ජයවෙවා පුතාට බුදුසරනයි
💚
ඇත්තටම පුතා ගොඩක් ආදරෙයි අපේ දෙමවුපියො අහක දැමිමෙ නෑ ලස්සනට සැලකුව අපි අන්තිමට මරනෙවත් දැක ගන්න බැරි උනා අපි රටනෙ ජීවිතේම ඔබට ජයවෙීවා පුතා යහපතක්ම වෙීවා
ඉදිරියටම යන්න ශක්තිය අශිර්වාද සැමගේම ජය ජය ජය වෙිවා🌹🌷🌷🌷🌷🌷🌷⭐⭐⭐⭐⭐
හරිම හැගීම් බරයි. හදවතට දැනුනා.ලස්සනයි
Thank you so much 💚☺️😊
අතිවිශිෂ්ට ගායකයානෙනි ! ඇයි ඔබ ඉක්මනින් වේදිකාවෙන් නික්ම ගියේ.. ඔබට ජයම වේවා !
බොහොමත්ම ස්තූතියි ඔබට 😊💚
Samith..mona unath...ammata thaaththata...mara adarei...m dan iye pereda..eyage thththa nati una...eka..mara aul eka nisa.. a sindhuva kiyana mallith supab....❤❤❤❤❤
අම්මා ගැන මේ සින්දුව අහද්දි පවා ඒ මතුවෙන නිමක් නැති ආදරේ.....💔💛
හරිම ලස්සනයි පුතේ ආදරයේ උල්පතවු අම්මා ...දිරිය සක්තිය බුදු සරණයි
සුභ පැතුම්
ලස්සන ගායනයක්
ඉදිරියටම යන්න ලැබේවා
Hi
ලස්සනයි ලස්සනයි ,,,උපහාරයක් වේවා සියලුම මව්වරුනට,,තෙරුවන් සරණයි
තබ්ලාවාදනය ❤💛💙💜️
ලොවේ සියලූම අම්මලා මේ ගීතය උපහාරයක් වේවා මගේ රත්තතරන් අම්මත් මේලොව අතහැර ගිහින්
මන් මේ song එක ගොඩක් සැරයක් අහලා තියනවා ඇත්තටම ගොඩක් දුක හිතෙනවා. මන් ඉන්නේ singapore වල. මට ඉතින් දුවගෙන යන්න හිතෙනවා මගේ අම්මා ලගට. ආදරෙයි ගොඩක් mage අම්මට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සයි අමිමාවරැ බුදුවෙිිවා ලස්සනට ගායනා කරා සුබපතනවා අයියා
අැත්තටම ලස්සනයි මල්ලි ජයේන් ජයම ලැබෙිවා
ඔයා පුලුවන් තරම් පින් දහම් කරගන්න දරුවෝ. ඔබට ජය.....
❤
Harima lassanata ගායනා kala සහෝදරයා ❤️❤️
මගේ අමිමාට මම ගොඩක් ආදරේ දැන් අවුරුදු තුනකට කලින් මෙි ලොකේ දරැවෙකුට දරාගන්න බැරි තරමි දෙයක් මගේ ජිවිතේ ආවා මගේ අමිමාට පිලිකා වත් ආවා මහත් දුකක් දාරාගෙන ගොඩක් මහන්සි යෙන් මම කෙහොම හරි අමිමාව සනිප කර ගත්තා ඇය දැන් නිරෝගි කිරි වලට ණය ගෙවන්න මම හොදට සැලකුවා මට ඇඩුනා මගේ ආයුෂත් එක්ක ජිවත්.වෙිවා හැම දරැවෙකුටම දෙමවිපියන්ට සලකන්න මෙත් සිත්.පහල වෙිවා
ඔයාගෙ අම්මට නිදුක් නීරෝගී සුවය ලැබේන්න ඔනි ඔයාගේ අම්ම ගොඩක් වාසනාවන්තයි ඔයා වගේ දරුවෙක් ඉන්න එක ගැන එයා සතුටු වෙනව ඇති
Thamara Sudh 0
කොහොමද රත්තරන් සනිප කලේ මගේ හොදම යාලුවටත් තියනවා පිලිකාවක්
Thamara Sudh mage ammatath pilikawak thibuna mama bohoma amaruwen sanipa karagatta ammage jeweth mata godak watinawa katath wada .......😭😭😭😭
Theruwan saranai ...ubata kawadawath waradinne nae ban
බුදු වන පුතුන් හට ඇය ඉනි මං තැනුවා.... සුභ ගමන් පමුදය...
හරිම ලස්සනයි සිංදුව.බුදුසරණයි!
ඇත්තමයි ගොඩක් ලස්සනයි ..❤ ගොඩක් හදවතට දැණුනා....❤
Hi
සියලුම අම්මාලට දළඳා සමිඳු ගේ පිහිටයි 🙏🙏🙏 🌸🌸🌸🌸💞💞💞🌸🌸🌸🌸🌸💘💘💘💘❤❤❤❤💯💯💯❤❤❤❤❤❤💖💖💖💖🌹🌹🌹🌹🌹🌺
අනේ...මගෙ අම්ම මතු බුදු වේවා ,මට මතක් වෙනව මගෙ අම්ම මන් එද්දි බලා උන්නු හැටිත් ,ගෙදරින් පිට වෙලා යද්දත් බලන් උන්නු හැටි,ඒ ආදරය කාගෙන්මවත් ලබා ගන්න බැරි උනා...අම්මේ නුබ සසර වසන තුරු මම නුබේම ,නුබ මගේම වෙලා ඉපදේවා...
හරිම ලස්සනයි ❤
අම්මාඅ අ අ 😢😢😢❤️ ඔබට ජයෙන් ජයම වේවා
Supiri. Hemoma andwnna sinduwak kiynna plwn una nam a voice eka aniwaren dreamstar awsane dakinnth asai. pamudhaya God Bless You !!
පුතේ.ඔයාට.වගේම.මේ.ලෝකේ.හැම.දරැවේකුටම.අමිමගේ.ගුන.වර්නනාව.ගයන්න.සිතක්.ඇතිවේන්න.ඕන.හරිම.රසවත්.ගීතයක්.මමත්.අමිමා.කේනේක්.පුතාට.ජේසුපීහිටයි
බොහොමත්ම ස්තූතියි ඔබට ❤🙏
අපූරු ගැයුමක් සහෝදරයා හැගීම් ගැයීම suparb ... අම්ම මේ ලෝකෙ විශ්මිත මැවීමයි... 🙏🙏
Thank you so much 💚
ගොඩක් ආදරේයි මගේ අමිමාට 😢😢😢😢
Me loke innna uthumma ammakrnek mage amma.ewagema math ammek .asdekata kandulu awe hadawathhatamai kiuwe e song eka..harima lassnai.malli
අවු 16ඉදලා අමිමගෙන් ඇත් වෙලා ඉන්න මට අද ගොඩක් අමිමගේ ඇත් විම ගොඩක් දැනුනා මෙි සිංදුව මිට ඉස්සර අහලා තිබුනත් අද තමයි ගොඩාක් ❤ දැනුනේ මගේ අමිමටත් මගේ අමිමා සමාන මගේ නැන්දමිමටත් බුදු සරණයි
ගොඩාක් ලස්සනයි ...mata magee amma mathak unaa....😭😭😭😭😭👍👍👍👍👍❤️❤️❤❤️❤️budusaranai ....thawa thawath ඉදිරියට yanna ශක්තිය ලැබේවා
ඩ්‍රීම්ස්ටාර් වේදිකාවේ මම දැකපු හැඟුම්බරම ගායනය😍😍
Thank you so much 💚
ජය වේවා පුතෙ පරිසමෙන් බුදු සරණයි❤️💐
2021අහන්නේ මන් විතරද
Thank you so much 💚
2022 මාත් අහනවා🤗❤🔥🌹
end of 2022❤
2022 thamath ahanawa. 2021 ahala.
2023 ❤️
Ettatama mage ammat matakunna siyaluma ammawarunta upaharayak wewa
ගෙදර බුදුන් අම්මා
මටත් ඇඩුනා,, මගේ අම්මත්නෑ... ගොඩක් ලස්සනට ගායනා කරා,, බුදුසරණයි ...
🌺 hi
ඇත්තටම ගොඩක් ලස්සනයි මෙි ගිතය අසද්දි මමත් ඇඩුවා සුබ අනාගතයක් ඔබට
Hi
අම්මලා නැති අයට තමා ගොඩක් දුක 😔💔
maget.amma.na.obata.budusaranai
@@akilasadakalum6590 ane
දුක් වෙන්න එපා මැණික... !
Aniwa
🥺🥺🥺
අපේ එකෙක් ආදරෙයි අයියා...😍❤
සියලු දෙමාපියනට සම්මා සම්බුදු සරණයි ඔබට ජය ලැබේවා ලස්සනයි ගොඩාක්
ගොඩක් ලස්සනයි. හරිම සංවේදී 😢😢😢😢
💚
Hi
ජයවේවා පමුදය අයියා. 👌💖
ජෙසුපිහිටයි සුබපැතුම් ඉදිරියට යන්න
හරිම ලස්සනයි පුතේ 😢ඔයාට ජය පුතේ
මේ දරුව කවදාහරි තමන්ගෙ අම්මව ආදරෙන් බලාගනියි, මේ වගේ දරුවො රටට වාසනාවක්, අද මගේ අම්ම ජීවතුන් අතර නැහැ, නමුත් මේ පුතා මගේ අම්මගෙ ආදරය මතක් කරල දුන්නා, පුතේ ඔයාට බුදුසරණයි, දෙවිපිහිටයි.
අම්මා බුදු වේවා
බොහොම අපූරු ගායනයක්
සමිතට විතරක් නොවෙයි සියලු අම්මා වරුන්ගෙ දෑස්වලින් උණු කඳුළු ගලා හැලෙනවා