සංඛත ධර්ම (රූපය හට ගැනීම) - සදහම් සිසිලස ධර්ම සාකච්චාව Episode 6 Chapter 1

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 28

  • @hasinom32
    @hasinom32 3 месяца назад +2

    සදු සදු සදු .පින්වත් සුවමින් වහන්සෙට චිරහත් කලයක් වැඩ වසන්න ලබෙවා.
    මේ ගෞතම බුද්ද සාසනය දියුනුව පිනිස.🙏🌹🙏🌹🙏

  • @sunethrajayasundera4322
    @sunethrajayasundera4322 10 месяцев назад +5

    සාදු සාදු සාදු ගෞරවණීය ස්වාමීන්වහන්ස අතිශය ගාම්භීර වගේම, ඉතාමත් දුර්ලභ ආශ්චර්යමත් සද්ධර්ම දේශනාවක් දේශනා කල ඔබවහන්සේටත් ඒ උතුම් දේශනාව අසන්නට සැලැස්වූ ඔබ සියලු දෙනාටත්, ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව නිරතුරුවම ලැබේවා !!!!🌷🌷🌷🌷🌷🌷

  • @DharmasiriUpananda-cd2uy
    @DharmasiriUpananda-cd2uy 4 месяца назад

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SuzyJeon.77
    @SuzyJeon.77 6 месяцев назад

    පිංවත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 Год назад

    සාදු සාදු සාදු. ඉතා පැහැදිලියි ස්වාමීන් වහන්ස. වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! බොහෝ කුසල් අත්වේවා!!! සාදු සාදු සාදු.

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 8 месяцев назад

    ගමිභීර වටිනා දේශනාවක් දස පාරක් අහල හරි තේරැමි ගන්නව ස්වාමීන් වහන්ස ඔබවහන්සේට තෙරැවන් සරනයි

  • @ruwanfoodcity1664
    @ruwanfoodcity1664 10 месяцев назад +1

    මට දහම් අවබෝධ ඇති කරවන මේ ධර්ම දේසනාව කල ඔබවහන්සේට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    - රුවන් මහියංගණ

  • @vijecompanyt6767
    @vijecompanyt6767 8 месяцев назад

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹

  • @thejaeriyagama9709
    @thejaeriyagama9709 7 месяцев назад

    ඉතා ගැඹුරු වූ දහමක් තේරුම් ගැනීමට පහසුවන පරිදි තේරුම් කිරීමට දරණ පරිශ්‍රමය අති මහත්ය.
    එම කුසල් බලයෙන් ඔබ වහන්න්සේටත් මේ ධර්මදේශනා සදහා ධායකත්වය දැරූ සැදහැවතුනටත් තේරුවණේ ආරක්ෂා ව ලැබේවා

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 Год назад

    සාදු. සාදු. සාදු. තෙරුවන්. සරනයි. ඹබ. වහන්සෙට

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා 9 месяцев назад

    අතිශය ගාම්භිර දෙශනයක් 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්

  • @dilmiwijesiri3439
    @dilmiwijesiri3439 6 месяцев назад

    🙏🙏🙏🌼🌼🌼

  • @Populartiktox
    @Populartiktox Год назад

    සාදු! සාදු!! සාදු!!! 🙏🙏🙏

  • @samanthikumari3281
    @samanthikumari3281 10 месяцев назад

    තෙරුවන් සරණයි !ඔබ වහන්සේට 🙏🙏🙏

  • @mani175
    @mani175 3 месяца назад

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanihewagama2445
    @chandanihewagama2445 4 дня назад

    ඔබ වහන්සේ රූපය නිරුද්ධ වී නැවතත් රූපය අලුත් සිතකින් හටගන්නා විට ඇසට අරමුනු වන්නේ එම ගසේම තවත් රූපයක් ( ඒකියන්නේ ක්ශනයෙන් වායුව ආලෝකයවෙනස්වීම නිසා )ලෙස පෙනෙනවා සේම ඔබ වහන්සේ දේශනා කරන කරුනුද අපේ එක් සිත්කින් අවබෝධ කර ඒ සිත වෙනත් සිතකින් විමසා නොබලන්නේ නම් අපි ඒ අවබෝධ කල කාරණාද නිසි අයුරින් අවබෝධ වී යැයි නිගමනය කල හැකිද...ඒ අවබෝධ කරන දේත් අතීත කර්ම , තන්හා, මත රැඳෙනවා නොවේද?

  • @premaranjani9394
    @premaranjani9394 6 месяцев назад +1

    🙏🙏🙏 අවසර ape හාමුදුරුවනේ .වසරකට වැඩි කාලයක් nama රූප අවබෝධ කර ගැනීමට උත්සාහ kala.ada හොඳටම තේරුම් ගත්ත.නැවත wadanne කොහොමද .eweleta විතරයි අවබෝධ වෙන්නේ .ගිහි ජීවිතේ කාර්ය බහුල නිසා wadanne නැහැ .widarsana වැඩීම පුහුණු කරන්නේ කෙසේද .mama kuliyapitiye srawikawak..ඔබ වහන්සේට මෙම bawayema නිවන් අවබෝධ වේවා .🙏🙏🙏🙏

  • @yahampathwickramasinghe2721
    @yahampathwickramasinghe2721 9 месяцев назад

    බුදුසරණයි ❤️😊

  • @smiletogether885
    @smiletogether885 6 месяцев назад +1

    කමටහන වැඩුවොත් මේ සියල්ල පැහැදිලි වෙනවා නේද ස්වාමීන් වහන්ස? ඔබ වහන්සෙ ගෙන් මුලින්ම මේ ධර්ම කරුණ අහල මම ඒක මනසිකාර කරද්දී තනියෙන් ඇස් වහගෙන මට තව හොඳට තේරුණා.. මෙක අහගෙන ගිහිල්ලා මනසිකාරය කිරීම තමා මට හිතෙන්නේ ඔබ වහන්සෙ පැවැසූ ධර්ම කරුණු පැහැදිලි ව තේරුම් ගැනීම ට තියෙන මාර්ගය.. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...

  • @sarangachampika6076
    @sarangachampika6076 10 месяцев назад

    mata a tika theruna godak sathutui mage hitha gana

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 10 месяцев назад

    🙏🙏🙏

  • @vihangabandara
    @vihangabandara 8 месяцев назад

    ස්වමින් වහන්ස සක්කාය දිට්ටිය අතිව්ම හා දුරුකරගනීම අතීත හේතු වර්තමාන හේතු විදිහට ගලපන්න බැහැ එහෙම උනොත් කවදවත් නිවන් දකින්න බැහැ

  • @nishanthipriyadarshani2019
    @nishanthipriyadarshani2019 8 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🙏🙏🙏🏻🙏🙏🙏🏻🙏🙏🙏

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 9 месяцев назад

    🙏🙏🙏

  • @niroshakumanayaka9986
    @niroshakumanayaka9986 7 месяцев назад

    🙏🙏🙏

  • @gouri5866
    @gouri5866 6 месяцев назад +1

    🙏🙏🙏