සංඛත ධර්ම (රූපය හටගැනීමට බලපාන හේතු) - සදහම් සිසිලස ධර්ම සාකච්චාව Episode 7

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 23

  • @ChandraniDias-f9g
    @ChandraniDias-f9g 4 месяца назад +1

    සාදු සාදු සාදු ...ඔබ වහන්සේට මාගේ වන්දනිය නමස්කාරය වේවා තෙරුවන් සරනයි

  • @hasinom32
    @hasinom32 3 месяца назад +1

    🙏🌹🙏🌹🙏🌹

  • @sriyanijayarathna2364
    @sriyanijayarathna2364 6 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 Год назад +3

    සාදු සාදු සාදු. මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.

  • @ajithkumara7042
    @ajithkumara7042 7 месяцев назад +1

    සාදූ... සාදූ... සාදූ... 🙏🙏🙏

  • @chandanipiyasinghe7779
    @chandanipiyasinghe7779 8 месяцев назад +1

    තෙරුවන් සරණයි පින්වත් ආර්‍ය්යන් වහන්ස සාදු සාදු සාදු ඔබ වහන්සේට නමස්කාර කරමී නමස්කාර වේවා

  • @nirmalaperera1620
    @nirmalaperera1620 8 месяцев назад +1

    Uthum niwanama wewa

  • @Nssss72
    @Nssss72 Год назад +3

    අපේ පිනට පහලවු ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය⁣ වේවා 🙏🙏🙏

  • @warunihalwala8628
    @warunihalwala8628 11 месяцев назад

    Sadu Sadu Sadu 🌹🌹🌹 Theruwan sarani pinwath swamin wahanseta .siyalu devi rakawaranaya labewa ..

  • @chandralathasd5540
    @chandralathasd5540 11 месяцев назад

    සාදු ..සාදු ..සාදු ..ඔබ වහන්සේ ගේ පාද වන්දනා කරමි .

  • @Upali-ow1jn
    @Upali-ow1jn 11 месяцев назад

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rukshalasubhashini
    @rukshalasubhashini 11 месяцев назад

    Utum marmara pahadadena oba wahanseta deergayu wewa

  • @shyamalikumari1520
    @shyamalikumari1520 11 месяцев назад

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 11 месяцев назад

    🙏🙏🙏සාධු සාධු සාධු
    බෝධිසත්ව ගුණෝපේත අති පුජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණයි !!!
    නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා !!!
    උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මාවබෝධය පිණිසයම ප්‍රාර්තනීය බෝධියකින් අමා මහා නිර්වාණ ශාන්තිය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා !!!
    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @kalyaniranatunga241
    @kalyaniranatunga241 10 месяцев назад

    අවිද්‍යාව ,කර්ම ,තණ්හා, අහාර -රූපය හැදෙන්න හේතු ......🙏🙏🙏💐💐💐

  • @rajjipekanayake9534
    @rajjipekanayake9534 10 месяцев назад

    Obawahanse susilwathsangaya wahanse namak pamsnai nowei Itha ihala iwaseema purudu Kala supinwath anukampawen anek Aya kerehi kapaweemen uganwana guruwarayek bawa desana malawen manawa oppu Wei. Obawahanseta mage namaskaraya wewa Sadu sadu sadu !!!

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 10 месяцев назад

    නමස්කාර වෙීවා හිමියණි

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 Год назад

    🙏🙏🙏

  • @lakshmansilva521
    @lakshmansilva521 11 месяцев назад

    🪷🙏🪷🙏🪷🙏

  • @vijecompanyt6767
    @vijecompanyt6767 10 месяцев назад

    සාදු සාදු සාදු 🙏🙏🌹🌹🌹

  • @nipunaginige7287
    @nipunaginige7287 Год назад

    🙏🙏🙏

  • @piumadilrukshi3632
    @piumadilrukshi3632 10 месяцев назад

    🙏🙏🙏

  • @kumudinirupasingha6828
    @kumudinirupasingha6828 9 месяцев назад

    🙏🙏🙏