Anduru Mathaka (දාහක් ප්‍රශ්න මැදින්)-

Поделиться
HTML-код
  • Опубликовано: 16 окт 2024

Комментарии • 3,7 тыс.

  • @chiraboymusic
    @chiraboymusic 2 года назад +2360

    Lyrics....✍️
    -Lilah-
    (Rap verz)
    මම ගැලවිලා ඉන්නේ සමාජෙන් දැන් ගස්සලා දාලා තටු
    පස්සට යන්නේ නෑ මේ සෙල්ලමෙ ඉස්සර කෙරුවත් මතු
    හිත්වල තිබ්බත් ජරාව මේ පොත් වල තිබ්බා තතු
    මම ගලපලා ලිව්වා කතාවක් දැන් කලබල නෑ මං කතෲ
    සුන්දර ලෝකයක් කිව්වට හැමෝටම සුන්දර වෙන්නේ නෑ
    හොඳට දුක වින්දා කාටවත්ම ගින්දර දෙන්නෙ නෑ
    ආදරෙයි ආදරෙයි කිව්වට අම්මා තරම් කව්රුත් දුන්නේ නෑ
    ඉස්සර මතකයි හැඬුවා කවුරුවත්ම පිහිටට උන්නේ නෑ
    පණට පණ දුන්න අය නම් මතකයි මට තවමත්
    මං වින්දා නින්දා අපහාස සමගම ලෝකෙන් අවමන්
    හිතුවා ගේමක් ගහනවා ඉවසන්නේ නෑ තව මං
    රවන්නෙපා පස්සට දැන් හැකිනම් මූනට රවහං
    උත්තර දැනගෙන මම අද මගෙන්ම අහනවා ප්‍රශ්නයක්
    විමානෙ හැටියට තමයි කොල්ලො ගැලපුනේ මොන යක්ෂයත්
    ආහ්... ගත්තෙම නෑ මං පක්ෂයක්
    අතමිට කාසි නැත්තං අද ගැලවිලා යන්නේ දක්ෂයත්
    -Niyou ganz-
    (Rap verz)
    ගින්දර එක්ක මන් ඇවිද්දෙ මහ අව්වේ
    මගෙ යටි පතුල් දැවුනත් දෙවියන්ගෙ නෑ යැද්දෙ
    මගෙ අඩුපාඩු කියන දෙනෝ දාහක් මැද්දෙ
    අම්මයි තාත්තයි විතරයි අඩුපාඩු ගැන හෙව්වේ
    ගින්දර එක්ක සතුටක් හොයපු කොල්ල්ක් මං
    පඩියක් උඩට එද්දි අඩියෙන් ඇදපු උන්නම්
    හැමදේම ස්ලිලි කොලයට යටනම්
    හබලක් අතැති පාරුවක් නැති තොටියෙක් මං
    එකට ඉදල ලගට වෙලම ඇරල ගියපු මිතුරා
    ලගින් හිටපු එකත් සල්ලි හින්ද අදවෙල මගෙ සතුරා
    සල්ලි නැති හින්දද ආදරෙ මට උරුම නැත්තෙ සැමදා
    යන්න ඕනෙ පාර තේරුම් ගත්තනම් වරදින්නෑ කවදත් ඒයි
    මගේ හීන පාට කරේ මගෙම තනි පාටින්
    යන්න ඕන පාර දන්නවනම් යන්න කාටත් මුලින්
    කරන කියන හැමදේකම පිනයි පවයි ලැබෙවි ලොවෙත්
    මත තියාගනිං අඩි හයෙ වල කාගෙත් දෙපය යටින්
    -Anol x-
    (Hook)
    තනිවුනා මන් මේ සිතුවිලි අතරේ
    ගෙවාගන්න බැරිතරම් පව් කලා සසරේ
    දුප්පත් කම යන ඒපාලු කතරේ
    තනිවුනේ මම අද පාලු දිවි කතරේ
    -Chira boy-
    (Rap verz)
    මහලුවෙක් මම පිහිනන මහ සයුරේ
    දිය පොදක් නැහැ මිරිගුමයි දැක්කෙ කතරේ
    අප්‍රාණික වෙන්නෙ නෑ මගෙ කතාව සසරේ
    කඩන්නයි කඩන්නයි දැල මකුලුවත් වියුවේ
    දාහක් ප්‍රශ්න මැදින් ගෙවන්නෙ මගෙ මෙ ජීවිකාව
    ලංකරගත්ත ගොඩක් දෙනා බැස ගියා වේදිකාව
    දුප්පත් නිසා කොං කරන්නයි සමාජයේ කතිකාව
    ආයෙ කවදාවත් විශ්වාස කරන්නෑ මමකාව
    අතරමං වෙලා මෙ හිතම නිසොල්මං
    හීනෙට මගෙ මාවත යන්න ගන්නෑ තවකල්
    මම නිවැරදි නම් නෑ පාත් කරන්නෙ මගෙ කං
    වට්ටවන්න බැහැමයි වටවෙලා ගැහුවත් මට ගල්
    අඩියෙන් අඩිය නගින්නෙ මම දැන් උඩට
    මං පැත්තට තල්ලු කරා බොරු මිතුරුකම් කවට
    සමහරු කිව්වා උඹ චරිතයක් විකට
    දුකට නෙවෙයි හුග දෙනෙක් ලං වුනේම සැපට
    මිනිස්සු දැක්කෙ නිතරම මගෙ අඩුපාඩු
    සිනහවස්සෙ පිරි කදුලයි මට වාරු
    නවත්තලා දාපං කවදාවත් උඹටනම් බෑලු
    ජීවිතේ නැමති වැවෙ මට නැත්තෙම පාරු
    විදි දුක මගෙ හිත හොදට දනි මම නොවෙයිනෙ අන්දරේ
    මේ කවට නිවට සමාජෙන් කෙලවිලාම තමයි පදම් වුනේ
    මට වැරදුනෙ කදුලු වැගිරුනෙ දැක්කෙ ලෝකෙ බොරු හිනාවනෙ
    ගොඩක් අය මගදිම වෙනස් වුනෙ මගෙන් දුරස් වුනෙ මම යනවා මගෙ මේ මාවතේ...

    • @slgaming1006
      @slgaming1006 2 года назад +21

      ❤️❤️❤️

    • @rmstudio843
      @rmstudio843 2 года назад +16

    • @Pamuwa__
      @Pamuwa__ 2 года назад +69

      ඒ lyrics වල තියෙන්නේ අපේ ජීවිත කතාව බං ඒකනම් පට්ට (දාහක් ප්‍රශ්න මැදින් ගෙවන්නෙ මගෙ මේ ජීවිකාව) 💝✌️ හිතට වදිනවා සුපිරියටම 🔥

    • @slgaming1006
      @slgaming1006 2 года назад +22

      @@Pamuwa__ ඇත්තටම 👌👌👌👌

    • @ogeeshaviman
      @ogeeshaviman 2 года назад +24

      ගැම්මක් බම් 💯😏🐾

  • @SHANPUTHA
    @SHANPUTHA 2 года назад +1156

    Idiriya subai mallila.....! 💯❤

    • @lilah3146
      @lilah3146 2 года назад +91

      ආදරෙයි ශාන් අයියා 😍

    • @NiyouGanz
      @NiyouGanz  2 года назад +140

      Aiyah 🥺♥️♥️♥️♥️

    • @Sadew699
      @Sadew699 2 года назад +12

      shan aiya😇❤️

    • @thonda5167
      @thonda5167 2 года назад +5

      ❤️🌙

    • @sandundissanayake126
      @sandundissanayake126 2 года назад +5

      shano 😎

  • @gamingwithshenu9213
    @gamingwithshenu9213 2 года назад +723

    වචන ටික🥵🔥💥

  • @ushanushan86
    @ushanushan86 Год назад +194

    ඒ Lyrics ලිව්ව දෑතට බුදු සරණයී 😻♥️

  • @Kelwiz
    @Kelwiz 2 года назад +2889

    Noizee boys🔥

  • @SinethDeshara
    @SinethDeshara 4 месяца назад +15

    ආපු දවසේ ඉදන් 2024 වෙනකම්ම අහනවා ඉස්සරහටත් අහනවා 👌❤️

  • @kavisvoice8208
    @kavisvoice8208 2 года назад +88

    දාහක් ප්‍රශ්න මැදින් ගෙවන්නේ අපිත් අපේ ජීවිකාව ❤❤5M වත් ඕන මේකටනම්

  • @dmxkoza119
    @dmxkoza119 2 года назад +133

    මල් සිංඳු වලට Bye.. BS.. trending list එකේ වැඩිපුර තියෙන්නෙ රැප් තමා.. 😌♥ ලංකාව හරි වෙනස් කියන්නෙ බොරු ද?. 😘 කොල්ටියක්.. 🌝💖

    • @NiyouGanz
      @NiyouGanz  2 года назад +10

      ♥️♥️

    • @chanuka7540
      @chanuka7540 2 года назад +2

      Gammak thama bokka apiasa ouvata thama thava rap gahapan pokka

  • @nawo459
    @nawo459 2 года назад +49

    Noizee boys❤️🥀 voice එක'හ්🤤❤️🔥1Mගහන්න මම තනියම අහලා සැරින් සැරේ උදව් කරනො'හෝ😌💯✨

  • @ravindusathsar
    @ravindusathsar 2 года назад +168

    1:47
    2:47 ඒ lyrics ටිකනම් පට්ට හිගුරක්ගොඩ ගැම්මක් තමයි 🎤🎧🎤💚

  • @j.m.sachinthamadhusankajay7241
    @j.m.sachinthamadhusankajay7241 2 года назад +136

    පොඩි කොල්ලො 3 දෙනෙක්... ඉස්සරහට රටම හොල්ලපන් මල්ලියේ..... 💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @Navindu_Nimsara
    @Navindu_Nimsara 2 года назад +36

    පහර කොල්ලනේ පහර ඒක අහද්දිත් මාර ගැම්මක් එනව සුබ පැතුම්♥🔥ඉදිරියට සුබයී❤️‍🔥

  • @ozone_music
    @ozone_music 2 года назад +202

    ආදරෙයි ආදරෙයි කිව්වට
    අම්මා තරම් කව්රුත් දුන්නේ නෑ 💔🙂🤚
    Good job brothers......❤️🤩

  • @nawodamadumali9455
    @nawodamadumali9455 2 года назад +339

    හිගුරග්ගොඩ අපිටත් ආඩම්බරයක් හිගුරග්ගොඩ කොල්ලෙන්ගෙ වැඩක් ට්‍රෙන්ඩින් ගියා කිව්වාම😍

    • @NiyouGanz
      @NiyouGanz  2 года назад +30

      🥰🥰🥰

    • @maniladesilva
      @maniladesilva 2 года назад

      ruclips.net/video/KaDD71_YtuU/видео.html sup ekk dennko

    • @gamingwithmenu3886
      @gamingwithmenu3886 2 года назад +7

      Ado polonnaruwa ne

    • @hiranyapabasara4208
      @hiranyapabasara4208 2 года назад +1

      @@gamingwithmenu3886 maath 🤟🔥

    • @scofficialstudio4183
      @scofficialstudio4183 2 года назад +8

      අපෙ එකාහ් @Niyo Ganz
      අපිටත් ආඩම්බරයි හිගුරක්ගොඩ අපිත්

  • @viduninulara6794
    @viduninulara6794 2 года назад +3

    adoo ayyala set eka maruu sinduwa supiri gammak thama kollane

  • @ozone_music
    @ozone_music 2 года назад +89

    ආදරෙයි ආදරෙයි කිව්වට....අම්මා තරම් කව්රුත් දුන්නේ නෑ ... Lilah ❤️✨😎

  • @club_music
    @club_music 2 года назад +95

    විමානෙ හැටියට තමයි
    ගැලපුනේ මොන යක්ෂයත්...
    Wade Maru ❤️

  • @thimira624
    @thimira624 Год назад +23

    තනි ඇහැට ඇඩෙනවා අයියෙ...මේකනම් සුපිරි අයියේ.❤️❤️👍😍😍😍😍😍

  • @senakasenaka8672
    @senakasenaka8672 2 года назад +48

    පොඩි කොල්ලෝ ටික සුපිරි වැඩක් කරලා තියෙන්නේ.ඉස්සරහටම යමු තව එ්වා ඕන🎶❤

  • @banuboyy
    @banuboyy 2 года назад +80

    Lila, Anol ,Niyo , Chira Good Job Mh Boi's & Snoopy Beats 🔥🔥♥️

  • @S_HEHAN
    @S_HEHAN 3 месяца назад +4

    තමත් අහනවා ❤️

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT 2 года назад +43

    සුපිරි 💢❤️💫

    • @NiyouGanz
      @NiyouGanz  2 года назад +7

      Aiya ♥️♥️

    • @notysahas
      @notysahas 2 года назад +3

      අම්මා කොල්ලා

  • @shevinfdo3803
    @shevinfdo3803 2 года назад +78

    පොඩි කොල්ලො ටිකක් එකතු වෙලා ගහන ගේම next level . ❤️❤️ වචන නෑ කියන්න ❤️❤️💫⭐💥

  • @One_Art_official
    @One_Art_official Год назад +11

    patta bro
    මට හිතා ගන්න බෑ ඇයි මම මෙච්චර කල් රැප් වලට ජැමති නැති උනේ කියලා මේක භාවනාවක් වගේ වෙනම ලෙවල් එකකට හිත යනවා අලුතෙන් මේවගේ එකක් ඕනේ ආ....keep it up

  • @timiboy4507
    @timiboy4507 2 года назад +12

    රැප් එකනම් සුපිරි✮͚̅ ͚͚͚̅̅͢☞❤️⃟⃝ᜰ꙰ꦿ➢✞❍🤩 චිරා බෝයි ගැම්ම❥⃟😋ᚸ⃝⃘⃟❤️🥀🌺

  • @shashiboy2628
    @shashiboy2628 2 года назад +95

    කොල්ලො ටික වැඩේ දීලා තියෙනවා ඇඩෙන්න.... 🙏❤️
    රජරට ගැම්මක් සහෝලා... ❤️🙂🔥

  • @user-yf6cn4sq7v
    @user-yf6cn4sq7v 2 года назад +13

    දුකට නෙවෙයි හුගක් දෙනෙක් ලං වුනේම සැපට👌👌👌 පට්ට රැප ගැම්මක් තමා ඉතිම්

  • @nethukiiimalsha622
    @nethukiiimalsha622 2 года назад +70

    2000 න් පස්සෙ පොඩි උන් කියන 2000 ට කලිම් අයියලට. ඇඩෙන්ඩ පොඩි කොල්ලො ටික සුපිරි ගේමක් දීල ඇඩෙන්ඩම. කියන්ඩ අඩුවක් ඇත්තෙම නෑ....😍🙂

  • @dopeshadyofficial7778
    @dopeshadyofficial7778 2 года назад +88

    සුපිරි පරි ඉතිරි කාගෙවත් ලග නැ රැප පදිරි ....දිලා තියනවා රැපනම් නිසි පරිදි....බොක්කෙන් කියන්නෙ මෙකනම් සුපිරි........තවත් ඔන මෙහෙම එවා ආදරෙයි හැමදා රැප එලකිරි💚❤️

  • @geethikachamari4639
    @geethikachamari4639 5 месяцев назад +11

    අඩෝ හැමදාම අහනවා බන් ❤🎉

  • @sasinduyehan4236
    @sasinduyehan4236 2 года назад +51

    කියන්න ඕන දේ සිංදුවට දාල හිතටම වදින විදියට ගින්දර වගෙ රැප් එක කොල්ලො ටික ගහල තියෙ පට්ට 🔥❤️ All the best trending#1❤️1M+ගැම්මක් 💖💪

    • @NiyouGanz
      @NiyouGanz  2 года назад +6

      ♥️♥️♥️

  • @rocky_kofficial8992
    @rocky_kofficial8992 2 года назад +81

    ගෝඨා ගෙ ආණ්ඩුව ලයිට් කපන නිසා, track එක පරක්කු උනා, මොනා උනත් track එක කවදා හරි out වෙයි කියලා බලාගෙන හිටියා, congratulations මගේ උන් සෙට් එක, ලොකු ගමනක් තියෙනව උබලට ❤️🔥😍👊

  • @SathsaraDilruwan
    @SathsaraDilruwan 3 месяца назад +3

    අයියාන්ඩී..❤❤❤

  • @DraziSenzer1111
    @DraziSenzer1111 2 года назад +11

    අඩෝ thanks බන් අාදරෙයි 💓💓💓

  • @gimashachathurangi699
    @gimashachathurangi699 2 года назад +11

    නියමයි සහෝ....තව එකක් ඕනි ලගදිම.සුපිරි ගැම්මක් තමා ඉතින්.❤️ 👌👍🥰😍😘

  • @wishwachanchala509
    @wishwachanchala509 4 месяца назад +4

    මේවනෙ බන් රැප් ❤❤

  • @nnimsara3005
    @nnimsara3005 2 года назад +26

    කියන්න දෙයක් නෑ සුපිරියක් තමා.දවසක ලන්කාවම හොල්ලයි 🔥❤️

  • @nilukadamayanthi8151
    @nilukadamayanthi8151 2 года назад +18

    දැනට අහපු හොදම රැප මොකද කියලා අහුවොත් කන පැලෙන්න දෙකක් ගහල මෙක පෙන්නපන්

  • @Ginukiomaya
    @Ginukiomaya 2 года назад +10

    ආදරෙයි ආදරෙයි කිව්වට අම්ම තරම් දුන්නෙ නෑ කවුරුත්😋❤️🤞😍😍

  • @FishFrenzy-SL
    @FishFrenzy-SL 2 года назад +7

    අම්මෝ ආයෙත් බැලුවා
    හිතටම වැදුනා ඉතිම්...❤❤

  • @Sskkk12
    @Sskkk12 2 года назад +20

    I am Ripzi ...ලස්සනයි සගෝර් සුපිරිම ගැම්මක් යටාර්තය හොඳට අවබොධ කරල ගහල තියනව ගේමක් සිරාවටම පට්ට....කියන්න වචන නෑ ඔයාලට ඉදිරියට ම යන්න ප්‍රාර්ථනා කරනව

  • @සින්හලවදන්-ළ9ඟ
    @සින්හලවදන්-ළ9ඟ 2 года назад +34

    බූට් කාලා වැලලෙන සින්දු වලට වඩා ජීවිතේ කියල දෙන rap නම් ගැම්මක් තමයි🥰🥰🥰🥰🥰

  • @NoNimi
    @NoNimi 2 года назад +56

    ළං කරගත්ත ගොඩක් දෙනා බැසගියා වේදිකාව!!💔 Flows🔥 Good job All🕊️

  • @SMACK-
    @SMACK- 2 года назад +24

    චිරා මගේ එකා ගැම්මක්🔥 .."උඩටම ගිහින් උබ දැක්කොතින් සංතෝසේ බෑ බං" ❤️😍

  • @PATHUMRASH
    @PATHUMRASH Год назад +10

    E වචන මරු ❤❤ හිතට vadinna තියනවා ❤❤niyamai e rapa එක්ක mage ජීවිතේ සම්බන්ධයි ❤❤

  • @user-sithumaloka
    @user-sithumaloka 2 года назад +40

    හිතට වදින ඒ වචන පහරක්
    රැප් කලාවේ සුපිරියක්...
    🔥🔥🔥🔥🔥🔥🔥

  • @badkiller8578
    @badkiller8578 2 года назад +48

    අතමිට කාසි නැත්තම් අද ගැලවිලා යන්නෙ දක්ශයත් 🥺❤..
    Lilah ඒක පට්ට 💞🎶.

  • @UsharaAnujitha-qq4hm
    @UsharaAnujitha-qq4hm 2 месяца назад +3

    ගැම්මක් යකො❤❤

  • @gamingchutta8826
    @gamingchutta8826 2 года назад +32

    200K ගැහුවා ගැම්මක් පට්ට ඉදිරිය සුබයි ✌️❤️❤️‍🔥

  • @RPS847
    @RPS847 2 года назад +38

    ලස්සනයි වැඩේ. ❤️🔥

  • @amigirl901
    @amigirl901 Год назад +9

    ඒකෙන් ම ගැම්මක් boys 💫💯💫

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 года назад +20

    ගැම්මක් තමයි කොල්ලෝ 😍🤍🔥

  • @Evon_Mendis
    @Evon_Mendis 2 года назад +78

    2:47 Chira ගෙ vocal එක පට්ටම ගැම්මක් ඒවගේම මුලින් දෙන වදිනත් පට්ටට තියෙනවා 😊 කොහොම උනත් මේක අපි 1 Milion ගේනවා 👍🤘

  • @SLASIBRO
    @SLASIBRO 2 года назад +9

    1 M soon amma gana kiyana tika . Wachna na ❤️‍🩹🖤

  • @sandeepadananjaya6632
    @sandeepadananjaya6632 2 года назад +37

    ටික්ටොක් එකෙ වගේම මේකෙත් අනිවාහ් 1M ගහමූ 💖😗 Congratulations Mh bother 🙂❤️

  • @chamathhimsara3540
    @chamathhimsara3540 2 года назад +7

    පොලොන්නරුවේ ගැම්මක් තව songs ඕනේ අයියලා සෙට් එකගෙන්

  • @RoshikaKumari-gl8bm
    @RoshikaKumari-gl8bm 4 месяца назад +4

    Aka pattaiiii aaaa❤❤❤

  • @gaminglakiya5278
    @gaminglakiya5278 2 года назад +8

    සුපිරි යක් තමා ❤️🔥

  • @user-ct2dl6hh8f
    @user-ct2dl6hh8f 2 года назад +11

    අම්මා විතරය් දුන්නේ ඇත්ත ආදරේ ... පහරක් සහෝ ... චිරා පහරක් බොක්ක

  • @R2X-DAMIYA
    @R2X-DAMIYA 2 года назад +4

    ගැම්මක් බන්

  • @maheshthikshana7231
    @maheshthikshana7231 2 года назад +89

    කුනුහරප 0% සින්දුවේ අර්තෙ 100% මේ වගේ සින්දු තමයි ඕනේ😍

  • @ZeiZhuතමාහ්
    @ZeiZhuතමාහ් 2 года назад +43

    ඒක පට්ට මචන්. අනිවා සුපිරියක් වෙනවාමයි. කරන හැමවැඩක්ම සාර්ථක වෙයන් මගේ එකාලා ✌️❤️

  • @kithnalalwis3911
    @kithnalalwis3911 2 года назад +15

    අම්මොහ් ඒ මෙලඩි,ඒ වොයිස්,ඒ තේරුම,ඒ වචන වල තේරුම 😵‍💫❤️‍🔥සුපිරියක් අහ් ❤️‍🔥

  • @charithsassara1990
    @charithsassara1990 2 года назад +8

    අම්මො අයියා පට්ටනෙ .පොළොන්නරුවේ ගැන්ම තමයි ඉතින් 😍😘❤️❤️

  • @zonemusic3338
    @zonemusic3338 2 года назад +10

    අඩෝ සුපිරියක් ඇහුවට එපා වෙන්නෙ නෑ ගින්දරක් තමයි 5 M වත් ඕනේ

  • @ALFHA44
    @ALFHA44 10 месяцев назад +7

    "දාහක් ප්‍රශ්න මැදින් ගෙවන්නේ මගෙ මේ ජීවිකාව
    ලන්කරගත්ත ගොඩක් දෙනා බැසගියා වේදිකාව"
    I FEEL IT BROTHERS 🖤💯

  • @FishFrenzy-SL
    @FishFrenzy-SL 2 года назад +13

    මාර ලස්සනයි ❤️‍🔥😈
    එනකන් බලන් හිටියෙ ❤

  • @ranjithsamaranayaka7323
    @ranjithsamaranayaka7323 2 года назад +20

    යකො මේ පොලොන්නරුවේ ගැම්මක් අයියා ඉස්සරහටම යමු.🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝 අයියා .

  • @Roshi-jx5lv
    @Roshi-jx5lv 4 месяца назад +3

    ලස්සනයි....😍🥀👉👈❤️‍🩹අදුරු මතක කියල දැකල තිබුනට ඇහුවේ අද අහල තිබුනෙම නෑ...ආසාවෙන් හිටියා අහන්න ඉතින් අද ඇහුවා මාරම ලස්සනයි....❤️🥺 ...ඉස්සර මම රැප් වැඩිය ඇහුවේ නෑ ඒත් දැන් රැප් අහනවා ගොඩක්..අහන්නත් ආසයි...❤️🥺👉👈

  • @udarasampatg6983
    @udarasampatg6983 2 года назад +16

    මේකනම් පිස්සුවක් ඕයි Niyou😍

  • @North_X
    @North_X 2 года назад +14

    මේක ගින්නක් බන් ගේමක් ගහපන් 🔥❤

  • @weligama1961
    @weligama1961 2 года назад +11

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් ❤️😍🥰ඉදිරියට යමු ජයවේවා😋👍🥰🤩☺️❤️😉😉😉

  • @amoddayasanjalani547
    @amoddayasanjalani547 2 года назад +6

    එනකම් පිස්සුවෙන් වගේ හිටියෙ ට්‍රැරැක් එක ඔයාගන්ඩ මාර ගේමක් දුන්නෙ😍

  • @iiii5520
    @iiii5520 2 года назад +40

    Respect babooo🧸♥️
    හොයා ගන්න පොඩ්ඩක් පලක්කු උනා🥺🌍 super වැඩක් 🌍♥️

  • @dmsj7531
    @dmsj7531 2 года назад +3

    Gammk bn patta sinduwa....

  • @SaduwaBro5
    @SaduwaBro5 2 года назад +8

    ගැම්මක් සහොලා.දිගටම කරගෙන යම්

  • @Krishan_Joseph99
    @Krishan_Joseph99 2 года назад +9

    දාහක් ප්‍රශ්න මැදින් ඉදිරියටම යන්න bro!💕👍

  • @rashithashen6680
    @rashithashen6680 2 года назад +13

    සුපිරි අයියේ වැඬේ මරු 🥰🥰❤❤💥💥💯💯

  • @notiboyofficial7066
    @notiboyofficial7066 2 года назад +11

    නියො අයියා පිස්සුවක් ඔයානම් 🥺✌️වශී වුනා වගෙ🥺✌️

  • @KesaraDilshan
    @KesaraDilshan Год назад +7

    සුපිරි කොල්ලෝ ගැම්මට උඩටම පලයල්ලා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shiwah1017
    @shiwah1017 2 года назад +8

    ගැම්ම්ක් තමා හිතට දැනුනා සැරටම .

  • @M_Zay......
    @M_Zay...... 2 года назад +8

    අම්මෝ මේක සුපිරියක් තමා ආදරෙයි ජය වේවා❤️

  • @dinuweerasinghe2385
    @dinuweerasinghe2385 Год назад +3

    Maru maru maru marema maru...supiriyak brothers...❤❤😚😚

  • @ravindurajitha2397
    @ravindurajitha2397 2 года назад +8

    ගමන සුබයි ජය නියතයි 😘🔥❣️😍

  • @AsunthaThilina
    @AsunthaThilina 2 года назад +15

    අම්මෝ... ඒ වචන ටික 😍 මරු මචන් නියමයි උබලා ටික ❤️🤝

  • @yasasmipaboda914
    @yasasmipaboda914 2 года назад +7

    තවත් ඔයවගේ සුපිරි වැඩ කරන්න ඉස්සරහට.බුදු සරණයි හැමෝටම.❤👍

  • @RuzziRT
    @RuzziRT 2 года назад +13

    හිතට වැද්දා එකෙන්ම💖😍

  • @rawithudeepa
    @rawithudeepa 2 года назад +9

    සුපිරියක් 🖤💥

  • @MadhushankaDissanayaka-h8i
    @MadhushankaDissanayaka-h8i Год назад +3

    ❤එල❤

  • @Sewwandi_Music
    @Sewwandi_Music 2 года назад +22

    වට්ටවන්න බැහැමයි වටවෙලා ගැහුවත් මට ගල්🙂❤️
    congratulations brothers❤️‍🔥

  • @SMACK-
    @SMACK- 2 года назад +41

    ආදරේ ආදරේ කිව්වට අම්මා තරම් කවුරුත් දුන්නෙ නැ ❤️🗣️🍃.....

  • @ChanakaMadushankbv-uw3sz
    @ChanakaMadushankbv-uw3sz 7 месяцев назад +3

    සුපිරි යි කොල්ලො❤❤❤❤🤟💸

  • @sindupluscreation
    @sindupluscreation 2 года назад +23

    When Chira Boy Said
    දාහක් ප්‍රශ්න මැදින් ගෙවන්නෙ මගෙ ජීවිකාව
    ලං කරගත්තු ගොඩක් දෙනා බැසගියා වේදිකාව
    I Felt It..🤟❤️

  • @princemusic1049
    @princemusic1049 2 года назад +8

    Bozaa ඒක ගැම්මක් 😍 lyrics ටික නං පට්ට ❤️

  • @pasidukavimina359
    @pasidukavimina359 2 года назад +11

    Polonnaruwe ගැම්මක් නියමයි කොල්ලොනේ.....ආදරෙයි ...යමු ඔහොම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @praveenadeesha5966
    @praveenadeesha5966 2 года назад +13

    හොයාගෙන ආවේ 😊 පට්ට සහෝ වචන ටික ____ ගැම්මක් 😍😍😍

    • @maniladesilva
      @maniladesilva 2 года назад

      ruclips.net/video/KaDD71_YtuU/видео.html sup ekk dennko

  • @_allcategory_9567
    @_allcategory_9567 2 года назад +7

    පහරක් ඕයි ඒකනම් 😘❤️

  • @DHS_PHOTOGRAPHER
    @DHS_PHOTOGRAPHER 2 года назад +6

    Loku gamanak yamu 😍 අපි හැමදාම උබලත් එක්ක

  • @හිතුවක්කාරී-ර3භ

    ලස්සනයි පට්ටයි සුපිරියි✌✌✌✌✌✌✌✌✌✌✌

  • @Shashiya__
    @Shashiya__ 2 года назад +25

    කොල්ලො දැන් උඩටම එනවා...
    #ජය Boys🖤🌸🙏