කැම්පස් පොත පුරවද්දි කොහේ හරි වැරැද්දක් උනාද ?

Поделиться
HTML-код
  • Опубликовано: 17 янв 2025

Комментарии • 166

  • @hirunitharuka1455
    @hirunitharuka1455 2 года назад +5

    ගොඩාක් ස්තූතියි අයියේ ඔයාට ගොඩාක් පින් මේ දේවල් ගැන අපිට කියලා දෙනවට.🙏ඔයාගේ වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ🙏😊

  • @kasunnamal7692
    @kasunnamal7692 2 года назад +3

    ගොඩක් ස්තූතියි අයියේ...🥺❤️

  • @dinukisenee7288
    @dinukisenee7288 2 года назад +2

    අයියෙ.. Uni Code වෙනස් කරන එක ගැනත් ඉක්මනට video එකක් දාන්නකෝ

  • @Atd0131
    @Atd0131 2 года назад

    ඔයා කිවුව කතාව හරි අයියේ අද මට ugc එකෙන් කතා කරා මගෙ ඉස්කෝලෙ අස්වීමේ දිනේ තියෙන්නෙ දෙවෙනි පාර exam කරන්න කලින් දවසක් මමවත් ඒක දැක්කෙ නෑ එයාල කිවුවා confirm කරගන්න ගත්තෙ කියල වෙන මුකුත්ම කිවුවෙ නෑ. ප්‍රශ්නයක් වෙන එකක් නෑ නේද අයියෙ

  • @rashinisadamali3138
    @rashinisadamali3138 2 года назад +2

    ගොඩක් ස්තූතියි අයියෙ...♥️

  • @shanikaindrajith3561
    @shanikaindrajith3561 2 года назад +4

    ගොඩක් ස්තුතියි අයියේ🙏

  • @techborn4245
    @techborn4245 2 года назад +1

    Aththatama ayye oyge oya wachana tika ahala mara senasimak enne mgeth issue date werdil thibbe ayya ed prashnayk wen ne me wdyt krnn kiyl kiwwma mara sahanyk awe mn gdk baya welay hitye 💗api wenuwen reya k dawalak nobala kepa wenawata oyt gdaak pin oyge ammatay thathtaiyth....🙏🙏🙏

  • @lasithashehanwanasinghe1478
    @lasithashehanwanasinghe1478 2 года назад

    thank aiye....

  • @umandiwanasinghe3456
    @umandiwanasinghe3456 2 года назад

    Thank you aiyee..❤🙏

  • @lakshannirmala9283
    @lakshannirmala9283 2 года назад +1

    ✋✋✋✋Praivat ayge scolet ethulat u dine waradinam eka principalta hadanna barida

  • @kaldera668
    @kaldera668 2 года назад

    අයියෙ මගෙ issu date එක වැරදිල මම දියුරුම් ප්‍රකාශයක් යැව්වෙ ඒක වැරදිද

  • @sewwandiabekoon4061
    @sewwandiabekoon4061 2 года назад

    Aiya closing data iwaraina den.den demmata kamak nedda.reply ekak one

  • @හෝපලුවනපෙත
    @හෝපලුවනපෙත 2 года назад

    අනේ පුතා , මගේ යාලුවෙක් ගෙ පුතෙක් ඇප්ලිකේශන් එකේ තැන් දෙකේම අත්සන් කරල නෑ,අනිත් ඒවා ඔක්කොම හරි දිව්රැම් ප්‍රකාශයත් එක්කම සබ්මිට් කරල පෝස්ට් කරල තියෙන්නේ , තවම ugc එකෙන් කෝල් කරල නැහැ, කෝල් කරන තුරැ ඉන්න ඕනෙද නැත්නම් ආයෙ ලේසර් ප්‍රින්ට් එකක් අරන් අත්සන් කරල පෝස්ට් කරන එකද සුදුසු, බොහොම ස්තූතියි ,,

  • @kavishanisathsarani8525
    @kavishanisathsarani8525 2 года назад +2

    aiyee unicode oder eka change krnn puluwn vedio ekak dmmko

  • @sewwandiabekoon4061
    @sewwandiabekoon4061 2 года назад

    Aiya apita unicode list eka wenas karanna aye kalayak denne nedda.

  • @madushanbandara8438
    @madushanbandara8438 2 года назад

    ayye mn vedio eka dekke ada.. mn potha dala iwarai. mgeth podu pareekshane lakunu wetila ne2019
    mt dn krnna deyk nedda

  • @sandunisahassrika9915
    @sandunisahassrika9915 2 года назад

    Ayya man pay karaa..ath mawa add karagena nahane

  • @charuniranasingha6212
    @charuniranasingha6212 2 года назад +3

    Unicord list eka waraduna 😥 eka hadaganne komad kiyanko

    • @Ishi0010
      @Ishi0010 2 года назад

      campus book eke number ekak thiyenawa ekata call karala hadaganna puluwan

  • @anushaadihetti7081
    @anushaadihetti7081 2 года назад

    Thankyou ayye

  • @udithamadhusanka1384
    @udithamadhusanka1384 2 года назад

    thank aiye 🙏🙏🙏

  • @imashimalhari3466
    @imashimalhari3466 2 года назад +2

    uni codelist ek change karana widiya kyla dennko

  • @scientific1603
    @scientific1603 2 года назад +2

    අය්යේ unicode වෙනස් කරන්නේ කොහොමද

  • @shehank8596
    @shehank8596 2 года назад

    Good job

  • @Kashi.1125
    @Kashi.1125 2 года назад

    අයියේ මට උදව්වක් කරන්නකෝ හදිස්සියක්

  • @kosalapradeep5369
    @kosalapradeep5369 2 года назад

    Thank you aiya❤️

  • @ayodyavishmini4698
    @ayodyavishmini4698 2 года назад

    Art valin 1.2733 campus set veida

  • @prabodhasandeepani4075
    @prabodhasandeepani4075 2 года назад

    Al reslt sheet ekth ywnna onid

  • @himashasathsarani9267
    @himashasathsarani9267 2 года назад +2

    Anith documents register post karata passe ewage thiyena veradi liyala me vidiyata yavanna berida ?

  • @sadeeshavihangi6021
    @sadeeshavihangi6021 2 года назад

    අයියෙ මම ඒක post කරලා තියෙන්නේ Mata eka wenas karanna oni

  • @knockvap1119
    @knockvap1119 2 года назад

    Ane imnta kiyanna pls

  • @rashmimendis9310
    @rashmimendis9310 2 года назад +1

    Aiye unicord anupiliwala wenas karann,,,ekata aluthin uni cord ekathu karana widiya gana video ekak dannko

  • @kalanirasanga2179
    @kalanirasanga2179 2 года назад

    Aiye unicode listeka wenas karan puluwanda

  • @tharushidilara5528
    @tharushidilara5528 2 года назад

    Aiyee lazr print out ekk nvei yvve man ethakota reject vevida?ekata letter ekak yavnna veida?

  • @kivindinitharushika8867
    @kivindinitharushika8867 2 года назад +2

    Ayyiye. Unicode change krnna puluwnd. Submit krt pssr

  • @jayanipussella1070
    @jayanipussella1070 2 года назад

    Ayye mn aptitude test ekata apply karddi upload karala thiyenne sahathika karapu nathi result sheet ekk.eke illala thiyenne sahathika karapu pitapathaka.ayye ekata wisadumak kiyannko

  • @Ishigirl29.
    @Ishigirl29. 2 года назад +2

    අයියේ පේරාදෙණිය දෙන්නේ BBA degree එක.. වයඹ දෙන්නේ BSC drgree ek. මට ඒ දෙකේ වෙනස කියන්නකෝ අයියේ please 😢 ඒ දෙකෙන් හොදම මොකක්ද commerce කරන කෙනෙකුට 😶

    • @kawindajayasinghe622
      @kawindajayasinghe622 2 года назад

      Ane aiye ou mek kiyl dennko

    • @janidujyaranga..4054
      @janidujyaranga..4054 2 года назад +1

      @@kawindajayasinghe622 2m ekai .. ehma wenasak nehe lankwe hodama camps ekah wena colombo camps eken denneth BBA degree nama wensa unta ..value ekah ekamai

  • @gayandilshan9036
    @gayandilshan9036 2 года назад +1

    Escoleta ඇතුළත් veeme dine principal hdala ethana essarahin අත්සනk demme nettan aulak veida.yatin principal අත්සන් krnn ona තැන අත්සන් krla tiyenne hebei.

    • @bswithruu6586
      @bswithruu6586 2 года назад

      වැරැද්ද ප්‍රින්සිපල් හැදුවනම් එයා අත්සන් කරන්න ඕනෙ

  • @조화-t1y
    @조화-t1y 2 года назад +1

    අයියේ online application එකේ යුනිකෝඩ් ලිස්ට් එක පුරවලා යැව්වා ඒත් මට දැන් ඒවා වෙනස් කරන්න ඕනේ කැම්පස් පොතේ ඇප්ලිකේෂන් එකක් තියෙනවා ඒක අපි අතින් ලියන්න ඕනේ ද මුද්‍රිත පිටපතක් ගන්න බැරිද

  • @knockvap1119
    @knockvap1119 2 года назад

    OL wala name akurak waradi eka hadanne komada

  • @anuradhabuwanekabahu3605
    @anuradhabuwanekabahu3605 2 года назад

    ayye o/l result sheet eka witharai ne da yawanne. A/L result sheet eka yawan na neda

  • @ugsu5508
    @ugsu5508 2 года назад +1

    Ayye bio wala job feilds gen dannko

  • @techborn4245
    @techborn4245 2 года назад

    Ayye ara pdf eke ape ammlage nama ehema wetenne nene poddk werdiyt wedil thibbe ammge nama pdf eke wadin nethi nisa man ekatanm letter mokuth yewwe ne භාරකරු ge nama ehm haryta demma post kra

  • @kalpanidarmasena5570
    @kalpanidarmasena5570 2 года назад +3

    අයියේ o level results sheet එකේ කොපි එක සහතික කරේ සහකාර විදුහල්පති .ඒක ප්‍රශ්නයක් වෙයිද?මම ඒක post කලා.( a level private liypu kenek mn )

    • @jayanibandara9492
      @jayanibandara9492 2 года назад

      Ehem prashnayak na apeth sahakara widihalapati tama sign kle giya parath

    • @L_nature658
      @L_nature658 2 года назад

      ow apitth ehemi

  • @sansalanethmini1788
    @sansalanethmini1788 2 года назад +1

    ane aiyee...MN giya Parana scl eke nama thibbe naa ..api dmme not at the list kiyl....ekatath letter ekk ywnn oned ..MN DN application 1th post krl iwrai...aye wenama ywnn oned....💔💔💔plz reply plz....plz..

  • @chamodichathurya3640
    @chamodichathurya3640 2 года назад

    Aiye wishya bahira kriyakarakam wala kole print outd gana one.nathn photo copyd.ane reply krnkk

  • @heshanbandara2717
    @heshanbandara2717 2 года назад

    Campus apply karala post karala thiyanawanm ...ee wardi hadannath ohoma puluwan da

  • @dilkiakalanka5583
    @dilkiakalanka5583 2 года назад

    ♥️

  • @kavishakavindi3293
    @kavishakavindi3293 2 года назад

    Aiye mn ada post kre mn application eke waradila 23 kiyl dine dala itpsse mn eka kapala 21 kiyl dmma ethna ytin keti sign ekkuth damma.eka prashnyk wen na nedh

  • @shashieducation4838
    @shashieducation4838 2 года назад +13

    අයියේ ඇප්ලිකේශන් එක තැපැල් කරාට පස්සේ අපිට ඒකේ වැරදි හදාගන්න විදියක් නැද්ද අයියේ ugc කෝල් කරන්න ඕනිද

    • @thusharimadushika4254
      @thusharimadushika4254 2 года назад

      Math post karanee 🥺🥺

    • @sansalanethmini1788
      @sansalanethmini1788 2 года назад

      math post krl iwrai

    • @sansalanethmini1788
      @sansalanethmini1788 2 года назад

      ​@@thusharimadushika4254 ou math post krl iwrai

    • @shashieducation4838
      @shashieducation4838 2 года назад +1

      එතකොට ඒකේ වැරැද්දක් උනානම් හදාගන්න ugc කෝල් කරන්න ඕනි ද

    • @Campusapi
      @Campusapi 2 года назад

      Math post Kara.

  • @dhima9976
    @dhima9976 2 года назад +3

    Ayye application eke deweni pituwe o/l result dana thana uda ape name eka danawanee, eke name eke akurak wrdila nam eka prashnayak wenawada, දිවුරුම් ප්‍රකාශයක් ඒකටත් යවන්න ඕනද

  • @FISHCUTTER75
    @FISHCUTTER75 2 года назад +4

    Id issue data ek wenuwata biththiy ek auto watunu aya mekt like kran yanna

    • @hashiniprabodhani124
      @hashiniprabodhani124 2 года назад

      Mageth ehema watune. Mn post karalath iwarayi 😩

    • @hafeeldeenmohammed7291
      @hafeeldeenmohammed7291 2 года назад

      Ugc eken ekaa awlk ne kewwa .onaa unoth eyala apiva සම්බන්ධ karagannava kewwa

  • @samanthakumara115
    @samanthakumara115 2 года назад +3

    printout එක ගන්න ඕනි lazer printer එකකින්නේ,මන් Post කරේ lazer printout එකක් නෙවෙයි, මට ආපහු lazer printout එකක් Post කරන්න වෙයිද 😥😥

    • @janajayarathne862
      @janajayarathne862 2 года назад

      මං printout ගත්ත තැන කෙනා කිව්වේ නම් මේ ලංකාවේ තියෙන print machine වල කොහොමත් lacer printout තමයිලු.පොඩ්ඩක් හොයලා බලන්න

  • @kavii5977
    @kavii5977 2 года назад +2

    අයියෙ මගෙ id එකේ, o/l සහතිකේ දෙකේම වැරදි මිස්ල කිවුව නිසා o/l එකේ නමම දැම්ම A/l එකටත් දැම්මා . ugc එකේ නමටත් දැම්මෙ A/l එකට දාපු වැරදි නමමයි. දිවුරුම් ප්‍රකාශයක් යැවුවා. ඒත් ප්‍රශ්නයක් වෙලා රිජෙට් වෙයිද .🥺

  • @rmlalitharathnayaka5744
    @rmlalitharathnayaka5744 2 года назад

    Ayye nursing gn mkth danne ndd..nts

  • @navodgayampath6426
    @navodgayampath6426 2 года назад

    aiiye මම first result sheet true copy karala yewwa , eth liumak nam yawanna beri una ne 😕 aulak yaida

  • @sachiniravihani1580
    @sachiniravihani1580 2 года назад

    Anee mat post krane

  • @thiliniudara7445
    @thiliniudara7445 2 года назад

    අයියේ මගේ application එක ඔක්කොම හරියට fil කරා, post කරද්දි address එක සිංහලෙන් ලිව්වේ, ඒකේ මගේ නම ලියද්දි එක අකුරක් මුර්දජ වලින් ලිව්වේ, පස්සෙ මතක් උනේ id එකේ එහෙම නෙවෙයි තියෙන්නෙ, ඒක ප්‍රශ්නයක් වෙයිද

  • @chathunihansani8151
    @chathunihansani8151 2 года назад

    අයියේ මගේ printout eke සාම විනිසුරු sign karaddi eya date eka waradiyt dala 2021 kiyl dala thynn ,ekat moakda krnn aiye anee reply ekk denna mata

  • @gamage2829
    @gamage2829 2 года назад

    Ayye 2nd shy results ekak add krnn bari una itin etn deputy principal sign krl seel ekath thiyl e results tika panen liyala eka prashnyk weida 😥

    • @himashahansajith350
      @himashahansajith350 2 года назад

      Matath bari una 2nd eka add karann. Oya eka post karada.

  • @irushikashehani8144
    @irushikashehani8144 2 года назад +1

    අයියේ දිවුරැම් ප්‍රකාශයක් දෙද්දී ඒකේ sine එක මුද්දරේ මතත් ගහලා පැතතෙනුත් ගැහුවොත් අවුල්ද
    මන් මුලින් ගැහුවේ වැරදිලා පැත්තෙන් පස්සේ මුද්දරේ මත ගැහුවා
    අයියේ බලලා කියන්න
    කෝ plss

  • @mihirilanka5992
    @mihirilanka5992 2 года назад

    aiye mge applicant full name kiyana thana fill wela thiyenne surname eka witharai.. man mokadda karanna one dan

  • @chethikanethmini934
    @chethikanethmini934 2 года назад

    Post karata passe barida mukuth karanna

    • @Studyhub-f2v
      @Studyhub-f2v 2 года назад

      Matath dena ganna one eka gans

  • @hashi591
    @hashi591 2 года назад

    අයියේ මන් o/l කරපු ස්කූල් එක ඇප්ලිකේශන් එකේ තිබ්බේ නෑ ඒක යට තිබ්බ කොටුවේ දාලා ඒ ස්කූල් එකෙන්ක් ලිව්මක් එක්කන් තැපැල් කරා,ඒත් ඒක ප්‍රශ්නයක් වෙයිද

  • @ro-bd2en
    @ro-bd2en 2 года назад +2

    Home address eke akurak adu unath reject wenwda ayye?

    • @Hasun2
      @Hasun2 2 года назад +2

      Mage ,, 2k watila bn mn hithuwe system eken wadenne na kiyala

    • @rajuni2647
      @rajuni2647 2 года назад

      Ane maget akurak waradila.mama post karalat ewara unama dakka. Ake prashnayak waida aiya.
      Please reply 🙏

    • @shanaya7922
      @shanaya7922 2 года назад

      @@Hasun2 ane mageth ,, dekak watila ekata mokada krnne?

    • @Asani_Kaushalyaa
      @Asani_Kaushalyaa 2 года назад

      mageth ,, watila thibuna mn post kalath iwaraii eeka prashnayak weida.

    • @shanaya7922
      @shanaya7922 2 года назад

      @@Asani_Kaushalyaa nathi wei ned? kokatath liyumak liwwa mn

  • @nandunchamika9990
    @nandunchamika9990 2 года назад

    අයියේ 4න් නම්බර් එක වැරදිලා නම් reset කරන්න ugc කෝල් කරන්නම ඔන නේද

  • @ayeshawihangi9258
    @ayeshawihangi9258 2 года назад

    අයියෙ පාසලට ඇතුලත් වීමෙ දිනෙ වැරදියට fill වෙලා ආයේ එක වෙනස් කරන්න හැදුවට කොච්චර වෙනස්කරත් එන්නෙ කලින් දාපු දිනේමයි. 😒

    • @avishkasandaruwan4459
      @avishkasandaruwan4459 2 года назад

      Ek awlk nh princpl sign krddi hari eka dai

    • @ayeshawihangi9258
      @ayeshawihangi9258 2 года назад

      @@avishkasandaruwan4459 mn private exam kre.

    • @hashi591
      @hashi591 2 года назад

      @@avishkasandaruwan4459 අපේ සර් සයින් කරාට ඔය මුකුත් බැලුවේ නෑ 😒

    • @avishkasandaruwan4459
      @avishkasandaruwan4459 2 года назад

      @@hashi591 ape ඩෑල් එකත් එහෙමයි😪

    • @hashi591
      @hashi591 2 года назад

      @@avishkasandaruwan4459 🙁🥲

  • @kaushalya9516
    @kaushalya9516 2 года назад

    Aiye ID eke photo eka gaddi flasher eka wadila scan code eka penne na scan karata , eka aulk weida , ID eke anith details okkoma ok

    • @kaushalya9516
      @kaushalya9516 2 года назад

      Aiye mn addmition department eke email ekata ID eke photo ekak mail karannada?

  • @kns8986
    @kns8986 2 года назад

    ayye application yewwt psse ehem letter yewwt kmk nedd.mgeth athulath wime dine werdeemak wel thibba ugc ekt call kalat psse ehen kiwwa prshnayak wunoth ktha karanwa kiyala.siduwuna weredda gena kiyala leeter ekk yewwt kmk nedd ar application nethuw neththm ayemth ew ekkamda letter ek ywnn one.ane plz reply krnnko

  • @praga174
    @praga174 2 года назад

    Aiye Mata O/l result sahathika karanna beri una ekata sahathika karapu result eke photocopy ekak witharak yewwama athida neththan Ara okkoma ekka yawanna onada apahu neththan eka sahathika Kare ne kiyala loku prashnayak wenawada O/L result balana ewata ganna ekak nedda mawa. Please aiye mekata reply ekak karanna🙏

  • @apsarahettiarachchi3877
    @apsarahettiarachchi3877 2 года назад

    Post krt passe wardi hdnn brid...id number ekk ...wrdi..

  • @chathurikanayani2289
    @chathurikanayani2289 2 года назад

    අයියේ මගේ ලිපිනය වැරදිලා මන්
    ඇප්ලිකේෂන් පෝස්ට් කරලා...
    ආයේ පස්සේ නිවැරදි ලිපිනය දාලා ලෙටර් එකක් පෝස්ට් කලා
    එක ගැටලුවක් නැද්ද අයියා ....... ප්ලීස් රිප්ලයි මී 🥺🥺🥺🥺 ගොඩක් බයවෙලා ඉන්නේ මන්

    • @nateyushi2475
      @nateyushi2475 2 года назад

      Register mail nemeda yawwe

    • @chathurikanayani2289
      @chathurikanayani2289 2 года назад

      @@nateyushi2475 mail lara letter ekk .. aye mt msg 1k awa application ek ekk atach karal ewann kiyal

    • @sandunihansika7977
      @sandunihansika7977 2 года назад

      @@chathurikanayani2289
      Oya letter eka post kare ayeth aluthen gaththu apliceshan ekak ekkada. Naththan letter eka vitharaida halo.

    • @chathurikanayani2289
      @chathurikanayani2289 2 года назад

      @@sandunihansika7977 letter ekk wotharai hlo 😒 ane awulk weid

    • @sandunihansika7977
      @sandunihansika7977 2 года назад

      @@chathurikanayani2289
      Man dan ugc col kara mage prashne awlak na kiwva. Awlak vunoth egollo danuvath karannam kiyala kiwva. Oyath ugc col karala ahanna halo

  • @sheelaboraluwegedara9150
    @sheelaboraluwegedara9150 2 года назад

    Aiye ds4 ekei leaving ekei bar code alwanna bari una ane ekata mukuth krnna bari weid plss reply 🥺🥺

  • @hitheshichamathka4938
    @hitheshichamathka4938 2 года назад

    Anidda thapal karata kmk nadda kauru hari reply krnnako

    • @hitheshichamathka4938
      @hitheshichamathka4938 2 года назад

      23 ta kalinne ywanna oni 22 yawwta kmk nadda

    • @hitheshichamathka4938
      @hitheshichamathka4938 2 года назад

      23ta kalin kynne eheta yaddi 23ta kalin eka enna oni kiyla newei neda

    • @bestmusic2715
      @bestmusic2715 2 года назад

      Ada wage post karanna

    • @dew3402
      @dew3402 2 года назад

      අද post කරන්න.23 ට කලින් යන්න ඕනිනේ..

    • @SHandy1790
      @SHandy1790 2 года назад +1

      අද post කරන්න ඕන් නැ ඔයා 23 වෙනිදා post කරත් ඇති මේ අයියා පැහැදිලිව ඒක කිව්වා 23 වෙනිදටම හරියටම ugc එකට යනවද කියලා පේන කියන්න බෑනේ කාටවත්......ඒ හින්දා post office එකෙන් සීල් එක 23 වෙනිදා කියලා හරියට වැදුනොත් ඇති.....කවුරුත් කියන ඒවා අහන්න එපා ඔයා 23 වෙනිදා දාන්න

  • @කසුන්රත්නායක
    @කසුන්රත්නායක 2 года назад +8

    අයියේ මට unicords පහක විතර අනුපිලිවෙල පොඩ්ඩක් මාරු උනා දාද්දී
    Application දාන්න තියෙන අවසාන දවසේ ඉදන් මාසයක් ඇතුලත එක පාරක් ඒක වෙන්ස් කරන්න පුලුවන් කියලා පොතේ තිබ්බා
    ඒක වෙනස් කරගන්න විදිහත් කියලා දෙන්න පුලුවන් ද අයියේ
    Please reply එකක් දාන්න please ...

    • @rashmimendis9310
      @rashmimendis9310 2 года назад

      Ane ow matath a prashne thiynw,,,

    • @dperera3306
      @dperera3306 2 года назад +2

      මටත් වෙනස් කරන්න ඕනේ

  • @deshanjaleesenewirathna5586
    @deshanjaleesenewirathna5586 2 года назад

    Aiye E mail adress eka waradila nm mokakda krnna oni.

  • @pabadanimadahapola5836
    @pabadanimadahapola5836 2 года назад

    Ayiye online application ek purawanakota mt klin sere commen test eke marks වැරදිලා dl තියෙන්නේ eth ek download unu application document eke සටහන් වෙලා ne me sere comment test ek liww.

  • @kaushalyanirmali9
    @kaushalyanirmali9 2 года назад +1

    Aiye, mge kalin scl eka name eka thibbe ne, mn letter ekak damme ne, o/ l result sheet eka nm kalin scl eka name eka thynawa, aulk weida

    • @pasankavinda3012
      @pasankavinda3012 2 года назад +1

      Oya damma Not in the list kiyalada. Mageth oya case ekkami

    • @newnamalvideo8915
      @newnamalvideo8915 2 года назад +1

      Matath oya wade una rajakari lipiyak liyala danna kiwwa

    • @pasankavinda3012
      @pasankavinda3012 2 года назад

      @@newnamalvideo8915 mn damme not in the list kiyala. Ehema aulak nathuva athi. Name eka nathi hindane eka deela athe

    • @kaushalyanirmali9
      @kaushalyanirmali9 2 года назад

      @@pasankavinda3012 oya letter ekak dammada

    • @sansalanethmini1788
      @sansalanethmini1788 2 года назад

      ane mage kalin scl eketh nama thibbe naa...eth MN m yauwe naa...@ lakunak nathi nisa ol results sheet 1 yauweth naa...oya liumk yauwd

  • @kaweeshanethmini9344
    @kaweeshanethmini9344 2 года назад

    Ayya apptitude text එකෙ application එකෙ මගේ නමෙ v අකුර වෙනුවට w අකුර දාලා තියෙන්නේ ඒක ප්‍රශ්නයක් වෙයිද 😒, plz reply

  • @hansanavihanga5102
    @hansanavihanga5102 2 года назад

    1 st comment 🖤

  • @isurugihan7341
    @isurugihan7341 2 года назад

    ThuSh LK රජරට වව්නියා කැම්පස් දෙකෙන්ම ict වලට apitude test thibbama රජරට කැම්පස් එකට විතරක් සල්ලි ගෙවලා රෙජිස්ටර් වුනාම ඇත්ද

    • @thakshilasamindi5307
      @thakshilasamindi5307 2 года назад

      ඒකට අන්තිම දවස කවද්ද

    • @isurugihan7341
      @isurugihan7341 2 года назад

      @@thakshilasamindi5307 අද

    • @thakshilasamindi5307
      @thakshilasamindi5307 2 года назад

      @@isurugihan7341 29 wenkn puluwan web site eke tynwa

    • @isurugihan7341
      @isurugihan7341 2 года назад

      @@thakshilasamindi5307 මම අද කෝකටත් දානව රජරට කැම්පස් එකට දැම්මම වව්නියා කැම්පස් එකට ආයේ දාන්න ඕන නැත්ද

    • @thakshilasamindi5307
      @thakshilasamindi5307 2 года назад

      @@isurugihan7341 na na

  • @sulashsashmitha9063
    @sulashsashmitha9063 2 года назад

    අය්යෙ ඉස්කොලෙ ෆොන් නම්බර් එක වැරදුනොත් ලොකු අව්ලක් වෙනවද?

  • @nisansalasewwandi923
    @nisansalasewwandi923 2 года назад +2

    Thank you අයියේ 🙏

  • @shashieducation4838
    @shashieducation4838 2 года назад +1

    ♥️

  • @ashinilakshika2101
    @ashinilakshika2101 2 года назад +1

    Thank you අයියේ🙏

  • @ushanharshana9813
    @ushanharshana9813 2 года назад

  • @jeewasandamini9132
    @jeewasandamini9132 2 года назад

    Thank you aiye ❤️🙏

  • @TR-we4yf
    @TR-we4yf 2 года назад