Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මිතුර ඔබට බෙහෙවින්ම ස්තූතියි අපව දැනුවත් කරාට
ඉදිරියටත් රැදී සිටින්න
මේක දිගටම කරගෙන යන්න🌼😌 ඇත්තටම වටිනවා❤
Thank You ❤❤
අනිවාර්යෙන් කරනවා.
අඩෝ සුපිරියක් මගෙ එකා 👌👌
Thank You bn
❤❤
123457
1 2.3 4 5 6
Good
Thank you
gammak bn😊
Thank You machan ❤
230v.යනු සජිවි අජීවි (Live Nivtral)කම්බි අතර විභව අන්තරය වේ.0~230v...
ඔව් ඉතිම්.. මොකද්ද ගැටලුව...?
me wage flasher ekakinbulb 500 ka withara podi budu res malawak hadana widiya wedasatahanak karnuko...thanks godak
Hari.. අපි මේ පාර පොසොන් එකට ලොකු තොරණක් හදනවා එතකොට මන් Video කරන්නම්....
අනිවාර්යෙන්
ආයුබෝවන් 🙏
ආයුබෝවන් ❤
නිවුටල් පේස් කඩන රටා හදන්නෙ කොහොමද
ඉස්සරහට විඩියෝස් ගේන්නම්
Oyatath megana theruma k na wage oya kamdi eka rekawaka thiyenna ona neda nodanna ayath waradiyata karanwa
ඔයා හිතුවද මන් මේ හරියට ඔය සබ්ජෙට් එක දන්නේ නැතුව චැනල් එක කරවා කියලා..... අහගන්නකෝ එහෙනම්,පලවෙනි කාරණාව මන් ඔය වීඩියෝ එක කරලා තියෙන්නේ කම්බි ගානකට සෙට් කරන එක වත් එහෙම නැතුව විවිද රටා වලින් ලයිට් ඩිසයින් කරන එකවත් උගන්වන්න නෙමේ යාලුවා. මන් ඔය විදියෝඕ එක කලේ චැනල් එකේ කලින් දාපු වීඩියෝ එකක කට්ටිය අහපු ප්‍රශ්න වලට උත්තර විදිහට. කට්ටිය අහල තිබුනා එක එක හද වලින් තියෙන තහඩු වලින් කොහොමද ලයිට් පත්තු වෙන්නේ කියලා එකයි මන් ඔහොම විදිඩියෝ එකක් කලේ... ඔය ඔයා ඔහොම කථාවක් කියන්නේ මගේ අනිත් ෆ්ලෑෂර් වීඩියෝ බලලවත් නැතුව.. ඔයාට ඒ දේවලුත් තව දේවල් ගොඩකුත් ඉගෙන ගත්තා හැකි ගිහින් බලන්න විඩියෝ ඉන්න ලින්ක් දෙන්නම්... අනික මන් ඇවිත් 6 වසරෙන්ම තොරණක් හදපු එක්කෙනෙක් මේ පැත්තේ ඕනි කෙනෙක් ඒ දේ දන්නවා... දෙයක් කියද්දී හොදට හිතල බලලා කියන්න... මට හරියට තේරුමක් නැතුව මන් විදියෝ ගෙන්නේ නැ යාලුවා. 01) How to made flasher. ෆෑලෑශර් කොටයක් ගෙදරදීම හදාගමු Part 1 සින්හල ඉලෙක්ට්‍රොනික් ලෝකයruclips.net/video/Zm6jVc_u_OE/видео.html02) How to made flasher. ෆෑලෑශර් කොටයක් ගෙදරදීම හදාගමු Part 2 සින්හල SL CREATIONSruclips.net/video/YMPzZV9q9bA/видео.html03) අලුතෙන් හදන ෆ්ලෑශර් කොටේට ලයිට් රටා හදාගන්න විදිහ රූප සටහන් සහිතව ඉගෙනගමු. (සිංහල ruclips.net/video/JMf79-3E3_o/видео.html04) දෙපැත්තට කැරකවෙන පහන් කූඩුවක් නිර්මාණය කරමු. අද වීඩියෝ එකෙන් කූඩුවේ සැකැස්ම පිලිබදව ( 1 වන කොටස )ruclips.net/video/34J_0NOqqJQ/видео.html05) දෙපැත්තට කැරකවෙන පහන් කූඩුවක් නිර්මාණය කරමු. අද වීඩියෝ එකෙන් කූඩුවේ වයරින් එක පිලිබදව ( 2 වන කොටස )ruclips.net/video/-O2j-_Q9IaI/видео.html06) පොසොන් පොහොය නිමිති කරන් අට විසි බුදුරජාණන් වහන්සේලාට බුදු රැස් මාලා 28ක් පැළන්දු ආකාරය 2022 🙏🙏ruclips.net/video/xKnDxnEBlgg/видео.htmlඔය වීඩියෝ ටික බලන්න. පස්සේ හිතා ගන්න මන් කව්ද කියලා... Thank You For Your Comment ❤
පුලුවන්නම් වයරින් එක ඇදලා මට Photo එකක් එවන්න.කරන ලොකු උදව්වක්.
🔥💕
Thank You Akki 😍❤
1 23456 piliwelin dalvi niwiyanaw
අර කූඩුවෙ මෝටරෙ ගැන දානවකො වීඩියෝ එකක්
හරි අනිවාරයෙන් කරන්නම්....
6 weni dalwenavita anit ewa siyalla niwi gos
❤🫂
Thank You Bn❤
මල්ලී මම පොසොන් එකට පොඩි කූඩුවක් හැදුවා.මම පැටව් කූඩු 4 දැම්මා.ලොකු කූඩුව දෙකට බෙදලා තියෙන්නේ.පොඩි කූඩු 4 ට බල්බ් දෙක ගානේ දැම්මා.ලොකු කූඩුවට බල්බ් හතර ගානේ දැම්මා.මේකේ වයරින් එක කරන්නේ කොහොමද කියලා මට පැහැදිලි කරලා දෙනවද.මම කවදාවත් නොකරපු වැඩක් කරන්නේ.
හරි අයියා මන් අනිවාර්යෙන් වැඩේ කරලා දෙන්නම්
කූඩුව හැදුවට පස්සේ මට වීඩියෝ එකක් එවන්න අනිවාර්යෙන්
@@hirushaiduwara අනිවාර්යෙන් එවන්නම්.
උදව් කරන්න ඉදිරිපත් උනාට ගොඩක් ස්තූතී.
@@indikajayalath4210 Anivaryen help ekak dennam
මිතුර ඔබට බෙහෙවින්ම ස්තූතියි අපව දැනුවත් කරාට
ඉදිරියටත් රැදී සිටින්න
මේක දිගටම කරගෙන යන්න🌼😌 ඇත්තටම වටිනවා❤
Thank You ❤❤
අනිවාර්යෙන් කරනවා.
අඩෝ සුපිරියක් මගෙ එකා 👌👌
Thank You bn
❤❤
123457
1 2.3 4 5 6
Good
Thank you
gammak bn😊
Thank You machan ❤
230v.යනු සජිවි අජීවි (Live Nivtral)කම්බි අතර විභව අන්තරය වේ.0~230v...
ඔව් ඉතිම්.. මොකද්ද ගැටලුව...?
me wage flasher ekakin
bulb 500 ka withara podi budu res malawak hadana widiya wedasatahanak karnuko...
thanks godak
Hari.. අපි මේ පාර පොසොන් එකට ලොකු තොරණක් හදනවා එතකොට මන් Video කරන්නම්....
අනිවාර්යෙන්
ආයුබෝවන් 🙏
ආයුබෝවන් ❤
නිවුටල් පේස් කඩන රටා හදන්නෙ කොහොමද
ඉස්සරහට විඩියෝස් ගේන්නම්
Oyatath megana theruma k na wage oya kamdi eka rekawaka thiyenna ona neda nodanna ayath waradiyata karanwa
ඔයා හිතුවද මන් මේ හරියට ඔය සබ්ජෙට් එක දන්නේ නැතුව චැනල් එක කරවා කියලා..... අහගන්නකෝ එහෙනම්,
පලවෙනි කාරණාව මන් ඔය වීඩියෝ එක කරලා තියෙන්නේ කම්බි ගානකට සෙට් කරන එක වත් එහෙම නැතුව විවිද රටා වලින් ලයිට් ඩිසයින් කරන එකවත් උගන්වන්න නෙමේ යාලුවා. මන් ඔය විදියෝඕ එක කලේ චැනල් එකේ කලින් දාපු වීඩියෝ එකක කට්ටිය අහපු ප්‍රශ්න වලට උත්තර විදිහට. කට්ටිය අහල තිබුනා එක එක හද වලින් තියෙන තහඩු වලින් කොහොමද ලයිට් පත්තු වෙන්නේ කියලා එකයි මන් ඔහොම විදිඩියෝ එකක් කලේ... ඔය ඔයා ඔහොම කථාවක් කියන්නේ මගේ අනිත් ෆ්ලෑෂර් වීඩියෝ බලලවත් නැතුව.. ඔයාට ඒ දේවලුත් තව දේවල් ගොඩකුත් ඉගෙන ගත්තා හැකි ගිහින් බලන්න විඩියෝ ඉන්න ලින්ක් දෙන්නම්... අනික මන් ඇවිත් 6 වසරෙන්ම තොරණක් හදපු එක්කෙනෙක් මේ පැත්තේ ඕනි කෙනෙක් ඒ දේ දන්නවා... දෙයක් කියද්දී හොදට හිතල බලලා කියන්න... මට හරියට තේරුමක් නැතුව මන් විදියෝ ගෙන්නේ නැ යාලුවා.
01) How to made flasher. ෆෑලෑශර් කොටයක් ගෙදරදීම හදාගමු Part 1 සින්හල ඉලෙක්ට්‍රොනික් ලෝකය
ruclips.net/video/Zm6jVc_u_OE/видео.html
02) How to made flasher. ෆෑලෑශර් කොටයක් ගෙදරදීම හදාගමු Part 2 සින්හල SL CREATIONS
ruclips.net/video/YMPzZV9q9bA/видео.html
03) අලුතෙන් හදන ෆ්ලෑශර් කොටේට ලයිට් රටා හදාගන්න විදිහ රූප සටහන් සහිතව ඉගෙනගමු. (සිංහල
ruclips.net/video/JMf79-3E3_o/видео.html
04) දෙපැත්තට කැරකවෙන පහන් කූඩුවක් නිර්මාණය කරමු. අද වීඩියෝ එකෙන් කූඩුවේ සැකැස්ම පිලිබදව ( 1 වන කොටස )
ruclips.net/video/34J_0NOqqJQ/видео.html
05) දෙපැත්තට කැරකවෙන පහන් කූඩුවක් නිර්මාණය කරමු. අද වීඩියෝ එකෙන් කූඩුවේ වයරින් එක පිලිබදව ( 2 වන කොටස )
ruclips.net/video/-O2j-_Q9IaI/видео.html
06) පොසොන් පොහොය නිමිති කරන් අට විසි බුදුරජාණන් වහන්සේලාට බුදු රැස් මාලා 28ක් පැළන්දු ආකාරය 2022 🙏🙏
ruclips.net/video/xKnDxnEBlgg/видео.html
ඔය වීඩියෝ ටික බලන්න. පස්සේ හිතා ගන්න මන් කව්ද කියලා...
Thank You For Your Comment ❤
පුලුවන්නම් වයරින් එක ඇදලා මට Photo එකක් එවන්න.කරන ලොකු උදව්වක්.
🔥💕
Thank You Akki 😍❤
1 23456 piliwelin dalvi niwiyanaw
අර කූඩුවෙ මෝටරෙ ගැන දානවකො වීඩියෝ එකක්
හරි අනිවාරයෙන් කරන්නම්....
6 weni dalwenavita anit ewa siyalla niwi gos
❤🫂
Thank You Bn❤
මල්ලී මම පොසොන් එකට පොඩි කූඩුවක් හැදුවා.මම පැටව් කූඩු 4 දැම්මා.ලොකු කූඩුව දෙකට බෙදලා තියෙන්නේ.පොඩි කූඩු 4 ට බල්බ් දෙක ගානේ දැම්මා.ලොකු කූඩුවට බල්බ් හතර ගානේ දැම්මා.මේකේ වයරින් එක කරන්නේ කොහොමද කියලා මට පැහැදිලි කරලා දෙනවද.මම කවදාවත් නොකරපු වැඩක් කරන්නේ.
හරි අයියා මන් අනිවාර්යෙන් වැඩේ කරලා දෙන්නම්
කූඩුව හැදුවට පස්සේ මට වීඩියෝ එකක් එවන්න අනිවාර්යෙන්
@@hirushaiduwara අනිවාර්යෙන් එවන්නම්.
උදව් කරන්න ඉදිරිපත් උනාට ගොඩක් ස්තූතී.
@@indikajayalath4210 Anivaryen help ekak dennam