Had a nice time, watching the videos, can add laughter n smiles to our routine, otherwise it will be dull, ' heenawela Inna puluwan , Siyaludenama sathutin , suwayen sitinna, Theruwan Saranai
mamath marry karapu kenek eth man kavadavath ohoma adarayak labana eyage amma thaththa ne hitiyath ohoma venne ne eth oyalage family ekka dekkama puduma sathutak denene e vage ane matath e vage adarayak thibunanam kiyala hithenava e adare mona vageda kiyalavath danne eththatama oyala nisa e de mama me vidiyata hari vidinava oyala hemotama godak adarei❤❤❤❤oya vage amma kenek labanna oya godak pin karala akke hemadama oya sathuta thiyenna kiyala prarthana karanava bs
වරා අයියගේ නූඩ්ල්ස් එකට තමයි මට නම් හිත ගියේ ❤❤❤
වරා අයියා කොහෙද ඒතන හීනව ❤❤ හිතත් පිරිලා බඩත් පිරිලා හැමොම සතුටින් ඉන්න අදරේයි 😘❤❤
Vlog ek lassani. aderi hamotmahrim shok ane oylge vedoi mn vlog blnn godak asai ❤❤
විවාහයට පෙර නිවසේ තිබුනු සතුට ,විවාහයෙන් පසුව පවුලට එකතු වෙන අලුත් සාමාජිකයන් සමඟත් ඒ විදිහටම තියෙනවා නම් කොයිතරම් වටිනවාද ... මේ සතුට සදාකල් රැඳේවා !❤️
දවසේ වචනය - ලිප්-කිස් (වරා කුක් )😂
වරා කුක්ට දිනුම දෙමු නෙත🏆
ගොඩක් ආදරෙයි වගේම අපිට දෙන සතුටටත් අපි ආදරෙයි සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤❤❤
වරා අයියත් ඉන්නෝ ❤ආදරෙයි ගොඩාක් වරා අයියගේ අක්කී කෝ එයා ගොඩාක් කාලෙකින් අවේ නැ 😢🥺 සංගීත් අයියනම් හරිම ශෝක් ආදරෙයි අක්කිට අම්මිට හැමොටම ❤❤❤ හැමදාම සතුටින් හොඳින් ඉන්න ජෙසූ පිහිටයි ඔයාලා හැමොටම ❤❤❤❤❤ වරා අයියනම් හරිම ශෝක් හිනා සාගරයක් 🙈😍😁 wooow අදනම් හරිම ශෝක් enjoi කලා ගොඩාක් ❤❤ thank you soo much ❤❤
රසපාටයි දෙන්නාගෙම නුඩ්ල්ස් එක නෙද ❤
තාත්තිත් සෙට් උනානම් තවත් මරු❤❤
හරි ලස්සනයි අනේ ඔයාලා
අපි හරි ආදරෙයි
අම්මි තාත්ති හරි ශෝක් අනේ
බුදු සරණයි ඔයාලා හැමෝටම
වරා අයියා මරු
අම්මෝ නූර්ඩ්ලස් එකක් හදන්න ඔච්චර දැගලුවා නම්
ලොකු කෑමක් ඉව්වානම් 😂😂😂❤❤❤❤
වරා අයියා මරු❤
මම ගොඩක් අසයි හැදම දන මිියුසික් එක සහ සිංදුවට හරිම ලස්සනයි දෙන්නාගෙම කැම එක හොදයි සංගිත් ගොඩක් හොදයි කිවා❤❤❤❤
ගොඩාක් සතුටින් විනෝදෙ ඉන්න ලස්සන ෆැමිලි එකක් ❤❤❤
❤❤අම්මා හරිම සතුටින් ඉන්නේ ඔයාලා හැමෝටම බුදු සරණයි පරිස්සමින් ඉන්න 🥰
අම්මිගෙ hairstyle එක හරිම ලස්සනයි..තවත් තරුණ පාටයි..😘ඔහොම හැමදාම කොන්ඩෙ පීරන්න..
හැමදාම සතුටින් ඉන්න ඔනෙ ඔයාලා ආදරෙයි ගොඩක් ❤ අම්මො සංගීත් අයියා නියමෙට නුඩ්ල්ස් එක හදනවා 😂❤ තෙරුවන් සරනයි❤️ ඔයාලාට
වරා අයියා ,අමිමා,සංගිත්,දිනි ආදරේයි 😘😘😘😘
අම්මා අද හරිම ලස්සනයි
🤩🤩🍜🍜 සංගීත් අයියාටනම් පුරුදුයිනෙ උයලා
E amma godak hodai lelita thamage duwata wage salakanawa godak sathutin kattiyama innawa mage nandammath e wage unoth hodai math asai hamoma ekka sahayogen inna ❤
දෙකම රසයි නෙද තෙරුවන් සරණියි දෙව්පිහිටයි දෙන්නාටම .සංගිත් පුතාගෙ අම්මා දිනිදුව
වරා අයියා හොදයි.. ❤
බුදුසරණයි ❤❤❤❤❤
වරා මල්ලි ඉන්නවා කියන්නේ විඩියෝ එක ඉවර ඒනවා තේරෙන්නෙ නෑ රසම රස නූඩ්ලස් එකක්
සංගීත් අයියේ ඔයාගේ noodles එකට එකතු කරපුව කියන්නකෝ මුලින්ම
Harima lassanai vidio ekka hamadamath sathuti adare Inna hamotama theriwan Sarai ❤️❤️❤️❤️
Sangith aiya lipata dara danma wadi.adarei oyala hamotama ❤️😘😘❤️
හරිම රස පාටයි.හැමදාමත් මේ වගෙ ආදරෙන්,සතුටින් ,පරිස්සමෙන් ,හිනාවෙලා ඉන්න ඕනී.ඇස්වහක් නම් වදින්න එපා.බුදුසරණයි
Godak adari wachanneta simakaran ba ayya and akki parisamen inna jp budu sarani godak adari oyali family akkta ❤❤❤❤
වරා අයියා, අම්මායි soi❤
වලිය බලන්න ඉස්සෙල්ලාම ආව මම🥲
මම 2ට..ආවා
වරා අයියගෙ අඩිය අල්ලලා 😂😂 මරු ජොලි අනේ එයානම්.
Akki patiyo mara vidiyata oyata adari ayyath ❤ maru wara ayyath marui akki
වරා බබා තෙරුවන් සරණයි ❤
අද නම් මරු සංගීත් මල්ලි හදපු විදිහ රස පාට
Sangeeth aiyage eka rasa patai😋wara aiya iddi paluwak na ithin... 😘
Lassanai oyalage weda
Aunty ta asa mama vitharada.lassanai.siriyavai
වරා මල්ලි chanux bro වගේ අද 😂
Ane shoi hamoma godak adarei 💖 akkitai ayyatai ammitai wara ayyatai budu saranai ❤️😍 parissamata Inna
Mama asama dennek oyala denna..oyala denna harima shoi..❤saha oyage mulu family ekama❤😍
Hama duwekutama puthekutama me wage නැන්දම්මා kenek lebenne one satutin inne. Me amma godak hoda amma kenek ❤
එහාට යන්න පැටියො 😍 අපේ අම්මාවත් එච්චර ආදරෙන් කියන්නෙ නම් නැ..
අනේ හරිම ෂෝයි ඔයාලා ඔක්කොම.කවුරු රසට හැඳුවත් කට්ටියටම මරු අනේ.හරිම ආසාවෙන් බැලුවෙ.වරා අයියා ඉන්න තැන සතුට තවත් පිරිලා. අම්මි හරිම සතුටින් ඉන්නෙ ඔයාලා නිසා.හැමදාමත් මේ වගේ ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.❤️😍
සංගිත් මල්ලීයා ගේ එක රස පාටයි ❤
නියම challenge එක ❤️💖
වරා අයියා කියන ඒවට හිනා යනවා...
👌 ....
ආදරෙයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹 හැමදාමත් ....
සතුටින් ඉන්න
බුදුසරණයි !!
මරු අනේ ❤
cook prasad mata ahune kuppayah wage 🤣🤣🤣🤣
👌 මරු
Hapoi lipata husma ganna beriyo
Ammi suduwela godaaak lassana wela harima asai dekkama❤❤❤
Oyala hari satutin innawa apita asai
Had a nice time, watching the videos, can add laughter n smiles to our routine, otherwise it will be dull, ' heenawela Inna puluwan , Siyaludenama sathutin , suwayen sitinna, Theruwan Saranai
Vlogs ekak danakan balan hitiyeeeee... hari palui oyalawa dskke natht nm 😘😘
ලස්සනයි ❤
වරා අයියානම් වීහිලු ලෝකයක්
හරිම ලස්සනයි බුදු සරණයි ආදරෙයි
Adarei hamotama❤❤❤❤❤❤❤
කුක් වරා අයියා ශෝක් අනේ 😅❤
❤😍 සතුටින් ඉන්න හැමදාම
හිනා යනව හලෝ ගින්දර පාගන්ඩ කතරගම ගිහින්ද කියල ආපු එකට
Well done Sangeeth 🇬🇧
දාපු ගමන් බලන මං♥️
රසයි රසයි 👍👍👍👍👍👍💐
Ammi Dini Akki uyaddi kitchen eka clear ❤ piliwelath balanna oni hari nam 😢
Thewarapperuma😂😂😂
අදත් ලස්සනම vlog එක්ක වගේ ආදරෙයි ඔයාලා හැමෝටම...❤️ ☺️
Mamaath waliya baluwooo....💚💚💚💚
My favorite❤❤❤❤
අම්මෝ සන්ගීත් අය්යේ මරු ඈ 🔥
Maru ane. ❤❤❤
Superwwww aiya and akka 🥳🥳
සංගීත් මල්ලි රසට හදයි එයා කෑම උයන්න දන්නවනේ
palaweni comments eka lassanai ada video ekath😍😍
වලිය බලලා පොහොර දාන්න ආපු මන් 🙈😂
Sangeeth aiya dinita uyala denna hemadama
සැදුදා ol ලියන සෙට් එක මේ කොනට 😂
වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියේ
Oyala marry krala neda... eka dekala mta mara happy.
❤ තෙරුවන් සරණයි ඔයාලට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත්තිය ලැබේ වා❤
Adarei sangith aiyeeeeee godak.
සංගීත් තමා දින්නේ.❤❤
ආදරෙයි හැමෝටම
Wara aiya oya maruu
හැමෝටම ආදරෙයි
Aiye issella wathura tika lipe thiyala e athare elawalu tika kapanna. Ethakota ikman
සංගීත් අයියාට නම් හොදට උයලා පුරුදුයි..අද වීඩියෝ එකත් ශෝක් අනේ❤
SO GOOD
❤️❤️❤️❤️❤️❤️ආදරෙයි 🥰🥰🥰
Adarei hamotama ❤️❤️
Adaeri manika oyalata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤..amma. adaeri 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
❤❤❤❤❤ 💎💎💎💎💎 සංගීත් & වරා මල්ලි කමෝන් ඔයාලා දෙන්නා නියමයි ❤❤❤ ඔයාලාට දීර්ඝයුෂ ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයී 🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️
Ammiga lasana😘😘😘
mamath marry karapu kenek eth man kavadavath ohoma adarayak labana eyage amma thaththa ne hitiyath ohoma venne ne eth oyalage family ekka dekkama puduma sathutak denene e vage ane matath e vage adarayak thibunanam kiyala hithenava e adare mona vageda kiyalavath danne eththatama oyala nisa e de mama me vidiyata hari vidinava oyala hemotama godak adarei❤❤❤❤oya vage amma kenek labanna oya godak pin karala akke hemadama oya sathuta thiyenna kiyala prarthana karanava bs
Sangith මල්ලි පුරුදු karayane.wara මල්ලි althne.❤❤ මරු හැබැයි
Superb ♥️♥️
Akki ayya game eka godak fun godak adarei 🥰🥰😍
Kama hadannada lasthi.🎉🎉🎉❤