Rathana Suthraya 108 warayak රතන සූත්‍රය 108 වාරයක්

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024
  • Rathana Suthraya with proper words to ease you to chanting along with the Video
    This is 108-times chanting, you may find chanting of Rathana Suthraya 1 time, 7 times and 21 times on this Channel.
    Subscribe this channel to get the notifications once upload new videos about Buddhism and Sri Lanka.
    #Rathana Suthraya 108 warayak රතන සූත්‍රය 108 වාරයක්#youtubestudio#HelaDerana#

Комментарии • 797

  • @RmInoka-pb8mu
    @RmInoka-pb8mu 8 месяцев назад +30

    සම්පත් ඔපරෙසන් එකෙන් පස්සෙ සිහිය දින තුනක් ආවෙ නැති බැව්න් රතන සුත්‍රයෙ ආනුබාවයෙන් ඉක්මනින්ම සිහිය පැමිණෙත්වා ලෙ ගැලිමද නවතිවා !මගෙ බුදුරජාණන් වහන්සේගෙම ත් සියලු පසෙ බුදුරජාණන් වහන්සේලාගෙමත් සියලු රහතන් වහන්සේ ලාගෙමත් සියලු දෙව් දෙවතාවන්ගෙත් පිහිට ආරක්ෂාව රැකවරණය ලබෙවා නිදුක් නිරෝගී සුවපත් බාවය ලබෙවා "!!!

    • @RmInoka-pb8mu
      @RmInoka-pb8mu 8 месяцев назад +1

      2:20:43

    • @indunildivisekara3948
      @indunildivisekara3948 5 месяцев назад +2

      ඔබගේ පැතුමේ ලෙසම ඉටු වේවා ඔහු ඉක්මනින් සුව වේවා තෙරුවන් සරණයි

    • @Gayanika9746
      @Gayanika9746 2 месяца назад +1

      තෙරුවන්සරණයි 🙏

  • @jungkookbtsarmy838
    @jungkookbtsarmy838 2 месяца назад +7

    මේ පිරිතේ බලයෙන් රෝහල්ගතව සිටින මගේ තාත්තාට ඉක්මනින් සුව වෙනවා🙏🙏

    • @jungkookbtsarmy838
      @jungkookbtsarmy838 2 месяца назад +1

      නිවන් සුව ලැබේවා තාත්තේ

  • @vihangadewmini4418
    @vihangadewmini4418 10 месяцев назад +17

    Vihanga මගේ දුවට තෙරුවන් සරණයි

  • @kaushalya9217
    @kaushalya9217 2 года назад +14

    මා බලපොරොත්තුවෙන් සිටින දරැවෙකු කුස දරාසිටිමට,සෙනෙහසින් රැකබලා ගැනිම⁣ට,කවා පොව ලොකු මහත් කිරිම ට මගෙ දරැ සිහිනය මෙම බලගතු පිරිත අනුභාවයෙන් මට අශිර්වාදය ලැබේවා.නිදුක් නිරොගි වෙිවා .මා මෙන්ම දරැවන් පතන සියල්ල ගෙම පැතුම ඉටුවෙිවා.

  • @Hansiimansha
    @Hansiimansha 11 месяцев назад +38

    රතන සූත්‍රයේ ආනුභාවයෙන් මගේ මහත්තයගෙ සියලුම දෝෂ දුරු වී ඉක්මනින්ම සුව වේවා 🙏🙏

  • @ashanthiamarakoon5585
    @ashanthiamarakoon5585 13 дней назад +1

    මගේ විවාහය ඉක්මනින් සිදුවේවව!!!!!!!¡🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThusithaMinura
    @ThusithaMinura 4 дня назад +2

    වැස්සකට වත් පන්සලට යන්නේ නැති මම ඒක මනුස්සයෙක් කියපු නිසා රතන සූත්‍රය සද්දේට දානව මම විශ්වාස කරනව මගේ ගෙදර කරදර නැතුව යයි කියලා සාදු සාදු 🙏🙏🙏

    • @paranagama-bn2cz
      @paranagama-bn2cz 21 час назад

      අනිවාර්යයෙන් කරද අඩුවෙයි බුදු සරනයි

  • @MohamedMohamed-z6c6s
    @MohamedMohamed-z6c6s 8 месяцев назад +31

    මේ බුදු ගුන බලයෙන් මගෙ එකම බලාපොරොත්තුව මහන වෙන්න කියලා එ ගමන යන්න මට ශක්තිය ලෙබෙවා 🙏🙏🙏🙏 සියල්ල අනිතත්‍යි කියලා තෙරුම් ගත් මට සසර ගමන යන්න ලෙබේවා 🙏🙏🙏🙏

  • @premakumarawijekoon9580
    @premakumarawijekoon9580 10 месяцев назад +21

    🙏🙏🙏මේ පිරිත් බලයෙන් මගේ සියලුම ප්‍රශ්න ව්සදි රැකි යාව අරක්ෂා වෙවා 🙏🙏🙏🙏

  • @JasminRajapaksha-ek1ui
    @JasminRajapaksha-ek1ui 11 месяцев назад +24

    මෙම රතන සූත්‍රය ආන්‍ර භාවයෙන් ශක්තියෙ ඛලයෙන් මාගේ ශරීරයේ තිබෙන කලූ යක් දොෂය දූරැ වි අනෙකුත් සියලු දොෂ දූරැ වි සතූට සැනසිල්ල ලැබෙවා සාදූ සාදූ සා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wannigamacabs
    @wannigamacabs 11 месяцев назад +3

    me pirith balayen mage senudi duwata nirogi sepa lebewa budusaranai

  • @janithadishan1715
    @janithadishan1715 4 месяца назад +21

    රතන සූත්‍රයේ බලයෙන් මගේ දරුවයි මහත්තයි ඇතුලු පවුලේ සියලු දෙනාගේ තියෙන සියලු ලෙඩ දුක් දුරු වේවා🙏🙏🙏

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Год назад +25

    තෙරුවන් සරණයි රතන සූත්‍රයේ ආනුබාවයෙන් සැමටම සෙත්වේවා සාදු සාදු සාදු 🌺🌺🌺🌺🌺🌺🌺 🌷🌷🌷🌷🌷🌷🌷

  • @ireshairesha8546
    @ireshairesha8546 2 года назад +17

    Ane mg daruwage pilika rogaya ikmanin sanipa wenna...mg mahaththayath apiwa dala gihin.ape paulath samagi karawanna.sadu...sadu...sadu🌼🌼🌼🌼🌼🌼🙏

  • @KumariKumari-ds5uz
    @KumariKumari-ds5uz 3 года назад +13

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @JasminRajapaksha-ek1ui
    @JasminRajapaksha-ek1ui 2 месяца назад +4

    මෙ පිරිත බලයෙන් මාගේ සියලූ කරදර බාධක දූරැ වෙවා

  • @අනූෆැෂන්
    @අනූෆැෂන් 10 месяцев назад +24

    සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුව පත් වේවා

  • @charithrimudalige9922
    @charithrimudalige9922 3 года назад +9

    Sadu Sadu Sadu , Mulu lokayama suwapath wewa

  • @sudeshmayadunna664
    @sudeshmayadunna664 Год назад +7

    මෙම ලැබුවාවූ රාත්‍රයේ රතන සූත්‍රයේ බලයෙන් කිසිම කෙනෙකුට කිසිම කරදරයක් නොවී උදාවන දිනයේ සතුටින් දිනය ගෙවීමටත් සියළුම වැඩ කරයුතු සාර්ථක කරගැනීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා.
    බුදුසරණයි
    තෙරුවන් සරණයි
    දෙවි පිහිටයි .❣️❣️❣️

  • @JanakaSampath-p4z
    @JanakaSampath-p4z 2 месяца назад +8

    රත්න සුත්‍රයේ අනුභාවෙන් මගෙ ශරීරයෙ සිටින අමනුෂ්‍ය බලවෙග දුරු වෙවා ලෙඩ රෝග නැති වෙවා 🙏🙏

  • @romeshfernando1617
    @romeshfernando1617 3 года назад +11

    Anantha buduguna belen siyalu lo wasiyan niduk wewa!nirogi wewa! Suwapath wewa!.....

  • @KbNilanthi-bt8sg
    @KbNilanthi-bt8sg Год назад +28

    පිරිත් බල ගුනයෙන් ලෝකයට සෙතක් ශාන්තියක වේවා ! 🙏

  • @lahiruharshana2575
    @lahiruharshana2575 3 года назад +16

    louthura budu guna balayen lokawasi siyalu Dena me wasangatha rogayen arakasha wewa. A wagema siyalu sathwayoda suwapath wewa. Siyalu denatama kusal karannama hitha hedewa...!!!

  • @kumarikeneyaka7053
    @kumarikeneyaka7053 3 года назад +25

    Utumratanasutrya.pihitan.mulu.looka.satyama.niduk.wewa.nirogi.wewarks. Suwapatwawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @HasalakaTV
      @HasalakaTV 2 года назад +1

      ❤❤❤❤❤❤❤❤❤

  • @Madhura-tj9tg
    @Madhura-tj9tg 2 года назад +9

    Mage ammage Leda duk duru wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanojprasanna5447
    @sanojprasanna5447 3 года назад +23

    Me pirithe balayen ape pawule siyalu denama suwapath wenawa sathyai..
    A wage ma ape rata wasin siyalu denath loka wasi siyalu denath me wadangatha rogayen araksha weth waa buduguna sathyai...

    • @HasalakaTV
      @HasalakaTV 2 года назад +1

      ❤❤❤❤❤❤❤❤

  • @shanika-nj9hv
    @shanika-nj9hv 3 года назад +22

    ලොව ම සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @bandukalubowilagedon3109
    @bandukalubowilagedon3109 3 года назад +21

    Ratanasutaraya Anubaavayen Siyalu Danata Darmaalookaya lebeevaa Budusaranai Teruvan saranai sadu sadu sadu!!

  • @රතුරෝස-ඵ8ණ
    @රතුරෝස-ඵ8ණ 2 года назад +27

    මෙ පිරිත් බලයෙන් මගෙ බලපොරොත්තුව ඉක්මනින් ඉටුවෙවා මගෙ හිසරදය ඉක්මනින් සුව වේවා බුදු සරණයි 🌻

  • @amilachathuranga8910
    @amilachathuranga8910 3 года назад +38

    ලෝකයම සුවපත් වෙත්වා ත්‍රිවිදරත්නයේ පිහිටයි සාදූ සාදූ සාදූ

  • @pushpithajayathunga1926
    @pushpithajayathunga1926 3 года назад +21

    ලෝකයම සුවපත් වේවා

  • @hasaphotography3913
    @hasaphotography3913 2 месяца назад +2

    බුදුරජානන් වහන්සේගෙ සත්‍යක් ක්‍රියාව 🙏🙏🙏☸️

  • @mallikaekanayaka7432
    @mallikaekanayaka7432 Год назад +1

    Matah.maga.gadara.ayatah.damapiyantah.siyalu.roga.duruwi.suwapah.wawa.sadu.sadu.sadu❤

  • @thusharahatharasinha5788
    @thusharahatharasinha5788 10 месяцев назад +14

    මේ.පිරිතේ.බලයෙන්.මාගේ.සි යලු.රෝග.දුරැවේවා

  • @indunildivisekara3948
    @indunildivisekara3948 5 месяцев назад +4

    මේ රතන සූත්‍රයේ ආනුභාව බලයෙන් මාගේ සියලු අමනුෂ්‍ය දෝෂද සියලු ලෝක සත්වයන්ගේ සියලු අමනුෂ්‍ය දෝෂ දුරුවේවා

  • @ramyapriyangani9958
    @ramyapriyangani9958 3 года назад +16

    රතන සූත්‍ර්‍රයේ ආශිර් වාදයෙන් මුලු ලොවින්ම කොරෝනා වයිරසය තුරන් වේවා

    • @HasalakaTV
      @HasalakaTV 2 года назад +1

      ❤❤❤❤❤❤

  • @sajahankhulam5088
    @sajahankhulam5088 2 года назад +11

    Siyalu corona ledun ikmanata suwapath weva budu saranai 🙏🌺

  • @purnihansara7983
    @purnihansara7983 3 года назад +20

    නමෝ බුද්ධාය !!!! 🙏🙏🙏🙏

    • @HasalakaTV
      @HasalakaTV 2 года назад +1

      ❤❤❤❤❤❤❤

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 Год назад +10

    මෙ පිරිත් වල බලයෙන් ලෝක වාසි සියලු දෙනාට සෙතක් ශාන්තියක් වේවා අමනුස්ස දෝසයක් තිබේ නම් තුරුවෙලා යවා සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @hashanithamasha1100
    @hashanithamasha1100 Месяц назад +4

    රතන සුත්‍රයයේ බලයෙන් මගේ කුසේ සිටින කිරි කැටියා සියලු අගපසඟන් යුතු පුත්‍ර රත්නයක් වේවා❤️

  • @ShalikaNethmni
    @ShalikaNethmni 2 месяца назад +4

    මේ රතන සූත්‍රයේ ආනු බාවයෙන් මගේ ශරීරයේ තියෙන කලු යක් දෝශය දුරු වී සියලු දෝශ දුරු වේවා සාදු සාදු සාදු

  • @shenurajapaksha3735
    @shenurajapaksha3735 2 года назад +38

    සාදූ 🙏🙏 සාදු 🙏 මම මෙම ගාතාව 108වාරයක් සවන් දුන්නා 🥺 ප්‍රතිපල එවලෙම 🥺🙏 හම්බඋනා මහා බලගතුයි . දන්න අයට ශේයාර් කරන්න හැමෝම 🥺🥺🙏🙏

  • @Signore_Dei_Draghi
    @Signore_Dei_Draghi 2 года назад +12

    මෙම වීඩියෝව මට ලස්සනයි සහ පරිපූර්ණයි කියලා මම හිතනවා ♡♡♡♡♡♡♡♡♡♡♡♡

    • @HasalakaTV
      @HasalakaTV 2 года назад

      ❤❤❤❤❤❤❤❤

  • @bandulakumara9319
    @bandulakumara9319 Год назад +1

    🙏🙏🙏🙏🙏 me 🙏 pirite 🙏 balayen 🙏 mage 🙏 pawle 🙏 siyalu 🙏 dennage 🙏 duk 🙏 karadara 🙏 duru 🙏 wewa 🙏🙏🙏🙏🙏🙏

  • @manjulaindika4002
    @manjulaindika4002 3 года назад +11

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @NethuSansala-vm5qv
    @NethuSansala-vm5qv Год назад +11

    අනේ මගේ අම්මට සතුට සැනසීම ලැබේවා 🙏

  • @lankaharshani695
    @lankaharshani695 3 года назад +7

    Ape leda duk adu wewa 🙏🙏🙏🙏sadu sadu sadu

  • @shanthapriya4780
    @shanthapriya4780 3 года назад +27

    තුන් ලෝකයටම සෙත ශාන්තිය ලැබේවා මේ පිරිත් බලයෙන්..............

  • @hansanikavindya7632
    @hansanikavindya7632 3 года назад +12

    Me budu guna. balayen mage thatha ta ikmanin suwa wewa...budu sarani

  • @dilrukshibenaragama
    @dilrukshibenaragama 11 месяцев назад +5

    සාදූ සාදූ සාදූ 🧜

  • @shashikadikkumbura866
    @shashikadikkumbura866 Год назад +3

    Mage siyalu Apala duru wewa🙏 mage kirisihinaya sabawewa. Siyalu gabini mawwarun saha kirisihinaya balaporoththu wana mawwarun ge prarthanawan ishta wewa. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hirushanhirushan1863
    @hirushanhirushan1863 3 года назад +13

    Samma sambudu saranaii🌏🙏🙏❤

  • @rathnaelectronics3370
    @rathnaelectronics3370 Год назад +18

    රෝහල් ගතකර සිටින මාගේ දරැවාට මෙන්ම අනිත් රෝගීන්ට ද මේ පිරිත් බලයෙන් සුවයක්ම ලැබේවා

  • @hirunijayasekara3586
    @hirunijayasekara3586 4 месяца назад +2

    ඔබෙත් මගෙත් කිරි සිහිනය ඉක්මනින්ම සැබෑවේවා❤️❤️❤️❤️❤️❤️

  • @gimhanikalpana3737
    @gimhanikalpana3737 Год назад +19

    මේ පිරිත් ආනුභාවයෙන් නිතර අසනීප වන මාගෙ පුතුට නිරෝගී සැප ලැබේවා

  • @upulisenanayaka215
    @upulisenanayaka215 2 года назад +25

    මට සෑදී ඇති අමනුශය දෝෂය රතන සූත්‍රයේ බලයෙන් දුරුවේවා ......මෙලෝ සියලු මනුෂ්‍ය හා සත්ව සමූහයා හට ලෙඩ දුක් බිය නොවී රතන සූත්‍රයේ බලයෙන් නීරෝගී වේවා ....බුදු සරණයි 🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 года назад +58

    🙏🙏🙏🙏🙏🌼 මාගේ රටට රතනසුතුුයෙන් සෙතක් සාන්තියක් වෙිවා 🙏🙏🙏🙏🙏 බුදු සරණයි

    • @MaheshMahesh-dz2uk
      @MaheshMahesh-dz2uk 2 года назад +1

      🙏🙏🙏🙏 සාදු.......

    • @HasalakaTV
      @HasalakaTV 2 года назад

      ❤❤❤❤❤❤

    • @msdwijerathne2431
      @msdwijerathne2431 Год назад

      @@MaheshMahesh-dz2uk okkjkjkik9knk0kinjķkkknķjoķjj9kķkjķjķķķķkķkķkkjķķkķkkk0kk0kķkjkk9jkkjkjķnknojkk0kķkkkkjkjk90jjķkķķokik0k0jķkj9kjkkk9k0j0k90kjjkk9kjjkkkķjkjk90jk9kj0kķkkokkkkkkkkkkk99kķķjjk000kķjj9kk9kk9j9kokķk00k00njjjķ000j99k0kkķknjknkjkkkkkjjjo9njkķk99jj90ķk0kok000n9ok9o99kojkjoko909jk9kk09jj99ķ0nnk0000nk00000nķk000kk9nkknk0ojh0jķ000nj0ķk0k0o0kķķ0000nookkk0k000000000j9jķjkkk0kkj9kj00000k0o000000j00jkjkkķ000000kkkjkkjķkk00ķ00000kojk9jk00000000k0090jko0000000k000ķ00ķk0k00k00nk00okkķ00000000okj9kjjkjkķ000ook0k0kkjkkoķjķ0oķj00k00kk00nk09kķ00000k0k00o0k0000jkk0okij9k0ķ0k000000kķk00k90oķk000n00k00k00k0000j000n0k09oj0k0k0000000oo00j000nkn9o00000000000000nnk9ojķķ000kk0k00oo000ķ00jķķķ0kķķk0ķokojķķķķk00k0ķjkķķ0jjkoonk0kj0jkk00k0k0k0ķ000kkķk0jjjkkkk00kknkj0k00kk0ķ00ķono00000jkkoķk0kk0k0000knk0ķkkok00k0k0ķķokkkk9kk0kķķk0k00k00kkk00ķo000kkk0nķk0knjkk00k0k0k0ķ000kkk0jjjkkkk0kknk000k0ķ00ķono000kkoķk0kkk0nk0ķkkok00k0k0ķķokkk9kkkķķk0k00k0kk00ķo000kkk0nķkknķkonok00ki0k00kokķk0kknkik00k0nk9joki00ķk0koķk00kkk0jokokkonķķķjkk0nonon0ķķķookooookk0njokonnoko0j0k00000nk0

  • @pasindukalhara4788
    @pasindukalhara4788 3 года назад +17

    සදහම් සරනය්

  • @HasithaMadusanka-c2l
    @HasithaMadusanka-c2l 9 месяцев назад +167

    මගෙ කුසෙ දරුවෙක් පිලිසිද ගනිත්වා සාදු සාදු සාදු

  • @piyumifernando2778
    @piyumifernando2778 3 месяца назад +3

    rathana suthraye balayen mage ammage leda roga siyalla suwapath wewaa !!! suyalu loowesiyan nirogi wewaa

  • @thanujaviroshani5638
    @thanujaviroshani5638 Год назад +1

    Mage duge siyaluma rahu apala pathuna una roga rathana suththaraye gunayen balayen duru wewa

  • @nishanthakalum3851
    @nishanthakalum3851 2 года назад +149

    මාගේ ද රැවා අද දිනයෙ කරන ඔපරේෂන් එක සාර්ථක වෙලා ලෙඩක් දුකක් කරදරයක් නැතිව ආරක්ෂා කරත්වා 🙏🙏🙏

  • @sausirisausiri6484
    @sausirisausiri6484 3 года назад +16

    නමෝබුද්ධාය පින්වත් සියලුදෙනාටම නිදුක් නිරෝගි භාවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා මම දිනපතා අහනව රතන සුත්‍රය සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kusukpala843
    @kusukpala843 Год назад +8

    සියලු සත්ත්වයන් සහ ලෝ වාසින් නිදුක් නිරෝගී වේවා සාදු සදු🙏🙏

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 3 года назад +6

    Mame athulu mage paule siyalu dena athulu mage maubima Srilankawa saha mlulokayama Suwapathwewa..🙏🙏🙏🙏🙏

  • @kanchanawijerathna7951
    @kanchanawijerathna7951 3 года назад +11

    තුණුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් කොරෝනා වසංගතය ලෝකයෙන් තුරන් වේවා❤️🙏🙏🙏❤️

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 года назад +21

    මගේ මවුරටට රතනසුතුුයෙන් සෙතක් සාන්තියක් වෙිවා වෙිවා වෙිවා සියලුම දෙනාට සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි සාදු සාදු සාදු

  • @maneeshashashini7500
    @maneeshashashini7500 Год назад +26

    මාගේ මෙන්ම සියලු මවුවරුනගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏

  • @dulgeeestar8571
    @dulgeeestar8571 3 года назад +10

    Budu saranaiiiiii.....

  • @shreelanka8736
    @shreelanka8736 Год назад +11

    මේ පිරිත් වල පිනෙන් බලයෙන් මටත් මාගේ පවුලේ හැමෝටම සෙතක් සාන්තික වේත්වා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සෙලාටත් නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයී හැමෝටම 🙏🙏🙏

  • @ferdipriyan3682
    @ferdipriyan3682 5 месяцев назад +1

    මේ පිරිත් බලයෙන් මගේ සියලුම ප්‍රශ්න ව්සදි රැකි යාව අරක්ෂා වෙවා,,, මේ.පිරිතේ.බලයෙන්.මාගේ.සි යලු.රෝග.දුරැවේවා

  • @charuthapelpola6002
    @charuthapelpola6002 3 года назад +8

    බුදු සරණයි☸️🙏🙏🙏

  • @shaniali9854
    @shaniali9854 10 месяцев назад +10

    රතන සූත්‍රයේ ආනුභාවයෙන් මාගේ මෑණියන්ගේ පපුවේ කැක්කුම සුව වී නිදුක් නිරෝගී වේවා . මාගේ මෙන්ම සියලු මවුවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා !🙏🙏

  • @DarshaniTharanga-mc8ps
    @DarshaniTharanga-mc8ps 10 месяцев назад +2

    Me rathana suthraye balayen.. mage duwagei puthagei Leda duk suwA wewe,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @CharithaRubasinghe
    @CharithaRubasinghe 9 месяцев назад +1

    Me pirithe aanubawayen Rogathura wee sitina maage maaniyanta sampurna suwaya labewa.🙏🙏🙏

  • @Vishwa2008--.
    @Vishwa2008--. 3 года назад +12

    බොහෝම වටිනවා මේ දේ සියලු දෙනාටම සිත් සතන් සුවපත් වේවා කියල ප්‍රාර්ථනා කරමු ගෙවෙන හැම තප්පරේම kovid රෝගින් සුවපත් වේවා කියල ප්‍රාර්ථනා කරමු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️සාදූ.... සාදූ .....සාදූ ......!!!!!!!!!

  • @ShanikaKumari-e3y
    @ShanikaKumari-e3y Год назад +3

    Mage kiri sihanaya saba vewa a vagema ani mawarunget කිරි සිහිනය සෑබැ වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalumalli3494
    @kalumalli3494 3 года назад +23

    බුදු සරණයි

  • @kanchanaperera3790
    @kanchanaperera3790 3 года назад +6

    Budu saranai

  • @DarshanaPriyanka-zt4ze
    @DarshanaPriyanka-zt4ze Год назад +1

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @ajithgurusingha1483
    @ajithgurusingha1483 3 года назад +51

    මුලු ලෝක වාසීන්ට උතුම් දළදා සමිදු පිහිටයි 🙏🙏🙏

  • @nadeekasilva9277
    @nadeekasilva9277 3 года назад +25

    තෙරුවන් සරණයි.🙏 🙏 🙏

    • @randimanadishani
      @randimanadishani Год назад

      ර්‍යීඕපෝඕඊඉඋ🤔🤔🤔🤔🛄🛄🚯️ෆ්හ්ක්ක්

    • @randimanadishani
      @randimanadishani Год назад

      ව්‍රොඌඋඊඕඕඕඊඉඕඔයොප්ප්ප්ලෝඉක්

  • @DGirl-v2i
    @DGirl-v2i 3 месяца назад +1

    Rathana suthraye anubawayen siyalu lo wasiyata sethakma wewa!

  • @prasannabandara3853
    @prasannabandara3853 3 года назад +8

    බුදුසරණයි සාදු සාදු සාදු!!!!!!!!!!!!!!!!!!!!!

  • @Signore_Dei_Draghi
    @Signore_Dei_Draghi 2 года назад +8

    මෙම වීඩියෝව නිවැරදි එකකි ♡♡♡♡♡♡♡♡♡♡♡♡♡

    • @HasalakaTV
      @HasalakaTV 2 года назад +1

      ❤❤❤❤❤❤❤

  • @nirushasandamali9308
    @nirushasandamali9308 2 года назад +16

    මගේ දුවගේ සියලු අපල දුරුවී දරුවා නිදුක් නීරෝගි වෙත්වා.කේන්ති ගතිය මග හැරේවා.බුදු සරණයි

  • @hayisinnonahayisinnona4319
    @hayisinnonahayisinnona4319 3 года назад +9

    🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @ishanisandareka2161
    @ishanisandareka2161 3 года назад +18

    Sadu!! Sadu!! Sadu!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @priyankaraperera1141
    @priyankaraperera1141 10 месяцев назад +1

    Me.රතන.සූත්‍රය පිහිටෙන් මගෙ.පුතා ge.චූටි දුවගෙ.මගෙ.ලෙඩ ඔක්කොම සුව වේවා mage.දරුවන්ට මට හොඳින් නින්ද.ලැබේවා

  • @mmpremajayantha7297
    @mmpremajayantha7297 2 года назад +3

    Siyaluma sathweyo neduk wethwea nerogi wethwea sadu sadu sadu

  • @Chamaraherath-fe4xx
    @Chamaraherath-fe4xx 5 месяцев назад +1

    රථන සූත්‍රය අනුභවයෙන් මගේ කුසේ සිටින දරැවාද මගේ මහත්තයාද නිදුක් නීරෝගි වේවා!!..සත්පුරැෂයෝම වේවා!!! මමද ලෙඩක් දුකක් කරදරයක් නැතිව දරුවා ලැබේන මොහොතේදීද කරදරයක් නැතිව දරුවා බිහි කරන්නට ලැබේවා !! සාදු සාදු සාදු

  • @bandarabandara3426
    @bandarabandara3426 3 года назад +33

    මගෙ රටෙ රෝග බිය දුරුවී සැවෙම සුවපත් වේවා ...

  • @isurusalitha1253
    @isurusalitha1253 10 месяцев назад +3

    මේ පිරිත් බලයෙන් මගේ සියලුම කරදර නැත්තටම නැති වෙලා යන්න ඕනේ.🙏🙏 මගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා.🙏🙏🙏 මගේ හිතේ මෙන්ම කයේ බිය තුරන් වී හොදින් නිදාගැනීමට ලැබේවා මේ රතන සුත්‍රයේ බලයෙන් 🙏🙏🙏

  • @nuwanprabath7750
    @nuwanprabath7750 2 года назад +7

    බුදු ගුන අනන්තයි

  • @dashanbuddhima6174
    @dashanbuddhima6174 2 года назад +8

    සාදූ සාදූ

  • @user-vj3lu9ue8n
    @user-vj3lu9ue8n 3 года назад +43

    ලෝකයම සුවපත් වී මුලු ලෝකයෙන්ම මෙම දරුණු කොරෝනා වසංගතය තුරන් වේවා!!
    සාධූ!! සාධූ!!
    සියලු දෙනාටම බුදුසරණයි!!!

    • @sanjeewavlogs
      @sanjeewavlogs Год назад +1

      ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. 🏝️🗺️🏝️ clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.

    • @dumindasamarajeewa5959
      @dumindasamarajeewa5959 Год назад

      @@sanjeewavlogs
      L l l
      'll
      p
      'llbe o l lol

  • @Gayanika9746
    @Gayanika9746 2 месяца назад

    උතුම් රතනසූත්‍රයේ සත්‍යානුභාවයෙන්
    පොඩි අය් යා වීරවිමල් ට ඉක්මන් සුව ලැබේවා දීර්ගායූවේවා 🙏අපල උපද්‍රව අන විණ හදි හූණියන් දුරුවේවා නිදුක් වේවා 🙏සකල අභිවෘද්ධිය සැලසේවා🙏

  • @DanushikaSurangi
    @DanushikaSurangi Год назад +1

    සාදු!....................

  • @IndikaUdayanganiPeiris
    @IndikaUdayanganiPeiris 4 месяца назад +1

    බුදු සරණයි....!❤❤

  • @HasithaMadushanka-qb2xp
    @HasithaMadushanka-qb2xp 10 месяцев назад +2

    මෙි පිරිත් බලයේන් මගේ ලේඩදුක් කරදර දුරැ⁣ වෙිවා..🙏🙏🙏🙏