Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හැමෝම බලල ශෙයා කරන්න හිතට දැනෙනවනන් 🙂💗 adarei hmotm 🎉❤
සුපිරි හොදේ.
සුපිරියක් ඔයි..🤍🙂
❤❤
සුපිරියක් ❤️
🎧❤🩹😍
ගැම්මක අයියෙ මමත් මෙවගෙ එකක් කරනවා මෙකටම බලහල්ල😢😢😊🎉
මේ සින්දුව අහන ගමන් වෙනම ලෝකයකට ගිය සෙට් එක කෝ🎵💔
මේ සින්දුව අහන අවුරුදු 15 ට වැඩි අය ඉන්නවද ...🥺❤
Inno
innawa
@@Notisameenishu Mh ❤
@@TishviniMinidula-lj8tt mh 😁
🖐️inooo 🥺
මේ සින්දුව අහපු මුල් දවසෙම හිතටම වැදුණු අය ඉන්නවද ...🥺❤✋
😣💔ඉන්නවා
කටු මතින් යන ඡීවිතේ මල් වලින් අපි සරසමුඔබේ හැගුම් මගේ කියා සම සිතින් අපි විද ගමු ..මේ කොටස හිතටම දැනුන අය ඉන්නවද ..🥺❤
හ්ම්😘😘😘
ඔව් 🥺
මේ සින්දුව හිතට දැනුනු අය කෝ..❤
gktjujk
❤
Ekenma
❤😊
ආදරේ ඔබෙන් දැනුනු තරම් දැනි දැනි හිතම වෙලු තරම්මේ කොටසට ආස අය ඉන්නවද ..🥺❤
හොය හොයා ඉදියෙ ජය වේවා කොල්ලො ඉදිරියටත් වැඩක් කරමු 💓😙
ආදරේ ඔබෙන් දැනුනු තරම්දැනි දැනි හිතම වෙලුනු තරම්ආදරේ ඔබෙන් දැනුනු තරම්දැනි දැනි හිතම වෙලුනු තරම්ජීවිතේ සතුට මේ තරම්නැහැ දැනුනේ මේ ලෝකේමට ලැබුණු ඔබගෙන් තරම්නැහැ දැනුනේ මේ ලෝකේමට ලැබුණු ඔබගෙන් තරම්ලස්සන මලක් නුබේ දුර ඇත පිපිනු නෙලාගන්න බැරිවෙයිද කියා මට සිතුනු නුබෙ ලග ඔය උනුහුමෙ රැදුනු අතිතයන් මතක් වෙද්දි වැටෙයි දෙනෙතින් කඳුළු නුබව පතා මම යදි හැමදාම යාතිකා දෙවියන්ටත් නෑසූනා වගේ මං ගයන ගීතිකා හිතන්න බැරි තරම් මම උබට ලංඋනා අවසානෙදි දුක දීලා නුබ මගෙන් වෙන් උනා....ඔබ මැවු පද පෙලින්මා හදේ ගීතයක් ලීවානොමැකෙනා පද වලින්ජීවිතේ තනුව මම ලීවාඋපදිනා මතු හැම භවේමං ඉන්නවා ඔබගේ පපුතුරුලේ උණුහුම වෙලාමං ඉන්නවා ඔබගේ පපුතුරුලේ උණුහුම වෙලානොහිතපු අවසානයක් පතා මගේ ජීවිතේට ලංකරගත්තෙ උබ මගේ සිතා මං වේදනාවෙන් අද තනිවෙලා යලි නොඑන්නම උබ මගෙන් වෙන් වෙලා සිහිවෙද්දි නුබෙ මුවෙන් පෑ සිනා මේ හිතින් නෑ උබෙ මුලු රෑ පුරා උපදින හැම බවයක පවා මම් පතන්නෙම ඔබ මගේවෙලා ඉන්න සදාකටු මතින් යන ජීවිතේමල් වලින් අපි සරසමුඔබේ හැඟුම් මගේ කියාසම සිතින් අපි විදගමුඋපදිනා මතු හැම භවේමං ඉන්නවා ඔබගේ පපුතුරුලේ උණුහුම වෙලාමං ඉන්නවා ඔබගේ පපුතුරුලේ උණුහුම වෙලාආදරේ ඔබෙන් දැනුනු තරම්දැවි දැවි හිතම වෙලුනු තරම්ආදරේ ඔබෙන් දැනුනු තරම්දැවි දැවි හිතම වෙලුනු තරම්ජීවිතේ සතුට මේ තරම්නැහැ දැනුනේ මේ ලෝකේමට ලැබුණු ඔබගෙන් තරම්නැහැ දැනුනේ මේ ලෝකේමට ලැබුණු ඔබගෙන් තරම්...❤
I feel it ♥️♥️
@@SarathAbeyrathna-ev1xu 🎧❤️
@@ChrishmaChrish ❤️🎊
Lassanai ayye katahadanam oyage pisuwak hamada ahuwath epa wenne na ❤❤❤
රැප් එක නම් සුපිරි👏......ආය කියලා වැඩක් නෑ👌 ......🥺
වැඩේ ගිනි ගින්දර කියන අය කෝ 😌🔥🤍
මේ වැඩේනම් ගින්දරක් 🔥ඉස්සරහටම යමු දෙන්නම❤ජය වේවා🎉🎉
ඔබ මැවූ පද පෙලින් මා හදේ ගිතයක් ලීවා නොමැකෙනා පද වලින් ජිවිතේ තනුව මම ලීවා උපදීනා මතු හැම බවේ මන් ඉන්නවා ඔබගෙ පපු තුරුලේ උනුහුම වෙලා 🌏💓👤🥺
වෙනම feeling එකක් ඒක ,ඇස් වහගෙන අහලා බලන්න ආස හිතෙයි 😪🌻
කැලුම් මිස්ගේ ගෝලයෝ අද හොද තැන් වල ඉන්නවා.ඒකට ලොකුම උදාහරණය කවිශ්ක අයියා,නුවන් අයියා ❤❤❤❤ සිංදුව මාරම ලස්සයි
එක සැරේකට වඩා අහපු අය මේ පැත්තට ☺️♥️
එහෙනම් ඔන්න ඔය Song එකේ Slowed Reverb එකක් මගේ channel. එකෙන් Release වෙයි 😁
මේ සිංදුව දෙපාරකට වාඩ අහපු අය මේ පැත්තට ❤❤❤
කටු මතින් යන ජීවිතේමල් වලින් අපි සරසමුඔබේ හැගුම් මගේ කියාසම සිතින් අපි විද ගමු...............❤️🩹🥺💔
උපදිනා මතු හැම භවේ මන් ඉන්නවා ඔබහෙ පපු තුරුලෙ උණුහුම වෙලා..🥺💔ලස්සනයි අයියාහ්...ඒක feel වෙනව ගොඩාරියක්🥺❤❤
මේ දෙන්නට ආදරේ අය ලයික් බටන් එක ක්ලික් කරන් ශෙයා කරන් යන්..😇✋
Mihiruk අයියට ආදරේ අය කෝ .❤
එකනන් සුපිරියක් හිතටම දැනවා එක මරු කොලෝ ❤️🥺🫀
දෙයියනේ face book එකෙන් short video එක බලලා you tube එකෙන් හොයා ගන්නවා කියලා මේ ආවේ..🥺❤
රැප් එක ලස්සනයි ❤ හරියට ප්‍රදිප් අයියා කියනො වගේ ❤😊
මේ සින්දුව අහද්දි හිත කොහෙදෝ අතරමන් උනේ මගේ විතරද🥺❤️
Me too mh.🥺
කවිශ්ක අයියට ආදරේ අය කෝ .❤
oyage voice eka wagema oyath godaaak lassanai kavishka aiye....💗💗💗💗💗💗
Congratulations ❤🎉
Spg boy ❤️🩹
මාරම ලස්සනයි🎶 😊 ( ලස්සන මලක් නුබ දුර ඈත පිපිනු)🙄❤ (උපදින හැම බවයක පවා🌏) (මන් පතන්නෙම නුබ මගෙ වෙලා එන්න සදා🃏✨️♥️)
සුපිරි කොල්ලො❤මියිසීශියන් කෙනෙක් විදියට මමත් ආසම් සෝන්ග් එකක්❤උඹ පට්ට කොල්ලො දවසක උඹ වෙනසක් කරනවා❤❤
ඒ සින්දුව පිස්සුවක් උනා❤️🩹🥺🙈 ඉක්මනින් 1M ගහන්න ලැබේවා❤️🩹
මේ song එක හිතට දැනුන අය මේ පැත්තට 😊❤
eka mru Mihiruk ❤දෙන්නටම ජය 🤍
අඩෝ ඒක සුපිරියක් බන්...❤️✨
ගැම්මක් සුද්දාහ් 🫶 හිතට වැදුන මාර විදිහට...😫❤️
මං නම් ආසම රැප් එකට
සුපිරියක් බං මං මේක කවදා එනකම්ද කියලා බලං හිටියේ❤❤❤❤
Gemk ghplla kollo tika wede සුපිරි ❤
සිංදුව නම් පිස්සුවක් තමා ඉතින් ❤❤❤
Jayawewa ❤🎉
ලස්සනයි.....ඒක මං මුලින් ටික් ටොක් එකෙන් මාර ලස්සනයි ඒක......🥰❤️👀👉👈💎🥀......Mihirux s අයියා......🥰❤️අනිත් අයියත් ලස්සනයි.......දෙන්නම ලස්සනට කියනව......🥺❤️
ලස්සනයි
ඇත්තටම ඒක මාර ලස්සනයි.❤❤
පට්ටම වැඩක් ❤❤❤
Godak ලස්සනයි dinenn dinama ජය මාවත karaa laga වේවා !!!❤
Song ekh lassanayi 💗
Ptt❤
Kavisna❤❤❤❤❤❤මාරම ලස්සනයි. අයියේ. ❤❤❤❤❤❤❤
එ කට හඩ හිතට ම ❤
කියන්න වචන නෑ....😩💗 එ තරමටම සින්දුව ලස්සනයි 🥺❤️
ලස්සනයි ❤
ලස්සනයී 🥺❤️💫
Saxophone එක ගහනවා මරු ❤
සුපිරි බන් .සිරාවටම සුපිරි ❤
සුපිරියක් බන් 💗🔮
හරිම ලස්සනයි ❤
අඩෝ.....ඒක පට්ට පහරක් රැප් එක එහෙම පිස්සුවක් කොලෝ.....❤❤
ලස්සනයි ඒක 💗🥺🍃
Ado mihiruk…❤ from CHINA🇨🇳
Mihiruk malli ekka matath sinduwak karanna hithenawa bn aniwarenma patta bn eka brackground miusic eka marama widihata hithata wadinawa😍
ලස්සන වැඩක්...හිතට වදින සින්දුවක්...❤️🔥✨️
අැත්තටම මාර ලස්සනයි වොයිස් දෙකනම් මරැ තව ඉස්සරාහට දියුනු වෙන්නන ඔනි එච්චරයි අාදරේයි දෙන්නාටම❤😊
එකහ් සුපිරී ❤🥺
Aththamma lassanai❤😊
සුපිරි කවී මල්ලි ❤
මරැ ❤❤❤❤❤❤❤
අනෙ එකනම් පිස්සුවක් 🥺❤️
ඇත්තටම කොච්චර ඇහුවාත් ඒපා වෙන්නෙ නැ ඒ සිංදුව💗😫
Wow..........ඒ කටහඬ නම් පිස්සුවක් ❤️🩹
අහපු වාරවත් මතක නෑ..එතරමට දැනෙනවා..💗🥺
පට්ටම ලස්සන සින්දුවක් එක වෙනම මරුම සින්දුවක් හිතට දැනුන❤️😇
ලස්සනයි අයියෙ 😊❤️
ඒකනම් පහරක් Bro❤😊
Happy birthday mihiruk aiiyeee ❤❤❤
මං වෙදනාවෙන් අද තනි වෙලා 😖♥️
Superiyak brothers❤
Good luck ❤❤
මාරම ලස්සන සින්දුවක් හිතට දැනුන 🥺🤍🧚♀️🤗
ලස්සනයි අයියෙ කොච්චර ඇහුවත් තව අහන්න හිතෙනවා....🥰❤️
හුගක් ලස්සන ඒ වගේම හදවතටම දැනුන එකම සින්දුව මේක.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති අහනකොට සින්දුවෙ සැබෑ තේරුම හිතට දැනෙන ලස්සන voice දෙකක් අයියල දෙන්නටම තියනව." ඔබ මැවූ පද පෙලින් මා හදේ ගීතයක් ලීවා..." මේ සින්දුව මට වඩා හිතට දැනෙන්නෙ ජීවිතේට දැනුනු කෙනෙක් ඉන්න අයට. මට එහෙම කෙනෙක් නෑ නමුත් මගේ ජීවිතේ තියන ලොකුම ඉලක්කය 2025 A /L exam එක ඉතිම් ඒකට මහන්සි වෙලා වැඩ කරල stress උනාම හිත නිදහස් කරගන්න මට පුලුවන් උනේ අයියල දෙන්නගෙ මේ ලස්සන cover song එක අහන්න පටන්ගත්තම. අයියල දෙන්නම ලස්සනට සින්දුව කියනව , මං ඔය දෙන්නටම හදවතින්ම සුබ පතනව හැම දේම සාර්තක වෙන්න කියල.(ඔබගෙන් තරම් සින්දුව කියන අයියගෙ voice එකට හුගක් ආසයි)Good luck .
@@KaveeshaDissanayaka-vq3xw ❤️❤️
Thank you give to this beautiful song for us.It's too beautiful cover.I just like first voice. Tell me him name please.
@@KaveeshaDissanayaka-vq3xwKavishka gayashan
@@sahalikalindi Okay thanks.
Ane palaveni katahada❤
කියන්න වචන නැ මරු 🫶💗👌
සුපිරියක් ❤😊😊
Super 🎊🎊🎊
Congratulations Ayyeh 🥺♥
Supiriyak ayiye😘🤗🤗🤗
වාව් වාව් වාව්👌👌👌👌👌👍
කටු මතින් යන ජීවිතේමල් වලින් අපි සරසමු♥🎉
වචන ඇතුලෙ හැංගුන දේවල් ඇත්ත ජීවිතේ වෙලා තියනව කියලා තේරුනේ සින්දුව ඉවර උනහම @mihiruks❤
🥹
Supiriyata karala thiyanawa🙂❤️🩹 vioce😖
හිතට දැනුනු හොදම song එකක් 🥺❤️
Marama lassanayi me song eka ❤❤
සුපිරියි සහොදරයා ජේසු පිහිටයි
Nice work ❤ keep it up
Ado meka patta bn adarei
සුපිරි බං ❤❤
ඒකත් සුපිරියක්..💝😇හැපි බර්තේ ඩේ අයියේ..😇💫
මරු❤ 👍
හැමෝම බලල ශෙයා කරන්න හිතට දැනෙනවනන් 🙂💗 adarei hmotm 🎉❤
සුපිරි හොදේ.
සුපිරියක් ඔයි..🤍🙂
❤❤
සුපිරියක් ❤️
🎧❤🩹😍
ගැම්මක අයියෙ මමත් මෙවගෙ එකක් කරනවා මෙකටම බලහල්ල😢😢😊🎉
මේ සින්දුව අහන ගමන් වෙනම ලෝකයකට ගිය සෙට් එක කෝ🎵💔
මේ සින්දුව අහන අවුරුදු 15 ට වැඩි අය ඉන්නවද ...🥺❤
Inno
innawa
@@Notisameenishu Mh ❤
@@TishviniMinidula-lj8tt mh 😁
🖐️inooo 🥺
මේ සින්දුව අහපු මුල් දවසෙම හිතටම වැදුණු අය ඉන්නවද ...🥺❤✋
😣💔ඉන්නවා
කටු මතින් යන ඡීවිතේ
මල් වලින් අපි සරසමු
ඔබේ හැගුම් මගේ කියා
සම සිතින් අපි විද ගමු ..
මේ කොටස හිතටම දැනුන අය ඉන්නවද ..🥺❤
හ්ම්😘😘😘
ඔව් 🥺
මේ සින්දුව හිතට දැනුනු අය කෝ..
❤
gktjujk
❤
Ekenma
❤😊
ආදරේ ඔබෙන් දැනුනු තරම්
දැනි දැනි හිතම වෙලු තරම්
මේ කොටසට ආස අය ඉන්නවද ..🥺❤
හොය හොයා ඉදියෙ ජය වේවා කොල්ලො ඉදිරියටත් වැඩක් කරමු 💓😙
ආදරේ ඔබෙන් දැනුනු තරම්
දැනි දැනි හිතම වෙලුනු තරම්
ආදරේ ඔබෙන් දැනුනු තරම්
දැනි දැනි හිතම වෙලුනු තරම්
ජීවිතේ සතුට මේ තරම්
නැහැ දැනුනේ මේ ලෝකේ
මට ලැබුණු ඔබගෙන් තරම්
නැහැ දැනුනේ මේ ලෝකේ
මට ලැබුණු ඔබගෙන් තරම්
ලස්සන මලක් නුබේ දුර ඇත පිපිනු
නෙලාගන්න බැරිවෙයිද කියා මට සිතුනු
නුබෙ ලග ඔය උනුහුමෙ රැදුනු
අතිතයන් මතක් වෙද්දි වැටෙයි දෙනෙතින් කඳුළු
නුබව පතා මම යදි හැමදාම යාතිකා
දෙවියන්ටත් නෑසූනා වගේ මං ගයන ගීතිකා
හිතන්න බැරි තරම් මම උබට ලංඋනා
අවසානෙදි දුක දීලා නුබ මගෙන් වෙන් උනා....
ඔබ මැවු පද පෙලින්
මා හදේ ගීතයක් ලීවා
නොමැකෙනා පද වලින්
ජීවිතේ තනුව මම ලීවා
උපදිනා මතු හැම භවේ
මං ඉන්නවා ඔබගේ පපුතුරුලේ උණුහුම වෙලා
මං ඉන්නවා ඔබගේ පපුතුරුලේ උණුහුම වෙලා
නොහිතපු අවසානයක් පතා
මගේ ජීවිතේට ලංකරගත්තෙ උබ මගේ සිතා
මං වේදනාවෙන් අද තනිවෙලා
යලි නොඑන්නම උබ මගෙන් වෙන් වෙලා
සිහිවෙද්දි නුබෙ මුවෙන් පෑ සිනා
මේ හිතින් නෑ උබෙ මුලු රෑ පුරා
උපදින හැම බවයක පවා
මම් පතන්නෙම ඔබ මගේවෙලා ඉන්න සදා
කටු මතින් යන ජීවිතේ
මල් වලින් අපි සරසමු
ඔබේ හැඟුම් මගේ කියා
සම සිතින් අපි විදගමු
උපදිනා මතු හැම භවේ
මං ඉන්නවා ඔබගේ පපුතුරුලේ උණුහුම වෙලා
මං ඉන්නවා ඔබගේ පපුතුරුලේ උණුහුම වෙලා
ආදරේ ඔබෙන් දැනුනු තරම්
දැවි දැවි හිතම වෙලුනු තරම්
ආදරේ ඔබෙන් දැනුනු තරම්
දැවි දැවි හිතම වෙලුනු තරම්
ජීවිතේ සතුට මේ තරම්
නැහැ දැනුනේ මේ ලෝකේ
මට ලැබුණු ඔබගෙන් තරම්
නැහැ දැනුනේ මේ ලෝකේ
මට ලැබුණු ඔබගෙන් තරම්...❤
I feel it ♥️♥️
@@SarathAbeyrathna-ev1xu 🎧❤️
❤
@@ChrishmaChrish ❤️🎊
Lassanai ayye katahadanam oyage pisuwak hamada ahuwath epa wenne na ❤❤❤
රැප් එක නම් සුපිරි👏......ආය කියලා වැඩක් නෑ👌 ......🥺
වැඩේ ගිනි ගින්දර කියන අය කෝ 😌🔥🤍
මේ වැඩේනම් ගින්දරක් 🔥ඉස්සරහටම යමු දෙන්නම❤ජය වේවා🎉🎉
ඔබ මැවූ පද පෙලින් මා හදේ ගිතයක් ලීවා නොමැකෙනා පද වලින් ජිවිතේ තනුව මම ලීවා උපදීනා මතු හැම බවේ මන් ඉන්නවා ඔබගෙ පපු තුරුලේ උනුහුම වෙලා 🌏💓👤🥺
වෙනම feeling එකක් ඒක ,ඇස් වහගෙන අහලා බලන්න ආස හිතෙයි 😪🌻
කැලුම් මිස්ගේ ගෝලයෝ අද හොද තැන් වල ඉන්නවා.ඒකට ලොකුම උදාහරණය කවිශ්ක අයියා,නුවන් අයියා ❤❤❤❤
සිංදුව මාරම ලස්සයි
එක සැරේකට වඩා අහපු අය මේ පැත්තට ☺️♥️
❤❤
❤❤
❤❤
එහෙනම් ඔන්න ඔය Song එකේ Slowed Reverb එකක් මගේ channel. එකෙන් Release වෙයි 😁
මේ සිංදුව දෙපාරකට වාඩ අහපු අය මේ පැත්තට ❤❤❤
කටු මතින් යන ජීවිතේ
මල් වලින් අපි සරසමු
ඔබේ හැගුම් මගේ කියා
සම සිතින් අපි විද ගමු...............❤️🩹🥺💔
උපදිනා මතු හැම භවේ මන් ඉන්නවා ඔබහෙ පපු තුරුලෙ උණුහුම වෙලා..
🥺💔ලස්සනයි අයියාහ්...ඒක feel වෙනව ගොඩාරියක්🥺❤❤
මේ දෙන්නට ආදරේ අය ලයික් බටන් එක ක්ලික් කරන් ශෙයා කරන් යන්..😇✋
Mihiruk අයියට ආදරේ අය කෝ .❤
❤
එකනන් සුපිරියක් හිතටම දැනවා එක මරු කොලෝ ❤️🥺🫀
දෙයියනේ face book එකෙන් short video එක බලලා you tube එකෙන් හොයා ගන්නවා කියලා මේ ආවේ..🥺❤
රැප් එක ලස්සනයි ❤
හරියට ප්‍රදිප් අයියා කියනො වගේ ❤😊
මේ සින්දුව අහද්දි හිත කොහෙදෝ අතරමන් උනේ මගේ විතරද🥺❤️
Me too mh.🥺
කවිශ්ක අයියට ආදරේ අය කෝ .❤
oyage voice eka wagema oyath godaaak lassanai kavishka aiye....💗💗💗💗💗💗
Congratulations ❤🎉
Spg boy ❤️🩹
මාරම ලස්සනයි🎶 😊
( ලස්සන මලක් නුබ දුර ඈත පිපිනු)🙄❤
(උපදින හැම බවයක පවා🌏)
(මන් පතන්නෙම නුබ මගෙ වෙලා එන්න සදා🃏✨️♥️)
සුපිරි කොල්ලො❤මියිසීශියන් කෙනෙක් විදියට මමත් ආසම් සෝන්ග් එකක්❤උඹ පට්ට කොල්ලො දවසක උඹ වෙනසක් කරනවා❤❤
ඒ සින්දුව පිස්සුවක් උනා❤️🩹🥺🙈 ඉක්මනින් 1M ගහන්න ලැබේවා❤️🩹
මේ song එක හිතට දැනුන අය මේ පැත්තට 😊❤
eka mru Mihiruk ❤
දෙන්නටම ජය 🤍
අඩෝ ඒක සුපිරියක් බන්...❤️✨
ගැම්මක් සුද්දාහ් 🫶 හිතට වැදුන මාර විදිහට...😫❤️
මං නම් ආසම රැප් එකට
සුපිරියක් බං මං මේක කවදා එනකම්ද කියලා බලං හිටියේ❤❤❤❤
Gemk ghplla kollo tika wede සුපිරි ❤
සිංදුව නම් පිස්සුවක් තමා ඉතින් ❤❤❤
Jayawewa ❤🎉
ලස්සනයි.....ඒක මං මුලින් ටික් ටොක් එකෙන් මාර ලස්සනයි ඒක......🥰❤️👀👉👈💎🥀......Mihirux s අයියා......🥰❤️අනිත් අයියත් ලස්සනයි
.......දෙන්නම ලස්සනට කියනව......🥺❤️
ලස්සනයි
ඇත්තටම ඒක මාර ලස්සනයි.❤❤
පට්ටම වැඩක් ❤❤❤
Godak ලස්සනයි dinenn dinama ජය මාවත karaa laga වේවා !!!❤
Song ekh lassanayi 💗
Ptt❤
Kavisna❤❤❤❤❤❤මාරම ලස්සනයි. අයියේ. ❤❤❤❤❤❤❤
එ කට හඩ හිතට ම ❤
කියන්න වචන නෑ....😩💗 එ තරමටම සින්දුව ලස්සනයි 🥺❤️
ලස්සනයි ❤
ලස්සනයී 🥺❤️💫
Saxophone එක ගහනවා මරු ❤
සුපිරි බන් .සිරාවටම සුපිරි ❤
සුපිරියක් බන් 💗🔮
හරිම ලස්සනයි ❤
අඩෝ.....ඒක පට්ට පහරක් රැප් එක එහෙම පිස්සුවක් කොලෝ.....❤❤
ලස්සනයි ඒක 💗🥺🍃
Ado mihiruk…❤ from CHINA🇨🇳
Mihiruk malli ekka matath sinduwak karanna hithenawa bn aniwarenma patta bn eka brackground miusic eka marama widihata hithata wadinawa😍
ලස්සන වැඩක්...
හිතට වදින සින්දුවක්...
❤️🔥✨️
අැත්තටම මාර ලස්සනයි වොයිස් දෙකනම් මරැ තව ඉස්සරාහට දියුනු වෙන්නන ඔනි එච්චරයි අාදරේයි දෙන්නාටම❤😊
එකහ් සුපිරී ❤🥺
Aththamma lassanai❤😊
සුපිරි කවී මල්ලි ❤
මරැ ❤❤❤❤❤❤❤
අනෙ එකනම් පිස්සුවක් 🥺❤️
ඇත්තටම කොච්චර ඇහුවාත් ඒපා වෙන්නෙ නැ ඒ සිංදුව💗😫
Wow..........ඒ කටහඬ නම් පිස්සුවක් ❤️🩹
අහපු වාරවත් මතක නෑ..එතරමට දැනෙනවා..💗🥺
පට්ටම ලස්සන සින්දුවක් එක වෙනම මරුම සින්දුවක් හිතට දැනුන❤️😇
ලස්සනයි අයියෙ 😊❤️
ඒකනම් පහරක් Bro❤😊
Happy birthday mihiruk aiiyeee ❤❤❤
මං වෙදනාවෙන් අද තනි වෙලා 😖♥️
Superiyak brothers❤
Good luck ❤❤
මාරම ලස්සන සින්දුවක් හිතට දැනුන 🥺🤍🧚♀️🤗
ලස්සනයි අයියෙ කොච්චර ඇහුවත් තව අහන්න හිතෙනවා....🥰❤️
හුගක් ලස්සන ඒ වගේම හදවතටම දැනුන එකම සින්දුව මේක.
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති අහනකොට සින්දුවෙ සැබෑ තේරුම හිතට දැනෙන ලස්සන voice දෙකක් අයියල දෙන්නටම තියනව.
" ඔබ මැවූ පද පෙලින්
මා හදේ ගීතයක් ලීවා..."
මේ සින්දුව මට වඩා හිතට දැනෙන්නෙ ජීවිතේට දැනුනු කෙනෙක් ඉන්න අයට. මට එහෙම කෙනෙක් නෑ නමුත් මගේ ජීවිතේ තියන ලොකුම ඉලක්කය 2025 A /L exam එක ඉතිම් ඒකට මහන්සි වෙලා වැඩ කරල stress උනාම හිත නිදහස් කරගන්න මට පුලුවන් උනේ අයියල දෙන්නගෙ මේ ලස්සන cover song එක අහන්න පටන්ගත්තම.
අයියල දෙන්නම ලස්සනට සින්දුව කියනව , මං ඔය දෙන්නටම හදවතින්ම සුබ පතනව හැම දේම සාර්තක වෙන්න කියල.
(ඔබගෙන් තරම් සින්දුව කියන අයියගෙ voice එකට හුගක් ආසයි)
Good luck .
@@KaveeshaDissanayaka-vq3xw ❤️❤️
Thank you give to this beautiful song for us.
It's too beautiful cover.
I just like first voice. Tell me him name please.
@@KaveeshaDissanayaka-vq3xwKavishka gayashan
@@sahalikalindi
Okay thanks.
Ane palaveni katahada❤
කියන්න වචන නැ මරු 🫶💗👌
සුපිරියක් ❤😊😊
Super 🎊🎊🎊
Congratulations Ayyeh 🥺♥
Supiriyak ayiye😘🤗🤗🤗
වාව් වාව් වාව්👌👌👌👌👌👍
කටු මතින් යන ජීවිතේ
මල් වලින් අපි සරසමු♥🎉
වචන ඇතුලෙ හැංගුන දේවල් ඇත්ත ජීවිතේ වෙලා තියනව කියලා තේරුනේ සින්දුව ඉවර උනහම @mihiruks❤
🥹
Supiriyata karala thiyanawa🙂❤️🩹 vioce😖
හිතට දැනුනු හොදම song එකක් 🥺❤️
Marama lassanayi me song eka ❤❤
සුපිරියි සහොදරයා ජේසු පිහිටයි
Nice work ❤ keep it up
Ado meka patta bn adarei
සුපිරි බං ❤❤
ඒකත් සුපිරියක්..💝😇
හැපි බර්තේ ඩේ අයියේ..😇💫
මරු❤ 👍