දැවෙන passion එක විවර කරමු | Find your passion and unlock your potential

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 605

  • @ramindurandenisinhala
    @ramindurandenisinhala  Месяц назад +18

    Link for a FREE Webinar ( only for entrepreneurs) forms.gle/Pgo8zw1mZLEoLQoX7

    • @ISamaranayaka
      @ISamaranayaka Месяц назад +5

      ඩිප්‍රෙශන් තියෙන කෙනෙක් ඒකෙන් මිදෙන්නෙ කොහොමද කියලා වීඩියෝ එකක් කරන්න සර් ❤🙏

    • @MihiriUthpala-n5t
      @MihiriUthpala-n5t 29 дней назад

      eelaga wedio ekath one sir

  • @janishanniranjaya1685
    @janishanniranjaya1685 Месяц назад +75

    41:35 "ඉගෙන ගන්න හැම දක්ශතාවයක්ම මනුස්සයෙක්ට කොයි වෙලාවක හරි වැදගත් වෙනවා.." හිතට හොඳටම වැදුණු දේ..මේ වීඩියෝ එක එනකන් ගොඩක් කල් බලන් හිටියා තෑන්ක්ස් සර්ට සහ ටීම් එකට..And happy Teachers Day sir😎❤️🍃

  • @aruniranasinghe8808
    @aruniranasinghe8808 Месяц назад +95

    මම දන්නෙ ටිකයි බුදුදහම ගැන.මට හිතෙනවා බුදුදහම ඇතුලේ අනෙක් හැම subject එකක්ම තියෙනවා කියලා.

    • @saman-w8t2t
      @saman-w8t2t Месяц назад +6

      100%

    • @padmakumaragalagedera1750
      @padmakumaragalagedera1750 Месяц назад +1

      I’m Highly appreciate your great commitment for the presentation of these series of Valuable programs. Keep it up >>>> when you have a time please update and produce some sets of programs for the young generations of Global community >>> such as African Nations, as well as developed countries young generation such as UK, US, Australia ect. All the best and good luck. Change can happen to anyone in the world 🌎. Jaya Wewa. Kumara Galagedera

  • @OurEnglishCircle
    @OurEnglishCircle Месяц назад +32

    "Am I too late?" Video එක ඕනේ❤

  • @Playwithallgames-p5u
    @Playwithallgames-p5u Месяц назад +47

    ❤මේ රට ඇතුලේ මම ලොකූ ගේමක් ගහනවා අනිවාර්යයෙන්.

  • @gihansajith862
    @gihansajith862 Месяц назад +47

    "Am I too late?" kiyanna video ekath one Sir ❤

  • @udayangasajith4363
    @udayangasajith4363 Месяц назад +15

    වැටෙන හැම වෙලාවකම ඔබතුමාගෙ video එකක් බලල ආපහු නැගිටිනව..❤️🙏

  • @disnawasanthi3335
    @disnawasanthi3335 Месяц назад +35

    Happy teacher's day ❤️
    ජීවිතේ කියලා දුන්න ගුරුවරු අතරෙ මගෙ ජීවිතේ අද වෙනකොට උඩින්ම ඉන්නෙ ඔයා.වෙන කවරදාකටත් වැඩිය මහකුණාටු ජීවිතේට ආපු කාලයක් මේක.සැඩ සුළං,කුණාටු එද්දි හයිය නැතිකමට වේගෙන් දෙපැත්තට වැනෙද්දි වැටෙන්න ඔන්න මෙන්න යනකොට ඉදිරිලා නොවැටි ඉන්න කියලා දුන්නෙ ඔයා.repeat sir ❤️

  • @chandanidasanayake9703
    @chandanidasanayake9703 Месяц назад +23

    අව්‍ර්‍රරුදු 50 ක් වන මට ඔබතුමා ගුරුවරයෙක් thank you sir 🏆️🏆️🏆️

  • @dulani84
    @dulani84 Месяц назад +14

    ඉතාමත්ම වටිනාම මාතෘකාව. මං පරක්කු වැඩිද කියලා නිතරම හිතට වද දෙනවා...ඒ ගැන පැහිදිලි කරලා දෙන්න.🙏

  • @TharushaM.W-ir7hs
    @TharushaM.W-ir7hs 10 дней назад +1

    ස්තුතිය සර් 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @RandikasankalpaFernando-gf4fy
    @RandikasankalpaFernando-gf4fy Месяц назад +7

    ලන්කාවෙ පිරිස වෙනුවෙන් ලොකු මෙහෙවරක් කරන චැනල් එක්ක් 🎉 සතුටුයි මාරම 😍🤓

  • @randomnature1
    @randomnature1 Месяц назад +6

    අපි මොන තරම් පිංවන්තද...ඔබතුමාව ආශ්‍රය කරන්න ලැබීම...හරි මග යනකොට අභියෝග එමටයි..ඒ හැම මොහොතකම...ඔබතුමා ඉට ගැලපෙන වැඩසටහනක් කරනවා...ගැලපෙන අය හමුවුනාම, තනියක් නෑ ඔවුන්ගේ පන්නරය අපිව ඉදිරියටම විතරයි ගෙන යන්නේ...ඔබතුමාට ගොඩක් පිං,දීර්ගායුෂ ලැබේවා..🙏

  • @chamarajayakody542
    @chamarajayakody542 Месяц назад +7

    මම කරකියා ගන්න දෙයක් නැතුව පුදුමපවිදිහට මානසිකව වැටිලා උදව්වක් ගන්න කරන්න දෙයක් නැතිව ඉදපු වෙලාවක සර්ගේ විඩියෝ එකක් බැලුවේ ප්‍රශ්න ගැන.. දැන් මම අනුගාමිකයෙක් වෙලා... ස්තුතියි

  • @tharushikahimansana
    @tharushikahimansana 21 день назад +1

    මම ගොඩක් සතුටු වෙනවා ,ඔබගේ channel එක වගේ වටිනා channel එකක් බැලීමට යොමු විම සම්බන්ධයෙන් . ❤❤❤

  • @wmvss3910
    @wmvss3910 Месяц назад +44

    මට අවුරුදු 31.ගැහැනු ලමයෙක්.ඇත්තටම යන්න ඕන පාර හොයාගන්න බැරුව පාරවල් ගානක ගියා...කාලය විශාල වශයෙන් නාස්ති උනා.ඒ නාස්ති වෙන එක තත්පරයක් ගැනත් දුකයි මට.සර් කියනව වගේ අඬන්න හිතෙනවා.තාමත් මට 100% හොයා ගන්න බැරි වෙලා තියනවා යන්න ඕන පාර.ඒත් යම් අවබෝධයක් තියනවා.
    සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න බෑ මේක නෙවේ මට හිමි තැන කියලමයි හිතෙන්නෙ.
    Thank you ❤ sir මේ වගේ content කතා කරනවට..සර්ගෙ වීඩියො ගොඩක් ප්‍රයෝජනවත් මගෙ ගැටලුව විසඳගන්න.

  • @Shazi9418
    @Shazi9418 Месяц назад +8

    මුලු හදවතින්ම ස්තූතියි සර්. මට ඕනෙම වෙලාවෙ ඕනම vedio එක ගෙනාවට. මේ කියපු අකුරක්, වචනයක් ගානේ ඇත්තම ඇත්ත. සර්ට පුලුවන් නම් "Am I too late" vedio එකත් කරන්න. ගොඩාක් ස්තූතියි...🙏💐

  • @AnjalaDilrani
    @AnjalaDilrani Месяц назад +3

    බොහොම ස්තුති ඔබට ❤🙏

  • @Dahamsaratv
    @Dahamsaratv Месяц назад +2

    ❤❤❤🙏❤️❤️❤️කිසිම ලාබ ප්‍රයෝජන යක් නැතිව ලොවට අමිල දැනුම බෙදාදුන් බුදුරජාණන් වහන්සේට මාගෙ නමස්කාර ය වේවා..🙏🙏❤️

  • @chinthakadeshapriya2296
    @chinthakadeshapriya2296 Месяц назад +3

    Proud of you sir..🙏
    Oba wani kenek lak mawata mahath sampathak..
    Jaya wewa..!👏🏻👏🏻🙏🙏

  • @deshabimani8248
    @deshabimani8248 Месяц назад +6

    මට නිතරම හිතෙනවා .. මම පරක්කු වැඩි ද කියල ..... ඉක්මනින් ම .... ඒ වීඩියෝ එක ....ගේන්න... ස්තූතියි ඔබට

  • @ccc-fx7cs
    @ccc-fx7cs Месяц назад +3

    ඔබතුමාට බොහොම ස්තුතියි !!! මෙය සියයට සියයක් සත්‍යයි," am I too late " video එකත් ඉතාම අත්‍යවශයි.🎉🎉🎉🎉🎉🎉🎉

  • @ideatv7984
    @ideatv7984 Месяц назад +3

    විශිෂ්ඨත්වය කරා අධිෂ්ඨානයෙන් ඉදිරියටම 💎💪👑🏆🔋🌟

  • @priyanthirenuka6683
    @priyanthirenuka6683 Месяц назад +1

    බොහොම ස්තුතියි පුතා ඔයාගෙ
    Videos මම නිතර උදේට අහනවා
    නොවැටී ඉන්න ලොකු ශක්තියක්
    ඒක

  • @atlazntize
    @atlazntize Месяц назад +5

    මේ වෙනකන් කරපු හැම වීඩියෝ එකක්ම ඉතාම ප්‍රයෝජනවත් වුනා කිව නොහැකි තරම්! ඒකට ගොඩක් ස්තූතියි❤❤.. ඒ වගේම " තරහා පාලනය කිරීම, විවේචන වලට නොසැලී පිරිසක් ඉදිරියේ සිටීම" ගැනත් පුලුවන් වෙලාවක අරන් එන්න sir...

  • @thusithasanjana6006
    @thusithasanjana6006 Месяц назад +3

    ගොඩක් වටිනවා විඩියෝ එක 🙏❤️ "Am I too late "? video එකත් ඔනේ ❤️🙏

  • @himalikaushalya8239
    @himalikaushalya8239 Месяц назад +6

    "කරන දේ සිහියෙන් , සතුටින් සහ සුභවාදීව කරන්න" .
    Thank you so much sir ❤

  • @dinithiprasadi831
    @dinithiprasadi831 Месяц назад +2

    බොහොම ස්තූතියි සර් ❤

  • @Sheyaraa
    @Sheyaraa Месяц назад +3

    It’s wonderful to think that the Sri Lankan people have the grace of having someone like you to guide us in conquering our lives and as well as our country!
    Thank you Sir! Thank you so much, and to the team also.❤

  • @sarathisanjeewi7069
    @sarathisanjeewi7069 Месяц назад +7

    ගොඩක් වටින විඩියෝ එකක්. ගොඩාක් වැදගත් දේවල් ඉගෙන ගත්තා. මේ you tube chanal එක මගේ හොදම යාලුවෙක් වගේ. Thank you sir ❤

  • @chandimauyanwaththa9412
    @chandimauyanwaththa9412 Месяц назад +1

    මතු දිනක ඔබතුමාව හමුවීමට මට වාසනාව ලැබේවා...!

  • @DCD_Editz
    @DCD_Editz Месяц назад +3

    44:49 මේ ගැන වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි❤ සර්.. Happy teacher's day ❤

  • @Nuwilya234
    @Nuwilya234 Месяц назад +7

    I'm 19 years but i want Am I TOO LATE vedio 😊❤🎉🎉 love you sir thank you sir and universe too ❤️ let's make a strong Sri Lanka 🇱🇰🇱🇰🇱🇰❤️🙏

  • @cyclone6761
    @cyclone6761 Месяц назад +2

    ඔබතුමා අපේ රටට වටින සම්පතක්... ❤

  • @ramyawasantha6167
    @ramyawasantha6167 Месяц назад +1

    ගොඩාක් ස්තුතියි සර් ඔබතුමාගේ සියළුම වැඩ කටයුතු අතිසාර්ථක වේවා
    තෙරුවන් සරණයි 🙏

  • @ayeshgajadheera8927
    @ayeshgajadheera8927 Месяц назад +7

    වීඩියෝ එකේ අවසාන හරියෙම, හැමදාම හිතට වද දෙන මගේ ප්‍රශ්නය ට පිළිතුර ලැබුණා... එව්ත් ඒකට තවත් සවිස්තරාත්මක පැහැදිලිකිරීමක් ලැබුණොත් බොහොම වටිනවා... වැඩිපුරම හිතට වැදුණේ
    "මං පරක්කු වැඩිද...?" කොච්චර mortivate වුණත් අවසානයට හැමදාම එන්නේ ඒ ප්‍රශ්නෙට... ඉක්මණින්ම මේ පිලිබදවත් පැහැදිලිකිරීමක් කරන්න... ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි...🙏 මේ කරන සේවයට ඔබතුමන්ගේ අධ්‍යාත්මික ශක්තිය තව තවත් වැඩි වැඩියෙන් වැඩි වේවා...🙏🙏🙏

  • @RuwanHerath-hd3qq
    @RuwanHerath-hd3qq Месяц назад +2

    ඔබතුමා මේ කරන පරිත්‍යාගය අපි හැමෝටම ගොඩක් වටිනවා බොහොම ස්තූතියි

  • @sudeerashashimal3748
    @sudeerashashimal3748 Месяц назад +1

    Thank you sir ❤ මට මේ වීඩියෝ එකෙන් තදින් දැනුන දෙයක් තමයි තමන්ගෙ passion හැම⁣වෙලේම පිටිපස්සෙන් දෝන්කාර දෙනව කියන එක. මටත් අවුරැදු ගානක ඉදන් ඒ වගේ passion එකක් තියෙනව ඒ වෙනුවෙන් වැඩ කරනව. බොහොම ස්තූතියි සර්ට මේ දේවල් කියල දීලා සමාජයක්ම වෙනස් කරනවට❤❤

  • @chamikamadushani8849
    @chamikamadushani8849 Месяц назад +2

    ගොඩක් ස්තුතියි සර් 🙏 සියලු වැඩ කටයුතු සර්වප්‍රාකාරයෙන්ම සාර්ථක වේවා 🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏

  • @ravifernando1637
    @ravifernando1637 Месяц назад +4

    ඔබට ජයෙන් ජයම වේවා!
    සංසාරික පුණ්‍ය කර්මයක් වේවා!
    ✨🌷🌷🌷✨
    අනිත් වීඩියෝව බලාපොරොත්තුවෙන් සිටී. ස්තුතියි.

  • @sandarusandaruwan5809
    @sandarusandaruwan5809 Месяц назад +2

    ජය වේවා 🥂

  • @SamaliMk-oq6ps
    @SamaliMk-oq6ps Месяц назад +5

    Kawadahari janadipathi උපදේශක wewa 🙏🙏🙏

  • @MenuriImalsha
    @MenuriImalsha Месяц назад +3

    ගොඩාක් වටින විඩීයෝ එකක් සර් ..😊❤ මගෙ ජිවිතේ එක නොහිතපු පැත්තක් මට දකින්න පුලුවන් වීම ගැන ඔබතුමාට මන් පින් දෙනවා ..මට තාම වයස 19 ජිවිතේ ලොකු ගමනක් යන්න පුලුවන් වෙයි 😗❤️ මේ වගේ හැම පැත්තක්ම ගැන කියාදෙන විඩියෝ දිගටම දාන්න සර් ජිවිතේට මාරම වැදගත් 😊

  • @immijay2001
    @immijay2001 Месяц назад +2

    මේ වීඩියෝ එක එනකම් ගොඩක් කල් බලන් හිටියා.thank you sir.❤

  • @sandaminilakshika5457
    @sandaminilakshika5457 Месяц назад +2

    ගොඩක් ස්තූතී සර්🙏❤Am I too late video එක ඔනි සර්

  • @Min_taeri
    @Min_taeri Месяц назад +2

    ගොඩක් ස්තූතියි සර්.සර් නිසා මගේ ජීවිතේ ගැන මම වෙනස් විදියට හිතන්න ගත්තා❤

  • @dilupasepali4912
    @dilupasepali4912 Месяц назад +3

    ඉතාම වටිනා වීඩියෝවක්. මම හිතනවා ෆැෂන් එක හොයා ගන්න හරිම විදිය අද මට ලැබුණා කියලා.

  • @bodimejeewithe
    @bodimejeewithe Месяц назад +2

    Passion එකෙන් ඉස්සහට යන්න ලේසියි කියලයි හැමෝම වගේ කිව්වේ . ම්ං හිතන්නේ වැරදුනේ එතන . ස්තුතියි අපිව නිවැරැදි කරාට සර් 💪

  • @nilanikumari6448
    @nilanikumari6448 Месяц назад +2

    ස්තුතියි ඔබ තුමාට

  • @mariofernando7579
    @mariofernando7579 Месяц назад +2

    Thanks ramindu sir.
    Mage passion eka thama finance. Ea wageama thama mage dream eka entrepreneur keanek weana eka. But today mama paraduna.
    Sir mea video eka dapu nisa mama godak deawal dana gaththa.
    Ayea mama parada weannea naha.
    God bless sir.

  • @bewinsisuru8913
    @bewinsisuru8913 Месяц назад +3

    Happy Teacher's day ❤️

  • @dilrudissanayaka1062
    @dilrudissanayaka1062 Месяц назад +1

    මගේ හිතට වැඩියෙන්ම දැනුනේ තමන් කරන වැඩේ සතුටින් කරන ගමන් තමන්ගේ passion එක focus කරමින් එකට වැඩ කිරීම ❤ Thank you so much sir.මගේ ජිවිතයේ ගොඩාක් දේවාල් වෙනස් කරගත්තා සර්ගේ videos බලලා.මම ගොඩාක් වාසනාවන්තයි sir වගේ වටිනා ගුරුවරයෙක් මුනගැසුන එකට🙏❤️

  • @KaushiWickramarathna
    @KaushiWickramarathna Месяц назад +2

    Thank you so much Ramindu sir❤🙏Respect for you sir🙏Good luck sir. This is a best you tube channel and This is a great social mission.

  • @dilipchandika
    @dilipchandika Месяц назад +2

    ස්තුතියි සර් ❤. ඇත්තටම කාලයක් තිස්සේ සාර්ථක වන්න උත්සාහ කළ ද නොහැකි විය නිසා මිට ටික කාලයකට පෙර මට හිතුන දෙයක් තමයි . ඔබතුමාගෙ අත්දැකිම් තූළින් මෙම දැනූම දෙන නිසා මෙය මිල කල නොහැක. ස්තුතියි සර්..,..
    අනිත් විඩීයෝ එකත් ඉතා වැදගත්.....

  • @HeshaniWijethunge
    @HeshaniWijethunge Месяц назад +1

    "Am i too late " විඩියෝව අවශ්‍ය යි.....❤❤😊

  • @shiromiwickramasekara4304
    @shiromiwickramasekara4304 Месяц назад +2

    මේ ජිවිටතේ ගැන කියලා දෙන ගුරුවරය සර් (happy teacher day)
    අනිත් විඩියො එකක් දනකන් අපි බලන්න ඉන්නවා ඔබට තෙරුවන් සරණයි

  • @SpeedshiftGT
    @SpeedshiftGT Месяц назад +2

    සැහෙන්නෙ වැදගත් වෙනස්ම කතාබහක්..💎

  • @gayanrathnayake7
    @gayanrathnayake7 Месяц назад +2

    ගොඩක් ස්තූතියි සර්, ජීවිතයේ හිරවෙලා හිටිය ප්‍රශ්න ගොඩකට පිළිතුරු ලැබුනා 🙏❤

  • @shehanimadushi5150
    @shehanimadushi5150 Месяц назад +1

    Thank you ❤
    ආත්මවිශ්වාසය පිලිබදව හැකියාවක් තියේ නම් වීඩියෝ එකක් ගේන්න..

  • @chathu_55
    @chathu_55 Месяц назад +3

    බොහොම ස්තූතියි සර් ❤ 🙏 හරිම වැදගත් වීඩියෝ එකක් අපි හැමෝටම 😊 සර් අන්තිමට කීවේ "ම්ම ඇත්තටම පරක්කු වැඩිද...?" ඒ ගැනත් වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම ඕන සර් 😢🥺 මන් සර්ගෙ එකම වීඩියෝ එක දහවතාවකට වැඩිය බලලා අවශ්‍ය කරුණු පොතක ලියාගන්නවා. මගෙ ජීවිතේ සාර්ථක කර ගන්න ,විනය වැඩි දියුණු කර ගන්න මේ වීඩියෝ
    මට ලොකු දෙයක් ඇත්තටම ..විබාගෙ ඉවර වෙනකම් පුදුම ඉවසීමකින් ඉන්නෙ ආකර්ෂණ නීතිය ගැන කරන වැඩසටහනට සම්බන්ද වෙන්න .සර්ට ගොඩක් පිං මේ කරන මෙහෙයට ❤🙏🥰

  • @whsriyawhsriya3037
    @whsriyawhsriya3037 Месяц назад +2

    මෙ වීඩියෝ එක ගොඩාක් හොඳයි අගම ධහම් සම්බන්ධ නිසා මට හොඳ උපදේශකයකු ලබුන කියලා හිතුණා ඔබ තුමට ගොඩාක් ස්තුති

  • @LakshaniDisanayaka-pj9rx
    @LakshaniDisanayaka-pj9rx Месяц назад +1

    Happy teacher's day sir 🙏🙏‼️ සර් මම මගේ passion එක හොයාගෙන මගේ අරමුණට යනවා යනවාමයි💪👍‼️

  • @amazingsrilankan
    @amazingsrilankan Месяц назад +2

    May u can inspire millions and billions in the world brother..තෙරුවන් සරනයි🙏❤❤

  • @gayanishanikawickramasoori7120
    @gayanishanikawickramasoori7120 Месяц назад +2

    බොහොම ස්තුතියි , බොහොම වටිනවා .

  • @MsSuboda
    @MsSuboda 11 дней назад +1

    Thank you Ramindu Sir. Your vedios give me energy everyday.

  • @Rameegirl506
    @Rameegirl506 Месяц назад +1

    මම කාලයක ඉඳන් බලා⁣පොරොත්තුවෙන් හිටිය පණිවිඩයක් මේක... Thanks ❤

  • @vishwa.akz26
    @vishwa.akz26 Месяц назад +3

    happy Teachers Day sir

  • @chamilharshana
    @chamilharshana Месяц назад +1

    ඉතාම වැදගත් තොරතුරු සහ උපදෙස් රාශියක්. ස්තුතියි. 💚

  • @tharakavibishana304
    @tharakavibishana304 Месяц назад +2

    ඔබතුමාගේ හැම video එකක්ම බලලා තියෙන්නේ මේකත් එක්ක ඒ හැම එකක්ම. මග හරින්න පුළුවන් ඒවා නෙමෙයි හැම video එකක්ම වැදගත් උනා මගේ ජීවිතේට ඊලග video එකත් ඕනේ. අපව ප්‍රමාද කල හැක නමුත් නැවත්විය නොහැක. 👍ඔබ‍ට ජයවේවා coach ❤🙏

  • @SimpleLife1155
    @SimpleLife1155 Месяц назад +2

    Thank you Ramidu.I think this is one of the best video I watched in Sinhala RUclips channel.Great social work.Personally I believe this video changed my mindset also.Thanks again as a Sri Lankan ❤

  • @beautiestlady1488
    @beautiestlady1488 Месяц назад +2

    ඉතාමත් වටින කරුනු ගොඩාක් ඉගෙන ගත්තා.. am i too late වීඩියෝ එක අවශ්‍යය් .... ❤❤

  • @OshadiesankalpenaGunarathne
    @OshadiesankalpenaGunarathne Месяц назад +3

    Thanks a lot🥺🖤
    I'm inspired by you 🙉🚀

  • @nadunjazz1474
    @nadunjazz1474 Месяц назад +2

    බොහොම ස්තුතියි රමින්දු ♥️🙏🏻. තමන්ගේ දක්ෂතාවය කරගෙන යන ගමන් ඒ දක්ෂතාවයෙන් තමන්ගේ ආර්ථිකයත් හදාගන්න කරන්න ඕනේ දේවල් මොනවද කියලා ඉගෙනගන්න කැමතියි රමින්දු.🙏🏻♥️

  • @gopalu_kolla
    @gopalu_kolla Месяц назад +2

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා. ❤️🙏

  • @Gigoounivers
    @Gigoounivers Месяц назад +2

    Oba kiwwa wage mage jiwithe danathmaka haskam siduwemin pawathi.... apiwa aduren alokaya kara regena yana oba thumata bohoma sthuthi🌏💎✨️🦋

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 Месяц назад +3

    Thanks wishing you Great Health and long life.🙏🙏

  • @wathsalasamarasinghe5672
    @wathsalasamarasinghe5672 Месяц назад +2

    ඉගෙන ගත්ත දෙ කොයි මොහොතේ හෝ පුයොජනවත් විම.ස්තුතියි

  • @achaladezoysa1361
    @achaladezoysa1361 Месяц назад +2

    උතුම් තෙරුවන් සරනයි සර් 🙏❤

  • @PiyumiImalshaRampatidewage
    @PiyumiImalshaRampatidewage Месяц назад +1

    ගොඩක් දේවල් මේ විඩියෝ වලින් ඉගන ගන්නවා... අඩු වයස් වල විදේශ ගත වෙලා ඉන්න අනාගතය ගැන බයෙන්, ඊලගට ගන්න පියවරවල් ගැන ගැටලු සහගතව බලන අයට ලොකු හයියක්,විසදුමක්. ජය වේවා!!! ❤🎉

  • @sujithpremachandra4572
    @sujithpremachandra4572 Месяц назад +2

    මා ආ ගමන් මඟ පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වුවා වගේම මගේ passion එක වෙනුවෙන් මගේ සම්පූර්ණ ශක්තිය යොදා ගැනිමේ අවශ්‍යතා ව තදින්ම අවබෝධ වුවා සේම තදින්ම දැනුනා ."මා ප්‍රමාද වැඩිද vidio එක ඉක්මනින් ලබා දෙන්න. ඔබ තුමාට බොහොම ස්තූතියි

  • @chinthawickramasurendra7200
    @chinthawickramasurendra7200 Месяц назад

    මගේ passion එක අදුන ගත්තා
    ස්තුතිය

  • @myfamilysldigital
    @myfamilysldigital Месяц назад +4

    ❤ Our Best Motivation Guru 💎🙏🏻
    Happy Teachers' Day

  • @RasanjalieGamage
    @RasanjalieGamage Месяц назад +2

    බොහොම ස්තූතියි සර්ට සහ ටීම් එකට ❤
    Am I too late video එකත් ඕනි සර් ...

  • @SamaliMk-oq6ps
    @SamaliMk-oq6ps Месяц назад +1

    Thank u sir ,mta onama deyak onama kaledi labuna,🙏🙏🙏

  • @nimeshaprashadi7971
    @nimeshaprashadi7971 3 дня назад

    මගේ ජීවිතේ මට ලැබුන වටිනාම Vedio එක තමයි මේ.❤

  • @sarangirathnayake
    @sarangirathnayake Месяц назад +7

    Waited for this ♥️

  • @senaniaruna6710
    @senaniaruna6710 Месяц назад +2

    Thank you so much. Oba thumata thawath shakthiya labewa..❤

  • @shashinivishmika8934
    @shashinivishmika8934 Месяц назад +2

    මට අවු25 ට කලින් මේ ගැන දැනගන්න සැලැස්සුවට ස්තූතියි සර්❤

  • @DeloDehan
    @DeloDehan Месяц назад +1

    Best vedio forever❤️

  • @SamindiSamindi-v7e
    @SamindiSamindi-v7e Месяц назад +3

    Sir පොඩි ඉල්ලීමක් Sir sports performance coach කරන නිසා ඒ ගැනත් video එකක් කරන්නකෝ බොහොමත්ම ස්තූතියි ජය වේවා !!!

  • @NirmalaPemasiri
    @NirmalaPemasiri Месяц назад +1

    ඉස්තුති ඔබතුමා ට ❤

  • @samanhewage5426
    @samanhewage5426 Месяц назад +29

    සර් පුලුවන්නම් mindfulness ගැන විස්තර කරනවද මං දැක්ක මේ පාර o/l best results දාපු දරවෙකුත් සතිමත් බව මේ තත්වයට එන්න හේතු උනා කියල ඒක වැඩිය කවුරැවත් ගනන් ගත්තෙ නෑ ඒත් ඒක ගොඩක් වටින කතාවක් මට හිතෙන විදියට thank you ❤

    • @Nuwilya234
      @Nuwilya234 Месяц назад

      Eeka aththa mamath korona kale sathimath bawa purudu una.mage padam wada wenadata wada wala loku diyunuwak una awasaneta korona iwara wela thibba palaweni exame eken mama 1 una panthiye 2021ol vibhagen A9k ganna puluwn una e sathimath bawa nisama witharay. Smhr aya ewa kiuwwt pilignne na e eylge pawa wenna athi

    • @samanhewage5426
      @samanhewage5426 Месяц назад

      ​@@Nuwilya234❤

    • @Shenuyun123
      @Shenuyun123 Месяц назад

      ​@@Nuwilya234 සතිමත් බව හරියට පුරුදු කරන්නෙ කොහොමද ආනාපානසති බාවනාව ප්‍රගුන කරලද

    • @Shenuyun123
      @Shenuyun123 Месяц назад

      ​@@Nuwilya234 අනෙ ප්ලීස් කියන්නකො

    • @Nuwilya234
      @Nuwilya234 Месяц назад +1

      @@Shenuyun123 ou. Bhawana karana welawata witharak sathimathwa idala hari yanne naha.hama thapparema warthamana mohothe sihiya pihituwaganna oni anagathaya warthamanaya athara gamn karana hitha warthamana mohothata genna oni.
      Eeka karann nam bhawanawen warthamana mohotha danena vidiha aduraganna ona
      Hama welawema mama me monada kranne mama koheda inne kiyala thamangenma ahanna purudu wenna ona.
      Thawa godk de thiye sathimath bawa thulinma e dewal adura ganna eka thamay hoda. Ewa therenna gannawa sathimath bawa purudu karaddi.
      Mama satgi pasala wadasatahn walata giya issara nam ewagen godak dewl igenagaththa. Dan nm sahabhagi wenna widihak na al nis

  • @slrtchannel8173
    @slrtchannel8173 Месяц назад

    අවශ්‍යයි ඒ video එක කරන්න බෝහෝම ස්තුතියි ඔබතුමාට මේ කරන මෙහෙවරට

  • @VirajJayasinghe-l1j
    @VirajJayasinghe-l1j Месяц назад

    බොහොමත්ම ස්තුතියි ඔබ‍ට....❤❤❤❤

  • @MemoZLK
    @MemoZLK Месяц назад +4

    Most important video . Thank you sir

  • @janithakasun2405
    @janithakasun2405 Месяц назад +1

    බොහෝම ස්තූති සර්❤❤❤

  • @kickers5
    @kickers5 Месяц назад +1

    අවුරුදු 6ක් 7ක් විතර මගේ PASSION හොයාගන්නා බැරුව ගොඩාක් හිතින් දුක් විදිනව.එක තැන පල් වෙනව.එක එක දේවල් කරනව.තාමත් මං මොකක්ද කරන්නෙ කියල තෝරගන්න බැරුව ඉන්නෙ.ගොඩාක් මානසිකව වැටිල ඉන්නෙ.මේ VIDEO එක ලොකු උදව්වක් වෙයි මට මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න.THANK YOU SIR

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Месяц назад +5

    "හැමවිටම මනස උසස් නැ නමුත් උසස් ශක්‍යතාවයක් එක්ක තමයි ගොඩක් වෙලාවට උපදින්නේ ❤

  • @Dahamisave
    @Dahamisave Месяц назад +8

    I am 19 years old. Your videos are very important in my life sir.
    Thank you so much sir ❤

  • @pubudiabeysinghe654
    @pubudiabeysinghe654 Месяц назад +1

    Video eka ta thankyou 🙏🙏🙏🌍🌍🌍