ආකර්ශන නීතිය නවත්වන වැරදි පුරුදු - Bad habits that stop law of attraction

Поделиться
HTML-код
  • Опубликовано: 23 дек 2024

Комментарии • 375

  • @ramindurandenisinhala
    @ramindurandenisinhala  6 месяцев назад +75

    Law of Attraction, ආකර්ශනීය නීතිය Masterclass ,පාඨමාලා මිලදී ගැනීමට link එක.
    👉 ramindu-randeni-s-school.teachable.com/p/law-of-attraction 👈
    ආකර්ශනීය නීතියේ සියලු රහස් මෙතරම් ගැඹුරින් හෙළිවන පළමු අවස්ථාව මෙයයි.

    • @sarangagalappaththi6741
      @sarangagalappaththi6741 6 месяцев назад +4

      Mama law of attraction hoyana kenek..mata thibba pradana gataluwa thamai sir mn Buddhist nisa api visualization karanawa nm ekath ape thanhawata, lobayata, watenawada kiyala???

    • @shanakachathuranga5767
      @shanakachathuranga5767 5 месяцев назад +1

      Hi, Mr.Ramindu , I have tried through the link but it doesn't work, technical error keep coming up

    • @sujithpremachandra4572
      @sujithpremachandra4572 5 месяцев назад

      බොහොම ස්තූතියි. සර්

    • @gemunuweerasinghe1020
      @gemunuweerasinghe1020 5 месяцев назад

      🌹🌹🌹🌹🌹

    • @surekakahandawa5847
      @surekakahandawa5847 5 месяцев назад +2

      mama try kala course eka miladee ganna.eth failled.

  • @dharmamohottala5276
    @dharmamohottala5276 6 месяцев назад +126

    " ආකර්ශණ නීතියේ සුන්දරම පාඩම ඉගෙන ගතිමි "
    පළමුව දක්ශයෙකු වන්න . හදවතින්ම අගයන්න.
    ප්‍රීතිමත් දෑසකින් අන් අය දෙස බලන්න .
    අත් හැර දන් දෙන්න .
    නිරතුරුව කෘතගුණ සලකන්න.
    "මට නම් ඔබ විශ්වයෙන් ලැබුණු හොඳම ත්‍යාගයයි."
    ස්තූතියි ආදරණීය ගුරුතුමනි ,
    ඔබට බොහොම ස්තූතියි !

    • @ramindurandenisinhala
      @ramindurandenisinhala  6 месяцев назад +7

      බොහොම ස්තුති ඔබගේ අදහස් දැක්වීමට ❤

    • @dharmamohottala5276
      @dharmamohottala5276 6 месяцев назад

      "පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං "​@@ramindurandenisinhala🥰🥰

    • @nimanthiweronika
      @nimanthiweronika 5 месяцев назад +3

      බොහොම ස්තුතියි ඉතාම අසාවෙන් අහගෙන සිටියේ 🌷තව තවත් මෙවැනි වීඩියෝ ඉදිරිපත් කිරීමට සක්තිය දෛර්ය ලැබේවා 👌

    • @HiroshimaWitharanage-hk1xm
      @HiroshimaWitharanage-hk1xm 5 месяцев назад +1

    • @Chathu_Hanguk
      @Chathu_Hanguk 5 месяцев назад

      @@ramindurandenisinhala sir contact number ekk dennako salli gewanna ba mekata ekai

  • @ruvichathurika527
    @ruvichathurika527 5 месяцев назад +104

    මේක ඇත්තක්...මං A/l වලට රෑන්ක් එකක් දාලා කැම්පස් ගියෙ මේ නිසා..♥️ උපරිම මහන්සි වුණා හැබැයි මං law of attraction ත් follow karaa

    • @anuransinethmini6650
      @anuransinethmini6650 5 месяцев назад

      Poddk pahadili karanna puluwanda

    • @Isuri3
      @Isuri3 5 месяцев назад

      Oy monawada kle

    • @Rihana-c4l
      @Rihana-c4l 5 месяцев назад

      Br math a/l.krnne mt poddk kath krnn puluwnd oyth ekk loku uddwk 🙏 num ekk hri denn puluwnd poddk kath krnn please 🙏

    • @malikajayalath3036
      @malikajayalath3036 5 месяцев назад

      Thanks you sir බුදු සරනයි

  • @p.asrangith1570
    @p.asrangith1570 6 месяцев назад +18

    සර් නිසා ශක්තිමත්වෙලා ජීවිතෙ හදාගත්ත අයත් ඇති.මාත් යම්තාක් දුරකට යමින් සතුටින් දැන්ඉන්නෙ ඔබතුමාත් ඔබවැනි තව කීපදෙනෙකුත් මහා සංඝරත්නයත් නිසා.මම නමස්කාර පුර්වකව ස්තුතිකරනව.තෙරුවන් සරණයි

  • @vimuwa-1459
    @vimuwa-1459 6 месяцев назад +65

    රමිදු Sir මානසික රෝග වලින් බේරිලා ඉන්න විඳිය ගැනයි, අපිට environment එකෙන් එන ඍණ අදහස් වචන වලින් බේරිලා ඉන්න විඳිය ගැන video එකක් කරන්නකෝ 🙏

    • @GayanSandaruwan-zs3kp
      @GayanSandaruwan-zs3kp 6 месяцев назад +1

      Matath tikana question eakk oka

    • @chinthagunarathna9635
      @chinthagunarathna9635 5 месяцев назад +2

      Dr ruchira wijesena ge 87%k minissu ayeth nagitinne mehemay u tube vedio eka saha jeewithaye yarhartha 5 u tube vedio balann

    • @sachsach8687
      @sachsach8687 5 месяцев назад

      Ow sir... aniwaren eka godak watinwa❤🥺

  • @pt12lakmal_
    @pt12lakmal_ 5 месяцев назад +3

    අනිවාර්යයෙන් මේක ඇත්ත විශ්වයෙන් දෙයක් ඉල්ලුවොත් තමන් අසරනම වෙච්ච වෙලාවට අපිට අනිවාර්යයෙන් පිහින වෙනවා ...විවිද කෙම් ක්‍රම ලුනු තියන ඒවා වගේ දෙවල්නම් ඒවා ගැනනම් මම දන්නැ ..ආකර්ෂන නීතිය සත්ත්‍යක්..

  • @budubalasanvidhanaya5295
    @budubalasanvidhanaya5295 6 месяцев назад +35

    ඔබතුමා ගේ සිතේ තියෙන ඉලක්කයට යන්න වැඩි දුරක් නැ. මේ කරන පිනම ඇති. තෙරුවන් සරණයි .

  • @icellicell789
    @icellicell789 3 месяца назад +4

    බොහොම පින් ලස්සන පැහැදිලි කිරිමක් මෙි පින ඇති ඔබ තුමාට නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලබන්න තෙරැවන් සරණයි 🙏

  • @StoryFansSriLanka
    @StoryFansSriLanka 5 месяцев назад +13

    ඔබ තමයි මගේ හොඳම ගුරුවරයා මගේ ජීවිතේ මට මුණ ගැහුණු.. තවත් උපදෙසක් අවශ්‍යයි මට Overthinking නැති කරගන්නේ කොහොමද කියලා.. ඒක ගැන කියන්න පුලුවන් නම් ගොඩක් වටිනවා...🙏

  • @anjanagunasekara5409
    @anjanagunasekara5409 4 месяца назад +4

    කොයි තරම් කෝච්ලා හිටියත් මගෙ නම් number 1 රමිදු සර්,,,,මං ගොඩාක් මගේ අඩුපාඩු හදන් යනවා🎉🚶 🎉🎉🎉🎉🎉

  • @himalikaushalya8239
    @himalikaushalya8239 5 месяцев назад +12

    ස්තූතියි ඔබතුමාට❤❤❤❤❤
    සරලවම, අතීතයටත්, අනාගතයටත් අන්තගාමී නොවී මැද මාවතක(වර්ථමානයේ) සිහියෙන් වැඩ කිරීම තමා හරිම දේ. මං හිතනවා බුදුන් වහන්සේ දේශනා කලෙත් මේදේමයි කියලා.
    අනාගත සැලසුමක් කොටස් වලට කඩලා ඒ වෙනුවෙන් අද දවසේ කල යුතු වැඩ කොටස හරියට කරා නම් හරි කියලා හිතෙනවා.

  • @hansagunarathna1282
    @hansagunarathna1282 6 месяцев назад +22

    බොහොම පින් සර් ! 📌️ හරියටම තමන්ගේ passion එක අදුරගන්න විදිය ගැන video එකක් ගෙන්නකො

    • @Asheencroos
      @Asheencroos 5 месяцев назад +3

      Kemathi dewal karala balannama one bro.. Ethakota therenawa mokadda karanna puluwan kiyala.. Simple book chanel eketh thibba, dr ruchirage video walath thibba.. Good luck😇👊🏽

  • @isharasamadhi1984
    @isharasamadhi1984 5 месяцев назад +9

    මා සතු දෙවන කල්‍යාන මිත්‍ර ඇසුර. ස්තූතියි රමිඳු 🙏

  • @lakshaniranawakaarachchi660
    @lakshaniranawakaarachchi660 5 месяцев назад +4

    මම ආකර්ශන නීතිය පිලිබදව සොයාබලනව.නොදැන හෝ මේ සදහන් කල හොද දේවල් මගෙන් සිද්ද වෙනව.ආකර්ශන නීතිය පැහැදිලි සත්‍යයක් කියල මට දැනිල තියෙනවා .ඒවගේම සිද්ද වෙන හැම දේම වෙන්නෙ ත් මගේ ම හොඳ ට

  • @anuradhasathsarasl7150
    @anuradhasathsarasl7150 6 месяцев назад +15

    Sir පැවැත්ම ගැන සම්පූර්ණ Video එකක් කරන්නකො... ගොඩක් වටිනව! ✨

  • @chalanilakmalidehigama1204
    @chalanilakmalidehigama1204 6 месяцев назад +48

    කල්‍යාණ මිත්‍ර chanel එක ❤

    • @mihindukulasooriyav.c8561
      @mihindukulasooriyav.c8561 6 месяцев назад

    • @dharmamohottala5276
      @dharmamohottala5276 6 месяцев назад

      සත්තකින්ම..
      අපිට , දැන් නොනිමෙන ආලෝකයක් තියෙනවා.
      අපි ප්‍ර්‍රීතිමත් පවුලක සාමාජිකයෝ
      🥰🥰❤❤.

    • @kasunsameera7129
      @kasunsameera7129 3 месяца назад

      100% true

  • @tikka1967
    @tikka1967 4 месяца назад +1

    මම විශ්වයෙන් මට අවශ්‍ය දේ ලබාගත්තා 55×5 ක්‍රමය තුලින් අදටත් සැම උදෑසන ම විශ්වයට ස්තුතියි🙏🙏🙏🙏 කිරිම කරනවා ...❤❤❤❤❤❤

  • @sanduni21
    @sanduni21 3 месяца назад +1

    Thank you universe ♥️🌍
    Thank you angels 💗🧚
    Thank you sir ✨♥️

  • @ishankagunarathne7216
    @ishankagunarathne7216 5 месяцев назад +2

    කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නිසා යහපතක්මයි සිදුවෙන්නේ කියන දෙයට හොඳ ම උදාහරණය ඔබ සහ ඔබේ channel එක.
    බෙහෙවින් ම පින් 🙏 ඔබතුමාට.

  • @prathibhakahawala
    @prathibhakahawala 6 месяцев назад +4

    ජීවිතේ සාර්ථකත්වයට හොඳම මග පෙන්වන්නෙක් ඔබතුමා
    Thank you sir 🙏❤️

  • @GangaDikovita
    @GangaDikovita 5 месяцев назад +4

    ගොඩාක්ම ස්තූතියි සර් මේ වටිනා දැනුම අපි අතර බෙදාගන්නවට ❤❤❤❤❤❤❤❤ ඡය වේවා

  • @vlr.tharindisudakshinarodr1419
    @vlr.tharindisudakshinarodr1419 6 месяцев назад +6

    බොහොම උනන්දුවෙන් සිටි මාතෘකාවක්. ගොඩක් ස්තූතිය 🙏

  • @ChampikaIndunil-r5x
    @ChampikaIndunil-r5x 6 месяцев назад +5

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි සර්..💐 💐💐💐..

  • @deepadammika9446
    @deepadammika9446 5 месяцев назад +2

    ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි 🌎🌎🌎⭐⭐🌟🌟🌟✨✨🌈🌈

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 6 месяцев назад +2

    ස්තුතියි ඔබට මනා අවබෝධයක් ලබා ගත්තා ආකර්ශන නිතිය සම්බන්ධ බොහොම ස්තුතියි

  • @manikjaya3684
    @manikjaya3684 4 месяца назад +1

    Thanks you so much mother universe ❤
    Thanks you sri ❤

  • @user-og1tz7ck1r
    @user-og1tz7ck1r 5 месяцев назад +3

    ගුරුතුමනි,
    මගේ පුතා ඉතා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්, මට හිතෙන විදිහට මගේ පුතාගේ මානසික සංවර්දනය සඳහා සුදුසුම පුද්ගලයා ඔබතුමා බවයි.
    ඔබ තුමාව මුණගැසීම සඳහා පුතාට අවස්ථාවක්‌ ලබාගන්නේ කෙසේද කියලා සඳහන් කිරීමට හැකිනම් එයාට මා ස්තුතිවන්ත වෙමි 🙏
    තෙරුවන්සරණයි 🙏

    • @ramindurandenisinhala
      @ramindurandenisinhala  5 месяцев назад +1

      පුතාට website එක හරහා අපිව contact කරන්න කියන්න - ramindurandeni.com/event/contact

    • @user-og1tz7ck1r
      @user-og1tz7ck1r 5 месяцев назад

      බොහොම ස්තුතියි sir, මම පුතාට කියන්නම්.
      තෙරුවන්සරණයි 🙏

  • @user-og1tz7ck1r
    @user-og1tz7ck1r 5 месяцев назад +5

    බොහොම ස්තුතියි sir🙏 ඉතා වටිනා අදහස් රැසක් අන්තර් ගත උන vedio එකක්.
    මගේ හිතට තදින්ම දැනුන දේ තමයි සැම විටම අපි සිටිය යුත්තේ වර්තමානයේ බව. මම මේ ක්‍රමය පුරුදුකරමින් යන කෙනෙක්. වර්තමානයේ ජිවත් වීම තුලින් මනසට දැනෙන සැනසීම අති මහත්.
    මට විශ්වයට ස්තුතිවන්ත වෙම් ඔබ තුමාව මුණගැස්වීම ගැන.🙏
    ඔබතුමාටද ස්තුතිවන්ත වෙමි මෙම වටිනා දේ අප වෙත තිළිණ කිරීම සම්බන්දයෙන් 🙏

  • @D.KusumDeSilva
    @D.KusumDeSilva 4 месяца назад

    රමින්දු ඔබට බෙහෙවින්ම ස්තූතියි අපට ලබා දුන් වටිනා දැනුමට ඔබට නිරෝගී සුව හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි

  • @NilukaAluthgama
    @NilukaAluthgama 3 месяца назад

    ඔබ තුමාට අනෙ වාරයක් ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @chandrikasiriwardana1181
    @chandrikasiriwardana1181 5 месяцев назад +2

    හොඳ මග පෙන්වීම ක් ස්තුති යි ජයවේවා

  • @chameemunasingheprasadika3944
    @chameemunasingheprasadika3944 6 месяцев назад +3

    බොහොම ස්තූතියි සර්....මම LOA සම්බන්ධව දැනට පිළිපදින හා පිළිනොපැදිය යුතු දේ ගෙන මම බොහෝම දැනුම්වත් වුනා....ඇත්තටම ඔබ තුමාට මම කෘතඥ වෙනවා මේ දේ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්....

  • @ManojaWeerasingha
    @ManojaWeerasingha 25 дней назад

    Thank you sir....Thank you univers 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @NilminiRajapaksha-gq8mb
    @NilminiRajapaksha-gq8mb 5 месяцев назад +1

    නොදන්නා ගොඩාක් කරුනු ඉදිරිපත් කරමින් අහන්න ආස හැමදේම. වැටහොන විදියට ඉදිරිපත් කිරිම හරිම අගෙයි සර්

  • @desh_Game-zq6rx
    @desh_Game-zq6rx 6 месяцев назад +2

    ගොඩක් වටිනව සර්..ඉස්සරහටත් මෙ වගෙ වැදගත් වීඩියෝ ඕනෙ ❤

  • @manoriabesingha425
    @manoriabesingha425 4 месяца назад

    මම ගොඩාක් ආසයි බාවනා කරන්න නමුත් නිතර තුනටිය රිදුම් දෙනවා නමුත් පුලුවන් විදිහට කෙට් වෙලාවක් හෝ කරනවා නිතර විශ්වයට මා ස්තූති කරනවා ලැබෙන දේටත් ලැබුනු දේටත් ඔබ තුමාගෙ වැඩසටහනක් සියල්ල නරබනවා ස්තූති අප දැනුවත් කල ඔබ තුමාටත් 🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 6 месяцев назад +2

    අපිට වටිනා වැඩසටහනක් සර්ට ස්තුති .මම හැම ආගමකටම දහමකටම ගරුකරනව.සහ ප්‍රභූවරුන්ට විද්වතුන්ට මහා සංඝරත්නයට මම භදපිරි නමස්කාරපූර්වකව ගව්රව කරනව.මෙ ලොකෙ ඉන්නෙ හැම දෙවිකෙනෙක් ගැනම අපි අහල තිබුනට දැකල නැහැ.අපි උදාහරනයක් හැටියට පත්තිනි මෑනියන් ගත්තොත් අපි පොඩිකාලෙ ඉඳලම දන්නකෙනෙක්.ඒ වගෙ දෙවි දේවතාව්න් කීපදෙනෙක් ඉන්නව.අපිට කරදරයක් දුකක්වගෙ දැනුන වෙලාවට ඒ ගොල්ලන්ව සිහිපත් කරනව සහ වෙනව.අපි කොච්චරකල් උන්වහන්සෙලාගෙන් මිලමුදල් ඉල්ලුවත් මම හිතනව ලැබෙන්නෙනම් නැහැ.ඒත් සාදාරන හේතුමත අපි නොයෙක් දුක්ගැනවිලි කියනව.ඒ හිතට සැනසීමක් බලාපොරොත්තුවෙන්.ඒත් මෙ විශ්වයෙ හාස්කම් පවතිනව.ඒව හරියන අයත් ඉන්නව.සර් පිලිගනීද දන්නෙ නැහැ පෙරකල කර්ම විපාක අනුව සමහර අය මැරෙනකම්ම දුක් විදිනව.ඒකනෙ මේ ලොකෙ දෙවියන්ගෙන් ඉල්ලනතරම් ලැබුනනම් අද දුක්විදින අය මෙ ලෝකෙ නැහැ.අපි මාධ්‍ය ජාලයෙ සැරිසරද්දි බුදුන්වහන්සෙ දකිනව ඒ වෙලාවට මට අහකබලාගන්නම බැහැ.අපි නමස්කාරකරල ඉලගට යද්දි දෙව් දේවතාව්න් හැමොගේම පෝටොස් දකිනව.ඒ වෙලාවට මොකක්හෝ ආයාචනයක් කරල යනව.මම ගොඩාක් දුරට ඉල්ලන්නෙ මගෙත් පව්ලෙ අයගේත් ආරක්ෂාව දියුනුවට ආශිර්වාද.ඒ මගෙ හිතෙ ඒ ගොල්ලන් කෙරෙහි තියන ගුනගරුකබව නිසාවෙන්.උදාහරනයක් විදියට සර්ගෙන් අපිට මොකක් හො යහපතක් වෙන හිත සන්සුන් කරගන්න හොද බුද්දිමත් අදහස් ටිකක්වගෙ.සර් මට සමාවෙන්න මගෙ ලොකු විශ්වාසයක් තියනව කාටහෝ දරාගන්නබැරි අසාදාරන යමක් කෙනෙකු හිතා මතා කලහොත් ඒකට දඩුවම් ලැබෙනවාමයි.මම අත්දැකීමෙන් කියන්නෙ.මට හිතෙන්නෙ ඒ වෙලාවට අර අසාදාරනෙ දෙවියන්ට පෙනුනා කියල..ඒක වැරදිද.තව පාඩමකින් කියාදෙන්න.ස්තූති ඔබට.

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 5 месяцев назад

      Me loke manussayo wana api dena pinen dewiyo jiwath wenne.eka thama aeththa.

  • @nilukapriyadarshani-ce3dg
    @nilukapriyadarshani-ce3dg 3 месяца назад

    Nubata sama kala hak kek manam budu timi theruwan saranai sir ❤

  • @amavichathurikagamage9332
    @amavichathurikagamage9332 4 месяца назад

    හරිම ලස්සන පාඩමක්.... හරිම පැහැදිලිව මෙය කිරීමට ඔබ දක්ෂයි.. හොදම පැහැදිලි කිරීමක්... මම ගොඩාක් videos බලලා තියනවා. ඉතාමත් වටිනා දෙයක් මෙය තුල තියෙනවා. ස්තුතියි ඔබ‍ට 🙏

  • @NP-fk4mq
    @NP-fk4mq 5 месяцев назад +2

    I like your personality and presentation style❤

  • @Nethme-f8v
    @Nethme-f8v 4 месяца назад

    Thanks mother universe and my angels 🙏🙏✨️♾️✨️

  • @HasiniSamanthaJayamini
    @HasiniSamanthaJayamini 5 месяцев назад

    මේ ලබාදෙන දැනුමට මග පෙන්වීමට කොහොමද ස්තූති කරන්න ඕනේ කියලා හිතා ගන්නත් බෑ. ජිවිතේ හම්බුනු වටිනම ඇසුරක්... ගොඩක් ස්තූතිය 💛

  • @wasanthiwasundara6584
    @wasanthiwasundara6584 5 месяцев назад +1

    බොහොමත්ම ස්තූතියි සර්🙏🙏ජයෙන් ජයම වේවා...❤️

  • @NilminiRajapaksha-gq8mb
    @NilminiRajapaksha-gq8mb 5 месяцев назад +2

    මම ගොඩක් ආසාවෙන් ... හැමදාම බලනවා.

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 5 месяцев назад +1

    Kooti dekahamarak atharin therunu sundarama awanka hadawath thamai me vidiyowata ekathu wela inne. desin nodekkath me hadawatika okkoma mage nedeyo.ahinsakawa adaraniyawa jiwithaya hoyana aya misaka make pathale aya ne.desapaluwo ne,kudukarayo ne,ganjakarayo ne isthri dusakayo ne..eka thama saththiya aeththa.lesiyakata hitha nemenne ne mewan vidiyo balanna.ada samaje hetiyata.

  • @shanthiliyanage511
    @shanthiliyanage511 6 месяцев назад +1

    Person who is happy with what he or she got.,..all success is deserved. ❤ Great!

  • @ranolinternational9629
    @ranolinternational9629 4 месяца назад +1

    මට ඔබතුමගේ වැඩසටහනකට සම්භාන්ධවෙන්න ඔනී, කරුණාකරලා දුරකථන අංකයක් ලබාදෙන්න.

  • @maheshiabeysekara7357
    @maheshiabeysekara7357 5 месяцев назад +2

    ඇස්වහ කටවහ ගැන ඔබේ අදහස කුමක්ද? එය හුදු සිතුවිල්ලක් පමණද... එහි ඇත්තක් තිබෙනවනම් අපි එය වලක්වා ගන්නේ කෙසේද?

  • @DulhanNanayakkara-l3e
    @DulhanNanayakkara-l3e 5 месяцев назад

    Lottery incident is true for whole world, So many example in Sri Lanka, Lottery winners go back to their normal life that they were before wining the lottery, within short period. Reason is Financial Discipline and Financial Literacy. Most of people haven't those two qualities.

  • @Cherryblossam-87
    @Cherryblossam-87 5 месяцев назад

    Athathamai oba thumata thiyenne harima lassana soul ekak. Eka vishawaye blessing ekak.❤godak sthuthi oba thumanta

  • @NilanthiBalasuriya-t7b
    @NilanthiBalasuriya-t7b Месяц назад

    හරිම සතුටින් බලන්නෙ sir your videos thank you so much 🙏

  • @AndyMusic711
    @AndyMusic711 5 месяцев назад

    these things are so valuable
    i believe happiness is within us..wealth is not money its peace of mind
    thank you for teaching me the things i didn't really search

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 5 месяцев назад

    ස්තුතියි සර්ට බොහෝමත්ම..මේ දැනුම ඉතාමත්ම වටිනවා..🙏💟🙏

  • @sheni.
    @sheni. 5 месяцев назад +1

    මම මගේ ජොබ් එක ලබාගත්තෙ law of attraction follow කරලා

  • @SanduniShashikala-e6e
    @SanduniShashikala-e6e 5 месяцев назад

    Me vedio eka balanna mage hitha yeda uuu vishyata aneeka warayak sththuii❤

  • @batta9382
    @batta9382 5 месяцев назад +2

    සර් ඇබ්බැහි වලින් මිදෙන ආකාරයෙ වීඩියෝ එකක් කරන්න කෝ

  • @immijay2001
    @immijay2001 5 месяцев назад +6

    දකුණතින් දෙන දෙය වමතට නොදැනෙන්න දෙන්න ❤

  • @wejayanthimeegaskubura5273
    @wejayanthimeegaskubura5273 5 месяцев назад

    බොහොම ස්තුතියි මහත්මයා ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @IsuruSahan-h5x
    @IsuruSahan-h5x 15 дней назад

    ගොඩක් වටිනව..thnx

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 5 месяцев назад +1

    ස්තූතියි ඔබ තුමාට තෙරුවන් සරනයි !🙏

  • @kamanihansi3825
    @kamanihansi3825 5 месяцев назад

    අනිච්ච කියන සන්කල්පය පිලිබද video ekak karanna sir...❤

  • @MadushankaDeSilva-w1w
    @MadushankaDeSilva-w1w 5 месяцев назад +1

    Katha karaddi ahan enna asama kena🥰🥰🥰

  • @palithalad5742
    @palithalad5742 3 месяца назад

    Thankfully ❤❤❤

  • @n.k.gunapala4376
    @n.k.gunapala4376 26 дней назад

    ස්තුතියි 🙏

  • @LahiruVithanaarachchi-kt6ci
    @LahiruVithanaarachchi-kt6ci 5 месяцев назад

    Thanks mother uniwesal.masithana pathana siyalu de mahata kramanu kulawa labadunnata.

  • @nilankaweerasinghe4500
    @nilankaweerasinghe4500 2 месяца назад

    Law of being
    Law of action
    Law of attraction

  • @nuwanmadusanka201
    @nuwanmadusanka201 6 месяцев назад +3

    Mr Ramindu කෙනෙක්ගේ සර්ථකත්වයට ගොඩක් බලපන්නේ Motivation එකට වඩා discipline නේද. කෙනෙක් තමන් ගැන හිතාගෙන ඉන්න විදිය(self image )වෙනස් කරගත්තාම තමන් ගමන් කරන්න ඕන තැනට යන්න පුලුවන්නේ . මේ course එකෙන් තමන්ගේ self image එක change කරගන්න විදියත් කියලා දෙනවද 🤔

  • @thiwanthiuthpala8488
    @thiwanthiuthpala8488 5 месяцев назад +2

    ගොඩාක් ස්තූතියි සර් 💖

  • @FPT.21.B1.33Rasangi
    @FPT.21.B1.33Rasangi 3 месяца назад

    Thank you so much sir! ❤💫

  • @nuwanchathuranga5559
    @nuwanchathuranga5559 3 месяца назад

    බොහොම ස්තූති...බොහොම පින් ❤

  • @ChathumiEkanayaka
    @ChathumiEkanayaka 5 месяцев назад +1

    Api balan inwa sir me wage video enkn...iknmnim thw video genn .thq so much.

  • @RavinduLakshitha-u7u
    @RavinduLakshitha-u7u 3 месяца назад

    Thank you Sir for your effort. Keep Shining.

  • @supungeethanjana0917
    @supungeethanjana0917 5 месяцев назад +1

    Great ❤❤❤❤❤❤❤❤

  • @surathchanuka2284
    @surathchanuka2284 5 месяцев назад

    බොහොම ස්තූතියි ඔබට❤ තමන්ගෙ passion එක හොයාගන්න හැටිත් කියල දෙන්නකො සර්.

  • @tharu1228
    @tharu1228 5 месяцев назад

    Matath meka hithila thiyenw sir mkd me wishwa akarshana neethiya gana kiyana aya hamoma anagathe gana hithanna kyna ek thamai hamavelema kynne eeth dn warthmanaya thulin thamai anagathaya nirmanaya venne kyl kiwwe sir vithri ❤

  • @Nuwilya234
    @Nuwilya234 5 месяцев назад +7

    සර් පැරාසයිකොලොජි ගැන වීඩියෝ එකක් කරන්නකෝ.ලන්කාවේ විශ්ව විද්‍යාලවල පැරාසයිකොලොජි ඩිග්‍රි තියනවා ඒත් ඒ ගැන කිසි අදහසක් නැති නිසා ඒ ගැන උනන්දුවක් නැහැ. සර් පුලුව්න් නම් මේ මතෘකාව ගැන වීඩියෝ එකක් කරන්නකෝ

    • @DuneeshaPonweera
      @DuneeshaPonweera 5 месяцев назад

      Para psychology thiyana uni eka please kiyanako.. math ee side ekata mara interesting.. bt mata hambune na mehe eka thiynawa kiyala mn hoyaddi.. eka thama developing field ekak nisa..

  • @brownhouse2230
    @brownhouse2230 5 месяцев назад +1

    🧡🙏 ජය වේවා සර්.. 🎉

  • @SusilaPriyani
    @SusilaPriyani 4 месяца назад

    බොහොමයක්ම පිං. ස්තුතියි. ❤🙏

  • @Thush2010
    @Thush2010 5 месяцев назад

    Thank you Sir❤🎉
    Always Practising Gratitude❤

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw 5 месяцев назад +1

    හරිම වටිනා වැජසටහනක් ස්තුතියි

  • @rupapathirana6511
    @rupapathirana6511 4 месяца назад

    Obawa munagessu wishwayata godak sthuthi

  • @MaduCroose-sx1xh
    @MaduCroose-sx1xh 5 месяцев назад +1

    Godak watina adahas tikak❤thank you sir ❤

  • @himashimallikarachchi9762
    @himashimallikarachchi9762 5 месяцев назад +1

    Thank you sir.Sirge danuma me widht api ekk share krgnnwt.Gdak pin sir.❤

  • @twineetha6106
    @twineetha6106 5 месяцев назад

    තෙරුවන් සරණයි ඔබතුමාට.

  • @nayanawijerathne6364
    @nayanawijerathne6364 6 месяцев назад +1

    ස්තුතිවන්ත වෙනවා ඔබට❤

  • @TharushikaHarshani-gt4lv
    @TharushikaHarshani-gt4lv 5 месяцев назад +1

    ගොඩාක් ස්තූතියි ❤

  • @damayanthimanuratnha8402
    @damayanthimanuratnha8402 5 месяцев назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️ හරිම වටිනවා සර් බුදුසරණයි ....ස්තුතියි ස්තුතියි

  • @thilininimasha5420
    @thilininimasha5420 6 месяцев назад +2

    වැදගත් වීඩියෝ එකක් ❤❤❤

  • @SubodaSamanmali
    @SubodaSamanmali 6 месяцев назад +1

    ස්තුතියි සර් ❤️‍🩹🤛💐

  • @ThusharaSampath-ht5uh
    @ThusharaSampath-ht5uh 5 месяцев назад

    ❤❤❤ඔබ තුමාට ගොඩක් ස්තුතියි !❤❤❤

  • @Sheyaraa
    @Sheyaraa 6 месяцев назад

    Sir next vedio eka puluwan nam,
    ''Inner communication'' /especially,''our inner voice'' eka gana eke positive sides,negetive sides gana pahadili kirimak :)

  • @VirajJayasinghe-l1j
    @VirajJayasinghe-l1j 5 месяцев назад +1

    බොහොමත්ම ස්තුතියි sir.. ❤️❤️❤️

  • @pubudiabeysinghe5656
    @pubudiabeysinghe5656 5 месяцев назад

    Nodana karun godak Dana gatta bohom stuthi 👍👍👍

  • @subashinisubashini8965
    @subashinisubashini8965 5 месяцев назад

    Thnk you mother universe ❤️

  • @dileshabalasooriya
    @dileshabalasooriya 5 месяцев назад +1

    An excellent explanation. Thank you so much sir

  • @rashinidissanayake9109
    @rashinidissanayake9109 6 месяцев назад +2

    Thank you very much ❤❤❤

  • @NethmiNawoda-he5zr
    @NethmiNawoda-he5zr 5 месяцев назад

    Oyge style ekt kamthi unique

  • @sandeepwithanage5361
    @sandeepwithanage5361 3 месяца назад

    good video 😍😍

  • @nipunnetha9915
    @nipunnetha9915 5 месяцев назад +3

    සර් ජීවීතය පවත්වාගෙන යාමට සහකරුවෙක් අවශ්‍යතාව පැහැදිලි කරන්න පුලුවන් වෙයිද

  • @upekshaerandi6597
    @upekshaerandi6597 6 месяцев назад

    Aneee sir mata godak tharaha yanwa.vidyo ekk kranna pulwand plzzz❤❤