May the triple jem bless you &God bless you sir, your all lessons are very, very interesting and important .I have never seen such a good person like you. May the live long you sir.
A proposal aka hodai sir ..aka gawamnt akan shapot na sir ..ape lankawa ..oba thuma madihath wala ape elipantla baranna ..natam elipant betti thama anagatha parapurata dakinna wanna sir❤❤😢😢😢😢
Oba thumage mema Adahasata mam 100% akagai, Ithamath honda pahadili kirimak, Ishuthi... mitath wada me loke apita aithi nethi bawath, me loketa api aithi nathi bawath wena pahadili kirimak awashya nehe... (Boomiya athpath kara ganima thama aramuna - Multinational company enawa langadima, oya gam wala minissunta alinta una wade wenawa, ethakota oya ali maranna udaw una, ali elawapu kisima minihekta thamange idam ithuru wena ekak nehe) salli labenneth nehe...
මම සංගීත ගුරුවරියක්.ස්වභාව ධර්මය,විද්‍යාව,මනුෂ්‍ය ශරීරය ගැන ගොඩක් දේවල් ඔබතුමාගෙන් ඉගෙන ගත්තා.තෙරුවන් සරණයි..!
හොද වෙලාවට සංගීත ගුරු වරයෙක් උනේ. මොකද ඔය කමෙන්ට් බලන්නෑ තිස්සයා. ඔවා දාන්නෙත් තිස්ස නෙමේ 🤣🤣🤣
අලිංගෙන් අදායම් උපයන ප්‍රපෝසල් එක මරු.
අපි නැගිටින්න ඕන මේ වගේ creative අදහස් එක්ක.කවුරු හරි initiate කරනවා නං පිට රට ඉන්න අපි සපෝර්ට් කරන්න කැමතියි.👍
අලි මරණ ගැන අපි නොහිතන පැත්තක් හෙලිකරපු එකටත් ගොඩක් ස්තූතියි.
මේ ඉන්නමැති ඇමැති වරු වද වෙලා යන කාලයක් ආවනම් අපිට හැම සම්පතක්ම ඉතුරු වෙයි සර්..
සර් පංති වල උගන්නන ඒවගෙන් අනිත් මිනිස්සුන්ටත් බලන්න මේ වැදගත් කොටස් දාන එකට සර්ට බොහොම පිං.
රජයේ අවධානය යොමු වේවා🙏🙏🙏🙏🙏සමාජය දැනුවත් කරනවට බොහොම ස්තුතියි සර්🙏🙏🙏🙏🙏
ශ්‍රීමහ බෝධින් වහන්සේට වන්දනා කරමී. ඉතිහාසය කියාදෙන සර් අපිව දැනුවත් කීරීමට ශක්තිය දහිරිය වාසනාව ලැබේවා 🙏 🙏 🙏 ❤ තෙරුවන් සරණයී 🙏 🙏 🙏 සර්.සොබාදහම ට ❤ ආදරය කරන මිනිසුන් තාමත් ඉන්නවා . අලියා විදින දුක ඇහැව්වාම මිනිසුන් ගැන ඇතිවෙන කලකීරීම මෙලොවම අපායක් ඔවුන්ට හිමී.විදේශිකයන් ට අලි බලන්න වගාකරන මිනිසුන් දැන් සතුටින් ජීවත් වෙනවා ඇතී හරිම සතුටුයි ඒ වියාපාරය දියුණු වේවා 🙏 අලින්ට දීඝායු ලැබේවා 🙏 බලවතුන්ගේ ඇස් ඇරේවා.
Sri maha bodhiya Langa api giyapu welawaka dakka eka kellek police niladariyanta apahasa karanawa
ඔබ තුමන් මේ ප්‍රශ්නයට සක්‍රීයව මැදිහත් වෙන්න ඕන සර්..නැතිනම් අපේ මතු පරම්පරාවට අලියෙක් තියා මීයෙක්වත් දකින්න ලැබෙන එකක් නැහැ.මේ දේශපාලුවෝ රොත්තයි,වනජීවියයි තිබෙන තුරු සෑම සත්වයෙකුගේම ජීවිත අනාරක්ෂිතයි.අපිට දියවන්නාවේ වැජඹෙන 225 ටම වඩා එක අලියෙක් වටිනවා....😢😢❤❤❤
අපේ සර්ට තෙරුවන් සරණයි ඇත්තටම පුදුම මානව හිතවාදියෙක් විෂය විශ්වය පුදුම මැවීමක් ඔබතුමා දීර්ඝායුෂ වේවා
නියම මාස්ටර් ප්ලෑන් එකක් සර්. 💯💯💯💯💯💯💯💯
100ට 5000ක් ඇත්ත. පරිසරයට ආදරේ කරන කීදෙනාද ඉන්නෙ. අතලොස්සයි
සර් ට මම හරිම ආදරේයි❤
ඒක නම් නියම අදහසක් .ක්රියාත්මක කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා !!!!
ආදරනීය ගුරුපියානනී හැමදාමත් වගේ අදත් අප නොදන්නා බොහෝ දෙයින් අපව දැනුවත් කිරීම පිළිබඳව අපගේ ප්‍රනාමය අපගේ පැතුම ඔබතුමා ඇතුළු පවුලේ සැමටම උතුම් ජයශ්‍රීමා බෝසමිදුගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබී නිරෝගිමත්ව දිගුකල් ජීවත් වීමේ වාසනාව ලැබේවා "චිරන් ජයතු "👍✌🙏❤
Sir කියන ඒවා විශ්වාස කරන්න පුළුවන්. හැබැයි සර් ගේන සමහර දේවල් වැඩි දුර විශ්ලේෂණයට ඒ සංකල්ප සම්බන්ධ මූලාශ්‍ර හොයාගන්න විදියකුත් කියන්න . දිගටම මේ විදියට වීඩියෝ දාන්න සර්❤බුදුසරණයි
සර් කරන්නේ හිතන් ඉන්න වැඩ පිළිවෙල ගැන අපි ගොඩක් සතුටු වෙනවා. සර්ට ධෛර්යය ලැබෙන්න ඕනෙ මේ වැඩපිළිවෙල දිගින් දිගටම කරගෙන යන්න. තෙරුවන් සරණයි
නොදන්න දේවල් නිරතුරුව ඉගෙන ගන්නවා ස්තූතියි සර්
හරිනේ සර් බුද්ධ දේශනාවෙ තියෙන්නේ අපි ආවෙ ආබස්සර කියන බ්‍රහ්ම ලෝකයකින් කියලා 13:27
Budu dhahama parama sathyak...🙏
😂
ඇත්තටම ගොඩක් හොද දෙයක් මේ සංකල්පය. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සරණයි සර් 🙏🙏❤❤ බහිර් ලෝක වාදය පිලිගන්න වෙනවා ආබස්සර බ්‍රහ්ම ලෝකයෙන් අපට ජීවය ලැබුනා කියල බුදු බණේ තියෙනවා අග්ගන්‍ය සූත්‍රයේ 🙏🙏
අනේ සර් අපේ අලි සම්පත රැකගන්න ඔබ තුමා මැදිහත් වෙන එක ලොකු දෙයක්.දවස පතා අලි ඇත්තු මරණ එක බලන්න දුකයි .
Minissu dinapatha mereddi gnk nedd ethot
Ammala thaththala lamai nethiw nomeri mereddi eth emd
@@MaleeshaRathnayake-ic9riගොන් ආතල් දෙන්න එපා. දන්නෙ නැත්තන් කතා නොකර ඉන්න.ඔබ වගේ හිතන මිනිස්සු නිසා තමයි මේ සතුන්ට මෙහෙම මැරුම් කන්න වෙලා තියෙන්නේ
@@MaleeshaRathnayake-ic9riහුත්ත තමා බෛයො
AC ගෙවල් වලට වෙලා mona ali kathada. Eke duka danne ali නිසා පීඩා විඳින මිනිස්සු 😢😢😢😢😢😢😢
සුපිරි දැනුවත් කිරිම ❤😊
ඒක මරු, එතකොට සර් අලි එන අතරෙ අලුතින් වගාකරන්නෙ කොහොමද 🤔
සර් එකනම් හොද ක්‍රමයක් ඔබතුමාට බුදුසරණයි 🙏🙏🙏
ආදරෙයි සර් ඔයාට තවත් දාන්න මෙව්වගේ ලස්සන වීඩියෝ ❤❤
Mata wayasa 54. එත් sir ගේ videos බලලා අලුතෙන් දැනුමක් එකතු කරගන්නවා. පින් ඔබට!
සර්ට දිර්ඝායූ ලැබේවා!!!!
සර්ගේ උත්සාහයට... 🙏🙏🙏💐
සර් අඟහරු වලදී බහුලව හමුවූ Xenan මූලද්‍රව්‍ය පෘථිවියේ දී හමුවී තිබෙන්නේ විශාල න්‍යෂ්ටික පිපුරුමක් සිදු වූ තැන් වල විතරයි නේද? 😮
සර්ට බුදුසරණයි 🙏.
තෙරුවන් සරණයි තිස්ස සර්ට
🙏🙏🙏
හදවතේ ගුරුතුමා ❤
හෙළයේ උපන් අපිරිමිත ලෝකදතු ..අප මහා ගොතම ශ්‍රමණ බුදුපියාණන් වහන්සේ මිනිසාගේ සම්බවය අග්ග්ඥ සූත්‍රයේ මැනවින් ආබස්සර ඹබලොවින් ආ විදිහ දේශණා කොට ඇත...ලෝක විදු වූ නිදුකානන් වහන්සේට නමස්කාර වේවා 🙏
ස්තූතියි සර්.
ලංකාවේ මිනිසුන් අමු කාලකන්නි ..ඒ වගේම පාලකයන් මුන් අමු තිරිසන්නු ..මුන්ට වගේ වගෙ වගක් නෑ අලි සම්පත රැක ගන්න..අර අලි බැලිල්ල සංකල්පය නම් නියෙමයි
ඒ ෆොටෝ එක ගත්තේ පැතුම් සර්. එයා ඔය ෆොටෝ එක ගත්තු හැටිත් කියලා තියනවා සර් වැස්ස දවසක තෙමී තෙමී
Sir ta godaaaak pin ape 🐘 Ali sampatha gana kathakaranawata saha ekata rekaganna visadum hoyanna mahansiwenawata ❤
එදත් හිටිය සුද්දට අපෙ එවුන් සමහර අපෙ සර් නිරොගි වෙවා දඑර්ගාය් වෙවා
අලි මිනිස් ගැටුම නැති කරන්න විසදුම හැටියට මුන් දකින්නෙ අලි ටික මරල දාන එක වෙන්න බැරි නෑ.....
May the triple jem bless you &God bless you sir, your all lessons are very, very interesting and important .I have never seen such a good person like you. May the live long you sir.
කතාව අත්tha sir api තරහ na ayala akka.aka දිගට සතියක් wath nawoth akath හිතට wadayak ayalalata කරදරයක් වුණාද කියලා
රටට සහ ස්වභාවධර්මය යන දෙකෙහිම විනාශයට වග කියන්න ඕන මිනිස්සු සහ පාලකයන් ඉන්න රටක්......
බයිබලේ කියව්වනම් පිටසක්වල කියලා හොදට තේරෙනවා
😄😆😃😃
Weda karana gaman sir❤❤❤❤pahu wela bslanawaatheruwanbsaranai sirta🙏🙏🙏
Thank you Sir ❤
සර් අශ්ටඵල බෝධීන් වහන්සේ හා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සම්බන්ධතාවය ගැන පරීක්ෂන කරාපි වාර්තවන් කොහොමද හොයන්නේ සර්.....🙏🙏🙏🙏😊
අනේ සර් ඉපදීමේ දුක මේ සියල්ලට හේතුව අය ඉපදෙන විට අලින්ට වෙන
දේම තමා ඔබටත් මටත් අසංඛත වු නිවිම..... නිවිම ......නිවිම......අර නිවන් සුවය ලබාගන්න බලමු . නේද කවුරැ කවුරැත් අපි හොදටම පවි.
😂
කුනුහරප දන්නවද ?
Beautiful creations of God 🐘🐘🐘🐘🐘🐘🐘❤
👍👍👍👍👍මරු සර්
මෙය නවකතාවක්..ගිය මාසේ මම කියෙවුවා...කතෘ ගේ නම මතක නැ
පිට සක්වල ජීවීන් ගැන අහන්න ඇවිත් අලි ගැන අහපු මම
THank you sir
Thank you.💚🙏
පෘථිවි වාසීන් නෙවෙ අපි.අපි සංක්‍රමණයන්.
මම ඒ චිත්‍ර පටය බැලුව. ලස්සන කතාවක්. 🎉
අසාධාරණ ක්‍රම නිසා මමත් මේ පාලු රටක තනිවෙලා.
ඔබතුමිය ට කරපු අසාධාරනය නම් විස්තර කරන්න වචන නෑ. 😡😡😡😡
සර් ඔබතුමා වර්තමානයේ අලි සම්පත ගැන කී තොරතුරු වලින් මගේ දෙනෙත් කදුළු බර උනා. හදවත නතර උනා. මිනිසා කොහේද යන්නේ
අනේ රජය ගාවගන්න එපා සර්. ස්වාධීනව කරන්න ඕක. ගම් වල මිනිස්සු හැමෝම අලින්ට ආදරේ නෑ සර්.දාලදාගම ගම්මු තමයි අන්ද දසේව මරා ගත්තේ.අන්ද කළේත් ගමේ මිනිස්සුම තමයි කැට පෝලේන් ඇස් වලට ගහල.අනවසර විදුලි රැහැන් වලට ගොඩක් මැරෙනවා වෙඩි තියනවා හා සමානව. සර් මේ සසරේ සෑහෙන කාලයක් මේ මව්බිමේ ඉපදිලා මේ රට ආරක්ෂා කරන්න දිවි පූජා කරන්න ඇති. ඒකයි සර්ට මේ හැම දෙයක්ම සංවේදීව දැනෙන්නේ.බහුතරයකට ඕනේ සල්ලි විතරයි. ඔබතුමා මේකට සක්‍රීයව දායක වෙන එකට ගොඩක් පින්.මේ දරුවෝ අපිව දැනුවත් කරන එකටත් පින්.මොකද මේ දරුවන්ට අනාගතයේ මේවා ඔලුවෙ තියනවා. මං සර්ගෙන් ඉගෙන ගත්තේ 2007. ටොපි කොලයක්වත් පාරේ බිම දැම්මේ නෑ සර් cls එකේ කිව්වාට පස්සේ.ඒ වගේම ඒ දවස් වලත් සර් කිව්වේ ගහ කොළ සතාසිව්පාවාට ආදරය කරන්න ඒවා විනාශ කරන්න එපා කියලා. ඒක එදා මගේ ඔලුවෙත් තැන්පත් උනා. අදටත් මේ වන විනාශය, අලි ඇතුන් මරලා දාන ඒව අහද්දි මට හරිම වේදනායි. සර් ඔය කරන වැඩ සියල්ල තෙරුවන් සරණින් සාර්ථක වේවා නිවන් පිණිසම මේ පින් හේතු වේවා 🙏
Supiri yoganawa
සර් කියන ඔය විඳිහට යම් පිරිසක් විසින් සංවිධානාත්මකව අප රටේ අලි ගහනය අඩු කරන්න උත්සාහ කරනවනං එ්ක මාර ප්‍රශ්ණයක්.
එ් නිසා ලාංකිකයො විදහට මේ වෙන දේවල් ගැන විමසිලිමව සිටීම අප කාගෙත් වගකීමක්.
සිංහල ජාතිය සංරක්ෂණය කරන්න වැඩපිළිවෙළක් හදමු .. අනික්වා ඒ එක්කම සංරක්ෂණය වෙයි.. ??
❤Budu saranai srata ❤
එතකොට සර් ලංකාවෙ අලි විතරක් හිටියොත් හරිද?
සර් ❤
Wish your bright future sir ❤❤❤
very nice concept❤
ලන්කාවෙ මිනිසුන් අලින්ට වගා කලොත් පාර්ලිමේන්තු සෙට් එක ඩොලර් ගනිනනව..එතකොට ගමේ මිනිසුන් කෙසේවෙතත් පාර්ලිමේන්තු සෙට් එක ඩොලර් වියදම් කරයි ..අපේ රටේ ඇයි සර් මෙහෙම
මම මේ වීඩියෝ එක බැලුව්ම ටූටන් කාමන් රජු ගැන මම නොදන්න විස්තරක් කියයි කියලා wikipedia වල සෑහෙන විස්තර මම ආස නිසාම බැලුව. හැබැයි කතාව ඉවර කරේ ගමේ ගොවියගෙන්
Teruwan saranai sir❤
රටක් කඩන් වැටෙනකොට අනික් ආයතන සමාජ සංස්තා නිකන් හොදට තියන්න්‍ර් නෑ සර්. ඔක්කොම කඩාගෙන වැටෙනවා. ඒක තමයි මෙ වෙලා තියන්නේ
Sir kiyapu kramayanam 100% sarthakai
hodai ehema deyak kriyathmaka wenawanam
alin wenuwen digatama funds ayin karanna puluwan nam onatharam krama thiyenawa
Sir, please let me know where is this place . Thank
සර් රෙප්ටීලියන් ලා ගැන පොඩ්ඩක් කියන්නකො
අපෙත් ඉන්නෙ ඇවිදින මමී....
කවුද දන්නෙ
අලි ඉතින් මේ රටේ සංස්කෘතියෙ කොටසක් නිසා අලි ජනගහනය අඩු කරන්න උත්සාහ කරනව ද කියලා
නොදොකින් මේ කාලකන්නි සොබාදහමට වත් මේවා පේන්නේ නැහැ අලි කියන්නේ වටිනා සම්පතක් රැක ගන්න වටින ගොඩක් අලි මරන තිරිසන් නු ට අනිවාර්යෙන් මරන දඩුවම් දිය යුතුයි කාලකන්නි සක්කි ඔකුන්ගේ පවුල් වලටත් හේන ගහන්න ඕන 💥💥💥💥💥💥💥
Sir, යෝජනාව කෙට් කාලිනව හරි වාසි නමුත් ගෝලීය යුද්ධ වසංගත, tourism ඒක දවසින් බිමට vattaනව නමුත් පුරුදු කරගත්ත අලි මොන වසංගතේ ආවත් එවී ඊට වඩා තිරසාර යෝජනා ගේනවා නම් හොඳයි ඊට වඩා නරක ද අලියා හැසිරෙන රක්ෂිතේ තල් අඹ තණකොළ වගා කරන්න අලි රකින සංවිදානය ඉදිරිපත් වෙන්න අලි ගහ පෙරලා කන්නේ තරහ ගියාම,, නැත්නම් ගහ හොලවලා කන්නේ,, යන්න කිවම යන ජාතිය,,, nature secret බලන්න අලින්ගේ හැසිරීම් ගැමියෝ කියනව රිදවල තරහ ගැස්සුවොත් sorry ම තමයි
Sir, daily alcohol consume karana kenek marena widiya kiyala dennako.
හැබැයි වඳ සාපි mcc කොරිඩෝව ගැනත් සර් කතා කලේ සියල්ල දන්නව වගේ..අන්නේකයි අනික් කතා විශ්වාස කරන්න බැරි..සර්..ඔයා කරපු ඒ වරද නිවැරදි කරන්න ඕන දැන් ඔයා..
අලින්ට ඔහොම වගා කරපු ඒව කන්න දුන්නම අපිට පරිභෝජනය කරන්න තීන ඵලදාව අඩු වෙන්න ගන්නවනෙ
කොහොමත් රටින්නේ හාල් ගෙන්නන්නෙ. ඊට වඩා මේ සත්තු ටික වටිනවා. මේ සතුන්,අපේ කැලෑ ටික මිල කරන්න බෑ. ඒක මෙහෙ ඉන්න උන්ට තේරෙන්නේ නෑ.සල්ලි ඕනේ ඔක්කෝටම.මේ දේවල් හරියට පාවිච්චි කළා නන් ආසියාවේ වැඩිම සංචාරකයන් එන රට අපේ රට කරගන්න පුළුවන්.
සර්...
අලි මැරෙනවා වගේම කාලකන්නි විදිහට drive කරන privet සහ CTB බස් කාරයින් අතින් එක දවසකට මිනිස්සු 3ක් 4ක් මැරෙනවා නැත්තන් සදාකාලික ආබාදිත වෙනවා. දියුණු රටක වසරකට එක මිනිහෙක් වත් මැරෙන්නේ නැති තරම් ඒ රටවල් වල මාර්ග ආරක්‍ෂිත වෙද්දී ඇයි අපේ රටේ එක අවුරුද්දකට දහස් ගණනක් මැරෙන්නේ බස් කාරයෝ සහ බරවාහන කාරයෝ අතින්???? අපේ රටේ හැම දවසකම මේ නිසා මළගෙවල් හතරපහක් වෙනවා.
මේ ගැනත් සමාජය දැනුවත් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්.
A proposal aka hodai sir ..aka gawamnt akan shapot na sir ..ape lankawa ..oba thuma madihath wala ape elipantla baranna ..natam elipant betti thama anagatha parapurata dakinna wanna sir❤❤😢😢😢😢
වැටත් නියරත් ගොයමි කාලනමි කාට කියන්නද ? ඒ වගේ තමා ආරක්ෂාවට කියල පත්කරන අය තමයි ලොකුම සතුරා. දැන් රටේ ලෝකේ නායකයොත් එහෙමයි ඒ අය මිනිස්සු ආරක්ෂා කරනවා නෙමෙයි මිනිස්සුන්ට හතුරුකම් කරන්නේ.😢
ඕවටත් ඔය නගරසභා, ප්‍රාදේශීය සභාවල ඉන්න කාලකණ්නි සක්කිලි මල පෙරේතකමට අත දාලා ඔය ආදායම ගිලදාලා චොර කරොත් පුදුම වෙන්නෙ නැහැ සර්! 😔
Hama welema anunta banana kiyana kena, prayogikawa ohuge jeewithe sarthakada kiyala kiyana ekata hobdama udaharanaya sir. Sarthka hanu mudal nowa. Paul jeewithayai
අනේ සර් ඕක 225ට ඇහෙන්න හෙම කියන්න එපා..ඕකටත් දෙවියන්ගේම පිහිටයි
🙏💛
Aneee sir.. ehema deyak karala hari Asarana Ali Aththutika beraganna puluwan unoth loku pinak..hemadama hada kampawena widihata ali maranawa...😢😢😢😢😢😢
15:04 ❤
Aka atta
👍💖
මෙතෙක් අපට පිටසකවල ජිවින් හමු වෙලා නැනේ නමුත් මෙි අපි හොයන ජිවියා අපිමයි නිර්මාණය කරගන්නේ. තා අවුරුදු ගානකින් මෙම ජිවියා අපට පෙනනු ඇත
පිටසකවල ජිවියා =කෘතිම බුද්ධිය?
👍🙏
Oba thumage mema Adahasata mam 100% akagai, Ithamath honda pahadili kirimak, Ishuthi... mitath wada me loke apita aithi nethi bawath, me loketa api aithi nathi bawath wena pahadili kirimak awashya nehe... (Boomiya athpath kara ganima thama aramuna - Multinational company enawa langadima, oya gam wala minissunta alinta una wade wenawa, ethakota oya ali maranna udaw una, ali elawapu kisima minihekta thamange idam ithuru wena ekak nehe) salli labenneth nehe...
Good ❤️🌷🌺🌼🌍👍🙋
සුමේරියන් අනුනාකි කථාව .
රනිල්ට කියන්න ඇති සුද්දා let's make a deal උබ අපිට අලි ටික මරලා ඉඩම්ටික දියන් සරලයි 😂
❤️❤️❤️
Thissa guruthumata sthuthiy wenna kalekin ahuwa aluth, nirmaanathmaka adahasak wana Ali wenuwen. Kriyathmaka wenna mama suba pathami.
i'm a hybrid ❤
💐💐💐💐
❤️🙏