Tissa Jananayake සමඟ Jeewitha Swara (ජීවිත ස්වර) | Episode 48 | 22nd June 2024

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 139

  • @artlife4711
    @artlife4711 6 месяцев назад +88

    වචන වලින් ලියන්න අමාරුයි. ලියන්න දේවල් එතරම්. තමන්ව හදපු වදපු තැන ඉදලා,බත් කට කවපු අක්කගෙ ඉදලා තමන්ගෙ ගමනට උදව් උපකාර කල සියල්ලන් මතක් කරමින්, මුල අමතක නොකර යන ගමන නිසාම වෙන්නැති මේ දිදුලීම. බුදුන් වහන්සේ මුලින්ම කලෙත් කලගුණ සැලකීම. හරිම ආදරණීයයි සර්💐🙏❤

    • @chandimakumuduni1321
      @chandimakumuduni1321 6 месяцев назад +5

      🙏🙏🙏

    • @priyanthiperera6462
      @priyanthiperera6462 5 месяцев назад +2

      මටත් අම්මා වගෙ අක්කලා දෙදෙනෙක් ඉන්නවා.මම හැමතිස්සෙම ප්‍රාර්ථනා ් කරන්නෙ එයාලා වයසට ගියාම මට එයාලට උදව් කරන්න ජීවත් වෙන්නත් මට ඇගෙපතෙ ශක්තියත් ලැබෙවා

  • @surekayapagedara3082
    @surekayapagedara3082 6 месяцев назад +25

    මාත් මගේ ස්වාමිපුරුෂයාත් අපි දෙදෙනාම ඉතාම කැමති ගුරුවරයෙක් තිස්ස සර්.අපි ඔබ තුමාගේ පන්තිවලට ඇවිත් ඉගෙන ගත්තේ නැති උනාට you tube channel එකෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා..
    සර්ගේ කටහඬ ඇහුණත් සුබයි..
    සර්ට තෙරුවන් සරණයි !
    වැඩසටහනත් ඉතාම අනර්ඝයි👍👍

  • @anaprwaterloo9066
    @anaprwaterloo9066 5 месяцев назад +11

    බොහොම පිං තිස්ස සර් ඔයාගෙ නිහතමානීකමට. මමත් බදුල්ලේ ඉතාමත් දුෂ්කර ගමක ඉපදීලා පිටරට විශ්ව විද්‍යාලයක ඉගෙන ගෙන අද ජීවත්වෙන්නෙ එංගලන්තයේ. මම හරිම අගය කරන චරිතයක්. කෙනෙකුට මොන තරම් සල්ලි තිබුනත් වැඩක් නෑ ඒ කෙනාගෙ නිහතමානිකම සහ මනුස්සකම නැතිනම්. මේ දෙකෙන්ම පිරිපුන් කෙනෙක් හැටියටයි තිස්ස ජනනායකව මම දකින්නෙ. ඔබ ගැන හරිම ආඩම්බරයි. තුණුරුවන්ගෙ බලයෙන් තව බොහෝ කාලයක් තරුණ තරුණියන්ගෙ නැන පහදන්න ලැබේවා. ඒ වගේම ඔයාගෙ පවුල සියලුම උවදුරුවලිත් දුරුවෙලා නිදුක්ව නිරෝගිව ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ලංඩන් නුවර සිට.

    • @anuradhasubashiniDezoysa
      @anuradhasubashiniDezoysa 5 месяцев назад

      Ow mamath obata pin denawa Thissata sir.oba veni uthum manusath guna ethi puthgalain ape rate kotek ethida, E atharin obawa apita samaja madyen ho ahanna dakinna labeema ape pinak!! 2000 n passe lamai Saha ape wenawa,mama 81 ipaduna Amma knk eka duwek Inna. Mata oba thumage kathawa ethuledi ape lamai gena harima sanwedi una ..namuth mage duwath ekka sir ge vedio balnawa.E etthatama sir kiyana vidihe eka lanayek hari me samajayata eli dakwana aramunin!! Jevitha swara meheyawana Dukgannarala mahthmaya, oba thuma harima prasanna buddimath,e sanwadaya pudumakara arthawath akarayen laba dun obatath mage pranamaya !!!!

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 6 месяцев назад +21

    තිස්ස සර් ගේ සෑම වැඩසටහනක්ම අපි නොවරදවාම ඉතා ආසාවෙන් බලනවා.ඔබතුමා ගේ හරවත් වැදගත් අදහස් වලින් අපිව වඩාත් දැනුවත් කළාට බොහොම පින් 🙏🙏🙏 UK අපි

  • @kalyanirohini1738
    @kalyanirohini1738 6 месяцев назад +25

    අපි කැමතිම ගරු කරන ආදරණීය චරිතයක් තිස්ස සර් .නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!

  • @nadeekaniroshani5032
    @nadeekaniroshani5032 6 месяцев назад +25

    උතුම් මිනිසෙක්දැකීමත් සතුටක්.සර්ගේ නිහතමානී කම. අපේහිතට හරී බරයි.ජාතියේ පිනට පහල වු අපුරු මිනිසානේනි..ඵක් වරක් දැසින් දැක. ඔබ දේපා නැමදීමට වරම්ලැබේනම භාගයකි....❤❤❤❤❤

  • @erandiperamunugamage3583
    @erandiperamunugamage3583 6 месяцев назад +19

    මාගෙ අම්මට හිතට ගොඩාක් ප්‍රශ්ණ ආපුවාම හැමදාම මං සර්ගෙ වැඩ සටහන දාල දෙනාව බලන්න,අහන්න එයාගෙ e...වෙලාවට ගොඩාක් සතුටින් හිනාවෙලා බලනව හැම prsnayakma iwari .සර්ගෙ රූපයත් මිනිසුන්ගේ හිත නිවෙන හදවතට භාවනාවක් වගේ එකම සර් දීර්ඝායුෂ වාසනාවන්ත උත්පත්තියක් හේතු වාසනාවන්ත වෙන්න ඈති. බොහෝ පින් ඈති ගුරු උතුමෙක්.

  • @nishanthikodikara1778
    @nishanthikodikara1778 6 месяцев назад +11

    හුග කලෙකින් සර්ව දැක්කෙ වැඩ සටහන බලද්දි ඇසට කදුලක් ආවා. තෙරුවන් සරනයි.

  • @diamondweerasooriya5305
    @diamondweerasooriya5305 6 месяцев назад +11

    හිත යටටම කිදා ගිය අති සුන්දර අවස්ථාව ක් ඔබ දෙපලටම බොහොම පින් ❤❤

  • @nimmiperera6003
    @nimmiperera6003 6 месяцев назад +11

    මම අසම චරිතයක් තිස්ස sir ජේසු පිහිටයි සුබ අනාගතයක්

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 6 месяцев назад +7

    තිස්ස සර් දැක්ක නිසා මේ වැඩසටහන බැලුවා අපේ නිහතමානී සර් මම අවුරුදු 65ක් වෙනවා ඒ උනාට මම තිස්සගේ ගෝලයෙක්හරිම පින්වන්ත සර් කෙනෙක් හරිම ආදර්ශමත් පින් කඳක් කියලා කියන්න පුළුවන් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා❤❤❤❤❤

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 6 месяцев назад +8

    තිස්ස සර් ආව නිසා හරිම ආසාවෙන් බැලුවේ. හරි ලස්සන අර්ථාන්විත සංවේදී ගීත ටිකක් ඔබතුමා තෝරාගෙන තියෙනවා. ඒ දරුවන්ගේ ගායනයත් අගය කරනවා. තෙරුවන්සරණයි තිස්ස සර් ඇතුලු සියලු දෙනාටම. ♥️❤️♥️🙏🙏🙏

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 5 месяцев назад +4

    තිස්ස සර් ජාතියේ පිනට පහළ වූ කෙනෙක් ඔබ මමත් අන් බොහෝ දෙනා වගේ ඔබතුමාගෙ වයසක ශිෂ්‍යයෙක් ජීව විද්‍යාව වගේම සාරධර්ම ඔබතුමාගෙන් ඉගෙන ගන්න මම දැන් 64 වැනි වියේ බොහෝ දෙනා කියනවා වගේ ඔබතුමා දැකල කතා කරන්න තියෙනවා නම් හොඳයි කියලා හිතෙනවා නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට දරු පරපුරට සේවය කරන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා

  • @anaprwaterloo9066
    @anaprwaterloo9066 5 месяцев назад +3

    බොහොම පිං මේ වැඩ සටහනට මෙතුමාව ගෙන්වීම ගැන.

  • @chandrikarodrigo9665
    @chandrikarodrigo9665 5 месяцев назад +4

    ඔබ ගුරු දෙවි කෙනෙක්.ඔබට අසීමිත ගෞරවයක් තියෙන්නේ.හැකි හැම වෙලාවෙම ඔබේ වැඩ සටහන් බලනවා.සුන්දර කතා බහක්. ඔබට සම්මා සම්බුදු සරණයි !!!

  • @thimirasangeethpathiranage6391
    @thimirasangeethpathiranage6391 Месяц назад

    බොහොම රසවත් කතිකාවක් ස්තුති දුකා ❤

  • @EricMunasinghe
    @EricMunasinghe Месяц назад

    Yes mr kavan tissa really appreciate your great service and fast and future so its very beautiful thx wassa right now here in frans 1.42 am so end of the day am with tissa sir with your class room thx 🎉

  • @anushaperera8835
    @anushaperera8835 6 месяцев назад +3

    Sir, mama sir ge class awa 2011, eth mama bio fail, 2nd shy bio pass (wena sir kenek gawata giye), ada man wena job ekak karanawa, eth sir gen jivithaya gana godak dewal igena gaththa. Thank you.

  • @damayanthabandara9719
    @damayanthabandara9719 6 месяцев назад +5

    හරිම සුන්දර කතා බහක් ❤ ස්තුතියි ඔබ දෙපලට

  • @sujeewawasantha5082
    @sujeewawasantha5082 4 месяца назад

    බුදුසරණයි ගුරු උතුමාණෙනි ඔබට,දීර්ඝායුෂ ලැබේවා !❤❤❤❤❤❤❤😊😊

  • @dissakumari1875
    @dissakumari1875 6 месяцев назад +3

    සර්ටත් වැඩ සටහන කරන සියලුදෙනා ටත් බුදුසරණයි 🙏🙏🙏 . .

  • @maneldissanayake3551
    @maneldissanayake3551 Месяц назад

    මොනතරම් උතුම් ගුරුවරුන් ද ඔබතුමාට මුණගැහිලා තියෙන්නේ. ඔබතුමාටත් ඒ උතුම් ගුණාංග තිබෙන බව මේ වැඩසටහන බලද්දී තේරුනා.
    මමත් වැඩිහිටි අම්මා කෙනෙක්. ඔබතුමා ගේ වීඩීයෝ
    බලන. තෙරුවන් සරණයි. දිගාසිරි ලැබේවා.

  • @priyanthiperera6462
    @priyanthiperera6462 5 месяцев назад

    මට හැම මොහොතකම හිතෙන්නෙ සර් හයෙ පංතියෙ සිට ලමයින්ට ඉගැන්නුව නම්. රටට හොද වෙෙද්‍ය වරු ටිකක් බිහිකරලා ඩොලර් හොයන්න පූළුවන් කියලා. God bless both of you ❤❤❤

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 5 месяцев назад

    උතුම් ගුන යහපත් ඔබ වැනි මිනිසුන්.වැඩි වැඩියෙන් මෙරට පහල වේවා.හදා වඩාපු අම්ම අප්පචිටත් ගොඩාක් පිං.පියාට නිවන් සුවය ලැබේවා .තෙරුවන් සරනයි 🙏🙏❤❤ඔබට.🙏🙏🙏🙏🙏

  • @sunilgunasiri3302
    @sunilgunasiri3302 5 месяцев назад +1

    සර්ගෙ වින්දන ශක්තිය ගොඩාක් ඉහලයි.ඒ මනුස්සකම හින්දා .

  • @poddayt3976
    @poddayt3976 4 месяца назад +2

    හොඳ වැඩෙි සර් දොස්තර කෙනෙක් නොවුනඑක .නැත්තමි හොඳ ගුරැවරයෙතක් සමාජයට ලැබෙන්නෙ නැහැනෙ❤

  • @TNDCHANNel685
    @TNDCHANNel685 5 месяцев назад

    ලියාගන්න බැරි තරමට හිතට බරයි. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !

  • @isurapriyanjith1876
    @isurapriyanjith1876 5 месяцев назад +2

    ape sir.... budu saranayi sir

  • @ramyamaligunawardena7188
    @ramyamaligunawardena7188 4 месяца назад

    මමත් මගේ අතීතය ට ගොස් ඒ රසය වින්දා,ස්තුතියි .පින් තව තවත් මේ වගේ වඩ සටහන් කරන්න.

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 5 месяцев назад

    What a lovely discussion and gratefulness to the great legendary teachers of the past 😘🤩😍🥰thanks to the commitments of the great teachers of this legendary icon, he is so happy that he was able to raise 5000 odd doctors to the society. Same way this popular Tissa's teachers would have wanted him to prosper in life understanding and identifying his intelligence and brightness to teach and save a country with dedication and enthusiasm. We need genuine and honest teachers like Tissa in our country 💝💖💗💓💞💕❤

  • @pushpawattage3345
    @pushpawattage3345 6 месяцев назад +6

    තිස්සා සර් මා ඉතාමත් ඇලුම් කරනාසේම හදවතින්ම හිස නමා ගරැකරන පුද්ගලයෙක්. මගේ අවාසනාවට ශ්‍රි ලංකාවට පැමිනි අවස්ථා 2 කේම එතුමා දැක බලාගන්න උත්සාහ කලත් බැරි වුනා. නමුත් කවදා හො එම අරමුණ ඉටුකරගමි ❤ . I wish him all best ! බුදු සරණයි සර්!

    • @deepanir
      @deepanir 6 месяцев назад +1

      Aneeee...matath...mata sirge gewaluth lagai...eth mama class eka gawatath keepaserayak giya.(wena wedakata) math inne lankawe nemeine...yam dawasaka hamuwenawa...aniwaryenma

    • @ElanidesilvaBanks
      @ElanidesilvaBanks 5 месяцев назад

      Math wayasa 57 ka mawak.cyprus idala balanne boho kalayaka sita.bohomathma asawen siyalu wadasatahan narabami.obawan guru piyawarun tawa tawath lakmawata himi wewa!!🎉🎉obata niduk neerogi deerghausha labewa tissa sir !!!!

  • @SLANYTUBE
    @SLANYTUBE 6 месяцев назад +14

    හිත නිවෙනවා.. මේවගේ උතුම් මිනිස්සු නිසා

  • @jayanthapadmasena8341
    @jayanthapadmasena8341 5 месяцев назад

    කෙලෙහිගුන තිබෙන උතුම් මනුෂ්‍යයක්....තෙරුවන් සරනයි සර්...

  • @sujeewawasantha5082
    @sujeewawasantha5082 4 месяца назад

    සර් ගැන කියන්න වචන නෑ.ඒතරම් ගෞරවයක් තියෙන්නේ .බුදුසරණයි ඔබ සියලු දෙනාටම ❤❤❤

  • @dayanimendis502
    @dayanimendis502 5 месяцев назад

    තෙරුවන්සරණයි !!💐💐

  • @ChthurangaBuddhika
    @ChthurangaBuddhika 5 месяцев назад +1

    බුදු සරණයි අපේ ගුරුතුමා

  • @Maren-r5r
    @Maren-r5r 5 месяцев назад +1

    ❤❤❤❤theruwansaranai sir 🙏🙏🙏🙏🙏

  • @lankachandimali9068
    @lankachandimali9068 5 месяцев назад

    තෙරුවන් සරණයි සර්..දීර්ඝායුෂ ලැබේවා

  • @malakariyawasamkariyawasam6712
    @malakariyawasamkariyawasam6712 4 месяца назад

    ඔබතුමා දරුවන්ටත් අපිටත් අවශෘයි. පරිස්සමෙන් දිගු කාලයක් ඉන්න ඕන.

  • @virginerodrigo1990
    @virginerodrigo1990 6 месяцев назад +1

    ඔබ තුමා මගෙ ආයුෂත් අරන් ජීවත්වන්න කියල මම ප්‍රාර්ථනා කරනවා, ඔබ දෙපලටම බුදු සරණයි, ජේසු පිහිටයි .

  • @chathunuwangunathilaka2067
    @chathunuwangunathilaka2067 5 месяцев назад +1

    අපේ සර් ❤❤ 2024 A/L

  • @Premarathnabentharage
    @Premarathnabentharage Месяц назад

    දැනගත්දා සිට පෙරුමි """ පිරූයේ "
    මා ලද "" ශිල්පද ""

  • @HiruAgro
    @HiruAgro 5 месяцев назад

    අපේ සර්🎉🎉🎉🔥🔥🔥🔥♥️♥️♥️

  • @nirmanimethsara6100
    @nirmanimethsara6100 5 месяцев назад

    Sir, මගේ පළමු පත්වීම රත්මලව්න්න මහා විද්‍යාලය බලංගොඩ.අවුරුදු හය හමාරක් එහේ හිටියා.දැන් මම ගම්පහ රත්නාවලී බාලිකා teacher.
    Sir ge video මම බලනවා.
    අපි හරිම ආසාවෙන් බලනවා.
    Sir ළමයි මට මෙහෙම කියනවා.
    Tissa sir, micro biology degree 1ක් කරලා තියෙන්නේ.අනුක ජීව විද්‍යාව උගන්වන දන්නෑ.ඔහොම කියනවා.දන්නවනේ gampaha පැත්තෙ ළමයි නේද sir.❤❤

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 6 месяцев назад +7

    දිගාසිරි ලැබේවා ඔබ සියලු දෙනාට 🎉🎉❤

  • @KumudiniKumudiniweerasin-fw2xh
    @KumudiniKumudiniweerasin-fw2xh 6 месяцев назад

    Tissa jananayaka adurutumani obata neduk nerige dergausaha labewa..onama deyak desa upekshawen balana hate obatumagen mama egena gathteme..teruwan saranai obata..🙏🙏🙏

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 6 месяцев назад +4

    හරිම වටිනව මෙ සොඳුරුතම කථිකාව. දුකා ඔබ ' තිස්ස සර් මෙ විශ්ව ශක්තිය ආශිර්වාද ලබ
    ත්වා!!!

  • @KalyanarathnaAbey
    @KalyanarathnaAbey 6 месяцев назад

    SIR YOU ARE AN EXAMPLE AND ENCOURAGEMENT FOR US.MAY GOD BLESS YOU.

  • @Senuwara_Senuja
    @Senuwara_Senuja 6 месяцев назад +1

    අද හරිම ලස්සනයි වැඩසටහන

  • @arathnayakearathnayake6378
    @arathnayakearathnayake6378 6 месяцев назад

    theruwan saranai sir.🙏🙏🙏

  • @WimalThabrew
    @WimalThabrew 6 месяцев назад +13

    මමද තිස්ස සර්ගෙ ජිව විද්‍ය පාඩම් වලට සවන්දෙන කෙනෙකි මට ලොකු කැමත්තක් තියෙනවා ඩබ සමග විනාඩි පහක් කතාකරන

  • @sumedagamawalawwe
    @sumedagamawalawwe 6 месяцев назад +1

    මෙම වැඩ සටහන තුලින් මම සිංදුවක් රසවිඳීමට ඉගෙන ගතිමි.

  • @r.sumedha8198
    @r.sumedha8198 5 месяцев назад +3

    උතුම් ගතිගුණ පිරි ඇති අපේ ගුරුඋතුමාන්ගෙ කලගුන හරවත් කතාව ඉතා අගෙයි
    ඔබතුමාට තුණුරුවන් සරණයි !!!

  • @SadewCreations
    @SadewCreations 6 месяцев назад

    Waw music top talent .kuda මේ music denne .ගායනයත් super

  • @nayanakumari3133
    @nayanakumari3133 6 месяцев назад

    Harima lassana wadasatahanak bawanawak wage
    Budu saranai🙏

  • @renukaleanage62
    @renukaleanage62 6 месяцев назад

    Good luck !! Great Teacher!! 🇸🇪 ❤❤

  • @chrishanthifernando4513
    @chrishanthifernando4513 6 месяцев назад +1

    ❤️🙏👍

  • @sunetrakumari4784
    @sunetrakumari4784 6 месяцев назад

    Thank you so much🙏

  • @amithawelikanna4658
    @amithawelikanna4658 5 месяцев назад

    මමත්.සර්.වයස.තමයි.ඒත්.මම.සර්ගෙ.වැඩ.සටන්.බලනවා..මටත්.සර්ගෙන්.ඉන්න.දෙවල්තියනවා..ඔබෙ.සියලූ.සිතුම්.ඉටුවෙවා

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 6 месяцев назад

    Great sir❤❤ ✅💯👌👌🙏🙏🙏👍👍👍🌷🌷🌷🌷🇱🇰🇸🇬

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw 6 месяцев назад +5

    උතුමි වු ගුනවත් මිනිසෙක් තිස්ස ංනනායක

  • @amaresidence194
    @amaresidence194 6 месяцев назад

    Harima sundara kathawak sthuthiy

  • @tharakatharanga5294
    @tharakatharanga5294 6 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @huvinduguruge.7125
    @huvinduguruge.7125 6 месяцев назад

    ❤💐❤️

  • @danajaneekarunaratne4274
    @danajaneekarunaratne4274 6 месяцев назад +4

    භාවනා වැඩසටහනක් . අසාසිටියෙමි

  • @contactlakmal
    @contactlakmal 6 месяцев назад +1

    මීට අවුරුදු ගානකට කලින් කර්පු සිහිනයකි රෑ වැඩසටහනේදී සර්ගෙන් තාත්තා ගැන අහද්දි කියනවා මට තාත්තව හමුවුනේ පස්සෙ කාලෙකදී කියලා. ඒක මම පස්සෙ කියන්නම් කියලා කීවත් ඒ වැඩසහටන තුල සර්ටවත් නිවේදකයටවත් ඒ ගැන අහන්න කියන්න බැරිවෙනවා. මේ වැඩසහටනෙදී නම් පටන් ගත්තෙම තාත්තා හමුවුන තැනින්

  • @accountsraffles
    @accountsraffles 4 месяца назад +1

    බුදු සර් ඔයා අපෙ රටෙ ජනාධිපති වරනෙට ඉල්ලන්නකො ,අපෙ රටෙ ඔතන්ට යවන්න ඔනෙ මෙ වගෙ රත්තරන් සර් කෙනෙක් මම o.k.j.c.විජෙසුරිය

  • @thushariakmeemana8690
    @thushariakmeemana8690 5 месяцев назад

    Sur api Obama adaray..❤

  • @DamayanthiHettiarachchi-gs4jv
    @DamayanthiHettiarachchi-gs4jv 5 месяцев назад

    Aeththamay mamath sirgr sisyawak awrudu 43ka. Mekiyana hemadema ape sirge thiyanawa eewage guru දෙවිවරුන් ලබන්න mamath wasanawantha una ape aayushath aran ඔබතුමා wejabewa me ලක්දිව තුළ seamadama

  • @hashi1687
    @hashi1687 6 месяцев назад

    Sir❤😊

  • @zareenadeane3238
    @zareenadeane3238 5 месяцев назад

    ඹබ ඹය කියන program කරල අපිව එවනව කියන එක අෙප් අල්කුර්ආනය කියල තියනව
    ස්තුතියි ඹබ සැමට❤

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 5 месяцев назад

    මමත් ජීව විද්‍යාවට අදටත් ලැදි 60 පැනපු කෙනෙක්.

  • @tharangi8458
    @tharangi8458 6 месяцев назад +1

    අන්තිම සිංදුව කෑව
    කියපු හැටි

  • @Radhi1130
    @Radhi1130 5 месяцев назад

    අනේ මටත් තිස්ස සර් එක්ක දවසක කතාකරන්න තිබුනා නම්❤ තෙරුවන් සරණයි

  • @indikagunarathna7044
    @indikagunarathna7044 6 месяцев назад +1

    Upeka❤❤

  • @ChathuraVimukthi-t4u
    @ChathuraVimukthi-t4u 6 месяцев назад +2

    අනේ ස්‍ර්‍ර් මං ඉන්නේ පිට රටක.සමහර අපේ කට්ටිය මෙහේ ඇවිත් අපි කරන ජොබ් එකම තමා කරන්නේ හැබයි සමහර කට්ටිය වයසක කෙනෙක් බැඳගෙන ඒ මුදල් වලින් ජීවිතය ගෙවන්නේ හරියට සිංහල වචනයක් වත් කතා කරන්න බැරි විදියට .කාර් එකක් එහෙම ඩ්‍ර්‍යිවින් කරන්නේ මහා උඩගුකමෙන්.මේ කියන්නේ ගැනු ගැන.ලංකාවේ මහා සුපිරි ජීවිත ගෙව්ව විදියට.අම්මා තාත්තා කිව ඔවුන් අද ඒ අයට කෝල් කරන්නේ ඩැඩි මමි සීස්.ඔහොම තමා.ඒ අතින් ස්‍ර්‍ර් ඔබ කොච්චර හොද මහත්තයෙක් ද.ඔබගේ මේ වැඩ සටහන අහන කොට මුන් මෝඩ ගෑනු.ලැජ්ජා හිතෙනවා උන් ගැන.ඔබ කොච්චර නිහතමානීව දුක්බර අතීතය අම්මා අක්කා තාත්තා ඒ සියල්ල මතක් කරමින් ආස හිතෙන විදියට ඔබ හැම දෙයක්ම පෙල ගස්සද්දි ඇස්වලට කඳුළු ආව.අද ඔබ ඉන්න තත්ත්වය දැක්කාම හරි සතුටුයි ස්‍ර්‍ර්. ඔබගෙ නිව්නු කටහඬ.නිහතමානීව කතා කරන විලාසය අතිව්ශිස්ටයි. ඔබට ත පුතාලා දෙන්නා සහ පව්ලේ සැමට තෙරුවන් සරනයි .මේහේ ගැහනු නිකම්ම නිකම් පුශ් ස විතරයි .ඇතුලේ මොකුත් නෑ

  • @tharangi8458
    @tharangi8458 6 месяцев назад

    බටනලාව ..................
    Wow

  • @vijithakelum2685
    @vijithakelum2685 6 месяцев назад

    හරම ආදරනියයි ගුරූතුමානෙනි❤ දිර්ග ආයුෂලැබෙවා ඔබ දෙපලට

  • @HimaliThusharika
    @HimaliThusharika 6 месяцев назад

    💐💐💐💐

  • @malawickramasuriya3502
    @malawickramasuriya3502 6 месяцев назад

    🎉🎉🎉❤

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 5 месяцев назад

    සර් කියන පියසේන සර් හමුවන්න පවා සිතෙනවා මටත් හිටියා 7 පන්තියේ දී ඒ වගේම ගුරුතුමෙක් යූ කුළරත්න කියලා දැන් එතුමා වයස්ගතයි තාම මා සමග දුරකථනයෙන් කතා කරනවා එම එතුමාට තිස්ස සර් ගැනත් කිව්වා මම දෙවනවර සාමාන්‍ය පෙළ ලියන්න විභාග ගාස්තු ගෙවූ ගුරු උතුමන් 3 දෙනෙක් මට මතක් වුනා මන්ති තන්ත්රිගොඩ සර් ආරියරත්න සර් බෝඹුවල ජිනපේම සර් ඒ තුන් දෙනා තව මේ වගේ හොඳ ගුරු තුමන්ලා සිටිය ඒ කාලේ

  • @arunishanthi3008
    @arunishanthi3008 6 месяцев назад

    මගේ තාත්තත් ඒ වගේමයි සර් දුප්පත් සර්ප විෂ වෙද මහත්තයෙක්... ඔහුත් මා විශ්ව විද්‍යාලයට යනවා මගේ දියුණුව දැක්කෙ නෑ සර් 😢

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda2596 6 месяцев назад +1

    muthugala sir ilangata ona

  • @Rsanime111
    @Rsanime111 6 месяцев назад +1

    සර් මා සර්ගෙ ගෝලයෙක් නෙවෙයි . නමුත් ඔබතුමා ලග ඇති කාරුණික ගතිගුණ නිසා මා මේ වැඩසටහන බැලුවා .ඔබතුමා ට දීර්ඝායුෂ පතමි .

  • @charnipriyangika9028
    @charnipriyangika9028 6 месяцев назад

    තිස්ස සර්වත් තිත්තගල්ලේ ආනන්දසිරි හාමුදුරුවෝත් දැහින් දකින්න ආසාවේන් ඉන්නේ 🙏🙏

  • @malithkanishka5763
    @malithkanishka5763 2 месяца назад

    Meva serama beluwa sir. Aluth ewa tikak mata ewannko blnna

    • @malithkanishka5763
      @malithkanishka5763 2 месяца назад

      Me weda satahan blnna blnna harima rasawath❤❤❤

  • @FernandoLianaarachchigeJudemax
    @FernandoLianaarachchigeJudemax Месяц назад

    අයියෙ,අයියෙ නංගි බබා මීය නෑ😂 පුතාල තුනකට පස්සේ දුවක් හම්බුනා දෙවැනි පුතා නිරීක්ෂණය කරලා ලොකු පුතාට කිව්වේ.

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda2596 6 месяцев назад +1

    duppath ape hama paulakama ekama kathawak thiyenne( 1980 eha upan ayage wishesayen)

  • @sunethrawelgama485
    @sunethrawelgama485 6 месяцев назад

    Appitath hitiya sir tawage akka kenek❤

  • @nandanihinguruduwa3004
    @nandanihinguruduwa3004 5 месяцев назад

    Mata samanyen sinaha yanne ne. Namuth mata sinahawak vuwamanai sithuna vita eh kiyanne sathutak labaganna sithuna vita Sir ge program ekak ho dekak balala sinaha venawa. Mama student kenek neme. 1970 OL exam eken mata biology valata thiyenne 'S' ekak. A/L panthiyedi saththu kapannna vena nisa Biology subject ekata asa vune ne.
    Sir ta niduk neerogi deerga ayusha sepa lebeva!
    Nandani

  • @malindupamodya1682
    @malindupamodya1682 6 месяцев назад +2

    මගේ සර්❤❤❤❤

  • @hemanthakumara6438
    @hemanthakumara6438 6 месяцев назад

    මේකත් අර රෑ පැදුර වගේ අතුරු දහන් වෙයිද

  • @lakmalsandaruwan9142
    @lakmalsandaruwan9142 6 месяцев назад

    ඉතා හොද වැඩසටහනක් .
    වසන්ත දුක්ගන්නාරාල මහත්තයා,
    පියාට වදින ගාතාවෙ උද්දිකාරෝ අලිංගිත්වා නෙමෙයි උද්දිකාරෝ ආලිංගිත්වා. ඒකෙ තේරුමේ ලිංගිකත්වය ගැන මුකුත් කියවෙන් නෑ මං හිතන්නෙ.

  • @RamaniMalkanthi-k6y
    @RamaniMalkanthi-k6y 6 месяцев назад

    Sirta adarei hemadamath.duka aiyatath bohoma isthuthi.budu saranai dedenatama.❤❤❤❤❤

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka 6 месяцев назад +5

    අමිශ්‍ර ශුද්ධ ජාන සහ පැලෝපීය නාල ඇඟිලි දෙකෙන් හිර කරන හැටි මතක් උනා බුදු සෑර්

  • @thushariakmeemana8690
    @thushariakmeemana8690 5 месяцев назад

    Thissa sur obesity Nihathamani gathiyata garu paramilitary.🙏🙏🙏

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 6 месяцев назад +1

    ❤❤❤❤❤

  • @KalyanarathnaAbey
    @KalyanarathnaAbey 6 месяцев назад

    Sir Rajya thrasthawadyen 89 dasakaye beruna eka ape wasanawak.

  • @tastycooking7
    @tastycooking7 5 месяцев назад

    තිස්ස සර් වෛද්‍යවරයෙක් නොවී ගුරුවරයෙක් වුනේ රටේ වාසනාවට!
    එක වෛද්‍යවරයෙක් වෙනුවට වෛද්‍යවරු ගොඩක් රටට බිහි කරන්න වාසනාව තිබුණ නිසා!

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 6 месяцев назад

    හරිම සුන්දරඊ මටත් ඔය වගේම ඉතිහාසයක්‌ තිබුන