ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රිඩකයින් සතු සුපිරි ව්‍යපාර -Super business owned by Sri Lanka's super player

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 170

  • @Darshanauswatta
    @Darshanauswatta 5 месяцев назад +9

    අවංකකම රටට ගොඩක් සේවය කරපු මෙ අය ගොඩක් වටිනවා ❤

  • @jayasinghesphiwk4530
    @jayasinghesphiwk4530 5 месяцев назад +22

    ලංකාවේ ආයෝජනය කරන එක සතුටුයි .සාර්ථක ව්‍යාපාරිකයින් ව් තවත් ඉදිරියට යාමට ශක්තිය ලැබේවා!

    • @jayanthamalani5886
      @jayanthamalani5886 5 месяцев назад +3

      Harima Sathutui.viyapara thawa thawa diunu wewa. godak ayata rakiya labewa.Sadarana geveem labi Mage lankawa saubagyamath wewa.!!!!!!!!

  • @sameerasisil-jt2pg
    @sameerasisil-jt2pg 5 месяцев назад +19

    ඇත්තටම සංතෝසයි. තව තව දියුණුවට යන්න . නව කර්මාන්ත ලංකව තුල ආරම්භ කරන්න ඔබලාට ශක්තිය ලැබේවා ❤. දැනට ඉන්න අයට එක්කම.
    රටේ බොහෝ පිරිසකට ඒතුලින් රැකියා අවස්තා උදාවේව්

  • @rajithaperera2631
    @rajithaperera2631 5 месяцев назад +9

    Sun Crush beverage brand eka, මුරලිගේ. සිලෝන් බෙවරේජ් කම්පනි එකේ හදන බෙවරේජ් 90% යන්නේ ඉන්දියාවට. අපිට වැඩී ඒවා. ඒක් මාර ෆැක්ටරි එකක්. පිස්සු හැදෙනවා. පට්ට ඉන්වෙස්ට්ම්න්ට් එකක්. මුරලිලා මාරයි

  • @gayanbuddhika5036
    @gayanbuddhika5036 5 месяцев назад +33

    මොනා උනත් සංගයි මහේලගෙයි තමයි ලොකේ හොදම සබදතාව.. ඒක තාමත් එහෙමයි.. 💥💥💥💥 ක්‍රීඩාවන් එකට කලත් ව්‍යාපර වලදී විරසක වන යාලුකම් ඕන තරම් තියනව.. ඒ අතින් ඒ තෙන්න ලංකාවට විතරක් නෙමෙයි ලෝකෙටම ආදර්ශයක් ...❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @hemachandrawijedooriya8148
      @hemachandrawijedooriya8148 5 месяцев назад

      Maheta kiyanne kari ballek uddachcha kama mulu agapurama,sanga hoda hetha hoda,karunawantha,udau karana mahaththayek

  • @KavishkaKarunaratne
    @KavishkaKarunaratne 5 месяцев назад +12

    සංගා මයියා❤ මාර යාළුකමක්

  • @crishanthadissanayake6013
    @crishanthadissanayake6013 5 месяцев назад +10

    සාක්ෂරතාවය 90% ට වැඩි රටක කමෙන්ට්ස් දැක්කාම ඇඬෙනව⁣ා. සමහරක් හිතන්නේ ව්‍යාපාර වලට ආයෝජනය කිරීම පවක් වගේ පේනවා. ආයෝජනය නොකරපු අය හොද අය වගේ අදහසක් පේනවා. මේ වගේ හිතන අය එක්ක රටක් දියුණු කරන්න පුළුවන්ද ?

  • @ranganalakmal8448
    @ranganalakmal8448 5 месяцев назад +17

    කොච්චර මහන්සි වෙන්න ඇත්ද මේවා ගොඩ ගන්න. අනික මේවයින් කීදෙනෙක් රස්සාවල් කරලා ජීවත් වෙනවද, ඒ පිනම ඇති මෙතුමලට හැම ආත්මෙකම පොහොසත් වෙන්න.

  • @LIFEWITHNETURE
    @LIFEWITHNETURE 5 месяцев назад +22

    මෙයාලට මිට වඩා දෙවල් තියෙනවා එවා එයාලා රටට දෙයක් කරලා රටේ නම ලෝකෙටමඅරන් ගිහින් කඩන්න බැරි ලෝක වාර්තා තියලා එකට දැන් ඉන්න පපයලා

  • @Days_Of_Ashan
    @Days_Of_Ashan 5 месяцев назад +11

    සෑම සාදාරණ ව්‍යාපාර්‍යක්ම දියුනුවට පත්වේවා❤

  • @Maheen-rj1to
    @Maheen-rj1to 5 месяцев назад +9

    ඔය ඔක්කෝටම වඩා රොෂාන් මහානාම වචනයේ පර්‍ර්සමාප්ත අර්ථයෙක් මහත්මයෙක්.

    • @-78203
      @-78203 5 месяцев назад

      අනිවාර්යෙන්ම

  • @RienzieOusman
    @RienzieOusman 5 месяцев назад +3

    THESE NAMES HAVE TO BE RESPECTED, THE ONLY TEAM WHO WON THE WORLD CUP IN 1996. THEY REALLY WORKED HARD WITHOUT ANY CURRUPTIONS AND EARNED THIS MONEY AS FAR AS I KNOW, NO ONE SHOULD HAVE THE 2ND THOUGHTS. ONLY ARJUNA AND FEW MORE LIKE CHAMINDA VAS, KULASEKARA AND FEW MORE THEIR WHERE ABOUTS ARE NOT MENTIONED. BLESS THEM ALL.❤❤❤❤❤❤

  • @romethariyarathne8903
    @romethariyarathne8903 5 месяцев назад +14

    Kaalayak thisse hoyapu topic ekak. Thank you ♥

  • @nanapitta3124
    @nanapitta3124 5 месяцев назад +8

    Compare with the courupted politicians this is hard earned money.pproud of these gentlemen.

  • @SyedMaruhomOrante
    @SyedMaruhomOrante 5 месяцев назад +97

    සනත් ජයසුරියට බෙහෙත් කම්පැනියක් තියන්වා එකෙ වැඩ කරන මෙඩිකල් රෙප් හැම කෙනෙකුටම BMW දීලා තියන්නෙ හොදට පඩි ගෙවනවා.
    මං දැක්ක දෙයක් තමා ලංකාවෙ වැඩිපුරම ඉන්නවා අනුගෙ දිවුනුවට අකමැති ඉරිසියා කරන පට්ට කුහක හැත්තක් , මෙ ක්‍රිකටස් ස්ලා සල්ලි හම්බකරේ උත්සාහයෙන් උනන්දුවෙන් මහන්සියෙන්.

  • @surangahemachandra
    @surangahemachandra 5 месяцев назад +9

    සංගා තමා මෙතන හොඳම වැඩ්ඩා 😍

  • @ratnasirihadiranpela8137
    @ratnasirihadiranpela8137 5 месяцев назад +1

    We are very proud of these legends as Sri Lankan s and I feel they should invest more on export based production enterprise in order to overcome the current bankrupt situation

  • @susilgunasekara7203
    @susilgunasekara7203 5 месяцев назад +9

    Kumar sangakka. Waddek 😎😎😎

  • @Creator7768
    @Creator7768 5 месяцев назад +8

    සංගා ❤

  • @Gee_Mansala_Svk
    @Gee_Mansala_Svk 5 месяцев назад +1

    Balan yaddi lankawe pedanama kotipathiyan mahala sanga ne 💕💕 ❣️🌹 nihadawa wada karala lankawe nama lokata gaiyanne ❤

  • @mensrea1891
    @mensrea1891 4 месяца назад +1

    Luckyland නම් අමු ජරාව

  • @amashasathsarani122
    @amashasathsarani122 5 месяцев назад +1

    සංගා -මහේල ක්‍රිකට් පිටියේ වගේම හැමදාම හැමතැනම හොදම යාලුවො

  • @machatte2368
    @machatte2368 5 месяцев назад +30

    ඒකට දැන් ඉන්න ලොන්ත පක්කු වියදම් කරන්නෙ බඩු ගහන්නයි, කුඩු ගහන්නයි😂

  • @lasanpeiris
    @lasanpeiris 5 месяцев назад +2

    Budusaranai !!!

  • @lasanthalakshmanwalimunide1003
    @lasanthalakshmanwalimunide1003 5 месяцев назад +1

    Congrats 🎉 best wishes for all of my legendary stuff...

  • @dayanidipani447
    @dayanidipani447 5 месяцев назад +1

    Niyamai

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 5 месяцев назад +2

    අගෙයි

  • @pathirajab
    @pathirajab 5 месяцев назад +7

    International scholar කියන කොම්පැනි එක සන්ගක්කාරගේ නෙවෙයි.ජයසූරිය කියන husband & wife දෙන්නගෙ.ඒ නිසා වැරදි තොරතුරු දෙන්න එපා.

  • @kumaradesilva4230
    @kumaradesilva4230 5 месяцев назад +1

    not like the politicians robbing the country but these cricketers have brought fame to the country& earned their capitol

  • @nimeshisansala7731
    @nimeshisansala7731 5 месяцев назад +2

    කීල්ස් එකෙත් සංගක්කාරගෙ කොටස් තියෙනවා

  • @slthicreation2259
    @slthicreation2259 5 месяцев назад +3

    සංගා මහේල school crecket වලට specially small ledger playing school වලට මොනවත් කරලා නෑ මුන් සල්ලි vitharai හොයන්න

    • @ranganalakmal8448
      @ranganalakmal8448 5 месяцев назад +1

      අපි නොදන්න්නවා උනාට ඒවටත් උදව් කරලා ඇතී මේගොල්ලො. මෙයාල සද්ද නෑ වැඩ විතරයි.ඒකයි දියුනු වෙලා තීන්නේ. ක්‍රිකට් උනත් කරන්න පුලුවන් උපරිමෙන් කලා. බිස්නස් උනත් ඒමයි උපරිමෙන් කරනවා. සන්ගා දවසක් කියනවා එයාට social media හැඩල් කරන්න වෙලාවක් නෑලු. එයාගේ නමින් තීන page එයා දැනුවත්ව නෙමෙයිලු කරන්නේ එයාට ඒව වැඩකුත් නෑලු. ඇත්ත කතාව.

    • @sandamaliranasinghe1097
      @sandamaliranasinghe1097 5 месяцев назад +1

      මට මතක විදියට cms college/ kotte thomas ඔය පාසල් 2න් එකකට මම දැනුවත් ක්‍රිකට් සෙල්ලම් කරන දරුවන්ට සියලුම බඩු සංගා අරන් දුන්නා..මට එහෙම බඩු හම්බඋන ලමයෙක්මයි කිව්වේ..මන් ඒ ලමයට කිව්වේ සංගා වගේ වෙන්න එයා ක්‍රිකට් විතරක් නෙමෙයි හොදට ඉගෙන ගත්ත කෙනෙක් කියලා..මොකද ඉංග්‍රිසි පොතේ සංගා ගැන විස්තර කියනකොටයි ඔය දේවල් මට ඒ ලමය කිව්වේ

  • @Kaveesha633
    @Kaveesha633 3 месяца назад +1

    මෙ රටෙ ගොඩක් මිනිසුන් බලන් ඉන්නෙ ආදාර වලින් ජිවත් වෙන්න එනිසා දේසපාලකයො හැමදාම පොරොන්දු දෙනවා උන් දිනනවා කරපු දෙයක් නැ මෙ මිනිසුන් කියන්නෙත් නිකන් දෙන්න කියලා නිකන් දෙනකන් මේ රට ගොඩ යන්නෙ නැ ඊරිසියා ව කුහක කම පිරිලා උත්සාහ වන්ත මිනිසුනේ උබ ලාට ජයෙන් ජය

  • @beautifulmind3763
    @beautifulmind3763 5 месяцев назад +9

    Comments dekkama penawa lankawe minissunge tharama..... kuhaka irisiya pirischcha minissu inna ratak

    • @NilanthaFernando-gl8vv
      @NilanthaFernando-gl8vv 5 месяцев назад

      Obe adhasa hariyatama hari. Man hitanawa oba katawa naya nethi konda kelin tiyan jeewat wena kenek kiyala. Anit coment baluwama ungena anukampa karanna tamai tiyenne.

  • @sanjayaaluththa2292
    @sanjayaaluththa2292 5 месяцев назад +1

    තමන්ගේ හැකියාව දක්ෂතා මත හැමදේම.දැන්ඉන්න කුහකයෝ වගේ නෙවෙඉ

  • @PradeepthaObeysekara
    @PradeepthaObeysekara 5 месяцев назад +1

    Sanga and Mahela should get married. They will be very happy.

  • @sanathgamage6960
    @sanathgamage6960 5 месяцев назад +6

    අරජුන මහතා..ඒ දවස් වල ඇඩ් වලත් නැ වියාපාරත් නැ වගේ...

    • @machatte2368
      @machatte2368 5 месяцев назад +2

      Political business eke innawa neh 😂

    • @Mrumakuma2408
      @Mrumakuma2408 5 месяцев назад

      ​@@machatte2368Dollars million 75 ka wathkam thiyenne

  • @m.a.c.mnazar2912
    @m.a.c.mnazar2912 5 месяцев назад +12

    මේවැඩ සටහන බැලු වම මට හිතුනේ ර්‍ මෙරට දුප්පත් ජනතාවට මොන තරම් සේවය ක් කල හැකි ද යන්න යි මැරෙන කොට ර්‍මෙ කිසිම දෙයක් අරගෙන යන්න බැහැ

  • @chamidachamida543
    @chamidachamida543 5 месяцев назад +3

    ❤❤❤

  • @fritzfernandez8657
    @fritzfernandez8657 5 месяцев назад +1

    🧐☝ඉක්මනින් පොහොසත් උන අයත් ඉන්නවා krikut walin 🏏💰.

  • @AjithJanakaDodamgoda
    @AjithJanakaDodamgoda 5 месяцев назад +1

    Restaurants , Hotel dakkama ape Rata koheda. Bankoloth

  • @tharakasandaruwan2679
    @tharakasandaruwan2679 5 месяцев назад +1

    Muralita thawa sunrich biscuit ekai , sun ginikuru ekai thiynwa sampurnayenma

    • @imalkahapukotuwa5869
      @imalkahapukotuwa5869 5 месяцев назад

      ඒවා මූරලිට අයිති නෑ.. ලකී ලෑන්ඩ් ගෘප් උනත් එයාට තනි අයිතිය නෑ..

  • @bandararathnayake575
    @bandararathnayake575 5 месяцев назад

    බුදු අම්මෝ .

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 5 месяцев назад +12

    මුන් ඔක්කෝම අදායම් බදු හරියටම ගෙවලද කියලා කවුරුත් හොයලා තියෙනවද???

    • @vidushikamadushani8822
      @vidushikamadushani8822 5 месяцев назад +3

      Menna kuhakayek.. Muta hithila tyenne meka.. Oka balala ubta wena hoda dyk oluwta awema nadda bllo

    • @jayaweeraprasad
      @jayaweeraprasad 5 месяцев назад +1

      Ammo irisiyawa

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 5 месяцев назад

      @@vidushikamadushani8822 තෝ වගේ පුක දීලා හරී, ඕන බලු වැඩක් කරලා,, මෙහෙම තරග පාවා දෙන 8පාස් වත් නැතී නූගත් උන් අසීමිත මුදලක් රැස් කරන ඒවා සොයන්නේ නැති එක තමා බොලා දූෂණය කියන්නේ.. එතකොට රටකට හරියන්නේ නෑ.. දැණගන් දැන්වත්

    • @antinternational4095
      @antinternational4095 5 месяцев назад

      හරියට හරි

  • @herathbanda9041
    @herathbanda9041 5 месяцев назад +15

    කවුරු පොහොසත් වුනත් වැඩක් නැහැ සමස්තයක් ලෙස මිනිස්සු දුප්පත් නම්.

    • @samrawijesinghe
      @samrawijesinghe 5 месяцев назад +7

      ඔවු නිකන් කාලය කකා ඉන්න ගොන් හරක්ටත් උන් හම්බු කරලා බදු ගෙවනවා. ඒ මදිද ?

    • @ranganalakmal8448
      @ranganalakmal8448 5 месяцев назад +3

      හැමෝම වැඩ කරන්න ඕනී බ්‍රෝ.. නැත්නම් සමස්තය දුප්පත් තමයි.

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 5 месяцев назад +12

    වරද අපේ රටට කිසිම වැඩැක් නැති කාලකන්නි අපි දේවත්වයෙන් සැලැකුවා මුන්ට බෑ මානව හිමිකම් කොමිසම ඉදිරියට ඇවිල්ලා සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටින්න

    • @kasungayashantha6506
      @kasungayashantha6506 5 месяцев назад

      මානව හිමිකම් මගුලක් නෙමෙයි. මෙතන කියපු ගොඩක් ව්‍යාපාර අපනයන සම්බන්ධ ඒවා . ඒ කියන්නේ රටට විදේශ විනමය ගේන ඒවා . එහෙම දේවල් කරනවා කියන්නේ ආයෙත් රට ජාතිය වෙනුවෙන් පෙනී හිටින්න වෙන මොකෝ කරන්න ඕනෑ. මේ රටේ කාලකන්නිගෙන් සියයට අනූවක් විතර රට ඇතුළෙම මොකක් හරි කරලා රටේ සල්ලි වලින් ජීවත් වෙන කාලකන්නි. උන් තමා රටට ජාතියට ලොකුම ද්‍රෝහිකම කරන්නේ. උඹලට රට ජාතිය ගොඩ ගන්ඩ ඔන්නං. රට ඇතුළට විදේශ විනිමය ගේන දෙයක් කරන්ඩ ගනිල්ලා බහුභූත දොඩවන්නැතුව. එතකොට ඉබේම රටයි ජාතියයි ගොඩයයි. රටට විදේශ විනිමය ගේන්න සම්බන්ධ නැති එකෙකුට මේ රටේ ජීවත් වෙන්න අයිතියවත් නෑ. කාලකන්නිට ගහලා පන්නන්න ඕනෑ.

  • @Mithunsankhayu-b4z
    @Mithunsankhayu-b4z 5 месяцев назад +1

    Eka nisa thamai cricket wattuwe mun

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 5 месяцев назад +3

    ✌️✌️👌👌👌👍👍👍

  • @TkTk-k7f
    @TkTk-k7f 5 месяцев назад +16

    සංගක්කාර හැම ෆීල්ඩ් එකකම වගේ ඉන්වෙස්ට් කරලා නේ

    • @zhamiladamn2975
      @zhamiladamn2975 5 месяцев назад +1

      Even in Born again Christian ✝️ also.

    • @zhamiladamn2975
      @zhamiladamn2975 5 месяцев назад

      Born again Christian ✝️ cult also

  • @Georgetaylor-et2yh
    @Georgetaylor-et2yh 4 месяца назад

    මුන්ට තියෙන ඔය ධනයෙන් පින් වැඩ කරන්න ඕනෙ. නැති බැරි අයට දෙන්න ඕනෙ.

  • @nuwansamaranayake4034
    @nuwansamaranayake4034 5 месяцев назад +1

    අර්ජුන රණතුංග ge wiyapara gane මුකුත් na ne

  • @SandeepMadhu-bs5gn
    @SandeepMadhu-bs5gn 5 месяцев назад +11

    Mukuth nathi chandimal thamayi minissunta udaw karanne

    • @Hari-bro
      @Hari-bro 5 месяцев назад +2

      Chadimalge tourist hotelma kiyak tiynawada ban hikkaduwe, mavan geth tiyanawa,hema international cricketerslama millionersla ban, lankawe crickets lagen denata wedima assest tiyenne arjunata

  • @mdshifan7211
    @mdshifan7211 5 месяцев назад

    The Pavilion not an operational .. subject to sale the property

  • @sarathwickramasinghe5911
    @sarathwickramasinghe5911 5 месяцев назад +1

    ඔව් උන්ට පැරදුවත් සල්ලි දිනුවත් එකයි නැතත් එකයි ලංකාවේ දෙශපාළුවො වගේ තමන්ගෙ සුඛවිහරණය පමනයි හිතන්නේ රටෙ ජනයා කට ඇරගෙන බලාගෙන ඉඳලා බලාපොරොත්තු සූන් කරගන්නවා

    • @SameeraSampath-nq4py
      @SameeraSampath-nq4py 5 месяцев назад +2

      ඉතින් උබත් ක්‍රිකට් ගහපන්කෝ😂.ක්‍රිකට් ටීම් එකට ගැහුවේ උන්ගේ හැකියාවෙන්.මේ බිස්නස් ටික තියෙන උන් ක්‍රිකට් ගහද්දි ටීම් එක රෑන්කින් වල උඩින්ම හිටියා😂.

  • @danushsampath707
    @danushsampath707 4 месяца назад

    සියලු දෙනා ට වඩා

  • @lankamailbox
    @lankamailbox 5 месяцев назад

    මුන් ඔක්කොම දේශපාලුවොන් එක්ක ඩීල් දාල මේව කරන්නෙ මුරලි, අර්ජුන එහෙම

  • @jayabimahardware4345
    @jayabimahardware4345 5 месяцев назад +4

    Dankotuwa porcelain අරවින්දගෙ නෙවෙයි

    • @naveenbandara9394
      @naveenbandara9394 5 месяцев назад +1

      එතුමා invest කරලා තියෙනවා

  • @shamaleeshamalee1529
    @shamaleeshamalee1529 5 месяцев назад

    praanaghatha avanhal ....crab ministry. pere pinata lebuna mudal akusal viyapaara karanna yodaganna eka anuvanakamaki. .....😢

  • @sampathsiriwardena1699
    @sampathsiriwardena1699 5 месяцев назад +2

    අර්ජුන විතරයි විිරයා අනිත් හැම එකාම මුදලාලිලා නිහතමා අභිිත එකම නායකයා අර්ජුන🎉

    • @crishanthadissanayake6013
      @crishanthadissanayake6013 5 месяцев назад

      ආයෝජනය නොකිරීම හොඳ දෙයක්ද ? රණතුංග මෝටර්ස් කාගෙද ?

    • @Strange.Output0
      @Strange.Output0 5 месяцев назад +1

      වරාය ඇමති කාලේ කරපුවා වරායෙ එකෙක්ගෙන්ම අහගනින් 😂

    • @jayaweeraprasad
      @jayaweeraprasad 5 месяцев назад +2

      ඉරිසියාව

    • @ajithnalinbandara1129
      @ajithnalinbandara1129 5 месяцев назад

      ඇමති කෙනෙක් විදියට කොමිස් ගහපු එවා ඇති........වරාය ,ඛනිජ තෙල් ඇමති කාලේ

  • @dhanushkaperera9173
    @dhanushkaperera9173 5 месяцев назад +2

    රට කෙසේ වෙතත් Cricket වත් ගොඩ දාන්න මේ මිනිස්සුන්ට සිත් පහල වේවා..

  • @malkasewwandi4279
    @malkasewwandi4279 5 месяцев назад +1

    මට ඔයාලාගේ පොස්ට් එන්නේ නැ මට පුකුවන් වෙලවට උදව් කරන්නම් 🙏🙏🙏..

  • @buwanekapunyasiri4916
    @buwanekapunyasiri4916 5 месяцев назад +3

    Lucky land මූර්ලි ගෙ නෙවෙයි. Ceylon beverage can මූර්ලි ge

    • @machatte2368
      @machatte2368 5 месяцев назад

      danne nathnum danaganna👍👍👍 Muralitharan's father, SinNasamy Muthiah and late uncle set up the business in 1964. From a two-man operation the business now has a staff of around 300; 250 on the factory floor and 50 sales representatives and office staff. Luckyland has export licences to countries as diverse as India, England and Ghana.

    • @susanthasampath8055
      @susanthasampath8055 5 месяцев назад

      ​​@@machatte2368SUNRICH බිස්කට් කොම්පැණි එකත් මුරලිගේ,SUN CRUSH බීම කොම්පැණි එකත් මුරලිගේ

    • @imalkahapukotuwa5869
      @imalkahapukotuwa5869 5 месяцев назад

      ​@@machatte2368ලකී ලෑන්ඩ් තනි අයිතියක් නෑනෙ මුරලිට.. ඒක පවුලේ එකක්නෙ

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda2596 5 месяцев назад +1

    api duppath naaa harima sathutui

  • @shandrikasriyani101
    @shandrikasriyani101 5 месяцев назад +2

    කුමාර ධර්මසේන පින් තැන්න වල්ල පටිටා

  • @KasunKodagoda-dt1lm
    @KasunKodagoda-dt1lm 5 месяцев назад

    Lankawey duppath un kochachara innawada 😁😁😁

  • @RanadheeraRanadheera
    @RanadheeraRanadheera 5 месяцев назад

    ටික දෙනෙක් පොහොසත් කරන ක්‍රිඩා වක්.......රටෙ බදු මුදල් නෙ.

  • @anupamaatalugama8731
    @anupamaatalugama8731 3 месяца назад

    අර්ජුන සර් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ඉන්නකොට තමයි මං founder and president හැටියට slwca (ශ්‍රීලංකා wheelchir cricket පළමු ජාතික කණ්ඩායම හැදුවේ. හැමදේම නිසි පරිදි නිසි වෙලාවට කරලා දුන්නා. මං අභාතිත කෙනෙක් අමාරුවෙන් උඩට නැග්ගම නැගිටලා අත දුන්න pa ට කිව්වා ඇයි මට නොකීවේ කීවානම් මං පහලට එනවනේ කියලා. එහෙම ගෞරවය ක්‌ ආයෙත් මට ලැබුනේ june වල india tour එකේ විතරයි.
    එම ලියකියවිලි ක්‍රීඩා අමතංශයත් palimpic කමිටුවවත් පාගා බිම හෙලුවා.
    අර්ජුන සර් ගේ පරිපාලන ය අති විශිෂ්ට යි. එතුමාට ලංකාවේ නිසි තැන දීල නෑ. ලංකාවට ලෝක කුසලානය ගෙනත් දුන් අමරණිය නායකයෙක්. ලංකාවේ ක්‍රීඩාව ඔහුට දුන්නනම් ලංකාව රනින් සරසාවී. මාලිමාවෙන් මං ඉල්ලා සිටින එකම ඉල්ලීම එය. එය ට දීර්ඝායු ලැබේවා සර්

  • @leninfernando5929
    @leninfernando5929 5 месяцев назад +2

    මම දැකලා තියෙනවා කීප විටක්ම ලංකාවේ දනවතඅ පුද්ගලයන් 10 ඇතුලේ නිතරම අර්ජුන මහතා ඉන්නවා ,ඔහුට අයත් ව්‍යාපාර නැද්ද

    • @AaaSugath
      @AaaSugath 5 месяцев назад

      දේශපාලනය තියෙන්නේ ඒකට ඔය කොයි ව්‍යාපාරේත් පදිරි.

  • @AjithJanakaDodamgoda
    @AjithJanakaDodamgoda 5 месяцев назад

    Cricket Bord eke. Ayata monawath. Nadda.

  • @SLgaming86
    @SLgaming86 5 месяцев назад

    Munta monawa tibunath mo tada nati bari minihekta mun udauwak karanawada

    • @NadishkaCherry-fq3jk
      @NadishkaCherry-fq3jk 5 месяцев назад

      Udaw karana hama sarema ubata kiyanna kiyannam aya 😂

    • @chathuramadhumal7184
      @chathuramadhumal7184 5 месяцев назад

      Un hamba karanne eka ekata udaw karannada. Mara logic

  • @surend1219
    @surend1219 5 месяцев назад +1

    There are better news , why are you worried ....find out what politicians have

  • @AnthonyDewarathnam-rw4og
    @AnthonyDewarathnam-rw4og 5 месяцев назад

    Besnes goda cricket iwarai samaharu goda cricket angoda

  • @samanthasanjeewa3671
    @samanthasanjeewa3671 5 месяцев назад

    කුසල් මෙන්ඩියාගේ නැද්ද 😂😂😊

    • @mohomedshibley1010
      @mohomedshibley1010 5 месяцев назад +2

      බිත්තර සමාගමක් තියෙනවා...😂

  • @AjithKiuamara
    @AjithKiuamara 5 месяцев назад

    Meyalage match balala sathutu unu duppath ahinsaka minisun wenuwen mokuth karanna bari ai meyalata

    • @sltour8414
      @sltour8414 5 месяцев назад

      E salli oyalata dennada kiyanne .e minissunge salli.anith minissudanganna ona salli hamba karaganna

  • @danushsampath707
    @danushsampath707 5 месяцев назад +2

    මුදල් මූලික

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 5 месяцев назад +6

    සල්ලි ටික ඔක්කොම මෙයාලගෙ සාක්කුවේ ඊට පස්සේ ඒ සල්ලි පිටරටවල් වල

  • @NamaliDissanayake-v5t
    @NamaliDissanayake-v5t 5 месяцев назад +1

    ඔය කවුරැත් දුප්පතාට උදවි කරන්නේ නෑ.. දුප්පත් පාසල් වලට උදවි කරන්නේ නෑ..

  • @sanjeewafb6697
    @sanjeewafb6697 5 месяцев назад +2

    mun ekekwath wedakne.danayakwath denawada mun....

  • @maringagunawathi
    @maringagunawathi 5 месяцев назад +1

    මම .හිතන්නේ ඔය සේරමට.වඩා.රටත් ජාතියක් ගැන හිතන එකම නායක ya.තමයි අර්ජුන අනික් අය ට.වඩා පොහොසත් ආගම වෙනස් කලෙත්.නැහැ crikat valn.පමණි

  • @RanganaPerera-q1w
    @RanganaPerera-q1w 5 месяцев назад +1

    Idail welgama

  • @BandaraSenarathna-mg6zu
    @BandaraSenarathna-mg6zu 5 месяцев назад +3

    Un ta Denuwath Salle, Peradnath Salle . Duppath Gon Moda Heththa Owa danne.

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi 5 месяцев назад +1

    Hello, there shouldn't be an issue any Sri Lankan having businesses and doing well provided that it is earned legitimately and not by match fixing. That world cup in India where KS was the captain is suspect. And it seems to me that two other businesses where both KS and Mahela are directors are using their name. If one of them is that Pannala thing then it is a worrisome thing to me as I found some glass pieces in one bottle that I purchased from a supermarket. So, in my view, they should resign from businesses that are not under their control. Sometimes these people that we loved onced become the ideal candidates to destroy our culture, religion, and every thing that we hold so dear.

  • @Hi-ci2dw
    @Hi-ci2dw 5 месяцев назад +3

    නිර්ධන පංතියේ ඉඳලා දැන් ධනපති පන්තියට පාස් වෙලා. 😂

    • @dilshancharunda2581
      @dilshancharunda2581 5 месяцев назад +1

      Hirigithai

    • @susanthasampath8055
      @susanthasampath8055 5 месяцев назад

      දැන් අමතක වෙලා තමන් එදා නිර්ධන පන්තියේ හිටපු බව උන්ට.උන් අද නිර්ධන පන්තියේ ශ්‍රමය දාඩිය මහන්සිය රීරිමාංසෙ හූරගෙන කාලා හම්බු කරගන්නවා.

    • @susanthasampath8055
      @susanthasampath8055 5 месяцев назад +1

      දැන් අමතක වෙලා තමන් එදා නිර්ධන පන්තියේ හිටපු බව උන්ට.උන් අද නිර්ධන පන්තියේ ශ්‍රමය දාඩිය මහන්සිය රීරිමාංසෙ හූරගෙන කාලා හම්බු කරගන්නවා

    • @denuwan9915
      @denuwan9915 5 месяцев назад +3

      @@susanthasampath8055 ane pako ubed nirdana huththe panthiya😂😂😂

    • @Strange.Output0
      @Strange.Output0 5 месяцев назад

      නිර්ධන පංතියෙ උනා නන් ජයශාන්ත සහෝදරයගෙන් පිනට කන්න තිබ්බා 😌😋

  • @nuwanmadhushan
    @nuwanmadhushan 5 месяцев назад

    Sangatai mahelatai kari salliyakne thiyenne

  • @ajithnalinbandara1129
    @ajithnalinbandara1129 5 месяцев назад

    ව්‍යාපාරික කටයුතු හොදයි හේ කිදෙනෙක් රාජපක්ෂලාගේ කලු සල්ලි සුදු කරලා ඇද්ද ..........

  • @stfinternational7322
    @stfinternational7322 5 месяцев назад +2

    මෙ අය ගෙන් කී දෙනෙක් රටේ අසරණ මිනිසුන් වෙනුවෙන් වැඩ කරලා තියෙනවද කියල වීඩියෝවක් දාන්න බැරිද, කාටද අඩු ගානේ මනුස්සකම් තියෙන්නේ කියලා බලාගන්න

    • @sandamaliranasinghe1097
      @sandamaliranasinghe1097 5 месяцев назад +3

      අසරන මිනිස්සු කියන්නේ මොකද්ද ඉතින්..මෙච්චර ව්‍යාපාර තියෙනවා කියන්නෙම කීදෙනෙක්ට රස්සා ලැබිලද?රටට විනිමය ලැබිලද..කොච්චර ටැක්ස් ගෙවනවා ඇතිද.මට නම් මෙයාලා ගැන පුදුම ආඩම්බරයක්.එයාලා එයාලට පුලුවන් කාලේ රට බැබලෙව්වා මුලු ලෝකෙම..තවටත් මෙයාලා තමන්ගේ රටට වටිනාකමක් දෙනවා.

    • @sandamaliranasinghe1097
      @sandamaliranasinghe1097 5 месяцев назад +3

      අසරන මිනිස්සු කියන්නේ මොකද්ද ඉතින්..මෙච්චර ව්‍යාපාර තියෙනවා කියන්නෙම කීදෙනෙක්ට රස්සා ලැබිලද?රටට විනිමය ලැබිලද..කොච්චර ටැක්ස් ගෙවනවා ඇතිද.මට නම් මෙයාලා ගැන පුදුම ආඩම්බරයක්.එයාලා එයාලට පුලුවන් කාලේ රට බැබලෙව්වා මුලු ලෝකෙම..තවටත් මෙයාලා තමන්ගේ රටට වටිනාකමක් දෙනවා.

  • @chamindavihangakumara4800
    @chamindavihangakumara4800 5 месяцев назад

    Mun me viyapara patan gaththe bool ghalada... UN gahapuwa balapu apita mokuth na

  • @priyashanthadesilva9568
    @priyashanthadesilva9568 5 месяцев назад

    oya okkoma pakayala KERI SAKKILI WESA BALLOoooo.

  • @Georgetaylor-et2yh
    @Georgetaylor-et2yh 4 месяца назад

    මුන්ට තියෙන ඔය ධනයෙන් පින් වැඩ කරන්න ඕනෙ. සල්ලි නැති බැරි අයට දෙන්න ඕනෙ.

  • @SanjeewaniAsoka
    @SanjeewaniAsoka 5 месяцев назад +4

    Munta thiyena salli

  • @KumarKumar-d2u
    @KumarKumar-d2u 5 месяцев назад

    METHARAM.DEWAL.THIBILADA.ARA.MAHELA.KATI.PAKAYA..LAK...60.PADIYA.MADI.KIYANNE

  • @anupamaatalugama8731
    @anupamaatalugama8731 3 месяца назад

    සංගා සහ මහේල ගෙන මං ඉල්ලා හිටින්නේ මෙරට wheelchir cricket තරංගාවලියක් කිරීමට දායකත්වය දෙන්න මගේ slwca එකට

  • @nethukahemachandra8303
    @nethukahemachandra8303 5 месяцев назад +1

    ❤❤❤

  • @AjithKiuamara
    @AjithKiuamara 5 месяцев назад

    Meyalage match balala sathutu unu duppath ahinsaka minisun wenuwen mokuth karanna bari ai meyalata

  • @Sanjeewa-Sudarshana-silva
    @Sanjeewa-Sudarshana-silva 5 месяцев назад +1

    ❤❤❤