How to make slippers | රු150 බාටා දෙකෙන් | ලස්සන සෙරෙප්පු දෙකක් හදමු | ඇදුමේ පාටට සෙරෙප්පු දාන අයට

Поделиться
HTML-код
  • Опубликовано: 11 ноя 2024

Комментарии • 69

  • @heshanchandupa7648
    @heshanchandupa7648 3 года назад +1

    Godaak lassana wedak gedara nikan inna akkala nangilata honda video ekak .supiri wede

  • @suchethanakodithuwakku9841
    @suchethanakodithuwakku9841 2 года назад +3

    මේකෙ අඩිය කොටස නිමා කරන විදිය පොඩ්ඩක් පැහැදිලි කරනව ද ? හරිම වටිනව ඔයාගෙ වීඩියෝස්

  • @nimnimalshani3276
    @nimnimalshani3276 3 года назад +1

    Akki oyata kiyla disain pennala hada gnna beida serappu

  • @dineshikadulanjali3991
    @dineshikadulanjali3991 Год назад

    Akkiyo mekata gattha redi warge monada

  • @nisanchama831
    @nisanchama831 3 года назад +2

    Godaak lassanai.. hodata pahadiliwa karana widiya kiyala denawa... good job good luck 👍😉

  • @minidulakshan2523
    @minidulakshan2523 3 года назад +2

    Wow ඒක නම් මරු. මාත් කරලා බලන්න ඕනෙ 😊 ලස්සන වීඩියෝ එකක් දිගටම ලස්සන වීඩියෝ කරන්න my congratulations 😍😍😍

  • @samaraweera-mc4mk
    @samaraweera-mc4mk 3 года назад +2

    ලස්සනයි mamath me wage ekak hadala balanna oni..

  • @dilinitharaka5848
    @dilinitharaka5848 3 года назад +2

    ලස්සනයි ... me wage patta videos godak dannako.... ❤️👍

  • @wrskumara5489
    @wrskumara5489 2 года назад +1

    බොහොම ස්තූතියි

  • @prasannakumara9203
    @prasannakumara9203 3 года назад +1

    Wooow ane marune oyaaa.. math wife ta ekak hadala denna oni... jaya wewaa.. digatama karan ynn.. 💓💓💓

  • @tanglejourney3184
    @tanglejourney3184 3 года назад +1

    Akke adiya finish kle khomada oya?

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  3 года назад

      Kaden gaththa bata dekakata mahapu eke ඇලෙවුවා.බලන්න උඩ කොටස බොx එක වගෙනෙ මැහුවේ වටේට

  • @tanglejourney3184
    @tanglejourney3184 3 года назад +1

    Oya niyamai.mn asai oyage channel 1ta💖💖💖💖😍

  • @prasadekanayake6147
    @prasadekanayake6147 Год назад

    Koheda bata ganne

  • @shadhuandchanu6279
    @shadhuandchanu6279 3 года назад +1

    Wooooowwww maru ane vidio ekath ❤️❤️

  • @ajanthamahesh5966
    @ajanthamahesh5966 Год назад

    Thank

  • @dinukshithara5810
    @dinukshithara5810 3 года назад +1

    Meke uda kalla athulata gana wenna mokk hri danwada

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  3 года назад

      ඔව් ස්පොන්ච් කෑල්ලක් තියලනේ මැහුවේ මම

  • @nethminethmi3195
    @nethminethmi3195 2 года назад

    මිස් මට කියනවද බෑග් හදන්න ගන්න රෙදි වල නම

  • @nisankabandara4107
    @nisankabandara4107 3 года назад +1

    Niyamaaaaiiii

  • @samanthikasamnthika4708
    @samanthikasamnthika4708 3 года назад +1

    Lassanai akke

  • @nalindasamansiri2183
    @nalindasamansiri2183 3 года назад +2

    ගොඩාක් වටිනවා

  • @sameeradilshan4804
    @sameeradilshan4804 3 года назад +1

    Awankawama Hoda wedak sis

  • @nilukaniluka6749
    @nilukaniluka6749 2 года назад

    මිස් අපිට මිලදි ගන්න බැරිද

  • @janithhirushka7807
    @janithhirushka7807 3 года назад +2

    Digtma krn yan good luck 😍

  • @ashipatiya8200
    @ashipatiya8200 3 года назад +1

    Niyamaiiiii

  • @sltiktokgirl4927
    @sltiktokgirl4927 3 года назад +1

    Api hodin innawa apitath hadala denna barida apith igena gamuko meka balala 🌺🤝🤝

  • @Heshansworld
    @Heshansworld 3 года назад +1

    lassanai 🥰🥰🥰🥰 hoda nirmanayak..digatama karagena yannna.good luck.

  • @malithideumini7221
    @malithideumini7221 3 года назад +3

    සපත්තු අලවන ගම් එකෙ නම මොකක්ද

  • @Learn-chem
    @Learn-chem 3 года назад +1

    Yata kotasata mkd kre

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  3 года назад

      මැහුවනේ කවර් එකක් වගේ.ඒක සෙරෙප්පුවේ අඩියට දාලා වටේට ඇලෙවුවා.මේ රෙදි වල නූල් ඇදෙන්නේ නෑනෙ

  • @lwathsala7717
    @lwathsala7717 3 года назад +1

    මාත් හැදුවා.ලස්සනට ආවා

    • @tharushivihara2314
      @tharushivihara2314 2 года назад

      සෙරෙප්පු දෙක මහන්න ගත්ත රෙදි වර්ගය කියන්නකො අක්කී 🤗🙏

  • @visirilokaya-1183
    @visirilokaya-1183 3 года назад +1

    Lassanai akke.Good luck.👍👍👍😁

  • @thechuliya95
    @thechuliya95 3 года назад +1

    Good job dear
    Keep it up 👍🏻
    Good luck

  • @RosaVlogs2013
    @RosaVlogs2013 3 года назад +1

    Wow interesting

  • @shaquilleoatmeal6045
    @shaquilleoatmeal6045 3 года назад +1

    ඔය මහන්නේ රෙදි මහන ජුකී මැෂින් එකෙන්මද

  • @oshentharusha8534
    @oshentharusha8534 3 года назад +1

    Visthara Tikak den ganna ona.nambadar ekak denna puluwan da

  • @slgameclub3150
    @slgameclub3150 3 года назад +1

    😍 lassanai sl geme club

  • @ireshaudeni4338
    @ireshaudeni4338 3 года назад

    Me glue eka mokkda akki

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  3 года назад

      B-3600 kiyala ekak ෆැබ්‍රික් ග්ලු කියලා අහන්නකො

    • @vidyadilrukshini5952
      @vidyadilrukshini5952 3 года назад

      Apita slippers ganna puluwan kohanda akki hoda tanak 🤔

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  3 года назад

      @@vidyadilrukshini5952මම න්ම ටවුමේන් ගත්තේ 150ට තියෙනවනේ

  • @renukafernando7177
    @renukafernando7177 3 года назад +1

    😜😲😲😲😲

  • @cutefashionwithshashi4983
    @cutefashionwithshashi4983  3 года назад

    ඔයාලට කියන්න අමතක උනා මෙ පුන්චි ස්ටොන් මන් ගත්තෙ පැකට් එක රු50.ගොඩක් තියෙනවා එකේ.ඒවාම ඕන නෑ ඔයා කැමති විදියට ලස්සන කර ගන්න.ඔයා මෙකට ගන්න රෙදි කෑල්ල ප්‍රින්ටින් එකක් නම් ඔයාට ලස්සන කරන්න කියලා මොකුත් එකතු කර ගන්න ඕන නැහැනෙ😁😁

    • @visirilokaya-1183
      @visirilokaya-1183 3 года назад

      Meka baluwe nangi...😁

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  3 года назад

      @@visirilokaya-1183 😂😂හා හා.මටත් ඔහොම වෙනවා.husband video බැලුවම රන්ජන් ලොක්කා කියල එයාගෙ විදියට comment දැම්මම mage photo එක තියෙන චැනල් එකෙන් වැටෙන්නෙ😂

    • @visirilokaya-1183
      @visirilokaya-1183 3 года назад

      @@cutefashionwithshashi4983 eka thamai...😂

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  3 года назад

      @@visirilokaya-1183 😂😂

  • @sajinisanjana1565
    @sajinisanjana1565 2 года назад

    අක්කි මට මෙකෙ යට පැත්ත කොහොමද කියල පොටෝ එකක් දාන්න පුලුවන්ද

  • @dinushaudayamali8365
    @dinushaudayamali8365 3 года назад

    Alawana gam eka mokakda

  • @sithuminadisanayaka2110
    @sithuminadisanayaka2110 Год назад

    gam eka mokadda kiyannako

  • @danushkadeshappriya6164
    @danushkadeshappriya6164 3 года назад +1

    Hodaaa

  • @handyartbyheli809
    @handyartbyheli809 3 года назад +2

    මෙකේ යට පැත්ත කොහොමද

  • @subashinisamanmali1157
    @subashinisamanmali1157 3 года назад +1

    Rrrrt

  • @tharujanika9356
    @tharujanika9356 3 года назад

    Background ake sadde nthi unamm thwath hdi oyge katahada ahenawa adui

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  3 года назад

      Thank you dr. දැන් හරි ඉස්සර හදපු වීඩියෝ .තව ටික කාලෙකින් අයින් කරනවා😊

  • @nishakalubowila3890
    @nishakalubowila3890 3 года назад +1

    අනේ ඔයාගෙ බෑක්ග්‍රවුන් මියුසික් එක සද්දේ වැඩීනේ... ඔයාගේ කටහඩ ඇහෙන්නේත් නැස්