Sachith Peiris - Dev Liyan ft. Samitha Mudunkotuwa | දෙව් ලියන් | Official Video

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 488

  • @SamithaMudunkotuwa
    @SamithaMudunkotuwa 3 года назад +286

    Awwwww😇😇😇😇💌🙏

  • @keyfacts758
    @keyfacts758 3 года назад +2

    ඇයි මෙ සිංදු trending යන්නෙ නැත්තෙ කොච්චර ලස්සනයි ද.

  • @kavindumaduranga1930
    @kavindumaduranga1930 3 года назад +110

    සින්දුව අහන්නත් කලින් like button එක එබුනේ මට විතරද😬❤️💪🏾👌

  • @UMARAmusic
    @UMARAmusic 3 года назад +128

    Beautiful🥰💐💜

  • @sandunijayarathne9921
    @sandunijayarathne9921 3 года назад +1

    ජීවිතේ ඉතින් දැල්වේ ආදරෙන් පිරි ♥️

  • @samwinchester8754
    @samwinchester8754 3 года назад +3

    මේ සින්දුව අහන්න නැතිව ඉන්න බැරි මට විතරද

  • @drax1938
    @drax1938 3 года назад +2

    Good one😘😋😍♥️

  • @hiruninishadi1221
    @hiruninishadi1221 3 года назад +2

    Superb ✌✌✌

  • @aadhibotheju..2751
    @aadhibotheju..2751 3 года назад +45

    ඒ කටහඩ ආයෙමත් අහද්දි..ලොකු හුරුවක් හුරුවක් දැනෙනවා අයියා ... music එකෙන් දැනෙන්නෙ අයියගෙ හිතේ මේ වෙලාවෙ තියෙන සද්දෙ කියල හිතෙනවා...සමිතා මැඩම්ගෙ කට හඩ...ඒ වචන..ගොඩක් ලස්සනයි අයියා..🥰
    සුබ පැතුම්..!!! ❣️❣️❣️

  • @erandidilhara1537
    @erandidilhara1537 3 года назад +1

    All the best sachith aiya

  • @harsharavinda4091
    @harsharavinda4091 2 года назад +1

    මාරම ලස්සනයි. භාවනාවක් වගේ

  • @sandundinushka7943
    @sandundinushka7943 3 года назад +1

    ජයවේවා ! අයියෙ බුදුසරණයි ! නියමයිනේ ඒක ✌✌✌✌😍😍😍😍

  • @anuradhaprebakara6672
    @anuradhaprebakara6672 3 года назад +23

    සිංදුව වගේම උබ රත්තරන් හදවතක් බන් අයියේ.. ❤️❤️❤️ ජය වේවා.

  • @sandundinushka7943
    @sandundinushka7943 3 года назад

    ආසම ගායකයෙක් පොඩිකාලෙ ඉදන් රානි මුකර්ජි සින්දුව ඒකාලෙ පිස්සුවෙන් ඇහුවා ජයවේවා ! බුදුසරණයි 😍😍

  • @chanu9189
    @chanu9189 3 года назад +16

    සමිතා මිස්ගේ කට හඩ එන්න එන්න තරුණ වෙනවා.😁😘 song eka නමි භාවනාවක් වගේ👍❤❤😊😍

  • @gimhansaranga2528
    @gimhansaranga2528 3 года назад +1

    අපි ඔක්කොම එකතු වෙලා මේ සින්දුව trending 1 කරමුද 🙏💙💙💙💙

  • @kaushalyasamaraweera19
    @kaushalyasamaraweera19 3 года назад +1

    Wow wow...marama lassanai 🎧❣️

  • @chamaraperera935
    @chamaraperera935 3 года назад +48

    මාරම ලස්සනයි.වචන ටික,කටහඩවල් ටික ගැලපෙනවා.ආයේ සචිත් අයියා ඇවිල්ලා.වාව් ලස්සන වැඩක්.කම්මැලි වේලාවට අහන්න හිතෙන සිංදුවක්.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @slstats7948
    @slstats7948 3 года назад +4

    එල එල🔥😇

  • @dilrukshifernando5590
    @dilrukshifernando5590 3 года назад +1

    Superb ayya... ❤👍👍👍

  • @disnitharaka1343
    @disnitharaka1343 3 года назад +1

    Nice song sachith

  • @dilshanmadhukaperera7903
    @dilshanmadhukaperera7903 3 года назад +3

    Nilar N. Cassim 🥰

  • @ridmihansini9454
    @ridmihansini9454 3 года назад +2

    සුපිරි සින්දුව 🤘🤘🤘🤘

  • @Kaou99
    @Kaou99 3 года назад +2

    Wow❤ marama lassanai

  • @prewiss4781
    @prewiss4781 3 года назад +1

    Beautiful puthe, duwe. Thank you.

  • @kaushikaushi1619
    @kaushikaushi1619 3 года назад +1

    Lassanai aiyeeeee💓💓💓💓

  • @xdgamersonlinedef2746
    @xdgamersonlinedef2746 3 года назад

    කවද හරි මගෙ වෙඩින් එකෙ ප්‍රීශූට් එකට ගන්නෙ මේක 😇😉

  • @ArtCartSAGA
    @ArtCartSAGA 3 года назад +45

    Beautiful ❤️❤️🎧

  • @thushariaskey9010
    @thushariaskey9010 3 года назад +1

    සිංදුව හරිම ලස්සනයි 👍👍👍
    පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි 🙏🙏💖🙌🙌🙌🌹🌹🌹🌹🙂

  • @rashmikajohnson7188
    @rashmikajohnson7188 3 года назад +5

    පරණ කාලේට ඇදගෙන යනවා...😊😍🖤🔥

  • @tharugamage2722
    @tharugamage2722 3 года назад +9

    මාරම ලස්සනයි aiye song එක 💙🖤
    මේක එනකන් මන් ගිය අවුරුද්දෙ November 30 ඉදල බලන් හිටිය😁😁 එදා තමා මන් ඉස්සෙල්ලම දැක්කෙ aiya මේ song එකට දාල තිබ්බ trailer 1ka😇😇 එදා aiyagen fb msg එකකුත් දාල අහුව ඒ සින්දුව කෝ කියල😁. එදා ඉදල පිස්සුවෙන් වගේ බලන් හිටිය මේක එනකන්. පිස්සුව කොච්චරද කියනවනම් අර trailer ek audio එකකට convert කරන් අහුව😂😂.
    තව ලස්සන සින්දුවක් ඉක්මනට ඕනේ💙🖤
    Good luck aiye💪

  • @anoshaperera4367
    @anoshaperera4367 3 года назад +1

    Super cool and amazing really wonderful 🌹🇱🇰🌹

  • @wasanadesilva1342
    @wasanadesilva1342 3 года назад +9

    ආයෙත් මාව 2006, 2007 තිබ්බ මියුසික් පිස්සුවට එක්කන් ගියා ❤️😍

    • @vishukavi7246
      @vishukavi7246 3 года назад

      Of course..... Wish that era again....

  • @thamashijayasinghe6065
    @thamashijayasinghe6065 3 года назад +2

    Best work... 😍😍😍😍😍👌👌

  • @ravindigeethma229
    @ravindigeethma229 3 года назад +2

    ගොඩක් සතුටුයි ආයෙත් අයියගේ සින්දුවක් අහන්න ලැබුනු එක ට. Voice 2 ම ගොඩක් ලස්සනයි. හිතට දැනෙනවා ගොඩක්.. මන් නම් ගොඩක් කැමති "ජීවිතේ මේ ගීතිකා" කියන කොටසට. 😍❤️💯

  • @chanukarathnayake6819
    @chanukarathnayake6819 3 года назад +16

    ඇද කුද කියන්න දෙයක් නෑ වැඩේ සචිත් අයියාගේ සුපිරිම තමා ❤️😎 සමිතා මුදුන්කොටුව ගෙත් voice එක 💪😌

  • @tharunyadasun5488
    @tharunyadasun5488 3 года назад +1

    Niyamai sahi aiyeeee...🥀♥️😇

  • @mendis12322
    @mendis12322 3 года назад +1

    Patta guys keep it up guys. Jaya wewa.

  • @prabodharajasinghe
    @prabodharajasinghe 3 года назад +11

    අම්බේ දැනුයි youtube package එක දාගත්තෙ. සචිත් අයිය වැඩක් කරොත් ගින්දර තමයි ඉතින්. Five frogs අමතක නෑ ❤️❤️....

  • @gihansameeraliyanage209
    @gihansameeraliyanage209 3 года назад +1

    සුපිරියි ජය වේවා සචිත් අය්යා 😘😘

  • @dilshanbandara3217
    @dilshanbandara3217 3 года назад +11

    ඒ කටහඩ ආයෙමත් අහද්දි..ලොකු හුරුවක් හුරුවක් දැනෙනවා අයියා ... music එකෙන් දැනෙන්නෙ අයියගෙ හිතේ මේ වෙලාවෙ තියෙන සද්දෙ කියල හිතෙනවා...සමිතා මැඩම්ගෙ කට හඩ...ඒ වචන..ගොඩක් ලස්සනයි අයියා..🥰

  • @achalachandani7955
    @achalachandani7955 3 года назад +1

    Superb 👌👌💖💖

  • @rasanjanatharindu90
    @rasanjanatharindu90 3 года назад +1

    Lovely ❤️💕🥰😍😘🔥🎧👍

  • @aadhibotheju..2751
    @aadhibotheju..2751 3 года назад +11

    Live eke idala awe kelinma..🥰

  • @malishasandeepani9497
    @malishasandeepani9497 3 года назад +1

    ❤️❤️❤️ ලස්සනයි 😊

  • @thiliniseneviratne9917
    @thiliniseneviratne9917 3 года назад +1

    Woww😍😍

  • @NadithDeSilva
    @NadithDeSilva 3 года назад +22

    හැමදාම වෙනස් විදිහට හිතන උඹට ජය වේවා සහෝදරයා සමිතා අක්කාගෙ හඩ ❤️🙏

  • @btsandkpopwithhaishiminho1257
    @btsandkpopwithhaishiminho1257 3 года назад +1

    Ape sachith aiyya me shestryta onma kenek.dan aiyya saneepa wela me wge aphu nirmana karana aka gana MTA gdk sathutui

  • @oliviajames8514
    @oliviajames8514 3 года назад +1

    Woow soo calm & nice song

  • @vindanamihiranjayasinghe8290
    @vindanamihiranjayasinghe8290 3 года назад +7

    අර්ථවත් සංගීතය රකින ඔබට අපේ උපහාරය

  • @sitharadahamyafonseka3328
    @sitharadahamyafonseka3328 3 года назад +13

    මුල අහද්දි පොඩ්ඩක් "තුරු අස්සෙන් " එක ළඟින් යනවා වගේ ඇහුනේ 😍

  • @tharabashi4011
    @tharabashi4011 3 года назад +17

    සචිත් අයියේ ජයම වෙන්න ඕන 🌼💛

  • @chapabarushi5631
    @chapabarushi5631 3 года назад +1

    මරේ මරු

  • @annabell1098
    @annabell1098 3 года назад +1

    Im very proud of u sachith aiya...each time i listen to this song i get guss bumps. Samitha akki woooow. U gys a awesome love u

  • @jhimadariattanayake6440
    @jhimadariattanayake6440 3 года назад +12

    අනේ හරිම ලස්සනයි සචී අයියේ....
    😍😍😍😍😍😍😍
    ජයෙන් ජයම වේවා...
    😘😘😘😘😘😘😘😘

  • @leltaindraniperera8549
    @leltaindraniperera8549 3 года назад +1

    හරිම ලස්සන සිංදුවක්...නිදුක් නිරෝගිිව ඉදිරියට යන්නට ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි .

  • @anupadmasiri8833
    @anupadmasiri8833 3 года назад +4

    හරිම ලස්සනයි අයියා ඉස්සර වගේමයි.සමිතා අක්කගෙ හඩත් එකතු උනාම මාරම ලස්සනයි.සුබ පැතුම් අයියා.

  • @PadminiJayawickramapj
    @PadminiJayawickramapj 3 года назад +1

    Nice song .Thanks Sachith & Samitha 🎼🎼🎶🎶🎵🎵🎵❤❤

  • @nirmalgunasekara127
    @nirmalgunasekara127 3 года назад

    18 k විව්ස් #27 ටෙන්ඩීන් අඩ්ඩේ ගැම්මක් පිස්සූවක්.

  • @bhagya_dissanayake
    @bhagya_dissanayake 3 года назад +1

    Lassanai aiye❤️😍

  • @Sandarurajapaksha.
    @Sandarurajapaksha. 3 года назад +1

    Corona නොතිබුණානං,මේක තමයි ඊළඟට wedding wala,Pre shoot වල වැඩියෙන්ම play වෙන සිංදුව.❤

  • @tHaRiNdUNiRoShAnA-dw7bq
    @tHaRiNdUNiRoShAnA-dw7bq 3 года назад +1

    Nice ඈ ❤😍
    superb අයියා ❤❤

  • @iamchamma3580
    @iamchamma3580 3 года назад +7

    විනාඩි 4කුත් අහල තව දික් උනානම් හිතුනා පට්ට ❤🔥

  • @sanjukcp6960
    @sanjukcp6960 3 года назад +1

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️ best of luck❤️❤️❤️❤️

  • @chinthakaweraniyagodage5689
    @chinthakaweraniyagodage5689 3 года назад +6

    ජීවිතේ ඉතිං දැල්වේ ආදරෙන් පිරී...❤
    අපි හැමෝටම මොන් දේ වුනත් අපි එක්කම ඉන්න ආදරයක් තියෙනවා විවිධ කෝණයන්ගෙන්.....
    👍❤😍💐

  • @OsandaYohan
    @OsandaYohan 3 года назад +1

    වැඩේ රහයි අයියේ.. ලස්සනයි... ජයම වේවා අයියේ...❤️❤️❤️❤️🙏

  • @raviilakshan
    @raviilakshan 3 года назад +1

    Sachith ayya ♥️

  • @arunukithmina4774
    @arunukithmina4774 3 года назад +3

    සුපිරි වැඩක් සචිත් අයියා ❤️💪

  • @MuthuThennakoon
    @MuthuThennakoon 3 года назад +1

    So lovely ❤️

  • @isharithilakarathna9310
    @isharithilakarathna9310 3 года назад

    Dawasak sachith aiya kyanwa,”minissu mage sindu ahala natanawanm,hina wenawanam EkA thamii lu eyage sathuta “atta kawadawtah Adana sindu kyala ahala nhh aiye oygen,e wachana tikata
    Adarei ,Mokoda ethana manussakam danuna,
    Minissunge duka wikunana samajeka
    Sathutui oya wage kalakarayek inna eka gana
    Obata Jaya !

  • @RANSIKA-r7g
    @RANSIKA-r7g 3 года назад +5

    තාමත් ඒ කටහඩ ඇහෙද්දි පිස්සු වගේ..... අයියේ ඔයාගෙ කටහඩිං අපේ ක්‍රිකට් ටීම් එකට සින්දුවක් කරන්නකෝ..... ඉස්සර කාලේ මතකයන් අවදි කරන්නත් එක්ක... i hope it..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @uthpaladissanayake7028
    @uthpaladissanayake7028 3 года назад +2

    Lassanaiii 🥰🥰🥰🙂🥰🥰

  • @nathashaaaron2263
    @nathashaaaron2263 3 года назад +1

    පරණ සචිත් අයියා ආය ඇවිල්ලා.😍ලස්සනයි අයියා💕
    මට "තුරු අස්සෙන් බේරී" සින්දුව මතක් වුනා මේක අහද්දි❤️ .....ජය වේවා !!!

  • @nethmachalalochani7635
    @nethmachalalochani7635 3 года назад +1

    ගොඩක් ලස්සනයි❤️❤️❤️❤️❤️

  • @thiwankabalasooriya9701
    @thiwankabalasooriya9701 3 года назад

    Me song eka trending ennama ona.a tharam lassana nirmanayak .❤️❤️❤️❤️

  • @AlokaGnanasekara
    @AlokaGnanasekara 3 года назад +1

    2006-2007 vibe❤️

  • @dineshrukmal9789
    @dineshrukmal9789 3 года назад +1

    මරු

  • @piyumaliwijethunga1608
    @piyumaliwijethunga1608 3 года назад +12

    ජිවිතේ ඉතිං දැල්වේ ආදරෙන් පිරී..♥️👌

  • @nuwandikamadumini9119
    @nuwandikamadumini9119 3 года назад +1

    Wow great work n addicted 😍🤓

  • @hasheenpiumakaranasinghe1663
    @hasheenpiumakaranasinghe1663 3 года назад +1

    Samitha mam's voice ek thamath eda wagemai .😌lassana wadak❤️🤩

  • @dhanangaoshadhi312
    @dhanangaoshadhi312 3 года назад

    Aiye music ek ahddim hitha nidhs wenw ❤️❤️ good luck aiye.. Oygen gdk dewl igen gthth 😘💖

  • @isuruudayanga2099
    @isuruudayanga2099 3 года назад

    Godak lassanai...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sularividesha3197
    @sularividesha3197 3 года назад +1

    lassanai malli

  • @chamaraperera935
    @chamaraperera935 3 года назад +1

    සචිත් අයියේ තුරු අස්සෙන් සිංදුව වගේ.මට ඒ සිංදුව මතක් වුනා.❤❤❤❤

  • @kalindamadusankadasanayaka1284
    @kalindamadusankadasanayaka1284 3 года назад +1

    Superb work... back to old days... 😍

  • @ayodhyakarunarathneofficial
    @ayodhyakarunarathneofficial 3 года назад +24

    වෙනස් විදිහේ සුපිරි සින්දුවක් ❤️ 😎 Really Nice song Sachith Aiya....❤️🤗💪

  • @hansiaravindi3307
    @hansiaravindi3307 3 года назад +5

    හරිම ලස්සනයි අයියා♥️ ඔයාගේ සින්දුවක් එනකන් බලන් ඉන්නේ හැමදාම ❤️💜 තෙරුවන් සරනයි 🙏♥️

  • @chehansakarunarathne6708
    @chehansakarunarathne6708 3 года назад +1

    Great job Sachith aiya❤️🔥

  • @thiwankabalasooriya9701
    @thiwankabalasooriya9701 3 года назад

    Ae me song eka trending enne naththe.mechchara lassana sinduwakawelath.ane meka aniwaryenma trending ennama ona

  • @kalanadilrukshan1622
    @kalanadilrukshan1622 3 года назад +7

    සුපිරි අයියා 😇❤️

  • @TheGHOST-ty6bh
    @TheGHOST-ty6bh 3 года назад +2

    පරණ සචිත් අයියා ආයේ ඇවිල්ලා 😍 මාර සතුටුය් 😍✌

  • @anjanasudhara1563
    @anjanasudhara1563 3 года назад +1

    පොඩිකාලෙ මතක් කරන කටහඬක් සචිත්...❤

  • @maleeshakumarapperuma4339
    @maleeshakumarapperuma4339 3 года назад +1

    He is back.. ❤🌸 Good Luck ❤🤗

  • @hafeelcader9642
    @hafeelcader9642 3 года назад +1

    Really cool bro 😎 good luck

  • @sewwandinisansala9827
    @sewwandinisansala9827 3 года назад

    ලස්සනයි aiyee bs ❤️❤️❤️❤️

  • @amarasirirathnayaka5938
    @amarasirirathnayaka5938 3 года назад +1

    ජීවිතේ ඉතින් දැල්වේ අාදරෙන් පිරී.. ❤

  • @vinduindiwari1106
    @vinduindiwari1106 3 года назад +1

    හරිම ලස්සනයි සචිත් ..... තව තවත් අළුත් දේවල් කරන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි ❤️❤️❤️

  • @pubuduhewage2049
    @pubuduhewage2049 3 года назад

    Welcome back sacho ❤❤❤ lovely

  • @chamininanayakkara8420
    @chamininanayakkara8420 3 года назад +1

    හරිම ලස්සනයි අය්යෙ.
    🤗❤️👍💐

  • @AmilaGunawardhana
    @AmilaGunawardhana 3 года назад +1

    නියම වැඩක් අයියා ❤️❤️ 🎵