දිව්‍ය ලෝකයේ අද වගේ දවසක කුමක් කතා වෙනවාද ? Ven.Balangoda Radha Thero Ama dora Viwara Viya

Поделиться
HTML-код
  • Опубликовано: 16 дек 2024

Комментарии • 86

  • @chamalkakothalawala2333
    @chamalkakothalawala2333 10 месяцев назад +16

    ධර්ම දේශනාව සිදු කරන ඔබ වහන්සේට පතන බෝධියකින් උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා!සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @damayanthikumari6621
    @damayanthikumari6621 10 месяцев назад +5

    මේ මොහොතේ මව්බිමේ නොසිටියත් උතුම් ශීලය සමාදන් වී පිංවත් ස්වාමීන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් අනේ මගේ සිත නිවී සැනසී ගිය පිං බලයෙන් පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් ප්‍රඤ්ඤාවම පහළ වේවා උතුම් නිවනින් සැනසීම උදාවේවා සාදූ සාදූ සාදූ 🙏🌺🙏🌺🙏🌺🙏🌺

  • @SumadhuraDaham
    @SumadhuraDaham 10 месяцев назад +10

    ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි , ඔබවහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය වේවා 🙏🙏🙏

  • @chamindarohanrathnayaka3360
    @chamindarohanrathnayaka3360 10 месяцев назад +21

    අරියවංශාභිධාන බලංගොඩ රාධ හිමියන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා නමෝ බුද්ධය

  • @yohanroshitha6616
    @yohanroshitha6616 10 месяцев назад +5

    අති උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!!!!සාධු ...සාධු ...සාධු !!!!!🙏🙏🙏!!!!!🙏🙏🙏!!!!!!!🙏🙏🙏

    • @TyrOpd
      @TyrOpd 10 месяцев назад

      🌺🌺💙🩵🪷🪷🪻🪻🌹🌹🌷🌷⚘️⚘️🌻🌻💜💜🙏🙏uthum balangoda radha suwamin wahanseta niduk nirogi wewa budu saranai!!!🙏🙏💜💜🌻🌻⚘️⚘️🌷🌷🌹🌹🪻🪻🪷🪷🩵💙🌺🌺Saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu!!!

  • @Shalika-ti4io
    @Shalika-ti4io 10 месяцев назад +5

    සාදු සාදු සාදු උතුම් තෙරුවන් සරණයි ගෞරවණීය දේශකයාණන් වහන්ස මාගේ උත්තමාංග නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු ලැබේවා 🪔🪔🪔
    සසර ගමන කෙටි වී උතුම් නිවන් සම්පත්තියම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @amitsumana1214
    @amitsumana1214 10 месяцев назад +1

    සාදු සාදු සාදු උතුම් තෙරුනුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌼🌸🙏🌼🌸🙏🌼🌸🙏🌼🌸🙏🌼🌸🙏🌼🌸🙏🌼🌸🙏🌼🌸🙏🌼🌸🙏

  • @AmithaRamanayaka-p6v
    @AmithaRamanayaka-p6v 10 месяцев назад +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷🧘‍♀️🧘‍♀️🧘‍♀️🏵🏵🏵🧘‍♂️🧘‍♂️🧘‍♂️🌹🌹🌹

  • @haleemahaleema6596
    @haleemahaleema6596 10 месяцев назад +1

    සාදු ..සාදු ..සාදු 🙏🙏🙏💐💐💐 , පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරයම වේවා , තෙරුවන් සරණයි ඔබ වහන්සේට , මේ උතුම් පින ඔබ වහන්සේටත් උතුම් නිවන් අවබෝධය පිනිසම හේතු වේවා සාදු.. සාදු ..සාදු 🙏🙏🙏💐💐💐.

  • @kanthidias7267
    @kanthidias7267 10 месяцев назад +1

    ,🙏🙏🙏 මාගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ හදපිරි උත්තමාංග නමස්කාර ය වේවා 🌹🌹🌹🙏🌹🙏

  • @dammidammi7312
    @dammidammi7312 10 месяцев назад +1

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @nimmimalkanthi9850
    @nimmimalkanthi9850 10 месяцев назад +2

    🙏🙏🙏නමස්කාර වේවා අපගේම බුදු පුත්‍ර ස්වාමින් වහන්ස අපහට මේසේ බුදුගුණ කීයාදීලා කරගන්නාවු පිං මහිමය නිවන් පිණිස ම 🙏🙏🙏උපකාර ම වේවා 🙏🙏🙏❤

  • @nadinadi647
    @nadinadi647 10 месяцев назад

    සාදු සාදු සාදු නමොබුද්දාය පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @Gayani_karunarathna3824
    @Gayani_karunarathna3824 10 месяцев назад +1

    සාධු සාධු සාධු !!! නමස්කාර වේවා පින්වත් මහෝත්තමයාණන් වහන්සේ හට ...🙏🙏🙏

  • @nalindarshana6971
    @nalindarshana6971 10 месяцев назад

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා !!!නිරෝගි වේවා !!!සුවපත් වේවා !!!දීර්ඝායුෂ වේවා !!!සාදු සාදු සාදු

  • @amalidayarathna1334
    @amalidayarathna1334 10 месяцев назад +1

    සාධු සාධු සාධු🙏🙏🙏 උතුම් තෙරුනුවනට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @hemalipoddeniyage6060
    @hemalipoddeniyage6060 10 месяцев назад

    සාධු .සාධු ..සාධු ...!!!පූජනීය පින්වත් බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .!!!🙏🙏🙏

  • @thililakshi85
    @thililakshi85 10 месяцев назад +1

    සාධූ සාධූ සාධූ
    ඔබ වහන්සේට චිරාත් කාලයක් උතුම් දේශනාවන් සිදුකිරීමේ භාග්‍ය ලැබේවා!!
    දීරඝායුශ ලැබේවා!!

  • @ShehanPasindu-bt7qq
    @ShehanPasindu-bt7qq 10 месяцев назад

    සාදු සාදු සාද්දු පුජ්‍ය පාද බලංගොඩ රාධ ගරු ස්වාමිනවහන්සේට නිදුක් නිදුක් නිරෝගි සුව ප්‍රාර්ථනා කරම් ධර්මයට සවන් දුන් මාහට නිවන් පිණීසම මේ පින හේතු වාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 10 месяцев назад

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ට උතුම් නිර්වාණයම අවබෝධ වෙත්වා.🙏🙏🙏

  • @wathsalaukkotuwa8761
    @wathsalaukkotuwa8761 10 месяцев назад

    පින්වත් ස්වාමීන් වහන්සේට පුන්‍යානුමෝදනා පෙරදැරිව මාගේ නමස්කාරය වේවා !
    සාදු සාදු සාදු !

  • @nandanimarasinghe4872
    @nandanimarasinghe4872 10 месяцев назад

    සාදු සාදු සාදු සාදු සාදු සාදු නිව්ම ලැබේවා theruwan saranaye ape ස්වාමීන් වහන්සේ නිදුක් නිරොගි දීර්ඝ ayu සුවපත් වේවා theruwan සරණ වේවා

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 10 месяцев назад +1

    වන්දණීය පුජණීය පින්වත් ස්මින්වහන්සේට මාගේ උත්තමාන්ග නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි දිර්ඝයුශ ලෑබේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @bggunawathie3702
    @bggunawathie3702 10 месяцев назад

    ගෞරවනීය පින්වන්ත ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැඛේවා! නිවනම අවබෝධ වේවා.සාධූ! සාධූ!! සාධූ!!!🙏🙏🙏🌸🙏🙏🙏🌸🙏🙏🙏🌸

  • @AnulawathiWL
    @AnulawathiWL 10 месяцев назад

    ධර්ම දේශනාව සිද්ධ කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු සරණයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි සාධු සාධු සාධු

  • @Kamal-o4h
    @Kamal-o4h 10 месяцев назад

    🎉🎉🎉 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි නිදුක් නිරෝගී, දීර්ඝායුෂ ලැබේවා ධර්මය අසන්න සැලසු අයට ගොඩක් පින්

  • @nilanthidompage9837
    @nilanthidompage9837 10 месяцев назад

    සාධු🙏🙏 සාධු🙏🙏 සාධු🙏🙏
    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි චිරජීවණය ලැබේවා 🙏🙏
    මේ බුද්ධ දේශනාව ඇසීමෙන් මා සිතද සතුටු විය... උතුම් බුදු වදන්ම මා දෙසවන් තුලට ඇසේවා......
    සාධු🙏🙏 සාධු🙏🙏 සාධු🙏🙏
    නමෝ බුද්ධාය 🙏🌷🙏

  • @sujathawijerathna3801
    @sujathawijerathna3801 10 месяцев назад

    පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි ධර්මය තව තවත් දේශනා කිරීමට ශක්තිය ධෛර්‍ය ලැබෙිිවා...

  • @IranganiRathnayaka-o6v
    @IranganiRathnayaka-o6v 10 месяцев назад

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 10 месяцев назад

    සාදු සාදු සාදු අද දුරැතු පොහෝදින ඔබ වහන්සේට තෙරැවන් සරනයි

  • @danajaneekarunaratne4274
    @danajaneekarunaratne4274 10 месяцев назад +1

    ඔබවහන්සේ මෙම ධර්මදේශනාවන් දමිළ භාෂාවෙන්ද දේශනා කරන්නේනම් මිනිස්සුට බෝහෝ යහපතක් වේවි .

  • @sandayakumari3734
    @sandayakumari3734 10 месяцев назад

    නමොබුද්ධාය සාධු` 🙏 සාධු` 🙏 සාධු` 🙏 අප පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වෙවා ප්‍රර්තනා කරන බොදියකින් එ උතුම් නිවන් මගම ලබෙවා 🙏 සාධු` 🙏 සාධු` 🙏 සාධු`

  • @ruvin1322
    @ruvin1322 10 месяцев назад

    සාදු සාදු සාදු 🙏🌷 🙏🌷 🙏🌷

  • @sadunkanchana2093
    @sadunkanchana2093 10 месяцев назад

    දිර්ගායුෂ වෙිවා ඔබ වහන්සේ ට

  • @donakusuma2536
    @donakusuma2536 10 месяцев назад +1

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @tusharitushari6181
    @tusharitushari6181 10 месяцев назад

    සාධූ සාධූ සාධූ
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @kumarisunethra2713
    @kumarisunethra2713 10 месяцев назад

    පින්වත් අපේ හාමුදුරුවන්ට මගේ නමස්කාර වේවා 🙏🙏🙏

  • @cwijesinghe5718
    @cwijesinghe5718 10 месяцев назад

    අප ස්වාමීන් වහන්සේ ට ඉක්මනින් නිර්වාන ශාන්තිය සාක්ෂාත් වේවා .

  • @iranganirathnayake7928
    @iranganirathnayake7928 10 месяцев назад

    සාදු සාදු 🙏🙏🙏

  • @shashikanisansala5531
    @shashikanisansala5531 10 месяцев назад

    සාදු සාදු 🌺🌼🏵️🌸

  • @TyrOpd
    @TyrOpd 10 месяцев назад

    💜💜🌺🌺🌻🌻🪷🪷🌹🌹💙🩵🙏🙏Saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu!!!uthum balangoda radha suwamin wahanseta niduk nirogi wewa budu saranai!!!🙏🙏🩵💙🌹🌹🪷🪷🌻🌻🌺🌺💜💜

  • @eranganuwan8415
    @eranganuwan8415 10 месяцев назад

    ඔබ වහන්සේ මතු බුදු වෙවා

  • @devikodi8074
    @devikodi8074 10 месяцев назад

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @chandradissanayaka4249
    @chandradissanayaka4249 10 месяцев назад

    Teruwan saranai ape penwat swamenwahnsa prartaneya bodeyaken newan dakewa sadu sadu sadu

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 10 месяцев назад

    Sadu sadu sadu budu saranai gurwaniy pinwata apa daruma dasakayanan whansata anugrhak bawatutat budu saranai

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 10 месяцев назад

    Namo buddaaya saadu saadu saadu pinwath uthum u sawamin wahanseta ha siyaluma Maha sangarathnayata mage namaskaraya wevaaa.dirgauuu wevaaa.boho pin ath wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa.saadu saadu saadu

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 10 месяцев назад

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @priyadashene6779
    @priyadashene6779 10 месяцев назад +1

    Saduuu saduuuu saduuuu🙏🙏🙏🙏🙏🙏🙏

  • @kasthurii656
    @kasthurii656 10 месяцев назад

    සාධු සාධු සාධු 🙏🌸

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 10 месяцев назад

    Mage namaskaraya weva sadu sadu sadu

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 10 месяцев назад

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 10 месяцев назад

    Namo buddaya 🙏🏻🙏🏻🙏🏻

  • @senusemi
    @senusemi 10 месяцев назад

    Sadu sadu sadu🙏🏻

  • @pushpaathukorala1460
    @pushpaathukorala1460 10 месяцев назад

    Teruwan saranai

  • @kumudunikumu6988
    @kumudunikumu6988 10 месяцев назад

    Sadu🙏🏻 sadu🙏🏻 sadu🙏🏻

  • @liinapirs4954
    @liinapirs4954 10 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malnimalni3284
    @malnimalni3284 10 месяцев назад

    Sadu..sadu..saduu.!

  • @HppHCaldera72
    @HppHCaldera72 10 месяцев назад

    DEERGAYU VEHVA PINBARA SAGHARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI

  • @nimmimalkanthi9850
    @nimmimalkanthi9850 10 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @tharangadegaldoruwa6526
    @tharangadegaldoruwa6526 10 месяцев назад

    🙏🙏🙏

  • @---rohansifelice---2387
    @---rohansifelice---2387 10 месяцев назад

    🙏🙏🙏🌸🌼🌿

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 10 месяцев назад

    🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @BanagalageSusantha
    @BanagalageSusantha 10 месяцев назад

    සාධු සාධු සාධු !!!

  • @amallanka4061
    @amallanka4061 10 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏

  • @ranjaniarumapperuma5147
    @ranjaniarumapperuma5147 10 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @jiwanthiranasinha4843
    @jiwanthiranasinha4843 10 месяцев назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @karunasenajayalath5710
    @karunasenajayalath5710 10 месяцев назад

    සමාවෙන්න මෙහෙම ලියනවාට..දිවියලෝක දෙවවරැ රැස්වෙලා සනාත් නිසාන්ත ගෙන කතාකලා වෙන්ට බැරිද

  • @HppHCaldera72
    @HppHCaldera72 10 месяцев назад

    SITH NIVEN PAHAN WANA UTHUM PINBARA PUNPOHOYA DHINAK VEHVA LOWATA SETH VEHVA SADHU SADHU SADHU

  • @cwijesinghe5718
    @cwijesinghe5718 10 месяцев назад +1

    අප ස්වාමීන් වහන්සේ ට ඉක්මනින් නිර්වාන ශාන්තිය සාක්ෂාත් වේවා .

  • @ruvin1322
    @ruvin1322 10 месяцев назад

    සාදු සාදු සාදු 🙏🌷 🙏🌷 🙏🌷

  • @udenisamanthi283
    @udenisamanthi283 10 месяцев назад

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ruvin1322
    @ruvin1322 10 месяцев назад

    සාදු සාදු සාදු 🙏🌷

  • @mbldissanayake2901
    @mbldissanayake2901 10 месяцев назад

    සාදු සාදු සාදු

  • @piyumidisanayaka3714
    @piyumidisanayaka3714 10 месяцев назад

    🙏🙏🙏

  • @siriyalathalatha530
    @siriyalathalatha530 10 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThennakoonChandrika
    @ThennakoonChandrika 10 месяцев назад

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @nirmaleeperera8889
    @nirmaleeperera8889 10 месяцев назад

    🙏🙏🙏

  • @thilakarathnaRMP
    @thilakarathnaRMP 10 месяцев назад

    🙏🙏🙏

  • @Buddha.rashmi
    @Buddha.rashmi 10 месяцев назад

    🙏🙏🙏

  • @devikasudarshani1133
    @devikasudarshani1133 10 месяцев назад

    🙏🙏🙏🙏