Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ සිංදුවට ලක්ෂ 20ක ආදරයක් 🥰ස්තුතියි 🙏🏼ආදරෙයි ❤️🫶🏻
මැරෙනකන්ම මමනම් මේ සින්දුව අහනවා..ඒ තරම් ලස්සනයි..එපා වෙන්නෙ නෑ කොච්චර ඇහුවත්
Mamath
❤️❤️
2:26
2.3 m ❤️
2023 ත් අහන අය මේ පැත්තට..💖🎧🎼🎼ඉස්සර උදේ - හවස ස්කුල් බස්එකෙ යන - එන ගමන්, ජීවිතේ ලස්සනම කාලෙ හරිම සැහැල්ලුවෙන් අහපු අදටත් ආසම කරන සින්දුවක්....😚😚😚️❤️❤️❤️Edited: 2024 ත් අහන ළමා යි.... මේ පැත්තට 🎉❤
apiii ahnoooo❤
@@jayamiperera-mc8hs 💖💖🎧🎼😙
❤❤❤❤❤😂❤❤❤
❤️
ජිවිතෙට තදින්ම දැනුණු සින්දුවක්.❤❤❤
එදා වගේම අදටත් ආදරෙයි මේ සිංදුවට❤ 2023 දිත් අහනවා😘❤
ආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසාජීවිතේ පැතුම් රහසේම වියෑකී ගියාරහසේම කවුදෝ ඉක්මන් වෙලාහඬවාලා මගේ දෑස ඔබ ගෙන ගියාදැන උන්නා නම් ආදරේඔබ යන්නේ නෑ මා දමාදහසක් පැතුමි මහදේ සිර කොට තබාමා පෙම් කලේ සිතින් සුසුමන් දරාමා තුරුලේ ඔබ උන්නා හීනෙන් පවාඇයි ඉන්නනේ හොර රහසේම මා රිදවලාදැන උන්නා නම් මේ ආදරේඔබ යන්නේ නෑ මා දමාදෙනුවන් අගට රහසේ කඳුලැල් වුනාඔබ ගැනම රෑ තිස්සේ සිහිපත් කලාමා පෙම් කල බව තාම නොදනී ඔයාඅදටත් සිතින් මා ඔබෙ පෙම්වතාදැන උන්නා නම් මේ ආදරේඔබ යන්නේ නෑ මා දමාආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසාජීවිතේ පැතුම් රහසේම වියෑකී ගියාරහසේම කවුදෝ ඉක්මන් වෙලා.......හඬවාලා මගේ දෑස ඔබ ගෙන ගියාදැන උන්නා නම් ආදරේඔබ යන්නේ නෑ මා දමා❤❤❤🎉🎉❤❤😔😣
❤️🫶🏻
හිමි උන තැනට වඩා අහිමු උන තැන බැදිම වැඩියි..ඒත් දරාගන්න අමාරුයි,,,මා පෙම්කල බව තාම නොදනි ඔයා❤️
ඇත්ත ...😢😢😢 පපුව පැලෙන්න තරන් එනව........අයිති නෑ කියල දැනෙන කොට
Aththa kathawa 😥😥😥😥😥😥😥😥
ow😢
කාලයේ වැලලිලා තිබුන ඒ ඒකපාර්ශ්වික ආදරේ 🙄මේ සින්දුවත් එක්ක ආයෙත් මැවි මැවි පේනවා😔අදටත් සිතින් මා ඔබෙ පෙම්වතා 😖
🥺
P
Ane ekata nam duka hithuna lassaniyi song eka mathaka yam hitha kiri gahala yanawa😢😢😢😢
Eka parshika adryk nowi adre kiuwnm ada oya sthutin athi bro
2021.7. 1 අහපු වාරනන් මතකත් නෑ. හිතට වදින පට්ටම සින්දුවක්.දැන් කාලෙ සින්දු කියල ගහන කවි වලට වඩා මේ වගේ සින්දුනන් මරු 😍👌
ආදරේ කියන්නේ මොකක්ද කියලා හරියටම මට මතක් උනේ මේ සින්දුවෙන්
ඇත්තමයි ❤
Kiygnna bri adra ktha koitrmnm hith asse hangila adda e hanchchi adra ktha ktawth nopenenna ai ai mthaketa arn enna pluwn me song ekath ekka
කෝ 2024 අහන සෙට් එක❤❤❤
meka pissuwak bn.
❤❤
Man ❤❤ 2024 August
රහසේම කවුදෝ ඉක්මන් වෙලා හඩවාලා මගේ දෑස ඔබ ගෙන ගියා🙂දැන උන්නනම් ආදරේ ඔබ යන්නේ නෑ මා දමා 🙂
එදා වගේම අදටත් ආදරේ කරන හරිම ලස්සන සින්දුවක් ❤
අනිවරෙන්ම 🌹🌹🌹
Aniwaryen☝🌹
භාවනාවක්
අනිවාරෙන්ම සහොදරයා.❣️
Aththmi 🙂
දැන උන්නා නම් මේ ආදරේ ඔබ යන්නෙ නෑ මා දමා......❤️🔓i felt it!!!
රෑට,වැස්සත් එක්ක මේ සින්දුව බෙහෙතක් 🥺🙂❤🌧️
Thank you ❤️
@@ShanHassim ❤🥰😘
Ow atta🙏❤
𝔸𝕥𝕙𝕥𝕙𝕒🙂
Haaa hari
මගේ ආදර කතාව ගැන ලියපු සිංදුවක් වගේ.😔💔හිතට ගොඩක් දැනුන සිංදුවක්..........❤️
කොච්චර පරන වුනත් මේ සින්දුවට හැමදාම ආසයි ඒක කවදාවත් නැති වෙන්නෑ ❤️❤️
දහසක් පැතුම් මහදේ සිර කොට තබාමා පෙම් කලේ සිතින් සුසුමන් දරාමා තුරුලේ ඔබ උන්නා හීනෙන් පවාඇයි ඉන්නෙ හොර රහසේ මා රිදවලා දැන උන්න නම් මේ ආදරේ ඔබ යන්නේ නෑ මා දමා......❤😊
නෝතේරෙන දෙයක් හිත ඇතුලේ හිරවෙලා වගේ දැකෙනෙවා මේ සිංදුව අහනකොට.හරිම ලස්සනයි.එදා ඉදලා සැරෙන් සැරේ අදටත් අහනවා😍😍
හිත අස්සෙ පොරකාපු මහ හුඟක් හීන ළග නුඹත් එක හීනයක්නැති උනත් හිමිකමක්....😔🍂
2022 අවසානෙටත් ආවා ඒත් මේක තාමත් මගේ ආසම සිංදු අතරේ......❤️😘............
❤
2024ත් මේ සිංදුව අහන කට්ටිය මේ කොනට❤
Innawa
❤innawa😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපි කොන් වලට යන්න ආස නෑ...
ඒ කටහඩට තාමත් ආදරෙයි ❤❤❤තව මේවගේ සින්දුවක් දෙන්න අයියේ 🙏❤
😘❤️ ආසම සිංදුවක්..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️😘
තාමත් අහන ගොඩක් ලස්සන සින්දුවක් ❤👀🙂
මේ සිංදුව හරි ලස්සන මතකයක් තියෙන සිංදුවක්. අපේ සීයාට ඉස්සර button phone එකක් තිබ්බ. එයා එ phone එකට ඔය සිංදුව කොහෙන්ද දාගෙන ඇවිල්ල ආච්චි එක්ක ඔය සිංදුව ඇහැව අදටත් ආච්චි ඒ phone එකෙන් ඒ සිංදුව අහනව සීයව මතක් කරන්. සීය නැති වෙල අවුරුදු 9 වෙනව ඒත් ඒ ආදරේ මතක් වෙනව මේ සිංදුව අහද්දි...❤
මගේ සිංදුවකින් කෙනෙකුගේ සිත සැනසෙනවා නම් . ඒ තරම් සතුටක් මට තවත් නැත . ❤️🫶🏻 මේ Comment එකට ස්තුතියි 🙏🏼❤️
පොද වැස්ස දිහා බලාගෙන, බියර් එකක් බිබී දුමක් දාන ගමන් අහන්නනන් එපා ❤😢
🫶🏻❤️😇
මං මගෙ ජීවිතේ වැඩිපුරම ආදරේ කරන සිංදුව❤ මං තේරෙන කාලෙ මේ සිංදුවෙ lyrics වල තේරුම හෙව්වා... අයියෙ ආයෙමත් ඔයාගෙ සිංදුවක් ඕනි මේ වගේ හැමදාමත් මතකයේ ජීවත් වෙන විදිහට❤
ලගඳීම දෙනවා ❤️
හදවත අඩවපු සින්දුවක්.. මාරම ලස්සනයි.♥️💗🥰
හුස්ම වදින දුරින් ඉන්න ඔබ මගේ කියලා නොකියාම යන්න ගියා
කෝ බලන්න් 2024ත් මේ සිංදුව අහන සෙට් එක ආදරෙයි නම් 👇❤️🤫
අනෙ මන්ද මේ සින්දුව ඇහෙද්දි මහ අමුතුම feeling එකක් එනවා ❤️❤️
2021..listen again ..👌💥
❤🙏💪
ඇයි මේක මෙච්චර දැනෙන්නේ කියල තේරෙන්නෙ නෑ.ඒත් හිතට ගොඩක් දැනෙනව.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ♥️
ඔව්..💕
Aniwa✌️✌️🤟
අහිමි තැන බැදීම පුදුමාකාර පාපයක්🙂💔
අහිමිවීමම උරුම කරගෙන ඉපදුනු මිනිස්සු අපි 🙂✋
ඇත්තක්😔😔😔😔
Ai itin badune
හ්ම්ම් අපිට කවදාවත් හිමි විම උරුම අපිට ඉතින් උරුම අහිමිවීම 😢😢😢😢😢🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
ආදරේ තරම් එයාට කියාගන්න බැරි උන වෙලාව ගොඩක් මතක් වුනා මේ සිංදුව අහද්දි.... දැන් එයා වෙන කෙනෙක් එක්ක සතුටින් ඉන්නවා.... ඉතින් මාත් සතුටින් එයා සතුටින් නිසා..... තාම එයා දන් නෑ මං එයාට ආදරෙයි කියලා.....😥😥😥
Danwanna dawasaka ona wei
🥺❤❤
ස්කෝලේ කාලෙට අරන් ගියා.. පට්ට ලස්සන සිංඳුවක් අයියේ🙏😘❤
Sirawt mchn e😂💔
Hmmm 😒😒😒
රහසේම කවුදො ඉක්මන් වෙලාහඬවාලා මගේ දැස ඔබ ගෙන ගියා..දැන උන්නනම් මේ ආදරේඔබ යන්නේ නැමා දමා..😥😥
2022 වෙලත් හරිම අසාවෙන් අහන සිංදුවක් මම..❤️
Math🥺❤️
මගෙ ආදරෙත් මෙ සිංදුව වගෙ මං තනියම එයාට ආදරෙ කලා එයා දැන් මගෙ ඇස් දෙක ඉස්සරහාම වෙනකෙනෙක් එක්ක සතුටින් ඉන්නවා එයා දකින වාරයක් ගානෙ මාව පිචිචෙනවා එයාව මට අයිති වෙන්නැ කියලා දන්නවා එත් මගෙ ආදරෙ හැමදාමත් මගෙ හිතේ තියෙවි
❤️🥺
🥺❤️
@No name ☺️
same 💔🥺
ලස්සනයි හැමදාම රැට අහනවා 🥰
ආසම සිංදුවක් වචනයක් වචනයක් ගානේ හදවතට දැනෙනව ඉස්සර ඉදන් තාම අහනව voice ekath lassanai 💔🎧
මේක ගොඩක් ලස්සන සින්දුවක්.🤩❤️🤩❤️🤩❤️🤩❤️🤩❤️
ආදරෙ කියාගන්න බැරි උන හැමෝටම මේ සිංදුව තදින්ම හිතට දැනෙන්ව ❤
Hodatama danenawa 💔🥀
දැන් තමයි මට නම් hit උනේ..💕💕💕මරු♡
මගෙ views වලින්ම 100k විතර එනෝ sure..හැමදාම අහනෝ..✥✥✥
ටික කාලයක් ගිහින් අයෙ අහද්දී...😟❤️ඒ feeling එක දැනෙන්නම ඕනි එකක්...........
ආත්මීය ගීතය ! 😊❤
"දහසක් පැතුම් මහදේ සිර කොට තබා....❤️🥺 🥺❤️මා පෙම් කරේ සිතින් සුසුමන් දරා..."
ඒක නම් තදටම වැදුනා
My favourite ❤. Heart eke amuthu thanak touch krnw me song ek. Wena kisim sinduwkt ehm wela na. E feeling ek daragann amarui. 💝
Thank you ❤️🫶🏻🥹
ඒක පාර්ශ්වීය ආදරේ මතක් වෙනවා 🙂♥️🥀
සුපිරිම සින්දුවක් මේක නියමයි ❤❤.2025ත් අහන මම.👌👉🇰🇷
@ShanHassim මල්ලී මොන කෝඩ් එකේද යන්නේ මේ සින්දුව පට්ට ..❤️
ඇයි මේක මෙච්චර දැනෙන්නේ කියලා තේරෙනේ නෑ ..හිතට ගොඩාක් දැනෙනව..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ..මගේ ජීවිත කතාව වගේ වෙලාවකට හිතෙන්නේ..😐 මා පෙම් කල බව තාම නොදනී ඔයා ........😐💕❤
පොරගෙ වොයිස් එක හිතට වදිනව
ජීවිතේ උන දේවල් සින්දුවේ කියවෙනවා..ඒකයි එච්චර දැනෙන්නෙ
💔
@@tharkaumayanga2328 uui
💖
දැන උන්න නම්මේ ආදරේ....🖤
මම ගොඩාක් ආසයි මේ සින්දුවට.❤ හදවතටම දැනෙනවා ❤️😢
මම ගොඩක් ආසයි ඔයාට ♥හදවතට තදින්ම දැනුනා 🤗🌸
love u piumi
ඔය කට හඩ අහුනා මදි තව අහෙන්න ඕන❤
🙏🏼
හවස 6 පස්සේ ඇදට වෙලා තනියම අහන්න පුළුවන් සින්දුවක්. හරිම ලස්සනයි
දැන උන්නානම් මේ ආදරේ ඔබ යන්නේ නෑ මාදමා 😪😪😪😪😪❤🥺
හිතට දැනුන සින්දුවක් කලින් සිද්ද උන හැම දේම ආයෙ මතක් වෙනව
දැන උන්නානම් මේ ආදරේ...ඔබ යන්නේ නෑ මා දමා....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක්, ගොඩක් ලස්සනයි
😍අනේ ඒ voice එක අහන්න අහන්න ආසා හිතෙන්වා......😍🥰🥰🥰
කල් ඉකුත්වීමේ දිනයක් නැති සින්දුවක් 2023 ආනවා ❤❤
අවුරුදු ගානක් ඈතට අරන් ගියා 🥺❤️ යූටියුබ් එකට ආවොත් අහනවමයි
🌸🤗
දැන් sindu monawad...mama a lassana athithyata yanawaa raththaran...❤ jiwathya athiweema nathiwaa... api therum ganna oona...daramaya a thamaii
අදටත් මේ song එක අහන අය ඉන්නවද🥰❤ අහන් නැතුවම ඉන්න බැරි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සන song එකක් 🥺🥰❤ මන් ගොඩක් ආසයි 🥺❤
Simple equality to "sagare tharam" song in started melodies😊Excellent work brother ❤❤❤I also like your premaya usai song😇❤️👏
Thank you bro ❤️🫶🏻
Me සිංදුව mara vidihata hithata danenawa kochchara ahuwath epa wenne na 2023❤
ආයත් අපේ ජීවත අතීතයට අරන් යනවා ලස්සනම ලස්සන සින්දුවක්
90 ape kale
@@dineshmadusanka4727 ow e kale ❤
කෝ බලන්න 2050 මේක අහන අය...❤️❤️❤️
🙏🏼❤️
ඊටත් එහාට යනකම් කට්ටිය මේක අහනවා❤️
Jiwat unot aniwaranna ahanawa
@@situmnilanka3224 ow aniwa❤
Marunath ahanwa
ජීවිතේ සමහර සිද්දීන් මේ ගීත ඇතුළෙ එහෙමපිටින්ම තියෙනව. හිතෙන්නෙ මටම ලියලා කියලා ❤️
2025 අහන සෙට් එක කො 😢😢🥺🥺
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ❤ ඒ තරමටම මේ සින්දුව පිස්සුවක් වෙලා ❤
පරණ මතකය අලුත් කරනවා❤️❤️❤️
Ane me sinduwa me tharamma hithata denenne ai kiyanna danne eth puduma lassanak thiyenne me sinduwa you tube ekata awoth ahanawamai 😣😣
අහිමි ආදරයකට ආදරේ කරන එකත් එක්තරා දුකක්... 💔💔😔2023 දිත් මේ song එකට ආදරේ අය කෝ… ♥️🥀
දැන උන්නා නම් ආදරේඔබ යන්නෙ නෑ මා දමා...හැමතිස්සේම වගේ අහන සිංදුවක්...මාරම ලස්සනයි...💞💞
paththa lassana mucic ekak ahanna ahanna asai💙💙❤️❤️☺️☺️❤
මටත් ඒ ආදරේ කියාගන්න පුලුවන් උනානම් අදටත් මේම දුක් විදින්නෙ නෑ....😥i love you madara .....ආදරේ තරම් කියාගන්න බැරි වූ නිසා😞😞😞😥😔
🤔😁
@@madarajayathissa8996 🙂🙂
ආදරේ තරම් කියාගන්න බැරිවූ නිසා😥❤️
දැන උන්නා නම් මේ ආදරේ ඔබ යන්නෙ නෑ මා දමා 🙂✌💔 නියමෙට දැනෙන සින්දුවක්
දැන උන්නා නම් ආදරේඔබ යන්නේ නෑ මා දමා 🥺🥀
ගොඩාක් ලස්සන හදවතට දැනෙන ලස්සනම ලස්සන සිංදුවක් හැමදාම අහනවා කොච්චර ඇහුවත් එපාවෙන්නෙම නැති සින්දුවක් 😍😍😍😍
🌸
🙂රහසේම කවුදෝ ඉක්මන් වෙලා හඩවාලා මගෙ දෑස ඔබ ගෙන ගියා 🙂💔දහසක් හැගුම් මහදෙ සිර කොට තබා 🙂මා පෙම් කල බව තාම නොදනි ඔයා අදටත් සිතින් මා ඔබෙ 😖💔ඒ වචන ටික 😖💔ම්ගෙ පරන අතීතෙ හාර අවුස්සනවා 😖💔
රහසේම කවුදෝ ඉක්මන් වෙලා හඩවාලා මගෙ දෑස ඔබ ගෙන ගියා🥺😢❤️🔥🥀 දැන උන්නනම් ආදරේ 🥺 උබ කවදාවත් යනේකක් නෑ බන් මා දමා 🥺😔✊.... 👉💔❤️🔥🖤🥀...😢
Hii
Dan ahana aya koo mg asama song ekak😘😘😘
දෙනුවනගට රහසෙ කදුලැල් උනා 😥❤️ ඔබ ගැනම රෑ තිස්සෙ සිහිපත් කරා😇මා පෙම් කල බව තාම නොදනී ඔයා☺️අදටත් සිතින් මා ඔබෙ පෙම්වතා😍😘❤️
මට පෞද්ගලිකව දැනෙන සිංදුවක්
දහසක් පැතුම් මහදෙ සිරකොට තබා♥️😊
අනේ මන් ආසම සින්දුවක් 🥹
දහසක් පැතුම් මහදෙ සිර කොට තබා මා පෙම් කලේ සිතින් සුසුමන් දරාමා තුරුලෙ ඔබ උන්නා හීනෙන් පවා ඇයි ඉන්නෙ හොර රහසෙ මා රිදවලා🥺🥀
Asama ekak...♥️🥀😊ee voice eka...ane me sindhuwa kiyanna wachana naa patta...😊♥️
අනේ මන්ද අයියෙ මේකෙ තියෙන්නෙ අමුතුම හැගීමක් විරහව දැනෙනව හදවතට ඇස් දෙකට හදවතට ඒ හැගීම දැනෙනවා ඒ තරම්ම හිතට වදින සින්දුවක් love it❤️✨️
ජීවිත මේවා ❤
❤️🥹🫶🏻
එකෙන්ම කිව්වේ සහෝ 😂
රහසේම කවුදෝ ඉක්මන් වෙලා හඩවාලා මගේ දෑස ඔබ ගෙන ගියා🙂දැන උන්නනම් ආදරේ ඔබ යන්නේ නෑ මා දමා 🙂(2022.08.22)
Edth adath aheddi hitha sinduwa asse nathra kra gththa sinduwk.godk mthka aya aya mthk krnwa.❤️
"මා පෙම් කල බව තාම නොදනී ඔයා..!"🥺🤍🥀
මට උන දේ මන්ම සිංදුවකින් අහනකොට දැනෙන feel එක 😢
Wow හරිම ලස්සන සින්දුවක්.ඉස්සර පිස්සුවෙන් වගේ අහපු.
Adatath eyaw matak wena parak gne awit me sinduwa ahl ynw. Kohe hri kmk nh hodin innwnm mt e athi🥰
කොච්චර ආදරේ කරත් කවදාවත් හිමි වෙන් නෑ ආදරේ මහ පුදුමාකාරයො❤
Kola ko vandabona bhudhusaranai!!!!
රහසේම කවුදෝ ඉක්මන් වෙලා ...........🙂හඩවලා මගෙ දෑස ඔබ ගෙන ගියා........💔දැන උන්නනම් ආදරෙ.......🥺ඔබ යන්නේ නෑ මා දමා...........💔
මගේ කතාව වගේමයි❤❤❤පරණ දේවල් මතක් උනා❤❤
😊කවදාවත් එපා වෙන්නැති එකක්..❤️ අදටත් ආසවෙන් අහනවා...❤️
මගේ ජීවිත කතාවට හරියටම ගැලපෙන එකම song එක මේක. 😞💔
මේ සිංදුවට ලක්ෂ 20ක ආදරයක් 🥰
ස්තුතියි 🙏🏼ආදරෙයි ❤️🫶🏻
මැරෙනකන්ම මමනම් මේ සින්දුව අහනවා..ඒ තරම් ලස්සනයි..එපා වෙන්නෙ නෑ කොච්චර ඇහුවත්
Mamath
❤️❤️
2:26
2.3 m ❤️
2023 ත් අහන අය මේ පැත්තට..💖🎧🎼🎼
ඉස්සර උදේ - හවස ස්කුල් බස්එකෙ යන - එන ගමන්, ජීවිතේ ලස්සනම කාලෙ හරිම සැහැල්ලුවෙන් අහපු අදටත් ආසම කරන සින්දුවක්....😚😚😚️❤️❤️❤️
Edited: 2024 ත් අහන ළමා යි.... මේ පැත්තට 🎉❤
apiii ahnoooo❤
@@jayamiperera-mc8hs 💖💖🎧🎼😙
❤❤❤❤❤😂❤❤❤
❤️
ජිවිතෙට තදින්ම දැනුණු සින්දුවක්.❤❤❤
එදා වගේම අදටත් ආදරෙයි මේ සිංදුවට❤ 2023 දිත් අහනවා😘❤
ආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසා
ජීවිතේ පැතුම් රහසේම වියෑකී ගියා
රහසේම කවුදෝ ඉක්මන් වෙලා
හඬවාලා මගේ දෑස ඔබ ගෙන ගියා
දැන උන්නා නම් ආදරේ
ඔබ යන්නේ නෑ මා දමා
දහසක් පැතුමි මහදේ සිර කොට තබා
මා පෙම් කලේ සිතින් සුසුමන් දරා
මා තුරුලේ ඔබ උන්නා හීනෙන් පවා
ඇයි ඉන්නනේ හොර රහසේම මා රිදවලා
දැන උන්නා නම් මේ ආදරේ
ඔබ යන්නේ නෑ මා දමා
දෙනුවන් අගට රහසේ කඳුලැල් වුනා
ඔබ ගැනම රෑ තිස්සේ සිහිපත් කලා
මා පෙම් කල බව තාම නොදනී ඔයා
අදටත් සිතින් මා ඔබෙ පෙම්වතා
දැන උන්නා නම් මේ ආදරේ
ඔබ යන්නේ නෑ මා දමා
ආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසා
ජීවිතේ පැතුම් රහසේම වියෑකී ගියා
රහසේම කවුදෝ ඉක්මන් වෙලා.......
හඬවාලා මගේ දෑස ඔබ ගෙන ගියා
දැන උන්නා නම් ආදරේ
ඔබ යන්නේ නෑ මා දමා❤❤❤
🎉🎉❤❤😔😣
❤️🫶🏻
හිමි උන තැනට වඩා අහිමු උන තැන බැදිම වැඩියි..ඒත් දරාගන්න අමාරුයි,,,මා පෙම්කල බව තාම නොදනි ඔයා❤️
ඇත්ත ...😢😢😢 පපුව පැලෙන්න තරන් එනව........අයිති නෑ කියල දැනෙන කොට
Aththa kathawa 😥😥😥😥😥😥😥😥
ow😢
කාලයේ වැලලිලා තිබුන ඒ ඒකපාර්ශ්වික ආදරේ 🙄
මේ සින්දුවත් එක්ක ආයෙත් මැවි මැවි පේනවා😔
අදටත් සිතින් මා ඔබෙ පෙම්වතා 😖
🥺
P
Ane ekata nam duka hithuna lassaniyi song eka mathaka yam hitha kiri gahala yanawa😢😢😢😢
Eka parshika adryk nowi adre kiuwnm ada oya sthutin athi bro
2021.7. 1
අහපු වාරනන් මතකත් නෑ.
හිතට වදින පට්ටම සින්දුවක්.
දැන් කාලෙ සින්දු කියල ගහන කවි වලට වඩා මේ වගේ සින්දුනන් මරු 😍👌
ආදරේ කියන්නේ මොකක්ද කියලා හරියටම මට මතක් උනේ මේ සින්දුවෙන්
ඇත්තමයි ❤
Kiygnna bri adra ktha koitrmnm hith asse hangila adda e hanchchi adra ktha ktawth nopenenna ai ai mthaketa arn enna pluwn me song ekath ekka
කෝ 2024 අහන සෙට් එක❤❤❤
❤️❤️
meka pissuwak bn.
❤❤
❤❤
Man ❤❤ 2024 August
රහසේම කවුදෝ ඉක්මන් වෙලා
හඩවාලා මගේ දෑස ඔබ ගෙන ගියා🙂
දැන උන්නනම් ආදරේ
ඔබ යන්නේ නෑ මා දමා 🙂
එදා වගේම අදටත් ආදරේ කරන හරිම ලස්සන සින්දුවක් ❤
අනිවරෙන්ම 🌹🌹🌹
Aniwaryen☝🌹
භාවනාවක්
අනිවාරෙන්ම සහොදරයා.❣️
Aththmi 🙂
දැන උන්නා නම් මේ ආදරේ ඔබ යන්නෙ නෑ මා දමා......❤️🔓
i felt it!!!
රෑට,වැස්සත් එක්ක මේ සින්දුව බෙහෙතක් 🥺🙂❤🌧️
Thank you ❤️
@@ShanHassim ❤🥰😘
Ow atta🙏❤
𝔸𝕥𝕙𝕥𝕙𝕒🙂
Haaa hari
මගේ ආදර කතාව ගැන ලියපු සිංදුවක් වගේ.😔💔හිතට ගොඩක් දැනුන සිංදුවක්..........❤️
කොච්චර පරන වුනත් මේ සින්දුවට හැමදාම ආසයි ඒක කවදාවත් නැති වෙන්නෑ ❤️❤️
දහසක් පැතුම් මහදේ සිර කොට තබා
මා පෙම් කලේ සිතින් සුසුමන් දරා
මා තුරුලේ ඔබ උන්නා හීනෙන් පවා
ඇයි ඉන්නෙ හොර රහසේ මා රිදවලා
දැන උන්න නම් මේ ආදරේ
ඔබ යන්නේ නෑ මා දමා......❤😊
නෝතේරෙන දෙයක් හිත ඇතුලේ හිරවෙලා වගේ දැකෙනෙවා මේ සිංදුව අහනකොට.හරිම ලස්සනයි.එදා ඉදලා සැරෙන් සැරේ අදටත් අහනවා😍😍
හිත අස්සෙ පොරකාපු
මහ හුඟක් හීන ළග
නුඹත් එක හීනයක්
නැති උනත් හිමිකමක්....😔🍂
2022 අවසානෙටත් ආවා ඒත් මේක තාමත් මගේ ආසම සිංදු අතරේ......❤️😘............
❤
2024ත් මේ සිංදුව අහන කට්ටිය මේ කොනට❤
❤️❤️
Innawa
❤innawa😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපි කොන් වලට යන්න ආස නෑ...
❤❤
ඒ කටහඩට තාමත් ආදරෙයි ❤❤❤
තව මේවගේ සින්දුවක් දෙන්න අයියේ 🙏❤
😘❤️ ආසම සිංදුවක්..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️😘
❤️
තාමත් අහන ගොඩක් ලස්සන සින්දුවක් ❤👀🙂
❤️❤️
මේ සිංදුව හරි ලස්සන මතකයක් තියෙන සිංදුවක්. අපේ සීයාට ඉස්සර button phone එකක් තිබ්බ. එයා එ phone එකට ඔය සිංදුව කොහෙන්ද දාගෙන ඇවිල්ල ආච්චි එක්ක ඔය සිංදුව ඇහැව අදටත් ආච්චි ඒ phone එකෙන් ඒ සිංදුව අහනව සීයව මතක් කරන්. සීය නැති වෙල අවුරුදු 9 වෙනව ඒත් ඒ ආදරේ මතක් වෙනව මේ සිංදුව අහද්දි...❤
මගේ සිංදුවකින් කෙනෙකුගේ සිත සැනසෙනවා නම් . ඒ තරම් සතුටක් මට තවත් නැත . ❤️🫶🏻 මේ Comment එකට ස්තුතියි 🙏🏼❤️
පොද වැස්ස දිහා බලාගෙන, බියර් එකක් බිබී දුමක් දාන ගමන් අහන්නනන් එපා ❤😢
🫶🏻❤️😇
මං මගෙ ජීවිතේ වැඩිපුරම ආදරේ කරන සිංදුව❤ මං තේරෙන කාලෙ මේ සිංදුවෙ lyrics වල තේරුම හෙව්වා... අයියෙ ආයෙමත් ඔයාගෙ සිංදුවක් ඕනි මේ වගේ හැමදාමත් මතකයේ ජීවත් වෙන විදිහට❤
ලගඳීම දෙනවා ❤️
හදවත අඩවපු සින්දුවක්.. මාරම ලස්සනයි.♥️💗🥰
හුස්ම වදින දුරින් ඉන්න ඔබ මගේ කියලා නොකියාම යන්න ගියා
❤️❤️
කෝ බලන්න් 2024ත් මේ සිංදුව අහන සෙට් එක ආදරෙයි නම්
👇❤️🤫
❤️🫶🏻
❤❤
අනෙ මන්ද මේ සින්දුව ඇහෙද්දි මහ අමුතුම feeling එකක් එනවා ❤️❤️
2021..listen again ..👌💥
❤️
❤🙏💪
ඇයි මේක මෙච්චර දැනෙන්නේ කියල තේරෙන්නෙ නෑ.ඒත් හිතට ගොඩක් දැනෙනව.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ♥️
ඔව්..💕
Aniwa✌️✌️🤟
අහිමි තැන බැදීම පුදුමාකාර පාපයක්🙂💔
අහිමිවීමම උරුම කරගෙන ඉපදුනු මිනිස්සු අපි 🙂✋
ඇත්තක්😔😔😔😔
Ai itin badune
හ්ම්ම් අපිට කවදාවත් හිමි විම උරුම අපිට ඉතින් උරුම අහිමිවීම 😢😢😢😢😢🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
ආදරේ තරම් එයාට කියාගන්න බැරි උන වෙලාව ගොඩක් මතක් වුනා මේ සිංදුව අහද්දි.... දැන් එයා වෙන කෙනෙක් එක්ක සතුටින් ඉන්නවා.... ඉතින් මාත් සතුටින් එයා සතුටින් නිසා..... තාම එයා දන් නෑ මං එයාට ආදරෙයි කියලා.....😥😥😥
Danwanna dawasaka ona wei
🥺❤❤
ස්කෝලේ කාලෙට අරන් ගියා.. පට්ට ලස්සන සිංඳුවක් අයියේ🙏😘❤
Sirawt mchn e😂💔
Hmmm 😒😒😒
රහසේම කවුදො ඉක්මන් වෙලා
හඬවාලා මගේ දැස
ඔබ ගෙන ගියා..
දැන උන්නනම්
මේ ආදරේ
ඔබ යන්නේ නැ
මා දමා..
😥😥
2022 වෙලත් හරිම අසාවෙන් අහන සිංදුවක් මම..❤️
Math🥺❤️
Mamath
මගෙ ආදරෙත් මෙ සිංදුව වගෙ මං තනියම එයාට ආදරෙ කලා එයා දැන් මගෙ ඇස් දෙක ඉස්සරහාම වෙනකෙනෙක් එක්ක සතුටින් ඉන්නවා එයා දකින වාරයක් ගානෙ මාව පිචිචෙනවා එයාව මට අයිති වෙන්නැ කියලා දන්නවා එත් මගෙ ආදරෙ හැමදාමත් මගෙ හිතේ තියෙවි
❤️🥺
🥺❤️
@No name ☺️
same 💔🥺
ලස්සනයි හැමදාම රැට අහනවා 🥰
ආසම සිංදුවක් වචනයක් වචනයක් ගානේ හදවතට දැනෙනව ඉස්සර ඉදන් තාම අහනව voice ekath lassanai 💔🎧
මේක ගොඩක් ලස්සන සින්දුවක්.🤩❤️🤩❤️🤩❤️🤩❤️🤩❤️
ආදරෙ කියාගන්න බැරි උන හැමෝටම මේ සිංදුව තදින්ම හිතට දැනෙන්ව ❤
Hodatama danenawa 💔🥀
දැන් තමයි මට නම් hit උනේ..💕💕💕මරු♡
මගෙ views වලින්ම 100k විතර එනෝ sure..හැමදාම අහනෝ..✥✥✥
Thank you ❤️
ටික කාලයක් ගිහින් අයෙ අහද්දී...😟❤️
ඒ feeling එක දැනෙන්නම ඕනි එකක්...........
ආත්මීය ගීතය ! 😊❤
"දහසක් පැතුම් මහදේ සිර කොට තබා....❤️🥺
🥺❤️මා පෙම් කරේ සිතින් සුසුමන් දරා..."
ඒක නම් තදටම වැදුනා
My favourite ❤. Heart eke amuthu thanak touch krnw me song ek. Wena kisim sinduwkt ehm wela na. E feeling ek daragann amarui. 💝
Thank you ❤️🫶🏻🥹
ඒක පාර්ශ්වීය ආදරේ මතක් වෙනවා 🙂♥️🥀
සුපිරිම සින්දුවක් මේක නියමයි ❤❤.2025ත් අහන මම.👌👉🇰🇷
❤️❤️
@ShanHassim මල්ලී මොන කෝඩ් එකේද යන්නේ මේ සින්දුව පට්ට ..❤️
ඇයි මේක මෙච්චර දැනෙන්නේ කියලා තේරෙනේ නෑ ..හිතට ගොඩාක් දැනෙනව..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ..මගේ ජීවිත කතාව වගේ වෙලාවකට හිතෙන්නේ..😐 මා පෙම් කල බව තාම නොදනී ඔයා ........😐💕❤
පොරගෙ වොයිස් එක හිතට වදිනව
ජීවිතේ උන දේවල් සින්දුවේ කියවෙනවා..ඒකයි එච්චර දැනෙන්නෙ
💔
@@tharkaumayanga2328 uui
💖
දැන උන්න නම්
මේ ආදරේ....🖤
❤️
මම ගොඩාක් ආසයි මේ සින්දුවට.❤ හදවතටම දැනෙනවා ❤️😢
මම ගොඩක් ආසයි ඔයාට ♥
හදවතට තදින්ම දැනුනා 🤗🌸
love u piumi
ඔය කට හඩ අහුනා මදි තව අහෙන්න ඕන❤
🙏🏼
හවස 6 පස්සේ ඇදට වෙලා තනියම අහන්න පුළුවන් සින්දුවක්. හරිම ලස්සනයි
දැන උන්නානම් මේ ආදරේ ඔබ යන්නේ නෑ මාදමා 😪😪😪😪😪❤🥺
❤️
හිතට දැනුන සින්දුවක් කලින් සිද්ද උන හැම දේම ආයෙ මතක් වෙනව
දැන උන්නානම් මේ ආදරේ...
ඔබ යන්නේ නෑ මා දමා....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක්, ගොඩක් ලස්සනයි
😍අනේ ඒ voice එක අහන්න අහන්න ආසා හිතෙන්වා......😍🥰🥰🥰
කල් ඉකුත්වීමේ දිනයක් නැති සින්දුවක් 2023 ආනවා ❤❤
අවුරුදු ගානක් ඈතට අරන් ගියා 🥺❤️
යූටියුබ් එකට ආවොත් අහනවමයි
🌸🤗
දැන් sindu monawad...mama a lassana athithyata yanawaa raththaran...❤ jiwathya athiweema nathiwaa... api therum ganna oona...daramaya a thamaii
අදටත් මේ song එක අහන අය ඉන්නවද🥰❤ අහන් නැතුවම ඉන්න බැරි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සන song එකක් 🥺🥰❤ මන් ගොඩක් ආසයි 🥺❤
Simple equality to "sagare tharam" song in started melodies😊
Excellent work brother ❤❤❤
I also like your premaya usai song😇❤️👏
Thank you bro ❤️🫶🏻
Me සිංදුව mara vidihata hithata danenawa kochchara ahuwath epa wenne na 2023❤
ආයත් අපේ ජීවත අතීතයට අරන් යනවා ලස්සනම ලස්සන සින්දුවක්
90 ape kale
@@dineshmadusanka4727 ow e kale ❤
කෝ බලන්න 2050 මේක අහන අය...❤️❤️❤️
🙏🏼❤️
ඊටත් එහාට යනකම් කට්ටිය මේක අහනවා❤️
Jiwat unot aniwaranna ahanawa
@@situmnilanka3224 ow aniwa❤
Marunath ahanwa
ජීවිතේ සමහර සිද්දීන් මේ ගීත ඇතුළෙ එහෙමපිටින්ම තියෙනව. හිතෙන්නෙ මටම ලියලා කියලා ❤️
2025 අහන සෙට් එක කො 😢😢🥺🥺
❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ❤ ඒ තරමටම මේ සින්දුව පිස්සුවක් වෙලා ❤
Thank you ❤️
පරණ මතකය අලුත් කරනවා❤️❤️❤️
Ane me sinduwa me tharamma hithata denenne ai kiyanna danne eth puduma lassanak thiyenne me sinduwa you tube ekata awoth ahanawamai 😣😣
අහිමි ආදරයකට ආදරේ කරන එකත් එක්තරා දුකක්... 💔💔😔
2023 දිත් මේ song එකට ආදරේ අය කෝ… ♥️🥀
දැන උන්නා නම් ආදරේ
ඔබ යන්නෙ නෑ මා දමා...
හැමතිස්සේම වගේ අහන සිංදුවක්...මාරම ලස්සනයි...💞💞
paththa lassana mucic ekak ahanna ahanna asai💙💙❤️❤️☺️☺️❤
මටත් ඒ ආදරේ කියාගන්න පුලුවන් උනානම් අදටත් මේම දුක් විදින්නෙ නෑ....😥i love you madara .....ආදරේ තරම් කියාගන්න බැරි වූ නිසා😞😞😞😥😔
🤔😁
@@madarajayathissa8996 🙂🙂
ආදරේ තරම් කියාගන්න බැරිවූ නිසා😥❤️
දැන උන්නා නම් මේ ආදරේ ඔබ යන්නෙ නෑ මා දමා 🙂✌💔 නියමෙට දැනෙන සින්දුවක්
දැන උන්නා නම් ආදරේ
ඔබ යන්නේ නෑ මා දමා 🥺🥀
❤️❤️
ගොඩාක් ලස්සන හදවතට දැනෙන ලස්සනම ලස්සන සිංදුවක් හැමදාම අහනවා කොච්චර ඇහුවත් එපාවෙන්නෙම නැති සින්දුවක් 😍😍😍😍
❤️
🌸
🙂රහසේම කවුදෝ ඉක්මන් වෙලා හඩවාලා මගෙ දෑස ඔබ ගෙන ගියා 🙂💔දහසක් හැගුම් මහදෙ සිර කොට තබා 🙂
මා පෙම් කල බව තාම නොදනි ඔයා අදටත් සිතින් මා ඔබෙ 😖💔
ඒ වචන ටික 😖💔
ම්ගෙ පරන අතීතෙ හාර අවුස්සනවා 😖💔
රහසේම කවුදෝ ඉක්මන් වෙලා හඩවාලා මගෙ දෑස ඔබ ගෙන ගියා🥺😢❤️🔥🥀 දැන උන්නනම් ආදරේ 🥺 උබ කවදාවත් යනේකක් නෑ බන් මා දමා 🥺😔✊.... 👉💔❤️🔥🖤🥀...😢
Hii
Dan ahana aya koo mg asama song ekak😘😘😘
❤️
දෙනුවනගට රහසෙ කදුලැල් උනා 😥❤️
ඔබ ගැනම රෑ තිස්සෙ සිහිපත් කරා
😇මා පෙම් කල බව තාම නොදනී ඔයා☺️
අදටත් සිතින් මා ඔබෙ පෙම්වතා😍😘❤️
මට පෞද්ගලිකව දැනෙන සිංදුවක්
දහසක් පැතුම් මහදෙ සිරකොට තබා♥️😊
අනේ මන් ආසම සින්දුවක් 🥹
❤️❤️
දහසක් පැතුම් මහදෙ සිර කොට තබා
මා පෙම් කලේ සිතින් සුසුමන් දරා
මා තුරුලෙ ඔබ උන්නා හීනෙන් පවා
ඇයි ඉන්නෙ හොර රහසෙ මා රිදවලා🥺🥀
Asama ekak...♥️🥀😊
ee voice eka...
ane me sindhuwa kiyanna wachana naa patta...😊♥️
අනේ මන්ද අයියෙ මේකෙ තියෙන්නෙ අමුතුම හැගීමක් විරහව දැනෙනව හදවතට ඇස් දෙකට හදවතට ඒ හැගීම දැනෙනවා ඒ තරම්ම හිතට වදින සින්දුවක් love it❤️✨️
ජීවිත මේවා ❤
❤️🥹🫶🏻
එකෙන්ම කිව්වේ සහෝ 😂
රහසේම කවුදෝ ඉක්මන් වෙලා
හඩවාලා මගේ දෑස ඔබ ගෙන ගියා🙂
දැන උන්නනම් ආදරේ
ඔබ යන්නේ නෑ මා දමා 🙂(2022.08.22)
Edth adath aheddi hitha sinduwa asse nathra kra gththa sinduwk.godk mthka aya aya mthk krnwa.❤️
Thank you ❤️
"මා පෙම් කල බව තාම නොදනී ඔයා..!"🥺🤍🥀
මට උන දේ මන්ම සිංදුවකින් අහනකොට දැනෙන feel එක 😢
❤️
Wow හරිම ලස්සන සින්දුවක්.ඉස්සර පිස්සුවෙන් වගේ අහපු.
Adatath eyaw matak wena parak gne awit me sinduwa ahl ynw. Kohe hri kmk nh hodin innwnm mt e athi🥰
කොච්චර ආදරේ කරත් කවදාවත් හිමි වෙන් නෑ ආදරේ මහ පුදුමාකාරයො❤
Kola ko vandabona bhudhusaranai!!!!
රහසේම කවුදෝ ඉක්මන් වෙලා ...........🙂
හඩවලා මගෙ දෑස ඔබ ගෙන ගියා........💔
දැන උන්නනම් ආදරෙ.......🥺
ඔබ යන්නේ නෑ මා දමා...........💔
මගේ කතාව වගේමයි❤❤❤පරණ දේවල් මතක් උනා❤❤
❤️
😊කවදාවත් එපා වෙන්නැති එකක්..❤️ අදටත් ආසවෙන් අහනවා...❤️
මගේ ජීවිත කතාවට හරියටම ගැලපෙන එකම song එක මේක. 😞💔
❤️❤️