ලංකාවේ බුදුදහම කොයිබටද? සංස්කෘතික කාරණා වලින් බෞද්ධ දර්ශනය යටපත් වේද? - Manasgatha Episode 17

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 181

  • @SanjayaElvitigala
    @SanjayaElvitigala  Год назад +92

    සියලුම අපහාසාත්මක comments ඉවත් කරමු ලැබේ. ඔබට යම් විරුද්ධ මතයක් ඇත්නම් ශිෂ්ඨව හා ශාස්ත්‍රීයව ඉදිරිපත් කරන්න. එවැනි බුද්ධිමය සාකච්චාවක් ගොඩනැගීමට සහය වන්න.

    • @AkilaDJ
      @AkilaDJ Год назад +5

      අපහාස කියා දෙයක් නැත / අපහාස කිරීමේ අයිතිය තිබිය යුතුය. මීට co-host ;)

    • @dhananjayaprabhathmahanama2232
      @dhananjayaprabhathmahanama2232 Год назад

      ruclips.net/video/TfB1ZOovHK8/видео.html

    • @thanotorious7561
      @thanotorious7561 Год назад

      @@AkilaDJ 😅

    • @CodeWithDasun
      @CodeWithDasun Год назад

      @@AkilaDJ yes. නමුත් සමූහයක moderate කිරීමට එය භාදාවක් නෙමෙයි. ;)

    • @AkilaDJ
      @AkilaDJ Год назад

      @@CodeWithDasun BTW, දැන් දැක්කෙ... RUclips මොකද්ද මන්දා එකක් කරලා username උන්ට හිතුණ ඒවා දාලා!... එක චැනල් එකක නම අනික් චැනල් වල username වලට දාලා... etc... දැන්ම වෙනස් කරොත් ලේසි වෙයි!

  • @DinisuruJagodaArachchi
    @DinisuruJagodaArachchi Год назад +13

    අනර්ඝයි...🙏
    මහාචාර්ය චන්දිම ගෝමස් මහත්මයා සමඟ "අධ්‍යාපනය" පිළිබඳ ව වීඩියෝවක් ගෙනෙන මෙන් මම කාරුණිකව ඔබගෙන් ඉල්ලා සිටිමි.
    ස්තූතියි!🙏

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 Год назад +8

    ඉඩ තියෙන හැම වෙලාවකම අහලා ඉවර කලා, බොහොම ස්තූතියි,.. මේ වගේ හරවත් සාකච්ඡා කොච්චර දිග වුනත් කමක් නෑ...❤️👍 2:21:12

  • @sirorthadox3521
    @sirorthadox3521 5 месяцев назад +1

    Sir Bertram G. Liyanage is a genius. I learned a lot.

  • @buddikaprasad416
    @buddikaprasad416 Год назад +11

    ඉතාම වැදගත් සාකච්චාවක්,මෙවැනි සංවාද දිගටම කරගෙන යන්ඩ හැකියාව ලැබෙන්ඩ කියල සුබ පතනව.🙏

  • @dharmaarachchige3445
    @dharmaarachchige3445 3 месяца назад

    දසුන් බොහෝ අවස්ථාවල ගෝමස් මහතාගේ ඉතා වැදගත් අදහස් ප්‍රකාශනයට බාදා පමුණුවනවා.

  • @Aruniudani
    @Aruniudani Год назад +28

    episode කොච්චර දිග උනත් පිපාසාව ඊට වැඩියි. 😇
    බොහොම ස්තුතියි. අදත් ඔබ සැමට. 🙏

  • @mcbond6162
    @mcbond6162 Год назад +6

    බර්ට්‍රම් මහතා හරි...
    ආණ්ඩුවෙන් පරිබාහිරව හාමුදුරුවන්ගේම බුද්ධි බල මංඩලයක් සෑදීම ,හාමුදුරුවන්ගේම එකමුතු සංවිධානයක්, මංඩලයක්, ගෙඩනැගීම ...ආදිය ඉතා හොඳ යෝජනාවන්..
    බර්ට්‍රම් මහතාණනි,
    ව්ද්වතෙක් විදියට , හාදුරුවන්ගෙත් ගුරුවරයකු විදියට , මෙයට මැදිහත් වෙන්න...

    • @mcbond6162
      @mcbond6162 Год назад +1

      මේ යෝජනාවට බර්ට්‍රම් මහතාගේ අදහස් ????

  • @thiranthirupasinghe6048
    @thiranthirupasinghe6048 Год назад +1

    නායක ස්වාමින්වහන්සේලා හට මේ වැඩසටහන බැලීමට අවධානය පහල වේවා 👃👃👃

  • @travelwithjaliya5637
    @travelwithjaliya5637 Год назад +4

    ඉතාමත් වටිනා සාකච්ජාවක් ඉතාම මෑත දිනකදී නැවත ලියනගේ මහතාව සාකච්ජා වකට සම්බන්ද කරගන්න. එතුමාගේ කතාවට නිතර නිතර බාදානොකර සිටියානම් හොද ඇයි හැගේ

    • @dimuthupushpakumara7319
      @dimuthupushpakumara7319 Год назад

      Kamak nehe apita ahanna thiyana gon prasnatika ethumagen ahanawane.. Eeka hoday baadha karala ape prasna tika eliyata dana eka

  • @dilshaner
    @dilshaner Год назад +7

    හොද episode එකක්. මේකටම prof. Chandima ත් ඉදියනම් මරු. මේකේ දෙවනි episode එක එනකම් බලන් ඉන්නව

  • @wevibra8089
    @wevibra8089 Год назад +2

    මෙහෙ⁣ම කියන්නේ කිසිම හෙලා දැකීමක් සඳහා නෙවෙයි. සමහර වෙලාවට දසුන් කරුණු අවබෝධ කරගන්නේ වැරදි ආකාරයට. ඉතාම කාලෝචිත කතාබහක්. බොහෝම ස්තූතියි 🙏

    • @dimuthupushpakumara7319
      @dimuthupushpakumara7319 Год назад +1

      Ekenma thadatama ekaghay kathaawata..eeth ehema gon prasna ahana eka hoday.. Eewa api wage bahuthara gonharakge hitha ethule pesawana modern prasna.. Ethumaa eewa thawa thawath hodata ewita pehedili karanawa.. Wijekumarathungha ekka pradi silwa nethathan film eka wedak nehe mahathmaya

    • @wevibra8089
      @wevibra8089 Год назад

      @@dimuthupushpakumara7319 ♥️

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 Год назад +4

    බුදුන් දවස, සිටු කුමරියක් හෝ රජ කුමරිය ක්, අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ ගෙන් අසනවා,
    (1) බුදුන් දවස සැපවත් මනා පහසුකම් සහිත ජීවිත ගත කළ සිටුවරු, සියළු පහසුකම් අතහැර බුදු හිමියන් ලද පැවිදි වෙනවා
    (2) ඉතාමත් ම දුප්පත් ජනතාවත් බුදු හිමියන් ලද පැවිදි වෙනවා
    සිටු කුමරියගේ හෝ රජ කුමරිය,ගේ ප්‍රශ්නය නම්,
    (1) සියළු සැපසම්පත් හැරදමා. සිටු මාලිගාවෙන් පැවිදි ජීවිතය ගත කරන ගැන
    සහ
    දුප්පත් ජනයා තුලින් පැවිදි වු
    දෙදෙනාම ට එකම පහසුකම් ලැබෙනවා ද.?
    වෙනස් ද ?
    එයට සාර්ථක පිළිතුරක් දෙන අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ
    සිටු වරයාට , පෙර පරිදිම සිටු සම්පත් ඒ ආකාරයෙන්ම ලැබෙන සම්පත් පිරිපුන් ධනවත් දායකයන් සිටින සුඛෝපභෝගී පන්සලක් පෙර සිටුවරයා ට හිමි වෙනවා
    දුප්පත් ජනයා තුලින් පැවිදි වෙන අගය, පෙර දුප්පත් කාලයේදි ලැබෙන ආකාරයෙන් ම පහසුකම් ඉතාමත් අඩු දුප්පත් දායකයන් සිටින අඩුපාඩු සහිත පන්සලක් හිමි වෙන බවයි
    එකම පොදු දෙය සිටුවර පැවිදි සහ දුප්පත් පැවිදි දෙදෙනාම ට ලැබෙන පොදු එකම දෙය නිර්වාණ ය පමණයි
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @venneelapolasumanarathana1795
    @venneelapolasumanarathana1795 Год назад +3

    අපේ ආචාර තුමාගේ අදහස් වලට බොහෝ විට එකගයි. සංස්ථාවක් වශයෙන් සමස්ත එකතුවෙලා සාකච්ඡා නොකළට ඒ ඒ හාමුදුරුවරු මේ සමාජයට දැනෙන සේවයක් කරන අයත් ඉන්නවා. තම පුද්ගලික ධනයෙන් පාසල් හදපු අය ඉන්නවා.විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට වාර්ෂිකව උදව් කරන ශිෂ්‍යත්ව දෙන හාමුදුරු ඉන්නවා. ගෙවල් හදල දෙන හාමුදුරුවරු ඉන්නවා. බෙහෙත් හේත් ගැන උදව් කරන ළමයින්ට පොත් පත් අරන් දෙන හාමුදුරු ඉන්නවා. දානය තුළින් ධර්ම දේශනාව තුළින් සමාජයට අවශ්‍ය මානසික සම්බන්ධතාවය පරිත්‍යාගය ආදී කරුණු ඇති කරනවා. සමහර පෙරහරවල් සංවිධානය කිරීම තුළත් සමහර හාමුදුරුවරු කරන්නේ ධනවතුන්ගේ ධනය අහිංසක කලාකරුවන් අතර බෙදා දීම ය්.ඒ අහිංසක කලාකරුවන්ට වෙන වෙලාවක නොදෙන ධනය හාමුදුරුවෝ අරන් දෙනවා. මානසික සමබරතාවය පාලනය කරන්න තාමත් හාමුදුරුවරු විශාල සේවයක් කරනවා. මරණ පොළේදී බණ පොළේදී පිරිතේ දී දානය දී හැම තැනම කරන්නේ මිනිස්සුන්ට සුබවාදී හැඟීම් ඇති කරන එකයි. ජීවිතය ජයගෙන ප්‍රශ්න වලට මූණ දෙන්න ගමක අහිංසක හාමුදුරුවෝ පවා කරන දෙයක්. මෙවැනි අඩුපාඩුකම් සහිතව තිබියදීත් හාමුදුරුවෝ කරන හොඳ පැත්තක් ඉස්මතු උනානම් සාකච්ඡාව සමබර බවවුණා කියලා හිතනවා.සාකච්ඡාවේ කියවනු ඉතා වැදගත් කරුණු අතරේ වැඩියෙන්ම ස්මතු උනා වගේ තේරුණා හාමුදුරුවෝ කිසිම දෙයක් කරන්නැති වැඩක් නැති පිරිසක් වශයෙන්. වැරදි මගේ යන පිරිසකුත් ඉන්නවා නොවෙයි ඉන්නවා. ඒවා නිවැරැදි කර ගැනීම අවශ්‍යයි.හැබැයි වෙනත් සංස්කෘතියකට මේ රට මාරු වුනොත් පන්සල විවේචනය කරන ඔය නිදහස එදාට නැති වේවි. නමුත් අපේ ආචාර තුමා දක්වපු අදහස් වල හිතන්න ඕන ගොඩක් පැති තිබෙනවා.

  • @bantiyaLK
    @bantiyaLK Год назад +7

    මම හිතුවේ බුදුදහමේ දාර්ශනික පැතිඩක ගැන පැහැදිලි කරයි කියලා......
    පන්සල් රැකෙන්න නම් පිංකැට අයින් කරලා fund එකක් හදන්න ඕනි.. එකෙන් හැමෝටම සමානව ප්‍රතිලාභ දෙන්ඩ ඕනා...Non- profit Organization එකක් විදියට හැම පන්සලක්ම register කරන්න ඕනි....

  • @tharangav-log8739
    @tharangav-log8739 Год назад +15

    Episode එක දිග උනාට කමක් නෑ. එක පාර බලන්න බැරි උනොත් දෙපාරකට හරි බලනවා. මට නම් content එකයි වැදගත්. ඒ නිසා duration එක බලන්න එපා. පුලුවන් තරම් දේවල් ඇතුලට දාගන්න බලන්න.

  • @virangajay1862
    @virangajay1862 Год назад +6

    Although this topic is more controversial,knowledgeble people should discuss this topic and create a discourse in the society..please continue the discussion 💖💪

  • @sulangaart5648
    @sulangaart5648 Год назад +11

    භික්ෂූවක් වශයෙන් මාද පිළිගන්නා කාරනාවක්නම් මෙම මාතෘකාව තව තවත් සාකච්ඡාවට ලක්විය යුතු සහ මෙහි යෝජිත කරුණු කාරනා ක්‍රියාත්මක විය යුතු කාලයකි

  • @WDYapa
    @WDYapa Год назад +2

    1
    බුදුන්ගේ ඉගැන්වීම් ඇසුරෙන් ශාසන කීපයක් බිහි වුණා. චීනෙ බෞද්ධයා තමන්ගේ දාර්ශනික ඉගැන්වීම් ඇසුරෙන් බුදු දහම වටහා ගෙන චීන ශාසනය හැදුවා. එය ඉතා ගැඹුරුයි. ජපන් බෞද්ධයාත් තමන්ගෙ දාර්ශනික උරුමය ඇසුරෙන් ජපන් ශාසනය හැදුවා. එයත් ඉතා ගැඹුරුයි. ලංකාවෙ මිනිස්සු බුදු දහම වටහා ගත්තෙ හින්දු සංස්කෘතිය ඇසුරෙන්. සාමාන්‍ය බෞද්ධයා බුදු දහම කියල අදහන්නෙ හින්දු ආගම. ඒ නිසා අපේ බුදු සසුන අභියෝගයන්ට මුහුණ දිය නොහැකි දුර්වල ආයතනයක් වුණා.
    2
    බුදු සසුන අයිති අපට. හාමුදුරුවරුන්ට නෙවෙයි. සසුන පිරිහීමේ වගකීම බාර ගත යුත්තේ අපි. සසුන රැක ගැනීමට නම් සමාජයට නායකත්වය දිය හැකි පුද්ගලයන් පැවිදි විය යුතුයි. අනුරපුර යුගයේදී මහණ වුණෙ රජ කුමාරවරු. ඒ වගකීම අපි පැහැර හරිනවා. ඒ නිසා කන්න බොන්න නැති පොඩි ලමයි මහණ කර ගැනීමට හාමුදුරුවරුන්ට පාර හැදෙනවා. ඒ දරුවන්ගේ සිහිනය ධනවත් පුද්ගලයෙක් වීම පමණයි. එයින් සසුන පිරිහෙනවා.
    3
    අපට එක යුද නැවක් යවලා මාල දිවයින අල්ලගන්න පුලුවන්. නමුත් එය පාලනය කරන්න අපට බැහැ. ඒ මිනිස්සු මුස්ලිම් නිසා. ආගම තමයි රටක ආරක්ෂක කවචය. බුදු සසුන බිද වැටුනොත් අපි කටුව නැති ඉබ්බෙකුගේ තත්වයට වැටෙනවා.

  • @lakmalchathuranga3411
    @lakmalchathuranga3411 Год назад +3

    ඉවර වෙනකල්ම ඇහුවා.ඊලඟ සතියේ මේ record එක කඩමු❤❤

  • @asankaauth7713
    @asankaauth7713 Год назад

    අනිවාර්යයෙන් දෙක ඕනේ. එකම දෙයයි ඉල්ලන්නෙ කෙනෙක් අදහස් දක්වද්දි බදා කරන්න එපා. ප්‍රශ්නයක් ඇතිවෙන විට හෝ නිවැරදි කිරිමක් කරන්නේනම් අදහස් දැක්කුවායින් පසු කරන්න. හරිම රසවත් බොහෝදේ දැන ගත්තා.❤❤❤❤ 💐💐💐💐

  • @Damisha
    @Damisha Год назад

    කිසිම Episode එකක් දිග වැඩි නෑ... වෙලාව බෙදාගෙන හරි බලනවා! ♥️✌️

  • @sasankakarunarathna6761
    @sasankakarunarathna6761 Год назад +1

    මේක නම් මරු මචන් ❤

  • @ilumbakandesumanarathana8676
    @ilumbakandesumanarathana8676 Год назад +4

    Me wedasatahana winadi 20 abuse. ඉතුරු ටිකත් අහනවා. සර්ගෙ කතාවට සීයට සීයක් එකඟයි. මේ වැඩසටහන සම්පූර්ණයෙන් බලන් නැතුව මොනවත් කියන්න නෑ. දැනට සර් කියන කතාව සම්පූර්ණයි තවත් බෞද්ධ දර්ශනයේ ආදී පිළිබඳ කතා කළ යුතු දේ

  • @mcbond6162
    @mcbond6162 Год назад +14

    බුද්ධාගම අතුගා දමන්න ථෙරවාදෘ බුදුදහම පවතින රටවලට දේවවාදී රටවල්වලින් කෙරෙන කෙනහිලි කමි නිසා තමයි හැමදාම දුප්පත්වෙලා ඉන්න සිදුවෙලා තියෙන්නෙ....
    එම රටවල් හැමදාම අභ්‍යන්තර ප්‍රශ්නවලින් පුරවනවා...ඉතින් දුප්පත් වෙනවා...
    ඒ අනුව දුප්පත්කමට බුදුදර්ශනය අදාළ වෙන්නෙ නැ කියන එක සියලුදෙනා දැනගන්න ......

    • @bhantesila
      @bhantesila Год назад +4

      එතකොට මේ මොඩ වැඩවලට තරුණයන් පොළඹවන්නෙ කවුද?
      මං හිතන්නෙ ලංකාවෙ නොදියුණුකම දිගින් දිගට ම පැවැත්මට මේකත් එක හේතුවක්. දැන් ඇමරිකාවෙ පොත් කඩයක් කියන්නෙ විශාල පොත් රාක්ක පිරුණ දැවැන්ත ගොඩ නැගිල්ලක් නෙවෙයි. පොත් ප්‍රදර්ශනයක තියෙන්නෙ පෝස්ටර් එකක් එක්ක පොත ගැන විස්තරයක් විතරයි. ඒත්, පරිගණකයට ගිහින් අයි.එස්.බී.එන්. එක එක්ක තමන්ට අවශ්‍ය පොතේ විස්තර ටික නිවැරදි ව දාල, බොත්තමක් තද කරපුවාම පොත උණු උණුවෙ ම පැත්තකින් මතු වෙනව. විශාලත්වය මත තමයි කාලය තීරණය වෙන්නෙ. ඒකත් කලින් දැන ගන්න පුළුවනි, පැය මෙච්චරකින් පොත එළියට එනව කියල. ඒකට කියන්නෙ Print on Demand Distribution. නිවුයෝක් ආවම නොවරදවා ම ටයිම්ස් ස්ක්වයා (Times Square) එකේ තියෙන මේ පොත් කඩේ නරඹන්න අමතක කරන්න එපා. තල ගොබ කපල කොළ පදම් කරල පොත් ලිවුවෙ තාක්ෂණය නොදියුණු කාලෙ. "අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී" කියල මුනිදාස කුමාරණතුංගයන් කියල මැරිලත් දැන් දශක ගණනාවක්. ඒත්, මේ තරුණ ළමයින් ව මේවගේ වැඩවලට පොළඹවන්නෙ මොන මානසිකත්වයකින් ද?

  • @nameshkushantha5558
    @nameshkushantha5558 Год назад +2

    දවස් 4ක් විතර කොටස් කොටස් බලලා ඉවර කරෙ.. හොද පොයින්ට් ටිකක් ලැබුනා බේට්‍රම් සර්ගේන්..

  • @gayanpramakumara8795
    @gayanpramakumara8795 Год назад +14

    මෙතුමා පැවිද්ද සංස්කෘතිකව දකිනව විනා නිවන විස්වාස නොකරන බව හැගේ ධාර්ශනික බවක් නොහැගේ

  • @jayantha4
    @jayantha4 Год назад

    Rev Kotagama Wacheeswara PhD London was a erudite and much respected teacher during my time at Ananda College. He never de-robed but continued to serve the educational system including our universities.

  • @SrinathWijayakumara
    @SrinathWijayakumara Год назад +1

    Dear organizers, I highly recommend giving the expert you invited the opportunity to express their full opinion without frequent interruptions. This will allow viewers like myself to gain a comprehensive understanding of their insights and expertise. Thank you for considering this valuable suggestion

  • @dinithidonsekara6363
    @dinithidonsekara6363 Год назад

    Thank you so much for the valuable discussion... Learnt alot

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 Год назад +10

    අභිධර්මය අනුව කාලය අදාල නෑ
    සෑමවිටම වර්තමාන මොහොත පමණයි,
    දාරුචීරිය රහත් වුණා
    පෙර භව සංසාරේ චීවර පූජා නොකළ නිසා, සිවුරු පිරිකර නැතත් දාරුචීරිය අසු මහා ශ්‍රාවක රහතන් වහන්සේ නමක්
    ගෞතම බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාත චාරිකාවේ යෙදෙමින් සිටින අවස්ථාවක දී
    ගෞතම බුදුරජාණන් වහන්සේ ගෙන් බණ පදයක් ඇසුවා,
    ගෞතම බුදුරජාණන් වහන්සේ, දාරුචීරිය ට ප්‍රඤවෙන් පිරිපුන් අයෙක් නිසා, ද තව ටික කාලයක් පමණක් ජීවත් වන බව සියැසින් දැක,
    කෙටි බණක් දේශනා කළා
    දැක්කොත් දැක්කා පමණයි
    සිතුනොත් සිතුනා පමණයි
    ඇසුනොත් ඇසුනා පමණයි
    ඒ ක්ෂණයෙන් ම මහ රහතන් වහන්සේ නමක් වුණා

  • @joinjanaka4564
    @joinjanaka4564 8 месяцев назад

    දිග වැඩි නැහැ. ආසාවෙන් බැලුවා ❤

  • @tharakadoo
    @tharakadoo Год назад +1

    Great Discussion

  • @kavindyaperera5541
    @kavindyaperera5541 Год назад +2

    Good podcast
    Please do a podcast on sri lankan tution culture and those tutors...

  • @chamudjeewakachandrawansha7016
    @chamudjeewakachandrawansha7016 Год назад +2

    එළකිරි දිගටම කරගෙන යන්න ...

  • @akilasupun
    @akilasupun Год назад +4

    Content eka unique, interesting nisa Episode thawa diga unath kamak na.

  • @bandara887
    @bandara887 Год назад +3

    ලංකාවේ පන්සල් බෞද්ධයන් විනාශ වෙමින් යයි.

    • @tecworld4817
      @tecworld4817 Год назад

      එතකොට පන්සල් යන්නේ නැති එවුන් සුපිරිද😂

    • @bandara887
      @bandara887 Год назад +2

      @@tecworld4817 බුදුන්ට පන්සල් තිබුණේ නැ.

  • @thanotorious7561
    @thanotorious7561 Год назад +4

    උගත් ආචාර්යවරයෙක්ට මේ වගේ මාතෘකාවක් ගැන podcast එකට ගෙන්වපු එකම ලොකු දෙයක්. ගොඩක් වෙලාවට එන්නේ හොරු, ගන්ජකාරයෝ, බ_කාරයෝ, මානසිකලෙඩ්ඩු. උන් මෝඩ විදිහට වචන tharkayak දාල ඒකත් සදරනිකරණය කරයි.
    ඒ වගේ අය කරන්නේ රැල්ල පදින එක විතරයි

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 Год назад

    පරම දුර්ලභ ශ්‍රී සද්ධර්මය අවබෝධයෙන් තේරුම් ගත්තා නම් සෑබෑ සත්‍යය පැහැදිලි වනු ඇත.
    ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ
    ශ්‍රී සද්ධර්මය අන්තර්ධාන සුත්‍රය සොයා බලන්න
    (විපරිණාම ස්වරූපය ශ්‍රී සද්ධර්මය ට ත් අදාලයි, එය එසේ සිදු වීම තමයි අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ)
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @hnaananda4899
    @hnaananda4899 Год назад

    Excellent wonderful great program

  • @dilshaner
    @dilshaner Год назад +2

    මාර ප්‍රශ්න ටිකක් මේ සතියට හිතන්න...

  • @shehan.amarathunge
    @shehan.amarathunge Год назад +2

    last week eke israel podcast eka niyamai. next episode ekaka israel wala technology, healthcare system, agriculture wage field ganath kiyanna

  • @DineshDarshaka
    @DineshDarshaka Год назад

    Full video eka baluwa..

  • @sunandabj
    @sunandabj Год назад +1

    මම දසුන්ගෙ ෆෑන් කෙනෙක්. ඉරිසියයි ඒ නොලේජ් එකට ❤

  • @sameeraruwan7637
    @sameeraruwan7637 Год назад +3

    පටලවා ගෙන කිය ආය තියනවා සාසනේ රකිනවා කියන්නේ. ඔලු ගෙඩ් ගාන වත්. මිනිස්සු න්ට කන්න බොන්න දෙන දේවත් නෙවෙයි.
    තව වෙන ආගම් කන්න බොන්න දෙන එකවත් නෙවෙයි. මේක වෙනත් ආගමක ඇහැකින් බලලා තියෙන දෙයක්.
    ඒ ආයතන පවත්වන්න ආධාර බෙදන්න ඔන උනාට බෞද්ධ දහම පවත්වන්න. ඕන හිත හදන එක.

  • @sameeralakmal5689
    @sameeralakmal5689 Год назад +3

    මම ඇත්තටම කැමතියි කිසිම ආගමික සංස්ථාවක් නැති රටක් හැදෙනවානම් . කිසිම ආගමක් නැති , හොද නරක සමාජය විසින්ම තීරණය කරගෙන රාජ්‍ය කරන රටක් හැදෙනවානම් . නමුත් ආසියාව කියන්නේ ආගමික විශ්වාස අත අරින්න තවමත් සුදානම් නැති ජන සමාජයක් . ඉදිරියටත් දුප්පත් කමින් මිරිකෙමින් තව දුරටත් ආගම් වලට ඒ හරහා සමීප වෙමින් සිටින්න ඉඩ තියෙනවා . මගේ අදහස පුද්ගලයෙක් තමාගේ ඉගැනීම අනුව මනස වෙනස් කර ගත්තොත් බහුතර සමාජය හදන්නේ නැතුව තමාට ගැලපෙන රටක් සොයා යෑම කරන්න ඕන, හරියට එකල ජිවිතය ගැන කල කිරුණු මිනිසුන් බුදුන් සරණ ගියා වගේ . ඔබ ඔය හිතන රට මේ ලගකදී නම් හැදෙන්නේ නෙහෙ . නමුත් හැදුන රටවල් (බුදුවරු) ඕන තරම් තියේ .

    • @senawirathna6147
      @senawirathna6147 Год назад

      හොඳ නරක දෙකම දන්නෙනැති කාලෙක තමයි බුදුන් ඉපදුනෙ මෛයන්ගනේට බුදුන් වැඩමකර කෝලාහලය නතරකරෙ හොඳ නරක කියාදීල ..අටානාටිය සූත්‍රයෙන් කියවෙන්නෙ ..යක්ක යක්කනිවා පෝතක පෝතිකාවො පචාරෝවා..
      යක්ක ජනයාට කියාදෙනවනෙ අමනුස්සයො වගෙ හැසිරෙන්න එපා ගිහින් දරු දැරියන්ටත් කියන්න කියල..නාග ජනයාටත්..කුම්බාන්ඩ ජනයාටත් ..ගංදබ්බ ජනයාටත්..හැමෝටම එක විදිහට බුදුන් දර්මය දේසනාකරනව ..
      හොඳ නරක කියාදුන්නෙ නැත්නම් අදත් හැමෝම මරාගන්නව පොඩිදේටත්
      අදත් සමහර යක්කුවගෙ කීපදෙනෙක් නොයින්නව නොවෙයි ගොඩක් ඉවසන අය ඉන්නව එ බුදුදහම නිසා .ගොඩක් අය ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නව ..නිදසුනක් ..උතුරෙ සිංහල ජනතාව ගාතනය කරපු විදිහ සමුහලෙන්ම දවසකට පවුල් තුන හතර ගානෙ කපල කොටල මරනව ප්‍රවුත්තියක් විතරක් උනා සමුහලෙන්ම ඉවර වුනාට පසු කොලඹ පටන්ගත්තා පසුව දේසපාලන නායකයින්ට ප්‍රහාරය එල්ලවනවිට ඉවසීම නැතිවගියා නැතිනම් අදටත් සිංහල ජනතාව අවසානය දක්වාම බුදුදහමෙ විදිහට ඉවසාසිටිනව...තැනට සුදුසු විදිහට ක්‍රියාකරන්න ඕනි ...එනපොට හොඳනැ කියල දැනගන්න ඕනි මුලින්ම..කතාකරන්න .හිතන්න ..ක්‍රියාවක් ..කොයිදේටත් බුදුබන ඇසීමෙන් තමයි ඉගෙනගන්නෙ...
      බුදුන් උපන්නෙ කොහෙද කියල හිතන්න පුලුවන්නෙ දෙපැත්තෙ සාදක බැලුවම .ඉන්දියාවද..ලංකාවෙද..කියල ...
      අද ගුරුවරයෙක් උගන්වන්නෙ දහම් පාසලක තමං දන්නදේ නෙවෙයි නේද...

  • @dinukapramuditha4706
    @dinukapramuditha4706 Год назад +1

    Ada Eka Supiri❤

  • @RasikaKumudu
    @RasikaKumudu Год назад

    තව පැයක් දික් උනත් අපිනම් බලනව. කාලීනව ඉතා වැදගත් මාතෘකාවක්.

    • @sudhammathero1073
      @sudhammathero1073 Год назад

      Acharya upadiyakwath thiyena thawa kenek sambanda karagatthanam hondayi....othanin sudusukam nathi kenek innawa

  • @chanakadissanayake1378
    @chanakadissanayake1378 Год назад +1

    Well discussion ...... mata hithenne burtram gei dasungei adahas dekehi combination ekakin buddhist philosophy eka lankawe thawa kaalayak thiyaganna puluwan kiyala.....e kiyanne ara burtam kiyana buddhist බහුතරය pawathwageneemata game pansale subasaadana krama wedaya sedeema shaha.... ධර්මයේ haraya pawatgwagena යාමට mul buddha dheshanawe sadahana kisiwak eddit නොකිරීම yana karunu dekama බුද්ධිමත්wa yoda ගැනීම

  • @DasanayakaAluthgedara-cb3kh
    @DasanayakaAluthgedara-cb3kh Год назад +3

    අද භික්ෂූන් වහන්සේලා සරසවි ගිහින් ඉගෙන ගන්නේ සමාජ විද්‍යාව ,පුරාවිද්‍යාව සිංහල වගේ විෂයන් පමණයි බුදුදහම පිළිබදව කිසිදු අධ්‍යයනයක් නැත. රැකියාවක් මූලික කරගෙන තමයි ඉගෙන ගන්නේ.

  • @indumathipadeniya2125
    @indumathipadeniya2125 Год назад

    interruptions to the guest speaker are too frequent. please see to this in next episode.

  • @wijesuriyamadushan4229
    @wijesuriyamadushan4229 Год назад

    okkoma ahuwa mchan

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 Год назад +3

    🎉 බලංගොඩ ආනන්ද මෛත්‍රී භික්ෂුන් වහන්සේ, භාෂා විශාරදයෙක්, ඉංග්‍රීසි භාෂාව ගැන සබ්ධකෝෂ, පමණක් නොවේ,
    ඉන්දියාවේ ගොස්, අවුරුදු 5000, වඩා ඉපරුණි, තුන් කල් දක්නා මහ ඍෂි වරුන් නාඩි වාක්‍ය නම් අතිසාර්ථක සැබෑ සත්‍ය, ගැන බලන්ගොඩ ආනන්ද මෛත්‍රී භික්ෂුන් වහන්සේ, ජ්‍යෙතිෂය ඉහලින්ම ඉගෙන ගෙන ජ්‍යෙතිෂය ග්‍රන්ථ වැඩි ප්‍රමාණයක් එලිදක්වන ලද්දේ ආත්‍රය යන ගිගි නමින් තමයි, බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමිපාණන් නම සාසනයට පමණක් භාවිතා කළා
    ඒ නිසා භික්ෂුන් වහන්සේලා, ආර්ථික විද්‍යාව ආදී, විෂයන් ඉගෙන ගන්නා ට ප්‍රශ්නයක් නෑ, නමුත්
    පැවිදි ජීවිතය තුල ඒකායන පරමාර්ථය නිර්වාණ අවබෝධයට මිස වෙනත් දෙයක් නෑ

  • @sameeraruwan7637
    @sameeraruwan7637 Год назад +1

    ආයම කියනේ මේ කතාව යන්නේ.
    හමන වෙන්නේ ඇයි සහ මහන කම කියන කතාව අමතක කරලා කරන දෙයක්.😊

  • @dimuthupushpakumara7319
    @dimuthupushpakumara7319 Год назад

    Ada ahala iwara kara. Thidenatama isthuthiy

  • @thanotorious7561
    @thanotorious7561 Год назад +1

    දිගටම හිටිය. extension එකකින් 2.5 වලින් බැලුවේ 🥲

  • @bhantesila
    @bhantesila Год назад +4

    මේ බර්ට්‍රම් මහත්තය කියන කතාව ඇත්ත. ඔය අඹේපුස්ස සේනානායක මුදලින්දාරාමෙට අනුනායක පදවියක් දුන්නෙ මඩිතියවල මේධංකර තෙරුන් මීගමුවෙ මෙන්ඩිස් පවුලෙ අක්කර පණහක් පෞද්ගලික ව බාර ගත්ත එකට ‌නිකාය විරුද්ධ වුණා කියල එයා වෙන ම පාර්ශවයක් කියල එකක් හදාගෙන එයා ම මහනායක වෙලා, ගෝලය ලේකම් කරල නිකායක් හැදුව. අන්තිමට නිකායෙන් නොතිබුණ අනුනායක පදවියක් හදල දීල අර ගැටළුව විසඳව.
    පලිපාන මහනායක හාමුදුරුවො අපවත් වෙනකොට කෝටි 35ක් ගිණුමෙ තිබුණය, අපවත්වීමෙන් පස්සෙ සිරිමා බණ්ඩාරනායක අනුස්මරණ ළමාරෝහල ඉදිකිරීමට ඒ මුදල හිමිකරු වූ මහාචාර්ය ගොඩගම මංගල දුන්නය කියල මං දැන ගත්ත.
    සඳලංකාවෙ පිරිවෙනේ තුන්වෙනි හාමුදුරුවො ඒ කාලෙ කළුවච්චිමුල්ලෙ මහානාම හාමුදුරුවො (පස්සෙ මහාචාර්ය මහානාම කරුණාරත්න). උන්වහන්සෙ ලන්ඩන් විශ්ව විදයාලෙන් පී. එච්. ඩී. කරල ඇවිත් චුට්ට දවසකින් නොබෝ දිනෙකින් පිරිවෙණට නුදුරු කළුවච්චිමුල්ලෙ පන්සලේ ලොකුහාමුදුරුවො අපවත් වුණා. මහානාම හාමුදුරුවො තමයි ආදාහන පූජෝත්සවය මෙහෙයැවුවෙ. පිරිවෙණේ ලොකු හාමුදුරුවන්ට කියල තිබුණ න්‍යාය පත්‍රය. ලොකුහාමුදුරුවො කියෙි තැනත් කළේ පන්සිල් දෙන එක විතරයි. මුලින් ම පිළිගැනීමෙ කථාව. ඊට පස්සෙ ලොකු හාමුදුරුවො පන්සිල් දෙනව. ලොකුහාමුදුරුවො කියල තිබුණ එහෙම බෑ. මං කරන දෙයක් තමයි ඉස්සරලා ම කෙරෙන්න ඔන. ඒ නිසා, පන්සිල් දීලයි පිළිගැනීමෙ කථාව කරන්නෙ කියල. මාස දෙකක් ිගියේ නෑ හාමුදුරුවො සිවුරු ඇරල යන්න ගියා.
    ඉස්සර මහාචාර්ය ඩබ්. එස්. කරුණාරත්න ඉන්නකාලෙ බැච් ෆොටෝ එක ගන්න ගියා ම හාමදාම මහ හයියෙන් කැමරාකාරයට කිවුව දෙයක් තමයි, “මුන්වහන්සෙල ඇහුවෙ තමුන්නාන්සෙ කියන දෙයක් විතරයි. ඒ නිසා මේ වෙලාවෙ ඔනැ දෙයක් මෙයාලට කියනව,” කියල.
    1991 ඇක්වයිනස් කොලෙජ් එකේ උපාධි ප්‍රදානෝත්සවේට ආවෙ පාප්වහන්සෙගෙ නියෝජිතයෙක් වෙච්ච ඉතාලියානු පූජකවරයෙක්. මං හිටියෙ තුන්වෙනියට. ඉස්සරවෙලා ම හිටියෙ දැන් බකිංහැම් මාළිගයෙ රාජකාරි කරන මහාචාර්යවරයෙක්. එ් කාලෙ භික්ෂුවක් වූ එතුම ඉංග්‍රීසි ඩිප්ලෝමා සහතිකේ ගන්න ගියා ම අර පූජකතුමා අතදුන්න. ගහ වගේ හිටගෙන හිටිය. දෙවැනියට අත් දෙක එකතු කරල ආයුබෝවන් කිවුව. මොකුත් කළේ නෑ. ඒත්, ගහ වගේ හිටිය. තුන්වෙනිය මං. මං ළඟට ගිහින් අත් දෙක එකතු කරල ආයුබෝවන් කීවම එතුම මා දිහා බලාන හිටිය. දකුණු අත දික් කළා ම අතදුන්න. මගෙ ළඟ ඡායාරූපය තාම තියෙනව.
    මට සිහිපත් වෙනකොට ඉත්තැපාන ධම්මාලංකාර තෙරුන් ගැන හරි ම පිළිකුළක් ඇතිවෙන දෙයක් තමයි, ෆ්‍රැන්සිස්කන් පාප්වහන්සෙ ලංකාවට ආ දවසෙ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙ ඔය මෝල්වහන්සෙ තමයි ගිහින් හිටියෙ පිළිගන්න. පාප් වහන්සෙ පිවිසෙනකොට සියළු දෙනා ම නැගිට්ට. මේ මෝල්වහන්සෙ ළඝට ඇවිත් අත දුන්න. ඉඳගෙන ම අත දික් කරල අතදුන්න මිස අඩු ගණනෙ ඒකටවත් නැගිට්ටෙ නෑ. මං පෞද්ගලික ව හිතන්නෙ ලෝකෙ රාජ්‍ය නායකයෙකුට කරපු බරපතළ ම අපහාසයක් ඒක කියන එකයි. එහෙම අයත් එක්ක කොහොම ද මේ බර්ට්‍රම් මහත්තය කියන දේවල් කරන්නෙ?

    • @jayasingherh5466
      @jayasingherh5466 10 месяцев назад

      ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි වැනි එවැනි උතුම් හිමිවරුන්ට මාගේ නමස්කාරය වේවා..

  • @akalankavishwa2323
    @akalankavishwa2323 Год назад +4

    👌👌👌👌
    බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 200 කට පස්සෙම නැතිම වෙලා යනවා ඊට පස්සෙ ගුරු කුල සම්ප්‍රදායන් හින්දු ජෛන සංකල්ප එක්ක සකස් වෙලා කටපාඩම් කරපු සහ එකතු කරලා හදපු ත්‍රිපිටකය ඒකත් orianral එකමද 🤦🤦 පසුකාලීනව එකතු උන ඛුද්ධක නිකාය ඕකෙනෙ සාහිත්‍යය ගොඩක් ධර්මය කරන්නෙ අපේ සංකේත බුදු දහමටම බෞද්ධ ආගම විරෝධී 🤦🤦
    ඇත නැත හොද නරක සියල්ලම නොදැනුවත්කම නිසා නැත්තං අවිද්‍යාව නිසා පෝෂණය වෙන හේතු ඵල නෙ, ඒක බෞද්ධ බුදු දහම කියන හින්දම නෙවෙයි අවිද්‍යාව නිසා පෝෂණය වෙන සංකාර නිස විඤ්ඤාණ ඔහොම නෙ පෝෂණය වෙන්නෙ මෙය ආයේ අත හැර දාන පහුරක්නෙ හේතුව නුවනින් දැක්කද ඵල නිරුද්ධ වේ, ඕක ආගමික අර්ථයෙන් උපතින්ම බෞද්ධ ආගම කියන අන්තයෙන් මිදිලා දෘෂ්ඨියක් නොවෙන ආයේ අවබෝධය නමට දාමු ඒකෙ ප්‍රකාශනය බුදු දහම කියල,,
    එතකොට චතුරාර්‍ය සත්‍ය අවබෝධ නං අනවබෝධයෙන් දකින අවබෝධය නෙවෙයි දුඛ්‍ය සත්‍ය නිරෝධය ( නැති කිරිම කියන වචනෙම වැරදි මොකද ඵලයක් හේතුවක ) මාර්ගය ඒකද ක්‍රමයක් නොවේ කෙනෙක් x ආත්මයක් වෙනුවෙන් ආයේ හොද නරක කරන එකද අන්තයකි,, 🤦
    එතකොට නිරෝධය මාර්ගය ආර්‍ය අෂිශ්ඨාංග මාර්ගයේ එක 1.සම්මාදිට්ඨිය ඕකනෙ එක එක අන්ත ගියාම මාර්ගය අන්තයෙන් හරි බෞද්ධ දැක්කම,,
    ඇත නැත ඕනෙම මුලු දෙකක් අනවබෝධ අවිද්‍යා සමාජයේ එක අන්තයක් සාම්ප්‍රදායික අපේ අම්මා අප්පච්චි බෞද්ධ ආගමෙන් ඒකට ගහල ආයේ අන්තයක් හදාගන්න එකම බුදු දහම ද ඇලීමනෙ මූලික නිරෝධ කිරීම ( හේතුවක් නිසා ස්ථාවර නොවෙන ) එතකොට එයද ඔවුන්ව දුකට පත් නොකර සමාජයේ බාධාවක් නොවෙන ලෙස විශ්වාස ක්‍රමානුකූලව ඔවුන්ටද කාලයක් ( පනවා ගත් කාලය ) මැදිහත්ව දෙයක් තෙරුම් කරානං හරියනවා එයයි නිදහස...
    උදාහරණය:- ඇත නැත ,මේ වචන සම්මුතිය මේ සියල්ල ශූන්‍ය බව තේරුම් ගැනීමට අවබෝධයෙන් සම්මුති ප්‍රායෝගික කියන ජිවිතේ බොරුවක් බව තේරුම් ගෙන ජීවත් වීමට අවශ්‍යයි...
    බෞද්ධ කියන ඇලීමම පිළිම බෝධි මොන වචන උනත් බුදු දහම අනුවම බැලුවොත් නිදහස තේරෙයි එපා කරන්‍ට කියනවට වඩා,, හැබැයි ඒ නිදහස අපි ආයේ අන්තයක් විදියට වල් නිදහසක් වෙනුවෙන් භාවිතා කරලා...
    නිර්වාණ සංසාර චක්‍ර පුනර්භවය කර්ම ඵල නොවෙන හින්දු ජෛන වෛදික කාලයාගේ ඇවෑමෙන් එකතු උන සංස්කෘතික බ්‍රහ්මණ මානසිකත්වය නොවෙන හේතු ඵලයකි බුදු දහම එයද පටිච්චසමුප්පාදය පහුරකි ආධාරකයකි වචන,,
    අවිද්‍යාව නිසා බැලුවම තේරුම් මම ද මගේය කියාය ආයේ ඇලීමම පනවා ගත් සම්මුති මරණයද බුදු දහම හින්දම බලද්දි නෙවෙයි ඒක අවබෝධ වෙනවා ඕනෙ කෙනෙකුට මනසේ මුලාව මායාව හින්දා මනස ඇත නැත ගගා මුල මවල දෙයක් පහසු කරන්ට රේඛීය වෙනුවට ඒවා ක්‍රම සදහා අවශ්‍යය මනස සදහා නොවෙන චක්‍රීය ස්භාවයක් ලෝකේ අවිද්‍යාවට හේතුවක් කියනවද ආයේ අවිද්‍යාව නෙ එහෙනම් ඒක ආයේ කොහොමත් නිත්‍ය නොවෙන අනිත්‍යනෙ
    මුල් බුදු දහමේ අනාත්මය ආත්මවාදි කර්ම සංකල්ප නොවෙන ඒ අවිද්‍යාව හින්දා මැදිහත්ව නිවැරදි දැක්ම සිහිය මේවා එක්ක බැලුවම මේ මොහොත විතරක් යථාර්ථය බව බුදු දහම කියන මේක සම්මාදිට්ඨිය වචනයෙන් හරි අපිට විනාඩියක් අරන් බැලුවම තේරෙනවා මේ මොහොතේ සිහියෙන් ජිවත් වීමයි යථාර්ථය දුකම අපි ආයේ නිත්‍ය ස්ථාවර කරන් අතීතය වෙනස් කල නොහැකි අමතක කරලා අනාගතේ ගැන හිත කිසි ලෙස කියන්ට බැරි බෞද්ධ කිය කිය මේ මොහොත අමතක කරලා 🤦🤦
    වචන වලින් සංකල්ප හදන් කල්පනා ලොව ගිලීමම දෙන්නං පසුවට දෙයක් කරල ප්‍රතිඵල පසුවට බලාපොරොත්තු වෙන දෙයක් බුදු දහම නොවෙන බව තම පත්‍යක්ෂයෙන්ම අවබෝධ කරගන්ට ඕනෙ දෙයක් මේ කියන අපි කියන වචන ද ආයේ හිස් ශූන්‍ය බව තෙරුම් අරන් ජිවත් වීමමයි නිරෝධය
    පොත් පරම්පරාවෙන් ආපු තර්ක ක්‍රම ජිවත් වීමට යොදා ගන්ට එය බුදු දහම නොවෙන බවත් තම විමුක්තිය තමා තුල සියල්ල ආත්ම නොවෙන අනාත්ම ස්ථාවර නිත්‍ය නොවෙන අනිත්‍ය දෙයකිම ලෝකේ,,, හැබැයි ඒක එහෙම අවබෝධ නොවෙන්ටම භෞතික පහස ඕනෙම දේකට විනාශය නොතේරෙනකන් දීදී යනවා ,,,

  • @sameeraruwan7637
    @sameeraruwan7637 Год назад +1

    වැඩේ තියෙන්නේ ඔය මොන කතාව කියුවත්. මහන උනේ ඇයි කියන එක අමතක කරලා තමයි මේ කතාව යන්නේ.
    ආර්ථික විද්‍යාවේ, දේශපාලන විද්‍යාව, අරක මේක ඉගන ගන්න ඕන කියපු එකට මගේ මතය.

  • @indikachaminda3655
    @indikachaminda3655 Год назад

    Bohoma Pin🙏

  • @nilmaneltk
    @nilmaneltk Год назад

    මිනිසුන්ට ආගමක්, ධර්මයක් අවශ්‍ය නම් එය සිත තුල පමනක් තිබුණාම මදිද?

  • @kadawathagnanananda5878
    @kadawathagnanananda5878 Год назад

    බුද්දාගම යනු ආගමික සංස්තාවයි
    බුද්ධ දර්මය යනු නිර්වාන මාර්ගයයි
    මෙි කන්ඩායමි දෙක වෙන්කල විට බොහෝ පුරස්න විසදේ

  • @ranjithweeraratne84
    @ranjithweeraratne84 Год назад

    ජරාවල් අහල පුරුදු අපට මී පැනි ව ගේ. 🙏🙏🙏👍

  • @rmchandralatha5856
    @rmchandralatha5856 Год назад

    සහතික ඇත්ත

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 Год назад

    දින 7 සිට මාස 7 දක්වා , සතර සති පට්ඨාන ධර්මය අවබෝධ කිරීම තුලින් සෝවාන් ආදී මාර්ග ඵල ලැබීමට හේතුවන බව දේශනා කොට වදාළේ

  • @sameeraruwan7637
    @sameeraruwan7637 Год назад +1

    ලෝකෙට මොකුත් දෙන්න නෙවෙයි තමන්ට කර ගන්නයි මහන උනේ.
    මේ කියන විදිහට මහන උනහම තියෙන ප්‍රශ්නත් වැඩි වෙනවා.
    එහෙම බලපුවහම ඒක නෙවෙයි මහන කම. මේ හොදටම පටලාගෙන

  • @hasanthaliyanage6221
    @hasanthaliyanage6221 6 месяцев назад

    ❤❤❤❤❤

  • @GaminiMunasinghe-yk9kc
    @GaminiMunasinghe-yk9kc 6 месяцев назад

    It's better not to disturb the resource person

  • @milindaurpl5625
    @milindaurpl5625 Год назад

    👍👍👍👍👍

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 Год назад

    කාලීන මාතෘකාවක් යටතේ කරන හරවත් කතිකාව අගයකරමි.
    අනු කුඩා විනය සික්ෂාපදයන් කාලානුරූපව වෙනස් විය යුතුය තම ප්‍රයෝගිකව අවශ්‍යතා මත. එය පොදු ධර්මතාවයකි.
    මෙය පවතින බුද්ධගම පිළිබඳ කරන කතිකාවකි, මන්ද බෞද්ධ දර්ශනයේ හරය සමාජයෙන් ගිලිහීම නිසාම ඇතිවු ආගමික සංස්ථාවෙ විකෘතිය දැන් මහ සංස්කෘතියේ පෞද්ගලික ජීවිත වයට බලපෑමක් බවට පත්ව අවසන්ය.
    සාහිත්‍ය ප්‍රබන්ධ වලින් මිත්‍යා කර්ම වාදය,ආත්ම දහම මනසට දෘෂ්ටි ගත කිරීම නිසා මෙරට ජනතාවගේ මොටවු ප්‍රඥාව, නව පරපුරට හො අවධිකරලීමට මෙවන් කතිකාවන් ව්‍යාප්තවිය යුතුය.

  • @sahansathsara7106
    @sahansathsara7106 Год назад +1

    50:00 මම මෙච්චරකල් දාපු ඔක්කොම podcast ඉවරවෙනකම් ඇහුවා, හැබැයි මේ කතාවෙන් පස්සෙ මේ podcast episode එක බලන එක නැවැත්තුවා. හාමුදුරුවන්ට කඩේ යන සීන් එකක් මෙයාගෙ තියෙන්නේ. ( Dasun අදහස දැනගන්න කැමතියි)

  • @k.g.s.premalal2397
    @k.g.s.premalal2397 Год назад

    🌹🙏👍

  • @RavinduAX
    @RavinduAX Год назад

    ඇත්ත කතා

  • @upularunakumara
    @upularunakumara Год назад

    ගෝලීය සංකල්ප ප්‍රවාහයට බුදුදහමේ බලපෑම ප්‍රමාණවත්ද යන මාතෘකාව යටතේ සාකච්ඡාවක් කරන ලෙස ඉල්ලමි

  • @sameeraruwan7637
    @sameeraruwan7637 Год назад

    මම අහල තියෙනවා මහමෙව්නාව භාවනා අසපුවේ ඔය මහා නායක හාමුදුරුවෝ නොකරන වැඩේ වෙනවා.
    අවුරුද්දකට දෙපාරක් ඉන්න ඔක්කොම හාමුරුවරු එකතු කරලා දවල් දානේ තියල. හවස් වරුවේ සියලුම හාමුදුරුවෝ එකතු වෙලා ලොකු හාමුදුරුවරුන් ගෙන් අනුසාසනා අරගේන. යනවා.
    වැදගත් එහෙම යන්නේ ආව තැනට නෙවෙයි වෙන තැනකට. අවුරුද්දකට දෙපාරක් එහෙම ඉන්න තැන මාරු කරනවා

  • @shineisle2263
    @shineisle2263 Год назад +1

    🙏🙏🙏

  • @indumathipadeniya2125
    @indumathipadeniya2125 Год назад

    ඔබ අල්ලගෙන තියෙන්නෙ හරිම තැනින්, අද සමාජය මනස් විකල් වෙලා තියෙන්නෙ වැරදි ධර්ම ආලම්බන මත එල්ලිල​. මෙතන හරි දැක්ම මග පෙන්නුවොත් අපේ සමාජය හැම අංශයක් ගැනම තාර්කිකව හිතන්න පටන් ගයි. එයම අපේ රටේ දියුණුව කරා යාමට මග පෑදෙයි

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 Год назад +3

    සබ්බ පාපස්ස අකරණ
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියො දපනං
    ඒතං බුද්ධානු සාසනං
    සියලුම බුදුවරුන්ගේ අනුශාසනාව
    තුළ පිං කරන්න එපා කියන්නේ නෑ
    ඒ වගේම
    පිං කරන්න කියන්නෙත් නෑ
    සියලුම බුදුවරුන්ගේ පිං ගැන නිශ්ශබ්දයි
    ඇත්තටම එහෙම වෙන්නේ සෑබෑ ම හේතුව මොකක්ද ?
    කුසල මූල පිං කරන්න ප්‍රඤ හීන පෘතග්ජන ජනතාව ට අමාරුයි
    ඒ නිසා ගොඩක් අය පිං කරලා සංසාරේ දික්කරගන්නවා
    පරම දුර්ලභ ශ්‍රී සද්ධර්මය අනුව නම් නිර්වාණ අවබෝධය ට ප්‍රමාද වෙනවා කුසල් වැඩෙන්නේ නැති පිං නිසා
    පරම දුර්ලභ ශ්‍රී සද්ධර්මය අවබෝධයෙන් ම තේරුම් ගත්තා නම්
    වෙනත් ආගම් සමග සැසඳීමට කොහෙත්ම නොකරනු ඇත
    සෑබෑ ම හේතුව
    නිබ්බාන හෙවත් නිර්වාණ අවබෝධය සදහා
    කළ්‍යණ මිත්‍ර සම්පත්තිය තුලින් තම තමන් තනියම අවබෝධයෙන් තේරුම් ගෙන යන ගමනක් මිස, සාසනයේ අඩුපාඩු නිවැරදි කර කර ගැනීමට සිතා සාසනයට වත් බැදීම් ගැටීම් සිතුවිලි නිර්වාණ අවබෝධය ට ප්‍රමාද වෙනවා මිස වෙනත් සුගතියක් නැත
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @tharakadoo
    @tharakadoo Год назад +1

    Google 'Who is the Buddhist leader in Sri Lanka?' - Bodu Bala Sena :)

  • @rmchandralatha5856
    @rmchandralatha5856 Год назад

    ඒ බැදිමක් නැත්තෙ මැති ඇමතිවරැ පලතුරැවටිටි කැමබිම පුජාකරනවා දුක දකින්නෙනැ දලදාමාලිගාවට පුජාකරන පලතුරැවටිටි දුප්පත් පන්සලක පලතුරක් දකින්නවක්නැ

  • @simplycoding347
    @simplycoding347 Год назад

    Bothoma vedagath me program eka

  • @damidu8008
    @damidu8008 Год назад

    සිල්වත් ගිහි දහසකට වැඩිය එකදු දුසිල්වත් භික්ෂුව වුව වටින්නේමය.........මේ සාකච්චාවෙන් මට දැනුනේ ලංකාවේන් බුදු දහම නැති වෙන එකට කැමැති පිරිසක් ඉන්නවා වගේම සසුනේ දියුණුව දකින එක්කෙනෙක් ඒ අතරේ ඉන්නවා කියලයි

    • @sisirawickramarathne5875
      @sisirawickramarathne5875 Год назад

      සීලය ගැන ගෞතම බුද්ධ වචනය
      නහී සීල වතං හෝතී කරා තීන පදං,
      සීලය දේශනා නොකරමි, ඒ වෙනුවට අට අකුරු පද තුනක් දේශනා කරමි,
      අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ
      සීලය ආකාර තුනක් පවතී
      (1) මිච්චා සීලය
      (2) වේරමනි සීලය
      (සිදුහත් තවුසා බුදු වීමට පෙර පැවති ශීලය)
      කාය, වාච සංවරො
      (කය සහ වචනය ට පමණක් සීමා වන සීලය, මෙහිදී සිත සංවර වෙලා නෑ)
      (3) ආර්යකාන්ත ශීලය
      කය වචන සමගම සිත, යන තුනම සංවර වන, ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වු පසු දේශනා කොට වදාළ ශීලය තමයි ආර්යකාන්ත ශීලය

    • @damidu8008
      @damidu8008 Год назад

      @The-planet69. ගන⁣යා කියන්නේ පිරිසක් කියන එකට....රටෙ නීතියේ හැටියට එල්ලා මැරැවොත් කාටද පව් සිද්ද වෙන්නේ

  • @sameeraruwan7637
    @sameeraruwan7637 Год назад +1

    හාමුදුරුවෝ රස්සා කරල හම්බ කරන්න ඕන කියන එක නම් පිලිගන්න බැ.
    මොකද මහන උනේ ඇයි කියල සහ මහන උනා නම් සිව් පසය ඇති කියල අමතක වීම.😢

    • @ven.weerakodiyanenandarath2673
      @ven.weerakodiyanenandarath2673 Год назад +1

      I think you need to see Psychiatrist immediately for cure your psycho

    • @sameeraruwan7637
      @sameeraruwan7637 Год назад

      @@ven.weerakodiyanenandarath2673
      මුලින්ම කියුවනම් හරි හාමුදුරුවන්ට මුදල් පරිහරණය කැම්පස්,අකැපද කියලා.
      අනික මහන උනේ ඇයි කියලත් කියන්න.

  • @wimalajayathissa9893
    @wimalajayathissa9893 Год назад

    බුද්ධ චරිතය සාටෝප වර්ණනාකරලා ආශ්චර්යය ඉන්ද්‍ර ජාල කතා එකතු කරලා වෙනස් කලේ ඉන්දියාවේ සිට පැමිණි බුද්ධ ගෝශ හාමුදුරුවෝ ප්‍රමුඛ මහායානික යෝ බුදුන් කියන්නෙ සාමාන්‍ය මිනිසෙක් මනස දියුණු කල.

  • @sameeraruwan7637
    @sameeraruwan7637 Год назад +3

    මේ මහත්තයා නොදන්න දෙයක් තමයි දැනට ඉන්න බොහෝ තරුන හාමුදුරුවන් විනාශ වෙන්නත් හේතුව. ඔය එක එක විද්‍යවන් උගන්වලා, ජොබ් දිලා සිව්රු දා ගත්තු ගිහියන් බිහි කිරීම නිසා කියන එක.

  • @wimalajayathissa9893
    @wimalajayathissa9893 Год назад +4

    බුදුන් වහන්සේ ලන්කාවෙ ඉපදුණු බව ට බිදිය නොහැකි සාධක හමුවී තියෙනවා විශේෂයෙන් බුදුන් විසිනම් දේශනාකල සූත්‍ර වල හා ගල්වල කෙටූ සෙල්ලිපිවල පරිනිර්වාණයෙන් අවුරුදු 300/400ක්වැනි කිට්ටු කාලයේ ලංකාව ට පැමිණි පාහියන්, හියුන් සාන් වැනි බික්ශු න්ගේ වාර්තා වල ඇති බූගෝලීය විස්තර අනුව බුදුන් උපන්නේ ලන්කාවෙ බවට ප්‍රබල ශාක්ශි තියෙනවා ඒක පිලිබද පර්යේෂණ යක් කරලා තියෙනවා ද දැනගන්න කැමති යි යතාර්ත නාලිකාව අධ්‍යයන කරන්න

  • @sandamalisandamali2112
    @sandamalisandamali2112 Год назад

    Raligan is a political and commercial tool it's philosophy

  • @kenathathukoralage3201
    @kenathathukoralage3201 Год назад

  • @akiladilshan4936
    @akiladilshan4936 Год назад +1

    දසුන්ගේ point එක මාර valid. මමත් ඉන්නේ ඒ මතයේ.

  • @khp7425
    @khp7425 Год назад +2

    මෙිම සාකච්ඡාවට සහභාගිවන අයට මහන වෙන්න බැරිද?මහනවෙලා පන්සලට වෙලා සිල්රැකගෙන මිනිස්සුන්ගේ ආගමික අවශ්‍යතා ඉෂ්ටකරලා දෙන්න පුලුවන් නමි ඉතාම වටිනවා.ඒක සාකච්ඡා කරනවාට වඩා අමාරුයි.

  • @thusithakarunarathne944
    @thusithakarunarathne944 Год назад

    මට පොඩි ගැටලුවක් තියනවා , බුදුහාමුදරුවන්ගේ කාලයේ ග්‍රාම වාසි සහ වනගත ලෙස කොටස් 2 තිබුනද? , මේ බෙදිම ආවේ කොහොමද ? තව කරුනක් තමයි විසද ගන්න ඕන, බුද්ධ ධර්ම , ක්‍රිස්තියානි ධර්මය , මුස්ලිම් ධර්මය යන තුන පව සහ විපාක තෙරුම් කරන විදිහ, සිදුවු පවක් නිසා ජිව්තයේ විදවන්නේ නැතුව ඉදිරි ගමන යන විදිහ, ඔතන තමයි රටවල දියුණු තිරණ වෙන්නෙ කියලා මට හිතෙන්නෙ , නිතීයේ දඩුවමට වඩා විපාක විශ්වාස කිරිම, පන්සල සමග සම්බන්ද විමේන් මිනිස්සු ලබා ගන්නා විශාල පිරිසිදු කම සහ හමුදුරුවෝ ලැබෙන දෙය වෙනුවෙන් ආගම වැරදි අය සුදු කිරිමට යොදා ගැනිම, බුදුහාමුදරුවන්ගේ කාලේ වැරදි මිනිස්සු පන්සලට ලවුනාම මොකද කරේ, ජාතක කතා තියනවද? ඊලග වැඩසටහනක මේ කරුනු සියලු ආගම් සසදමින් කතා කරන්න පුලුවන් ද? 🙏🙏🙏

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 Год назад +7

    පරම දුර්ලභ ශ්‍රී සද්ධර්මය අවබෝධයෙන් තේරුම් ගන්න
    සියල්ල ම විපරිණාම ස්වරූපය ගන්නා නිසා,
    ශාසනය සහ භික්ෂූන් වහන්සේලාට විපරිණාම බව අදාළ මිස වෙනත් දෙයක් නෑ

  • @Hemanthanet
    @Hemanthanet Год назад

    Good job 👏

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 Год назад

    ධනවතා,
    පොහොසතා
    සල්ලි කාරයා
    ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා ඇත
    සංස්කෘතික ග්‍රන්ථවල සඳහන් වේ
    සොයා බලන්න
    සරලව Rich and poor
    කොටස් දෙකකට පමණක් යැයි සිතන්න එපා

  • @samanthilakeamadoru1718
    @samanthilakeamadoru1718 Год назад +3

    සමාවෙන්න. මට ඇති ප්‍රශ්ණයක්නම් වර්තමානයේ පවතින බුදු දහම ජනප්‍රිය දහමක් වශයෙන් තමයි සලකන්නෙ. මේ සාකච්ජාව අනුවත් එය වර්තමානයේ ගිහි ජීවිතයට සමගාමීව වෙනස් විය යුතු බව, උදා. සෑම විෂයක් ගැන හැදෑරීම මුදල් පරිහරණය රැකියා කිරීම ආදී කරුණු සදහන් වුනා. ඉතින් මෙහෙම ගියොත් අපි ඇයි අඩුතරමින් වයසින් අඩු ස්වාමින් වහන්සේට කොහොමද දණ ගහල වදින්නෙ. මොකද බුද්ධ පුත්තං නමාමි කියන්නෙ අට්ඨ පුරිස පුග්ගලා කියන කොටසට. එහෙම අය දැන් හොයාගන්නෙ කොහොමද. බුදු රජාණන් වහන්සේගෙ ධර්මය පොත්වල ලියල මුදලට විකුණන අතරෙ සියලු හිමිකම් ඇවිරිණි කියල එහෙමත් ගහනව. ඉතින් මේ බුදු රජාණන් වහන්සේගේ දහමද කියන එක තමයි ප්‍රශ්ණය.

  • @seanvictor736
    @seanvictor736 Год назад +1

    මල්වතු අස්ගිරි හාමුදුරුවරු මේ දළදා මන්දිරයේ ආකෘතියට විරුද්ධ වෙලා, පැමිණිලිකරලා, මම ජීවත් වෙන්නේ යුරෝපය රටක මේ රටවල පල්ලියක ආකෘතියක් කරා කියලා ක්‍රිස්තියානි ආගමේ අගරදගුරු ආණ්ඩුවට පැමිණිලි කරන්නේ නෑ, ඒ වගේ ගෝත්‍රික අන්තවාදී අදහස් නෑ, ඕනේ මිනිහෙකුට නිදහස තියෙනවා තමන්ට කැමති විදියේ නිවසක් තනා ගන්න, හැබැයි ඒක නගර සභාවෙන් පාස් වෙන්න ඕනේ, දැන් අර මනුස්සයා බොහොම ආදරෙන් ගෞරවයෙන් දළදා මාළිගාවේ වගේ ආකෘතියක් හදලා දැන් ඒක හැමෝම මොර දීලා කඩන්ඩ කියනකොට ඒ මනුස්සයට කොච්චර හිතේ අමාරුවක් ඇත්ද ? දැන් බෞද්ධාගමට තියෙන ප්‍රශ්න මේවා ද ??? මීට වඩා ලොකු ප්‍රශ්න තියෙනවා.
    මල්වතු සහ අස්ගිරි පාර්ශව වල නිකායවල් වල, ගොවිගම කුලේ හැර කිසිම වෙන කුලයක කෙනෙක් මහණ කර ගන්නේ නෑ, මේ නිකාය භේදය නැති කරන්න අමරපුර මහා නිකායේ නායක හාමුදුරුවෝ, මල්වතු අස්ගිරි පාර්ශව නායක හාමුදුරුවරුන් ට කිව්වම ඒකට ප්‍රතිචාරයක් දුන්නෙ නෑ බීරි අලින්ට වීනා වැයුවා වගේ, මේකෙන් සංඟ භේයක් ඇති කරලා, බෞද්ධයන් අතර භේදයක් ඇති කරලා, ආනන්තරීය පාපකර්මයට යටත් වෙන මහා විශාල පාපයක් කරගන්නවා, එක පාරක් රාමඤ්ඤ නිකායේ මහා නායක ස්වාමීන් වහන්සේ දළදා මැදුරට වැඩිය වෙලාවේ එයාව එතන හිටපු ස්වාමීන් වහන්සේලා මෙයාව අල්ලලා එලියට ඇදලා දාලා, මොකද අඩු කුලේ කියලා, සුනීත සෝපාක වගේ අඩුකුලේ අයටත් අනුකම්පා මෛත්‍රිය කරපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ තියෙන තැනක මේ වගේ දෙයක් වෙනකොට ලංකාවේ තියෙන බුද්ධාගම මොකක්ද කියලා හිතෙනවා, ලංකාව බෞද්ධ අන්තවාදී මෝඩ අදහස් තියෙන මිනිසුන්ගෙන් පිරිච්ච තෝතැන්නක් වෙලා, දැන් වසර කිහිපයකට ඉස්සෙල්ලා ලංකාවේ බුද්ධාගම ගැන කලකිරිලා, ලංකාවෙන් පිටවෙලා තායිලන්තයට ගිහිල්ලා මහණ වෙච්ච ඇමරිකන් ජාතික භික්ෂුවක් ලංකාවේ තියෙන නිකාය භේද කුල භේද ගැන ලිපියක් ලැජ්ජාවෙන් කියෙව්වා, ඉංග්‍රීසි කාරයෝ ඉන්න කාලේ බුද්ධාගම නැති වෙලා යන්න ඔන්න මෙන්න තියෙද්දී අමරපුර නිකායේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවො, ක්‍රිස්තියානි කාරයොත් එක්ක තර්ක කරලා පානදුරාවාදය දින්නා, එයාගෙ පානදුරාවාදය පොත කියවලා පැහැදිලා ඕල්කට්තුමා ඇවිල්ලා ආනන්ද විද්‍යාලය ආරම්භ කළා, ක්‍රිස්තියානි ආගමට දැන් මිනිස්සු නැඹුරු වෙලා, හේතුව සමහර භික්ෂූන්ගේ ක්‍රියාකලාප නිසා, මිනිසුන්ගේ අන්තවාදී අදහස් නිසා, හුඟදෙනෙක් Born Again එකට බැඳිලා, මම දන්න මිත්‍රයෙක්ගේ බිරිඳගෙ නංගී හොඳ බෞද්ධ ගොවිගම පවුලක කෙනෙක්, එයා කුඩා කාලේ ඉඳං බෞද්ධ පරිසරයක හැදිලා දහම් පාසල් ගිහිල්ලා ධර්මාචාරය විභාගය පාස් වෙලා, දැන් බුද්ධාගම ගැන කලකිරිලා භික්ෂූන් ගැන කලකිරිලා ක්‍රිස්තියානි ආගමට හැරිලා බයිබලයක් අතේ තියාගෙන ගෙවල් ගානේ යනවා ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කරන්න.
    මල්වතු අස්ගිරි මහනායක හාමුදුරුවරු දළදා මැදුරේ ආකෘති කඩන්න හදනවා, එයිට ඉස්සෙල්ලා බුද්ධාගම බේරගන්න වෙනත් දේවල් කරන්න වෙනවා, තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ පේන්නේ නෑ අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද පේනවා කියන්නේ ඔන්න ඔය වගේ දේ වලට තමයි, දැන් බෞද්ධාගම මිනිස්සුන්ට එපා වෙලා, විදේශිකයො ලංකාවේ බෞද්ධාගම විවේචනය කරන අවස්ථාවක්, බුදුරජාණන් වහන්සේ අද ජීවත් වුණා නම් අනිවාර්යෙන් මේ නිකාය භේදය විවේචනය කරනවා
    "න ජච්චා වසලො හොති න ජච්චා හොති බ්‍රහ්මණො කම්මනා වසලො හොති කම්මනා හොති බ්‍රහ්මණෝ
    ජාතියෙන් වසලයකු නොවේ ජාතියෙන් බ්‍රහ්මණයෙකුද නොවේ තමන් විසින් කරනු ලබන කර්මයන් හේතුකොටගෙන වසලයකු හෝ බ්‍රහ්මණයෙකු වේ.

  • @sudhammathero1073
    @sudhammathero1073 Год назад

    Nogelapena de egenaganna ona...harima pahadile kirimak

  • @rmchandralatha5856
    @rmchandralatha5856 Год назад

    බෞද්ධ පන්සල් වල අවුරැදුපුරා එකතුවන මුදල් අවුරැදුපතා දුප්පතුන්ට දහමි පැහරදිලි කරදි එකතුවුන මුදලින් දුප්පතුන්ට බෙදා දියයුතුයි
    මුස්ලිමි අය පල්ලිවල දුුප්පතුන්ට කමන්ගේ දේපල කිරා ඒ බරෙන් හතරෙන් එකක් දුප්පතුන්ට බෙදනවා

  • @sudhammathero1073
    @sudhammathero1073 Год назад

    Manas gaatha

  • @sudhammathero1073
    @sudhammathero1073 Год назад

    Baluwanam honda anuraadapure parani pansalwala purawasthu