Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පින් වත් ස්වාමින් වහන්ස අවසර සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌺🌺🌺🌺
සාධූ සාධූ සාධූ 🌷🌷 තුණුරුවන් සරණයි ඔබවහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් ධර්මාවබෝධය සදහාම මේ උතුම් ධර්ම දේශනා කුසලය හේතු වාසනා වේවා ඔබවහන්සේට
සාදුු..!!සාදුු!!සාදුු!!***ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එය දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!! එසේම දේශකයානන් වහනසේව ධරමයෙන් විනයයෙන් පෝෂණය කලාවු අතිපුජ්ය මාන්කඩවල සුදස්සන ස්වාමිින් වහන්සේ ුැතුලු සියලුම අාචාරිින් වහන්සේලාටද උතුම් වු නිවනින් සැනසිිමට මෙි කුසලය උපනිශ්රය වෙිවා..දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!
පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු. සම්මා දිට්ඨිය පූර්වාංගමව, ලෞකික හා ලෝකෝත්තර වශයෙන් සම්පජඤ්ඤ යෙන් යුක්තව, සත්ව පුද්ගල භාවයෙන් තොරව. වායාමයෙන් සතිය වඩා කෙලෙස් දුරු කරන ආකාරය පැහැදිලි කරමින් මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු
සාදු සාදු සාදු උතුම් වූ ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
සාදු. සාදු. සාදු. තෙරුවන්. සරනයි. ඹබ. වහන්සෙට
උතුම් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏 තෙරුවන් සරණයි
සාදු ..සාදු ..සාදු .. !!! භාවනාවට අදාල වටිනා ධර්ම කරුණු කීපයක් මනාව පැහැදිලි කර දීම වෙනුවෙන් ගෞරවණීය පූජණීය ස්වාමීන් වහන්සේට බොහෝම පින් .... තෙරුවන් සරණයි ... ...
🌸🌸🌸🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 🌸🌸🌸
සාදු සාදු සාදු 🙏🙏🙏
අපේ කල්‍යාණ මිත්‍ර වන්දනීය පූජනීය ගෞරවනීය මහ සංඝරත්නයට නමස්කාර වේවා සාධූ සාධූ සාධූ
Sadu sadu sadu buduwewaa
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස
Sadu Sadu Sadu 🌹🌹🌹Theruwan sarani pinwath swaminwahanseta
🎉🎉🎉👏👏👏🙏🙏🙏තෙරැවන් සරණයි ගෞරවණීය ස්වාමින් වහන්ස👏👏👏🙏🙏🙏
🙏🙏🙏Theruwan Saranai . Oba wahanseta mema kusalaya Niwan suwa pinisama hethu wewa !
සාධූ සාධූ සාධූ
🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්ස
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏🙏🙏
සාධු සාධු සාධු ...
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
සාධු සාධු සාධු . එතකොට ස්වාමීන් වහන්ස අතීත අරමුණු අනාගත අරමුණු නිසා අපි ඔහේ හිත හිත හිත හිත වර්තමානයෙ ඉන්නවනෙ. සතියෙන් ඒ අතීත අනාගත කෙලෙස් එන එක නවත ගන්න පුලුවන් වෙනවද
Sadhu Sadhu Sadhu ! 🙏🙏🙏
At last, someone was able to make it clear for the many. Sadhu Sadhu Sadhu! 🙏🙏🙏
🙏🙏🙏🌼🌼🌼
12:10 28:50 35:00 Sathi Sapajannya Upamawa 36:50 Sathaka Vs Sappaya Sampajanya 46:25 Summary
🙏🙏🙏
🍀🍀🍀🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🥰🙏
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
කුසල් අනුමෝදන් කරන්න බෑ නේද ස්වාමීන්වහන්ස.පින් අනුමෝදන් කරන්න පුලුවන්.සිහිය යනු පටිච්චසමුප්පාද යට නය විනයට ගලපා සසදා බලා කටයුතු කිරීමයි.ආන පාන සති සමාධි ,ඒක ධම්මෝ බාවිතා බහුලීකතෝ චත්තාරෝ සති පට්ඨානා පරි පූරෙන්තු.....ඒ කියන්නෙ සතර කමටහන් නිවැරදිව ,ප්‍රායෝගිකව යුගනද්දව භාවිතා කිරීම. රාගයක් ආවම අසුභ සහ මරණානුස්සති,ද්වේෂයක් ආවම මෙත්තාව සහ මරණානුස්සති.මොහ සිතක් නම් මරණානුස්සති.මේකත් එක්කම නිබ්බිදා විරාගා නිරෝධා, පටිනිස්සග්ගා, සබ්බ උපදි පජහති කියන බුද්ධානුස්සති වැඩෙනවා.මේ විදියට සතර සතිපට්ඨානය තියෙන සියලුම පබ්බ ප්‍රායෝගිකව කරන්න පුලුවන්.සතර කමටහන් හරියට කරනවානම් සත්තිස් බෝධිපාක්ෂික ධම්ම ඉබේම වැඩෙනවා.ඉතින් මේ සදහා ඔබ ඉස්සෙල්ලාම සමුදය සමුදය හැටියට දැන ගන්න ඕන ,එතකොට තමයි නිරෝධය කරන්න පුලුවන්.සමුදය නිරෝධ කල හැකියි කලයුතුයි කියන සම්මා දිට්ඨිය තමයි පුබ්බංගම විය යුත්තේ,ඒ සදහා වයාමය අවශ්‍යයි සතිය අවශ්‍යයි.ඒ කියන්නේ පෙර කී සම්මා දිට්ඨිය ට පැමිණි කෙනා වායාමයක් යොදා රාගයක් ආ තැන අසුභයත් මරණානුස්සතියත්, ද්වේෂයක් ආ තැන මෙත්තාවත් මරණානුස්සතියත්,මෝහයෙක් ආ තැන මරණානුස්සතියත් භාවිතා කොට ඉපදෙන්න ආ රාගය, ද්වේෂය ,මෝහය නූපදවාම ප්රාහාණය කල යුතුයි.මේ හරහා කායේ කායානුපස්සනාව,වේදනාසු වේදනානුපස්සනාව,චිත්තේ චිත්තානුපස්සනාව,සහ ධම්මේසු ධම්මානුපස්සනාව ක්‍රියාත්මක වී සතර සතිපට්ඨානය පූර්ණය වෙනවා .මේක තමයි සම්මා ක්‍රියාත්මක කිරීම.කායානුපස්සනා.වේදනානුපස්සනාචිත්තානුපස්සනාධම්මානුපස්සනාව කියලා කීම වැරදියි නේද.මොකද මේ දේශනා කරන්නේ අරිය ධර්මය.මේකේ වචන අකුරු අඩු වැඩි කලොත් සංඝභේදය කියන ආනන්තරීය පාපපයට වැටෙනවා .මේ පැහැදිලි කිරීම සම්බන්ධව කිසිවෙකු නොගැටේවා.සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙතවා
පින් වත් ස්වාමින් වහන්ස අවසර සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌺🌺🌺🌺
සාධූ සාධූ සාධූ 🌷🌷 තුණුරුවන් සරණයි ඔබවහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් ධර්මාවබෝධය සදහාම මේ උතුම් ධර්ම දේශනා කුසලය හේතු වාසනා වේවා ඔබවහන්සේට
සාදුු..!!සාදුු!!සාදුු!!***
ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එය දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!! එසේම දේශකයානන් වහනසේව ධරමයෙන් විනයයෙන් පෝෂණය කලාවු අතිපුජ්ය මාන්කඩවල සුදස්සන ස්වාමිින් වහන්සේ ුැතුලු සියලුම අාචාරිින් වහන්සේලාටද උතුම් වු නිවනින් සැනසිිමට මෙි කුසලය උපනිශ්රය වෙිවා..
දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!
පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු. සම්මා දිට්ඨිය පූර්වාංගමව, ලෞකික හා ලෝකෝත්තර වශයෙන් සම්පජඤ්ඤ යෙන් යුක්තව, සත්ව පුද්ගල භාවයෙන් තොරව. වායාමයෙන් සතිය වඩා කෙලෙස් දුරු කරන ආකාරය පැහැදිලි කරමින් මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු
සාදු සාදු සාදු
උතුම් වූ ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏🙏
සාදු. සාදු. සාදු. තෙරුවන්. සරනයි. ඹබ. වහන්සෙට
උතුම් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏 තෙරුවන් සරණයි
සාදු ..සාදු ..සාදු .. !!! භාවනාවට අදාල වටිනා ධර්ම කරුණු කීපයක් මනාව පැහැදිලි කර දීම වෙනුවෙන් ගෞරවණීය පූජණීය ස්වාමීන් වහන්සේට බොහෝම පින් .... තෙරුවන් සරණයි ... ...
🌸🌸🌸🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 🌸🌸🌸
සාදු සාදු සාදු 🙏🙏🙏
අපේ කල්‍යාණ මිත්‍ර වන්දනීය පූජනීය ගෞරවනීය මහ සංඝරත්නයට නමස්කාර වේවා
සාධූ සාධූ සාධූ
Sadu sadu sadu buduwewaa
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස
Sadu Sadu Sadu 🌹🌹🌹Theruwan sarani pinwath swaminwahanseta
🎉🎉🎉👏👏👏🙏🙏🙏තෙරැවන් සරණයි ගෞරවණීය ස්වාමින් වහන්ස👏👏👏🙏🙏🙏
🙏🙏🙏
Theruwan Saranai . Oba wahanseta mema kusalaya Niwan suwa pinisama hethu wewa !
සාධූ සාධූ සාධූ
🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්ස
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏🙏🙏
සාධු සාධු සාධු ...
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
සාධු සාධු සාධු . එතකොට ස්වාමීන් වහන්ස අතීත අරමුණු අනාගත අරමුණු නිසා අපි ඔහේ හිත හිත හිත හිත වර්තමානයෙ ඉන්නවනෙ. සතියෙන් ඒ අතීත අනාගත කෙලෙස් එන එක නවත ගන්න පුලුවන් වෙනවද
Sadhu Sadhu Sadhu ! 🙏🙏🙏
At last, someone was able to make it clear for the many.
Sadhu Sadhu Sadhu!
🙏🙏🙏
🙏🙏🙏🌼🌼🌼
12:10 28:50 35:00 Sathi Sapajannya Upamawa 36:50 Sathaka Vs Sappaya Sampajanya
46:25 Summary
🙏🙏🙏
🍀🍀🍀🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🥰🙏
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
කුසල් අනුමෝදන් කරන්න බෑ නේද ස්වාමීන්වහන්ස.
පින් අනුමෝදන් කරන්න පුලුවන්.
සිහිය යනු පටිච්චසමුප්පාද යට නය විනයට ගලපා සසදා බලා කටයුතු කිරීමයි.
ආන පාන සති සමාධි ,ඒක ධම්මෝ බාවිතා බහුලීකතෝ චත්තාරෝ සති පට්ඨානා පරි පූරෙන්තු.....
ඒ කියන්නෙ සතර කමටහන් නිවැරදිව ,ප්‍රායෝගිකව යුගනද්දව භාවිතා කිරීම. රාගයක් ආවම අසුභ සහ මරණානුස්සති,ද්වේෂයක් ආවම මෙත්තාව සහ මරණානුස්සති.මොහ සිතක් නම් මරණානුස්සති.මේකත් එක්කම නිබ්බිදා විරාගා නිරෝධා, පටිනිස්සග්ගා, සබ්බ උපදි පජහති කියන බුද්ධානුස්සති වැඩෙනවා.
මේ විදියට සතර සතිපට්ඨානය තියෙන සියලුම පබ්බ ප්‍රායෝගිකව කරන්න පුලුවන්.සතර කමටහන් හරියට කරනවානම් සත්තිස් බෝධිපාක්ෂික ධම්ම ඉබේම වැඩෙනවා.
ඉතින් මේ සදහා ඔබ ඉස්සෙල්ලාම සමුදය සමුදය හැටියට දැන ගන්න ඕන ,එතකොට තමයි නිරෝධය කරන්න පුලුවන්.සමුදය නිරෝධ කල හැකියි කලයුතුයි කියන සම්මා දිට්ඨිය තමයි පුබ්බංගම විය යුත්තේ,ඒ සදහා වයාමය අවශ්‍යයි සතිය අවශ්‍යයි.ඒ කියන්නේ පෙර කී සම්මා දිට්ඨිය ට පැමිණි කෙනා වායාමයක් යොදා රාගයක් ආ තැන අසුභයත් මරණානුස්සතියත්, ද්වේෂයක් ආ තැන මෙත්තාවත් මරණානුස්සතියත්,මෝහයෙක් ආ තැන මරණානුස්සතියත් භාවිතා කොට ඉපදෙන්න ආ රාගය, ද්වේෂය ,මෝහය නූපදවාම ප්රාහාණය කල යුතුයි.මේ හරහා කායේ කායානුපස්සනාව,වේදනාසු වේදනානුපස්සනාව,චිත්තේ චිත්තානුපස්සනාව,සහ ධම්මේසු ධම්මානුපස්සනාව ක්‍රියාත්මක වී සතර සතිපට්ඨානය පූර්ණය වෙනවා .මේක තමයි සම්මා ක්‍රියාත්මක කිරීම.
කායානුපස්සනා.
වේදනානුපස්සනා
චිත්තානුපස්සනා
ධම්මානුපස්සනාව කියලා කීම වැරදියි නේද.
මොකද මේ දේශනා කරන්නේ අරිය ධර්මය.මේකේ වචන අකුරු අඩු වැඩි කලොත් සංඝභේදය කියන ආනන්තරීය පාපපයට
වැටෙනවා .
මේ පැහැදිලි කිරීම සම්බන්ධව කිසිවෙකු නොගැටේවා.
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙතවා
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏