Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
රෝගි භාවයෙන් පෙලෙන මාහට. ඔබ වහන්සේගේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට ලැබීම පෙර පිනක්මයි සිතමි. මෙම දේ ශනාව නැවත නැවත ශ්‍රවණය කර ඒ අනුව සතර සතිපට්ඨානය වඩමින් නිවන් සුවය සාක්ෂාත් සාක්ෂාත් කර ගැනීමට වෙර දරමි.. මෙම දේ ශනාව ශ්‍රවණය කිරීමට හැමෝටම සිත් පහළ වේවා සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ පහත බෝධියකින් උතුම් නිවන් සුවය ලැබේවා.ඔ බ වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු. මතු බුදු බව ලැබේවා.
මගේ පිංවත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා මේ දේශනාව සිදුකරන ඔබවහන්සේටත් ඒ සඳහා දායකත්වය ගත් පිංවතුන්ටත් සවන්දෙන සියලුදෙනාටමත් මටත් නිවනින් සැනසීමට මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් ලැබෙන කුශලධර්මය හේතු පරමිතාවක්ම වේවා සාදූ සාදූ සාදූ 🎉🎉🎉
සාදු සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්ස, නිශ්‍රය හා නිශ්රිත දෙකෙහි අර්ථය මනාව තේරුම් ගතිමි. කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර/ පුඤ්ඤාභිසංඛාර, අපුඤඤාහි සංඛාර, ආනෙඤ්ජාභි සංඛාර සකස් වීම සඳහා අවිද්‍යාව නිශ්‍රය වන බව තේරුම් ගතිමි. සංඛාර හෙවත් කර්ම නිශ්රිත ය නැති කිරීම සඳහා සම්මා දිට්ඨිය ඇති කර ගැනීමට ආයතන ලෝකයේ නිරෝධය දකිමින් සමථ විපස්සනා වැඩීමට අධිෂ්ඨාන කරමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.
මේ දේශනා කරණ ධර්ම පර්යාය ඉතාමත් ශූක්ෂමයි ප්‍රඥාවන්ත සිතකට අරමුණු කළ හැකි ඉතමත්ම දුෂ්කර කාරනයක්
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස.
සාදු. සාදු. සාදු
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා උතුම් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 සම්බුදු සරණයි
සාදුු..!!සාදුු!!සාදුු!!***ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එය දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!! එසේම දේශකයානන් වහනසේව ධරමයෙන් විනයයෙන් පෝෂණය කලාවු අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමිින් වහන්සේ ුැතුලු සියලුම අාචාරිින් වහන්සේලාටද උතුම් වු නිවනින් සැනසිිමට මෙි කුසලය උපනිශ්‍රය වෙිවා..දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!
සාදු සාදු සාදු!!!
බොහොම පින් බොහොම පින් ස්වාමින් වහන්ස. බොහො කාලයක් මේ සංස්කාර කියන්නෙ මොනද කියලා හෙව්වා. පොත් පත් හෙව්වා කියෙව්වා මෙ තරම් තෙරුමක් ආවේ අදයි සාදු සාදු සාදු ඔබ වහන්සේට
පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් නිවනින් සැනසේවා
බොහෝ පිං සිද්ධ වෙනවා පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🏼
🎉🎉🎉👏👏👏🙏🙏🙏තෙරැවන් සරණයි ගෞරවණිය ස්වාමින් වහන්ස 🎉🎉🎉
ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දකිත්වා ස්වාමීන්වහන්ස තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏
🙏🙏🙏
Theruvan saranai 🙏🏽🙏🏽🙏🏽
ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි
🙏🙏🙏Theruwan Saranin oba wahanseta Niduk Neerogie deergausha labewa!
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏾🙏🏾🙏🏾🌼🌻🌸🧘🏾♀️🧘🏾♀️🧘🏾♀️Sadu Sadu sadu
Sadu Sadu Sadu 🌹🌹🌹 Theruwan sarani pinwath swamin wahanseta .siyalu devi rakawaranaya labewa
පින්සිද්දවේවා...
Sadu sadu 🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා.! සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
Sadhu Sadhu Sadhu! 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සංස්කාර, කියල තිපිටකයේ නැත, " සංකාර " කියා නම් ඇත, 🙏
සාදු සාදු සාදු .. ගෞරවණීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි
🙏🙏🙏🌼🌼🌼
🪷🙏🪷🙏🪷🙏
සාදු සාදු සාදු !!!
රෝගි භාවයෙන් පෙලෙන මාහට. ඔබ වහන්සේගේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට ලැබීම පෙර පිනක්මයි සිතමි. මෙම දේ ශනාව නැවත නැවත ශ්‍රවණය කර ඒ අනුව සතර සතිපට්ඨානය වඩමින් නිවන් සුවය සාක්ෂාත් සාක්ෂාත් කර ගැනීමට වෙර දරමි.. මෙම දේ ශනාව ශ්‍රවණය කිරීමට හැමෝටම සිත් පහළ වේවා සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ පහත බෝධියකින් උතුම් නිවන් සුවය ලැබේවා.ඔ බ වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු. මතු බුදු බව ලැබේවා.
මගේ පිංවත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා මේ දේශනාව සිදුකරන ඔබවහන්සේටත් ඒ සඳහා දායකත්වය ගත් පිංවතුන්ටත් සවන්දෙන සියලුදෙනාටමත් මටත් නිවනින් සැනසීමට මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් ලැබෙන කුශලධර්මය හේතු පරමිතාවක්ම වේවා සාදූ සාදූ සාදූ 🎉🎉🎉
සාදු සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්ස, නිශ්‍රය හා නිශ්රිත දෙකෙහි අර්ථය මනාව තේරුම් ගතිමි. කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර/ පුඤ්ඤාභිසංඛාර, අපුඤඤාහි සංඛාර, ආනෙඤ්ජාභි සංඛාර සකස් වීම සඳහා අවිද්‍යාව නිශ්‍රය වන බව තේරුම් ගතිමි. සංඛාර හෙවත් කර්ම නිශ්රිත ය නැති කිරීම සඳහා සම්මා දිට්ඨිය ඇති කර ගැනීමට ආයතන ලෝකයේ නිරෝධය දකිමින් සමථ විපස්සනා වැඩීමට අධිෂ්ඨාන කරමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.
මේ දේශනා කරණ ධර්ම පර්යාය ඉතාමත් ශූක්ෂමයි ප්‍රඥාවන්ත සිතකට අරමුණු කළ හැකි ඉතමත්ම දුෂ්කර කාරනයක්
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස.
සාදු. සාදු. සාදු
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා උතුම් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 සම්බුදු සරණයි
සාදුු..!!සාදුු!!සාදුු!!***
ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එය දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!! එසේම දේශකයානන් වහනසේව ධරමයෙන් විනයයෙන් පෝෂණය කලාවු අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමිින් වහන්සේ ුැතුලු සියලුම අාචාරිින් වහන්සේලාටද උතුම් වු නිවනින් සැනසිිමට මෙි කුසලය උපනිශ්‍රය වෙිවා..
දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!
සාදු සාදු සාදු!!!
බොහොම පින් බොහොම පින් ස්වාමින් වහන්ස. බොහො කාලයක් මේ සංස්කාර කියන්නෙ මොනද කියලා හෙව්වා. පොත් පත් හෙව්වා කියෙව්වා මෙ තරම් තෙරුමක් ආවේ අදයි සාදු සාදු සාදු ඔබ වහන්සේට
පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් නිවනින් සැනසේවා
බොහෝ පිං සිද්ධ වෙනවා පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🏼
🎉🎉🎉👏👏👏🙏🙏🙏තෙරැවන් සරණයි ගෞරවණිය ස්වාමින් වහන්ස 🎉🎉🎉
ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දකිත්වා ස්වාමීන්වහන්ස
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏
🙏🙏🙏
Theruvan saranai 🙏🏽🙏🏽🙏🏽
ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි
🙏🙏🙏
Theruwan Saranin oba wahanseta Niduk Neerogie deergausha labewa!